They never spoke against medias before election. Medias belong to government publish only what they want. People do not get correct news with these tvs. This is the truth
They are spending.money unnecessarily. When they came to power what they said was they do not spend money for unwanted things. But spending money for shows.
Jagath Manuwarna is an artist and can not be an honest person. People know how he behaved at jvp rallies. He only wanted to get seat in parliament. That is all.
Mahatheyo I do not see you are doing a proper analysis here - just showing bits and bobs and telling what you think with a twist to it. Please what ever was said has a reasoning ... Pls do give a positive note what is the reality....
කල්ප, ඔබ විශිෂ්ට ලෙස ඔබේ කාර්ය ඉටු කරනව...ඔබේ පරිනත බව මැනවින් සමාජයට පෙනෙනව...ඔබට ජය වේවා....👍
මීමැස්සට දුකයි නේද දුමියව බන්ධනාගාරයට මාරු කලාට 😂
Thanku Sir,
Apar balaporoththuwath eakama thamai.
ඇමරිකාවේ ජනපතී වෙන්න ඉන්න ඩොනලඩ් ට්‍රම් මාධ්‍ය ආයතනවලට , මාධ්‍යකරැවන්ට කෙලින්ම ඇටැක් කලා නමුත් ජනතාව ඔහු ජනපතී කලා , අපේ රටේ ජනමාධ්‍ය පසුගීය අවුරැදු 15 /20 කාලය පුරාවටම හැසිරෙන්නේ ජඩමාධ්‍ය අපි තමා පොරවල් කියාගෙන අද UA-cam channel අයිතීකරැවනුත් ජඩමාධයේ හිටපු තවම ඒවගෙන් යැපෙන අය ලෝකයේ කිසිම රටක අපි මාධ්‍යකාරයෝ කියලා බබා හුකුන් දාන්න ආණ්ඩුවත් මහජනතාවත් ඉඩ දෙන්නේ නෑ , මාධ්‍යත් ජනතාවට සුභවාදී වෙන විදිහට Clean කල යුතුයි , මාධ්‍ය තුලීන් වැරදී මතයක් ගොඩනගලා sorry කියලා ඇඟ බෙරාගන්න ඉඩ දෙන්න බෑ , ගොඩාක් දියුණු රටවල් සමාජ මාධ්‍යට පවා ලොකු දඩ ගහලා තියෙනවා නොදියුණු රටවල් වල තමා මේ බබා හුකුන් වැඩි පුරම තියෙන්නේ ,
ගිය ආණ්ඩුවේ මිරිස් කුඩු මන්ත්‍රීලා නම් ලොකු අධ්‍යාපනයක් නොලබපු පුද්ගලයෙක්නෙ. ඒත් මේ ආණ්ඩුවේ උගත් වැදගත් මන්ත්‍රීවරුන්ගේ හැසිරීමත් ඊට සමානයි😂😂😂
ඇත්ත ඇහෙන කොට බොරුකාරයන්ට තිත්තයි ! මාළිමාවට කවදාවත් පැවැත්මක් නැහැ ! බොරුවට පැවැත්මක් නැති නිසා!
අගමැති සහෝදරිත් නියමෙට බොරුව ඇත්ත කියන්න වෙහෙසෙනවා!
ඉස්සෙල්ලා මේ සහෝදර සහෝදරියෝ සාරධර්ම ඉගෙනගෙන කැත සිතුවිලිත් සුද්ධකරගන්න පටංගන්න ඕන!
ක්ලීන්වෙන්න ඕනෙ ඉස්සෙල්ලම ආන්ඩුවේ ඇත්තෝ !
අනේ නිකන් ඉන්නව එතකොට අනිත් පක්ෂ වල ඉන්නෙ උපතින්ම ක්ලීන් එකාලද? 😂😂
ඒක ඇත්ත රට ගොඩ ගන්න බැරි ගානට බැංකු නම් ක්ලීන් කලා. ඇයි එයාලංකා එක ඒකත් ක්ලීන් කලා ඔක්කොටම කලින් තමුන්ගෙ මොලේ ක්ලීන් කරල ඇස් ඇරල අතීතය බලනව
මී මැස්සගෙ යාලුවෙක්@@ssutish484
@ssutish484 මේ ඇත්තෝ කිව්වෙ අනිත් ඇත්තො වගේ නෙවෙයි මේ ඇත්තෝ ක්ලීන් කියලනේ ! ගැරහුවෙ ගරහන්නෙ බොරු ඇත්ත වගේ කියන්නෙ චරිත ඝාතනය කරන්නෙ සමච්චල් කරන්නෙ නින්දා අපහාස කරන්නෙ මේ ඇත්තොනෙ එයාලා නිර්මලයි අති පාරිශුද්ධ බව කිය කියා!
ඒ ඇත්තො නෙ
වැඩිහරියක් අසික්කිත කතා කුණුහරුප කිය කියා සටහන් තියන්නෙ!
ඉතින් ඒ ඇත්තො තමයි වෙනත් මත දරණ වෙනත් පක්ශවල අයගේ මතවලට ගරු කරමින් තමන්ගෙ මතය වැදගත් විදිහට සටහන් තියන්න කියන්න ඉගෙනගන්න ඕන! තමන්ගෙ යටි අරමුණු ඉටුකරගන්න හිතාමතාම බොරු කිය කියා වෛරය ක්‍රෝධය ඉරිසියාව ද්වේශය වපුරුවන්නෙ නැතුව තමන්ගෙ හිත, සිතුවිලි ගති පැවතුම් හැසිරීම තමයි පළමුවෙන්ම ක්ලීන් කරගන්න ඕනෙ!
ජනාධිපති සහෝදරය තමන් කියපු බොරුවලටයි අපේ ඇත්තන්ට වෛරය ක්‍රෝධය ඉරිසියාව ද්වේශය
කාවද්දල තමන්ගෙ යටි අරමුණු ඉටුකරගන්නට අපේ ජාතිය බෙදෙව්වට අසමගි කලාට සමාවගන්න ඕනෙ !! ඒවා මහා පහත් නීච වැඩ!
ඒවා ඔක්කොටම ඉස්සෙල්ලා ක්ලීන් කරගන ආදර්ශමත් වෙන්න ඕන! එහෙම නේද !
ඔබේ හිත ක්ලීන්කරගන්න
මගේ ඔලුව ගැනකරදර නොවී !
ඇත්ත තිත්තයි !
අනේ මී්මැස්සෝ ඔබ ගැන කණගාටුයි.
Kalpa your analysis is very valuable
Respect කමෙන්ට් off නොකලාට
දෙරනෙන් හිරු එකෙන් කීයක් දුන්නද 🤭🤭 මොකද ආන්ඩුව විවේචනය කරනවා නෙමෙයි පට්ටපල් බොරු කියනවා ඒ නිසා ඒ ගැන හිතන්න
මිනිස්සු වෙනස් වෙනව. ඒ් මේවගේ අවස්ථාවාදී ලෙස වෙනස් වෙයි කියල හිතුවෙ නෑ. සාධාරණ විවේචනය හොඳයි. අපිත් පිලිගන්නව ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සරල නෑ කියල. ඒත් මේ යූටියුබ් මෙටහයවන අයට අපිට තරම් වත් තේරෙන්නෙ නැද්ද මංදා. විපක්ෂය කරන චෝදනා පිළිගන්න පුළුවන්. එයාල දැනගෙන විකෘති කරනව. ඊටත් වඩා මෙයාලට මේක තේරෙන්නෙ නැද්ද විපක්ෂය වගේම කකුලෙන් අඳින්නෙ. හිරු සහ දිලිත්ගෙ මාධ්‍ය කරණය තමන් පිලිගන්නවද සාධාරණයි කියල. ඒක මුලින්ම කියල ඉන්න. එතකොට කාටත් තේරෙයි කලින් තමුන් දාගෙන හිටියෙ වෙස් මූනක් කියල. නැතුව පොදුවේ මාධ්‍යය මර්දනය කරනව කියන්න ඔහේට තියෙන සාධක මොනවද.
ලංකාවෙ මිනිස්සුන්ගෙන් ඡන්ද ගන්න උපක්‍රමශීලි විය යුතුයි නැත්නම් මිනීමරු රාජපක්ෂලා බොරු කිය කයා ඡන්ද ගන්න දගලනවා ලසන්ත මැරුවෙ මාධ්‍ය නිදහස දුන්න නිසාද නාමල් කතා කරන්නෙ කොහොමද අනේ මී මැස්සො පොඩ්ඩක් ඉවසන්න හිරු හා දෙරණ කියන්නෙ ජඩ මාධ්‍ය තමයි සජිත් ගේන්න හිරු දගලපු විදිහ දැක්ක දිලිත් කියන්නෙත් කලු සල්ලි සුදු කරපු එකෙක්
Ape rajayata jayawewa
ඔයාට තදියන් උනාට අපිට තදියන් නෑත සින්හ වේස් නරියාට උදේ සේපාලට. සිදුඋදේ ඔබ ටත් හේට උදය වන විට. සිදු විය. හැක😢මි මැස්සා කුඩුවේන් ඒලියට පියාසර. කරයි
හරිනිලාගේ කතාවලට නම් මිනිස්සුන්ගේ සිනා මතුවෙනවා.
දිලිත්ගෙ විනය ගරුක පාර්ලිමෙන්තුව. ඔකා සහ රටෙ මහා හොර මුදලාලිලා තමයි මයිනා ගොටා හිටං අන්ඩුවල කොන්තරක් අරගෙන රට බංකොලොත් වෙනකම කොමිස් බෙදා ගත්තෙ. අද පල් හොරු 225ම මුන්..
මාධ්‍ය මැක්කෝ දඟලන හැටි දැන් පේනවා
@@lalsella9887 නියම වචනෙ මාධ්‍ය මැක්කො,
මී මැස්සෝ ඔයත් අපිට පේන හැටියට බණ කිය කියා දුම්මැස්ස අතගාන මාධ්‍ය කාරයෙක්වගේ කියලයි මගේ හැගීම.
ක්ලීන් ලංකා යටතේ ත්‍රීරෝද හා බස් රත වළ යන ක්‍රියාවලිය ඉතා හොද වැඩපිළිවෙළක් නමුත් හොද වැඩක් ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳ අනවබෝධය නිසා බොහෝ ගැටලු පැනනැගි ඇත. මෙහිදී කලයුතු යයි මා සිතන්නේ මෙලෙසයි. පළමුව කල යුත්තේ ආචාර ධර්ම නමින් වැඩපිළිවෙළක් ගතයුතුයි .රියදුරු කොන්දොස්තර වරුන් බස් හිමියන් හා ජනතාව ටත් සම්බන්ධයෙන් ආචාර ධර්ම සමුදායක් ඉදිරිපත් කොට සිල්ලගෙන් සහය ඉල්ලිය යුතුය රට ගොඩනැගීම සඳහා. සේවක කණ්ඩායම් තෝරා දැනුවත් කලයුතුය. අදහස් වෙනස් කිරීම සඳහා කාලය දී ක්‍රියාත්මක කලයුතුය මෙය පැහැදිලි වම පරිණත භාවයේ අඩුවයි
හිටපු 225ම සහ දිලිත් ඵකම දුශීත හොරු නඩෙ. කැලනි ගගේ නයි , දම්මික පැනිය , අැන්ටිජන් , මයිනා ගොටා හිටං අන්ඩු වල ටෙන්ඩර අරගෙන කොමිස් බෙදා ගත්ත නඩෙ.
පරන ආන්ඩු ගැන කිය කිය හිට්පල්ල
සේපාල් අමරසිංහ 2
මී මැස්සො, ඔයා හීන් නූලෙන් ජවිපෙ ආංඩුවෙ කකුලෙන් අදින්නෙ නැතුව ඉන්න.රට කොල්ල කාපු නිල් කොල බලකා දෙක කුජීත කල රටක් . එක රැයින් ගොඩ ගන්න මැජික් කාරයින්ටත් බැරි බව තේරුම් ගන්න.
With Gota's support how come you say that
මම මේ ...program එක සම්පුර්ණයෙන්ම බැලුවා ..මටනං හිතෙන්නෙ ..මේ you tube නාලිකාවට "මී මැස්සා" කියන නම ගැලපෙන්නේ නැහැ ...මේකට ගැලපෙන නම තමයි ...." දෙපත්නයා "....🤔😂🤣😂
Sathya katha karanawata thank you kalpa
ආන්ඩුවට විරුද්ධව යන්නේ මාධ්‍ය ආයතන දෙකක් පමණයි ඒ අය මුල ඉදලා මාලිමාවට විරුද්ධව වැඩ කරා කියලා රටම දන්නවා ඒ කාලයේ මාලිමා වේදිකාවේ ඔය මාධ්‍ය ආයතන වලට විරුද්ධව කටයුතු කරා
They never spoke against medias before election. Medias belong to government publish only what they want. People do not get correct news with these tvs. This is the truth
දිලිප් විතරක් නෙමෙයි ආණ්ඩුවට නයා පෙන්නන්නෙ.මීමැස්සො news center unlimited වගෙ u tube කාරයොත් නයා පෙන්නනව.
(මීමැස්ස දැක්කෙ නෑනේද රත්න සහල් එකෙන් සජිත් කෝටි 50 ගත්ත එක.)
❤❤❤❤
ගොන් හැත්ත බෙරිහන් දෙන්න විතරයි දන්න
මූ මීමැස්සෙක් නෙවි..නිලමැස්සෙක්..😭
Mee massa oyala Thamai parana unta Kade yanne
ඔයා නොදන්නා දේවල් කතා කරන්න එපා .දුමින්ද සිල්වා කියන්නේ කියන්නේ අපේ මුදල් අරගෙන ජීවත් වුණේ කියන්න.ලජ්ජා යි ලිය න් න.ලජ්ජා යි එතරම් සක්කිලි යෙ න් . ඔබ නොදන්නා දේවල් වලට කතා කරන්න.එපා .ඔබ කඩෙ.ගියා ට අපි කටවත් කඩෙ යන්නේ නැහැ 👍
බොරු ගණන් දාන්ඩ බෑ ආණ්ඩුව පුළුවන් තරම් වියදම අඩු කරන්න තමයි බලන්නේ. ඕන කෙනෙකුට ඔයාට වගේ ඕන කෙනෙකුට සැක කරන්න පුළුවන්. නමුත් බොරු කරන්න බෑ.
They are spending.money unnecessarily. When they came to power what they said was they do not spend money for unwanted things. But spending money for shows.
මීමැස්සාට සේපාල් ගේ රස්නෙ වැදිලා වගේ ......
chamara samphatai dilith jayaviratah magay aecharaya niyamata shot akka dunna ♥️♥️♥️♥️ godak
අනේ යකෝ.. දිලිත් ට ඕන මගුලක් කියන්න දෙන්න ඕනෙද.. නයි දෙරන.. පව් උබ. කීයක් ලැබුනද
Kalpath rajapakshalata kade yana ekek.😊
මී මැස්සා හැමදාම ලොන්ඩරිය දානවා...පැත්තට බර වෙන්න නැතිව ඔබගේ වැනලය රැගෙන යන්න
Kalpa is an.impartial youtuber. Please without jumping into hasty conclusion, patiently listen to him
දැන්නම් ආණ්ඩුව ට හොදට මඩ ගහනවා වගෙ.. හොද වැඩ පේන්නේ හරි අඩුවෙන් ..
කයියට රැවටුන උන්ට හොදවැඩේ😂😂😂 දැන් ඉදපල්ලා රෙදි අපුල්ල අපුල්ල 😂😂😂😂
ඇත්ත කියනකොට දායක සබාවෙ සමහරුන්ට හරියට රිදෙනව.හැමදාම උනේ ඕකම තමා.හදපෙන්නනකොට ඇගිලේ වැරදි දකින එක.ඔහොම යං.
JVP & NPP නායකයින් හිරු TV සලකුණ සහ බලය වැඩසටහන් වලට සහභාගී වන්නේ ඇයි? ඔවුන් දෙරණ 360, බිග් ෆෝකස් සහ වාද පිටිය සඳහා සහභාගී වන්නේ ඇයි?
දැන් හොඳ පරිවර්තනය කරන්නේ අගමැති බුත දොඩවයි
කල්ප, පයිල් එලියට දාන්න කරුණු ඇතුළත් පයිල් තියෙන්න එපැයි. ඒ පයින් ඇතුළෙ තියෙන්නෙ චෝදනාවල් පිළිබඳව එකම එක කොලයක් විතරයි කිව්වෙ මං නෙවෙයි චමුදිත එක්ක සාකච්ඡාවකට එක්වුන නීතිග්ඤ සංගමේ හිටපු සභාපති ජනාධිපති නීතිග්ඤ යූ. ආර් ද සිල්වා මහත්තය. එච්චරයි.
නියම සුනබයෝ දැන්නේ පාර්ලිමේන්තුවට ඇවිත් තියෙන්නේ.
මාලිමාව. මාද්‍ය ට. කොකා පෙන්නයි මුන්ට අනාගතේ නොපෙනේ
මී මස්සෝ මී මස්සෝ කොඋයි බද යන්නෙ නිල මස්සෙක් වෙන්ම මම වෙර දර්මින් ඉන්නෙ
හමදාමත් මට baha hamm beakan kanna
Idhal hitalaමටත් .හෙතෘඔ කුනු කරවල හොද්දක් කන්න😂😂😂😂
චන්දෙට පෙර දිලිත් සහ දෙරන මාද්ය කිවුවද , මාලිමා බොරු පොරොන්දු ඉටු කරන්න බැහැ කියලා. නැහැ .
බලයක් නැතිකොට හැප්පෙන්නෙ ඇයි මෝඩකමටනෙ බලය තියෙන්කොටයි හැප්පෙන්න පුලුවන් . බලය පාවිච්චි කරන්න පුලුවන්. .
චන්දෙට කලින් ආණ්ඩුව කියපු පට්ටපල් බොරු කන්දරාව සමාජ ගතකලේද මාධ්‍යයෙන් තමයි,දැන් මාධ්‍ය හොද නෑලු
ඇයි උඹට හොයාගන්න බැරිවුණා ද පෝතල ජයන්තගේ අත පය කැඩුව සිද්ධිය අමතක වුණ එක කඩේ යනවා කියලා පැහැදිලි යි
පෝතල ජයන්ත NGO කුක්කා
හැබැයි මනුවර්ණයා හොඳට පුහුණුවීම් කරලා තියෙනවා
🤭🤭🤭🤭🤭
මී මැස්සා නිල මැස්සෙක් බව බොහෝ කලක් යන්නට පෙර තහවුරු වනවා නිසැකය?❤
නිල මැස්සෙක් තමයි 😂
ඇත්තමයි..මේ වාගෙ චැනල් වර්ජනය කරමු..
Better clean Sri Lanka changes as green Sri Lanka
කවුද දන්නෙ මේ කුනුහරුප කියන්නෙ කවුද කියල කවුරු කීවත් විවේචනයක් කරන්න දන්නැති කෙනෙක්.
යුත්ති ගරුකද බොරුද කරන්නේ කියලා ඔයත් හොයලා බලන්න පුළුවන් හොයාගෙන චාමර සම්පත් සම්පත් වගේ ආණ්ඩුවට චෝදනා කරන්න
වෙනසක් කරන දිලිත් සහ මාලිමාව. සිනි සහ සුනාමි හොරා කාපු මයිනා , පරවල් හම්බන්තොට වරාය සහ ගුවන තොටුපල 10% කොමිස් කපුටා , මහ බැංකු බිලිය 11 හොරා කැව කපටි නරියා , පස්කු වගකිව යුතු හොරු හිටං නඩෙ , ගොටා දුවන දවසේ ජනපති නිවසෙ දාලා පැනලා ගිය කෝටියක මුදල් තියලා කො මේවාට නඩු , කො රජයට ලබා ගන්නවා කියපු මුදල්. වටගලයා , දිලිතා , අනුරයා , මුන ඔක්කොම දුශීතයො හොරුන්ව රකිනවා. බෙරුවට ජනතාව අන්දනවා.
පරමාර්ථ හා අරමුණු අතර වෙනස හඳුනාගත යුතුයි. පරමාර්ථ පුළුල් විය හැකි යි. නමුත් අරමුණු නිශ්චිත ප්‍රතිඵල දැක්විය යුතු යි.
බුද්ධිමත් ජනතාව ඇමතූ ... හොඳ විග්‍රහයක් ...❤..
🤧😂😂
ආණ්ඩුව පත්වෙලා මාස ගාණක් ...පාර්ලිමේන්තුව අස්සේ wanshe kabal ගානවා වගේ වැඩක් නැති කතා මිසක් ...නව අණපණත්වල ketumpath ක් වත් තවමත් කතා බහ නැහැ...
දැන් බලන්න කෝ ගිය රනිල් රාජපක්ෂලා ගෙ පාර්ලිමේන්තුවේ දි හිටපු අධිකරණ ඇමැති විඡේදාස රාජ පක්ෂ පාර්ලිමේන්තුවට හෙළි කෙරුව වසර 115 පැරණි ලංකාවේ යල්පැනගිය wiwaha dikkasada panatha සංශෝධනය කරන්න ketumpath කරලා තිබෙනවා කියලා...මොකද එකී නීතිය නිසා ලංකාවේ බොහෝ දෙනෙක් dikasadaya ගන්න බැරුව වසර ගනන් උසාවි polin වල හිරවෙලා ඉන්නවා අධික නීතිඥය gasthu වගේ කාරණ නිසා මේ කාලීන නීති සංශෝධනය ඉක්මන් කර පාර්ලිමේන්තුවට අරන් එනවා කියලා 😮😮 koo ඉතින් දැන් නව අධිකරණ ඇමැති ට බැරිද ඒ වැඩේ ඉතිරි ටික කරලා ජනතාවට නව නීතිය හදා සහන දෙන්න 😮😮..අදවන තුරු ඒ වැඩේ hangala දාලා මොකද නීති wasara115 ක් පරණ yathwijitha yugaye උනත් නීතිඥයන් කැමති නැහැ උන් බොර කරගෙන ඉන්න හොද්ද උන්ට අහිමි වෙනවා ට...අනුර කුමාර හා අගමැති ගෙන් එකී ප්‍රශ්නය ට වහාම උත්තර දෙන්න කියලා අභියෝග කරනවා...
දේශ පාළුව පුරුදු වෙලා ඉන්නේ සියල්ල කල් දමලා AMATHAKA වෙන්න අරින niyaya...ක්‍රියාත්මක කරන එකයි 😢😢😢😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮
ඔව් ඔව්, බුද්ධිමත් ජනතාවට අවබෝධ වෙලා ඇති සත්‍යය නැවත නැවතත් මතක් කරදීම බොහෝම අනර්ඝ ක්‍රියාවකි.
මෙයා කුට්ටියක් අරන් ගේම ගහන තක්කඩියෙක්
මේ ආණ්ඩුව නිදාසිටින නිසාම නාමල් තඩි හොරාපවා සිoහය වෙලා,
කල්ප ඔයා අනවශ්‍ය ලෙස දේවල් උලුප්පා දැක්වීම උත්සහයක් ගන්න බව පේනවා. ඔබ කියන්නේ දිලිත් හරියටම හරි අනිත් අය ඔක්කොම වැරදි කියලද.
දිලිත් ජයවීර මැතිසභයට නයි පෙට්ටිය රැගෙනයයි නයා එලියට ගන්නවිට මැතිසභය කලබලවෙයි.
කවදද , අනුරයට ජෙප්පන්ට හිටපු 225ටම සුජාත බාවයක් තිබුනේ. මුන් 225ම පචම කෙලලා , කැන්ටිමෙන් කාලා , පැජරො v8 ඵකෙ ගියා පමනයි. දැන් රට හදන වැඩ පිලිවෙලක් තියා , අනුරයාගෙ රට බෙදන හොර මාලිමා විවස්තාවවත් ඉදිරිපත් කරන්නෙ නැහැ.
❤❤❤❤❤❤❤
මී මැස්සා නිල මැස්සෙක් වෙලා
"ක්ලින් ශ්‍රී ලංකා "සාර්ථක කරගන්න ලේහෙසියි "ජෙප්පන්ගෙ තුණ්ඩු කැල්ලෙ භීෂණය " පටන් ගනිල්ලා....
මං හිතන්නේ ඔය consept කියන akalpaya කියන එක නෙමේ අපිට වඩාගත් වෙන්නේ ඇත්ත කෙරුවාව කියන එකයි.. හරියට එදා අර රජ ගෙදරට හකුරු හදපු හාදයා වගේ..." කියන කොට එහෙමයි..කරණකොට මෙහෙම යි .."😂 කියන consept akalpa අපිට ඕනේ නැහැ...රජය විසින් එදා කියපු දේවල් මෙදා කරන්නම ඕනේ..ආයේ බයිලා අහන්න නෙමේ අපි බලය දුන්නෙ...බටලන්ද මිනීමරුවා නිදැල්ලේ..රාජපක්ෂලා ගෙ අපරාධ මිනිමැරුම් යට ගහපු පොලිස් ලොක්කෝ, නීතිපති යෝ දැනටත් anurage ආණ්‌ඩුවට උපදෙස් දෙන්නේ..නම් කවදාවත් නොකරන nokerena දිගය ක් ද මේ...STF මිනීමරුවන් නීතිපති විසින් නීතියට පිටින් ගිහින් අධිකරණය ට අපහාසයක් හා රටේ ආණ්‌ඩුවට ලැජ්ජාවක් අපහාසයක් කර තිබෙන අවස්ථාවක...රජයේ ආයතන සංග්‍රහයෙ සදහන් වෙන හැටියට නීතිපතිවරයා ගෙදර යවන්න widayaka ජනපතිට බලයක් වරමක් දීලා තිබෙද්දී...අනුර ජනාධිපති නිකන් බොරුවට ලොකු කතා කියමින් දේවල් lissala ඇරල තියෙන්නේ...ඉතින් මාස කිහිපයකින් දැන් රජ කරන ජනාධිපති හොඳ ජනතා සේවක යක් ද නැතිනම් වැඩක් නැති අනුන්ගේ yaluwek වෙන එකෙක් ද කියලා ඔප්පු වෙවි...තව ටිකක් බලං ඉද්දි ...සියල්ලම පැහැදිලි වෙවි 😢😢
ඔය මාලිමා ලමෝ ඉස්සෙල්ලම ලංකාවෙ දේශපාලන ඉතිහාසයවත් අඩුම ගානෙ ඉගෙන ගන්න. ඊටපස්සෙ තේරෙයි මාධ්‍යට පාට් දාන්න ගිය දේශපාලකයින්ට මොකක්ද උනේ කියල..සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනිය ට ලේක්හවුස් එකත් එක්ක තදවෙල අන්තිමේ ලේක්හවුසිය රජයට පවර ගත්ත. අවසානය මොකක්ද?? සිරිමාවෝට 5/6 බලයක් ජේ. ආර් ට දීල යන්න වුනා විතරක්ම නෙවෙයි ප්‍රජා අයිතියත් අවුරුදූ හතකට නැතුව තමයි ගෙදර යන්න වුනෙ. අපට අනුව නම් සිරිමාවෝ අපරාධයක් කරගත්තෙ. ඊලඟට මාධ්‍යයට පෙනේ පුප්පපු ප්‍රේමදාස තමයි ලංකා ඉතිහාසයේ ජනාධිපති කෙනෙක් මැරුනහම රතිඤා පත්තු කරල සතුට ප්‍රකාස කල පලවෙනි වතාව උනෙ. (මං දන්නව ඉතිහාසය ඉගෙනීම කෙසේ වෙතත් මගෙ අම්මව නං මතක්කරයි කට්ටිය)
ජෙපි කොමන්ට් බලපුවාම කියන්න පුලුවන් මුන් ජීවිතේට හැඳෙන්නෙ නෑ. බොරුවෙන් ජීවත්වෙනව ඇරෙන්න. 🤔🤔🤔
මනුවර්න රගපාන්න කොහොමත් දක්ශයිනේ
මාලිමාව කයිය ගහන්න විතරයි දන්නේ මජර. මාලිමාව
ඔයා කලබල වෙන්න එපා මාධ්‍ය ගැන! ආණ්ඩුව ඒකට සුපිරි ගේමක් දැනටම ලෑස්ති කරලා. චීනයට රාජ්‍ය මාධ්‍ය ලබාදෙන්න! මෙච්චර කල් කීවෙ ඉස්ලාමිකරණය ගැන ඉදිරියට චීනකරනය! (නරකම නෑ පැරණි ලෝකය ණැනවත්ම ජාතියක්! ඒත් කංජි සිංහල දෙමල හින්දි උර්දු වගේ භාෂා වලට සම්පූර්ණයෙන්ම වෙනස්) අමෙරිකාව ටික්-ටොක් පවා තහනම් කරලා, චීනයට යම් සම්බන්ධයක් තියනවා කියලා! මාධ්‍ය මගින් ජාතියක මූලය(ප්‍රධාන හරය) වෙනස් කරන්න පුලුවන්! මේක බල ශක්තිය, මුල්‍ය බලය, වගේ දේට වඩා බලවත්! ඈත ඉතිහාසයේ පමණයි එහෙම වෙනස්කම්. ලෝකයේ සිදු උනේ! අනික ජාත්‍යන්තර බල අරගල වලට මැදිහත් වන දේ මුලින්ම හඳුනා ඒ ගැන පරිස්සම් විය යුතුයි!
බල්ලෝ මොන ජරාව කෑවත් බලු මස් කන්නේ නෑ වගේ මුං කවදාවත් හොරු අල්ලන්නේ නෑ
මාලිමාව වෙස් මුණු බැදන් ආවේ මුහුණ ගලවයි දැන් සැපද
මෙයාට ඩිලිත් හොඳට සලකල වගේ අනේ මිනිහො කලින් ආණ්ඩු වල සුද්ද කලේ මොනවද කියල හොයල බලනව. ඩිලිත්ට යම්තම් පුටුව හම්බුනේ තව ජනාධිපති වෙන්නත් හදනව ඒකට අවුරුදු තිහක් වත් යයි 😅
Riru,derana, kiduwenna gahanna one.
කල්පයට හදිස්සි වුණාට චන්දය දුන්නු අපිට හදිස්සියක් නෑ හොරා කන්න බැරි නැති දුකට සමහරු පෝස්ට් දානවා ඒ කාලේ පැය 24 න් කරන්නම් කීවට ආවට පස්සේ නේ තේරුන්නේ හැම තැනම දූෂණය වංචාව පිරිල ටිකක් ඉවසන් ඉන්න අපි මේ රට හදනවාමයි ස්තිරයි .
Do not be jealous of him.
Everyone knows Jagath Manuwarna is a professional actor.
Political. Wahalun kiyandey thaerona😂
Infighting in the government. For example right hand doesn't know what the left hand is doing.
ඒ කියන්නෙ කවුද මේ clean sri Lanka හැදුවෙ.මන්ත්‍රීල් දන්නෙත් නෑ.කිව්වෙ නං කොට්ඨාශ සභා වල ඉඳන් අදහස් අරගෙන කරනව කියල.ඊළඟ කොට්ඨාශ සභාව තියන්නෙ කවදද? අපි නාස් ලණු දාගත්තෙ නෑ.මුං හිතාගෙන ඉන්නෙ අපිත් අර මයින group එකේ හිටපු බයියො කියලද?
🇱🇰🇱🇰🇱🇰💐💐💐👍👍👍💐💐💐🇱🇰🇱🇰🇱🇰.
නිලමැස්සෙක් වෙන්න එපා බං
This is not talking this is paligan.e well prepared by gota namal pissa
දිලිත් අනාගතයේ යම් දවසක ජනාධිපති කරමූ
🤣🤣🤣🤣🤣
මී මැස්සෝ ඔය ජනතාව සතු සංඛ්‍යාත පාවිච්චි කරන්නේ...එයාලගේ පෞද්ගලික උවමනාවල් වලට පාවිච්චි කරන්න බෑ...
රටම දන්නවා දුමියව නිදහස් කරානං ඔයත් දැං මෙතන මෙහෙම නෙමෙයි කතාකරන්නේ....
ඉතිං මොකක්ද එකේ වැරැද්ද? මිනිස්සුන්ට වැරදි දෙවල් news කියන එකෙන් වෙන්නේ කවදාවත් රට හදාගන්න වෙන්නෑ.එයාලා කියනවා විවේචනය කරට කමක් නෑ.හැබැයි බොරු කියන මාදය ඔන නෑ කියලා.
😂😂😂😂😂😂
😢😢😢😢😢😢
ඕනෙ කෙනෙක්ට දේශපාලන මතයක් තීනවා.මූටත් ඒක තීනවා.ඒකෙ කිසිම ප්‍රශ්නයක් නෑ.හැබැයි ස්වාධීනයි කියලා බොරු බයිලා ගහන එක තමා ආතල්ම.මූ සජබෙට කඩේ ගියේ අද ඊයෙ නෙවෙයි.මං කලින් ඉඳලම බැලුවා.😂
Jagath Maunwarana, you are a great actor. Cursung your parents and accusing them is typical of by gone Stalinist/Maoist era statements. Shame on you.
ඔයා මේවා දාන්න කලිං වරුවක් විතර අරං ආයේ අහලා දාන්න. මාලීමාව පට්ට නෑ. ගොඩං උං වැඩ්ඩෝ නෙමේ. ඒත් උං කරගෙන යනවා. ඔයා ඇනගත්තා කියලා, බොර වෙන්න යන්න එපා.
ඇයි වියදම් බොරුවන්නෙ ජඩ මාධ්‍ය යන් මොනවා කීවත් ඉවසන්න කියාද හිතන්නෙ.අපිට නම් ඔයාට හදිසි උනා ට අපිට හදිදගසි නැත.සාධාරන ලෙස විවෙචනය කරන්න
Jagath Manuwarna is an artist and can not be an honest person. People know how he behaved at jvp rallies. He only wanted to get seat in parliament. That is all.
Me channel balanna epa 😂😂😂
Kiyak labenavada rajayata viruddava vada karanavata...
❤❤❤
👍
How come you say delip didnt talk pissa
He is not talking koppadiya
Mahatheyo I do not see you are doing a proper analysis here - just showing bits and bobs and telling what you think with a twist to it. Please what ever was said has a reasoning ... Pls do give a positive note what is the reality....
Wasantha Nalinda Mahinda Jagath wage un pare wedikana dawasata godak dura ne… boruwama jeewithe Kara gaththa Anura Kumara panuwo gahanawa dakinakal jeewath wenna labewa kiyala prarthana karanawa….