තුලා ලග්න පලාඵල ගුරු මාරුව Guru Maruwa 2024 Thula ZooTV Lagna Palapala Nirwana Raga Sri Nirvana Tula

Поділитися
Вставка
  • Опубліковано 7 лис 2024

КОМЕНТАРІ • 198

  • @deepanidilrukshi9442
    @deepanidilrukshi9442 5 місяців тому +13

    ඇත්තටම හරිම බයක් තිබුන සර් මම තුලා මගේ උපතේ ගුරු පලමු කොටුවෙ ඉන්නෙ මැයි එක මගේ උපන්දිනේ දවසෙ තමයි ගුරු මාරුඋනේ ඒරාෂ්ඨක තියෙනව කියල සමහරු කිව ගොඩක් මානසිකව වැටුන දැන් ටිකක් සැනසිමක් ලැබුන බොහොම ස්තූතියි සර්

  • @kalianiarachchige2031
    @kalianiarachchige2031 2 місяці тому +1

    බලාගෙන හිටියෙ විඩියෝ එක දානකන් ❤❤❤ ගොඩක් ස්තුතියි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා

  • @danurandi3534
    @danurandi3534 5 місяців тому +48

    මමත් මගේ මහත්තයාත් තුලා ලග්නය. ගොඩාක් මානසික විදිහට අපි අනාගතය ගැන කල්පනා කරනවා. අපේ මුලික අරමුණ තමයි අපේම කියලා ගෙයක් හදා ගන්න එක. කොපමණ උත්සාහ කරත් බාධා පැමිනනව. 😢. ඔබතුමාගෙ වචනය ලොකු ශක්තියක්. මම පන්සිල් රකින කෙනෙක්. දහම අනුව ජීවත් වන කෙනෙක්. අපි හැමොටම පෙර පින් බලයෙන් හෝ මේ හැමදේම හොදින් කර ගන්න පුලුවන් වේවි

    • @nadeeramadhu8769
      @nadeeramadhu8769 5 місяців тому +12

      අනිවාර්යෙන්ම .ඔයාලට ගෙයක් හදාගන්න හැකි වේවා හදවතින්ම ප්‍රාර්ථනා කකරනවා ...බුදුසරණයි .

    • @anularanasingha9512
      @anularanasingha9512 5 місяців тому +2

      Magemahattayatulamamaadanahagapnainne

    • @anularanasingha9512
      @anularanasingha9512 5 місяців тому +1

      Mahewijetulaayagebalaporottuituwewaa

    • @anularanasingha9512
      @anularanasingha9512 5 місяців тому +1

      Tulalggnahimmmagemattytabudusarnie

    • @sarasavi7898
      @sarasavi7898 5 місяців тому +1

      ඔබේ පැතුම ඉටුවේවා. ධර්මය අනුව හිතට එකඟව අවංකව ජීවත් වෙනවනම් වරදින්නෙ නෑ කවදාවත්. තෙරුවන් සරණයි

  • @wejayanthimeegaskubura5273
    @wejayanthimeegaskubura5273 6 місяців тому +13

    බොහොම ස්තුතියි ඔබ තුමාට ,මේ පැහැදිලි කිරීම වෙනුවෙන් 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @kalyanikalyani5809
    @kalyanikalyani5809 5 місяців тому +7

    ඔබ තුමාට අපි බනින්න නෑ ස්තුතිය මේ දැනුවත් කිරීම වෙනුවෙන්

  • @sujathajayasekara8104
    @sujathajayasekara8104 5 місяців тому +3

    ඔබතුමාට බබොහොමත්ම පිං මෙවැනි උපදෙස් දීම පිළිබඳව. තෙරුවන් සරණයි 🙏

  • @nayanawijeshingha9485
    @nayanawijeshingha9485 6 місяців тому +5

    දීර්ගායුශ ලැබේවා ඔබ තුමන්ට....හැමදාම ඔබ තුමන් කියනවා වගේ ..ජීවිතය නව මගක් හොයන් යන්නට ..මේ හැමදේම පිටුවහලක් වෙනවා ..ඒ දේවල් හොදින් අත් විදින වින්ද කෙනෙක් මං ...උනා හෝ නොවුනා ඔබ කියන දේවල් පිලිපැදීම මගින් ජිවිතය සාර්ථක කරගන්න පුලුවන් ...තෙරුවන් සරනයි ඔබටත් සියලුම දෙනාටත්....🙏🙏

  • @nadekawalideniya1358
    @nadekawalideniya1358 6 місяців тому +3

    බොහොමයක් ඉස්තූතී ඔබ තුමාට ගොඩාක් හොඳ පැහැදිලි කිරීම තුලින් අපිට නිවැරදිව හැම දේම කරගන්න පුලුවන් ඔබතුමාට දීර්ඝ ආයු වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @thilinakasun7288
    @thilinakasun7288 5 місяців тому +2

    ඇත්තටම ඔබ තුමට බුදු සරනයි මෙ ව්දියට පැහැදිලිව තෙරැම් ගන්න පුලුවන් ව්දියට ඉදිරි පත් කරනවට බුදු සරනයි

  • @NadeeGodaliyadda
    @NadeeGodaliyadda 4 місяці тому +1

    ඔබ තුමට බුදු බව ලැබේවා මට ටෙලිපොන් නො. දන්න මම ඔබ තුමාකියපු දෙවල් කරා සිව දෙවියන් උදෙස හතුරැ ව අව කෙනෙක් පොඩ්ඩක් හතුරැ කම නැති උනා මට කරගෙන අව වැඩ ටිකක් අය අත පසු උනා ඔබ තුමට පිං ගොඩක්ම පිං දිර්ගයු වෙවා

  • @samithakumara1982
    @samithakumara1982 6 місяців тому +9

    ඔබතුමා හරි ලස්සනට පැහැදිලි කරනවා❤❤❤❤දීර්ඝායු වේවා ඔබතුමා ට ❤❤❤❤❤

  • @rohanakumara796
    @rohanakumara796 3 місяці тому +1

    Obathumate budu saranai …..
    Siyalu de sathyai .🙏🙏🙏

  • @renukawendabona6712
    @renukawendabona6712 5 місяців тому +4

    ඔබතුමා කරන විග්‍රහය ඉතාමත් වටිනවා . මමත් තුලා ලග්නයේ . මම ඔබතුමා ගෙ විග්‍රහය ඉතාමත් විශ්වාසයෙන් අහනවා.ඔබතුමාට තෙරුවන් සරණයි !

    • @Dallka
      @Dallka 5 місяців тому

      Atta...godak...kante...yanawa...❤❤❤huttak..barewannaba

  • @HashaniChathurika-b8y
    @HashaniChathurika-b8y 3 місяці тому

    ඇත්තටම ඔබ තුමා හරිම පැහැදිලි ව විස්තර කරනවා ඔබ තුමාට ගොඩාක් පින් 🙏

  • @chithrachithra3828
    @chithrachithra3828 5 місяців тому +3

    ඹබ තුමාට තෙරුවන් සරණයි දිර්ඝ ආයුෂ ලැබෙනවා මගේ ලක්නය තුලා මමත් මසෙට බලතව ❤❤❤❤❤

  • @KumariApsara-f8n
    @KumariApsara-f8n 5 місяців тому +2

    තෙරුවන් සරණයි.ඔබතුමාට බොහොම පින්

  • @anuruddhapushpakumara7770
    @anuruddhapushpakumara7770 6 місяців тому +12

    පිස්සෝ කලබල කළාට දොස්තර කලබල වෙලා බැ නෙද මහත්තයෝ .ඔබ තුමාට දිර්ගායුස ලැබෙවා

  • @සේපාලිකාසත්සරණි

    මමත් තුලා ලග් ණය ❤ නමෝ නමෝ නමෝ බුද්ධ ය නමස්කාර වේවා නිරෝගී සම්පත ලැබේවා බුදු සරණයි සුවපත් වේවා හැමෝම ❤❤❤

  • @mallikasilva2416
    @mallikasilva2416 6 місяців тому +4

    විශ්ව මාතාවට සහා ඹබ තුමාටත් ස්තූතියි ස්තූතියි ස්තූතියි.❤❤❤

  • @m.asugath354
    @m.asugath354 5 місяців тому +1

    ඔබතුමා හොදින් පැහැදිලි කරලා දෙනවා විශ්වාසයෙන් අහන එකම ලග්න පලා ඵල වැඩසටහන ❤❤ තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏

  • @SamsungA04-t4y
    @SamsungA04-t4y Місяць тому

    Theruvan saranayi, siyalu devivarunge pihitayi!!! Prarthaniya bodhiyama pasak kara animation shalthiya dhayiryaya vasanava labeva!!!

  • @suramyakumari7422
    @suramyakumari7422 5 місяців тому

    Oba thuma kiyana siyalu deyakma
    Aththa
    Thearuwan saranai oba thumata

  • @LakminiHewage
    @LakminiHewage 5 місяців тому

    Math thula oba thumata godak pin me danuwath kirim walata🙏🙏🙏🙏🙏🙏budu saranai

  • @raniheen281
    @raniheen281 5 місяців тому

    ඔබතුමාට බොහොම ස්තුතියි ඒවගේම පිං මම මෙතුමාගේ වැඩසටහන් බලනවා ටිකක් විස්වාස කරනවා 🙏🙏🙏🙏 තෙරුවන් සරණයි

  • @ajithkumara8394
    @ajithkumara8394 5 місяців тому +1

    බොහොම පින් සර් තෙරුවන් සරනයි

  • @AjithAmarawansha-d9l
    @AjithAmarawansha-d9l 6 місяців тому +1

    ඔබ තුමාට ගොඩාක් පින් මේ කතාව තව දිග උනත් කමක්නෑ ඔබතුමාගේ හඩ ඇහුනත් මට ෂක්තියක් දැනෙනවා ගොඩක් ස්තුතියි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ruwannisha3626
    @ruwannisha3626 5 місяців тому +1

    Godak pin obathumata.. budu saranai......

  • @nimalimaduwanthi1032
    @nimalimaduwanthi1032 5 місяців тому +1

    Mama thula lagnaya hemadama dapu gaman ahanawa budusaranai sir ❤

  • @SenathManoj-mz4kq
    @SenathManoj-mz4kq 2 місяці тому

    Jasuphitai budusaranai obathumatah penlabewa

  • @PremaWijerathne
    @PremaWijerathne 3 місяці тому

    Budu sarany obathumata digau labeva

  • @maheshathrimanneattorney-a1475
    @maheshathrimanneattorney-a1475 5 місяців тому

    කිසිම දැන්වීමක් නැතුව telephone නොම්මරයක් නැතුව ඔබතුමා මේ කරන දේ මම අතිශයින්ම අගය කරනවා.
    ඔබතුමා කියන්නේ ඇත්ත මෙකද මට උන දේ දන්නේ මම.
    ඔබතුමාට තෙරුවන් සරණයි නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා 🙏🙏🙏

  • @PriyanginiKwt
    @PriyanginiKwt 29 днів тому

    Oba tumata taruwan saranai 🙏🙏🙏

  • @LiyanaarachchigeAriyadas-vz7we
    @LiyanaarachchigeAriyadas-vz7we 6 місяців тому +1

    මමත් තුලා මේ විඩියෝ හැමදාම බලනවා ඔබතුමා කියන පිවෙත් මම කරනවා ඔබතුමාට ස්තුතියි

  • @suryalas1990
    @suryalas1990 2 місяці тому

    නුබට තෙරුවන් සරණයි මමත් තුලා අව්රුදු දාහායකට පෙර හැම තැනින්ම වෙලා බලනවා ගල් අල්ලපු මුදු දහායකට වැඩි පෙට්ටල් දාගන්න රුපියල් 100 නැතුව හිට්ය දවස් දෙක තුනක් සෙරම අල්ලලා දාලා හොදට වැඩ කරා දැන් සෙට් එකක් ගන්න පුලුවන් ඔකයි ව්ස්තරෙ

  • @erandirajapaksha1788
    @erandirajapaksha1788 5 місяців тому

    ඔබතුමා ට පින් සිදු වේවා

  • @Kumari-uv5fn
    @Kumari-uv5fn 2 місяці тому

    ඔබතුමා හරි අන්තිම මොහොතෙ ගොඩයනවා

  • @rashikasampath7706
    @rashikasampath7706 5 місяців тому

    තෙරැවන් සරණයි

  • @naturetravel7936
    @naturetravel7936 6 місяців тому

    මම ඇත්තටම මේවා විස්වාස කර න්නෙ නෑ ඒත් මෙතුමා කියපු දේවල් කීපයක්ම උනා වැඩේ මරු සාර්ථකයි ජය වේවා

  • @nalanifonseka463
    @nalanifonseka463 6 місяців тому

    Obathumata godak pin 🙏 me danuwath kirimata sthuthi

  • @anomamunasinghe2613
    @anomamunasinghe2613 14 днів тому

    Mage lsgnaya tula hamadenatama yahpatawewa obatumata teruwansaranai

  • @nimmijayasundara3317
    @nimmijayasundara3317 6 місяців тому +9

    ඔබතුමාට ගොඩාක් ස්තුතියි මම හැම මාසෙම විශ්වාසයෙන් බලනවා මගෙත් පවුලේ අයගෙත් ලග්න .නිවැරදි විදියට මේ වත් පිලිවෙත් කලාම ඇත්තෙන්ම ගොඩාක් හොදයි මම විදෙස්ගතව ඉන්නෙ නමුත් මන් මගෙ ආගමට අනුව මේ පිලිවෙත් කරලා ජීවිතේ ඉදිරියට යනවා.ඔබතුමාට ජේසු පිහිටයි 🙏🤲

    • @Dallka
      @Dallka 6 місяців тому

      Mahattaya ..rata..ennawanam..komada
      Bode .fuja.karanna

    • @dinukachandani2511
      @dinukachandani2511 5 місяців тому +1

      ඔබතුමාට බොහෝම ස්තුතියි.
      නිදුක් නීරෝගී සුවයම දිර්ඝායු ෂ ලැබෙවා..🙏🙏🙏🙏

    • @RPParmalatha
      @RPParmalatha 5 місяців тому

      ❤😮 44:34

    • @emisha2812
      @emisha2812 5 місяців тому

      Uba.tuma.kiyana
      Siyallama.hari.godakma
      Pin 🙏

    • @Dallka
      @Dallka 5 місяців тому

      Atta...godak ..kante...yanawa❤❤❤marawada❤❤❤....ksnteyak ..yanna

  • @HalpageKrish
    @HalpageKrish 4 місяці тому

    Budu sarani obathumata...❤

  • @acrperera
    @acrperera 5 місяців тому

    ගුරු ගේ අතුරුදශා, මහ දශා දැනගන්නේ කෙසේද කියා කරුණාකර දැනුවත් කරන්න.. ගොඩක් ස්තූතියි..❤🙏🙏🙏

  • @chathusamarakoon3887
    @chathusamarakoon3887 6 місяців тому

    Mama thula hamadama ahanawa oba thumage anawaki rata enna nisa kiyana dewal karanna baha eth seth pireth ahanawa bohoma sithuthi theruwan saranai ❤❤❤🙏🇱🇰

  • @ChandanaEdirisinghe-qk3wm
    @ChandanaEdirisinghe-qk3wm 5 місяців тому

    ස්තුතියි .

  • @lahirusadaruwan2007
    @lahirusadaruwan2007 5 місяців тому +1

    දානකම් බලන් හිටියේ බුදු සරනයි ඔයාට😍

  • @chathusamarakoon3887
    @chathusamarakoon3887 4 місяці тому

    Sithuthi oba thumata theruwan saranai ❤❤❤❤🙏

  • @beautygirl2807
    @beautygirl2807 6 місяців тому +1

    ඔබතුමා තව තවත් දියුනු වේවා !!❤️❤️

  • @PathmiPuspalatha
    @PathmiPuspalatha 5 місяців тому

    Godak pin oba thumata

  • @suramyakumari7422
    @suramyakumari7422 4 місяці тому

    Aththama aththa kiyana siyalu
    Deyakma

  • @champikakumari2923
    @champikakumari2923 5 місяців тому

    බොහෝම පින්

  • @gayanijayasinghe6295
    @gayanijayasinghe6295 5 місяців тому

    Dalada samindu pihitai, your predictions with accuracy. May your knowledge be improved as I only wach this .This is a very good guide line. Nibbanna Parama Sukeyan Sukitha thara wewa!

  • @chandrikakarunarathna4674
    @chandrikakarunarathna4674 5 місяців тому

    Thank you so much ❤❤

  • @AnushaPathmini-fm8yq
    @AnushaPathmini-fm8yq 5 місяців тому

    Oba thumata ගොඩක් pin

  • @renukamalkanthi9244
    @renukamalkanthi9244 6 місяців тому

    ඔබතුමා ට බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි

  • @champadissanayake5812
    @champadissanayake5812 6 місяців тому

    ඔබ තුමාට බොහොම ස්තූතියි !🙏🙏🙏

  • @kasunsameera7129
    @kasunsameera7129 5 місяців тому

    obathumata deeeergayusha labewa

  • @ChamikaSamarawila-eo4wr
    @ChamikaSamarawila-eo4wr 5 місяців тому

    Obathumange avavada puduma tharam vadagath.
    Sthuthi oba thumanta

  • @SumedaSampath-n7f
    @SumedaSampath-n7f 5 місяців тому

    තෙරුවන් සරණයි ❣️

    • @ajantharenuka9234
      @ajantharenuka9234 5 місяців тому

      Teruwansaranai.obata.mama.tula.mama.senasuru.maha.dasawa.gewanne.mama.jiiwathwenne.adu.kadulen..

  • @AmusedMoss-ld9vw
    @AmusedMoss-ld9vw 5 місяців тому

    Tnanx for the explAation🎉

  • @N.S.K.1979
    @N.S.K.1979 5 місяців тому

    බොහොම ස්තූතියි ඔබ තුමාට

  • @nilunishana2811
    @nilunishana2811 6 місяців тому

    ගොඩක් ස්තුතියි මහත්තයා.බුදු සරනයි

  • @anushaperera2147
    @anushaperera2147 5 місяців тому

    ස්තුති ..🙏

  • @deepasamanlatha3185
    @deepasamanlatha3185 5 місяців тому

    ඔබතුමා ට ගොඩක් පින් ❤❤❤❤❤❤❤❤

  • @somasusela6532
    @somasusela6532 6 місяців тому

    මම තුලා ලග්න හැමදාම බලන්න වා ඔබතුමන්ට තෙරැවන් සරණයි ❤❤❤❤❤

  • @HeshanDinusha
    @HeshanDinusha 4 місяці тому

    Godak pin sit mawa denuwath kalata

  • @Anu_sha-R
    @Anu_sha-R 5 місяців тому

    ඇත්ත ඇත්ත 😒❤

  • @LalithaPadmini-h1j
    @LalithaPadmini-h1j 6 місяців тому +4

    ඔබට budusaranai maga දුව 2004 3 28 am7 49ipadune විභාගය ලියල ඉන්නවා hodwei nada ඔබට pinen🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤

  • @lakmalrajapakshaendulanka9822
    @lakmalrajapakshaendulanka9822 6 місяців тому +2

    මාත් හැමදාම විස්වාසයෙන් හැමදාම අහන් ඉන්නේ

  • @priyandanidevasurendra9636
    @priyandanidevasurendra9636 5 місяців тому

    Man thula eath 4 kedare palui mage. Man palapala kiyana ayagen ahuvama uttarayak labunna.4kendraya palu aya ganath video ekak danna. Sthuti 🙏

  • @AnomaPriyangani-fh8qw
    @AnomaPriyangani-fh8qw 6 місяців тому

    ❤ස්තූතියි obathumata..

  • @geethakumari9557
    @geethakumari9557 6 місяців тому

    තෙරුවන් සරණයි ඔබතුමාට 🙏🌹🙏🌹🙏🌹🙏🌹

  • @SL_Dark_Shark
    @SL_Dark_Shark 5 місяців тому

    බොහොම පින් ඔබ තුමාට තෙරුවන් සරණයි

  • @sagarikadamayanthi736
    @sagarikadamayanthi736 6 місяців тому

    තෙරුවන් සරනයි ඔබ තුමාට

  • @kanishkakaviloshan8555
    @kanishkakaviloshan8555 5 місяців тому

    Thank you

  • @janakiewickramasinghe8174
    @janakiewickramasinghe8174 6 місяців тому

    Excellent 🙏. Pin sidu wewa 🙏🙏🙏

  • @NalakaNalaka-gm6ge
    @NalakaNalaka-gm6ge 5 місяців тому

    ObA thuma kiyana dewal okkoma atta,budu saranai

  • @Sudunona-d5p
    @Sudunona-d5p 6 місяців тому

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි. ඔබතුමාටත් ස්තුතියි

  • @luviniinokakodithuwakku
    @luviniinokakodithuwakku 5 місяців тому

    SOO TRUE 🌹🙏🌹

  • @AmusedMoss-ld9vw
    @AmusedMoss-ld9vw 5 місяців тому

    I happened tol liten to this,sudenlhyButwhT u said iscomolyk known tome,n correct
    I know the stanza of god shiva. Ifollow the Bodhi pooja. ThNx a lot,Y the Triple Em bless u🎉❤

  • @M.spriyanganimuthunayaka-ti5jl
    @M.spriyanganimuthunayaka-ti5jl 3 місяці тому

    පුතාට යන්නෙ ගුරු මහ දශාව.එයා නැත්තටම නැති උනා ලබන මැයි මාසෙන්.ගුරු මහ දශාව ඉවර්‍යි

  • @LahiruHarshana-k8g
    @LahiruHarshana-k8g 6 місяців тому

    Oba thumata godak pin.

  • @Different_Cooking_WithAsh2
    @Different_Cooking_WithAsh2 5 місяців тому

    ❤❤opatuma kiyan dawal haryatamanhate masayak gawaddi epaga masa vidiyow anakam balan enna❤❤❤ ma piliyam karoth hareyatama hare tami ❤❤ godampin tawatawath mawani wadasatahan kiremata saktiya daireya labawa ❤❤❤❤

  • @chandrakumari1572
    @chandrakumari1572 6 місяців тому +1

    Thanks

  • @prasadamarasinghe2353
    @prasadamarasinghe2353 5 місяців тому

    මමත් මගේ බිරිදත් තුලා ලග්නේ.අපට හොද වේවිද

  • @roshanvass9
    @roshanvass9 5 місяців тому

    මම තුලා ලග්නේ. මහත්තයා කිව්ව විදියට මට වටින තෑග්ගක්‌ ලැබුණා. නොහිතපු විදිහට. නොහිතපු වෙලාවක. මාව පුදුම කරමින්.

  • @madhuperera1497
    @madhuperera1497 6 місяців тому

    ❤❤❤❤❤ thank you so much

  • @sandhyaethugalge1731
    @sandhyaethugalge1731 6 місяців тому

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @SenukaRanhiru
    @SenukaRanhiru 6 місяців тому

    Very tnz universe ❤

  • @dulajakalanka-bk7mc
    @dulajakalanka-bk7mc 5 місяців тому

    All the best❤

  • @LuxmenRupasinga
    @LuxmenRupasinga 5 місяців тому

    ඹබ.තූමාට.බූදු.සරණයි🎉🎉🎉🎉🎉

  • @SaumyaPerera-sc2zc
    @SaumyaPerera-sc2zc 5 місяців тому

    I respect you....❤

  • @nisansala3678
    @nisansala3678 5 місяців тому

    මම ත් තුලා

  • @jayantigilan2172
    @jayantigilan2172 6 місяців тому

    ආයුබෝවන් .🎉

  • @kapilasirikantha4380
    @kapilasirikantha4380 5 місяців тому

    Theruwan saranai

  • @sanjeewanimadumali8796
    @sanjeewanimadumali8796 5 місяців тому

    තුලා ලග්නය ගුරු ග්‍රහයා උපතින්ම 8 තැන්පත්වීම අසුබ ද

  • @sampathkumara5814
    @sampathkumara5814 5 місяців тому

    Jasu pihitayi

  • @shanakacharith3538
    @shanakacharith3538 6 місяців тому +1

    වෘශ්චික ලග්නය ඕනි

  • @hfnnisan
    @hfnnisan 5 місяців тому

    Ana mahthaya mam thula kardarm Thai monwa karth banum EPA wala thiyanna oba thumat puluwannam mag walawa balnna puluwannam pin upan walawa 1986 12 13 pandar 2/ 33 oba thumat pin

  • @Niludilrukshi487
    @Niludilrukshi487 6 місяців тому

    බලාපොරොත්තුවෙන් හිටියා... මගේ ලග්නය කියනකන් මොකද ඔබ තුමා කියන ලග්නය ව්තරයි හැමදාම මම විශ්වාස කලේ....❤🙏 තෙරැවන් සරනයි ඔබ තුමාට....❤🙏