You have shown us many parts in Europe, even we didn't know about some countries. Ex Andorra 🇦🇩 / San marrio/ Albania 🇦🇱/ Latvia 🇱🇻. Great job. We sincerely thanking you showing these countries. We are sure , we won't be able to see this countries in our life time. Give us more and we are waiting to see more.
Me tour eke රසවත් ma කොටස...ඊළඟ video එක..මොකද camping site එකක experience එක...අපිට අත්විඳීමට නොහැකි නිසා ....හරිම ආශාවෙන් බලාගෙන ඉන්නේ ....ae පට්ටම experience එක ගන්න ....well done Mr.Sudanthaka ...අපිට video by video අලුත්ම අත්දැකීම් ලබා දෙනවා ta...me සඳහා ඔබ ha lanki කරන කැපකිරීම...ඉහළින් ma අගයන wa....thanks..will meet soon...ඔබ දෙපළට ma සැප ha ජය පතන ගමන් ආයුබෝවන් කියමි ....👍👍👍
Hi... Do you have any idea of moving to Algarve, Portugal regarding the quality of life and climate? And whats your take on Portugal Cause I've seen a lot of Europeans retire there 🙂 Btw your content is really good. Keep up the good work 💪
Athtatama waaaaaaw OYa Ayya very talented , supiri athtatama Mey dewal kiyala denawata pennanawata anith video eka ikmanata Oney puduma asai ea video eka balanna denna ta ma good luck 👍👍👍👍 BS 💖💖💖💖 superb
මිනිසෙක් වෙලා ඉපදිලා ඇත්තමට ඇස් දෙකෙන් බලාගන්න වාසනාව නැති උනත් ඔබගේ කාලය වැය කරලා මෙහෙම අපිට පෙන්නනවට ගොඩක් තුති.. 🙏 ❤️
බොහොම ස්තූතියි සුදාන්තක මාමාට
සුදන්ත මහත්මයාණෙනි ඔබ මේ කරනුයේ විශාල සේවයක්...ඒ වගේම නැණස පාදන්න නොදන්නා වගේම ජීවිතයට දැක බලාගන්න නොලැබෙන ලෝකයේ ඇති දේවල් බලන්න සැලැස්වීම ඇගයීම කල යුතුමයි...
UA-cam තිබුනට වැඩක් නෑ මේ වගේ Content Creators ල නැතුව ❤💗
Traveling වලට වයස අදාල නැ කියන එකට හොදම උදාහරණයක් ❤
සුදන්තක අයියා ගෙන් තමයි මේ වගේ අපි කිසි දිනෙක
රූපවහිනියෙන්වත් දැකල නැති ස්ථාන බලා ගන්න හැකියාවක්
ලැබෙන්නේ. 🎇🎇🔥🔥
වයින් බෝතලේ මූඩිය
ලංකාවෙ බොතල් මූඩිය සෑදීමට අතීතයේ බාවිතයට ගෙන තිබුනේ ඡලඡ ශාකයක් වු ~කිරල ගසය.~ලාංකිකයන් සාඩමිබර වියයුතුවේ. ඔබට තුති.....
එහෙට වස්කොද ගාමා ලංකාවට සුදන්ත 👍❤️
Lankika සහ sudanthaka කියන්නේ හරියට ඉස්කෝලේ ගුරුවරු wage ඔබට ජයවේවා
හරිම ලස්සනයි බලලාවත් සතුටු වෙමු . ජීවිතය දුක් මහන්සියෙන් හම්බකරන මුදල් අපේ රටෙ මිනිසුන්ට කන්න මදි .... මොන සංචරද
හා.. හා ... සුදන්ත මහත්මයා ... ලංකි අඹ වලට ආස නොවන්නට... ඔබ දෙපළ අද ඔතන අඹ රසවිඳින්නේත් නෑ.. මතකයි අඹ කඩපු , අඹ හොරෙන් අහුලපු ලංකි - sudanthaka ප්‍රේම වෘතාන්තය ...
හරිම ලස්සන ඉදිරිපත් කිරීම ඔබගේ video මේ රටේ දූපත් මානසිකත්වයෙන් මිදිලා ලෝකේ දිහා බලන්න හිතන්න යමක් දෙන ඔබ්ගේ උත්සාහය අගෙයි❤
ලස්සනයි ලංකාව වගේමයි. ස්තූතියි අපට ලොකේ වටේ පෙන්වනවට.
හරිම ලස්සනයි වස්කෝද ගාමා ගැන කියා දුන්නාට බොහොම ස්තූතියි හරිම සුන්දරයි ඔබතුමාට ගොඩක් පින් බොහොම ස්තුතියි! ආදරෙයි හැමදාම
💕💕💕💕
අපිට ඕවයෙ ඇවිදින්න වාසනාව නැතිවුනාට පුතාලා ඇවිදින ගමන් පෙන්වන දේවල් අපි ආශාවෙන් බැලුවා. බොහොම සතුටුයි. ඒ වගේම පින්. ලොකු පිනක් ඔබ දෙදෙනාටම
වසර දෙකකට පසුව තමයි මම මේ විඩිඕඑක බලන්නෙ ඒ ක් හරිම ලස්සනයි සුන්දරයි මරු අපි කවදාවත් දැකල නැති තැන් වල දැකගන්න ලැබුණා හරිම සතුටුයි ඔබතුමා කරන මේ සේවය කියන්න තරම් අපහසුයි හරිම සතුටුයි ඔබතුමා පිං අත්වෙනවා මම ආනන්ද හාමුදුරුවෙ
Niyamai sudanthaka mahaththaya.loku athdekeemak.
You have shown us many parts in Europe, even we didn't know about some countries. Ex Andorra 🇦🇩 / San marrio/ Albania 🇦🇱/ Latvia 🇱🇻. Great job. We sincerely thanking you showing these countries. We are sure , we won't be able to see this countries in our life time. Give us more and we are waiting to see more.
If ya don’t knew those countries, that’s ya prob fag! So don’t use the damn word “WE”
අයියේ ..යන තැන්වල උෂ්ණත්වය ...තිරයේ කෙලවර ක දාන්න... එතකොට ....තවත් අපිට මේ ගමන ගැන දැනෙනවා ..
Lassanai.thanks...jayama wewa Oyalata
ලෝකයේ අපිට දකින්නට ලැබෙන්නේ නැති දේවල් දකින්නට සලස්වනවා ට ඔබ දෙදෙනාටම ස්තූතියි.බුදු සරණයි!
Me tour eke රසවත් ma කොටස...ඊළඟ video එක..මොකද camping site එකක experience එක...අපිට අත්විඳීමට නොහැකි නිසා ....හරිම ආශාවෙන් බලාගෙන ඉන්නේ ....ae පට්ටම experience එක ගන්න ....well done Mr.Sudanthaka ...අපිට video by video අලුත්ම අත්දැකීම් ලබා දෙනවා ta...me සඳහා ඔබ ha lanki කරන කැපකිරීම...ඉහළින් ma අගයන wa....thanks..will meet soon...ඔබ දෙපළට ma සැප ha ජය පතන ගමන් ආයුබෝවන් කියමි ....👍👍👍
ලංකාවෙ ඉස්සර තිබුන කිරල මුඩි වලට සමානයිවාගේ හිතෙන්නේ
ඔබතුමා ලංකාවට සමාන කිරිම සාර්ථක
ඔබතුමා ඇතුලේ පවුලේ සැමට ජය
වයින් බෝතල් මූඩ් හදන්නේ ඔය ගහේ පොතු වලින් 🇱🇰🇩🇪
හරිම ලස්සනයි මටත් යන්න තිබුනා නමි කියා සිතුනා පුතෙ❤❤
සුදන්ත මහත්මයාණෙනි ඔබට වචනයෙන් කියන්න බැරි තරම් ස්තුතියි. අපට කවදාවත් යන්න බැරි තැන් වලට අපි රැගෙන යන ගමන් විස්තරේ කියන එකට. වස්කෝද ගාමා එකල ගිය ගමන මෙන් ම ලාන්කික දේෂගවේශකයෙක් ලෙස ඔබ ලොව වටා අප රැගෙන යන මේ ගමන ද ලක් දෙරණේ රන් අකුරින් ලියවිය
යුතුය.
හරිම සුන්දරයි. එක් අදහසක්, වීඩියෝ එක ඇහැට ටිකක් අමාරුයි. හෙමිහිට ගියානම් අගෙයි. ස්තුතියි.
හැමදාමත් වගේ අදත් සුපිරියියක්.✌️✌️✌️💕💕
ඔබතුමා නිසා අපි කොච්චර ලස්සන දේවල්,,විස්තර දැන ගන්නවද... බොහොම ස්තූතියි
Always love to watch this kind of valuable content in your channel.
රන්නෙ එළවළු වගේම තමයි. අපිව මතක් වුනාට ආදරෙයි. Love from Ranna ❤
මාමාට සහ මාමාගේ පවුලේ සැමට තෙරුවන් සරණයි
Oyage vihiluth ekka api lassana dhe dhakinava . Sthuthi.
ඉතා අගෙයි........ලසිත් එක්ක camping බලන්න හිටියෙ ......එතකොටම ..විඩියෝ එක ඉවර උනා.....අපරදෙ ..ලසිත් ගෙ ගෙදර ගියේ නැද්ද ......
පොඩ්ඩක් පෙන්වන්න ලසිත් ගේ ගෙවල් වට පිටාවත්.......
ඉතින් ජය ඔබට හා ලන්කීට........
මම ඉන්දුජිත් ...සීදුව .
සුපිරි සුදන්තක මාමෙ ❤️💚💙💛
ලෝකප්‍රකට දේශගවේෂක වස්කෝද ගාමාගේ ගම mewan ආකාරයකින් දැක බලා ගැනීමට සැලැස්වීම පිළිබඳ බොහොම ස්තූතියි.
Hi... Do you have any idea of moving to Algarve, Portugal regarding the quality of life and climate? And whats your take on Portugal Cause I've seen a lot of Europeans retire there 🙂 Btw your content is really good. Keep up the good work 💪
Maybe will move 😀
ඊලග කෑල්ල තවත් රසවත් ඇති ඒක ඉක්මනට දාන්න ....වීඩීයෝ ව ලස්සනයි ....
Hi nisa
ගොඩක් ලස්සනයි.. කෑම්පින් කරන එක බලමු .. ලස්සනට ඇති.. ගහේ විස්තර ඒ ඇසිල්ලට හොයා ගත්තා නේද... ගොඩක් ස්තූතියි ...
ෂා නියමයි ලසිත් මහත්මයා දෙනියායේ අපිට ගැම්මක් මමත් දෙනියායේ. ජය වේවා සුදන්තක මහත්මාට.......
පෘතුගාලයට යන්න ආසාවකයි හිටිහේ! කිව්ව විදිහට අපිට ඔවුන් පුරුදු කරපු ආහාර එහි රසය අත්විදින්න!
වස්කෝද ගමා ගැන කී දේටත් පෙන්නු දේටත් ගොඩාක් කුසල්?
තවත් අපිට පුරුදු උන සිංහල භාශාවට ඔවුන් ඇතුඇත් කළ වචණ ඔහි තිබේද?
ඔහේ ආහාර රස කොහොමද?
2:30 tree cork oak.. cork as wine bottle stoppers..
වීඩියෝ එක ගොඩක් ලස්සනයි 😍😍😍.වැදගත් තොරතුරු ගොඩක් දැනගත්තා. වීඩියෝ එකෙ ඉතිරි කොටසත් ඉක්මනින් ඕනි. ස්තුතියි සර්.❤️❤️
A great show. Your vacation and enjoyable videos are very interesting. Congratulations
Very nice video. You have done great job and much endeavour to show these videos to us. I never being to Europe 🇪🇺 so far.
බලන්න හදන්නේ බලලාම කමේන්ට් කරන්නම් සර්.❤️❤️👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
හරිම ලස්සනයි. අපිට දකින්න නොලැබෙන දේ ඔබ අපට තිළිණ කිරීම ගැන ස්තූතිවන්ත වෙනවා.
sudanthaka uncle issara wage diga video dannako. ehema eka digata baladdi asai . dn bagayak wagene . 😢😢
Thanks a million ❤️❤️❤️
This village is almost similar to our Galle Fort. Same architecture. Your videos are very educational. What are you by profession ? Great !!!
සුපිරි
අැත්තටම නියමයි ලස්සනයි ජයවෙවා ඔබට ,,,,,
Sudanthaka aiye harima lassanai video eka onna api vacation awillat oyage video balana gaman inne. Budusaranai. Hiruni nangi saha Thilak malli Finland
ඔයාල Nordkapp ගිහිල්ල දාපු ෆොටෝ බැලුවා. වීඩියෝ එනකම් බලාගෙන ඉන්නවා ❤️😘
Superb youtube channel ever💪💪💪😍😍😍
ලස්සනයි video එක.කවදාවත් දැකල නැති දේවල් දකින්න ලැබුණා 🔥🔥❤️❤️
👌
ඔබතුමා දැනුම් සාගරයක්. ස්තුතී
රන්නෙ අපිත් බලනෝ සුදන්තක මාමේ ❤️❤️❤️❤️🇱🇰☺️
ෂා.... රන්නෙ කෙනෙක් ❤️❤️
මම සුදත්තක මාමා කියලා දෙන විදිය පැහැදිලි නිසා වීඩියෝ බලන්න පුරුදු උනේ.ඒ උනාට දැන් නම් කැමති ලංකි නැන්දට.එයා හරි ෂෝක් අනේ.පොඩි එකෙක් වගේ .හරි සහයෝගෙන් හැමතැනම ඇවිදිනවා
Wow. Nice video. Thank you 💕
Sudhanthaka aiya මේ ලබාදෙන දනුම පිළිබඳව කොහොම විස්තර කරන්නද කියලා තේරෙන්නෙ නෑ . අති විශිෂ්ටයි . ඉතිරි දේවල් vedioes ඉක්මනින් දාන්න .mage දරුවෝ දෙන්නයි මමයි සියලුම vedioes බලා ඇත. ඉතිරි ඒවා ඉක්මනින්ම දාන්න.
ඔබ ඇතුලු පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරනයි ..👍👍👍❤️❤️❤️
ලොකු සතුටක් දරුවන්ට යමක් ඉගෙන ගන්න පුළුවන් වීම මගේ වීඩියෝ වලින්. ස්තූතියි ඔබටත්
background music එකට copyright වැදුනෙ නැද්ද අංකල්🙄
වෙනද වගේම හරිම ලස්සන වීඩියෝ එකක් ❤️❤️
ඔයා දාපු සින්දුවේ නම මොකද්ද ? වීඩියෝ එක ගොඩක් ලස්සනයි
ඔබ අපට ලෝකයේ දුර්ලබ දේවල් වල දැනුම ලබාදීම පිලිබදව ඔබට බෙහෙව්න් ස්තුතියි .අපේ මුඩ් වලට ගන්නෙ කිරල
Thank you very much
Thanks a lot for your service 🙏🙏🙏
Superb as usual. Waiting for next video
පෘතුගාලයේ ඉන්න එකම ලාංකිකයා දෙනියායෙ කෙනෙක් කිව්වම අපිටත් ආඩම්බරයි අපිත් දෙනියායෙ 🙂❤️❤️
පෘතුගාලෙ ලංකාවෙ අය එක්කෙනාට වැඩිය ඉන්නවා
@@PlusHubX කොහොමද හරියටම දන්නෙ
@@anojdamsith2739 මම දන්න දෙන්නෙක් ඉන්නවා.
@@PlusHubX එහෙමද ඒ අය pr අරගෙනද ඉන්නෙ
සුපිරි 👍👍👍👍👍
Athtatama waaaaaaw OYa Ayya very talented , supiri athtatama Mey dewal kiyala denawata pennanawata anith video eka ikmanata Oney puduma asai ea video eka balanna denna ta ma good luck 👍👍👍👍 BS 💖💖💖💖 superb
සුදන්ත මා මේ නියම වීඩියෝ එකක්
තෙරුවන් සරණයි 😍
මේ background song එකේ නම මොකක්ද??anyone reply plz...
Oba weni minisun wiralaei, oya yahapath kama hamadama pawatheewa, mulu pawlama dewiyo Araksha karanna onea.God bless brother and All the best 👍👍🤗
,හායි සුදන්තක අයියේ
ඔයා දාන video ගැන අයේ ඉතින් මොනවා කියන්ඩද ,කියලා වැඩක් නෑ.සූපිරී.....තව කොටසක් තියෙනවනේ එකත් බලමුනේ .එ හොදම හරියනේ.හාද..
Sudanthaka mahaththaya Portugal D7 visa gana danuwath karanna puluwanda? 🙏
Thamk you. Harima watinawa
අද වීඩියෝ එකේ මියුසික් එකනමි මරැ අයියේ සිංදුව නිකං හැම වෙලාවෙම කියවෙනවා වගේ,,, නොදන්නා දේවලුත් ගොඩක් දැනගත්තා , මට දැන්නමි හිතෙනවා බොලේ මාත් යුරෝපයේ නොගිය තැනක් නෑනෙ කියලා ඒ තරමටම මෙි දේවල් සමීප වෙලා ,,,,,,
ආයුබෝවන් මිත්‍රයා. මම එකතු වුනා විතරයි. සුභ නව වසරක්. ඔබගේ කාර්යය සඳහා සියලු සුභ පැතුම්.
ඒ කියන්නේ කිරල ඇබ හදන ඒ ගස් මේ තියෙන්නේ. 🌳🥰🇮🇹
සුපිරි... 😊
Google lense කියන option එකෙන් ඕනම ගහක කොළක පින්තූරකක් යොමු කලාම විස්තර වැටෙනවා. - just for information
ගොඩාක් ස්තූතියි ඔබට
ඊලග වීඩියෝ එක එනකම් නොයිවසිල්ලෙන් බලා ඉන්නේ අපි.. ඒතරම්ම රසවත්,ඒතරම්ම දැනුමෙන් පිරි,ඒ තරම්ම වෙනස්ම තැන් සොයා යන සෑම දේම අකුරක් නෑරම විස්තර කරන ඉතාමත් ලස්සණ වීඩියෝ.. ඔබතුමාගෙයි ලංකි අක්කාගෙයි ඒ නිහතමානී කම.. 👍😊 අර එලවලු පලතුරු කඩේ දැක්කම අපිටත් කතරගම,තිස්සමහාරාම,රන්න පැත්ත මතක් උනා වගේම තව කාරනයක් මතක් වුනා කියන්න.. ඒ තමයි ලංකාවට මංඣ්ඣොක්කා ගෙනත් දනට ලංකාව අතර නැතුවම බැරි කෑමක් බවට පත්කලේ පෘතුගීසි න් විසිනි... ස්තූතියි මහත්මයාණෙනි 🙏🙏🙏😊👍❤️❤️❤️
ඇයි දෙල් ??? දෙල් ගෙනාවෙත් පෘතුගීසි. ඒ තරමටම එයාල අපේ සිංහල සමාජය එක්ක මුසු උනා. බෞද්ධයන් කතෝලික ආගමට හරවා ගැනීම නිසා හැර ඔවුන් සමඟ උරණ වීමට වෙන හේතුවක් මම දකින්නෙ නෑ.
@@lokewatesudanthaka ඔබතුමා හරි.. පෘතුගීසි නිසා ලංකාව ට ගොඩාක් පෘතුගීසි කෑම වගේම ඔවුන්ගේ ගොඩාක් අබාෂ ලැබුනා.. ලංකාවේ පුරාණ ආහාර,රජ කාලේ ආහාර ලංකාව ට ආවේනික ආහාර කිය කියා උදම් උනාට ඇත්තෙන්ම දෙල්,මඣ්ඣ්ක්කා වාගේම තව ගොඩාක් ආහාර විදේශීය න් ගෙන් අපට ලැබුන ඒවා.. ❤️👍😊
Supurudu paridi adath niyamai sudanthaka mama 👍 👌
pattai sudantha oyanam harima sundarai watinava lankawata apuvama dakinna ona harima asai.
හිනෙන්වත් නොදකින තැන්... හිනෙන් පෙන්නෙත් දැකපු දෙවල් නෙ..
Wine bottles wala poroppa hadanta Oya potu gannawa Portugal ewa nishpadanayata gannawa. Ekarala e potu boil karanawa Bactria free karaganta etapasse machine walin wine bottle wala size ekata machine cut poroppa hadanawa jayawewa mama 👍👍
Definitely brother 👍
@@ramindukariyawasam9581 thanks bro
Many thanks Sir , may god bless you and your family.
I’m from kataragama 😁❤️ beautiful video clip .
සුපිරි ✌️👍👍 අපිත් දෙනියායේ
Portugal එහෙමත් canada වගේම ජීවත් වෙන්න හොද රටක්ද ?
Ane puluwan nam Europe walin pita gihilla vedio ekak karannako Seychelles wage island eheka
බුදු සරණයි jesu පිහිටයි 🙏🙏🙏🙏
මං හිතන්නේ සුදන්තක අයියේ වස්කෝද ගාමලා ලංකාවට ඇවිල්ල ලංකාවේ අවුරුදු 150 විතර ජීවත් වෙන්න තීරණය කරන්න ඇත්තේ එයාලගෙ රටේ දේශගුනයට සහ පරිසරයට ගොඩාක්ම සමාන නිසා වෙන්නැති මම හිතන්නේ...
He is a relationship with Asia and Europe ( 15th century) 1498
Watina video ekak aiye👍👍👍🤗
Camping Video eka dennko ikmnata
සුදන්ත මල්ලි ඔය ගාල්ලේද , triton හොටෙල් එකේ trainee කුක් ලෙස වැඩ කරාද
Oya Amazingfarmin balanna eke me mudi kapana hati ewa export karanawa balanna puluwan. Loke wadima mudi nipadawanne me පෘතුගාලයේ