Mama hama dama ma artha wada satahana balana kanak a wagama akila sarga hama wada satahanakma balanawa danata mama sawaya karanna kuwat rata akila sar mata me sinduwe taruma kiyannako mama harima asai aka para ahmayaka aka rahtiyaka kiyanasinduwa akila sarga hama wada satahanakinma hoda adarsa ganna puluwan sara ta nirogi suwaya wagamadirga gamanak yanna asirwada labawa
අකිල සර්.. ඔයා මේ වැඩසටහනට අපිව අැබ්බැහි කරවලා. 😘😘😘😘
එකනම් ඇත්ත
ඉස්සර කාලේ පන්සි පනස් ජාතක පොත බලනවා වගේ කියනවනම් හැත්තෑ ගණන්වල වගේ හරිම ලස්සනයි සර් ගේ පැහැදිලි කිරීම
සර් ලස්සනට සින්දුවේ අර්ථය තේරුම් කරලා දෙනවා අපි නිතරම සින්දු අහන්න පුරුදු උනාට අර්ථය තේරුම් ගැන හිතන්නේ නෑ නි සින්දුවක් අහලා සතුටු වෙන්නයි එ දුක් වෙන්නයි පාලුව මකාගන්නයි ඊටත්
අඛිල සර්. මමනම්. ඔබට. වසිවෙලා. තරුවක්. ඔබ
බුදුසරණයි
හැමදාමත් බලනවා.. හිතට දැනෙන ලස්සන වැඩසටහනක් ..කාලෙකට පස්සේ දැකපු 🖤🤍
හිත නිවෙන තැනක් ...හිත අතීතේ පුරා රස්තියාදු ගස්සන තැනක් ... හිත අස්සක හැංගිලා තිබුන මතකයන් අවුස්සලා හිත රිදුම් දෙන තැනක් ... ස්තුති අකිල ...
ප්‍රේමයේ අතීත වර්තමාන විග්‍රයෙන් ජීවිතය ට යමක් එකතු කර ගත්තෙමි.ස්තුතියි සර් 👌👌👌👌👌👌👌👍👍👍👍👍👌
ගොඩක් අර්ථවත්.අහන් ඉන්න ආසයි.ගොඩක් රසවත්.
ජිවිතේ ගොඩාක් දෙවල් තෙරුම් ගත්ත, සර්ගේන් ගොඩාක් දෙවල් ජීවිතයට ගත්ත ජිවිතේ ගෙනියන්නේ කොහොමද කියලාත් අකිල සර්ගේන් ඉගෙන ගත්ත අකිල සර්ගේ හැම වීඩියෝ එකක්ම මම බලනවා ගොඩාක් පිං අකිල සර්ට..🙏🙏
අකිල සර්.. මුතුගල සර් .. මේ දෙපල මොන තරමක් අපේ හිත් නිවනවද.....
Lassana geethayak.geethaya abuanthara arutha saralawa harima lassanata pahadili karala dunna.harima sundarai.sthuthiy sir...
අකිල සර්ගෙ vedeo එකක් දවසට එක පාරක් හරි බැලුවෙ නැත්නමි තුන් වෙිල කෑවෙ නැහැ වගේ මටනමි.
හැම comment එකම බැලුව...දැන් මට කියන්න දෙයක් ඉතුරුවෙලා නෑ......නියමයි...👌
එක නරක Comment එකක් වත් දැකපු නැති එකම youtube programme එක❤️
Thanks
කාලෙකට passe hoda රසවින්දන වැඩසටහන k බැලුවා , good luck
Sir devikenek etaramma ape dukawedanawa netikaraganna sirge wedashatan API hemadamath balanawa
ඵලදායී ,අර්ථවත් ,මිහිරි වැඩසටහනක් ,
වත්මන් තරුන පරපුර පරිකල්පන ශක්තීන්ගෙන් බොහෝ දිලිදු වී ඇති බවට සමහර තරුන පිරිස් සමග ආදරය, ප්‍රේමය,ස්වභාවදර්මය, වැස්ස, හුලග, වගේ බොහෝ වටිනාකමක් ඇති දේ ගැන අවතක්සේරුවෙන් සිතති. ඔබේ මේ වැඩසටහන මෝහයෙන් වැසී ගිය තරුන සිතුම් පැතුම් ආලෝකය සොය යාමට පෙර මන් සාදයි.. දෙපලටම බොහෝ පින්..
Watching this program only to listen to Miyuru's voice 😊
Harima hegum bara weda satahanak.hema weda satahanama balanawa❤️ .ස්තුතිය සර් 🙏❤️
සර් මගෙ දුව සර් ගෙ විඩියෝ බලන්න ගොඩක් ආසායි...එයා ඉගන ගන්න ලමෙක්...ඇයිද මන්දා පුදුම ආසයි...එයා නිදහසක් තියෙන හැම වෙලෙම මෙ සර්ගෙ විඩියෝ බලනො... ගොඩක් පින් සර් ... මෙ වගෙ විඩියෝ දන්න හැමදාම .....😊
Thank you
Harima lassanai. Godak arthawath. Thank you sir.
හරිම ලස්සනයි. අර්තවත්❤️
හරිම අර්තවත් .
වැ ඩ සටහනට මං ගො ඩ ක් කැමතියි.💛 Background music එක හින්ද සර් ගෙ voice එක ට හරියට ඇහුනේ නෑ. 🎶
Miyuru ❤️
Oyage voice ekath lassanai sir...sir ge hama vedio ekakma godak lassanai...budu saranai sir ta
Sirge program balanna gaththu dawase indan ayith jeewathwenawa kiyala denenawa.jeewithe aluthin patangaththa wage pahan hengeemak sehelluwak denenawa.godak watinawa may adahas.🥰🥰🥰
❤️❤️❤️ සර්ට පිං
හරිම ලස්සනයි
Aththatama lassanaiii 😍😍😍😍
ඇත්තටම අකිල සර් සර් කතා අහල මගෙ හිත ගොඩක් දුරට මට මගෙ හිත හැදුන මම එය ගියා කියල ගොඩක් දුක් උනා එත් අකිල සර් ඔයාගෙ කතා අහල මගෙ හිත හදා ගන්න ගොඩක් දුරට පුලුවන් උන මම ඉස්සර හිතින් අඩ අඩ හිටපු මම දැන් හිත ගොඩක් දුරට හිත හැදිල එයා ගියාම මම හිතින් ගොඩක් වැටුන එත් දැන් මම එහෙම නැ අකිල සර් ඔයාට ගොඩක් පින් මට කියන්න වචන නැ සර් මම රැ 12 වෙන කන් මම සර්ගෙ කතා අහනව මම එයා ගියා කියල මැරෙන්න පව හැදුව මගෙ හිත හැදුවට අකිල සර් ඔයාට ගොඩක් ගොඩක් පින් සර් මට කියන්න වචන නැ සර් 😢😭😭😭 එත් දැන් මම ඇත්ත තෙරැම් ගත්ත සර් සර්ගෙ කතා අහල ගොඩක් පින් සර්
හරීම ලස්සනයි
Background music eka thawa adu unanam godak hodai
ඒ අර්ථයන් ♥️♥️♥️
අකිල සර්❤️❤️❤️
ගුරැවරැ♥️♥️♥️
Tharuwana.saranai.akila.sirge.wadashatanwalata.dan.api.ababhiwala.inna.ape.jivithawalata.igeinna.geinna.godakadawala.thiyanawa.anisama.hamawadasatanakama.wadagetha.godaka.pin
Harima lassana program ekak .e wageema akila sirge hama program ekakma balanawa harima asawen god bless you sir .
Nice program ❤️❤️❤️
Minisu diurala.duna porondu itu karanam kohada mechara widawa widawa jiwitha Wana minisu sr
ආදරෙයි අකිල සර්
Godaq lassana weda satahanaq..
අනේ හරිම ලස්සනයි
Thanks
ekmanata ......
Akila sir ❤❤🙏🙏🙏
Godak lassanai ❤️❤️
Thanks.
Godak pin oba thumata akila sir♥️
හරිම ලස්සනයි ❤️❤️💕
Akila sir❤❤
❤️❤️😍😍
Superb akila sir 😍
සර් ඔබ තුමගේ හිතේ ඇති දුක් නැති වේවා
අකිල ස්ර්❤️
❤️❤️❤️❤️Bs
Best❤️
මේක හොඳ වැඩක් මේක දිගටම කරගෙන යන්න,මුණගැහෙන්න තිබුණා නම් ගොසක් දේවල් තියෙනව කියන්න,මෙහෙම කියල ෆෑන් බේස් එක අවුස්සන්න බැරි ,
Good job 👍👍
Thanks 👍
Godak gelapena kalayata godak watina wedasatahanak
Mama hama dama ma artha wada satahana balana kanak a wagama akila sarga hama wada satahanakma balanawa danata mama sawaya karanna kuwat rata akila sar mata me sinduwe taruma kiyannako mama harima asai aka para ahmayaka aka rahtiyaka kiyanasinduwa akila sarga hama wada satahanakinma hoda adarsa ganna puluwan sara ta nirogi suwaya wagamadirga gamanak yanna asirwada labawa
Artawth wada stahnak.
Thanks.stay connected
මේ කෙල්ලො ටිකක් කපටියි නේද සර්😂
akila sir adareyi
❤❤❤❤❤❤❤❤
👍😍❤️
😍😍😍❤️❤️❤️
😍😘😍😘
Bahawanawak
❤❤❤❤
✌♥️
❣️❣️❣️❣️❣️❣️
add danna epa plzz
මේවා නේද දෙයියනේ ට්ව් වල යන්න ඕනේ.. මිනිස්සුන්ගේ හිත් හදන්න නලවන්න මොන තරමක් මේ දෙවල් ගැලපෙනවද... පුදුම රසයක්
Meka tv eke yna wada sthank dailog tv eke
❤️
❤️❤️❤️
❤❤❤
❤❤
❤️❤️❤️❤️❤️