Logic Gates අමාරුද? Grade 10 ICT

Поділитися
Вставка
  • Опубліковано 7 лис 2024

КОМЕНТАРІ • 694

  • @ICTPanthiya
    @ICTPanthiya  3 роки тому +86

    ‌අපගේ telegram Group එක සමග සම්බ්නධ වෙන්න - t.me/joinchat/RTgWkBLkZPm-vlbU

  • @Kanishka_Nirmal
    @Kanishka_Nirmal 3 роки тому +196

    අන්තිම මොහොතෙ හරි මම මෙ පාඩම ගොඩ දාගත්තා Thank YOU Sir❤❤

  • @chamika3351
    @chamika3351 3 роки тому +82

    තවත් මේ වගේ ict lessons උගන්වන්නට ශක්තිය දිරිය ලැබේවා !

  • @kavinduudaramallawaarachch5694
    @kavinduudaramallawaarachch5694 3 роки тому +66

    සර් මම මෙ මර්තු o/l ලියන්න ඉන්නෙ මට පට්ට විදිහට එපා වෙලා තිබ්බ පාඩමක් සර් සුපිරියටම ඉගෙන්නුවා thanks sir 🙏🙏🙏

    • @slfilmshow133
      @slfilmshow133 3 роки тому +2

      මටත් එපා වෙලා තිබ්බෙ 💔

    • @prabasht
      @prabasht 3 роки тому +3

      Me also

    • @sandalishanika3045
      @sandalishanika3045 3 роки тому

      Matath

    • @anuhas7532
      @anuhas7532 3 роки тому +5

      @@slfilmshow133 oya ict epa kara ganna epa kawadawathma oya me ict hodata igena gaththoth oya oyage palathe lesiyenma salli hamba karana pohosathma kena oya wenawa. eka aniwaa wenawa.oya meka igenagena hari pare gihilla mn kiyapu dee unama oyata mawa kawadahari mathak wei 😘.sathutin inna yaluwa

    • @anuhas7532
      @anuhas7532 3 роки тому +2

      @@prabasht oya ict epa kara ganna epa kawadawathma oya me ict hodata igena gaththoth oya oyage palathe lesiyenma salli hamba karana pohosathma kena oya wenawa. eka aniwaa wenawa.oya meka igenagena hari pare gihilla mn kiyapu dee unama oyata mawa kawadahari mathak wei 😘.sathutin inna yaluwa

  • @vihangagimhana3869
    @vihangagimhana3869 3 роки тому +82

    IT වල එපාම කරපු පාඩම,දැන් සුපිරියට තීරෙනවා....ගොඩක් ස්තුතියි සර්.....

  • @aurrusmusic2810
    @aurrusmusic2810 3 роки тому +29

    Sir ඔයා නම් මාර විදියට හිතට කා වැදෙන විදියට සුපිරියටම ඉගැන්නුවා.කියන්න වචන නෑ.sir ගේ හැම වැඩක් ම හිතන පතන විදියට සාර්ථක වෙන්න ඕන.එපා වෙලා අන්ත අසරන වෙලා තිබුන පාඩම sir සුපිරියටම ඉගැන්නුවා.ආයෙ ICT වලට ආසාවක් ඇති කරා.නියෙම sir කෙනෙක්.Logic gates ගොඩ යනවනම් ගොඩ යන්නෙ sir නිසා. බුදු සරනයි...ජය වේවා.ගොඩක් ස්තූතිය...👍🙏🙏🙏🙏🙏🙏🙏

  • @kaveensanjeewa370
    @kaveensanjeewa370 3 роки тому +65

    එපා වෙලා තිබ්බ පාඩම. සර් ආස හිතෙන පාඩමක් කරා
    Thank you so much❤️❤️

  • @champikaweerasekara5706
    @champikaweerasekara5706 3 роки тому +32

    IT වල එපාම කරපු පාඩම,දැන් සුපිරියට තීරෙනවා...Thank you so much❤️❤️

  • @nirasha8887
    @nirasha8887 2 роки тому +25

    හම්මෝ ලොකු දෙයක් sir.. මේ උදේ පාන්දර බලන්නෙ , කිසිම නිදිමතක් නම් දැනුනේ නෑ.. ටිකක් වේගෙන් කරත් හොදට තේරුනා.... sir ට ගොඩක් ස්තූතියි...

  • @auto_power776
    @auto_power776 6 місяців тому +3

    Ol ict peper එකට පැයක් තියලා gate ටික ගොඩ දාගත්තෙ සර් නිසා...❤️ ❤️

    • @auto_power776
      @auto_power776 6 місяців тому +1

      Logic gate prshna tik goda dagatta sir ❤️🙂👍

  • @jayanimakemendi7472
    @jayanimakemendi7472 3 роки тому +14

    අනේ සර් ට ගොඩක් පින්. මට exam එකක් තිබ්බා. ඒ සර් කියපු කිසි දෙයක් තේරුණේ නෑ ඒක දැන් නම් මට logic gate පාඩම හොදට පුළුවන් . සර් හොදට කියලා දුන්නා.බොහොම ස්‍තූති සර් .🙏🙏🙏

  • @Catlover12295
    @Catlover12295 3 роки тому +18

    Thank you so much sir .මම හිතුවෙ ගොඩක් අමාරු පාඩමක් කියල සර් පාඩම ගොඩක් හොදට කියල දුන්නා .

    • @ICTPanthiya
      @ICTPanthiya  3 роки тому +5

      ol පාඩම් ලේසි දුව , channel එකත් එක්ක රැදිල ඉන්න. තව පාඩම් ඉදිරියට ගෙනවා.....

    • @nethminalakshan2476
      @nethminalakshan2476 3 роки тому +1

      Ela

    • @CNX-uk3cv
      @CNX-uk3cv 3 роки тому

      😘😘😘😘

  • @Nippastream
    @Nippastream 3 роки тому +14

    ගොඩක් වීඩියො වලින් හොයපු පාඩමක් මෙලෝ දෙයක් තේරෙන්නෙ නැතුව හිටියෙ අන්තිමට හරියනම වීඩියො එක හම්බුනා ගොඩක් Thanks සර් ❤ 🇱🇰

  • @ruchira__nimnajith
    @ruchira__nimnajith Рік тому +15

    Thank You Sir...
    හැමෝම පොඩ්ඩ්ක මේක කියවලා යන්න...මම විභාගේ හෙට කියලා වීඩීයෝ එක බැලුවේ...දැන් මට පට්ටටම Logic Gate පුළුවන්..ඔයාලත් මේ වීඩියෝ එක අනිවාර්යයෙන් ම බලන්න , ඒ වගේම පොතක නෝට් එක වගේ ඔයාට මතක් වෙන්න ලියන් යන්න මේ ටික...අනිවා ගොඩ යන්න පුළුවන්...🙂

  • @thathsaranieniwansala8351
    @thathsaranieniwansala8351 2 роки тому +5

    මේ පාඩම තේරුනේ නැති නිසා ICT එපා වෙලා හිටියේ . UA-cam එකේ logic gates ගැන තියෙන වීඩියෝ කොච්චර බැලුවත් කියන දේවල් තේරුනේ නෑ . ඒත් සර්ගෙ වීඩියෝ එක බැලුවට පස්සෙ මුලු පාඩමම තේරුනා සර්
    Thank you .

  • @janapriya9107
    @janapriya9107 2 роки тому +14

    අනේ අපේ ඉස්කෝලේ මේ පාඩම කලා ඇත්තටම මල ජරාවක් කියපු කිසි දෙයක් ත්රුන් නෙහැ මමත් හිතුවේ මේක අමාරු පාඩමක් කියල ඒ උනාට මේක හරි ලේසි පාඩමක් නේ සර් ට ස්තුයි බොහොම\

    • @secretwriter5752
      @secretwriter5752 2 роки тому

      මටත් එහෙමයි ❤️

    • @senorita6623
      @senorita6623 9 місяців тому

      Att😒 ape skole tchr oluv kava mge

  • @shangamage5714
    @shangamage5714 2 роки тому +16

    Thank you!sir.ඉතාමත් සරලව පාඩම පැහැදිලි වුණා. 👏👏👏👏

  • @nethmidewmini5003
    @nethmidewmini5003 6 місяців тому +3

    Thank you sir .💕 paadama hodata theruna 😊

  • @rashmibandarigoda8989
    @rashmibandarigoda8989 3 роки тому +37

    Logic Gates තමයි මගේ කැමතිම lesson එක ☺

  • @thathsara2813
    @thathsara2813 3 роки тому +9

    සර්ට ගොඩක් පින්.අමාරුවෙන් හිටපු පාඩමක් ලස්සනට කියලා දුන්නා🙏🙏♥️

  • @chama2931
    @chama2931 3 роки тому +43

    තාම 11 වසරට ආවා විතරයි.10 දි කෙල වෙලා තිබ්බෙ මේක දැන්නම් තේරෙනවා.❤️‍🔥ඉස්කෝලෙ මිස් මොනාද ඉගැන්නුවෙ කියලා හිතාගන්න බැරුව ඉන්නෙ😂

  • @YasiruPabashwara
    @YasiruPabashwara 11 місяців тому +1

    Mata mathaka nathuva thibuna padama me video eken passe mata hodi therum ganna puluvan una. Thank you so much Dhanuka sir.👍🏼👍🏼

  • @everyone_356
    @everyone_356 2 роки тому +12

    මේ පාඩම ඉස්කෝලේදි තියා පන්තියේ දී වත් හරියට තේරුණේ නැ සර් .දැන් නම් හොදට තේරෙනවා.සර්ට ගොඩක් පිං !!!🙏🙏🙏

  • @blinkybil8957
    @blinkybil8957 3 роки тому +9

    සර්ට පින්. සර්ගෙ හැම ක්‍රියාවක්ම හොදින් ඉටු වේවා! කියල ප්‍රාර්තනා කරනවා. මට අමාරු මේ මොහොතෙදි සර් ලොකු උදව්වක් කරේ.

  • @sisirakumara674
    @sisirakumara674 Рік тому +3

    අමාරුම පාඩමක් වෙලා තිබුනේ.හොදට තේරුනා සර්.බොහොම ස්තූතියි

  • @sadewhansana906
    @sadewhansana906 3 роки тому +8

    Thank you sir. ගොඩාක් ප්‍රයෝජනවත් උනා. 💕💕

  • @gdmax38
    @gdmax38 2 роки тому +4

    සර්. ඇත්තටම සර් ට ගොඩක් පිං මේ වගේ විඩියෝස් දිගටම කරගෙන යන්න සුභ පතනවා සර්. මම මේකේන් ලොකු උදව්වක් ගත්තා තාර්කික ද්වාර පාඩම ඉගෙන ගැනීමට ..සර් ට ගොඩක් ස්තූතියි 🙏 🙏

  • @Spidey65973
    @Spidey65973 Рік тому +3

    THANK YOU SIR.... Godak watina lesson ekak... kalin therune na,dannm hodata theruna.... wibage kate thiyn mn baluwe...🙏🙏🙏

  • @sisirakumara674
    @sisirakumara674 Рік тому +3

    ගොඩක් ස්තුතියි සර්.පොඩ්ඩක්වත් නොතේරුණු පාඩමක් දැන් හොදට තේරෙනවා කියලා දීපු විදියට.🎉❤🎉❤

  • @thisalpromodh8439
    @thisalpromodh8439 2 роки тому +5

    පට්ට අමාරුයි කියල අතැරල තිබ්බ පාඩමක් අද මගෙ ලේසිම පාඩම උනේ හෙට I.C.T second term test එක පෙනි පෙනි.......බුදු සරණයි සර් .........

  • @chandanajayalath5897
    @chandanajayalath5897 3 роки тому +13

    සර් මේ වගේ ගැලීම් සටහනුත් කරන්නකෝ plzz sir සර්ගෙ පාඩම් හොදට තේරෙනවා....👍🙇

  • @RuwanKumara-yu3ll
    @RuwanKumara-yu3ll 4 місяці тому +2

    Sir කියලා දුන්නු ටික පට්ට..හොඳට තේරුනා thank you sir..❤

  • @චූටිටීච-ජ3ඣ
    @චූටිටීච-ජ3ඣ 2 роки тому +9

    එපා කරපු පාඩමක් පැයෙන් වැඩෙ ගොඩ thanks sir ❤️❤️❤️🥺

  • @CNX-uk3cv
    @CNX-uk3cv 3 роки тому +8

    In this video you can learn the logic gates lesson related to O/L in one hour.
    Basic Gates
    1.AND Gates
    2.OR Gates
    3.Not Gates
    Combined Gates
    1.NAND Gates
    2.NOR Gates

  • @kavii.s
    @kavii.s 3 роки тому +4

    සර් ඉස්කෝලෙ උගන්නපු මෙලෝ දෙයක් තේරුනේ නෑ.ඔලුව අවුල් වෙලා හිටියෙ.දැන්නම් සර්ගෙ වීඩියෝ එක බැලුවට පස්සෙ මගෙ ආසම පාඩම උනා.තව තවත් මේ වගේ උපකාර කිරීමට ශක්තිය ලැබේවා.සර්ට බුදු සරනයි🙏🙏

  • @vajiraperera-df5dz
    @vajiraperera-df5dz Рік тому +4

    අම්මෝ not gate එකට දුන්න උදාහරණෙ input එක කොල්ලෙක් නම් output එක කෙල්ලෙක් මරු...... සුපිරි sir නියමට කියලා දෙනවා.. 😁💥👍 good job keep it up

  • @SheharaAshinsana
    @SheharaAshinsana Місяць тому +1

    ගොඩක් පැහැදිලියි සර් සර්ගෙ රූප ඇදල උගන්වන හැකියාව ගොඩක් ඉහලයි ඒනිසා අපිට හොදට තේරෙනව Visualizing ❤👁️🧠🗣️

  • @GAMINGSHEHA4636
    @GAMINGSHEHA4636 2 роки тому +6

    මේ අවෘද්දේත් වැදගත් උනා සර් .......තව මාස 3 යි... 2021 ඕලෙවල් අපිටත් වැදගත් උනා ....ගොඩක් ස්තූතියි සර්.✨️

  • @vihangiprarthana1362
    @vihangiprarthana1362 2 роки тому +9

    This is a best lesson for O/l students. Thank you and all the best

  • @charli1802
    @charli1802 3 роки тому +13

    Sir thank you very much, I am doing O/level this march and I understood this very well.

  • @jenu-sachii6711
    @jenu-sachii6711 Рік тому +6

    විබාගෙට මාසයක් තියෙද්දි බැරුව තිබුනු පාඩමක් ඉගෙන ගත්තා
    ගොඩක් පින් සර් ඔයාට❤

  • @thisaraliyanage2146
    @thisaraliyanage2146 3 роки тому +9

    Vedio එක බලන්න කලින් comment බැලුවා ඒ කියන තරම් තෙරෙනවද කියල vedio එකේ මැදට යද්දි තේරුනා...Comment බලලා vedio එක බලද්දි තමයි මේක නම් සුපිරියක් කියල හිතුනේ අවංකවම විශිෂ්ඨයි Sir. Good Luck 🤗❤️

  • @ow_aththa
    @ow_aththa 6 місяців тому +3

    Thank you sir❤ අපේ ඉලෙක්ට්‍රොනික් විෂයටත් තියෙනව ඔය පාඩම.

  • @Kaliff2006
    @Kaliff2006 Рік тому +4

    Highly #recommended video to learn ❤️❤️❤️

  • @lashenraghugamage-hk3jq
    @lashenraghugamage-hk3jq 6 місяців тому +4

    Niyamai sir niyameta therunah ❤❤❤

  • @slgamer9620
    @slgamer9620 3 роки тому +17

    මට අමාරු වෙලා තිබුනු පාඩමක්.දැන් තේරුනා සර්

  • @lakshannilusha4749
    @lakshannilusha4749 3 роки тому +3

    Man dahaya panthiye idan godadaaganna baruva masaganak hitapu padama sir payen ugannauva sirnam maru sir .sirta godak sthuuuthii 👍👍👍👍👍👍👍👍👍

  • @dahamsathsara6278
    @dahamsathsara6278 Рік тому +3

    ගොඩාක් ස්තූතිය සර් නොදැන හිටපු දේවල් ගොඩක් දැනගන්න ලැබුනා සර් ගැම්මහ් 😍

  • @neero_2887
    @neero_2887 2 роки тому +4

    Hondata theruna sir. Thank you.
    දිගටම lessons ඕනෙ.

  • @nadu...18
    @nadu...18 3 роки тому +10

    හොදටම තේරෙනව සර් ❤️

  • @wickramaarachchiakarshani9401
    @wickramaarachchiakarshani9401 3 роки тому +10

    Thank you sir🙏
    i enjoyed the lesson as a english meadium ict learner🙂

  • @bangtansteaming7790
    @bangtansteaming7790 2 роки тому +3

    thank you so much MR.Jayasuria. It's really worth

  • @nishanimadushika9942
    @nishanimadushika9942 2 роки тому +4

    ඇත්තමයි සර් මුකුත් කරන්න තේරුනේ නැතුව හිටියේ. දැන් නම් හොදටම තේරුනා. සර්ට පින් සර් 🙏✍️❤️

  • @chamathkalochani4028
    @chamathkalochani4028 2 роки тому +1

    කියල වැඩක් නෑ සර් නියමයි.හොදට තේරුනා.සර්ට ගොඩක් පින් .එපාවෙලා හිටිය පාඩමක්.නියමෙට තේරුනා.👍

  • @Nimna.
    @Nimna. Рік тому +11

    Thanks sir විනාඩි 53.42 logic gates පාඩම කියලා දුන්නට . අද විභාගෙ පාන්දර ඉගන ගන්නෙ 😅

  • @vishwagunathilaka
    @vishwagunathilaka 2 роки тому +2

    Thank You Sir ❤
    හොදටම තේරෙනව කියා දෙන දේවල්

  • @SsRhythm-wd7xr
    @SsRhythm-wd7xr Рік тому +3

    ගොඩක් පින් සර් it එපා උන පාඩමක් පැයකින් සුපිරියටම කියලා දුන්නට ❤❤❤❤❤

  • @Rajakaruna81-dv7se
    @Rajakaruna81-dv7se Рік тому +2

    Thank u sir . පාඩම හොඳට තේරුණා....

  • @IndushaNethmina-ck8dr
    @IndushaNethmina-ck8dr Рік тому +2

    එපාම වෙලා තිබ්බ පාඩම දැන් හොදට තේරුණා Thank you sir

  • @pacniroshani6410
    @pacniroshani6410 Рік тому +3

    ගොඩක් තැන්කිව් සර් පාඩම හොදට කියලා දුන්නා 😍❤️

  • @WorldScopeinfo
    @WorldScopeinfo 6 місяців тому +2

    අනේ thank you sir.මට o/l exam ekata තව දවස් 7යි. මම ඉලෙක්ට්‍රොනික තාක්ශනය කරන්නෙ. ඒඋනාට it wala තියෙන gate ඒ විදියටම තියෙනවා. මම gate ප්‍රශ්නෙ දිහා බැලුවෙවත් නෑ exam ekedi. Dan vidieo eka balala මම ඉස්ස්සෙල්ලා o/l paper ekak gaththe karanna. සුපිරියටම තතේරුනා ❤

    • @ow_aththa
      @ow_aththa 6 місяців тому +1

      Ubath karanne ekamada...math karanne ekamai❤

  • @udithakumara5149
    @udithakumara5149 2 роки тому +4

    බොහොම ස්තූතිය සර්.........school එකෙන් කරා දෙසරයක් හරි ගියේ නෑ දැන් තමා තේරුනේ ........❤️

  • @AnuraAbeynayake
    @AnuraAbeynayake 2 місяці тому +1

    sir..padama godaak pahadili..thank you so much sirr..!!! ❤❤❤

  • @hansikachandrsakra
    @hansikachandrsakra 2 місяці тому +1

    හුගක් වටිනව සර්,exam එක හෙට තියෙද්දි පාඩම ගොඩදාගත්තේ,දිගටම කරන් යන්...💗✨💐

  • @ahasashinsana7992
    @ahasashinsana7992 3 роки тому +5

    බොහොම ස්තූති Sir 🔥❤️

  • @tharinduniroshan899
    @tharinduniroshan899 Рік тому +3

    This Logic Gates unit is very hard to understand but now It is very easy so I'm happy Thank you very much sir

  • @Indumina_X.
    @Indumina_X. Рік тому +1

    sirta godak pin...padamanam supiriyatama theruna sir.mata oya padama beruwa hitiye den hodata ahekisir ❤❤❤❤

  • @thinu_girl3188
    @thinu_girl3188 2 роки тому +3

    හරියටම තේරැනේ අද සර්🥳

  • @sadaruwanehelepola5967
    @sadaruwanehelepola5967 3 роки тому +4

    Thank you sir....... පාඩම හොදට තේරුණා.....😊

  • @dharasiridharmasiri8052
    @dharasiridharmasiri8052 2 роки тому +2

    Mata baruva hitapu padamak.dhannam hodata therenava.thank you sir 😀😀😀

  • @thilankawasalathantri7183
    @thilankawasalathantri7183 2 роки тому +3

    Thank you very much sir
    I understood well
    Very clear lesson
    God bless you ❤️

  • @hmcdewsara8512
    @hmcdewsara8512 3 роки тому +6

    සර් ට පින් දැන් මේ පාඩම ගොඩ දා ගත්තා ☺️☺️☺️☺️❤

  • @Mr-ls4cy
    @Mr-ls4cy 2 роки тому +3

    විභාගය ට කලින් බැලුව. ලකුණු තිබ්බා sir හොඳට. Tank you sir❤️❤️❤️

  • @shashikashavindra1435
    @shashikashavindra1435 3 роки тому +4

    Thank you sir. හොදට තේරුනා

  • @hansikadilrukshi6699
    @hansikadilrukshi6699 2 роки тому +2

    මට ගොඩක් අමාරු පාඩමක් වෙලා තිබ්බේ,දැන් නම් මට ලේසිම පාඩම මේක සර් thank you🙂

  • @chamedhiashirna1597
    @chamedhiashirna1597 2 роки тому +3

    Thanks sir.. ගොඩාක් වැදගත් උනා මට මේක 😊🌺

  • @kushansaranga2596
    @kushansaranga2596 2 роки тому +5

    අද තමයි පාඩම ගොඩ දා ගත්තෙ Thankyou Sir ❤️

  • @bandulasenaviratna255
    @bandulasenaviratna255 Рік тому +1

    Godak hodata theruna.Aye deparak balanna oneth na. Thank you sir🙏

  • @sithumnimesha4534
    @sithumnimesha4534 Рік тому +2

    sr kiyaka denava supiri
    digatama karagana yanna sr
    😍

  • @MihinSathmira
    @MihinSathmira Рік тому +1

    Godak hodata theruna vibahage Lan wela Hari meka goda dhala dunna sir ta godak isthuthi😊

  • @PriyanthaSenavirathna-f4r
    @PriyanthaSenavirathna-f4r 2 місяці тому +2

    Sir Mata logic gate kiyana eka thitha wela thibbe, sirge me video eka Balala, Dan meka mage Asama padama wuna sir, thank you sir❤

  • @Jester-f7x
    @Jester-f7x Рік тому +2

    Thank u sir 2022 ol walata masa 2 k thiyeddi me lesson eka baruwa hitiye. dan nm easy....

  • @sethminadeera4378
    @sethminadeera4378 2 роки тому

    me padama mata therunnathuwa thibbe sir. dan nam hodatama theruna.THANK YOU SIR.

  • @CHANULDENUWAN
    @CHANULDENUWAN Рік тому +1

    පට්ට අමාරුයි කියල අතැරල තිබ්බ පාඩමක් සර් සුපිරියටම ඉගෙන්නුවා

  • @AiTips2008
    @AiTips2008 8 місяців тому +1

    අන්තිම මොහොතෙ හරි මම මෙ පාඩම ගොඩ දාගත්තා Thank YOU Sir

  • @gamingsaviya4551
    @gamingsaviya4551 2 роки тому +3

    බැරුව හිටපු පාඩමක් ගොඩ ගියා මේ වගේ තව lessons කරන්න සර් 🥳🥳🥳

  • @chanthuliyehansa2448
    @chanthuliyehansa2448 Рік тому +3

    Wow..Great lesson sir..I learned very clear this unit for you, and you seem to be a very proud teacher to me..thank you so much sir..😘😘

  • @-wowtrader
    @-wowtrader Рік тому +3

    නියමයි sir ,නියමෙට තේරුනා ❤️❤️🔥

  • @Thasith
    @Thasith 3 роки тому +7

    Thanks a lot sir 🙏
    I understood it very well
    It is very hard lesson for me

  • @bmdp7205
    @bmdp7205 3 роки тому +1

    Thank you sir!! Subject eka change karannath hithuna...eth sir epakarapu padamak supiriyata kiyala dunna...👍👍

  • @aadia..3794
    @aadia..3794 2 роки тому +2

    godak pin sir.amaru pdmak lesiyen igena gaththa....thawath me wage clz karanna haki wewa

  • @AthulaDissanayaka
    @AthulaDissanayaka Місяць тому +1

    Thank you sir..මට බැරුව තිබුණ පාඩම හොදට කියලා දුන්නා❤

  • @StudywithNawo
    @StudywithNawo 9 місяців тому +1

    අනේ ගොඩක් හොදට තේරුනා සර් .. විභාගේට කලින් දවසේ බැලුවේ ... ඇත්තටම හුගක් අමාරුයි කියලා හිතන් හිටපු පාඩමක් හරි ම ලේසි යි කියලා තේරුනේ සර් නිසා ... ගොඩක් පින් සර් ❤❤❤

  • @mpy_music
    @mpy_music 8 місяців тому +1

    ගොඩක් වටිනව sir video එක ❤❤❤

  • @slsadeepatec
    @slsadeepatec 2 роки тому +2

    godak hodata teeruna sir 💫💫💯💯💯
    very thanks
    🥰🥰🥰🥰👍👍👍👍🙏🙏🙏🙏🙏

  • @KdAmasa-we1tc
    @KdAmasa-we1tc 4 місяці тому +2

    පට්ට sir..thank you

  • @nimsarachathurya4098
    @nimsarachathurya4098 3 роки тому +3

    Thank you very very much.....i hated this lesson...but now i love it...👍

  • @Lasiduprabodya847
    @Lasiduprabodya847 2 місяці тому +2

    Kali epa una de asama padama ❤thank you sir oyata🎉

  • @rashanidhananjaya4023
    @rashanidhananjaya4023 3 роки тому +3

    Ane sir godak thank you. Me padama godak amarui kiyala hitiye. Auruddakma e ganan heduwe ne. Den hodatama puluwan sir. Me wage hema padamakama vidios danna sir.

  • @omayangaofficial2040
    @omayangaofficial2040 2 роки тому +1

    ගොඩක් හොදට තේරුනා සර් බොහොම ස්තූතියි සර්