උලමා කෑගහන්නෙ මරුව ගහයටින් යද්දී|සිංහරාජෙ ජේමිස් මුදලාලිගේ පුතා|ඔෆීස් මේසේ බීඩි පිච්චිලම වලක් හැදුනා

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 176

  • @ramalikulasinghe2915
    @ramalikulasinghe2915 10 місяців тому +5

    හරිම සුන්දර කතාබහක්. සුන්දර ගමක් එලෙසම පුංචි දිවයිනේ හදවත බඳු සිංහරාජයේ වසන අව්‍යාජ සුන්දර මිනිසෙක්ගේ නිරාමිස කතාබහ . දෙදෙනාටම ස්තුතියි. සොබාදහම හා බැඳුනු මෙවන් සුන්දර මිනිසුන් හමුවිමත් වාසනාවක් ඔවුන් ඇත්තටම බෝසත් වරැන් බව සිතමි. නිදුක් නීරෝගි චිර ජිවනය සතුට වාසනාව දෙදෙනාටම පතමි. සරල ජිවිතය සැමදා සුවය ගෙනේ. 😅❤🌿🦚

  • @SheronKalum
    @SheronKalum 10 місяців тому +13

    අනුරාධ මහත්තයගේ එ කතාව හසුරවන හැටි එ තාලය එ වචන අපිව වෙනම ලොකෙකට ගෙනියනවා ..සොබාදහමත් එක්ක එ කටහඩට ලොකු ගණුදෙනුවක් තියෙනවා මට හැගෙනවා❤❤ මාරම ලස්සනයි ❤❤

  • @kalanamithusevana7717
    @kalanamithusevana7717 11 місяців тому +19

    සුන්දර පරිසරය.සුන්දර මිනිස්සු.ඒ සියල්ල රහට ගෙනෙන සුන්දර සන්නිවේදකයා.තෙරුවන් සරණයි…

  • @SamanJayalath-e9t
    @SamanJayalath-e9t 10 місяців тому +10

    අපේ තාත්තට මුදලාලි පට්ටම ගහලලු.හිටියේ.😂😂😂....ඇත්තටම නිහතමානී මාමා කෙනෙක්...කතා විලාසෙට හිනා යනව තෙරුවන් සරණයි සුබ විස්‍රාම දිවියක් ගත්කරන් ශක්තිය..ලැබේවා...

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 11 місяців тому +21

    සුන්දර මිනිස්සුන් හමුවන ,ජිවත්වන ලංකාවෙ සුන්දර ගමිමාන.❤❤❤🙏🙏🙏🌹🌹🌹🌹

  • @sureshkumara2774
    @sureshkumara2774 11 місяців тому +16

    සුන්දර ලංකාව වටේ යන්නේ ඔයා නිසයි අයියේ. සෑම වැඩසටහනක්ම නොවරදවාම නරබනවා ඔබට ජය❤❤❤❤❤

  • @sandunchandima2950
    @sandunchandima2950 11 місяців тому +11

    අපි මොන පවු කාරයෝද කියලා හිතෙනවා මේ වගේ ජිවිත දැක්කම...

  • @nayanapadmini1226
    @nayanapadmini1226 11 місяців тому +5

    මම ආසම එතුමා ගේ කතාව ට ගොඩක්ම ලස්සන ට පැහැදිලිව කතා කරනවා දිර්ඝ ආයුෂ දෙන්නටම පරිස්සමට ඉන්න බුදුසරණයි🙏🙏❤️❤️❤️❤️❤️🇶🇦

  • @sl60tv40
    @sl60tv40 11 місяців тому +12

    සුපිරි මිනිස්සු සිංහල බෞද්ධ ❤️☸️🇱🇰

    • @hamabey9142
      @hamabey9142 10 місяців тому

      Hama labbatama jathiya argama adagnna epa pakoo

  • @gaminiadesinha
    @gaminiadesinha 6 місяців тому +1

    අනුරාධ සර් ගෙ කාතාවට මන් හරිම අාසයි...ඉස්සර සොභදහම ..අනිවාරෙන්නම බලනවා 🙏🙏🙏

  • @mykitchenlife5122
    @mykitchenlife5122 11 місяців тому +7

    අන්තිම පුතා ලකී ඇත්තටම හිත හොද මිනිස්සු බොහොම අගෙයි

  • @virajsilva7208
    @virajsilva7208 11 місяців тому +8

    ආයුබෝවන්, සුබ දවසක්, සුබ නත්තලක් අනුරාධ ඇතුළු සියළු දෙනාටම...!!!🙏🙏🙏
    පලමුව බොහෝම ස්තූතියි අනුරාධ , නැවතත් සිංහරාජයේම කයිවාරුවක් ගැසීමට තෝරාගැනීම.විදින විදවන ජීවිත අතර මාම ෆුල් ජෝලියෙ ජීවිතේ විදිනව. 😊😊😊
    වට පිටාවෙ සුන්දරත්වය ටිකක් වැඩිපුර පෙන්වන්නේ නම් අගෙයි අනුරාධ.
    සියළු සත්ත්වයෝ නිදුක් නීරෝගී සුවපත් වෙත්වා...!!!❤❤❤!

  • @pamawapama512
    @pamawapama512 10 місяців тому +4

    ලස්සන හදවත් තියන මිනිසුන් ගම්බද පාලාත්වල බුදුසරනයි දෙදෙනාටම

  • @Senavirathna-y8e
    @Senavirathna-y8e 9 днів тому +1

    අනුරාද මහත්තයා වැඩ සටහන් කරනවිට ⁣ඒ සමිබන්දව වැඩසටහනට දායකත්වය දෙන කෙනාගෙ දුරකතන අංකයක් සදහන් කරන්න ඒ අයට අපටත් පුලුවන් උදවුවක් කරන්න අපිත් ආසයි ඒවගේ ගමිවලට යන්න ඒ නසා දුරකතන අංක සදහන් කරන්න

  • @thilinachanaka
    @thilinachanaka 11 місяців тому +5

    ස්වභාවධර්මය සමඟ ජීවත්වන සුන්දර මිනිසුන්. දීර්ඝායුෂ ලැබේවා ඔබ දෙපලට 🌿

  • @shishirafahes6273
    @shishirafahes6273 11 місяців тому +5

    ආයුබෝවන් ඔබතුමා ට දීර්ඝායුෂ ලැබේවා ස්වර්ණමාලි මාලි මාහා රජානන් වහන්සේගේ පිහිටයි

  • @RupachandraAmarasinghe
    @RupachandraAmarasinghe 11 місяців тому +8

    අපේ යුගයේ මිනිසුන්ට ස්වාභාව දර්මය 😍 යි....☝ 👊 sjb ❤ sjb ❤

  • @7417928020
    @7417928020 11 місяців тому +1

    සුන්දර ඉතිහාස සයිබර්බ සටහන්..... සුන්දරයි...මාත් කොළඹ ජීවත් උනාට ගම රත්නපුරේ කුරුවිට.....ගමේ සුවඳ ...තෙත් කලාපය වගේම වියලි කලාපයෙත් කැලෑ ගම්වල ජීවන සුවඳ අනාගතය වෙනුවෙන් සයිබර අවකාශයේ සැබෑ සටහන් තබන ඔබ.. . සැබෑ සහෘදයෙක්

  • @sheelawanasinghe9874
    @sheelawanasinghe9874 11 місяців тому +2

    පුරුදු රසටම සුන්දර වටිනා සුරතල් කයිවාරුවක්.
    ගෙදර හදල තියෙන ප්ලෑන් එක නම් ඉතාමත්ම ඤාණාන්විතයී. වටේටම කුලුනු දාලා ගේ ඇතුලට වෙන්න හදල තියෙන
    නිසා
    බිත්තිවල ආරක්ෂාව තියෙනවා ,ඒ වගේම නිදහසේ කාලේ ගෙවන්න ඉඩත් තියෙනවා.
    වීඩියෝවේ එකම වැරැද්ද, ඔය ලස්සන වටපිටාව නොපෙන්නුව එකයි.
    ජයවේවා.

  • @ravanking9865
    @ravanking9865 11 місяців тому +8

    සුපිරි හදවත් තියෙන මිනිස්සු ❤❤❤❤

  • @priyanthiperera6462
    @priyanthiperera6462 10 місяців тому +6

    අනේ ෂෝක් තාත්තෙක්. බූදූසරනයි

  • @ගිම්හානි-ග1ධgimhani
    @ගිම්හානි-ග1ධgimhani 11 місяців тому +8

    🫶🫶අම්මෝ මේ සුන්දර පරිසරය, වටපිටාව, ඒ එක්කම අය්යා අනුරාධ
    ලස්සන නැති තැන් උනත්, ලස්සන වෙනෝ 🫶🫶❤❤ ඔය හඩ මිහිරි, මි පැණි වගේ, 🙏සැමදාම සතුටින් ඉන්න ලැබේවා අය්යේ,,,,,,,,,

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 10 місяців тому +2

    නියම වැඩ සටනක් සරල ජීවිතයක් ගත කරන මාම කෙනෙක්

  • @priyanthasilva602
    @priyanthasilva602 5 місяців тому +1

    සොබාදහම වදිමින් ජිවත්වෙන්න ලැබීම මොනතරම් පිනක්ද.❤

  • @chamilaperera3162
    @chamilaperera3162 11 місяців тому +2

    අති දක්ශයි අනුරාධ මහත්තයා ..🙏👍😘ජය වේවා ..

  • @Pathum_Gunasekara.
    @Pathum_Gunasekara. 11 місяців тому +6

    දුශ්කර ගම්මාන හරි ලස්සනයි ..නගරයට වඩා..❤🎉

  • @sprodrigo146
    @sprodrigo146 11 місяців тому +4

    මරු ඩයල් එකක්.නියමයි මම ආසයි මෙවැනි කතාබහට.ඊටත් වඩා ආස වන ලැහැබ තුරුලතා දියකඩිති දේවල් නරඹන්න. කරන්නකො එවැනි Video වක්❤❤❤

  • @ShaliniKs-s1c
    @ShaliniKs-s1c 10 місяців тому +1

    නියමයි මල්ලී... සොබා සිරිය හොඳට වින්දා...🙏🔥

  • @දේශාටන
    @දේශාටන 11 місяців тому +2

    හරිම ලස්සනයි පැංචො 🦹‍♀... අතීතයටම පලයං... අතීතයටම පළයං.... නවීන කරමයට ටවුංවල, අහිතු කන, කාළකන්නි ඉන්න පැත්තටනං එන්නම එපා බොල,,,... හොහ්🧙‍♂ හොහ් 🧙‍♀හෝහ්🧙‍♂

  • @sandiyakumare4340
    @sandiyakumare4340 11 місяців тому +8

    අනුරාධ මහත්මයාට පොඩි පුතාට ජය වේවා

  • @dinusharajapaksha1663
    @dinusharajapaksha1663 11 місяців тому +2

    අනුරාධ වීඩියෝ පැහැදිලි මදි, සුබ පැතුම් ඔබට 🎉🎉

  • @chamilakumariqf6xb
    @chamilakumariqf6xb 2 місяці тому +1

    Oba tumaga wada satahan harima lassanai harima asawan balanna oyala siyalu danata budu sarani dawi pihitai 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @rajithasamaraweera5904
    @rajithasamaraweera5904 11 місяців тому +4

    අ⁣පි කතාබහත් කරල තියෙනවා . ඔය මාමා හරි හොඳයි. අපි ආවොත් තේ දෙනවමයි.

  • @hemanthalakmal2261
    @hemanthalakmal2261 11 місяців тому +29

    අනුරාධ හොහේ ගියත් හරි සුන්දර හිත හොද මනුස්සයෙක් තමයි සෙට් කරගන්නේ නේද ❤❤❤❤

    • @supunlakshan7660
      @supunlakshan7660 10 місяців тому

      😢😂🎉😮😅❤😂❤😢😊❤😊❤😊🎉❤😂 18:22 18:29

  • @nuwansandeepa2020
    @nuwansandeepa2020 11 місяців тому +1

    අන්තිමේට කියපු වචන ටික හිතට වැදුනා

  • @neetharanjani1692
    @neetharanjani1692 11 місяців тому +5

    සුබ දවසක් අනුරාද මහත්මයා

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 11 місяців тому +2

    තෙරැවන් සරණයි !!! අනුරාධ මහත්තයා .❤❤🙏🙏🌹🌹

  • @Hpdpathirana
    @Hpdpathirana 11 місяців тому +3

    තෙරුවන් සරණයි අනුරාධ මහත්තයා සුභ දවසක් වේවා

  • @damakikw3102
    @damakikw3102 11 місяців тому +4

    හරිම ලස්සනයි ගේ තියන තැන

  • @ගිම්හානි-ග1ධgimhani
    @ගිම්හානි-ග1ධgimhani 11 місяців тому +9

    අපේ ලංකාවේ ගොඩක් ගම් ප්‍රාදේශ අපි දැනගත්තේ අය්යා අනුරාධ ඔයා නිසා ❤ හරිම ලස්සනයි අපේ ලංකාව ❤ ඔයාට බොහොම ස්තුතීයී 🙏ඔයා නිසයි මේවා දකින්නේ,,

  • @noojipowell35
    @noojipowell35 11 місяців тому +3

    Good morning Anurada beautiful day thanks very much .❤️🌺🇬🇧

  • @nilanthidammika6625
    @nilanthidammika6625 11 місяців тому +1

    අද කතාබහ ලස්සනයි .වටපිටාව ත් දකින්න තිබුනා නම් ...

  • @සදමඩල
    @සදමඩල 10 місяців тому +1

    කෙළින් චරිතේ මට තේරෙන විදියට ❤❤❤

  • @Dileeshanfdoonline334
    @Dileeshanfdoonline334 11 місяців тому +3

    Mage illeema ishta kala ehenam bohoma hodai aiye oya pathe thawa thawa wistara onii ❤❤

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 11 місяців тому +2

    අනුරාධ ආදරණීයයි ඉතින් ආදරණීය අය හමුවේ නේද අනුරාධ ❤ බුදු සරණයි ❤

  • @ගිම්හානි-ග1ධgimhani
    @ගිම්හානි-ග1ධgimhani 11 місяців тому +6

    ❤අනේ ලස්සනයි ඒ පැත්ත, හිතට කියන්න බැරි සතුටක් දැනෙනවා ,,

  • @nishanthidarshani4310
    @nishanthidarshani4310 11 місяців тому +2

    E ge thiyanathana Shok lassana parisaraya Kadu Tika lassanata penawa🎉🎉🎉

  • @jdsnfj1113
    @jdsnfj1113 11 місяців тому +3

    ඒක ලස්සන වැවක් නෙමෙි වෙලක් නේද 😅😅😅 ජෙසු පිහිටයි ඔබ තුමාට

  • @Rasthiyaduv
    @Rasthiyaduv 10 місяців тому

    ජොලි යෙන් ඉන්න සුන්දර මාම කෙ නෙක්.ජය වේවා.

  • @dilanperera973
    @dilanperera973 11 місяців тому +3

    Anurada aiya ..adath supiriyak thamae😍👍

  • @bjs1984
    @bjs1984 11 місяців тому +5

    මම ඇටිපොල කන්ද වාසී දඩයක් කරුවෙක්. මගේ රස්සාව කන්දේ ඉන්න කුලු හරකුන් දඩයම් කර මාතලේ අවට හෝටල් වලට විකිනීමයි.. සුපිරිම දඩමස්. හොද ගානකුත් අතේ තමා .. මගේ කන්ඩායමේ පස් දෙනයි.. ඇටිපොල කන්දේ ගහල තියෙන්නේ වාඩියක් සුපිරිම එකක්. දඩ මස් වේලන්නත් එක්කම. වැසි කාලේ කියන්නෙ අපේ අල්ල කහන කාලේ තමා.. අපි ගන්න ආතල් එක. වැස්සේ කුලෝ බාවනවා දව්සට දෙන්නෙක්වත්. මස් කරලා දුමේ වේලනවා.. රෑට ඉන්නෙ ගහක් උඩ ගහල තියෙන වාඩියේ.. බාබකිව් වල් බීෆ් කෑල්ලක් එක්ක හැමදාව රෑට අපි රෑ ගත කරන්නේ කිරියගේ ඩෝල් පාරත් එක්ක තමා..
    වැස්සේ කදු වල ඉන්නවා කියන්නෙ පට්ටම ආතල්. මාසෙට පනහක්වත් හොයනාවා අඩුම...
    දැමුත් ඉන්නේ කැලේ වාඩියේ.. හරකෙක් තව් ගහමින්..
    මේ වගේ ආතල් සැපක් ගන්න එකම සෙට් එක ඇටිපොල අපි තමා..
    ඔබතුමාට ආසනම් අපේ කර්මාන්තය බලලා පොඩි රැයක් කන්ඩ්ගෙ පැලේ වැස්සේ ගත කරන්න මට කියන්න...
    😊

    • @secretsofnatureSL
      @secretsofnatureSL  10 місяців тому

      අප සං‍රක්ෂණ නාලිකාවකි.

  • @kasungayan6918
    @kasungayan6918 11 місяців тому +2

    බුදුසරණයි ඔබ සියලු දෙනාටම 🙏🙏🙏🙏🙏❤❤❤

  • @chandradk8578
    @chandradk8578 11 місяців тому +1

    තෙරුවන්සරණයි ඔබ සියලු දෙනාටම

  • @priyanthasilva602
    @priyanthasilva602 5 місяців тому +1

    රසවත් මිනිස්සු ❤❤❤

  • @ashokamalkanthi3225
    @ashokamalkanthi3225 11 місяців тому +1

    සුන්දර මහත්මයෙක් එක්කවටිනා කතා බහක්.කෙලෙහිගුනතියෙන සුන්දර පරිසරයක ජීවත්වන ඔබට දීර්ඝ ආයු වේවා❤

  • @basnayakasumana5479
    @basnayakasumana5479 11 місяців тому +2

    Harima lassana sobhadahama. Adarai godak🎉🎉🎉❤❤❤

  • @kalumalli-mz7zi
    @kalumalli-mz7zi 11 місяців тому +2

    සන්තෝසයි ඒ මාමා දැක්කත් .ඔයලට බුදුසරණයි .මාමගෙ පෝන්නම්බර් එක දෙන්න

  • @dhammikafernando6371
    @dhammikafernando6371 10 місяців тому +1

    අනුරාද මහාතාගේ , සොභාදාරා වඩසටහනේ තිබු පවුර් ශය , මේහි නොමත........

  • @chanaplace2891
    @chanaplace2891 8 місяців тому +1

    බුදුසරණයි මාමට

  • @chanaplace2891
    @chanaplace2891 8 місяців тому +1

    බුදුසරණයි තාත්තට 🙏🙏🙏🙏🙏🙏🙏

  • @matildaranjani3946
    @matildaranjani3946 11 місяців тому +1

    Mama hoda kenek .theruwan sarani .🙏👍🙂

  • @maheshsrilanka3398
    @maheshsrilanka3398 11 місяців тому +1

    Viduli bala mandale hondama kale weda karala thiyenne. Bedapu vayasai den vayasai no galepuna. Diviya , ulama kathawa, Nan Shok. Hithanna godak ithuru kara.peya bagayak data giya. Gon kathawath( samavenne Gonage kathava) hondai. Ada kaleta hoya gaththu hondama sundara gamiyek. Chaya roopath gannawa. Thava vinadi 15 dikaranne thibune. Pol gane kathakarala. Ithihasayak thiyena gamak.

  • @millathiya3015
    @millathiya3015 11 місяців тому +1

    GM ada hoda kathawak kala sigha raje mama ekka mallitath mamatath bs🙏🏻❤❤

  • @Shadow-w6k6z
    @Shadow-w6k6z 11 місяців тому +4

    💚ආයුබෝන් ආයුබෝන් අනුරාධ සෑර් .....🙏

  • @ruvinieedunuwille9109
    @ruvinieedunuwille9109 11 місяців тому +1

    I Really Enjoy your Program , I am watching from Australia 🌻

  • @lakmal10210
    @lakmal10210 10 місяців тому +1

    රූපවාහිනීයේ වැඩසටහන් මතක් උනා.

  • @hemanthalakmal2261
    @hemanthalakmal2261 11 місяців тому +5

    අපේ ගමෙත් ඉන්නවා උලමෙක්.හැබැයි මේ ලගදි කුඩු අහු වෙලා ඌ හයිකෝර්ට් එකක් කනවා.😂😂😂

    • @chuti_malli1209
      @chuti_malli1209 11 місяців тому

      අප්පට එහෙමද 😅

  • @dayanabishek8620
    @dayanabishek8620 11 місяців тому +1

    ඔය උලම සිද්ධිය ඇත්ත වෙන්නත් පුලුවන් 👍 අපේ ගමෙත් උලමෙක් කෑ ගහල එක මාසයක් ඇතුලත ගමේ අවට මල ගෙවල් 7 ක් උනා🥲

  • @dinukaputha
    @dinukaputha 3 дні тому +1

    ayyo 62,wayasa kiyanne rata diunu kalane..ea tharam parananam ne.. mama hithanne oya kiyana gama godakma dushkara athi

  • @Aberathne-pc6zt
    @Aberathne-pc6zt 10 місяців тому +1

    නොනා ඌට මට වැඩියෙන් ආදරෙයි ❤

  • @SARIsarannaSL
    @SARIsarannaSL 11 місяців тому +2

    මටත් මේ මාමව මුන ගැනෙන්න ආසයි,මේ මාමා කොහෙද ඉන්නේ

  • @kavindulakshan7844
    @kavindulakshan7844 11 місяців тому +2

    Litr සුදා මාමා❤😅

  • @jms.kumari5067
    @jms.kumari5067 11 місяців тому +2

    අවසානයේදී ගෝනා මෑරිලා 😅😅😅😅😅

  • @ccsl6890
    @ccsl6890 11 місяців тому +1

    Ayubowan malli.🙏😊
    Ada harima Sundara kathawakne
    Hinasaagarayai.😂😂😂🤗🤗🤗🤗
    Katayuthu Nawaththa Nawaththa Ahuwe, Comment karanne.
    Godak dawasakin Oyawa Dekke.
    Aththamai malli, Apikauda,Koheda,
    Namuth Oyawa dakinakota Katahada Ahenakota Harisathutak.🤗🤗🤗 😊
    Iidahitalawath Oya Piyakaru Sundara Muna pennanna.Oyage Hadawathe Nihathamani kama Munen penawa.👍👍👍
    Oyata Hambawenneth Awagema Aya.👍👍👍
    Balannako Kelegina thiyena
    Widiha???
    Ada kohomada???
    Kochchara kalath Anith paththata Gahanawa.😢😢😢
    Thorathuru Godak denagaththa.
    Matath Hitiya oyawage Ballek.
    Palathama bayai.
    Wadikal inna lebune Na.
    😢😢😢😢
    IthinA sundara mamatath, oyala Siyalu denatath Ts.🙏❤❤❤❤❤❤❤😊🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @sahansachintha1429
    @sahansachintha1429 11 місяців тому +2

    Maru place eka❤adarei

  • @buddhikapeiris8794
    @buddhikapeiris8794 11 місяців тому +1

    අනුරාධපුර ❤

  • @Kumarasiri-f7x
    @Kumarasiri-f7x 10 місяців тому +1

    Supiri....pot..eaka..

  • @dileepnuwan1877
    @dileepnuwan1877 11 місяців тому +1

    Adathami dakka muna

  • @NiklazSchwarzschild
    @NiklazSchwarzschild 11 місяців тому +1

    අවුරුදු ගානකිං බීඩියක් ගැහුවෙ නෑ., ලංකාවට ගිය වෙලාවක ගහන්න ඕන 😂😂😂

  • @angelopaththamperuma9969
    @angelopaththamperuma9969 10 місяців тому +1

    VERY SIMPLE LIFE STYLE

  • @senakaperera2798
    @senakaperera2798 11 місяців тому +1

    Jayanti jayama weva malli ❤❤❤dan kohomada akbota

  • @harshanathukorala
    @harshanathukorala 10 місяців тому +1

    Supirima place eka

  • @M.d.sisirsKumara
    @M.d.sisirsKumara 11 місяців тому +1

    Ape hamuduruwo maharagama pilika hospital ekata udaww karapiyyagape sadu weddaada ban ube pansaalata mara porakna

  • @gaminisubasinha5764
    @gaminisubasinha5764 11 місяців тому +1

    මරැනෙ වීඩියෝ එක

  • @ShanShan-c2s
    @ShanShan-c2s 10 місяців тому +1

    කොහෙද මේ ලොකෙසන් කියන්නකො

  • @margingalaxy9826
    @margingalaxy9826 11 місяців тому +2

    A Gentlemen from county side 👍

  • @Malani-e9g
    @Malani-e9g 10 місяців тому +1

    Kathawa...lassanay..asawan ahuwa bs🎉🎉🎉😂

  • @sameeramadushanka3212
    @sameeramadushanka3212 10 місяців тому +1

    මේ කොහෙද 😮

  • @chandrasirigamlath9165
    @chandrasirigamlath9165 11 місяців тому +1

    බුදු සරණයි

  • @mangalikasomananayakkara2976
    @mangalikasomananayakkara2976 11 місяців тому +1

    Very nice ❤

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f 11 місяців тому +1

    හරිම අපූරුයි...

  • @sudi765
    @sudi765 2 місяці тому

    Harima lassanai.

  • @Prasanna-r9i
    @Prasanna-r9i 11 місяців тому +2

    ගොනා ට බෙහෙත දුන්නේ අංකල් තමයි ..ඉස්සෙල්ලා ම ගොනෙක් එනවා කිවුවා ..අන්තිම ට කියන වා ගොනා මැරුවා කියලා

  • @MalaMala-dp3lo
    @MalaMala-dp3lo 11 місяців тому +1

    Supiri manussayek

  • @nilanthagamage4955
    @nilanthagamage4955 10 місяців тому +1

    Ela ela

  • @karunathilakakarannagoda3588
    @karunathilakakarannagoda3588 11 місяців тому +1

    Good morning any brother komada thnks

  • @ThusharaRupasingha-tr8de
    @ThusharaRupasingha-tr8de 11 місяців тому +1

    ❤❤❤❤ adath shok ❤❤❤

  • @ddinterior8404
    @ddinterior8404 5 місяців тому

    Only a few people wisely leave what many others think as luxuries in the life and embrace another beautiful dimension of the life which lies between a mountain and a river. ❤

  • @rimzerizana4362
    @rimzerizana4362 6 місяців тому

    Super

  • @chandrawijethilaka8669
    @chandrawijethilaka8669 11 місяців тому +1

    Budusarani