Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
🎤 podcast එක : anchor.fm/dilshanabey/episodes/Dilshans-Thoughts-S02-EP20-et35i4❤️ මගේ tiktok එක : tiktok.com/@daysofdilshan📹 ඉන්ස්ට එකට සෙට් වෙන්න : instagram.com/dilshanAbey
Mokadda ayye ara pistol eka :)
minimalist කෙනෙක් කිව්වම හැම දේම අයින් කරල ජීවත් වෙන්න ඕනෙ කියල ගොඩක් අය හිතන් ඉන්නව ඒත් ඇත්තටම වෙන්නෙ තමන්ට ප්රයෝජනයක් නැති බඩු declutter කරන එක.
oooo
6:44ඩිල්ශාන් අයියගේ බඩ කෑ ගහන සද්දෙත් ඇහෙනවා😋😄😄
sira yako 😅😅 hodata ahannako ahenawa😅😅
ooooooooo
Ammooo yako ubala kan ahena eke sensitive eka hoadatama vediyi 😂😅🤣
Sirawatam yakow...Ubnm yakek bn kollo....
sirwtma man deprkm bluwa mage badada ka gahuwe kyl🤣🤣
Gun 1ක් පෙන්නලා වාහනේ හෝදන්න ගියා 😱🤔මොකක් හරි කරා කියලා හිතුනෙ නැද්ද?😅
හැම vlog එකක්ම දාපු ගමං බලනවා..ඒත් comment කරන්න අමතක වෙනවනෙ.අද එකක් දැම්මා....😅🖤🔥
පට්ට කෑම ටික 🤤🤤🤤❤️❤️❤️😍😍😍
අන්ත දෙකෙන් එකටටවත් හිත එකම විදියට තියාගන්න පුලුවන් නම් පට්ට ලේසි ජීවිතේ 🖤
ඩිලා හැමදාම රන්දිල් අයියලාගෙ ගෙදර යන්නේ නංගි බලන්න වෙන්න බැරිද 😅💔
ඒ නංගි හැඩයි නෙහ්....😁😁😁
baa
පුළුවන් 😂
මටත් පොඩි ශැකයක් තියනවා...
@@DaysofDilshan වෙන්නම බෑද🤣
7:47 Chanux Bro 😂👍
Rang rover 2019 autobiography එකක් ගන්න තමයි ආස ඒත් ඉතින් නෑ කියල අව්ලකුත් නෑ ආතල් එකේ ඉන්නව සිරාවටම GG
1:43 ඇයි මට හිතෙන්නෙ ඩිල්ශාන් අයියා ට ලගදි ඉදන් පාතාලෙ එක්ක සැර වලියක් සෙට් වෙලා තියෙනවා කියලා 😂😂❤ Keep up this Vlogs Ayya !!
මේ ඉන්නෙ අද වේටර් කියනකොට 6:44 දී දිල්ශාන් අයියගේ බඩ කෑගහනව ඇහුනේ මට විතරද 😂
නීමයි vlog එක් එනකන් බලන් හිටියේ, thank youuu 😍😍. අර අක්කි නම් හලී සෝයි 😍.නිකමට හරිද කිවුවේ 😅
ගෑනුළමයනං හරිම කියුට්❤️
ටිකක් දිගට කරන්නකො... විනාඩි 15ක් වත් අඩුම.🙂❤
කොලුකාර චම්බිලයි ගෙදර යන්කෝ...🙏🙏🙏🤗
ඒ...අපිටත් පාටියක් ඕනෙ. ඔයි බේසමත් අරන් මේ පැත්තෙත් වරකෝ. නැත්නම් අපි එන්නෙයි? 😊😊😊
Great friendship keep it up guys❤️❤️❤️❤️❤️❤️
Thanks 🤗
I really enjoy your vlogs aiya ☺☺
Gg
දැම්ම ගමන් බලන මම වගේ පිම්සන් සිටීද....?😋❤️
Adooo ai mm dewaniyata beluwe mm
3:23 Randil :- මගේ ගෙදර ඇවිත් මට නොදී කන්න😂😂😂
6:45 මෙතනදි සද්දෙ වැඩි කරල අහල බලහන්කො බඩගිනි උනාම බඩ කෑ ගහනව වගේ 😂.
Ow yakoo
චිනාට එහෙම උනේ මොකක් හරි ලොකු සොක් එකක් නිසා වෙන්න බැරිද...මොකද මගේ යාලුවෝ ඉන්නවා අම්මා හරි තාත්තා හරි නැතිවෙච්ච හරි කම්පනයකට මුහුන දුන් කට්ටිය...ඉස්සර ඒගොල්ලෝ හිටියේ පිස්සු නට නට ආතල් එකේ...ඒත් දැන් ඉන්න විදිහ ගොඩක් වෙනස්....ඉස්සර තිබිච්ච පුරුදු ගොඩක් නැතුව ගිහින්,අලුත් පුරුදු වගයක් ඇවිත් සමහර අයට...අද්යපනයට ගොඩක් ඉස්ල්ලට වඩා හිත යොමුකරනවා දැන් සමහරක් අය....🙄🙄🤔🤔
චිනාට එහෙම උනේ මොකක් හරි ලොකු සොක් එකක් නිසා වෙන්න බැරිදnop
Niyamai bro, lovely dinner with great friends and white cat
ummmh
Aiye ARTICLE liyana eka gana complete video ekak puluvn nm dannako.thamath eka krnna puluvnda apita?
50K වලට තව 4000 යි ❤️
ඊයෙ රෑ වැඩ නිසා පරක්කු වෙලා බලන්න උන මම 😪දෙපාරක් අර ගන් එක පෙන්නුවා ඒ මොකෝ හැබැයි Gangster කෙනෙක් වගේ 😂 🔫 අපි එක දිගට බලනවනෙ. අනිවා H2 එකක් ගේන්න පුලුවන් අයියේ 🌼❤️
1:43 gun
Gun eka tiyaganna awasara ganna onada?
නියමයි බ්රො,ආදරෙයි ❤️❤️🇱🇰🇦🇪💪💪
1:43 දිල්සාං හිට්මෑන් සර්විස්
1:43 gun🤔🥴
රන්දිල් අයියගේ නම්කි පොඩ්ඩ !😼❤️❤️
අර කෑම ටික:) ❤️
කෑම රස පාටයි 😍😍😍
මේකටත් මන් ආසයි 😍😍😍😍😍😍😍
Cctv wiring ekada awith thiyenne bed eka gawin
ඉස්කෝලෙ දී බත් එකක් ඇරියා වගෙ තමයි අර මුලින්ම අරින නුඩ්ල්ස් එකට වෙන දෙය.....❤️
ooooooo
මේකට heart ❤️එකක් දෙයිද
කෑම බේසම කොහෙන්ද ඕඩර් කලේ😂.
වොයිස් බලනවා නේ සෙට් එක අාදරෙයි vlog එක පට්ට...
Ela Kollooo Good Luck
අම්මෝ යකෝ කෑම පාර්සල් ටික ආවේ තඩි ලොරියක 🤣🤣😂😂😂
වාහනේ යනකොට සීට් බෙල්ට් එක දාගෙන යන්නෝ........💖
Mn lagadi idan balanne gatte. Aparade kalin dannewa nam kalinma balanawa. Mn hithuwe na ape lankawe mewage Vlog karana Aya innewa kiyala
ඩිලා අයියේ වීඩියෝ එක දිග මදී
maru brooo obage adahas walata..
Aiye oya Gun ekak use karanna hethu monada ?
Nice video 👍🏾👍🏾👍🏻👍🏻
Thank you 👍
video eka danakan balan hitiye
ayyage vlogs tika nam hamdama hinayanwa marama marai
සුපිරි 👍👍👍
Hari nam nestle sponsor karanna one
Kohenda gaththe bro .detail denna
රන්දිල්ගෙ නංගි ඉන්නවා කියන්නෙ වීඩියෝ එක හිට් තමා ඉතින් 😋
රන්දිල් අයියගෙ නන්ගි සෝක් දිල්සාන් අයියේ ට්රයි එකක් දාන්නකෝ. යාලුවොන්ගේ වෙඩින් වලට ගියා ඇතී ඔයාගේ වෙඩින් එක ඔනේ දැන් 😌
Mta tyna prashne.hama vlog ekama patan ganne pusagen 🐱
1:42අඩේ gun එකක් නේද???🙄🙄😯😯
niyamai saho ela 👍
Ela dila brooo ❤️
parissaman budusaranai jasu phitai
ai oya air soft eka aragena giye
50k walath lagai dilshan aiyee....😍😍😍😙
Gun eka 😲😲😋😋
Niyamai dilshan aiyya ❤❤🔥
සුපිරි ✋✋✋
ආසාවෙන් බලන channel ekak
kama besama kohenda gaththe🤔🤔🤔👇👇reply pls🥺🥺
ayiye video eka patta mata podi help ekak one
1:43 gun එක ?
මගේ ලොකුම hinne ktm bike akak hari yamaha mt 15 bike akak හරි ganna aka තමයි ( loku deval ganna සල්ලි නෑනේ )
ඩිල්ශාන් අයියාගෙ යාලුවෝ නම් 4 දෙනා නම් පට්ට...😎😎
එක්තරා විදියක පොරක් තමා 😂💖
චිනානං ලෙජන්ඩ් පොරක් ❤️🔥
Niyama aiye
පට්ට ♥️✔️👍
Onna dewaniyata balanne mama
my favourite person in sri lanka is Dilshan brother :)
දිල්ශාන් අයියේ ❤️❤️❤️
කෑම එකනම් මරු ❤️🥴
හම්මො කැම එක 😍❤️
MyHub LK channel ekata aye videos danne nadda ayye
fatta ayye
Thisara kellata kanna deepanko balapan kellage kettu😆
A pistol Eka atta ekakda kiyanna please??
Vlog එකක් එනකන් ආසාවෙන් බලන් ඉන්න මම🙂🤗
Adee dila aiya mn wage ekama heene 2008 hummer h2 ekak 🙈❤❤❤ eka wenama pissuwak ❤❤❤❤❤❤
💙💙💜💞Dilshan aiya
Q and A eka amathaka unada
මොන පූස ඉදියත් අර පිස්සු පූසව ඕනෙ පටන්ගන්නකොට
Podcast, spotify එකට දැම්මොත් මොකො 🤔
dilshan aiye oya thuwakku aththada?
කතාබහට :- "බහුතරයකගෙ අදහස තමයි ලංකාව සංස්කෘතික ලැග්ම නිසා දියුණු වෙන්නෙ නෑ" කියන එක... මම බ්ලොග් එකක් ලියන්න හිතන් ඉන්නව ඒ ගැන.. ඔයාලගෙ සහ දිලා බ්රෝගෙ අදහස ඕනෙමයි//
kollo chabhiyai jonty , lion kollai ekka kohe hari yama vlog ekak genna ko puluwannam....plz
ඩිලා❤️❤️❤️❤️❤️
superb bn
Gun eka fake ekkd😁
David Dobrik කෙළ කරගෙන නේ 💔😓😔 sad to see his apology video
04:28 ❤️
e ara kella thisarage nangi nemeida 🤔
🎤 podcast එක : anchor.fm/dilshanabey/episodes/Dilshans-Thoughts-S02-EP20-et35i4
❤️ මගේ tiktok එක : tiktok.com/@daysofdilshan
📹 ඉන්ස්ට එකට සෙට් වෙන්න : instagram.com/dilshanAbey
Mokadda ayye ara pistol eka :)
minimalist කෙනෙක් කිව්වම හැම දේම අයින් කරල ජීවත් වෙන්න ඕනෙ කියල ගොඩක් අය හිතන් ඉන්නව ඒත් ඇත්තටම වෙන්නෙ තමන්ට ප්රයෝජනයක් නැති බඩු declutter කරන එක.
oooo
6:44
ඩිල්ශාන් අයියගේ බඩ කෑ ගහන සද්දෙත් ඇහෙනවා
😋😄😄
sira yako 😅😅 hodata ahannako ahenawa😅😅
ooooooooo
Ammooo yako ubala kan ahena eke sensitive eka hoadatama vediyi 😂😅🤣
Sirawatam yakow...Ubnm yakek bn kollo....
sirwtma man deprkm bluwa mage badada ka gahuwe kyl🤣🤣
Gun 1ක් පෙන්නලා වාහනේ හෝදන්න ගියා 😱🤔
මොකක් හරි කරා කියලා හිතුනෙ නැද්ද?😅
හැම vlog එකක්ම දාපු ගමං බලනවා..ඒත් comment කරන්න අමතක වෙනවනෙ.අද එකක් දැම්මා....😅🖤🔥
පට්ට කෑම ටික 🤤🤤🤤❤️❤️❤️😍😍😍
අන්ත දෙකෙන් එකටටවත් හිත එකම විදියට තියාගන්න පුලුවන් නම් පට්ට ලේසි ජීවිතේ 🖤
ඩිලා හැමදාම රන්දිල් අයියලාගෙ ගෙදර යන්නේ නංගි බලන්න වෙන්න බැරිද 😅💔
ඒ නංගි හැඩයි නෙහ්....😁😁😁
baa
පුළුවන් 😂
මටත් පොඩි ශැකයක් තියනවා...
@@DaysofDilshan වෙන්නම බෑද🤣
7:47 Chanux Bro 😂👍
Rang rover 2019 autobiography එකක් ගන්න තමයි ආස ඒත් ඉතින් නෑ කියල අව්ලකුත් නෑ ආතල් එකේ ඉන්නව සිරාවටම GG
1:43 ඇයි මට හිතෙන්නෙ ඩිල්ශාන් අයියා ට ලගදි ඉදන් පාතාලෙ එක්ක සැර වලියක් සෙට් වෙලා තියෙනවා කියලා 😂😂❤ Keep up this Vlogs Ayya !!
මේ ඉන්නෙ අද වේටර් කියනකොට 6:44 දී දිල්ශාන් අයියගේ බඩ කෑගහනව ඇහුනේ මට විතරද 😂
නීමයි vlog එක් එනකන් බලන් හිටියේ, thank youuu 😍😍. අර අක්කි නම් හලී සෝයි 😍.නිකමට හරිද කිවුවේ 😅
ගෑනුළමයනං හරිම කියුට්❤️
ටිකක් දිගට කරන්නකො... විනාඩි 15ක් වත් අඩුම.🙂❤
කොලුකාර චම්බිලයි ගෙදර යන්කෝ...🙏🙏🙏🤗
ඒ...අපිටත් පාටියක් ඕනෙ. ඔයි බේසමත් අරන් මේ පැත්තෙත් වරකෝ. නැත්නම් අපි එන්නෙයි? 😊😊😊
Great friendship keep it up guys❤️❤️❤️❤️❤️❤️
Thanks 🤗
I really enjoy your vlogs aiya ☺☺
Gg
දැම්ම ගමන් බලන මම වගේ පිම්සන් සිටීද....?😋❤️
Adooo ai mm dewaniyata beluwe mm
3:23 Randil :- මගේ ගෙදර ඇවිත් මට නොදී කන්න
😂😂😂
6:45 මෙතනදි සද්දෙ වැඩි කරල අහල බලහන්කො බඩගිනි උනාම බඩ කෑ ගහනව වගේ 😂.
Ow yakoo
චිනාට එහෙම උනේ මොකක් හරි ලොකු සොක් එකක් නිසා වෙන්න බැරිද...මොකද මගේ යාලුවෝ ඉන්නවා අම්මා හරි තාත්තා හරි නැතිවෙච්ච හරි කම්පනයකට මුහුන දුන් කට්ටිය...ඉස්සර ඒගොල්ලෝ හිටියේ පිස්සු නට නට ආතල් එකේ...ඒත් දැන් ඉන්න විදිහ ගොඩක් වෙනස්....ඉස්සර තිබිච්ච පුරුදු ගොඩක් නැතුව ගිහින්,අලුත් පුරුදු වගයක් ඇවිත් සමහර අයට...අද්යපනයට ගොඩක් ඉස්ල්ලට වඩා හිත යොමුකරනවා දැන් සමහරක් අය....🙄🙄🤔🤔
චිනාට එහෙම උනේ මොකක් හරි ලොකු සොක් එකක් නිසා වෙන්න බැරිද
nop
Niyamai bro, lovely dinner with great friends and white cat
ummmh
Aiye ARTICLE liyana eka gana complete video ekak puluvn nm dannako.thamath eka krnna puluvnda apita?
50K වලට තව 4000 යි ❤️
ඊයෙ රෑ වැඩ නිසා පරක්කු වෙලා බලන්න උන මම 😪
දෙපාරක් අර ගන් එක පෙන්නුවා ඒ මොකෝ හැබැයි Gangster කෙනෙක් වගේ 😂 🔫
අපි එක දිගට බලනවනෙ. අනිවා H2 එකක් ගේන්න පුලුවන් අයියේ 🌼❤️
1:43 gun
Gun eka tiyaganna awasara ganna onada?
නියමයි බ්රො,ආදරෙයි ❤️❤️🇱🇰🇦🇪💪💪
1:43 දිල්සාං හිට්මෑන් සර්විස්
1:43 gun🤔🥴
රන්දිල් අයියගේ නම්කි පොඩ්ඩ !😼❤️❤️
අර කෑම ටික:) ❤️
කෑම රස පාටයි 😍😍😍
මේකටත් මන් ආසයි 😍😍😍😍😍😍😍
Cctv wiring ekada awith thiyenne bed eka gawin
ඉස්කෝලෙ දී බත් එකක් ඇරියා වගෙ තමයි අර මුලින්ම අරින නුඩ්ල්ස් එකට වෙන දෙය.....❤️
ooooooo
මේකට heart ❤️එකක් දෙයිද
කෑම බේසම කොහෙන්ද ඕඩර් කලේ😂.
වොයිස් බලනවා නේ සෙට් එක අාදරෙයි vlog එක පට්ට...
Ela Kollooo Good Luck
අම්මෝ යකෝ කෑම පාර්සල් ටික ආවේ තඩි ලොරියක 🤣🤣😂😂😂
වාහනේ යනකොට සීට් බෙල්ට් එක දාගෙන යන්නෝ........💖
Mn lagadi idan balanne gatte. Aparade kalin dannewa nam kalinma balanawa. Mn hithuwe na ape lankawe mewage Vlog karana Aya innewa kiyala
ඩිලා අයියේ වීඩියෝ එක දිග මදී
maru brooo obage adahas walata..
Aiye oya Gun ekak use karanna hethu monada ?
Nice video 👍🏾👍🏾👍🏻👍🏻
Thank you 👍
video eka danakan balan hitiye
ayyage vlogs tika nam hamdama hinayanwa marama marai
සුපිරි 👍👍👍
Hari nam nestle sponsor karanna one
Kohenda gaththe bro .detail denna
රන්දිල්ගෙ නංගි ඉන්නවා කියන්නෙ වීඩියෝ එක හිට් තමා ඉතින් 😋
රන්දිල් අයියගෙ නන්ගි සෝක් දිල්සාන් අයියේ ට්රයි එකක් දාන්නකෝ. යාලුවොන්ගේ වෙඩින් වලට ගියා ඇතී ඔයාගේ වෙඩින් එක ඔනේ දැන් 😌
Mta tyna prashne.hama vlog ekama patan ganne pusagen 🐱
1:42අඩේ gun එකක් නේද???🙄🙄😯😯
niyamai saho ela 👍
Ela dila brooo ❤️
parissaman budusaranai jasu phitai
ai oya air soft eka aragena giye
50k walath lagai dilshan aiyee....😍😍😍😙
Gun eka 😲😲😋😋
Niyamai dilshan aiyya ❤❤🔥
සුපිරි ✋✋✋
ආසාවෙන් බලන channel ekak
kama besama kohenda gaththe🤔🤔🤔
👇👇
reply pls🥺🥺