This is one of the better arrangements of this classic song that I have heard over the years. Well done, indeed. Love the pause before the instrumental interludes at 1:15 and 2:20. May I suggest making a change in the Soprano Sax arpeggio at 1:43 so it follows the chord progression to 'E7' with the rest of the band instead of sticking to the 'A major' chord notations. :-) Very appealing vocal harmony in the Chorus. Overall, a fantastic rendition. Well done.
රොඩ්නි ගේ ගායන හැකියාව මොනතරම් අපූරු ද.මනා සංයමයකින් යුතුව කරපු දක්ෂ ගායනයක් .හරිම ලස්සනයි .
සුපුන් සඳක් අහසේ පාවුනා
මුල් ගායනය # පෝල් ප්රනාන්දු
සුපුන් සදක් අහසේ පාවූනා
වලා රොදක් තුලින් හිනැහුනා
සුපෙම් හදක් කරයි කල්පනා
මාගේ හිතවෙත එයි
සුදාගේ සුදුමුහුනෙ මල්හිනා
සුපෙම් හදක් කරයි කල්පනා
මාගේ හිතවෙත එයි
සුදාගේ සුදුමුහුනෙ මල්හිනා
එන්න එන්න පෙම් හසරැලි පාලා
දෙන්න දෙන්න දෑත දිගුකරාලා
ඉන්න ඉන්න මා ලගටම වීලා
අපි සදහට ඉමු සැනසීලා
සුපුන් සදක් අහසේ පාවූනා
වලා රොදක් තුලින් හිනැහුනා
සුපෙම් හදක් කරයි කල්පනා
මාගේ හිතවෙත එයි
සුදාගේ සුදුමුහුනෙ මල්හිනා
සුපෙම් හදක් කරයි කල්පනා
මාගේ හිතවෙත එයි
සුදාගේ සුදුමුහුනෙ මල්හිනා
එන්න මා සොයා
මා සිතේ චන්ද්රයා
ගීත ගය ගයා සුරංගනාවියා
පෙම් හසුනක් ලියා දුන්නොත්
ගන්නවද ඔයා
කුමරියෙ මම ඔබේ කුමාරයා
සුපුන් සදක් අහසේ පාවූනා
වලා රොදක් තුලින් හිනැහුනා
සුපෙම් හදක් කරයි කල්පනා
මාගේ හිතවෙත එයි
සුදාගේ සුදුමුහුනෙ මල්හිනා
සුපෙම් හදක් කරයි කල්පනා
මාගේ හිතවෙත එයි
සුදාගේ සුදුමුහුනෙ මල්හිනා
පෝල් අංකල් ගේ අර හිමීට දුවන නටන පාර්ට් එක දැම්මා නන් තවත් ලස්සන වෙනවා. 🖤
ඔව්
🤣🤣🤣🤣
ඒවා copy කරාට සමකරන්න බැහැ bro
දුඹුරු ළමිස්සි වාගේද මේ ගීතය සදා අමරණියයි.
රොඩ්නිට ගැලපෙන ගීතයක්
දිර්ඝායුෂ ලැබේවා .
රොඩ්නි සර්ගෙ තියෙන්නේ අමුතු ලස්සනක් තියෙන voice එකක්...හරිම ලස්සනයි...🤩❤️😍
Koheda ban Sir la, Sir la inne iskole 😂
උපහාරයක් ම වේවා පෝල් මහත්තයා ට❤❤❤👌
නියමයි ❤️
අලුත් පරපුරේ අයට හැදෙන්ඩ මේවා ඇසිමටසලස්වන ජාතික රැපවාහිනිය චිරාත් කාලයක් වැජබේවා
‘Prince of Baila’..අනේ අපේ පෝල් අයියාව මතක් වෙනවා තාමත්..😓😔😓
තරුණ පරපුර දැන් දැනගැනී මොනවද හරි බයලා කියල
මේ ගිත කවදාත් මතකයේන් ඇත් නොවන ගිතයි.
කැමතිම නලුවා කැමතිම ගායකයා🥰🥰🥰🥰🥰🥰
❤ හරි රහයි
මගේ නමට සිංදුවක් 😊
😂
generally, Sings in the real pitch, very correct word pronouncing. Rodney. Great.
Rodni warnakula is the
King of sinhala cover songs
Supiri sinduwa
ජාතික රූපවාහිනිය ට බොහොම ස්තුතියි. මේ දේවල් රැක ගත යුතුයි.
අනිවාර්යයෙන්ම
Well done brothers❤
0:32 අව ගැම්ම
rodney uncle, ranganayata wgema gayanayatath oba athi dakshai. jaya wewa obata. respect! wadana kandayamath supiri, marama lassanai
Rodney very very good to
Sing this type of songs. !!❤ ❤
පෝල් මහත්තය ඕක වඩා වේගයෙන් කියනවා...රොඩ්නි ඒක හිමීට කිව්වෙ.. මටනම් මේ දෙකම එක වගේ ලස්සනයි.. මොකද රොඩ්නි කිව්ව විදිහට ගීතයේ අර්ථරසය හා සංගීතය වැඩිපුර ඉස්මතු වෙනවා.. ඒ වගේම මේ වෙලාවෙ පෝල් ප්රනාන්දු නම් ඒ අසහාය කලා කරුවාට උපහාර පුදන්නත් නිවන්සුව පතන්නත් බලාපොරොත්තු වෙනවා.. දැන් හොඳයි කිව්වට ඒ කාලෙ පෝල්ල ms ලව underrate කරල තිබුනෙ බයිල කාරයො කියලා... ඒ මිනිස්සුන්ට අපි හරියට සැලකුවෙ නැහැ... දැන් ඒ මිනිස්සුන්ගෙ දරු පරපුරට හරි සලකන්න අපි වග බලාගන්න ඕනා...
අනිවා 🙏🙏🙏
This is one of the best song I heard in this program
Good job ,rodni ayya, dineah ayya, rosa ayya and others 🙏🙏❤️❤️👍👍👍👍🔊🔊
Paul Fernando's ❤️
Beautiful music! Way to go Sri Lanka!!
Onema geethayak warnawath karana
Rodney warnakula ! ❤😂😂😂😂😂
Supir bs
සුදාගෙ සුදු මූනෙ මල් හිනා....
😘 Paul Fernando Legend from Moratuwa ❤️
A Nice song with Lovely performance. Complements.
Ithama saralawa pattai.... ❤️👍
රොඩ්නි මොන සිංඳුව කිව්වත් ඒ කියන්නෙ රොඩ්නි කියලා ඕන කෙනෙක්ට අඳුරගන්න පුලුවන්❤️
👉 අපි වාසනාවන්තයි 😘
Forever Paul Fernando 🙏 Nice cover Rodney... Good Job. God blesz you all.
GAMMK
Mara music dinesh aiyaa❤
Woow The Music 🎶 😍 and the singing too 👍
Woow...superb
Band ekath Maru oyath maru
Supriy ne🙀
Supper team very beautiful
Great rob
Prince of baila paul fernando..golden voice
Thanks thanks n thanks
Great Rodney Ayiya
Beautiful Voice
Old is gold
One of the best music
Wow
super cover version
sper
🌝❤️
Prasanna Rosa 😍
This is one of the better arrangements of this classic song that I have heard over the years. Well done, indeed.
Love the pause before the instrumental interludes at 1:15 and 2:20.
May I suggest making a change in the Soprano Sax arpeggio at 1:43 so it follows the chord progression to 'E7' with the rest of the band instead of sticking to the 'A major' chord notations. :-)
Very appealing vocal harmony in the Chorus. Overall, a fantastic rendition. Well done.
👍👌
💯👌👍
What a number
තදයා
👍💯🎤
❤️❤️❤️
👍
👍💯🎤💃
❤️❤️❤️🙏🏻🙏🏻🙏🏻🙏🏻
❤👍
❤️🙏
R. R.
Unlike kare kauda isay💔
ලංකාවෙි ඉන්න සිංහල භාෂාව තේරෙන කාලකන්නි අතලොස්සක්
👍💯