Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
සුපිරියා, පාපැදි ක්‍රීඩාවේ බ්‍රෑන්ඩ් නේම් එකක් 'ජීවන්'..
සුපිරිම දක්ශයෙක් තමා.❤👍
Waddek thama jeewan 👍👍
Motor bike race ekakda 😁😁😁
මේ අවුරුද්දටම දින්නේ හීනටියන එක විතරයි අනිත් ඔක්කොම රේස් වල බැස්සා.අඩුම තරමේ ගමේ රේස් එකෙත් බැස්සා ඉස්සර දක්ශයෙක් ඒත් දැන්නම් 😁😁
ජීවන් එයාගේ තරුණ කාලේ දිනන්න ඕන හොදම රේස් දිනපු ක්‍රීඩකයෙක්. තවමත් ඔහු බන්ච් එකට එනවාට වත්මන් ක්‍රීඩකයෝ භයයි. ජීවන් වසර කීපයකට පසු නැවත පැමිණීම පාපැදි ක්‍ර්‍රීඩාවට හොද දෙයක්. ඕනෑම දක්ෂයෙක් තරගවලදී බහින අවස්ථා ඕනා තරම් තියෙනවා. ඔහුගේ වයසත් එක්ක මේ විදියට ක්‍රීඩාවේ යෙදෙන එකත් හොදයි. එයාට දින්න ඕන ඒවා දිනලා තියෙන ක්‍රීඩකයෙක්. පාපැදි ක්‍රීඩාවේ බ්‍රෑන්ඩ් නේම් එකක් 'ජීවන්' කියන්නේ. දිවයිනේ ඕනෑම ප්‍රදේශයක ඔහුට සහායට නරඹන්නෝ සිටිනවා වගේම සහයෝගයත් දෙනවා ...
💪🏽💪🏽💪🏽💪🏽❤❤❤
ලැජ්ජා නැද්ද බං ජ්‍යාතයන්තරයට ගිහිල්ලත් ගමේ පොඩි උං එක්ක රේස් පදින්න
ඇයි බං ජනාධිපති .මන්ත්‍රි කමට ජන්දේ ඉල්ලුවෙ.😅😅😅😅😅😅😅😅😅
Aniwa...
Ake වැරැද්දක් nehe
අපි නොදන්න ජීවන් මූට ප්ලෙස් නොකර රේස් ගහන්න බෑ
Ane palayan yako😅
ඉදියාවට කියන්නේ ජතියන්තරේ කියලද කවුද බං මේ
2 banch ekata lan wenna be wahana wadi. Bike wala aya aun danneth ne padina kenawath ohe yanawa
Baic nattham iwari😂😂