Budu.saranai oyata akka mageth konde sudu wela godak oya kiuwa hari mama godak manasikawa wetuna awage pati pala wenna ati me sathutin enna hamadama budu.saranai
Mage jevithe asama chrithe mama harima adarei mage as dekata sajeveva dakinta labewa edain passe me as deka dan denawa adarei hadawathinma me adare premayak newei sahodara adarayak
ස්තුතියි සමිතා අක්කියි. අඩු වයසේදි ඉදෙනවා. ඔයාගේ විඩියො එක ප්‍රයෝජනවත් මාත් ඕඩික්ලෝන් දානවා. මීට පසු දාන් නෑ. අක්කිට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏
ගොඩක් වටිනා දෙයක් කියලා දුන්නෙ අද දවසේ ඔඩි කොලොන් ගැන කලින් එහෙම දැන හිටියේ නැහැ ඒ ගැන ගොඩක් ස්තුතියි මිස් ඔබතුමියට මේ වගේ වැදගත් වීඩියෝ අප වෙත ගේනවට බූදූසරණයි
මටත් ඒ දේ සිද්ද උනා පිට රට ඉද්දි පාවිච්චි කරපු ඕඩිකොලෝන් එකක් නිසා මාත් මෙය තරයේ විශ්වාස කරනව හොඳ දැනුවත් කිරීමක් අන් අයට සුභ දවසක් සමිත අක්කි අතුලු ඔබ සැමටම.😘😘😘🙏🙏😘😘😘
ඔයා හරිම නිහතමානී කෙනෙක් අක්කි හම දෙයක් අවන්කව කියල දෙනවා ඔයාටත් ඔයගේ පව්ලේ අයටත් තෙරුවන් සරනයි දීර්ගායුශ ලැබේවා
Budu.saranai oyata akka mageth konde sudu wela godak oya kiuwa hari mama godak manasikawa wetuna awage pati pala wenna ati me sathutin enna hamadama budu.saranai
comments එකෙන් කෙනෙක් වට්ටන්න බැ අක්කි ඔයාගෙ අදහස් හරිම සන්වෙදි එවගෙම ලස්සනයි පරිස්සමෙන් ඉන්න ජේසු පිහිටයි ඔයාල හැමෝටම ආදරෙයි
Aniwaryena oba thumiya kiyapu dewal sahathika aththa hoda denuwath kirimak man kawadath adare kenek tamai samita oba thumiya kata hadata harima asai oyage sindu ahanawa aththatama obage pawlata kisima karadarak wenna epa budusaranai 😘❤️🙏🙏🙏
Akanam atta sathutin inna one.oya godak isthuti.samitha mis mage putha kamthi gayakayek wenna.akata hoda maga penvima one.oba thumiyata hakinam udau karamn.ayage channel aka avishka music
ගොඩක් ස්තුතියි මැඩම්...සතුටින් ඉන්න...තෙරුවන් සරණයි ❤❤
Mageth ehemai.man marathondi ganawa akki.ane mata color karanna hoda brand ekak kiyannako
හරීම ලස්සනට ආදරනීය විදිහට පිලිතුරැ දුන්නා.ආදරෙයි ඔයාලට
මම ඔබතුමියගේ hair colour එනට කැමතියි.මොකක්ද use කරන brand එක.please කියන්න .ඔබට බුදුසරණයි
ගොඩක් දවසකින් ලස්සනයි හැමදාමත් සතුටින් ඉන්න තෙරුවන් සරණයි ඔයාට අනේ මටනම් ඩයි කරන්න බැහැ නෙ ඇලජික් වෙනවා ස්තුතියි ඔයාට ❤❤❤❤❤
ස්තුතියි ඔයාටත් තෙරුවන් සරනයි පරිස්සමෙන් ඉන්න ❤️❤️❤️
ane mage puthageth kondy idenawa eya thame scul yanewa hariyate e gane hithanewa lamai vihilu keranewalu kiyala eya manesikawa godak wetuna dan eya konde kalu keranewa eyage mune dan podi gedi wagayak avith mamath me gena hithala godak duken inne. mame mekete mokeda keranne . Oyate godak pin mekete mokeda mame keranne
❤️❤️ budu saranai බොහොම ස්තුති sahodariya 🥰
බොහොම ස්තුතියි .....ගොඩක් වටින අදහස් අක්කේ .....❤❤❤
ස්තුතියි දෑනූවත් කලාට
ගොඩාක්.ආදරෙයි .අපි.ඔයාට
ඔයාට කොහොමත් ආදරෙයි නිහතමානී කමට
ස්තුතියි ❤❤❤❤❤❤
Thanks akke godak adare ❤❤❤
Beautiful lady inside out❤❤❤ Very genuine & honest. Love your voice😍Getting prettier because of your good heart❤God Bless You🙏
ඔයා හරි හොඳයි අක්කි ආදරෙයි
❤Samitha akki suba anagatayak oyata
බුදු සරණi අක්කේ oya hari සමහර ayata oyat prsnayak walane oyala satutin enna
Kaure monawa kiwath maga adaraniya kenaka Akka ada edala oyata godaka adara budu saranai akkiyo
හොද අදහස් ටිකක් ...ස්තූතියි
Good 👍
ලස්සනයි බුදු සරණයි ර❤❤❤❤
සුබ .දවසක් වෙවා .ඔබට ♥️
ආදරෙයි හැමදාම බුදුසරණයි
Samitha akke oyata suba anagathayak obata sathutinma ina labena oni
ඔයාගේ මොනර පිලක් වගේ ලස්සනට තිබුන කොන්ඩෙට මොකද උනේ
Oyala sathutin inna eka MN sathutak karan inne.jivite vidinna ona.adarey hamadama kattiyama parissamin inna.jp
Siyalu denatama theruwan saranai...
Oyai athula aiyai kiyana sindu walata mama harima asai
Thank you akki. Oya honda deyak mathakkarala dunne. ❤️
mamath oaka piligannawa cologene dala mageth ismudune konde poddak idila gahak dekak aya danne thank akki
Adarei godak akki❤️❤️
සුබ දවසක් god bless you ❤️
පොඩි දේත් ලොකුවට හිතන කෙනෙක් මන් ඕනවට වඩා හිතනවා අද ඉදන් මේ වැරදි හදා ගන්න ඕන ❤🙏
thank u very much adarei
Lassana i
❤❤❤❤❤❤❤❤Love you too samitha akki
Watina upadesak akki oya waradda math karanawa colan us karanawa adum passa nathara karanawa thanks akki Adams.♥️♥️♥️♥️♥️♥️😘
❤❤❤ thank you ❤️❤️
Mage jevithe asama chrithe mama harima adarei mage as dekata sajeveva dakinta labewa edain passe me as deka dan denawa adarei hadawathinma me adare premayak newei sahodara adarayak
බුදුසරණ e oyat akkae
සබ දවසක් බුදුසර්ණයි ජයම ෙවිවා
බුදු සරනයි
Akki pana...godak sthuthi ...❤️❤️❤️adarei ithin lassana wenna kiyala denawane...mata nam dan au.43...dan thama ehen mehen gahak dekak sudu wenna patan aran thinne🤭...budu saranai akkiyoo...❤️❤️❤️🙏🙏🙏
Godak kaleken thanks Oya ge video aka ta
Thanks samitha akkea
අයියෝ 🙆🙆🙆
මමත් නිතර කරන නරක පුරුද්දක්
අනේ ඒකඒත් එක නතර කරන්න අමාරුයි නේ 😪😪😪😪
මොනා නැතත්
Odiclone එක ඕනි මයි
Try කරන්නම වෙනවාහ් අයින් කරන්න
තෙරුවන්සරණයි🙏🙏🙏
ඔබ, ඇතුලු මුළු පවුලටම තෙරැවන් සරණයි .....❤️
Api godak aderai samitha miss oyata
Oya harima lassanai hamadatamath
නිහතමානී කමට තමයි කැමති
Aththamai nangi sathuten inna oni thamai
Math prsna ananthayatama hithana kenek dannam tikak adu karan inne e durvala kam budusaranai
Godak.hoda.deyak.mis.thank.you.mis.adaer..mis.❤❤❤❤❤❤❤
සම්තා ම්ස් අනේ මගේ දරුවා මෙ සැරෙ සිස්සත්ව විභාගයට ඉදිරිපත් ව්මට ඉන්නෙ ඔයත් ආසිර්වාද කරන්න
konde kalu karanna hoda brand ekak kiyannko.......
ඔයා වගේ නේ.Thank,u akke.
💞💞💞💞💞💞ආදරෙයි සැමදා. සතුටින් ඉන්න
Adari mulu paulatama❤❤❤❤
තෙරුවන් සරණයි 🙏🙏
ලස්සනය් මැඩම් බුදුසරණය් ❤️🌺
adareiii akka god bless you family ❤❤❤❤❤❤
බුදුසරණයි 🌹🌹🌹❤❤❤
Theruwan saranai
Ane akkii thanks ..❤
Sudu hisa kas kaluwana oil akak kiyannko
හරිම නිහතමානී අහිංසක හිනාවක් තියෙන්නේ මිස් ඔයාට .මාත් නාලා ඕඩික්ලොන් දානවා.ස්තුතියි දැනුත් කිරීමට .බුදු සරණයි 🙏🙏 හැමදාම ආදරේයි .❤️❤️
👌 ok
🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️🙋🙋🙋🙋👅
🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️🙋🙋🙋🙋👅
බුදු සරනයි මිස්..
Harima lassani akki manika ❤️❤️oya godak lassana wela
ඒ කතාව ඇත්ත මාත් කලින් දැම්මා ඔලුව් කැක්කුම් වලදී. දැන් දාන්නෙම නැහැ.
එදා කියපු ඔලුවටදාන තෙල් එක මොකක්ද අක්කී
Thanks 🌷🌷🌷🌷
❤️❤️❤️❤️❤️❤️ ආදරේයි හැමදාමත් බුදු සරණයි
Good මොර්නින්ග් akka q😘😘😘pana
කළු පාට හොද හෙයාර් කලර් එකක් කියන්නකෝ.🙏
Eka danne ne
Budu saranai akki
Ana.maga.konda.yanawa.goda.mata.monada.karanna.ona.kiyanna
Hamadamat adarei godaaaaak 💖❤️💖
Ammmmooooo
Odi kolon dapuwama konde pehen neeeee 🤣
Eka digata godak kal reta napuwama konde sudu wenawa
Hawasata nanawanam dayal ekakin wat konde wela ganna.
(Hema dama odi klon dana eka echara hoda deyak neme.rekata nana welawakata wage odi kolon tikakk denmata kaman nee)
Awrudu 20 salon atdekeeem
Jayama weva obata suwapathweva
ඹයා හරිම නිහනමානි..කෙනෙක් අක්කි...❤️ අදරෙයි ගෙඩාක් ....අක්කි ....පරිස්සමෙන් ඉන්න බුදුසරණයි ...🙏
Thank you dear
Jewite dakapu godak awanka nihatahamanii akkiyek. Hamadema kisima rahasak natuwa oya karana dewal hamotama Kiya denawa. Oayai chiranthai godak hodata galapenawa. Oya dennage adareta asswahak wadinna epa. Mn godak adare karana singer oyai akkiyo bs
Great msg 👍
ස්තුතියි
සුබ දවසක් අක්කී ❤❤
❤️❤️❤️❤️❤️❤️AKKI OYA BEAUTIFUL
Love you darling.Hello...Hello..Pretty lady.Good advice.Thank you so....much.
I love ur voice. U r really great . Thanks for the beauty tips, may god bless u.
I always think how lucky you are
Kauru kohoma bannath adarei oyata
සම්තා. අක්කෙ. ඔයා. ට. මම. පොඩි. කාලෙ. ඉදලම. හරි ම. ආදරෙයි
Super 💗💗💗
රූපලාවණ්‍ය vedio තවත් කරන්න. 😍
මම කවදත් ආදරෙයි ඔයාට.ඔයාට සහ ඔයාගෙ family එකට සියලු දෙවියන්ගේ පිහිටයි බුදු සරණය්
And.mata.oyaainkarana.adum.denawada.mama.oyawaemi.lassanai
ඹලූවට දාන තෙල් එකෙ නම කියන්න