I found a book Än Account of the island of Ceylon writen by Captain Robert Percival in 1805 this book describes about Ceylon and on Page 151 under the title "Town and Harbour of Point de Galle" it is wriiten like this " The coast and country about Galle is very mountainous .FRom Neighbouring heights Adam's Peak is very plainly seen and several of the hills in the interior .. I think this says Adams peak in Galle Region .. I dont have sinhala fonts..Galu nagaraye wistharaya sandahan pituwe liya aththe Galu nagaraya Kandu sahitha bawath itha nudurin Sri Pada kanda penenta atha saha thawath kanduda pihita atha. Oba wahanse kiyana de sathyaki !! Budu Saranai !!
Suraradha saman samagin suragana A vara pehenadha madhara parasathu mal pathara. Kara pudha wadhina redhi muni siripa. thabara. Sakisadha pene samanola gala negena hira
ඉතිහාසය සොයා යන කෙනාටමයි නිවැරැදි දහම ලැබෙන්නේ ඔබ වහන්සේ ගේ බුද්දිමත් නිරික්ෂණය විශිෂ්ටයි
සාදු🙏සාදු🙏සාදු 🙏මාඟේ නමස්කාරයවේවා උතුම් ධම්ම ගවේසී ස්ථවිර පාදයාණන් වහන්සේට මේ සත්‍ය ලෝකෙටම හෙළිකරන්න ශක්තිය ධෛර්ය ලැබේවා 🌹❤️🌹✋🖐️👋👍🙏🙏🙏
ඔබ වහන්සේ ගේ පැහැදිලි කිරීම හරිම අපූරුයි.
ඔබ වහන්සේ ට දීර්ඝායුශ වේවා බුදු සරනයි
සහතික ඇත්ත ස්වාමීන් වහන්ස අවු, 2 කට පස්සේ ඔබ වහන්සේ ගේ වැඩ සටහන් බලනවා , දිනපතා, ඔබ වහන්සේ ගේ ඒ වැඩ සටහන් මට උතුම් උතුම් උතුම් සේ සලකන වා dubai සිට
ශ්‍රේෂ්ඨ බුද්ධ පුත්‍රයාණන් වහන්ස.දෙපා වැඳ ආශිර්වාද කරමි.සත්‍ය සොයා යෑමට යෝධ බල යෝධ වීරිය ලැබේවා! ලැබේවා
🌹🙏🙏🙏 අපිට අපේ ඉතිහාසය වටිනවා. බුදුහාමුදුරුවෝ අපේ සීහහෙළයෙක්. මෝඩ මිනිස්සු පිළිගන්න කැමති නෑ. එයාල තමා හැම දේම දන්නේ
මෝඩ මිනිසුන්ට අනුකම්පා කරන්න.ගැටෙන්න එපා.
සත්‍ය දැනගත් ඔබතුමියට නිවණ්මඟ පෑදේවා තුනුරුවන් සරණයි
තුනුරුවන් සරණයි 🌷❤️🌷🙏🙏🙏🖐️💪👍🙏🙏🙏
Kh
❤❤
ඔබවහන්සේට දීර්ඝායු වේවා!🙏🙏🙏
සත්‍ය ඉතිහාසය කියලා දෙන ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා කායික නිරෝගිබාවය ලැබේවා 🙏🙏🙏
ඔබ වහන්සේ ගේ පැහැදිලි කිරීම් හරිම තර්කනුකුලයි බුදුසරණයි
නිදුක් නිරෝගී සුවය දීර්ගායු ලැබේවා ඔබ වහන්සේට උතුම් උතුම් තුනුරුවනේ සරණයි
ඔබ වහන්සේ ට බුදුසරණයි දීර්ඝායුශ වේවා
Theruwansaranai oba wahanseta Harima satutui ape budun apema karaganna dhahirya saktiya labewa okkoma ekatuwela kayagamu
You are the great venerable Sir, thanks a lot 🤗
බුදුසරනයි .ස්වාමින් .වහන්සේට දීගායු වේවා
මෙි රට පිංවත් හොර බොරැ නැති ධාර්මික රජෙක් බිහිවුන දවසක මෙි සත්‍ය මතුවෙිවි මෙි රට විනාශ කරපු මෙි පවිකාර දේශපාලන කාලකන්නි ඉන්න තුරා මෙි රටට සෙතක් වෙන්නෙ නැහැ ඔබ වහන්සේට බුදුසරණයි
Mage as viwara una wage බොහොමයක් pin ape hamuduruwane .mata obawagansewa සම්බන්ධ කරගන්න puluwan komada.
දැවෙන සිතට දහම් බිදක් කියල සච් කරල ධර්මය දකින්න බුද්ධ වන්දනා අහන්න ඔබත් එක්වන්න ඔබට යහපතක්ම වේවා සහයෝගය ලබාදීමට කාරැනික වන්න
ස්වාමීන් වහන්සේ , ජායාරූප ,මූලාශ්‍ර සමග පොතක් ලියා පලකරන්න.
ඔබ වහනිසේට සමිමා සමිබුදු සරනයි බුදු සසුන බැබලේවා මෙි සත්‍ය සියලු දෙනාට අවබෝද වෙිවා 🙏🙏🙏
I found a book Än Account of the island of Ceylon writen by Captain Robert Percival in 1805 this book describes about Ceylon and on Page 151 under the title "Town and Harbour of Point de Galle" it is wriiten like this " The coast and country about Galle is very mountainous .FRom Neighbouring heights Adam's Peak is very plainly seen and several of the hills in the interior .. I think this says Adams peak in Galle Region .. I dont have sinhala fonts..Galu nagaraye wistharaya sandahan pituwe liya aththe Galu nagaraya Kandu sahitha bawath itha nudurin Sri Pada kanda penenta atha saha thawath kanduda pihita atha. Oba wahanse kiyana de sathyaki !! Budu Saranai !!
මේ රට බුදුන්ගෙ උපත ලද බූමිය කියන්න අකමැති මුදලාලි හාමුදුරුවරු පමනයි..
ඔබ වහන්සේ ගේ පැහැදිලි කිරීම ආපුරුයි.මෙතන තර්කයක් නැත..
සම්මා සම්බුදු සරණයි හිමියනි
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ.
තෙරුවන් සරණයි
බුදු සරණයි අපේ හාමුදුරුවණේ 🙏🙏
ගොඩක් පින් හාමුදුරුවනේ
dear hamuduruwo, pl show real loard buddha locations in a google map and publish in you tube to all to visit and worship. thanks, budusaranai
Budusaranai 🙏
අපේ සුවාමින් වහන්සේට නමස්කාර වෙිවා
theruwan saranai ape hamudhawane
Aniwaryen margapala labee himinamak sadu sadu sadu iba වහන්සේට
බුදු දහම කෙලසන අදර්මවාදියෙක්
ස්වාමින්වහන්සේගේ දුරකතන අන්කය ලාබාදෙන්න පුලුවන්ද තියෙන කෙනෙක්? මට අවන්කවම ස්වාමින්වහන්සේටත් මේ සේවය කරන අනෙක් අයටත් උපකාර කරන්න කැමතියි. 🙏🏾
Atthatama udawwak karannan puluwannam karanna neelagiri maha සෑය ගොඩනැගීමට greewa ධාතූන් wahansa wada සිටින saya godanagamu🙏🙏🙏🙏🙏
Can you please about sri pathula at mokkama puttalama
Suwapathwewa
Sangaman kanda samanala kanda " sanga man +saman#
රිටිගල යන්න ඉතුරු ටික දැනගන්න ඉසින්බැස්සගල යන්නහොදටම දැනගන්න 🙏
රිටිගල තමයි මේ හාමුදුරුවො ඉන්නෙ ඉසෙන්බැස්සගල පූනැව කැම්ප් එකේ තමයි කාලයක් රාජකාරි කරලා තියෙන්නෙ😂😂😂 උඹලා පලානගෙ වැදිබණ අහපල්ලා😅
වැඩේ තියෙන්නෙ මේකෙ ඉන්න මාධ්‍යවේදියො ටිකත් ඒකට විරුද්ධව තියන තර්ක ටික ඉස්මතු කරලා ඒකට පිළිතුරක් ගන්න බලන් බෑ.එකයි අවුල.🙂
මෙහෙම
ත් ඉතිහාසය විකෘති කිරමක්
විකුර්ති උබට උබ ඉන්තා කුරුස කාරයෙක් නේ බුරුවෙක්
🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️👋🖐️✌️💪👍🙏🙏🙏💎👑️💪👍🙏🙏🙏🌸🌺💮🌹🏵️🌼🥀💐🌷ධම්ම ගවේෂිහිමිට නමස්කාරවේවා 🙏🙏🙏🙏🙏🏵️🏵️🏵️🏵️🏵️🏵️🙏🙏🙏🌼🌼🌼🌼🙏🙏🙏💮💮💮💮💮🙏🙏🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏💎🙏💎🙏💎🙏🌼🌸🌸💮🌺🙏🙏🙏
Satya itihasaya makada
කුඩුම්බිගල නෙවේද?
Siripathl 04 K gena sadhahan wenawa . Yannammadhaya nadiya pulinecha thire yan sachha badhdha girike sumanacha lagge yanthaththa yonakapure muninocha paadhan tham paadha laanchana mahan sirasa namaami
මෙක පිළිබඳ සොයා බලන්න
ගිහින් සොයා බලපංකො කාටවත් කියන්නේ
saththayaya kisidaa wenas karanna ba . kawadaaa ho jaya gannawaamai
ඔබවහන්සේ අපවත් මෙම තැන්වලට රැගෙන යන්නේ නමි මැනවි
🙏🙏
හාමුදුරැවෝ කට ඇරියොත් බොරැ. බුදුන් උපන්නෙ ඉන්දිවාවෙිමයි.
තමුන් ඒ කාලෙ මහමායා දේව් ලගද හිටියෙ.
😂
Siyalu buduwaru pahala une me hela bumiye
Sadu .sadu. Sadu
❤🙏❤
අනේ මන්දා හමුදුරුවනේ අපිනම් කතාවෙ අහල තියෙන්නෙ මල්උයන මුරට හිටි කොටාට දේවානුභාවෙන් කකුල් ආ බවක් නොව සුරගන මගසලකුනු ලෙස මල් දමා ගිය නිසා එමගින් සිරි පතුලට පාර සොයාගත් බවයි ඉතිහාසය පිළිබඳව ලියවුන පොතපතද නිවරදි නොවේනම් වැරදි මගපෙන්වීම තව පරපුරක් අනාථ කරනු ඇත
ඒ මල් දමා ගිය පාර දිගේ තමා කොටා ගිහින් තියෙන්නේ එක පොතක්ම බලන්න එපා පොත් රාශියක් එකතු කළ සත්‍ය සොයා ගන්න
කුරුවිට තියන ලෙනට කියන්නෙ බටතොට ලෙන කියල.එහෙමත් සමහර මිනිස්සු කියනවා කිය කිය පටන්ගන්ත වැඩක් ඒ. දැන් එතන දිවා ගුහාව කරන් ඈත අය තොරතුරු නොදන්න නිසා.මම රත්නපුර
ස්වාමීන් වහන්ස ගේ tell.no. එන්න පුළුවන් ද?? කරුණු කිහිපයක් දැන් ගන්න ඕනෑ
Budun upan ස්ථානය තෙල් දෙණිය කියලා කියනවා .eya aththakda
Hamuduruwo koheda wada inne.number akak ganne barida
විජය ඉන්දියාවේ ඉඳලා ආවේ නැහැනෙ 😊
විජය ඉන්දියාවේ ඉදන් අවා කිවේ නෑ නේ
🙏🙏🙏🙏🙏
පොතේ ලින්ක් එක දාන්න.....
"sathyasoya" facebook page එකේ තියෙනවා බලන්න. තෙරුවන් සරණයි.
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Oba wahansata dirgawusa ladawa
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
2/1. athta
Aekanam aththa dana gahala wedala ganne suddage hembirissawath ape rate un coronath pitarati ellalagaththe
ඔබ වහන්සේගෙ යිතිහාසය සෙවීම මම අගයනව නමුත් ඇතම් කරුනු මිත්යාදුස්ටිකයි ගැලපීමක් නැ යක්කයන් ගැන කීම බුදුන් දැක දිවයැම යින්දියන් මාහායාන සන්කල්ප ආටානාටියෙ පැහැදිලිව කියනව යක්ක නාග දේව කුම්බාන්ඩ කියන සිවුහෙලයො ගැන සදහන් වෙනව මොවුන් බුද්දිමත් මිනුස්සු
Agreed
🙏🙏🙏👍
ස්වාමීන් වහන්ස ගේ tell.no. එන්න පුළුවන් ද?? කරුණු කිහිපයක් දැන් ගන්න ඕනෑ
මේ හාමුදුරුවෝද හරි මීවනපලානෙ හාමුදුරුවෝද හරි ? ආචාර්ය මහාචාර්ය වරු වරුනේ නූගත් අපට පහදා දෙන්න
ගොඩක් කරැණු අභව්‍යයි අටුවා ටීකා ටිප්පනි පුස්තක ගොඩක් වටේ තියාගෙන ඒවා මූලශ්රකරගෙන හිතට නැගෙන හිතළු ඇත්ත විදිහට කියනවා සීගිරිය දඹුල්ල මහියංගනය චත්තාරි මානි ටානානි වල කොටස් ලෙස කියනවා මීවනපලානේ සිරි ධම්මාලංකාර අරිහතුන් වහන්සේ දේශනා කරන කරැණු වඩාත් සත්‍යයි නිවැරදි යි කියලා විශ්වාස කළහැකියි මොකද ? ඒවා නිර්මල ත්‍රිපිටකය මුලාශ්‍ර කරගෙන දේශනා කරන්නේ
මං හිතන්නෙ මීවන පලානේ හාමුදුරුවන් වහන්සේ එදා ලංකාවෙ ප්‍රමානය පවා අද වෙනස් මූදට යටවෙලා මේ හාමුදුරුවෝ දැන්දුර දක්වමින් අදහස් දක්වන්නෙ පොතපතින් මීවනහිමියන් මනසින් දකින දේ විස්තර කරන්නෙ
🌼🙏
නිශ්ශංක මල්ල රජු කෙටුව සෙල්ලිපිය මොකක්ද එතකොට...ඒක තියෙන්නෙ වර්තමාන සිරිපාදස්තානයේ නේද
ම්‍රේ බූරු වහන්සෙ කොහෙද ඉන්නෙ
අහෝ පව් සිද්ද කරගන්නා ආකාරය
🙏🙏🙏🙏🙏🙏
Sadu.Sadu.Sadu.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සමාවෙන්න ඔබ වහන්සේ ත් ටිකක් බොරු ටිකක් ඇත්ත..දේව සංකල්පය .රජවරු හතර දෙනෙක් දෙවිවරු කරගෙන අපි කතා කරනවනේද හාමුදුරුවනේ.සුවපත් වේවා.
සංකල්පයක් නෙවේ.
සක්වළ පිහිටීම හොයලා බලන්න.
එතකොට දෙවියෝ හමුවේවි.
ස්වාමීන් වහන්ස nama මොකක්ද පන්සල කොහෙද
Damma gaweshi ස්වාමීන් වහන්ස pansalak natha wanagathawa wadasiti
ඔය බොරැවනවත්තන්න. බුදුන් උපන්නෙ ඉන්දියාවෙි.
තව ටිකක් ඉතිහාසයේ අධ්‍යයනය කරන්න සියලු සත්‍ය නිරාකරණය වෙයි
සේරුවාව්ල tiyanawa කැලේට giya ගඩොලින් මාළිගාවක් වගේ
ඉතිහාසය සොයා යන කෙනාටමයි නිවැරැදි දහම ලැබෙන්නේ කියන සහ මේවාට අනුබල දෙන බෞද්ධ නූගතුන් නො දන්නා දෙයක් ඇත. එනම් ඹ්නෑම කෙනෙක් ''තම හිස හෝ හැඳි වස්ත්‍රය ගිණි ගත්තද භාවනා වැඩිය යුතු.." බවයි. එය භාග්‍යවතුන් වහන්සේගේ සද්ධර්මයෙහි ඕපනයික ආඥාවයි. අතිතයේ වැඩහුන ස්වාමීන් වහන්සේලා තමන් වහන්සේලාට සිව් පසයෙන් උපස්ථාන කළ ගිහි ජනයාට... භාග්‍යවතුන් වහන්සේ ප්‍රතිපත්ති පූජාවන් පුදා, ස්වකීය ජීවිත පූජාවෙන් සතර මඟ සතර ඵලයට පැමිණීමෙන්ම කෘතවේදී වූහ. අන්න සමන්ත කූඨය... මෙන්න සමන්ත කූඨය... මේවා කොතරම් කූඨ කතාදැයි, මාර බලවේගදැයි බුදුගුණ - දහම් ගුණ - සඟගුණ විමසා බලන ඕනෑම කෙනෙකුට අවබෝධ වෙයි.
Ma,c0mmnts,Dana,m0da,hathttha,siyan,,ahapiya,panditha,nathuwa,
@@keer5791 Moda gawaya anunta gawaya kiyayi. Niwaradi Sumana Kootaya soyana Kootaka Thakkadiyan hamotama bada wiyatha raka ganimata siduwe.
උගත්කමෙන් මේ ප්‍රශ්න විසඳන්නට බෑ මේ හාමුදුරුවො වගේ ප්‍රඥාවන්තයෙක් විය යුතුයි
තනමල් විල තියෙන්නේ තිස්සමහාරාම ප්‍රදේශය කිට්ටුයි
Named women 😔
Mama mage gamana thaniyennma hoya gannawa aniwa
Gamana kiwwe adyathmika gamana
Olu kanawa ahen samantrabadra okada hari kokada waradi thaman hari kiyana mathe man inna utsaha karanawa
Can I get the phone number of this Hamudurun wahanse pls
🙏🙏🙏🙏👍👍👍👍👍☝🌷🌷🌷🌷
යක්කු කතාව බොරු
ස්වාමීන් වහන්ස කුවේනි කපු කටින කොට්ටය සමග පොඩි දුපතක් තියෙනවා අහංගමත් මිදිගමත් අතර
ස්වාමීන් වහන්ස ඒ අතරම තියෙනවා තිත්තගල්ල කියලා ගමක්
ඒක,එක,භූතයා,එක,එක, දේ කියකවා
Oyala wage සමහරක් paw
ඔබතුමාට,යහපතක්ම,වෙවා
😂😂😂😂😂😂😂 2500 වෙනකම් ඉන්නද කල්පනාව අසිරිමත් දේ කරන්න
Attha හාමුදුරුවෝ පන්සල් wala හාමුදුරුවෝ maka job ekak කරගෙන
🙏🙏🙏 💙💙💙 🇱🇰🇱🇰🇱🇰
අපිට හරි ඉතිහාසයක් නෑ.අපේ ඉතිහාසය කොක්ටේල්.ඉතිහාසය කතාකරන්නෙ මිහිඳු රහතන් වහන්සේ මුල්කරගෙන.එයින් මිදෙන්න කවුරුත් කැමති නෑ.ඔය බොහෝ පොත් වලින් අරගෙන කතාකලත් ඒවයෙත් නියම ඉතිහාසයක් නෑ.මේ සාකච්චාව තුලත් සමහර දේවල් අපිට විස්වාස කරන්න අමාරුයි.නිස්සංක මල්ලව කියන්නෙ කවුද?ඒකත් ප්‍රශ්නයක්.ඔහු විසින් සෙල්ලිපි බොහෝමයක් ඔහුගෙ නමින් ලියල තියෙනව.ඒව බොහෝමයක් ඔහු කරපුවත් නොවෙයි.ඉනදියානු ආක්රමනයක් තුලින් ඉතිහාසය වෙනස් කරල තියෙන්නෙ.
Sumana kiyanne pradeshiya palana rajake😅padeshiya palana rajathuma manokaya bahagathu kena
එතකොට ආදම්පීක් සිරීපාදෙ ද.ම්ම්ම්ම්ම්
ආටානාටිය සූත්‍රයේ එන යක්ක සේනා කුම්භාණ්ඩ නාග සේනා...ආදී වසයෙන්
තියෙන්නෙ ගෝත්‍රික පිරිසක්නෙ වෙසමුණි රජ තමාට අවශ්‍ය අයුරු මෙම
ආටානාටියෙ අදහස් ගෙන ගිහින් එකත් පසෙක හිඳ
බුදුන්ට මෙය ඉදිරිපත් කල පසු නැවත එය සුදුසු බව දන්වා සිටිය බවත් අර්ථ දැක්වේ...
එහි ගියේ යක්ෂ සේනා නාග සේනා කුම්භාණ්ඩ සේනා ලෙස ගියේ මිනිස්
සු නෙමෙයිද?මීවන පලානේඅරිහතුන් වහන්සේ
නියම ත්‍රිපිටකය සමණ අරණට එන්ගලන්තෙ සිට ගෙනැවිත් අද ප්‍රදර්ශණය
කර සිටිනව ඒව එහෙට.ගෙන ගියෙ සුද්දොකියල කියන්නෙ
උන
Suraradha saman samagin suragana A vara pehenadha madhara parasathu mal pathara. Kara pudha wadhina redhi muni siripa. thabara. Sakisadha pene samanola gala negena hira
අලි මදිවට කොට් ,ඉතිහාසය වෙනස් කරන්න හදන උන්...
බුදුන් වහන්සේටත් එදා ඔහොම තමා කිව්වේ
Mono wikara
Boru gothanawa kuyala nam phedili ethakota samanala kande iyenne oyage padeda. Oya karana vikurtiya nathara wena dawasa wedi Dhaka ne gode hodata shi thaba ganna phediida??... ...
🌹🌹🌹🌹🌹🌹
සකිසද පෙනේ සමනොළ ගල නැගෙනහිර
යොදුන යනු යෝධයෙකු දුන්නක් විද්දම ඒ දුරටයි.
යෝධයෝ දෙදෙනෙක් විදින දුර දෙකක් විය හැකියි නේද.
Setapuma මඟදී භාෂාවෙන්
minissu hembath wela inna welawe boru wapurala thawath amaruwe danna epa