Ane doctor mata mea lacksana thiye kassa papuwedenawa adika mansiya aga kettuwima kama kaddi hiravima badagini nathi kama bella ridima oya anga lacksha ane madam mata madam chanal karala penna puluwande
Madam ape ammta kassath ekka le yanwa e vgema belle paththaka gediyak theyenwa espirithale giyath auruddak vithra thama bheth dunne na plzzz madam me mona vge ledakda keyla danaganna me lede suwa kra ganne komda keyla danganna madam mokk hari pilithurak laba dennko plzzz🙏🙏
කැස්සත් එක්ක දෙපාරක් ලේ ගියා.අපේ තාත්තාට මේ වගෙ දේවල් දැනුවත් කරනවට ගොඩක් ස්තූති 🙏 ඩොක්ටර්
වෛද්‍ය උපදෙස් ලබාගැනීම සදහා මෙම අංකය අමතන්න 077 379 6702
අනේ මගේ යාලුවටත් එහෙම...දැන් තාත්තට කොහොමද....ඩොක්ටර් කෙනෙක් ඉන්නවනම් කියන්න..
doctor surgery එකක් නොකර chemotheraphy මුලින්ම දෙන්න ගත්තා.few 8mm small nodules තියෙනව කිව්වා. 1st stage එකේ කිව්වා.එතොකොට surgery එකක් නොකර chemo valin මේක හොද කරන්න පුලුවන්ද?
මට දැන් කැස්සක් හැදිලා තියෙනවා එ්ක දැන් මාසෙකට කිට්ටුයි බෙහෙත් ගෙනාවත් තවමත් එ් විදිහමයි දැන් මට කැස්සත් සමග වමනෙ යනවා තව පපුවට මහන්සි බවක් දැනෙනවා ගිය මාසෙ 28 මෙන්සස් විමක් සිදු උනත් දවස් 16ක් වැනි කාලයක් අැතුලත නැවතත් ලේ පිටවිමක් වෙනවා එහෙම වෙන්නෙ මෙි සෙම නිසාද plz reply me 😢
කැස්සත් නැතිව සෙම එක්ක ලෙ පොඩ්ඩක් ගියා ඒකට හෙතුව මෙය විය හැකිද
ඩොක්ට පෙනහලු වලින් එකක් විනාශ වේලා නියුමෝනියාවත් හැදිලා තියෙන්නේ ඒත් බේහෙත් කරත් අඩුවක් නෑ ඩොක්ට කියන රෝග ලක්ෂ වලින් කහිනවිට ලේ යන එක විතරයි නැත්තේ මොකද ඩොක්ට කරන්න පුළුවන්
කැස්ස තියනවා.ලේ නම් ගියේ නෑ.එතකොට මොකද කරන්න පුළුවන් doctor.මුල් අදියරේද කියලා දැනගන්නේ කොහොමද doctor
වෛද්‍ය උපදෙස් ලබාගැනීම සදහා මෙම අංකය අමතන්න 077 379 6702
Dr පෙනහලු පිලිකා ව ඔපරේශන් එකකින් හොදකර ගන්න පුලුවන් ද
වෛද්‍ය උපදෙස් ලබාගැනීම සදහා මෙම අංකය අමතන්න 077 379 6702
ane madam mata pennanna ona
Matath tika dawasaka idan kassa thiyenawa,nahayen leeth aawa kassath ekka leeth giya,lee wamaneth giya,agatath maara mahansii.doctor man mokadda kranna oni
Doctor mta husma gnna apahasui .dan dawas 4k vithara idn...papuwa hira wenwa wge..doctor mokadda ekta hethuwa..mn dum panaya krnne na..ehema welath mehema wenna puluwnda doctor
වෛද්‍ය උපදෙස් ලබාගැනීම සදහා මෙම අංකය අමතන්න 077 379 6702
වෛද්‍ය උපදෙස් ලබාගැනීම සදහා මෙම අංකය අමතන්න 077 379 6702
Mokada kale oaya
කැස්ස තෙයෙද්දි සෙමත් එක්ක ලේ කටිනුයි, නහයෙනුයි ආවොත් ඒක මොන වගේද
වෛද්‍ය උපදෙස් ලබාගැනීම සදහා මෙම අංකය අමතන්න 077 379 6702
මීට අවුරුද්දකට විතර කලින් ඔලුවට තදින් පහරක් වැදුනා. ලගදි ඉදන් දෙතුන් පාරක් කහින කොට නහයෙන් ලේ ආවා.. ඒක භායානක තත්වයක් වෙන්න පුලුවන්ද doctor ?
වෛද්‍ය උපදෙස් ලබාගැනීම සදහා මෙම අංකය අමතන්න 077 379 6702
Ane doctor mata mea lacksana thiye kassa papuwedenawa adika mansiya aga kettuwima kama kaddi hiravima badagini nathi kama bella ridima oya anga lacksha ane madam mata madam chanal karala penna puluwande
Digu kaalayak pawathina konde kekkuma papuwa hirawima nidimatha gathiya me rogaye lakshana da?
වෛද්‍ය උපදෙස් ලබාගැනීම සදහා මෙම අංකය අමතන්න 077 379 6702
කොහොමද දැන් ඔයාගෙ ලෙඩේ
Madam ape ammta kassath ekka le yanwa e vgema belle paththaka gediyak theyenwa espirithale giyath auruddak vithra thama bheth dunne na plzzz madam me mona vge ledakda keyla danaganna me lede suwa kra ganne komda keyla danganna madam mokk hari pilithurak laba dennko plzzz🙏🙏
වෛද්‍ය උපදෙස් ලබාගැනීම සදහා මෙම අංකය අමතන්න 077 379 6702
Oyata wisadumak labunada dr
Mata masa 6wetara Kassa hoda wennema na.kahedde uguren le raha anawa.docter man mokakda karanne Mata terennane
kramayak hambunda
සෙම නිසා හැදෙන්න පුලුවන්ද ඩොක්ටර්
වෛද්‍ය උපදෙස් ලබාගැනීම සදහා මෙම අංකය අමතන්න 077 379 6702
Penahalu wala siduranam aka pilikawakata anawada plz help me 😢
වෛද්‍ය උපදෙස් ලබාගැනීම සදහා මෙම අංකය අමතන්න 077 379 6702
@@AsiriHealth thnnks 😍😍
මගේ වයිෆ්ට පෙනහලු පිලිකාවක් තියෙනවා.දැන් එයාට දරුවෙක් ලැබෙන්න ඉන්නේ.මේ රෝගය නිසා දරුවට හරි නෝනට හරි ප්‍රශ්නයක් වෙයිද?දන්න කෙනෙක් කියන්නකෝ
වෛද්‍ය උපදෙස් ලබාගැනීම සදහා මෙම අංකය අමතන්න 077 379 6702
Riport eka dala ahuwanam harine sir
තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා ......
ඔයාගෙ වයිෆ්ට කොහොමද දැන් .කොහොමද පෙනහලු පිලිකාවක් කියලා හොයාගත්තෙ
ඕක හැදෙන්නේ වයස අවුරුදු 55,60 වඩා වැඩි අයට කියන කතාව ඇත්තද ඩොක්ටර් නැත්නම් වයස් බේදයකින් තොරව හැදෙනවද?
වෛද්‍ය උපදෙස් ලබාගැනීම සදහා මෙම අංකය අමතන්න 077 379 6702
@@AsiriHealth thank you
වෛද්‍ය උපදෙස් ලබාගැනීම සදහා මෙම අංකය අමතන්න 077 379 6702
අනේ ඩොක්ටර්, මගෙ පපුවෙ අමාරුව දැන් අවුරුදු 3ක් විතර වෙනවා.ගෑස්ට්‍රයිටීස් කියලා බෙහෙත් දුන්නා...මං දැන් 100 සැරයකට වැඩිය බෙහෙත් ගත්තා.ඩොක්ටර්ස්ලට කිවුවා.කිසිම විසඳුම්ක් නෑ.මගෙ ඇඟට හරි අමාරුයි.මහන්සියි.තෙහෙට්ටුයි.මට වයස අවුරුදු 25යි.මට කොලෙස්ටරෝල් හැදුනා..343ට වගේ වෙනකම් වැඩි උනා.ගොඩක් මාරු උනා.ඊට පස්සෙ D විටමින් අඩුයි කියලා ඒකට බෙහෙත් දුන්නා.අනේ ඩොක්ටර් මේ වේදනාව මෙහෙම උහුලනවට වඩා හොඳයි මැරෙන එක...ඒ තරම් එපාවෙලා.දොස්තරලට කිවුවට ගනන් ගන්නෙ නෑ.මං පෙරේදත් ගියා බෙහෙත් ගන්න.ගනන් ගන්න එපාලු...අනේ මට මේකට විසඳුමක් දෙන්න ඩොක්ටර් .පින් සිද්ධ වෙනවා.
මටත් ඔය ප්‍රශ්නයම තියනව ඔය හමදෙයක් සම්බන්දව බලන හොස්ප්‍රිටල් එකක් තියනව රගම මම නම්බර් එකත් හොයගත්ත මම ගියොත් කියන්නම්
Ï