I made rulan aggala and it's tasty. Ath sugar and gee mixture eka gal unane. Brown color unat ekka. Passe man fresh milk tikak dala bola karagatta. I ll try butter cake as u did also 😊 Thanks dear❤
Thank you so very much for sharing both these recipes in detail. Your instructions were very precise. Learnt invaluable tips from you. Baked a butter cake today following your tips and it came out perfectly. May I please request you to share your chocolate cake recipe too with us, when you are free to do so. Bless you and family with good health and life's best always! Take care and stay safe!
Godak istuti akke❤man oyage video balanawa .lankawe iddi oya dana dana video eka baluwa.dan italy avit inne.masa 7k wage.etin balanna bari una ewa balanawa dan😊❤.chocolate cake ekakut genne akke❤.
mama aluthen oyage video balana kenek oya pan hathwarak peranawa kiwwa nisa eda idala mamath pan pujakaranne e vidiyata thawa mama unu pan ekakuth pujakaranawa e vidiyata ,oyata pin 🎉mama priyanthi
ගොඩක් ස්තුතියි ආදරණීය මගේ යාලුවන්ට 😘😘😘😘😘😘
Apith...😍😍😍
ස්තූතියි නංගී
රසවත් රහසක් කියලා දුන්නා. දෙවියන්ගේ ආරක්ෂාව ආශිර්වාදය ඔබ දෙපලට ලැබේවා. තෙරුවන් සරණයි
ආදරණීය නංගා, පුංචි පුංචි රස රහස් කිසිම ගුරු මුෂ්ටියකින් තොරව හරි අපූරුවට කියලා දුන්නට ගොඩක් ස්තූතියි. ගොඩක් පින්. මමත් හිතුවා හදන්න ඕන කියලා. 👍👩🌾
මිස් ඔයා ගේ විඩියෝ බලන්න ගත්ත දවසේ ඉදලා මගේ හිතට හරිම සැනසීමක් ඇත්තටම හිත නිවෙන තැනක් කිව්වොත් හරි මං ඔයාගේ විඩියො බලන්නේ ඩුබායි වල ඉදලා තෙරුවන් සරනයී මිස් ඔයලට දිගටම ලස්සන ලස්සන වීඩියෝ ගේන්න ❤❤
Thank you පුතා. රෑලං අග්ගලා හදන හැටි බලන්න තමයි ඵදත් අදත් ආශාව තිබුනේ. අද හොදටම තේරැනා.❤
අක්කා කෑම හදන්න කියල දුන්නු විදිය හරිම පැහැදිලි හරි ආසාවෙන් බලන් ඉදලා ඉගෙන ගත්තා. අක්කා ඔයාට ගොඩක් ස්තූතියි හිත නිවනවා අක්කාගේ videos අක්කා කරන කියන හැම දෙයක්ම සාර්ථක වේවා තෙරුවන් සරණයි අක්කා ගොඩක් ආදරෙයි ❤❤❤❤❤
අදත් රසය දැනෙන විදිහට කෑම හදන්න කියලා දුන්නට ගොඩාක් ස්තූතියි පිංවන්තියේ ...පරෙස්සමින් ඉන්න බුදු සරණයි ඔයාට නංගී ...❤❤
🌸🌸🌸🌸ane godakkkk ස්තුතියි mage sudu akkiyoooo.....🙏🙏🙏🙏hama deyakmaaa godakkkk lassanata piliwelata pahadili karala dunna oya godakkkk pin oyata oya danna hama deyakma guruu mushtiyakin torawa godakkkk lassanata kiyala dunnata adareiii godakkkk satutin parissamata inna teruwan saranaiii oyata...🙏🙏🙏🌸🌸🌸❤❤❤❤😍😍😍😍😍
හරිම පැහැදිළියි අක්කා.ස්තූතියි.
බොහොම ස්තූතියි නංගී ❤හරි ආසාවෙන් හිටියේ recipe එක දෙනකන්.❤❤
Thanks dear ඔයාට .බුදු සරණයි .❤❤❤❤
Thankyou වරුණී නංගී.ඔයාටත් තෙරුවණ් සරණයි..♥️♥️♥️
රසවත් ❤❤..ලස්සනයි නංගි වීඩියෝ එක..වැදගත් .තෙරුවන් සරණයි !! ආදරෙයි හැමදාම සෙනෙහසින් ❤❤
ගුඩ්මෝර්නින් මැණිකෝ ❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘
ගොඩාක් ස්තුතියි dear ඔයාගෙ corn flour secret එක හින්ද අද මගේ cake එක super soft එකට ආව.ගොඩාක් පින්💐💐
Nangi oya hodatama kiyala dunna.Thanks You. ❤❤❤❤❤
Thank u akke, me widiyata pehediliwa kiyala dunnata, math hadannamko akka heduwa wage😍😍akkata budusaranai adarei akkeeee ❤️❤️😍😍
Thank you nangi.hodatama kiyala dunna.theruwan saranai.dilini akka.❤❤❤❤
හරිම පැහැදිලියි නංගී . ගොඩක් ස්තුතියි ! අද හවසට මම හදනව. ❤️
Thanks..manika adaeri patiyo ❤❤❤❤❤❤❤❤❤❤❤..lassana..ruva..lassana..hada❤❤❤❤❤❤❤❤❤❤❤
Hi akki man oyage hama video ekakkma godak asaven balana kenek home tour ekkakuth danna puluvanda
ස්තූතියි දුව...මේවගේම චොක්ලට් කේක් හදන හැටිත් කියල දෙන්න රස රහසක් සමගම....❤
I made rulan aggala and it's tasty. Ath sugar and gee mixture eka gal unane. Brown color unat ekka. Passe man fresh milk tikak dala bola karagatta. I ll try butter cake as u did also 😊 Thanks dear❤
බොහොම ස්තුතියි,ගොඩක් පිං සිද්ද වෙනවා නංගී මෙහෙම හැමදේම ලස්සනට හරියට කියලා දුන්නට❤❤ඒකනේ මම කලිනුත් කිව්වේ කොච්චර ඔය දේවල් කියා දෙන channel තිබුණත් හරියට කියන අය අතේ ඇඟිලි ප්‍රමාණයට අඩුයි,මෙහෙම ආදරෙන් කියල දෙන අය තවත් අඩුයි❤❤ඒකනේ මම සුදු බෝලෙට ආදරේ❤❤තෙරුවන් සරණයි නංගී
ගොඩක් හොදට කියලා දුන්නා සහොදරි ,,අඩු සිනි දාලා කියලා දුන්නා එක ගොඩක් හොදයි මගෙ නංගී ඔයාට ගොඩක් ස්තුතියි තෙරුවන් සරනයි පරිස්සමෙන් ඉන්න නංගී ❤❤❤❤❤❤,,,,මම මදු අක්කා ,,,
Thank you so very much for sharing both these recipes in detail. Your instructions were very precise. Learnt invaluable tips from you. Baked a butter cake today following your tips and it came out perfectly. May I please request you to share your chocolate cake recipe too with us, when you are free to do so. Bless you and family with good health and life's best always! Take care and stay safe!
Thank you nangi dan nathi dewal godak dana gaththa.theruwan saranai nangi hamadama sathutin Inna ❤️❤️❤️
ගොඩක් හොදට කියල දුන්න👍👍 අනේ අක්කි අවන් එකක් නැති අය කොහොමද හදාගන්නෙ
❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉lassanai.
Cake හදන රහස නම් ගොඩක් වටිනවා අක්කේ.....thanks. බුදු සරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න akkiyooo....❤❤❤❤❤❤❤
0qp
ලස්සන අනාගතයක් දීර්ගායු වෙවා
Godak hodai godak sathutui.❤
ස්තුතියි ඔයාට 🙏 ගොඩක් පැහැදිලිව කියලා දුන්නට.❤
Hiiiiii.waruni ..enakan balana inne. ..oyawa. Dan ...pissuwak wela...ane oyata budu. Saranai❤❤❤❤❤adarei
අර කේක් රස රහස ගෙනාවට බොහොමස්තුතියි.❤ අපි වෙනුවෙන් රස කැවිලි දෙකක් හදන හැටි අාදරයත්සමග ගෙනාවට❤යි
Akkiyo ane oyawa mata balanna one akke.mata yanna kalin akki ape chuti doni oyata voice sms danawa.oyata godak adare.4n eke video ekak dala dunnama ashwen balanawa.eya oyata godak adare.mama akki hari ashai oyage hithe thiyena balaporoththu esta wela oya hemadama sathutin innawata.budusaranai akki plz oya mage giya athme bedimak thiyenawado kiyala hithenawa.oyata godak adare akki.
ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් තෑන්ක්ස් මැණික කේක් රෙසිපි එකට ❤❤❤❤ හොදට පැහැදිලි කරා ❤❤❤ අනේ වීඩියෝ දෙක කොහෝම හරි ගේන්නකෝ ආදරෙයි ගොඩාඩාඩාඩාඩාක් පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි ❤️❤️❤️❤️👍👍👍👍😄😄😄😄❤️❤️❤️
Godak adare akki menika ❤❤❤❤❤❤❤❤❤❤
Lassani 💐💐
Thank you so much for the recipes..can you giv us halape receipe as well ? ❤❤
Godak ස්තුතියි nangiyo.❤
ආදරේයි සුදු නංගී තෙරුවන් සරනයි ❤❤❤❤❤❤❤
Akke cake piti gaththath corn piti danna onada.nethnm pan piti gannawanm withard corn piti daganne
නියමයි නංගි
Thank you so much for these recipes. Very clear instructions..
Sasama sasai sasa niyamai ❤❤❤❤
🥰 ගොඩාක් ස්තුතියි 💐❤️
Godak istuti akke❤man oyage video balanawa .lankawe iddi oya dana dana video eka baluwa.dan italy avit inne.masa 7k wage.etin balanna bari una ewa balanawa dan😊❤.chocolate cake ekakut genne akke❤.
Thank you nanga 😍😍😍😍 aniwaryenma
@@warunisworld4673 🥰
අද ඇවිත් ❤thaks👍❤🌹
Rulag 500g neweida nangi damme?
Thank u ☺️☺️ waruni.
Thanks dear❤❤❤❤❤
Hodai nande❤
කේක් හදන අලුත් point එකක් ඉගෙන ගත්තා ස්තූතියි
බුදු සරණයි ඔයාට ගොඩක් ආදරෙයි
බොහොම ස්තුතියි රහස
කියලා දුන්නාට
😘😘😘😘
Thank you mage akke mata oya ekka tikak katha karanna asai kohomada contact karaganna
👍🏼
ආදරෙයි akke .❤❤❤❤pi bs dp.
ගොඩක් ස්තුතිය ඔයාට ❤❤❤❤❤❤❤
ගොඩක් ස්තූතියි ..මැණික ❤❤
akka butter cake eke butter + sugar dala kochchara welawak wage beat karanna onida..? egg dala kochchara welawak wage beat karanna onidz..?
Akke oya oven eke brand eka kiyanna puluwantha
❤️❤️😘😘
akka butter cake ekata sugar + butter kochchara welawak wage beat karanawada..? egg add karala kochchara welawak beat karanawada..?
❤❤
Thanks nangi❤❤❤
Thank you so much ❤❤❤❤❤
💕❤💕
නංගී බටර් කොච්චරක්ද දාන්නේ ❤ඔයාට හැමදාම ❤
250g akke
❤❤❤❤❤❤
ගොඩක් ස්තූතියි අක්කේ ..බටර් කේක් එකෙ රහස කිව්වා ට්.❤
අදකෑම රස පාටයි කොන් පිටි දාන එක මමත් දැනගෙන හිටියෙ නැ ආයෙ හදනකොට දාන්න ඔන දුවගෙ ඇස් දැන් සනීපද තෙරැවන් සරනයි
👍🙏🙏💐
Akke mama inne kalpitiye. Oya dannawath athi palaviya handiyen harenna one. Mama vediye video baluwada comment karana kenek newei Ath oyage video baluwama ata comment ekak noda yanna hitha nh.mage husband Navy office kenek oyage jewana ratawata samanai tikak. Oyata puluwannam dawasaka enna ape gamata balanna godak dewall thiyenawa. Matath asai oyawa dakinna oya ekka godak katha karanna asai akke oya mage sahodariyak wagei mata. Parissamen inna budu saranai
තෙරුවන් සරණයි පුතේ ...🙏🙏🙏❤️
Oyage katahada bavanawak wage naogo oyata dalada samidu pihitai
❤🎉❤🎉❤🎉
Godak dewal igana gattha.
❤❤❤🎉🎉🎉🎉
❤❤ ane akke lipe Hari Rai's kukar eke Hari hadana vidihath kiyala dennako.akke.mata awan ekak ne akke ekai kiwwe..budu saranai akke oyatai aiyatai nandutai.adarei oyala hemotama.❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤
😊😊
🥰
akkiyoo oywa mta godriyk mathk wenwa vido eka balnne nethuwa msg ekk danne bodi kardryk e nisa akkiyo oy hodin neda bdu saranai akke
❤
Thank you akka.❤️❤️
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ඔයාගෙන් දැනගත්‍ත දේ නම් මම කිසිම කෙනෙක්ගෙන් මීට කලින් දැනගෙන තිබුන්නෑ...කෝන්ප්ලා දාන එක....👍😊 ආදරෙයි .. ❤
Thanks nangi
❤❤❤❤❤❤❤❤
Godak rasa patai❤
Godak thanks oyata ❤❤❤❤
Thanku 😊😊waruniyoo adari❤❤
Mage nama Madukshani.mata inne eka duwai ayata Martha 11ta aurudu 3i
❤❤
🙏❤️
🥰🥰🥰🥰
Hi akkeee....❤❤❤❤
mama aluthen oyage video balana kenek oya pan hathwarak peranawa kiwwa nisa eda idala mamath pan pujakaranne e vidiyata thawa mama unu pan ekakuth pujakaranawa e vidiyata ,oyata pin 🎉mama priyanthi
🎉
God bless u my akka❤