ලොව හොදම සෞඛ්‍ය පද්ධතීන් ඇති රටවල් 10 | 10 countries with the best health systems in the world

Поділитися
Вставка
  • Опубліковано 6 січ 2025

КОМЕНТАРІ • 344

  • @indik81
    @indik81 2 роки тому +56

    ❤️ s.korea...අපි විදේශකයන් වුණත් රෝහලකට ගියපුවහම සලකන සැලකිල්ල ඇත්තටම ඉහළයි.

    • @dewminaabisheka2321
      @dewminaabisheka2321 2 роки тому +3

      හැම රටක්ම ඒම තමයි ඉතිම්.

  • @nimaljkvideo7617
    @nimaljkvideo7617 2 роки тому +37

    දකුණු කොරියාවේ මේ පහසුකම් ලැබීමට හැකි වීම
    මට වාසනාවක්.❤️

    • @ino789
      @ino789 2 роки тому +4

      කොරියා ව නියමයි 😍

    • @prettyworld743
      @prettyworld743 2 роки тому +3

      South Korea Super

  • @dinushikasewwandi471
    @dinushikasewwandi471 2 роки тому +37

    කොරියාව ගැන කියද්දි ඇග හිරිවැටිලා යනවා💜💕මං ජපානෙටත් ගොඩක් ආසයි
    😍

    • @prettyworld743
      @prettyworld743 2 роки тому +3

      I'm වැඩියෙන්ම favorite country දෙකක් තමයි South Korea and japan කියන්නේ

    • @dumikalalani3505
      @dumikalalani3505 2 роки тому

      @@prettyworld743 me to

  • @JeewaThathu
    @JeewaThathu 2 роки тому +37

    සැබැවින්ම අනර්ඝ රූප රචනාවක්. අපෙන් උණුසුම් සුභ පැතුම් අයියලා

  • @jeonjavidjungkook3125
    @jeonjavidjungkook3125 2 роки тому +56

    South Korea is the best ♥️ I'm so proud of Korea
    Thank you for your video 🇰🇷🇱🇰💜

    • @Thai_ball
      @Thai_ball 2 роки тому +9

      🇰🇷❤️

    • @2ksubswithnocontent197
      @2ksubswithnocontent197 2 роки тому

      + south korea is thw most rascist country in east asia towards black and brown people

    • @slp1665
      @slp1665 2 роки тому +7

      💜️💜️💜️💜️💜️🇰🇷🇰🇷🇰🇷🇰🇷난한국을 사랑해...❤️💕

    • @tharidulakmal8750
      @tharidulakmal8750 2 роки тому +3

      Indeed

    • @vidarshanividarshani5889
      @vidarshanividarshani5889 2 роки тому +3

      Mamath korea walata godak kamathi 💜️💜️🥰🥰❤️🇰🇷🇰🇷🥰❤️❤️🇰🇷❤️

  • @Thai_ball
    @Thai_ball 2 роки тому +15

    Japan❤️ and South Korea💜

  • @nandaniabeywickrame3498
    @nandaniabeywickrame3498 2 роки тому +27

    අදත් නියමයි අයියේ❤️❤️❤️❤️ පට්ට ඈහ්❤️❤️ විශ්ම ලෝකය කියන්නෙ පිස්සුවක් 🤭🤭🤭🤭
    අයියෙ ජර්මනියේ බර්ලින් තාප්පය ගැන වීඩියෝ එකක් ඔනි🤭

  • @cnk17
    @cnk17 2 роки тому +8

    මම ආසම වගේම පට්ටම චැනල් එකක්,එක දිගට වීඩියෝ බලාගෙන බලාගෙන යන්නෙ මේකේ තමා,කටහඩ නම් අම්මෝ මාර ලස්සනයි වශී වෙනව කටහඩට නම්.good job brother ආදරෙයි🥰❤✊😌

  • @ino789
    @ino789 2 роки тому +8

    කොරියාවනම් නියමයි 😍💕😘😘😘😘😘😘😘😘😘🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷

  • @Amazonworld2050
    @Amazonworld2050 2 роки тому +13

    ඩෙන්මාර්ක් වල පහසුකම් වලට ආසහිතුනා...✌️🍃🌼

  • @jeewantha4050
    @jeewantha4050 2 роки тому +32

    හොද පාලකයෙක් හිටියනම් අද අපේ රටත් මේ වගේ.මේ රට හොදට දියුණු කරන්න පුලුවන් මොකද මේ රට තමයි දකුනු ආසියාවේ තියෙන හොදම ආර්තික මරමස්තානය ඒක හන්දා තමයි චීනෙයි ඉන්දියාවයි මේ රටට ඇහැ ගහගෙන ඉන්නෙ මොකද ඒ වගේ රටකට මේ රටගියොත් ඒ වගේ රටක් හොදට බලවත් කරන්න පුලුවන් මේ රටෙන්.හැබැයි ඒක තේරුම් අරගෙන මේ රට හදන්න නිදහසෙන් පස්සේ පහල වෙච්ච එක පාලකයෙක් ට වත් බැරිවුනා.අපේ රටේ ඉන්න වැඩිහරියක් මේ රටේ තියෙන වටිනා කම දන්නෙ නෑ පාලකයාගෙ ඉදන් එහෙමයි.ඉස්සර මේ රට තමයි ආසියාවේ දෙවනියට බලවත් රට ජපානය විතරයි ලංකාවට ඉහලින් හිටියෙ.කවද හරි අපේ රටත් මේ වගේ තැනකට යාවිද අපරාදෙ කියලා හිතෙනවා මේ රට🇱🇰🇱🇰🇱🇰❤❤❤😪😪😪

    • @දිනිතිසදකැලුම්
      @දිනිතිසදකැලුම් 2 роки тому +5

      අනේ පලයන් වහලෝ බෙටි පකේ ලංකාවට කෙලවෙන දවසවැඪි ඈතක නෑ 🇱🇰🖕💩🤢🤮🤣🤣🤣🤣🤣
      රනිල් මහත්තයා උබේ රටට තවත් කෙලවනවා 🇱🇰🖕💩🤢🤮🤣🤣🤣🤣🤣

    • @senith.wijekoon
      @senith.wijekoon 2 роки тому +2

      අනිවාරෙන්ම මචන්

    • @devonfernando3662
      @devonfernando3662 2 роки тому +1

      මේ පාර election එකෙදිවත් පුද්ගලික වාසි වලට චන්දෙ නොදී , රට ගැන හිතන මිනිස්සු යවමු...🇱🇰❤️

    • @user-th3rm3in5c
      @user-th3rm3in5c 2 роки тому +1

      😅💔 ඉස්සර අාසියාවේ දෙවෙනියට බලවත්ම රට පොන්න ශ්‍රී ලංකාවලු උබේ අම්මගේ කිම්බ වෙන්න අැති 😅💔

    • @jeewantha4050
      @jeewantha4050 2 роки тому

      @@user-th3rm3in5c තෝ මොනවද දන්නෙ හුත්තෝ 🤣🤣🤣හොදට බලපන් හොයල ඒ කාලේ ආසියානු රටවල් දුප්පත් ඒත් ලංකාව බලවත්.තෝ දන්න පකක් කියහන් හැබැයි ලංකාව දෙවෙනි තැන තිබ්බෙ සුද්දො හන්දා

  • @ayeshmaduwantha1533
    @ayeshmaduwantha1533 2 роки тому +5

    ඇත්තටම වාසනාවක් දකුණු කොරියාවෙ සේවය කිරීමට ලැබීම ගැන

  • @shehandananjaya8497
    @shehandananjaya8497 2 роки тому +5

    අදත් වීඩියෝ එක සුපිරියි 🤟

  • @nuwanranasinghe933
    @nuwanranasinghe933 2 роки тому +2

    මම ආසම යූ ටියුබ් චැනලය.....ගෞරවණීය ස්තුතිය ..

  • @Dulanji-ee9rs
    @Dulanji-ee9rs 2 роки тому +7

    කොච්චර හොඳ රටවල් තිබ්බත් බලන්නෙම ලංකාව තියද කියලා... ❤️🇱🇰😓

  • @manu-y2p6r
    @manu-y2p6r 2 роки тому +7

    Australia ගැනත් ඉක්මනට කරමු නේ☺️💥💯

  • @Madhushani507
    @Madhushani507 2 роки тому +3

    ඩෙන්මාර්කය නම් සුපිරියි.🇩🇰🇩🇰

  • @robertseneviratne7647
    @robertseneviratne7647 2 роки тому +5

    Busan expo එක ගැන වීඩියෝ එකක් කරන්නකෝ

  • @darshanabandara.
    @darshanabandara. 2 роки тому +44

    මේ රට හැදෙනකල් ඉන්න වෙලාවෙ,
    හැදුණු දියුණු වුණු රටකට ගිහින් ජීවත් වෙන්න ඕනි.🌺

    • @darshanabandara.
      @darshanabandara. 2 роки тому +2

      @SL පොඩ්ඩා YT 👍🏻👍🏻❤️

    • @rushand8003
      @rushand8003 2 роки тому +4

      😞😞

    • @devonfernando3662
      @devonfernando3662 2 роки тому +3

      Auto හැදෙන්නෙ නෑ යකෝ අපියි අපේ රට හදන්න ඕනෙ...උබලා දියසෙන් ඇවිල්ලා රට හදනකන් ඉදපන්...

    • @ChamSena99
      @ChamSena99 Рік тому +1

      @@darshanabandara. ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.සුචිර සුචිර

    • @anandasarathsamarasinghe982
      @anandasarathsamarasinghe982 Рік тому

      හරියටම හරි බ්‍රෝ . නිදහසින් පසුව මේ රට හදනකන් බලාගෙන හිටපු හැමෝටම 1948 දී අවුරුදු 01 නම් දැං අවුරුදු 75 යි. පට්ට ආතල් ඒ අයගෙ දූ දරුවන් දැන් 50 සිට 60 සීමාව පැනලා . ඔවුන් ගේ මුණුපුරු මිණිපිරියත් 40 සීමාවන් පැනලා. හපොයි දෙයියනේ කාලය කා දැමූ අරුමය... නොකෙරෙන වෙදකමට කෝදුරු තෙල් හත්පට්ටයක් සහ තව ටිකක් ඕනෙ. හපොයි දෙයියනේ අපි වගේ කාලකණ්නි. කවදාවත් නොහැදෙන මේ රට අතහැර හැදුන හැදෙන රටකට ගිහින් මනුෂ්‍ය යන් ලෙස ජීවත් වෙමු. දැං අමාරුයි එහෙම යන්නත් උත්සාහ කරමු.අඩුම ගානේ ගැම්බියාව, සූඩානය, උගන්ඩාව, බංගලිදේශය වගේ රටකට වත් යන්න ඒවා හැදෙන වා.

  • @darshanabandara.
    @darshanabandara. 2 роки тому +47

    හැමදාම දුක් වෙන්නේ , අනේ ඒ රටක ඉපදුනා නම් කියලා..😔💔🥺

    • @kenod_Hansira_2006
      @kenod_Hansira_2006 2 роки тому +3

      Ow Bn 💯💯💯

    • @kdmanix1874
      @kdmanix1874 2 роки тому +7

      අපි එකතු වෙලා මෙ රට හදමු මචන්

    • @rushand8003
      @rushand8003 2 роки тому +6

      @@kdmanix1874 parliament ekata bombayak thiyapan nathuwa meka hadanna ba bn 😣

    • @tharidulakmal8750
      @tharidulakmal8750 2 роки тому +2

      Seriously Im still thinking

    • @devonfernando3662
      @devonfernando3662 2 роки тому +1

      @@rushand8003 හොද උන් parliment යැව්වනම් පාර්ලිමේන්තුවට බෝම්බ තියන්න ඕනෙ නෑ...

  • @lauravenus7949
    @lauravenus7949 2 роки тому +10

    නීරෝගී බව උතුම්ම ලාභයයි.

  • @ddeducation9098
    @ddeducation9098 2 роки тому +4

    South korea😘😘🇰🇷🇰🇷🇰🇷🇰🇷

  • @creedlkofficial
    @creedlkofficial 2 роки тому +1

    ඉතාමත් වැදගත් තොරතුරු රැසක් දැනගත්තා ❤️👍

  • @madukajeewantha9681
    @madukajeewantha9681 2 роки тому +3

    අපිත් අංක එකට එනවා......🇱🇰💕

  • @amandianjana9192
    @amandianjana9192 2 роки тому +10

    දකුණු කොරියාවේ පාසල් ගැන වීඩියෝ එකක් කරන්නකො

  • @tektok6630
    @tektok6630 2 роки тому +13

    අපෙ කට්ටිය නම් ලෙඩාක් හැදුන ගමන් යන්නෙ සින්ගාප්පුරුව ට නෙ 🤣👍

  • @OshanViduranga1
    @OshanViduranga1 2 роки тому +6

    අපේ ලංකාවෙ මිනිස්සු පාලකයොන්ට පිටරටවලින් බෙහෙත් ගන්න බදු ගෙවලා රජයෙ ඉස්පිරිතාලවල පන අදිනවා😪

  • @dumindukavinda8027
    @dumindukavinda8027 2 роки тому +4

    හොදම අද්‍යාපනය සහිත රටවල් ගැන වීඩියෝ එකක් ඕනි

  • @chinthakaprabath516
    @chinthakaprabath516 2 роки тому +4

    South korea...🇰🇷🇰🇷🇰🇷❤❤❤💪💪💪

  • @darshanabandara.
    @darshanabandara. 2 роки тому +16

    හොඳට ඉගෙන ගෙන යුරෝපීය රටකට ගිහින් citizenship verification කරගන්න ඕනි, එච්චරමයි කරන්න තියෙන්නේ..🇱🇰💔

  • @statusking1950
    @statusking1950 2 роки тому +23

    ලෝකේ හොඳම පාසල් පද්ධති ganath ගේන්නකෝ✌️

  • @tektok6630
    @tektok6630 2 роки тому +4

    ගුට් නයිට් 😌👍

  • @nethmaleakanayake5877
    @nethmaleakanayake5877 2 роки тому +3

    සුපිරියි සහෝදරයා

  • @dewminaabisheka2321
    @dewminaabisheka2321 2 роки тому +2

    සුපිරි වීඩියෝව 👍

  • @sasiya12
    @sasiya12 2 роки тому +1

    niyanai aiye hodata pahadili karanawa good luck

  • @lp9947
    @lp9947 2 роки тому +1

    සුපිරි 👍❤️👍❤️👍❤️👍❤️

  • @thanuudayans757
    @thanuudayans757 2 роки тому +2

    ලෝකයේ හොඳම රෝහල් 10 ගැනත් වීඩියෝ එකක් දාන්න

  • @kavindusankalpa4170
    @kavindusankalpa4170 2 роки тому +2

    නියමායි❤️

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 2 роки тому +12

    එන්ගලන්තේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ.😑❤️👍🏻

  • @jagathkumara2537
    @jagathkumara2537 2 роки тому

    Lankaveth thibba Hoda sinhala veda Kam.
    Passe Ravana ge set eka ava.
    Un bagayak kava.
    Thava bagayak guru musti thiya ganna , ouskola poth kale hanguva.
    Sinhala veda kama evari...
    Suddata pin sidda venna ada england vala hari pus kola poth Tika thiyenava.
    Mun avilla amu Gon Sinhalayo tikak.
    Sudda natthnam api thama siripadaya hoyagena Neha.
    Seegiriya hoyagena Neha.
    Sudda siripade dorak vahuva kiyala Ara anda seeya kenek kiyanava.
    Ethin arapallako oya Dora.
    Thanks dear team 🙏🌹💖
    For uploading 😊👍👌

  • @alokadulshan409
    @alokadulshan409 2 роки тому +2

    Australia ගැන වීඩියෝ එකක් ඕන 🇦🇺

  • @kesarajayashaantha5211
    @kesarajayashaantha5211 2 роки тому +2

    නියම විඩියෝ එකක් ❤️

  • @manushaadithya06
    @manushaadithya06 2 роки тому +4

    Australia ගැන video එක ඉක්මනට කරන්නකෝ♥️💫

  • @danushkasasindu5196
    @danushkasasindu5196 2 роки тому +4

    දියුනු දේශපාලන සංස්කෘතියක් තියන රටවල් ගැන වීඩියෝ එකක් කරන්න.

  • @shanukadevinda2016
    @shanukadevinda2016 2 роки тому

    ලස්සන වීඩියෝ එකක් tq

  • @dilanihanshini4058
    @dilanihanshini4058 2 роки тому +1

    Supiri video ekak 👌

  • @anusararanwaka
    @anusararanwaka Рік тому

    south korea kiyanne lokaye hodama ratak🥰🥰
    mulu lokayema balawathatath beri wunane mekata athulu wenna
    mage asama rata 😘😘😘😘KRKRKR

  • @akot4dexe136
    @akot4dexe136 2 роки тому +43

    2030 දී ලොව හොදම ආර්ථිකයක් ඇති රටවල් ගැන වීඩියෝ එකක් දාන්නකෝ

    • @දිනිතිසදකැලුම්
      @දිනිතිසදකැලුම් 2 роки тому +6

      හරියටම කියන්න බෑනේ

    • @darshanabandara.
      @darshanabandara. 2 роки тому +4

      @@දිනිතිසදකැලුම් අනිවාර්යෙන්.👍🏻❤️

    • @nethminaashen6201
      @nethminaashen6201 2 роки тому +3

      Sorry සාස්තර කියන්නෙ නෑ බන් 🙏

    • @madhawawick816
      @madhawawick816 2 роки тому +4

      එ්ක 2030 දාන්නම් හොදේ

    • @dinithm726
      @dinithm726 2 роки тому +3

      බයියන්ට අනුව ලංකාව. Toddyblue රට ගොඩදානවකිව්වලු සුපිරියටම.රාවලා නැගිටිනවලු 2031දි.

  • @sasuke3316
    @sasuke3316 2 роки тому +3

    dreamland ❤🇰🇷

  • @jayathmarasanjana9173
    @jayathmarasanjana9173 2 роки тому +1

    චීනෙ තායිවානය ප්‍රශ්නය ගැන වීඩියෝ එකක්

  • @senkadagala5634
    @senkadagala5634 2 роки тому +4

    අපේ රට හදන්නත් හොද බුද්දිමත් දේසපාලකයෝ වගේම සිහියක් බුද්දියක් තියෙන ආකල්ප දියුනු උන මිනිස් සමාජයක් අවස්‍යයි දැනෙන්න තරම් එහෙම වෙනසක් තාම පේන මානයක නෑ ඒකයි ලංකාව ගැන දුක

  • @tektok6630
    @tektok6630 2 роки тому +10

    ලොකෙ තියන සුපිරි අවි අයුධ ගැන විඩියෝ එකාක් දෙන්න කො 😌👍

    • @virajsamarasinghe6892
      @virajsamarasinghe6892 2 роки тому

      Ane hukapan malli kanna wat ne

    • @VvV-1
      @VvV-1 2 роки тому +1

      @@virajsamarasinghe6892 එහෙනම් ඇයි ඔයා මේ video බලන්නෙ? මේවා ලෝකෙ ගැන දැනගන්න හදන video.

    • @virajsamarasinghe6892
      @virajsamarasinghe6892 2 роки тому

      @@VvV-1 mata wadagat vidio mama balanawa

    • @VvV-1
      @VvV-1 2 роки тому +1

      @@virajsamarasinghe6892 එහෙනම් ඇයි අනිත් අයට බනින්නේ? ඔයාට ඕන video බලාගෙන ඔයා ඉන්න මේ video බලන්න එපා. 😑

  • @sandunbandara777
    @sandunbandara777 2 роки тому +11

    ඒ උනාට අපේ රටේ උන් හිතාන ඉන්නෙ අපේ රටේ තමා හොදම ස්ව්ක්‍ය සේවාව තියෙන්නෙ කියලා😁

  • @travelunknown1747
    @travelunknown1747 2 роки тому +3

    Apith Korea inne patta niyamai mamath surgery kara ehe minissuth hodai 😍😍😍😍😍

  • @darshanabandara.
    @darshanabandara. 2 роки тому +20

    අයියේ දකුණු කොරියාවේ නීති රීති, පුරවැසිභාවය, කොරියන් විභාගය ගැන සම්පූර්ණ වීඩියෝවක් ඕනි....♥️🥺🙏

    • @priyanigunawardana4631
      @priyanigunawardana4631 2 роки тому +5

      කොරියාවෙ නීති රීති නම් ටිකක් තදයි. හැබැයි මිනිස්සු ගොඩක් විනය ගරුකයි. පුරවැසිභාවය ගන්න නම් ගොඩක් අමාරුයි. කොරියන් කෙනෙක් බැන්දත් ගන්න අමාරුයි. නමුත් ජීවත් වෙන්නනම් ඉතාම පහසුයි. හැම සේවයක්ම ඉක්මනින් විස්වාසවන්තව කරල දෙනව. ලංකාවෙ විභාගෙ කරල කොරියාවට එන්න බලන්න. එහෙම අැවිත් මෙහෙ විභාගයක් තියෙනව ඒක පාස්වෙලා එයාල ඉල්ලන දේවල් සපුරන්න පුළුවන් නම් E 7-4 කියල වීස එකක් දෙනව.ඒකට පවුලෙ අයත් මෙහෙට ගන්න පුළුවන්. තව විස්තර දැනගන්න ඔීනෙනම් අහන්න.දන්න දේවල් කියල දෙන්නම්.

    • @darshanabandara.
      @darshanabandara. 2 роки тому +1

      @@priyanigunawardana4631 thank you so much ✨♥️

    • @darshanabandara.
      @darshanabandara. 2 роки тому +1

      @@priyanigunawardana4631 කොරියන් අය එක්ක English කතා කරන්න බැරිද???

    • @priyanigunawardana4631
      @priyanigunawardana4631 2 роки тому +3

      @@darshanabandara. ඉංග්‍රීසි දන්න අය වැඩිය නැහැ. හිටියත් එයාල ශබ්ද කරන විදිහ වෙනස් නිසා තේරුම් ගන්න ටිකක් අමාරුයි. සපත්තු වලට සුජ කියනව ගෙදරට හඋජ කියනව. ඒ නිසා ඉස්සල්ලාම කතාකරන කොට තේරුම් ගන්න අමාරුයි. මෙයාලත් එක්ක ඉන්නකොට කාලයක් යද්දී තමයි තේරෙන්නෙ..

    • @dinushikasewwandi471
      @dinushikasewwandi471 2 роки тому +1

      💕💕💜

  • @chamindushaminda4058
    @chamindushaminda4058 2 роки тому +5

    හොද සෞඛ්‍ය පද්ධතියක් තියෙනවා කියන්නේ රටේ ජනාධිපති , අගමැති පවා බෙහෙත් ගන්නවා. ඒකට අපේ රටේ ජනාධිපති ,අගමැති Singapore නැත්නම් Australia යනවා. 🤣🤣

  • @Maliya5374
    @Maliya5374 2 роки тому

    සුපිරි

  • @dreamsandlife9215
    @dreamsandlife9215 Рік тому +1

    south korea මම කැමතිම රටක්.

  • @tanujakumari6579
    @tanujakumari6579 Рік тому

    Hodama videyo ekak 😘❤😼✨💖

  • @binarasathsanda__28
    @binarasathsanda__28 2 роки тому +3

    Wishma lokaya ❤️

  • @sansathu
    @sansathu 2 роки тому +1

    Patta vedio eka.😘😘

  • @rukanthamalinda6365
    @rukanthamalinda6365 2 роки тому +2

    ඇත්තටම දකුනු කොරියාවෙ වැඩ කරන එකත් ලොකු ආඩම්බරයක්. දකුනු කොරියාවේ ලැබෙන පඩිය සමග රෝහල් ගාස්තු ගෙවන එක මහ දෙයක් නෙවේ. ඒක ඇත්තටම උදාහරනයක් වශයෙන් ගත්තොත් දකුනු කොරියාවේ මූලික වැටුප 1914440KRW. සාමානයෙන් Dr කෙනෙක් හමු වෙලා xray එකක් අරගෙන බෙහෙත් නියම කරන්න යන්නේ 13000KRW වගේ පොඩි මුදලක් බෙහෙත් වලට වැය වෙන්නේ 3000KRW වගේ මුදලක්. ඉතින් වැටුප සමග සසදනකොට ඉතාම පහල මට්ටමකයි රෝහල් ගාස්තු තියෙන්නේ. මීට අමතරව සන්චෙ පොහොම් කියලා රක්ෂනාවරනයක් සෑම සේවා ස්තානයකින්ම සෑම සේවකයෙකුටම ලබාදීලා තියනවා ඒ මගින් සේවා ස්තානයෙදී අනතුරකට ලක්වුවහොත් රෝහල් ගාස්තු සහ මූලික වැටුපෙන් 75% ක් රක්ෂනාවරනය නිසා රෝගියාට ගෙවනවා. ඊට අමතරව සමහර අනතුරු වලට වන්දියක් පවා ලබාදෙනවා. ඇත්තටම දකුනු කොරියාව සුන්දර රටක් ආඩම්බරයි මේවගේ රටක වැඩ කරන එකට ❤️❤️❤️💪💪💪🇰🇷🇰🇷

  • @OshanViduranga1
    @OshanViduranga1 2 роки тому +2

    හුග දවසකින් රටක් ගැන වීඩියෝ එකක් කරපු නැති නිසා මෙක්සිකෝව ගැන වීඩියෝ එකක් කරන්නකෝ🤘🇲🇽

  • @bandaraparakrama9273
    @bandaraparakrama9273 2 роки тому +1

    Vatina vedio ekk .scott adkins ganath vedio ekk krnna ❤️😊👌👍❤️🤘🥰🥰

  • @dimithuasanka7008
    @dimithuasanka7008 2 роки тому

    ලස්සනයි අයියා

  • @rusar376
    @rusar376 2 роки тому +1

    බදු අඩුම රටවල් ගැනත් ඕනෙ

  • @achinthanikil1740
    @achinthanikil1740 2 роки тому +2

    Aiyye Qatar Airways airline eka gena video ekak karanna puluwanda. Please

  • @isurulakshan8218
    @isurulakshan8218 4 місяці тому

    ආදරෙයි ❤ 🎌

  • @darshanabandara.
    @darshanabandara. 2 роки тому +2

    අපේ රට ස්වාභාව සුන්දරත්වයෙන් ,, පිවිතුරු බුදු දහමේන් පෝෂිතයි ඇත්ත ..ඒත් මනුස්සයෙක්ට අවශ්‍ය අනිත් දේවල්?????මූලික අවශ්‍යතා.??😔💔💔💔💔💔🇱🇰🇱🇰🇱🇰

  • @diazbrother7188
    @diazbrother7188 2 роки тому +6

    👌💖

  • @rathnayaka4627
    @rathnayaka4627 2 роки тому

    Thank you 🙏

  • @anjana3584
    @anjana3584 2 роки тому +1

    My Country Is South Korea😍😍😍😘😘😘

  • @manu-y2p6r
    @manu-y2p6r 2 роки тому

    Uk&Australia 😍💯😘

  • @gayandilruksha6372
    @gayandilruksha6372 2 роки тому +3

    ඒ රටවල් වල පවු කරන මිනිස්සු උපදින්නෙ ලංකාවේ... දැන් මේක අපායක් වේගෙන එන්නේ...

  • @koreanbabycc1766
    @koreanbabycc1766 2 роки тому +1

    Korea❤

  • @chayanethshini1542
    @chayanethshini1542 2 роки тому

    Good video 😍♥️♥️🖤💜🥰♥️

  • @dumindumadumal4778
    @dumindumadumal4778 2 роки тому

    Lowa misimarum Aduma ratawal gana video ekak karanna

  • @amilasupun7743
    @amilasupun7743 2 роки тому +1

    👍👍👍👍👍👍👍

  • @chamilashanthi2128
    @chamilashanthi2128 2 роки тому +2

    යුපුන් අබේකෝන් ගැන තව video එකක් ඹ්නේ..☝️😊 රටට ජය ගෙනා දෙදෙනාටම සුබ පැතුම්..ජය වේවා..🇱🇰🙏

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 2 роки тому +3

    😍👍🏻

  • @Motivation_Matters849
    @Motivation_Matters849 2 роки тому +3

    💗💗💗

  • @dilkiapsara2868
    @dilkiapsara2868 2 роки тому

    Mama asama rata koreawa❤

  • @janithishan2751
    @janithishan2751 2 роки тому

    mona oparetion akak wth wanne na dn hospital wala gyoth okkma privat ganna kiyanwa .. wakuwaduwak hoyagana aka athe tiyan dn masa 6k innawa,,tawa tika dawasak balala mama ma meka badda karagannawa..hariyata karagathtoth/mama ma oparation theter akak danawa mage ma kiyala

  • @siransiran5107
    @siransiran5107 2 роки тому

    UBEE KATAHADA ELA MACHAN

  • @haritharajapaksha3088
    @haritharajapaksha3088 2 роки тому +1

    Kalpa Sir - KG9MT36034

  • @komarikk1394
    @komarikk1394 2 роки тому +1

    👍👍

  • @greenlazer2607
    @greenlazer2607 2 роки тому +10

    අපට ඉතිං ඔය මොක නැතත් අධර්මිශ්ට පාලකයො අතින් මුලු ලෝකෙම අපේරට හැමදාම එක නේ. ඒකම මදෑ නේද ?..... 👍👍👍/
    විශ්ම ලෝකයට ස්තුතියි..... 🙏🙏🙏

  • @tektok6630
    @tektok6630 2 роки тому +2

    රට ක් ගැන විඩියෝ එකාක් කාලෙකින් කරෙ නැහැ නෙ 🤔👍

  • @දිනිතිසදකැලුම්

    බොහෝ නැගෙනහිර යුරෝපා රටවල් අද වෙද්දි ඔය තත්ත්වේ තියන එකට කමියුනිස්ට් පාලනය වගකියන්න ඕනේ

  • @Milroynishantha3261
    @Milroynishantha3261 2 роки тому +2

    🙏🙏☝️🇱🇰💛🌻

  • @senith.wijekoon
    @senith.wijekoon 2 роки тому +1

    තාම ඇමරිකාවටයි චීනෙටයි කඩේ යන උන් දැක්කමනම් අප්පිරියයි🤢🤢

  • @kavindyadeshani6437
    @kavindyadeshani6437 2 роки тому

    Ayye please Sushant Singh Rajput gana video ekak karannako

  • @X_sltopic_X
    @X_sltopic_X 2 роки тому +1

    ♥️♥️♥️

  • @dimuthumadhusanka8314
    @dimuthumadhusanka8314 2 роки тому +1

    Lokaye hodama health country aka thamae japanaya, japanaye anekuth lokaye thibena ratawal walata wada japanaye health system lokaye 01 thana thawamath thiyanawa

  • @Isuru_Jeewapriya
    @Isuru_Jeewapriya 2 роки тому

    👌🤗❤️

  • @hasiWills1021
    @hasiWills1021 2 роки тому +20

    අපේ අය පාලිමන්ට් එකේ අය දැනටත් යනව සිංගප්පුරුවට මේවගේ සවුක්‍ය පහසුකම් තියෙන නිසා , නමුත් මේවගේ දේවල් අපේ රටේත් හදාගන්න තත්වෙට ගන්න පුලුවන්
    ඒ සදහා අපි වගේම දුප්පත්ව හිටපු සිංගප්පුරුව , ඩුබායි වගේ රටවල් අමෙරිකාව චීනය ඉන්දියාව කොරියාව වගේ රටවල් වල ආයෝජන නිසාම බලවත් උනා ඒකට හේතුව බලවත් රටවල් හැමෝටම රට ඇතුලෙ ආයෝජන කරන්න දීම නිසා බලවත් රටවල් ඒ රටවල් වලට ආරක්ශාව ආර්ථික ස්ථාවර බව ඉබේම ලබාදෙනව,
    එහෙම උනා කියලා ඒ රටවල් පිටරටවලට විකුනලා ද? ඒ මිනිස්සුන්ට ඉන්න රටක් නැතිවෙලාද? රස්සාවක් නැතිව ඉන්නවද? නෑනෙ, අන්න ඒවගේම හිතලා දියුනු වෙන්න අපේ මිනිස්සු දැන්වත් මේ දූපත් මානසිකත්වය අතහරින්න ඕන, අන්න එතකොට ලෝකෙ ලොකූම ධනපතියන් නිතරම ඇවිත් යන රෝහල් පද්ධතිය ලංකාවෙ උනත් ණිර්මානය වෙන්න බැරි නෑ.

    • @rushand8003
      @rushand8003 2 роки тому +1

      😂

    • @දිනිතිසදකැලුම්
      @දිනිතිසදකැලුම් 2 роки тому +1

      හැබැරි රුසියාවට පු* දීගෙන හිටපු රටවල් දියුණු නෑ නේද?😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @දිනිතිසදකැලුම්
      @දිනිතිසදකැලුම් 2 роки тому

      චීනෙට වඩා ලෝකෙට ආධාර දෙන්නෙ මම හිතන්නේ යුරෝපා සංගමය වෙන්න ඕනේ වැඩි හරියක් අප්‍රිකාවට හැබැයි ඒවගෙ වැඩක් නැ මොකද දූශිත පාලකයෝ අතට ඒවා යන්නේ

    • @hasiWills1021
      @hasiWills1021 2 роки тому +2

      @@දිනිතිසදකැලුම්ඔව්, රුසියාව කොච්චර හොද උනත් යුරෝපීය රටවල් වල තියෙන ඒවගේ අනිත් රටවල් එක්ක සම්භන්ධ වෙන වැඩසටහනක් නෑ.

    • @lahirudilshan3087
      @lahirudilshan3087 2 роки тому +3

      @@hasiWills1021 අනිවාර්යයෙන් 👍 රටේ දේශපාලකයන් ගේ විතරක් නෙමෙයි වරද. අපේ රටේ මිනිස්සුන්ගේ Attitude චාටර් අපිට දියුණු වෙන්න ඕනේ නම් එක අනිවාර්යයෙන් හදාගන්න ඕනේ

  • @සිංහලජාතිකඑකමුතුව

    🔥🔥🔥 1948--2022 බොරු බටහිර පාලන ක්‍රමය අයින් කරලා ..නැවත දුටු ගැමුණු පාලන ක්‍රමයට යා යුතුයි...යුදෙව් imf ලංකාව යටත් කරගන්න කලින්..රනිල් imf එකට රට ලියලා දෙන්න කලින්.imf ලංකාව යටත් කරගන්නේ ලංකාවේ ඉදලා චීනයට,ඉන්දියාවට ගහන්න..ලෝක යුද්ධය පටන්ගෙන ඉවරයි..ඒක පටන්ගත්තේ 2020 ජනවාරි ඉදලා...

  • @tektok6630
    @tektok6630 2 роки тому +2

    කුරුලු පැන්චා වගෙ කියලා අම්මා කියනවා දග මල්ලාක් වගෙ කියලා තාත්තා කියනවා 🤣👍

  • @ishanlahiru3049
    @ishanlahiru3049 2 роки тому +1

    යකොඩෝ අපේ එවුන් කොයි දේටත් රිංගන සිංගප්පූරුව මේ ලිස්ට් එකේ නෑනේ 😁

  • @anojdamsith2739
    @anojdamsith2739 2 роки тому +1

    ලංකාවත් ඔය තත්වයට ගන්න පොඩි බලාපොරොත්තුවක් තියාගන්න පුලුවන් වෙයි ජනතා විමුක්ති පෙරමුණු ආණ්ඩුවක් ආවොත්.ඒත් ඒකට තාම ලංකාවෙ මිනිස්සු සූදානම් නෑ,හැමදාම රැවටෙනව.