මෙන්න කුඩ්ඩෝ පුලුවන්නම් අල්ලන්න

Поділитися
Вставка
  • Опубліковано 29 січ 2025

КОМЕНТАРІ • 60

  • @lalithalwis6975
    @lalithalwis6975 7 днів тому +3

    ඇයි අනුර ටිරාන්, දේශබන්දු ගාන වචනයක් කියන්නේ නැත්තේ, අපිට ප්‍රශ්නයක් ඒ ගැන, ඊයේ සටනෙන් ඇහැව්වෙත් නැනේ, අපිට අහන්න ක්‍රමයකුත් නැ මොනාද අපි කරන්නේ, කාගෙන්ද අහන්න ඕන, සාලිය bro ඔබ තුමාට තුති මේවා දැනුවත් කලාට, 👍❤️

  • @phrdesilva2492
    @phrdesilva2492 5 днів тому

    අනුර සහෝ....❤❤❤
    ඉඩ තියන්නෙපා අපරාදෙ මම දුන්න ඡන්ද කෑල්ල කියල කියන්න මේ වසංගතය අතුගාන්න.🎉🎉🎉🎉🎉🎉🎉

  • @nadeekageethanjalee8826
    @nadeekageethanjalee8826 8 днів тому +7

    ඔයා හරියට හරි කියන ඒවා.....නියමයි

  • @ranjithhemantha8808
    @ranjithhemantha8808 8 днів тому +6

    මහත්තයො බොහොම ප්‍රවෙසමෙන්. මොකද අපි හරි ආදරයක් ගෟරවයක් තියෙනවා ඔයා ගැන ඒකයි බුදුසරණයි දෙවිපිහිටයි ජයවේවා .

  • @jayanthabandara6562
    @jayanthabandara6562 7 днів тому

    ඉස්තුති යි ,⛪✝️🎅🙏

  • @Christy-m1j
    @Christy-m1j 8 днів тому +10

    මේවා ඉතාම වැදගත් තොරතුරු ඇයි රජය මුනිවත රකින්නේ? ඇයි ටිරාන් ට යි , දේශබදුටයි බයද? වැඩක් නෑ වැඩක් නෑ මෙහෙම ගියොත් නම් හරි ෂෝක්. Thank you මල්ලි දැනුවත් කලාට. 👍🏻

    • @psrupasinghe
      @psrupasinghe 8 днів тому +1

      මේ විදියට මොන සිස්ටම් චේන්ජ්ද .

    • @AB_Musix
      @AB_Musix 8 днів тому

      ​@@psrupasinghe eth meyala nemeinm wena kawruwath karai kiyla hithannawath ba

    • @Yungedii
      @Yungedii 7 днів тому

      පොලිස් කොමිසමේ වැඩ,ඕක ගෙදර යැව්වේ නැත්තම් නිතිපති එක්ක මේවා කරන්න වෙන්නේ නැහැ

  • @kelumsajeewa7425
    @kelumsajeewa7425 8 днів тому +3

    සුපිරි❤❤❤❤❤

  • @indi15
    @indi15 8 днів тому +5

    තෙරුවන් සරණයි යහපත ක් වේවා පාඨ පක්ෂ නැතුව ඇත්ත කතාව හෙලි කිරීම ගැන ❤️

  • @PanchLingam-ce2cj
    @PanchLingam-ce2cj 8 днів тому +5

    Thanks brother 🙏 🙏 🙏 very useful

  • @sumithrapathmini-x6f
    @sumithrapathmini-x6f 8 днів тому +2

    ඔබතුමාගෙ කතා ඇත්ත

  • @gayanisrima4202
    @gayanisrima4202 8 днів тому +7

    දැන් මෙයාල පාර්ලිමේන්තුවේ කතානායක වසයෙන් තියා ඉන්න වටින්නේ නැහැ.බලාගන යනකොට රටේ බලන බලන එකා කුඩු බිස්නස් කරගන යන එවුන් ඉන්නේ.
    අනුර ජනාදිපති තුමා රට හදන්න හැදුවට මෙහෙම වෙන කොට කොහොමද රට හදන්නේ

  • @ajithkumarahettigoda2210
    @ajithkumarahettigoda2210 8 днів тому +5

    අපි කොච්චර විශ්වාසයක් ඡන්දය දුන්නේ

    • @AB_Musix
      @AB_Musix 8 днів тому

      Aduma tharame Dan tiran amathi nemei ne 🥲

  • @S.RKumar-x8t
    @S.RKumar-x8t 7 днів тому

    Aththa Malli malimava namin dasayo riggala anduvata❤❤❤❤❤❤

  • @pererafrank6470
    @pererafrank6470 8 днів тому +5

    ලොකු kuddo අල්ලන්න අනුර කුමාර ට බැහැ කියලා හිතෙනව...මොකද ටිරාන් අලස් ගෙ පොලිස් කොමිසම අයින් කරන්න අනුර කැමති නැහැ...එතැන ලොකු රහසක් තිබෙනවා 😢😢😢

    • @Yungedii
      @Yungedii 7 днів тому

      අයින් කරන්න කැමති නැති සින් එකක් නෙවේ එක ස්වාධීන කරලානේ තියෙන්නේ,ඒක අයින් කරන එක ගැන හොයලා බලන්න ඕන.

  • @anandajayakodi7204
    @anandajayakodi7204 8 днів тому +2

    Wonderful

  • @samanvijaya8017
    @samanvijaya8017 7 днів тому +1

    මෙික ඔයාට පුලුවන් නේ ඩිරෙක් අනුරට කියන්න..නැත්නමි පොලිස්පතිට දැනුමිදෙන්න..තමුන් හරියටම දැනගෙනද කියන්නෙ..තමුන් මෙි රටෙිද ඉන්නෙ පිටරටද ඉන්නෙ..හිරැ එකේ ප්‍රවෘත්තිය පෙන්වන්නෙ..මෙතන ජාතිවාදයත් උඩට ඇවිල්ල

  • @RohanBandara-p4i
    @RohanBandara-p4i 8 днів тому +4

    Bro Salia! U R 100 % right! Thakkadi hora Kudu business karana mafia leaders Tiran & dhesabatta must arrest immediately! Munta kadhe yana thakkadi hora currepted police lokko STF lokko searama must dismiss immediately! Minister A Wijepala take action!

  • @indikaepa7544
    @indikaepa7544 8 днів тому +1

    Respect !Well disclosed

    • @ElanJayantha
      @ElanJayantha 8 днів тому

      දුන්නෙත් අපි දෙන්නෙත් අපිම තමා

  • @RAJA-dz9zj
    @RAJA-dz9zj 8 днів тому +1

    ❤❤❤🎉🎉🎉.very nice

  • @thusithakodagod9233
    @thusithakodagod9233 8 днів тому +2

    ඉතා හොදයි ❤

  • @mithunudara5823
    @mithunudara5823 8 днів тому +1

    Good 🎉🎉

  • @jkweerasooriya4080
    @jkweerasooriya4080 8 днів тому +1

    👍 god bless you dear

  • @MaddumageSusantha
    @MaddumageSusantha 8 днів тому +5

    ඔය කියන විදහට රටේ ජනතාවගේ. සිහිනය සැබෑ වෙන්නේ නෑ. මේ ඔක්කොම යාළුවො. අපේ රට අනුර කුමාරට හදන්න ලේසි නෑ මේ වගේ දෙපත් නයි ඉන්න කල්.

  • @vinividakandy5080
    @vinividakandy5080 8 днів тому +1

    Saaliya mMahathmaya
    Oba ratata sampathak
    Lak mawa obawa Rakiy

  • @AsankaChathuranga-b4f
    @AsankaChathuranga-b4f 8 днів тому

    ❤❤❤❤❤❤❤❤

  • @Tissagmail1962
    @Tissagmail1962 8 днів тому +7

    ටිරාන් අලස්ගේ සෑම දූෂණ කටයුතු වලට අවශ්‍ය කටයුතු නොකරන්නේ ජනාධිපතිතුමා සමග තියෙන විශේෂ මිතුදමක් නිසයි

  • @psrupasinghe
    @psrupasinghe 8 днів тому +3

    කාටද මේ අවනඩු කියන්නෙ ?

  • @AnuruddhaGalpothththawala
    @AnuruddhaGalpothththawala 8 днів тому +1

    Janapathi . Agamathi . Oyala api anduwada apita lajjai. Aththa helikarapiyau.

  • @sanjaya4364
    @sanjaya4364 8 днів тому +3

    Dematagoda Chamindha Genath visthara Kiyannako...plz...?

  • @surensoysa8672
    @surensoysa8672 6 днів тому

    කෙලින් කියන්නකො ටිරාන් අයියව ආරක්ශා කරන්න jvp/npp එකට ඇතැයි, සැක නොසිතෙන්නෙ කාටද?

  • @prasaddevapriya8245
    @prasaddevapriya8245 8 днів тому +2

    ❤❤❤

  • @ChampsDiary-t1t
    @ChampsDiary-t1t 8 днів тому

    We may import a government from Mars, still not getting what we want. Appreciate your bravery❤

  • @jayanthajayakodl
    @jayanthajayakodl 6 днів тому

    Dannam.thama.hodai..waage.penawa..but..nai..epaa
    .ok😅😅😅

  • @subatheja7574
    @subatheja7574 8 днів тому +2

    රිස්වි සාලි සහ කංජිගෙ තාත්තාගෙ රූපරාමු එච්චර පැහැදිලි මදි...ඒක ගැනනම් සැකයක් තියනවා සාලිය .අනෙක් පැහැදිලි කිරීම ඒවානම් හරි,,,,,බලදාරීන්ගේ ඇස් ඇරිය යුතුමයි ..👌👌👌

  • @DiskoBanana
    @DiskoBanana 8 днів тому

    😂😂😂😂😂😂

  • @S.RKumar-x8t
    @S.RKumar-x8t 7 днів тому

    Thuchchayi😂😂😂😂😂😂

  • @lalithajayawardana8073
    @lalithajayawardana8073 6 днів тому

    ape anagatha parapura vinasa wela ewarai janapathi thumani me kudu math drauya vikunana ayawa clin karanna

  • @KrishnanRavindran
    @KrishnanRavindran 8 днів тому +1

    Roy kiyanne uc minister is living in kotahena he's good friend to palani siraan ( kudu selvi son)

  • @gaminidmm2707
    @gaminidmm2707 8 днів тому

    Ekathàmi api diditdl aid ya hadanne

  • @S.RKumar-x8t
    @S.RKumar-x8t 7 днів тому

    Dan avama keranava kiyanne eka venda athi😂😂😂😂😂

  • @pkshapksha9638
    @pkshapksha9638 8 днів тому +2

    🇱🇰🇱🇰🇱🇰💐💐💐👍👍👍💐💐💐🇱🇰🇱🇰🇱🇰

  • @ThusharakelumSenadhiragedon
    @ThusharakelumSenadhiragedon 8 днів тому +2

    ❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏💥💥💥💥💥💥

  • @thakshisenani3075
    @thakshisenani3075 8 днів тому +1

    😢😢😢😢😢😢😢😢😢

  • @sithimutucumarana2980
    @sithimutucumarana2980 8 днів тому

    Hallal?

  • @prof.asokaseneviratne4265
    @prof.asokaseneviratne4265 6 днів тому

    You did not explain whether there was a medicine for Rs. 76,000? How Rs. 76,000 and Rs. 370 have been mixed up ?

  • @thusithajayakodi5132
    @thusithajayakodi5132 8 днів тому

    ❤❤❤❤❤😂❤❤❤❤❤

  • @susanthakoswatta-c9j
    @susanthakoswatta-c9j 8 днів тому

    me ramuvey upa kathanayaka eka ta sitemak na tha pahadeli natha ea 2na ekata sitena ramu daman na

  • @manjulabandara591
    @manjulabandara591 8 днів тому +2

    කෝ WhatsApp group link එක