Smart Phone ආයතන ලංකාව අතහරීද

Поділитися
Вставка
  • Опубліковано 29 лис 2024

КОМЕНТАРІ • 3,2 тис.

  • @ChanuxBro
    @ChanuxBro  2 роки тому +558

    OLD is GOLD chanuxbro.com/video

    • @swarnamalani3419
      @swarnamalani3419 2 роки тому +6

      Phone ekak salliwalata nethuwa nikam ewnna puluwanada please

    • @sammiteacher7253
      @sammiteacher7253 2 роки тому +10

      mage A52 phone eka horu gattha last week 😢

    • @deepikaekanayaka8181
      @deepikaekanayaka8181 2 роки тому +1

      What's app nambar eka dennako ayiye prashnayak ahanna thiyenawa phone ekak gana

    • @18comment76
      @18comment76 2 роки тому +2

      අයියේ හොද පරවි බ්‍රෑන්ඩ් එකක් කියන්නකො ..

    • @kushanbuddhika4274
      @kushanbuddhika4274 2 роки тому

      @@18comment76 mi

  • @SLPCLK
    @SLPCLK 2 роки тому +512

    2021 samsung galaxy M31 එක ගත්තෙ 53
    දැන් 150000ක් වත් ඇති.phone ekath natiwa ati

    • @SHAIN69
      @SHAIN69 2 роки тому +10

      98000k bn

    • @kavindujayamuni8116
      @kavindujayamuni8116 2 роки тому +6

      ඔය වගේ ගානකට M31එකක් කලින්ම ගත්ත මම:🙂

    • @UncappedWallet
      @UncappedWallet 2 роки тому +9

      Rs. 58 000kt zte blade v30 vita ekak gaththa moda mama🙃

    • @sanjayadanushkas5051
      @sanjayadanushkas5051 2 роки тому +10

      මම ගාවත් තියෙන්නේ 8gb ram m31එකක්,වියට්නාම් pon akak ,මමත් 2021ගත්තේ පටිට පොන් එක අද වෙනකමි අසාවකටවත් ලෙඩක් , හිරවිමක් ඇවිල්ලා නෑ,💪

    • @hiru_kaveesha
      @hiru_kaveesha 2 роки тому +2

      m10 ekak gaththe kalin 56kata dan kiyada danna

  • @චාමා-ද6ජ
    @චාමා-ද6ජ 2 роки тому +272

    තමන් ලග තියෙන මොන phone එක උනත් ඒක තමන්ට බ්රෑන්ඩ් එකක්. ඒ නිසා මේ දවස් වල phone එක උපරිම රැකගමු ! ❤

  • @dineshkmadushanka
    @dineshkmadushanka 2 роки тому +117

    මීට මාස 11 කලින් සන්නිවේදනයට පරෙවියෙක් Unbox කරේ නිකන් නෙවෙනේ Chanux අයියා ❤️❤️❤️

  • @lakshan_malith
    @lakshan_malith 2 роки тому +705

    ඉස්සර ලොකු හීනෙකට තිබුනේ,bike එකක් car එකක් පොඩියට ලස්සන ගෙදරක් , eth දැන් smart phone එකත් හීනයක්...
    😔

    • @AkiBeats251
      @AkiBeats251 2 роки тому +8

      ow dn samanma podi phone ekk 40000k kiyanne issara supiri andorid ekk ganna puluwan 40000k weddi

    • @SLDYDirectors
      @SLDYDirectors 2 роки тому +5

      @@AkiBeats251 mama gatte 2020 di 4GB 64GB eke 24000i 😔 aye itin phone na

    • @nipulkrishantha1456
      @nipulkrishantha1456 2 роки тому +7

      @@SLDYDirectors ado math එහෙම තමයි බං. මේ පාලකයන්ට හෙන ⛈️ ගහන්ඩ

    • @deshanrathnayakeofficial
      @deshanrathnayakeofficial 2 роки тому +3

      මටත්

    • @SLBusBoy5545
      @SLBusBoy5545 2 роки тому +3

      @@nipulkrishantha1456 ane me mahinda mahaththayata baninna ubalagene waradda

  • @shanikaranasinghe2038
    @shanikaranasinghe2038 2 роки тому +814

    සබන් කැටෙත් ගන්න අමාරු දෙයක් වෙච්ච රටේ smart phone ගැන කවර කතාද??? 😭😭

  • @onsessionyou
    @onsessionyou 2 роки тому +46

    2016 දී, මම 10 වසරෙදි ගත්තේ මගේ පෝන් එක. මේක samsung J2. එකක් ( අලුත් J සීරිස් එක නෙවේ, පරණ J සීරිස් එකේ. ) රු. 15,000 කට මේක ගත්තේ. 1GB RAM, 8 ROM.

  • @inoki1373
    @inoki1373 2 роки тому +79

    මං ලග තියෙන්නෙ samsung A72 8Gb ram ekk මීට මාස නවයකට කලින් වගේ ගත්තේ. රුපියල් 90 000 ක් වගේ මිලක් තමයි උනේ. දැන් මේක රුපියල් 180 000ක් වෙනවා. මහල්ලො ටික තමයි හොදටම කලේ.

    • @pasankavinda3012
      @pasankavinda3012 2 роки тому +1

      Phone 2 gana ne bn 😢😢

    • @inoki1373
      @inoki1373 2 роки тому

      @@pasankavinda3012 gold wage thamai itin🤣

  • @himeshwickramasingha4620
    @himeshwickramasingha4620 2 роки тому +20

    දැන් ඉතින් අතේ තියෙන phone එක මැනිකක් වගේ ආරක්ශා කරගන්ඩ ඕනි.😪✌️මගේ මල්ලි realme c11 gatte 19000කට දැන් ඒකම 45000යි

  • @superman-bf7nv
    @superman-bf7nv 2 роки тому +88

    ලන්කාවේ Technology වැඩියෙන්ම පාවිච්චි කරපු කෙනෙක් ඔයානම්💓💓

  • @arawindasunimal391
    @arawindasunimal391 2 роки тому +61

    Model -Samsung A72
    Ram - 8GB
    Storage 256GB
    Price 94000/=
    දැන් පාවිච්චි කරලා මේක දෙන්න පුළුවන් 130000/= වගේ
    ඕකයි තත්වය ලංකාවේ
    මගේ ජීවිතයට දැකලා නෑ පාවිච්චි කරපු ෆෝන් ගත්තු ගානට වැඩි මිලට යනවා...අද ගන්න හෙට වෙනකම් හිටියොත් බටන් ෆෝන් එකක් තමයි ගන්න වෙන්නේ ..nokia 105 දැන් 10000 ට විකුණලා

    • @slgameplay61
      @slgameplay61 2 роки тому +2

      Nokia button 10000i 🥺😭
      welawata mta Samsung button ekak thiyenne .ekath price wadi 3000 ta thibba eka mn gaddi 4200i 🥺😭

    • @surangasampath7594
      @surangasampath7594 2 роки тому +1

      7 plus 62 gattte dsn 85 😢

    • @arawindasunimal391
      @arawindasunimal391 2 роки тому

      @@surangasampath7594 hmm mama full set dunne 83 n

    • @nuwanrajapakshaonline310
      @nuwanrajapakshaonline310 2 роки тому +1

      ඔව් මන් samsung m12 ගත්ත ෆෝන් එක 36කට දැන් 60000ට යනවා 2nd hand

  • @sujanekanayake872
    @sujanekanayake872 2 роки тому +3

    මම තාම ඉගෙනගන්නවා අයියේ අවුරුදු 2ක් විතර තිස්සෙ රු 20 ඉදන් එකතු කලා studies වලට low budget tab එකක් ගන්න ඒක ගන්න 40 000 එකතු කරලා දැන් බලද්දී ඒක 80 000ක් වෙලා.😓😓😓 අවුරුදු 2ක් තිස්සෙ අමාරුවෙන් ළගා වුන හීනෙ එතනින් ඉවර වුනා. 😪 ඒකෙ වේදනාව දන්නෙ ඒවගේ වැඩක් කරපු එක්කෙනෙක්ම තමයි..

    • @vihangabimsara4716
      @vihangabimsara4716 2 роки тому +1

      මාත් 36000 පෝන් එකක් ගන්න සල්ලි එක්තු කලේ අවුරුදු 3ක ඉදල දැන් ඒක 98k වෙනෝ ☹️

  • @dasoontharaka3595
    @dasoontharaka3595 2 роки тому +76

    ගිය අවුරුද්දේ ගත්තේ Nova 7i එක = 45000/= මේ අවුරුද්දේ මිල 75000/= 80000/= වෙලා ...

    • @asinthamassimo7387
      @asinthamassimo7387 2 роки тому +1

      ඕක සිංගර් එකේ 51990 තියනවා...

  • @nethminimnadi7816
    @nethminimnadi7816 2 роки тому +37

    කල් තියාම පරවියෙක් unbox කළේ ඔය හින්ද තමයි.
    හොඳ තිබුණ රටක් අපි වැටිච්ච තැනක්

  • @hartbeatmiusic4654
    @hartbeatmiusic4654 2 роки тому +3

    මම ලගදි ගෙනාවෙ. .singer එකට ආපු අලුත් එක. . TCL 20 y / 4GB RAM / 64 storage ඒකත් Rs.53000 ක් උනා. . ඉතිං කියන්න බෑ ඉස්සරහට මොනව වෙයිද කියල ඒක නිසා smart phones ගන්න ඉන්න අය ඉක්මන් කරන්න . මොකද තව price ලංකාවෙ අඩුවීමක් නෑ . ගොඩක් දුරට මොකද . අද තියන price range එක නෙවෙයි හෙට . තියෙන්නෙ . ඒක නිසා. . ගන්න ඉන්නවනං තවත් පරක්කු වෙන්න එපා. . . 🙂🙏 සුබ දවසක් .

  • @botsupun8550
    @botsupun8550 2 роки тому +24

    ඔන්ලයින් පන්ති වලට ඉන්න බැරුව.ගොඩක් දුක් වින්දා.මට පෝන් එකක් දුන්නෙ මගෙ පාසලේ ටීච කෙනෙක්.මන් හිතනවා චනුක්ස් අයියාත් එහෙම ගොඩක් අයට උදව් කරල ඇති කියලා

    • @botsupun8550
      @botsupun8550 2 роки тому

      හොදයි.අයියේ.

  • @Adithyadineth
    @Adithyadineth 2 роки тому +228

    චනුස් තමා හොදටම කරන්නෙ .හැමදාම ...♥️♥️

  • @pawanmihiranga5237
    @pawanmihiranga5237 2 роки тому +4

    Phone එකක් ගන්න හිටියේ...Price Double උනානේ...දැන් ඉතින් ඒක ගන්න එක අතෑරලා දැම්ම..ගනන් වැඩි උනාට පඩි වැඩි වෙන්නෙ නෑ නේ..

  • @CHiRAN.98
    @CHiRAN.98 2 роки тому +69

    ව්ඩෙ මරු..❤️💪
    විදෙස් රටකින් පොන් එකක් ගෙන්න විදිහ වැදගත්. ගොඩක් වැදගත් වෙන්නෙ අතරමැදි ශොප් නැතුව පිටරටක ඉන්න යාලු,හිතවතවතෙක් ගෙන් නීත්‍යානුකුලව ගෙන්නන ක්‍රම.🤔

    • @Fishng-e1i
      @Fishng-e1i 2 роки тому +1

      Aththama ehema genna ganba widiyak nadda tax narhiwa

    • @vihangabimsara4716
      @vihangabimsara4716 2 роки тому

      @@tharindubhashitha duty free වලට පුලුවන් නෙ ගේන්න ටැක්ස් නැතුව

  • @thathsara7021
    @thathsara7021 2 роки тому +27

    Vivo brand එකේ phone එච්චර price වැඩිවෙලා නෑ ⁣වගේ
    ඒත් stock අඩුයි

  • @Amila_suresh
    @Amila_suresh 2 роки тому +1

    ඉස්සර සල්ලි එකතු කරන්න හිතාගෙන හිටියෙ ..ලස්සන ගෙයක්..වාහනයක්..pc එකක් වගේ දේවල් වලට ,,
    අද ඉදන් සල්ලි එකතු කරන්නෙ රට යන්න..✈️

    • @madushanrodrigo9488
      @madushanrodrigo9488 2 роки тому

      Ekenmma me labbe idala nan loweth kollo kellanta hetak dakinna wenne ara kalakanni ballo makabewila yanakan..😒😒

  • @slsauron5852
    @slsauron5852 2 роки тому +16

    මම 2021 O/L batch..මාර ගේමක් දීල වයස 16 වෙනකම්ම mobile phone එකක use කරේ නෑ..පාඩම් කරා...අම්ම පොරොන්දු උන අනිව මට 11 pro max එකක් අරන් දෙනව කියල..එහෙමයි කියල අනවශ්‍ය විදියට බොරුවට 400k වියදම් කරන එක අපරාදයක්..මගෙ හීන කැඩුනට කමක් නෑ..ඒත් අම්මට දුක හිතුන එකයි මට තියෙන ප්‍රශ්නෙ..මම මේ රටේ ඉන්නෙ නෑ..මේක මහ අසාදාරනයක්..අනිව යනවා..@YOUNG GEN....LEAVE SOON..THEN YOU WILL BE FINE................

    • @noname5859
      @noname5859 2 роки тому +2

      post eka dakala hoyaagena aawe ❤

    • @imhawa76
      @imhawa76 2 роки тому +3

      @@noname5859 මාත් දෙවෙනි පාරට විඩියො එක බලන්නෙ කමෙන්ට් එක හන්දා

    • @Ravindu794
      @Ravindu794 2 роки тому

      Ela👍👍👍

    • @slsauron5852
      @slsauron5852 2 роки тому

      @@noname5859 ee mkkd

  • @InfinitronX
    @InfinitronX 2 роки тому +26

    ලංකාවේ නෙට්වර්ක් එකත් ඩවුන් වෙලා ෆෝන් එන එකත් නතර උනාට පස්සේ තමයි හොදටම කරා වෙන්නෙ🥺. දැනටමත් cyber security වැඩකරන අපිට නහුතෙටම කෙලවෙලා තියෙන්නෙ

  • @nuwanchamika9301
    @nuwanchamika9301 2 роки тому +59

    මෙවා බල බල ඉන්නේ නැතිව වත්තේ smart phone ගහක් හිටවගන්ඩ .64 GB 8 RAM එකක් හැදෙන්න මහා කලයක් යන්නේ නැ...
    ඔබ සැමට සුබ අනාගතයක්

  • @ydbox5943
    @ydbox5943 2 роки тому +44

    අවුරුද්දකට කලින් galaxy A12 ගත්තෙ 28 000 කට , දැන් 2× ටත් වඩා වැඩියි 🥲🥲70 000 ගානක් .

    • @sachithminsara9126
      @sachithminsara9126 2 роки тому +2

      November වල මන් ගත්තේ 39ට

    • @h.rathnayaka3053
      @h.rathnayaka3053 2 роки тому

      මේ february ගත්තෙ 35,000 කට..🙄

  • @ThasanTech2023
    @ThasanTech2023 2 роки тому +10

    මේ වීඩියෝ එක දැන් Trending යනවා 👌😉🤗

  • @Drone_videograpy
    @Drone_videograpy 2 роки тому +13

    ඔනීම කරන වීඩීයෝ තමා මේවා ❤️
    මගේ එක samsung note 10 මං ගත්තේ 175,000 දැන් ලක්ශ 2ත් පනිනවා🥲
    ඉක්මනට ඕනි ඉස්සර වගේ ගානට පෝන් අනිත් දේවල් ගන්න ක්‍රම ටිකක් ලොකු උදව්වක්🥺

  • @SIAROYT100K
    @SIAROYT100K 2 роки тому +54

    කොච්චර හොඳට තිබ්බ රටක්ද.... අද තියන තැන😥😥😥 දැන් තමා වෙලාව හැමෝම එක ශ්‍රී ලංකාවක් වෙනුවෙන් එකට එක්වී අභියෝගවලට මුහුණ දී ජය ගැනීමට කාලයයි🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @shnzenal7626
      @shnzenal7626 2 роки тому

      පොහොට්ටුවට චන්දෙ දීපු 69 ලක්ෂෙ ඔබට සතුටුයිද දැන්🤣🤣🖕🖕

    • @lionelgoonatilake9710
      @lionelgoonatilake9710 2 роки тому +1

      With the present situation of everyone running abroad for survival ,we will run short of employable manpower. Hopefully even with some improvement we will have a shorage of suitable manpower. How can we attract foreign business or go ahead with local business? Dont sell our remaining businesses to foreigners.

    • @SIAROYT100K
      @SIAROYT100K 2 роки тому

      @@lionelgoonatilake9710 yeah definitely

  • @dilshandinujaya7489
    @dilshandinujaya7489 2 роки тому +58

    දැං කෝමත් පෝන් ගන්න එක හීනයක් වෙලා. iphone එකක් පාවිච්චි කරන්න ආසයි...
    samsung galaxy A12
    Rs. 36000.00 තමා මේක ගත්තෙ.....
    ❤❤❤

    • @SLMastery
      @SLMastery 2 роки тому +1

      Math gaththe a12 ekak masa 3kata kalin dan 80,000th panala 😓

    • @hirushaimantha1571
      @hirushaimantha1571 2 роки тому +1

      mn gtthe 31000

    • @SlLearningAcademy
      @SlLearningAcademy 2 роки тому

      Math gaththe a12 gaththe Rs. 40000.00

    • @no_name54
      @no_name54 2 роки тому

      මමත් A 12 මාස අටකට විතර කලින් ගත්තෙ 30000 කට , ඒත් දැන් 😓

  • @himashsamarasinghe
    @himashsamarasinghe 2 роки тому +25

    ඉස්සරහට අපිට ෆෝන් කියන්නෙ හීන අයියෙ 🥺💔 හැමෝටම කියන්න තියෙන්නෙ තියන ෆෝන් එක පරිස්සන් කරගන්න ඔයාල වෙනද පාලොස් දාහට ගත්ත ෆෝන් එක දැන් තිස්දාහක් වගේ දීල ගන්න වෙන්නෙ 🥺😖 හොඳම උදා හරනෙ මම Nokia 1.4 ෆෝන් එක ගත්තෙ විසි දෙහාහට දැන් පනස් දාහ පැනල 🥺හිතන්නකෝ 😔

  • @_______lakdhin733
    @_______lakdhin733 2 роки тому +7

    A21s එක ගිය අවුරුද්දෙ මේ මාසෙ ගත්තෙ 40 000 කට දැන් 84 000 දැන් නැතුවත් ඇති 😒

  • @dinujathathsara3474
    @dinujathathsara3474 2 роки тому +34

    පවුල් පාලනයෙන් දීපු වෙනස තමා ඉතිං දැන් අපිටත් ඔක්කොම නැතිවුණා වගේ ෆෝන් එකත් අපෙන් ඈතට ඈතටම යන්නම යාවී

  • @akila_madusanka4084
    @akila_madusanka4084 2 роки тому +351

    හරි නේ පවුල් පාලනය නිසා උන දෙයක් 😢💔

    • @akila_madusanka4084
      @akila_madusanka4084 2 роки тому +6

      Huawei y6s එක ගත්තෙ 28 කට 😢

    • @janithnirmal5625
      @janithnirmal5625 2 роки тому +9

      @@akila_madusanka4084 duka thamai ithin thiyena eka rakaganna one dan thiyena situation

    • @saviofi8589
      @saviofi8589 2 роки тому +5

      Mama a21 s eka gaththe 50 kata 🥲

    • @saviofi8589
      @saviofi8589 2 роки тому

      Dan eka 90 i 🥲

    • @kingnimsara950
      @kingnimsara950 2 роки тому +3

      Huawei y7a ek 32000t 😂💔

  • @doomburst392
    @doomburst392 2 роки тому +3

    2020 march වල ගත්තේ Redmi Note 8(3GB,32GB) එක රු.35,000කට.දැන් නම් කීයද දන්නැ හැබැයි 💔

  • @terax9929
    @terax9929 2 роки тому +125

    තියෙන 4න් එක පරිස්සන් කරගෙන ඉන්න එක තමා හොදම දේ දැන්😪

    • @arunadilshanw
      @arunadilshanw 2 роки тому +1

      අනිවාර්යයෙන්ම 😐😑

    • @yasasediriweera8281
      @yasasediriweera8281 2 роки тому +1

      ඔව් මොකද repair කරන්න උනොත් එවාට යන ව්යදම ත් වැඩ් යි.

    • @supunabeynayaka3556
      @supunabeynayaka3556 2 роки тому +1

      ඒක ඇත්ත...

    • @shnzenal7626
      @shnzenal7626 2 роки тому

      පොහොට්ටුවට චන්දෙ දීපු 69 ලක්ෂෙ ඔබට සතුටුයිද දැන්🤣🤣🖕🖕

  • @Kasun.Official
    @Kasun.Official 2 роки тому +1

    මම පාවිච්චි කරන්නෙ A52 එකක්.. ගත්තෙ 72,500ට ගිය අවුරුද්දෙ අගෝස්තු වල.

  • @supundilshan3006
    @supundilshan3006 2 роки тому +81

    වෙනද වගේම අදත් ඉතින් සුපිරියක් තමා Chanux aiya.❤️❤️❤️😍

  • @Shenulk
    @Shenulk 2 роки тому +32

    තියෙන phone ඒක පරිස්සම් කරගන්න වෙනවා අපිට ආයේ phone ගන්න හම්බෙන්නේ නැ 😢😢😭😭

  • @semi17
    @semi17 2 роки тому +1

    ගිය අවුරුද්දේ Februaryවල මට තාත්තා අරන් දුන්නා Samsung Galaxy M02s එක 38 000කට දැන් කීයද දන්නෙ නෑ😭

  • @jayashanrathnayaka6666
    @jayashanrathnayaka6666 2 роки тому +34

    Thanks මචං ඇත්තටම දන්නෙ නැතුව හිටිය දේවල් දැන ගත්තා ගොඩාක්. තෙරුවන් සරණයි. ජය වේවා 🥰🙏

  • @sanduntharaka3624
    @sanduntharaka3624 2 роки тому +9

    ඇත්ත මන් 2022 අප්‍රේල් මාසේ ම්න් ගත්තා oppo a 53 phone එක ඒක රැපියල් 58000 ක් උනා ඒකෙ හරි ගාන රැපියල් 39999 වගේ තාමා වෙන්නෙ 😊

  • @procam8538
    @procam8538 2 роки тому

    BRAND NEW ගන්නවා ta වඩා used try karoth? Lg v60/ pixel 4 xl / xperia 5 mark 2 / note 10 wage !

  • @bestshots3337
    @bestshots3337 2 роки тому +68

    හැමදාම වැදගත් වීඩියෝ අපිට දෙනවට thq❤ අයියේ...

  • @chathurangahaputhanthrige6627
    @chathurangahaputhanthrige6627 2 роки тому +10

    මම අවුරුද්දකට කලින් Y1S එක ගත්තේ 19900/= දැන් 30000 ඉල්ලනවා පාවිච්චි කරපු එකත්, ලංකාවට ගිය කලක්😓😓😓

  • @malinduchamara760
    @malinduchamara760 2 роки тому +15

    මට නම් හිතෙන්නේ චනුක්ස් බ්‍රෝරෝ තව අවුරුද්දකින් විතර පස්සේ වෙන රටක ඉදන් ගීක් ශෝ එක කරයි වගේ.

  • @chandimadesilva9585
    @chandimadesilva9585 2 роки тому +31

    දැන් මං පාවිච්චි කරන්නෙ samsung galaxy m11 එකක් එක අම්මා ගත්තෙ රු 30'000 ඒත් එක දැන් 45'000 තාත්තා laptop එකක් ගත්තා ඒක 100'000 තිබ්බ එක 160'000 lap එක ගත්ත එක හොදයි නැත්තන් ඉස්සරහට ඒවත් නැතිවෙයි 😢😢😢😢😢😢😢

    • @justjukkie9890
      @justjukkie9890 2 роки тому

      who cares

    • @dtl5204
      @dtl5204 2 роки тому

      එක නෙමයි වැඩෙ m02 එක ගතතෙ 18000 ට .දැන් 47000ක් වෙනවා.කොහොමද සැප..

  • @wmkmahesh9191
    @wmkmahesh9191 2 роки тому

    redmi 9 මම අරගත්තේ 27000/= (4gb ram , 64 gb storeg ) මම අරගෙන දැනට (2022/06/07) අවුරුද්දයි මාස දහයයි.......

  • @UvinduBroo
    @UvinduBroo 2 роки тому +42

    Present Situation එක ගැන සහ Tech Enthusiast කෙනෙක්ගෙන් අවශ්‍යම වටිනම video එකක් ❤ නියමයි Chanux අයියෙ 🔥

  • @kavishkasangeeth
    @kavishkasangeeth 2 роки тому +10

    මම මේ පාර o/l කරේ මාත් phone ඒකක් ගන්න හිටියෙ ඒත් මේ ප්‍රශ්නෙ හින්දා මට phone ඒකක් ගන්න බැරි උනා😔😔

    • @rsdu
      @rsdu 2 роки тому

      😔

  • @sankalpamadhawa427
    @sankalpamadhawa427 2 роки тому +1

    Chanux Bro ඔයා ඔලුවෙන් හිටන් කිවුවත් මෙතැන තියෙන්නේ dollar ප්‍රශ්නයක් නෙවෙයි. තනිකරම Phone shops සහ official කියන resellers ලා අතර mafia එකක්.!
    මම දැන් මාසයක විතර කාලයක් ඉඳන් iPhone SE3 එකක් ගන්න ඇහැ ගහන් හිටියේ සල්ලි එකතු කර කර.
    Base model 64 එක 180k, 128 - 190k, 256 - 200k වගේ range වල තිබ්බේ.
    ලංකාවේ official reseller කියන ඔය Abans, Dialog, Softlogic, Future World අයගේ official dealership එකක් තිබ්බෙ නැ අද වෙනකල් මේ model එකට .
    අද, 2022/June/14
    SE3 official dealership කියන අයගේ stocks ඇවිල්ලා. Official dealership වල base model 64 එක පටන් ගන්න දාලා තිබ්බෙ 240k වලින්.
    ඊයේ (6/13) ගිහින් liberty එකේ බලද්දී තිබ්බ stocks, අද ඔක්කොම out of stock ලු. අලුත් stocks එන්නේ next week ලු. කාටද මේ sellersල බොරු කරන්නේ? June 13 (ඊයේ) ගිහින් අතටත් අරන් බලද්දී boxes 5 6ක් දුන්නා color wise and capacity wise. Official dealership base model 64 එක 240k නිසා එළියේ shops වල base 64 එක 220 - 230k වත් වෙයි කියලා මට පේනවා.
    apple website එකේ නම් ඉන්නේ ලංකාවේ official listing ආයතන 2යි abans සහ future world. මේ පිලිබදව යම් සාක්ෂි සහිතව apple එකට මම email එකක් දානවා හොයා බලන්න කියල. ලකාවේ official resellers ලට local shops එක්ක under the hood deal එකක් තියෙනවා. official ගාන වැඩි උනාම නිකන්ම අනිත් shops වලින් ගන්නවා නේ.
    ඔය video ඉන්න කිහිප දෙනෙකුත් හිටියා මම ඊයේ සහ අද shops වලට යන වෙලාවේ.
    ඉතින් අද තිරණයක් ගත්තා. Phone එක ඕනෙ නැ. වංචා කාරයන්ට ලක්ෂ ගනන් ගෙවන්න ඕනෙ නෑ. සැරින් සැරේ restart වෙන අබලං galaxy කට්ටම දිගටම use කරනවා. සල්ලි ටික එන ගමන් Treasury bill එකකට දැම්මා. 🙂😎👍
    සරලව, හැම phone එකටම වෙන්නේ මේ වැඩේ. කලු කඩ කාරයෝ ටික මඩිය තර කර ගන්නවා.

  • @dinodhmanthila4050
    @dinodhmanthila4050 2 роки тому

    මම ෆෝන් එකක් ගන්න මට දෙන pocket money එකතු කරනවා..දැනට ගන්න හිතාගෙන ඉන්නේ Samsung Galaxy m01 එකක්. දැන් මේ ෆෝන් එක කොච්චර ක් වෙනවද?😞😞

  • @nanayakkara8838
    @nanayakkara8838 2 роки тому +24

    මේ රටේ ඉන්න බැරි තත්ත්වයක් තියෙන්නේ.
    150000 ට වඩා වැඩි වැටුපක් ගන්න අයගෙන් බදු අය කරන්න යන්නේ.
    අද කාලේ ඒක පොඩි ගානක්. ඒ ගානත් මදි සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න 5 ක් ඉන්න පව්ලකට. ඒත් අපිට දැන් අපේ රටේ ඉන්නවටත් රෙන්ට් එකක් වගේ බද්දක් ගෙවන්න වෙලා.
    තව ටික දවසකින් 50000 ට වැඩි වැටුපටත් බදු ගහයි. ☹️

    • @moviehub298
      @moviehub298 2 роки тому

      😟😟

    • @thusharatilakarhatna9667
      @thusharatilakarhatna9667 2 роки тому

      Maru chanu

    • @shnzenal7626
      @shnzenal7626 2 роки тому

      පොහොට්ටුවට චන්දෙ දීපු 69 ලක්ෂෙ ජනතාවනි ඔබට සතුටුයිද දැන්🤣🤣🖕

  • @sameera0094
    @sameera0094 2 роки тому +82

    වටිනා වීඩියෝවක් ! තෙල් ටික ගහගන්න සල්ලි නැති අපිට මොන Smart Phone ද😥😶

    • @විප්ලවවාදියා-භ3ග
      @විප්ලවවාදියා-භ3ග 2 роки тому +8

      මේ අර ලංකාව විනාශ කරන්න බලාගෙන ඉන්න ගල් බිජ්ජා නේද comment එකක් දාල තියෙන්නේ.මූ නම් පිස්සෙක් 😂😂😂

    • @comicstudio244
      @comicstudio244 2 роки тому +1

      @@විප්ලවවාදියා-භ3ග ow neda bn😂😂

    • @maduwa3780
      @maduwa3780 2 роки тому +1

      @@_Fuck_Lanka_ උබ කාගේ දරුවෙක්ද බන් 😂😂💔💔 රජපක්ශලගේ ගූ කන එකෙක්ද 😂😂😂

    • @maduwa3780
      @maduwa3780 2 роки тому

      @@_Fuck_Lanka_ ලන්කාව නෙමේ උබ තමා විනාස වෙන්නේ හෙනම ගහපන් පකයට 😡😡😡😡😡😡😡😡😡😡😡

    • @100mcreations6
      @100mcreations6 2 роки тому

      @@maduwa3780 මානුසික ලෙඩෙක් බං.. ඔය bts fans ල ... උන් ලංකාවේ උන් batus ලාට banina හින්දා ලංකාව විනාස වේවා කිය කිය හැමතැනම දානවා gobbayo... අනුකම්පා කරපන් uta

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 2 роки тому +3

    අම්මෝ Phone වල ගනන් 😲😳🤦 මගේ එක Samsung M 31 එකක් අයියේ ගත්තේ ගිය අවුරුද්දෙ 51 කට 🥲 දැන් M 31 එකක් කීයක් වෙනවද කියලා ඊලග වීඩියෝ එකෙන් කියන්න හොදේ 🤗

  • @dominicperera2390
    @dominicperera2390 2 роки тому +4

    ගිය අවුරුද්දෙ මම Samsung A32 [8GB RAM] එකක් ගත්තා Rs.65,000 කට දැන් ඒක Rs.114,500 ක් විතර වෙනවා.

  • @shihanvishmitha127
    @shihanvishmitha127 2 роки тому +98

    වෙලාවට කලින්ම ගත්තා...අඩු වෙයි කියලා ඉදියනම් විනාසයි.💔

  • @menulajayasekara8853
    @menulajayasekara8853 2 роки тому +1

    මම i7 එකක් ගත්ත 60 ගානකට අරන් තාම සතියක් නැ අරන් දවස් තුනකින් විතර කිව්ව එකට අප්ඩෙට් නැ කියලා.....😓😓

  • @mrpoosayt
    @mrpoosayt 2 роки тому +33

    Vivo y1s 2GB 32GB:- ගිය අවුරුද්දේ මුලදී 20.000 දැන් 35.000 විතර.

    • @Bobby871
      @Bobby871 2 роки тому +2

      49000 ගිය සතියේ බැලුවේ

    • @dhilshanlakshitha7975
      @dhilshanlakshitha7975 2 роки тому

      මොන මගුලද්ද බන් මේ මුන් ඇවිත් අපි ආසාවෙන් හිටිය පොනෙකක් වත් ගන්න බැ මුන් ඇවිත් රට කෑවා🤬🤬🤬🤬🤬

  • @upul1684
    @upul1684 2 роки тому +44

    චනුක්ස් ගාව තියෙන පෝන් එකතුව සල්ලි කළොත් ඔයා කෝටිපතියෙක්..🤣🤣🤣

  • @manthusatec3209
    @manthusatec3209 2 роки тому

    Thank You!💙💙🙏 මේ විඩියො එක බලන්නෙත් galaxy s6 lite tab එකකින් දැන් 150,000 ක්🙄🥲

  • @resh_r.r
    @resh_r.r 2 роки тому +18

    අදනම් මුලින්ම බලන්න ආව video එක...❤️😊
    Technology එක ගැන හොයන්න පටන් ගත්තේ chanux අයියගෙ videos බලලා....❤️❤️❤️

  • @lakshanchamod1208
    @lakshanchamod1208 2 роки тому +4

    2020 දි Samsung A2core එක රු12,000 යි
    2021 මුලදි Samsung MO2 එක රු21,000 යි
    2021 නොවැම්බර් වෙද්දි iphone 11 එක රු160,000 යි
    2022 මාර්තු වල Macbook එක රු240,000 යි
    2022 ජුනි වල iphone 11 එක රු260,000 යි
    2022 ජුනි වල Macbook එක රු340,000 යි
    😥😥

  • @Dark_Knight_30
    @Dark_Knight_30 2 роки тому

    ආසාවෙන් හිටියෙ හොද High performance ⁣ෆෝන් එකක් ගන්න.සල්ලි තිබුනත් ලොකු ගානක් දීලා පොඩි phone එකක් ගන්න එක පාඩුයි.දැන් smart phone එකක් ගන්න එක හීනයක් විතරයි

  • @benten3708
    @benten3708 2 роки тому +167

    දැන් කාලෙ ලමයිට ඉගෙන ගන්නත් බැරි වෙයි😢
    වල් බල්ලො කරපු දේ😡 පවුල් පාලනය 😡👎
    අපිට යන කලක්😫😣

    • @Lakshanwebtech
      @Lakshanwebtech 2 роки тому +1

      🥲

    • @hesanduthevsara2343
      @hesanduthevsara2343 2 роки тому +4

      Ow anee😢

    • @sankamadu6936
      @sankamadu6936 2 роки тому +8

      බනින්න එපා තවත් හොදයි කියන බයියෝ ඉන්න රටක් මේක

    • @invisible8987
      @invisible8987 2 роки тому +4

      @@sankamadu6936 ආන්ඩුව පන්නනවට වඩා අමාරුයි බන් වහල්ලුන්ව ගොඩ ගන්න

  • @thushanrandika5946
    @thushanrandika5946 2 роки тому +5

    මම Samsung S21 Ultra එක ගත්ත " 2021 Nov " ඒ වෙද්දී Rs 200,000 වුනේ.... එත් දැන් 🥲💔

  • @chinthakamadusanka696
    @chinthakamadusanka696 2 роки тому +1

    Redmi note 8 pro 128 gb = 49900
    Apple iphone 7 128gb = 45000( used)
    Huawei p9 32 gb= 49500
    මේ මගෙ ගාව දැන් තියන phone ගත්ත price

  • @sandaludeneth7506
    @sandaludeneth7506 2 роки тому +37

    Chanux තමා ඉතිං මේවා ගෙන්නේ 😗

  • @athdekeem
    @athdekeem 2 роки тому +4

    Chanux aiyage rewive එකක් බලලා ගිය අවුරුද්දේ 63000 කට අඩු කරලා vivo v20 එකක් ගත්තා, අද වෙද්දි රැම් එක 12gb ,මෙමරි 128gb , ඒ කාලේ ඒ ගානට ගත්ත පෝන් එක අද මිල දකිද්දි දුක හිතෙනවා . 😓

  • @premasiriarampaththa476
    @premasiriarampaththa476 2 роки тому

    මම පාවිච්චි කරන්නේ oppo A3s ගත්තෙ 28000 යි .
    මගේ ගැටලුව internal storage is raninn out කියල එනවා මේකට උත්තරයක් දෙන්න කෝ pls.

  • @haputhalekanda7175
    @haputhalekanda7175 2 роки тому +10

    ඔයාට ගොඩක් ස්තුතියි.. දැනගන්න හිටිය ගොඩක් දේවල් ඔයා කරපු මේ වීඩියෝ එකෙන් දැනගත්තා.
    🙏🏻🙏🏻🙏🏻

  • @slhiruboy2358
    @slhiruboy2358 2 роки тому +56

    අයියෙ මේ අමාරු කාලෙ හැමෝටම සෙට් වෙන්න ඔන්ලයින් ජොබක් හොයලා දෙන්න.වීඩියො එකක් 🥺❤️

    • @gradewicelk6699
      @gradewicelk6699 2 роки тому +2

      owww

    • @sankamunasinghe2465
      @sankamunasinghe2465 2 роки тому +1

      මම ගත්තේ oppo f19priඑක 65000යි දැන් කියක් වෙලාද තාම අරන් මාස 3විතර වෙන්නේ

  • @kasunthasara6180
    @kasunthasara6180 2 роки тому

    මගේ පෝන් එක I PHONE 13 pro dan price eka aiyege video එකේම තියෙයි.මන් ගත්තෙ ලක්ෂ 3.75 ට ගත්තේ 🥲👀

  • @bhushanatharanga0912
    @bhushanatharanga0912 2 роки тому +8

    මං ගත්තේ Honer 50 5G 256GB එකක් 106000කට,දැන් 196000 වෙනවා..😪

  • @RIVIKA_OFFICIAL_BUS
    @RIVIKA_OFFICIAL_BUS 2 роки тому +8

    අයියෝ මන්දා රටට මොකක් වෙයිද දන්නේ නැ 😍😍❤️🤔🤔

  • @rangikanirukshan3771
    @rangikanirukshan3771 2 роки тому

    Phone නම් ගන්නෙ නෑ කීය උනත් දැන් තියෙන්නෙ 12 Pro එකක් . ඒක දීලා 13 pro එකක් ගන්න යද්දිම ගනන් ගිහින්. ජීවිත කාලෙම මේක Use කරනවා Battery Replace කර කර හරි. අලුත් එකක්නම් ගන්න හිතනනෙවත් නෑ ආයෙ

  • @Niroshajayawardena
    @Niroshajayawardena 2 роки тому +5

    හොද Phone එකක් ගන්නවා කියන්නෙත් දැන් හීනයක්...තියෙන ඒවා පුලුවන් තරම් පරිස්සමෙන් පාවිච්චි කරන්න.

  • @Lakshanwebtech
    @Lakshanwebtech 2 роки тому +51

    මම galaxy m02 ඒක ගත්ත ගියා අවුරුද්දේ ගත්ත august වල rs.23000 දැන් rs. 45 000 😎 thanks chanux 😍

    • @lovelymashi3206
      @lovelymashi3206 2 роки тому +4

      Mara wade

    • @lovelymemories2098
      @lovelymemories2098 2 роки тому +2

      මන් M02 එක ගත්තෙ 21000 ට 😌

    • @AkiBeats251
      @AkiBeats251 2 роки тому +2

      @@lovelymemories2098 oya wage normal phone ekk ochara wadi una kiyanne issara tawa wadi wei

    • @chathurayoutube995
      @chathurayoutube995 2 роки тому +1

      22000i

    • @kssudarsh2902
      @kssudarsh2902 2 роки тому +3

      ඕක ඔච්චර ගනන්නම් මගෙ එක ඕකෙම S එක, ඒක කොච්චර ගනන් ඇතිද 😥 28000යි මන් ගද්දි ඒක 😢

  • @buddikaediriweera7467
    @buddikaediriweera7467 2 роки тому

    කොරියාවෙ මම අයිෆෝන් 12 pro ගත්තෙ ලංකාවේ රු280 පමන මුදලකට.මෙහෙන් ගත්තත් ඩෝලර් එකේ වැඩිවීම රුපියල් වලින් බලනකොට ලොකු වෙනසක් නැහැ සැම්සුන් A32 එක 80 විතර වෙනවා A12 එක 55 වැඩි වෙයි.

  • @sblanka9753
    @sblanka9753 2 роки тому +70

    ගිය අවුරුද්දේ ගත්තේ Redmi 9A = 20000/= මේ අවුරුද්දේ මිල 45000/= 50000/= වේලා

    • @tR_13
      @tR_13 2 роки тому +4

      ඇත්තද???? 😲
      මං රු. 19,500.00කට ගත්තේ

    • @gamingxnovasl6544
      @gamingxnovasl6544 2 роки тому +1

      Ow mamath poco m3-30000ta gaththe dn 60000yi

    • @shashmithamaduhansa1244
      @shashmithamaduhansa1244 2 роки тому +2

      Redmi 9ekak 30000hata

    • @sblanka9753
      @sblanka9753 2 роки тому +2

      @@tR_13 Redmi 9A ගත්තේ සැත්‍තැන්බර්

    • @sanjeewaperera4462
      @sanjeewaperera4462 2 роки тому +3

      Ow ban Redmi 9A gaththe 20000 wage

  • @spviberzz
    @spviberzz 2 роки тому +45

    මේ දේවල් ගැන අපිව දැනුවත් කරනවාට Thanks Chanux අයියේ❤️😏අනිවාර්යයෙන්❤️එකක් ඔනි😌

  • @vixen1808
    @vixen1808 2 роки тому

    මම පොන් එකක් ගන්න හිටියේ මේ ගිය සතියේ.sony phone එකක් ඒක මාර්තු වල රු.18,000කට තිබ්බේ.මං තාත්තා ගේ පෝන් එකෙන් තමයි clz මෙහෙම youtube එහෙම සැරින් සැරේ යන්නෙ.ඒත් ගිය සතියේ ඒ පෝන් එක 30ක් වෙලා. තාත්තා එක්ක කඩේකට ගිය එක කඩෙකින් කිව්වා 30ක් කියලා අපි රත්නපුර මුලු ටවුන් එකේම ඇවිද්දා පොන් නෑ තියෙන තැන් වල ගොඩක් ගනන් අපිට විස්වාස කරන්න බැරි නිසා පානදුරේ ගියා ඒහෙත් ඒක 30 ගානක් මං දැක්ක මගේ තාත්තාගෙ මූන දිහා.මං එවලෙම කිව්ව ගෙදර යන් කියල.ඊට පස්සේ මට යාලුවෙක් කිව්ව රත්නපුර රක්වානේ කඩයක් ගැන එතනින් එයලා warranty එක්ක රු.20,000කට එ පෝන් එක දුන්න.

  • @sahanmadushan6277
    @sahanmadushan6277 2 роки тому +14

    අදරෙයි අයිය විඩිඔ එක දැම්ම ගමන්ම බැලුවා😘😘👍

  • @PrAveeNTharuka11
    @PrAveeNTharuka11 2 роки тому +67

    තමාන් ගාව තියන එවා පාරිස්සම් කරගන්න ❤️

  • @princedimuthuashendilranga1224
    @princedimuthuashendilranga1224 2 роки тому

    අයියෙ මම දිමුතු අශෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙක් අපි වගේ අයට internet එකෙන් ගේමක් ගහන්න පුළුවන් system හොයලා කියන්න...

  • @amilachinthaka3399
    @amilachinthaka3399 2 роки тому +9

    Samsung A12 6GB RAM 128GB Memory
    2021 - late October: 43 000
    2022 - June: 86 000

  • @hasithacharith7093
    @hasithacharith7093 2 роки тому +28

    දැන්නම් මේක ඉන්න හිතෙන රටක් පිස්සෙක් කරපු හරියක් මෙච්චර මිනිස්සු මැරෙන රටේ ඇයි අප්පා දෙයියො මුන්ට හෙනයක් නැත්තෙ 😭😭😭😭

  • @sheronnipun8838
    @sheronnipun8838 2 роки тому

    ඉස්සරහට phones lease කරලා තමයි ගන්න වෙන්නෙ.. එහෙව් එකේ වාහන කියන්නෙ හීනයක් විතරයි

  • @savindusasanjith1290
    @savindusasanjith1290 2 роки тому +11

    Phone එකක් නැතුව pc එකෙන් වැඩ කරන මට phone එකක් ගන්න එක හීනයක් තාම දැන්.. 😢😢

  • @Lakshithx
    @Lakshithx 2 роки тому +11

    මේ පාර A/L වලින් පස්සේ අඩු ගානට PHONE එකක් ගන්න හිතුව මම 😭😭😭😭😓😓

    • @chabiya2003
      @chabiya2003 2 роки тому +1

      Math 😪💔

    • @MUJ-j1w
      @MUJ-j1w 2 роки тому +1

      @SL Chanu Tech 😥😥

    • @DinethMadushanka616
      @DinethMadushanka616 2 роки тому +2

      ඔව් අනේ මාත්😭😭😭😭😭😭

  • @mahesh_e_madhushan2000
    @mahesh_e_madhushan2000 2 роки тому

    LG Velvet 5G පෝන් එක ගැන විස්තර ටිකක් දැනගන්න පුළුවන්ද?

  • @sadeepadimuthu3881
    @sadeepadimuthu3881 2 роки тому +9

    කාලෝචිත මාතෘකාවක්.නියමයි chanux අයියේ👍👍👍

  • @yashoharaganewatta1629
    @yashoharaganewatta1629 2 роки тому +8

    Vivo Y91 3GB/64GB 🙂 2020 Rs:-26500 ට ගත්තේ තාම කිසි.issue එකක් නැ අවුලකට තියෙන්නේ android version update එන්නැ😑 8.1 android තියෙන්නේ ඒත් තාම වැඩ හොදට ♥️♥️ vivo brand එක සුපිරි දැන් එකත් නැ නෙ😶😶 එන්නෙ.ලංකාවට 💔💔 vivo T series එක latest ඒවා😶 කොහොම හරි මේක පරිස්සමෙන් use කරන්න වෙනවා😒

  • @hands6292
    @hands6292 2 роки тому

    ZTE blade a51 එකක් ගත්තා වෙන ගන්න එකක් නැති නිසා, 39 ක් ගියා, ඉස්සර 24 ට තිබුන phone එක. රටට ගිය කලක්

  • @TheVihangasathsara
    @TheVihangasathsara 2 роки тому +8

    මේ හැමදේටම වගකියන්න ඕන අපිම තමයි..කොහේවත් ඉන්න හොර බ ල් ලෙ ක් ගෙනල්ලා අපේ අනාගතේම ඉවරකරගත්තා

  • @missakasms
    @missakasms 2 роки тому +20

    Poco f3
    previous price - 87,000
    Current price - 125,000

  • @gayanmaduranga4962
    @gayanmaduranga4962 2 роки тому

    මං පාවිච්චි කරන්නේ බාගෙට Display ගියපු ෆෝන් එකක්..
    ඔච්චර පෙන්නන්න එපා ෆෝන්..
    දුක හිතෙනවා..
    මං පාවිච්චි කරන්නේ නොකියා C2
    ඔයාලා සුපිරිම ෆෝන් අතේ තියාගෙන ඉන්නවා..
    ඔහොම කරන එක හරිද..
    එහෙනම් දෙන්නකෝ අපි වගේ ෆෝන් එකක් ගන්න බැරි & මේ වගේ පාවිච්චි කරන අයට...
    ඇයි ඔහොම පෙන්න පෙන්න ඉන්නේ සුපිරි ෆෝන්

  • @shakilahashan5872
    @shakilahashan5872 2 роки тому +5

    30 000 යි ගත්තෙ Poco m3 එක ඒක අවුල් උනා company යවන්න උනා. ඒක විකුනනන් උනා 6000 කට , ඉට පස්සෙ a12 phone එකක් shop එකෙන් බලල 45000 ක් වෙනො කිව්වා. ඒ ගාන හොයාගෙන shop එකට යද්දි ඒ phone එක 68 ක් කියනවා. කඩේ ඉස්සරහම එල්ලෙන්න හිතුනා , පට්ට ගේමක් දීල අර 45 හොයාගත්තේ 😔💔

    • @chathumjanisha8604
      @chathumjanisha8604 2 роки тому +2

      මටත් ඕක උනා බන් ආසාවෙන ගන්න ගියෙ 😖💔

    • @shakilahashan5872
      @shakilahashan5872 2 роки тому +1

      @@chathumjanisha8604 ඇයි බං අපිටම මෙහෙම වෙන්නෙ 😪💔

    • @chathumjanisha8604
      @chathumjanisha8604 2 роки тому +1

      @@shakilahashan5872 කාලකන්නි හින්ද බන් 😥

    • @shakilahashan5872
      @shakilahashan5872 2 роки тому

      @@chathumjanisha8604 අවාසනාව බං

  • @Python7-e4f
    @Python7-e4f 2 роки тому +22

    ස්මාර්ට් පෝන් නෙවෙයි කන්නත් නැති වෙනවා ඉස්සරහට හොදටම කරපු නිසා😥

  • @sachinthadilhara1085
    @sachinthadilhara1085 2 роки тому

    ගිය අවුරුද්දේ මං i phone 7 Pluse ( Red) එක ගත්තේ 70000/= 2 hand.

  • @prageethmatharaarashshi6533
    @prageethmatharaarashshi6533 2 роки тому +6

    මම ගත්තේ Samsung M01 Core එකක් ඒක ගද්දී ගාන රුපියල් 17000යි. දැන් 47000යි😥😥