Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
සුපර්ස්ටා කෙනෙකුට මෙහෙම ජනතාවක් දැක්කමයි ගොඩක් සතුටුයි මැණික ❤️
ගොඩක් ආදරෙයි පැටියෝ මේ විදියට අපේ නගරයට එනවා බලන්න ගොඩක් අසාවෙන් හිටියේ මම කුවේට් ඉදන් ඔයාට ගොඩක් ආදරේ කරන තවත් අම්මෙක් මගේ පැටියෝ ඔයාට ඉදිරියට සුභ පතනවා ආදරෙයි හැමදාම බුදුසරණයි ❤️❤️
චමෝද් අය්ය අද ගමට ආවත් ආපහු කොළඹ යනවනෙ😢. ගෙවල් ලඟ හිටියත් හැමදාම ඔයාගෙ උත්සහයෙන් දිනෙන් දින දියුණුව බලන් හිටියෙ❤ . ඔයාට බුදු සරණයි. ඒත් ආපහු ගමෙන් ගියොත් දුකයි. ඔයා දුප්පත් කමට අභියෝගයක් කරල වාසනාව ගෙනාව ඒකට ගොඩක් සතුටුයි 🙏💙
❤❤aney oya e gewal lagamada APita godak sathutuey malliyata suba patanawa 🎉🎉🎉
ඔායා ගේ සිංදුව හාරිම ලස්සනයි මල්ලි ඔායාගේ මම සුභපනවා මල්ලි ඔායාට💓💗💕💞💖😍😍
කොළඹ නෙවෙයි yanne යුරෝපා ❤
චමෝත් අනුරාධපුරේ කොහෙද මමත් අනුරාධපුරේ
Chamod ayiya Anuradhapure koheda
චමොද් මෙහෙම එනවා බලන්න ආසාවෙන් බලාගෙන හිටියේ අපි
අපේ හිත් වල තිබ්බ එකම හීනේ හැබැ කරපු අපේ කොල්ලේක් ❤❤❤❤
මෙහෙම දකිද්දී ඇස් වලින් කදුළු එනවා 🥹 රජරටට කිරුළ අරන් මෙහෙම එනවා දකින්න කොච්චර ආසාවෙන් හිටියද 💝🥳💐
අපේ හිත් වල තිබුනු ලොකු හීනයක් ඔයා මෙහෙම එනවා දකින එක ❤ඔයා අද ඒ විදියට එනවා පුදුම සතුටක් දැනෙන්නේ එතකොට🎉
මම ගොඩක් ආසාවෙන් හිටියෙ ඔයා මෙහෙම එනවා දකින්න අයියේ සුබ පැතුම්
ආදරෙයි මැණික .......පරිස්සමින් ගොඩාක් ආදරෙයි ❤❤❤
මම ගොඩක් කැමැත්තෙන් හිටියේ අයියේ ඔයා කිරැල අරගෙන මෙහෙම එනවා දකින්න😊මාරම සතුටක් තමා දැනේන්නේ😊කියන්න වචන නැ😊😊අයියේ Good lake❤❤
ජයෙන් ජය පුතුනේ ඔයාට සුබ අනාගතයක් වස්තු ❤️ආදරෙයි මැණික 👍
අඩේ අනුර ජනාධිපති වෙලාවත් මේම ගමට ගියෙ නැහැ කෝමද ගැම්ම ජනාධිපතිගෙ ගමෙන් හිරු ස්ටාර් ආවේ ❤❤❤❤
හැමදාම අපි ඔයා එක්ක ඉන්නව අයියෙ මේ හිටපු විදිහටම අනුරාධපුර අපේ කොල්ලෙක් ගොඩක් සතුටුයි අයියේ❤❤❤❤❤
මොනව උනත් මූ පට්ට කොල්ලෙක් පඩත්තලයෙක් නෙවේ හොද ගමනක් පලයන් බං..ආදරෙයි ❤️
බුදු සරණයි චමෝද් 🙏 ඔය ගමන කවදාවත් නවත්තන්න එපා දිගටම යමු හැමදාමත් අපි ඔයත් එක්ක ❤❤❤❤ ඔයාට දළදා සමිදු පිහිටයි🙏❤️❤️❤️
ජයවේවා....ඔයනිහතමානිකමහැමදාටමතියාගන්න....මැණිකබුදුසරණයිනිතරවිශ්වමාතාවන්ගේආශීර්වාදයවේවාමමඔයාටගොඩාක්ආදරේකරනආච්චිකෙනෙක්
ගැම්මක් මල්ලී ❤❤❤
බුදුසරනයි.පුතේ.ජය.වෙිවා🎉🎉🎉
ගලෙන්බිඳුනුවැව අපි හරිම සතුටින් අද.ජයවේවා❤ පුතේ.
Asaweng Chamod malli hitiye Oya ne wage enawa balanna ❤️harima sathutui as walata kadulu Awa 😔❤️❤️hodama kenata sudusu kenekta kirula himi una 🙏🏻❤️lasnna oyage punchi Paulath ekka sathuting lasnnata me gamana thawath lasnnata yanna Kollo bs oyata ❤️❤️❤️❤️
එකනම් ගැම්මක් ආ ❤🎉
Godak adarei chamod malli budu saranai petiyo❤❤❤
ගැම්මක්💪💪💪💪💪💪💪💪💪💪💪💪🥰🥰🥰🥰
❤ good luck 🌹🌹 🌹 apita hari giya wage ithin........... Jayasrimaha boo samidu pihitai ❤❤❤❤❤
ඔබට සුභ පැ තු ම් ❤️❤️❤️❤️❤️
තෙරුවන් සරනයි පුතෙ
සුභ පැතුම් ❤️❤️❤️
සුහ.පැතුම් 💜️💜️💜️
රජරට තරුව.සිහින කුමාරයාගේ ඒ සොඳුරුතම සිහිනය සැබෑ වූ වගයි..! ආදරෙයි වස්තුව.
බුදු සරන්යි පුතා🎉🎉🎉🎉🎉🎉🎉🎉
Congratulations chamode 🎉
Godak godak adarey ayye❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අපේ හිනය හැබැකරා ඔයා චමෝද් අයියේ පාරිස්සමෙන් ගාමනක්යන්න ඔයාව වට්ටායි වැටොන්න එපා දිගටම යන්න බුදු සාරනයි අාදරේයි😊👍👑💛💙❤💓
සුභ පැතුම් ඔබට 👍❤
ජේසු පිහිටයි පුතේ ඉදිරියටම යන්ක kuwait idhan ඔයාට සුභ පපතන්නේ 🎉🎉🎉
Hamadamath oyata adarei❤
Congratulations chamod puthe 🎉🎉🎉🎉❤❤❤❤❤
මෙවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි😂😂😂😂😂😂😂
Niyami malli❤️❤️❤️
Ape hith wala thibba hinayak .hari lassanai.hoda gamnk yanna ❤❤budu saranai oyata
Good luck Malli,harima satutui,api kalaththawa 💗💗💗
Chamod ayya niyami❤
සුභ පැතුම් පුතා❤❤❤❤❤❤❤
Good luck ❤❤
Adarei chamod❤❤❤
❤❤❤❤Budu saranayi malli happy congratulations
අපිත් ආසයි ❤❤❤
Me රජරට kale.....❤....
ඔබට සුභ පැතුම්❤❤❤❤❤
💐💐suba pathum malli
මෙච්චර ආදරයක් යකෙක්ම තමයි මල්ලි ඔයා❤❤❤❤❤
Congratulations ❤🎉❤🎉
මට මම දින්නා වගේ සතුටක් දැනෙන්නෙ❤
Lassanai 🙏 Thanks you 🙏 love you 🙏🙏🌺🌺
Chamodge nihathamanikama godak agaya karann oni pare depaththe inn hemoma eyalage weda nawaththala chamodta thamange adare dakwann enne chamod ekt upaima kruthaguna selakimak dakwanawa ❤mehem thamai nihathamani gayakayek inn oni❤❤oyagen ah de uparimaya dakinw hemadamath oya nihathamanikam thiyagann chamod❤oyat loku gamanaka me shesthraye yann puluwn❤kawadawath oya minissunwa amathaka karann ep ❤❤❤
සුබ පැතුම් දරුවෝ
Congratulations putha🎉❤api Lebanon 🇱🇧 walin Ann,shiromi,inoka ❤
රුවන් තමා හොදම තෑග්ග දුන්නෙ❤❤❤❤
❤❤❤❤❤❤❤❤Adarae oyata
චමොද් අනුරාධපුරයට ආවා.❤
චමත්තයි අසුපිරිතමයි❤❤❤❤❤❤😊😊
Apitanan village eke nisa hamadama dakinava asalvasin chamo aiya ❤❤
සූභ,පැතුම්
Jayawewa bro suba anagathayak❤❤❤❤❤❤
සුබ පැතුම් අයියේ ඔයාට . මාරම සතුටුයි ඔයා ගැන අයියේ . ආදරෙයි අයියට ❤❤
රජරට apita adambatai.palaweni dawsebifn tithuwa oya thamai tharuwa kiyla.සුබපැතුම්
Congratulations chamodh Aiye ❤❤
මේ විකාර තමයි රටේ ඊළඟට නවත්වන්න ඕනැ,,,,, අනුන්ගෙ සින්දු කියල කෝටි ගණන් ලබනවා,,,,ගීතයේ සැබෑ අයිතිකාරයෝ රටේ හිඟා කනවා,,,
පැහැදිලි,,ඊර්ශාව,නේ😂😂😂😂😂
Patta kuhakayek hamoma gayakayo anunge Geetha thamai kiyannae mulin
ඊර්ශ්යාවා නේද ඔය පෙන්නන්නේ 😂
කාගේ සින්දු කිවුවත් තමන්ගේ හැකියාවේ අනන්‍යතාවය පෙන්නන්ඩ වෙන්නෙ මේ විදිහටනෙ.ඔයාලා උගත්ද කියන්ඩ මම දන්නෙ නෑ.නමුත් බුද්දිමත් නෑ කියන්ඩ දන්නවා.මේ පුතා අපේ ප්‍රදේශයේ.නමුත් මට ඒක අදාල නෑ.
රජ රට ගැම්ම ජයවේවා පුතා
Budu saranai putha jayawewa
Ela kiri supiri mlli ❤❤❤❤❤
Ape kolli enawa kiyala api palaweni sinduwenma dena gaththa jaya wewa chamod puthe anuradapurata loku adambarayak
අනුරාධපුර ගැම්ම ❤
Congratulations malliyooo❤😘
අනේ මටත් ආසයි ඔයාව බලන්න එන්න
❤❤❤adarei ❤❤❤
💜💜💜💜💜💜
Obata jaya jaya. Jayawewa putha budu saranai
Budun desaye bihi uuuu obata budu saranai mage rattaran
Chamod ela anuradapuren janadipathith awa❤
වැව්බැදි රටින් නැවත රජවරු බිහ්වෙන යුගයක්
අන්තිම song එක නම් කියල වැඩක් නෑ❤❤❤❤
👏👍
පාරෙ අනිත් වාහන පදින උංටනම් මලපැනල ඇති😂
Congratulations son❤❤❤❤
ගුඩ්ලක් අයියා .මම හැමදාමත් අදරේයි.
❤❤❤
අපිට තාම හිනයක් වගෙ❤
Good luck
🎉🎉🎉🎉🎉🎉
Àpe anagatha gayana parapura.chamod hamadama adarei
🙏🙏🙏🙏🙏🙏🙏💕💕💕
Aya yanna denne na chamo aiya ta ❤❤
Harima satutui ❤❤❤❤❤bs
ගැම්මක් චමෝද් අයියේ❤❤❤🎉🎉
Niyamyi kollo ❤🎉
1
සුභ පැතුම් පුතේ ❤❤❤❤❤❤.ආදරේයි ගොඩක් පරකකුයි
Rajarata godak dakshayo innawa neda..Dream Star Anjali HerathPresident AKDHiru star Chamod Kavishka..❤❤❤❤
රටවිරැ හදවතින්ම සුබ පැතුම්❤❤❤❤
මෙතෙක් හිරු star වලින් බිහිවූ හොඳම bulat එක ❤❤ mama CYPRUS වලින් 🎉🎉
O❤❤❤❤❤❤❤❤
Adarei Chamod aiye❤❤❤

❤ good luck 🌹🌹 🌹 apita hari giya wage ithin........... Jayasrimaha boo samidu pihitai
❤❤❤❤❤

Rajarata godak dakshayo innawa neda..
Dream Star Anjali Herath
President AKD
Hiru star Chamod Kavishka..❤❤❤❤