SITHA ADEE YAYIසිත ඇදී යයි Priyani S. Wijesinghe - Tharinda Gunawardena Lyrics- Official Music Video

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024
  • Tharinda Gunawardena You Tube ‪@TharindaGunawardena‬ offers a wide range of programmes including Entertainment News Views and Reviews. This is one of the newest songs penned by Tharinda Gunawardena, sung by Priyani S . Wijesinghe and music directed by Darshana Wickramatunge ‪@darshanawickramatunga‬
    SITHA ADEE YAAYI සිත ඇදී යයි
    සිත ඇදී යයි අනන්තය තෙක්
    ඔබ සිනාසෙනු මට දැනේ
    පවන් රැල්ලෙන් නැගුණු එළියම
    පවන් රැල්ලෙනි මැලවුණේ
    රැයක අසිරිය නොමඳ දැක දැක
    දිනක වෙහෙසට තුටුය දිනකර
    කුමුදු විකසිත සුවය විඳ විඳ
    තඹරු නෙතු අග කඳුළු කුමටද
    නෙතග ගෑවෙයි දුර සිටින මුත්
    මිරුඟුවක් බව සිතනු කෙලෙසද
    දිනිදු හමුවන තරිඳු බැබළෙන
    දිනක් මෙදියත තිබිය නොහැකිද
    All tracks recorded and mastered by Sandaru Gamage @SageStudios
    Video Creation by Lashan Sanjeewa Art Part Factory
    Like Subscribe Share Tharinda Gunawardena on You Tube - / tharindagunawardena
    #tharinda
    #සිතඇදීයයි
    #sithaadiyayai
    #srilankamusic
    #aluth_sindu
    #australiasinhala
    Darshana Wickramathunga songs,darshana sinhala mp3, wickramathunge Music, Darshana wickramathunge You Tube, Priyani S. Wijesinghe songs, Priyani S. Wijesinghe, Rathna sri Wijesinghe songs, Sinhala virahawa geethayen , Aluth Sindu, New sinhala songs , Sinhala songs 2022, Sinhala songs kids, Sinhala song video , Sinhala sindu , Sinhala songs, Sinhala songs nonstop, Sinhala songs cover, Sinhala songs new, Sinhala songs mp3, Sinhala songs karaoke, love songs, Sinhala songs without voice, Sinhala songs collection, Sinhala nonstop songs, Rathna sri Wijesinghe, Rathna sri songs, Sinhala old songs,thilini Priyamali videos Kavindya Adikari songs,කව්රුත් හොයන ටික් ටොක් ජනප්‍රිය ගීත එකතුව , kavindya adikari and gayan gunawardena, tik tok Sinhala , live Sinhala songs, kiyadenna adare tharam, Sinhala teledrama, Sinhala teledrama theme songs, cover songs Sinhala, new cover songs Sinhala,mathaka lantharum, Sinhala Baila songs, karaoke nonstop Sinhala, Sinhala vlog Australia, sindu potha , sindu potha Sinhala, Sinhala geetha Vicharaya, Priyani_s_wijesinghe songs,piyawunathnosithuwawelawaka, subhawitha sindu gee,

КОМЕНТАРІ • 35

  • @sarojahewavitharanamusic
    @sarojahewavitharanamusic 2 роки тому +2

    හරිම ලස්සනයි අහන් ඉන්න ආසයි දර්ශණ මල්ලිගේ සංගීතය ගොඩාක් ලස්සනයි. තරින්ද මල්ලීගේ පදමාලාව සහ ප්‍රියාණි අක්කාගේ ගායනය ඉතාම ලස්සනයි .සුන්දර ගීතයක්. . සියලු දෙනාටම සුබ පතමි ! ❤❤❤

  • @nirosha707
    @nirosha707 2 роки тому +2

    ලස්සන පද වැලක් සංගීතයක් මිහිරි ගායනයක් .ලස්සනයි .

  • @deenz15
    @deenz15 2 роки тому +2

    ඕනතරම් වෙලාවක් අහංඉන්න පුලුවන් .. ඒ තරමට සෞම්‍ය හඬක් ... කර්කශ ගීත රජ කරන කාලෙ මෙවැනි ගීයක් අහන්න ලැබීමත් වාසනාවක්.දර්ශන මල්ලිගෙ තනුව හා සංගීතය පදරචනයට ඉතාම ඔබිනවා..අනික ප්‍රියානි මහත්මිය ගායනා කරන විලාශය හරිම සීදේවි පාටය් .. සාර්ථක නිර්මාණයක් .මෙවැනි ගීත මින් ඉදිරියත් අහන්න ලැබේවා ..කියල ප්‍රාර්ථනා කරනව .🙏❤

  • @nihalfernando7405
    @nihalfernando7405 Місяць тому +1

    Very nice. I like the singing, the lyrics and the melody. Do more and more.

  • @chandanihewagama2059
    @chandanihewagama2059 2 роки тому +2

    හරිම ලස්සනයි මියුරු ගායනය හදවතටම දැනෙනවා.ලස්සන අරුත්බර ⁣ආදරණිිය පදමාලාවක් .සංගිතය ගායනය සහ පදමාලාව යන ත්‍රිත්වයම විශිෂ්ඨයි .දායකවුන සැමටම හදපිරි සොම්නසින් සුබ පැතුම් එක්කරමි .ආදරණීය පුියානි අක්කට හදවතින්ම වාසනාවන්ත සුබ අනාගතයකට සුබපැතුම් එක්කරමි .❤🥰❤️👍

    • @TharindaGunawardena
      @TharindaGunawardena  2 роки тому

      බොහෝම ස්තුතියි ඔබට. මේ ගීතය මිතුරන් අතරේ share කරමින් ජනගත කිරීමට සහාය වෙන්න.

  • @dharmanevanhella4276
    @dharmanevanhella4276 Рік тому +1

    අහම්බෙන් ප්‍රියානිව දැක්කෙ.මගේ මතකයට ආවෙ AT එකේ ඇය ගැයූ දම්පාටින් ලා සද ---ගීතයයි

  • @priyanthabogahawaththa6146
    @priyanthabogahawaththa6146 Рік тому +1

    ප්‍රියානි මැඩම් ගෙ කටහඩ භාවනාවක් වගේ අහන් ඉන්න පුළුවන් .තෙරුවන් සරණයි

  • @damayanthisudeeka4894
    @damayanthisudeeka4894 2 роки тому +1

    Hitha niwana apuuru geethayak suba pathum samatama 💐💐💐💐💐💐💐❤️❤️❤️

  • @malanigamage329
    @malanigamage329 Рік тому +1

    හරිම ම්හිරි ගීයක් ගායනය පද මාලාව ලස්සනයි !ගායනය හරිම ම්හිරියි ♥️♥️

  • @nimalidilruwan8988
    @nimalidilruwan8988 2 роки тому +2

    ලස්සනයි ප්‍රියානි මිස්, නිර්මාණයට දායකවූ සැමට සුභ පැතුම්!!!!!!

  • @wijithafernando1017
    @wijithafernando1017 2 роки тому +2

    Excellent! Congratulations Priyani

  • @rohinigabadage4047
    @rohinigabadage4047 2 роки тому +2

    Priyani Akka suba pathum

  • @udanirathnayake1062
    @udanirathnayake1062 2 роки тому +3

    සොඳුරු ,අර්ථවත් පද රචනය, රසවත් සංගීත අධ්‍යක්ෂණය හා ආදරණීය ගායනය සොඳුරු නිර්මාණයක් බිහි කර ඇත.
    තරින්ද මල්ලි ඇතුළු සැමට තව තවත් යහපත් නිර්මාණ කිරීමට හෘදයාංගම සුභාශිංෂණ!

  • @themiyadasawasala4149
    @themiyadasawasala4149 2 роки тому +2

    ලස්සනයි ප්‍රියානි සුභ පැතුම්

  • @sithuminipalipane5362
    @sithuminipalipane5362 2 роки тому +2

    අපූරුවු සුසංයෝගයක්.
    හරිම ලස්සනයි

  • @nilanthirathnayake1464
    @nilanthirathnayake1464 9 місяців тому +1

    අපේ සිතත් ඇදීයයි ඔය කට හඬ්ට ❤❤❤❤❤❤

  • @manjulahewawasam4851
    @manjulahewawasam4851 2 роки тому +2

    ඒ පද වගේම ප්‍රියානි නැන්දගේ ගායනය හරිම ලස්සනයි ..❤️ සුබපැතුම් තරින්ද 🌹🌹❤️

  • @kumarimoonamale231
    @kumarimoonamale231 2 роки тому +2

    ආදරණීය ප්‍රියානි අක්කා,
    තරින්ද මල්ලී ,
    දර්ශන මල්ලී ඔබ තිදෙනාටම සුබ පැතුම් ..
    ලස්සන ගීතයක් ❤

  • @chiranidarshika8931
    @chiranidarshika8931 2 роки тому +2

    "දිනිඳු හමුවන තරිඳු බැබලෙන දිනක් මෙදියත තිබිය නොහැකිද " කවුරුත් ආසාවෙන් බලන් ඉන්න මොහොතක්.. හරිම සෞන්දර්‍යාත්මක වට පිටාවක් නෙත් ඉදිරියේ මැවෙන බොහෝමත්ම සෞම්‍ය ප්‍රේමණීය සිතුවිල්ලක්.. ආත්මයම සුවපත්වන ලස්සන සිතුවිල්ලක් අයියෙ.. 💕💕💕 හදවතට දැණෙන ගායනයක්.. අපූරුම සංගීත මුසුවක්.. සංකලනය අපූරුයි 👌👌👌👌 සැමට හෘදයාංගම සුභ පැතුම් ...!!!

  • @tiss30878
    @tiss30878 10 місяців тому +1

    හරිම ලස්සනයි ❤

  • @samanthiheendeniya705
    @samanthiheendeniya705 2 роки тому +2

    කුමුදු විකසිත සුවඳ විද විද
    තඹරු නෙතුවක කදුළු කුමටද ......හරිම අපූර්වයි අලංකාරයි ,,පුදුම තරම් ලස්සනයි ගීතයේ වචන,, ඒ වගේ ඇයගේ ලයාන්විත ගායනය ත් ,හරිම විශිෂ්ඨයි ,,ඇස් පියාගෙන විදින්න පුලුවන් ගීතයක් ,,ආදරණිය සුබපැතුම් ගීතය ජනගත කරන්න දායක වූ ඔබ සැමට,,❤️❤️ (සිතක ලියවුනු අකුරු )

  • @thushanpathiranage2507
    @thushanpathiranage2507 2 роки тому +2

    තවත් ලස්සන ගීතයක් ....ජයවේවා මචං ..!