How to Become a Pilot - ගුවන් නියමුවකු වන විදිය
Вставка
- Опубліковано 26 січ 2025
- How to become a pilot ? Lets discuss.
• SPL (Student Pilot License).
• PPL (Private Pilot License)
• CPL (Commercial Pilot License) and IR (Instrument Rating)
SPL
3. The First step is getting your SPL (Student Pilot License). For this the requirements are:
• Age not less than 16 years. • Competency on English language • Medical fitness (Class I or Class II) • Security Clearance/Police Report • Letter of enrollment from Approved Flying School
4. For getting SPL you have to follow these procedures:
• Enroll with a Flying school • Register with the computerized Licensing System through www.caa.lk • Create the user profile and add the SPL issuance application form. • If you need any assistance to create the profile or add new application, press the “Help” button.
• Visit the Personnel Licensing Section with the original documents and make the relevant payment to commence the process of evaluation of the application. • The requirements for issuance of Student Pilot Licenses have been published in Implementing Standard 51 which you can download from the website. • Submit Personnel Particulars form no. CAA/PL/M/12 to obtain Security Clearance • Submit application for Medical Examination under a CAA Medical Examiner. • Check the status of the application through your profile in the Licensing System.
5. You will need the following documents for SPL:
• Originals and Copies of Educational Qualifications, National Identity Card/ Passport & Birth Certificate • Flying School Enrolment Certificate (for trainees) • 2 Stamp size photographs
PPL
6. After completing SPL you need to apply for PPL (Private Pilot License) to be able to fly independently but without passengers. For Getting PPL the requirements are:
• Age not less than 17 years. • Medical fitness (Class I / II ). • Letter from an approved Flying School • Security Clearance. • PPL Theory examination result sheet issued by CAASL • Enroll with a Approved Flying School and undergo flying training successful completion of ground school and flying experience • Flying experience as “C” bellow. • English Language Proficiency. (Level 4 or higher) • Flying school recommendation for Examinations / skill test
7. Supportive documents to be submitted for PPL:
• Duly completed Application for Examination of PPL (CAA/PL/E/01) through flying school. • Duly completed evaluation form for English Language Proficiency check (CAA/PL/E/08) • Letter from an Approved Flying School
8. Flying experience for PPL:
• Total 40 hrs or 35 hours if completed during a course of approved training • 10 hrs of Solo flight time appropriate to the class rating sought • 05 hrs Solo Cross country flight time with at least one cross flight totaling not less than 270km (150 NM) with two full stop landings at two different aerodromes. • Instrument flying 05 hrs.
CPL & IR
9. After completing PPL to be able to join airlines and carry passengers you have to complete CPL (Commercial Pilot License). For CPL the requirements are:
• Age not less than 18 years. • Medical fitness (Class I). • Security Clearance • Successful completion of ground training and flying training in approved Flying School. • CPL/IR Theory Examinations or ATPL Theory examinations. (Ref. ASN 055 and AIC B04/10 for more details) • Flying experience as “C” bellow. • English Language Proficiency. (Level 4 or higher) • Flying school recommendation for theory examinations and skill test. • Successful completion of skill test
10. Supportive documents to be submitted for CPL:
• Duly completed Personnel Particulars form • Duly completed Application for Medical Examination
• Duly completed Application for Theory Examinations with recommendation letter from approved flying school. • Duly completed evaluation form for English Language Proficiency check (CAA/PL/E/08) • Log Book certified by flying training organization together with copies indicating total and recent flying experience. • Copy of NIC/Birth certificate. • Stamp Size 2 color photos (2x2.5 cm) • Course completion certificate from approved flying school • Detailed breakdown of flying experience • Flying school recommendation letter/ instructor report or log book copies for skill test • Skill test report and ATC observer’s report.
11. Flying experience for CPL:
• Total 200 hrs, or 150 hrs if completed during a course of approved training • 100 hrs as PIC or in the case of a course of approved training, 70 hrs as PIC hrs (PIC/US is not considered as PIC) • Cross country 20 hrs as PIC. Not less than 540km (300NM) in the course of which full-stop landings at two different aerodromes shall be made. (PIC/US is not considered as PIC) • Instrument 10 hrs. (Maximum ground time 05 hrs) • Night flying 5 hrs including 5 take-offs and 5 landings as PIC. (If night rating is sought)
Follow & Join
Instagram - / slgeek
Facebook - / slgeekshow
Pilot කෙනෙක් වෙන්න ආස අය
අනිවා ම ..... pilot කෙනෙක් තමයි
elama
✈️✈️✈️✈️✈අනිවාර්යයෙන් ✈️✈️✈️✈️✈
Kiyak witara giyada pilot kenek wenna
Aurudu kiyak witara yaida polit kenek wenna
ඔබතුමා pilot කෙනෙක් නොවුණත් අවංකව අපේ සහෝදර , සහෝදරියන් ට ඒ දැනුම දීම පිළිබඳ මගේ ගෞරවය ❤🙏
Yep 😊🌟
Athatama oww.
💯
As I am a commercial pilot this channel's immense for our future student.
Hii selaka brother
I need a guide. Can I contact you?
Hii my dream is pilot ❤️🙏
Can I know how much is of course fee
Fly with Me මං ආසම යුටිබ් චැනල් එකක් ජයවේවා👌✈️✈️✈️
ලබන අවුරුද්දෙ aviation college යන්න හිතන් ඉන්න මට ලොකු උදව්වක් උනා මේ වීඩියෝ එක thank you ❤️💪
A valuable video for a one who wish be a pilot and a one who desires to do a reputed aviation job like me.❤️ thanks....
බලාපොරොත්තු වෙන් හිටපු video eka ❤️❤️❤️
ලේසි නම් නෑ අයියේ . 😥
ඒත් මගෙ Dream එක ඒක
Good luck❤
@@arjunad69 thanks brother ❤❤
good luck bro
@@nisalperera4835 thanks brother 😘😘😘
mageth dream eka okama thamai
දැන් තියෙන major airliners ගොඩකට CPL එකෙන් apply කරන්න බෑ. ATPL- Airline Transport Pilot License එකත් ඕන වෙනවා.ඒ වගේම MCC- Multi Crew Coordination කියලා එකකුත් තියෙනවා. ඒකත් ඕන වෙනවා.
ඉල්ලපුම එක බ්‍රෝ සුපිරි, මගේ හීනය
අනිවාර්යයෙන් ඔයා හොද පැහැදිලි කිරීමක් කරනව අයියේ ❤️
Pilot කෙනෙක් වෙන එක Dream එක කරගත්ත අය මේ පැත්තට.
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
Sri Lankan aviation college is not offering any flight training courses except a320 type rating and your a/l subject stream won't be a matter to become a pilot. you can start your PPL just after completing o/ls
Monawada a/l subjects
are you sure that ol result is the minimum requirement for this
@@elandimeth924 pilot කෙනෙක් වෙන්නනම් math subject තමා කරන්න ඕන
@@elandimeth924 na siensuth gannawa dan degree ekk illanawa
හම්මෝ අයියේ එනකම් බලන් හිටපු video එකක්. එක පාරටම දැක්කම පුදුම හිතුනා බොක්ක. අනිවා ඉස්සරහටත් aviation videoes ඕනි.
කොහොමත් මේ ඔක්කොම ඉවර වෙනකොට 10 million වත් යනවා..ATPL කියලා තව pilot course එකක් තියෙනවා අන්තිමට...(Air transport pilot license ) ඒක කලාම තමයි අපිට air transer කරන්න පුලුවන් pilot කෙනෙක් වෙන්නෙ....හැබැයි...හැමෝටම ඒ අවස්තාව හිමිවෙන්නෙ නෑ...මොකද ඒ අවස්තාව සදහා තරග කරන විශාල පිරිසක් ඔයාලා courses ඔක්කොම කරලා ඉවර වෙනකොට මේකට ඇප්ලයි කරලා තියෙන්නේ...ඒ වගේම තමයි වේකන්සි තියෙන්නේ ඉතාමත් සීමිති සංඛ්‍යාවක්.....ඉතිම් ගොඩක් තරගකාරී....
පුලුවන්නම් පසිදු, ගුවන් හමුදා නියමු නිළදාරියෙක් සමග කෙටි සාකච්චාවක් තියලා air force එකෙන් කොහොමද පයිලට් ඇප්ලයි කරන්න පුලුවන්,මොනාද අවශ්‍ය කොලිෆිකේශන් කියලා මේ හැමෝටම කියලා දෙන්න....
Yes brother. You are right. There's a another license.(ATPL)
Ane ow eka matath wadagath aiye please
Air Force එකේ pilot branch එකට recruitment applications දාලා තියෙනවා මං දැකලා තියෙනවා.අවුරුද්දකට සැරයක් දානවා.මම දන්න විදියට Air Force එකනෙ graduate වෙන අයට KDU එකෙන් Bsc.Aviation degree එක දෙනවා.
A/L karala ivara vela Sri Lanka Air Force eke. General duties Pilot branch ekata Cadet officer kenek vidihata apply karanna. Oya okkoma licence nomilema ganna puluvan cadet officer kenek vidihata select unoth.
Salli adupaadu tiyana. Pilot kenek venna kamathi ona kenekta e kramayata pilot kenek venna puluvan.
Etanath godak taragakaari thanak. Inteview ena 100 kagen vitara 10-15 vage thamai ganne. E unata select unoth honda chance ekak.
අනිවා ගුවන් නියමුවෙක් වෙනවා ඒක හීනයක් නෙවෙයි ඒක ඇත්තක් 😁
මම නම් ලොකු වෙලා pilot කෙනෙක් marry කරනවා ❤️👍😊
AIRBUS & BOEING ආයතන ගැනත් විඩියෝ එකක් කරන්න පුලුවන් නමි නියමයි 😐👌🇱🇰✈️
මෙි ආත්මෙි බැරි වෙයි අයියේ ඒ කාලේ ඉදලම මගේ අරමුණ තිබුනෙ ෆයිලටි කෙනෙක් වෙන්න ඒත් මං ගොඩක් දුප්පත් මං O/L වලට වත් පෙනිි ඉදලා නෑ ඒ උනාට මෙි ආසාව මගේ අවසන් හුස්ම ටික යනකන් නැති වෙන්නෙ නෑ..මෙි දේවල් ගැන පැහැදිළි කලාට ඔබට බොහෝමයක් ස්තුතියි..😔
Dilshan Dilshan 😔
Oya ehm hythnna epa try kranna
Try and try one day you can fly remember this
Labana athme labamu
Duppath hindada igeneema nawaththuwe? Ekam athine hithata dahiriya arn wada krnna. Salli onina hamadetm. Nikan dena adyapanen prayojnyk gnna thibba. Eth ithin O/L karanna mahaloku mahansiyak wenna onnani.anik Oy vibage dan unath karanna pulwn. Duppath kama newi prshne. Uwmanawa nathi eka dan unath try kaloth one deyak pulwn.kisi deyak thaman gawata balen enna. Thaman labaganna one.
දැන් උඹ ඉන්න තැන ගැන රිප්ලයි කරහම් මේකට 😊
අනේ අපි වගේ පයිලට්ල වෙන්න ඉන්න අයට තව වීඩියෝ ගෙනල්ල උදවු කරන්නකෝ plz 🙏🙏🙏🙏🙏🙏🙏
ඔව් අනේ 🙏🙏🙏
❤
Ane ow ayye 🥺🥺
Man ඔයාගෙ channel එකටත් ගොඩක් ආසයි.
After CPL (with IR and Multi crew coordination) your total flying hours will be around 200 to 250 hours. Then you can start flying with a frozen ATPL (you only pass ATPL theory by this time), and fly for the airline until 1500 flying hours are completed. Then your frozen ATPL will be activated and here you become a fully fledged commercial pilot. Note that it is not necessary for everyone to complete 1500 flying hours to start flying a commercial aircraft. After 250 hours with CPL, MCC and IR then you can apply for airlines with a frozen ATPL. Period.
Thanks 😉😉
GOOD JOB MEKA nm Loku deyk meka Superb me wge dewal thawa ooni
My ambition is to be a Pilot .. Thankyou bro.😍👍
What is he saying 🤔🤔🤔 I cannot understand anything please can you translate it bro
මමත් දන්න විස්තර ටික යාලුවන්ට දැන ගන්න දාන්නම්.. ඉසෙල්ලම මේ වීඩියෝ එකේ කියපු විදිහර step 3ක ලයිශන්ස් තුන අර ගන්න ඕනේ. ඒකට ලන්කාවෙ avietional colleges තියනව.. ඔයාල google search කරල බලන්න.. aac. Collage එක එහෙම ගොඩක්ම හොදයි.. අනිත් කාරනේ කියන්න ඕනෙ poilet කෙනෙක් වෙනෙවනම් නැත්තන් commercial pilot කෙනෙක් වෙනෙවනම් අනිවාර්යෙන් english knowledge එක සුපිරියටම ඕනෙ.. speking වගේම writing වලත්.. o/l english එහෙම සුපිරියටම ඕනෙ.. ඊට අමතරව o/l max,science,english කියන subject වලට හොද රිසල්ට්ස් ඕනෙ.. A/L වලින් max, හරි science හරි කරල තියෙන්න ඕනෙ.. සාමන්යෙන් college ,එකකට යද්දි මේව හුගක්ම බලන්නෙ නැති උනත් passenger licence එකට යද්දි මේව අනිව බලනව.. වෙන sub කරල pilot කෙනෙක් වෙනව කියන එක බොරු වැඩක්.. මොකද pilot kiyanne මිනිස්සු සිය ගානකගෙ ජීවිත් එයාගෙ අතේ තියෙන්නෙ.. මමත් මේ ගැන study කරන නිසයි මම කියන්නෙ.. අනිත් කාරනෙ medical.. අපේ ඇගේ සවුක්ය තත්වේ බලනව. නිදන්ගත රෝග තියෙන්න බෑ.. ලෙඩ තියෙන්න බෑ.. hart එක සම්බන්දව විශේශයෙන් බලනව.. අනික අපි airforce එකේ වගේ ඉන්නවනම් ගොඩක්ම ලොකු chance එකක් තියනව pilot කෙනෙක් වෙන්න.. srilankan එකේ ඉන්නෙත් ගොඩක්ම airfoce එකෙ හිටපු pilots ලා.. මොකද එයල ගැන ශුවර් fly කරන්න දන්නව. නීති කරුකයි... 100% chance එකක් තියනව එහෙම උනාම ගන්න.. ගොඩක්ම ලොකු අමතර සුදුසුකමක් ඒක.. af එකේ ඉන්න එක.. අනික තමා මේ ඔක්කොම සුදුසුකම් තිබ්බත් අපිට expirience ඉල්ලනව ඒ කියන්නෙ flying hours. Private pilot licence, එකේ ඉදන්ම flyinghours .. ඉල්ලනව.. අපේ අත්දැකීම් බලන්න.. ඒව තිබ්බත් srilankan avietion එකේඅපිව කොහොමත් වෙනවමම ආපහු treining කරවනව.. sriankan එකට බැදුනොත් ඒ කියන්නෙ මගී ප්‍රවාහන බලපතර්ය අරගෙන අන්කාවෙ එකම airline එක තමා srilankan කියන්නෙ.. පිටරට ඒවට කැමතිනම් යන්න පුලුවන්.. ඒක ටිකක් අමාරුයි.. අනික තව අය අහල තිබ්බ air craft engineer ගැන.. ඒකත් ඔය වගේම max. Science english අනිවාර්යෙන් සුපිරියටම ඉල්ලනව.. අනික engineering technology වගේ A/L කරල තිබ්බොත් ගොඩක් වටිනව නැත්තන් max ඉල්ලනව.. ඔයාල google search කරල බලන්න.. aac කියල
.ඒක ලන්කාවෙ avietion acedamy එකක් සියලු සුදුසුකම්, විස්තර එතනත් ඇති......
danatath srilankan eke inna pilotsla wadi denek buisness degree thiyena aya inne. egollo a/l walata illanne onema stream ekakin s passes 2k. dan nm degree ekak one. flying hours oneth na cadet pilot apply karanawanm
ඒලෙවල් මොකෙන් කලත් යන්න පුලුවන් බොරු වලට අහුවෙන්නෙපා
ඔය කොමෙන්ට් එකේ ලියලා තියන ඉංග්‍රීසී වචන හරියට ලියන්න පුරුදුවෙලාම වැඩේ පටන් ගන්න.
Mata o/l reasult hodatama tiyei a/l maths karanne.eka awlak ne.pilot corse eka full complete karanna kochara salli viyadam weida
@@sithumnethupriya5401 7-9 milion dakwa athara ganak yanawa
අයියෙ aircraft engineer කෙනෙක් වෙන හැටි ගැන විඩියෝ එක්ක කරන්නකො
An ow aiyye aniwarayen one
අනිවා ඔනේ 👆🏻
Sri lanka Avation College eke Thama Lankawe hodama Avation School eka
මට මාර ආසාවක් තියෙනවා....Aircraft Maintain Enginner කෙනෙක් වෙන්න..
Ow aniwa oneh 🙏
I tried hard,I have a more time,but I think the ambition is going faster...
plz do a video on air craft engineering and how to become an air craft engineer....about what qualifications we should have👈🏻
සිරාවටම ගොඩක් වටිනවා, 🔥, තැන්ක්ස් අයියේ 👍🔥❤️
අයියෙ චනුක්ස් අයිය සම්මාන 2 ක් ගත්තට ඔයාට සම්මන 6 ක් ගන්න පුලුවන් ඔයාගෙ හැම chanal එකක්ම සුපිරියට කරන්න. Chanal 5 ටම වීඩියෝ දාල update කරන්න 😊😊
Thanks bro
ඔයාගෙ අනිත් වීඩියෝ එකවුන්ට් එකත් බලනවා දන දන එක
Six passes at GCE o/L Examination with four credit passes includin english,mathematics and physics or science,in one sitting in addition .2 passes or more at GCE a/l examination in one sitting excludin General Engilsh .
By doing international examinations we can apply only to pvt aviation universities right?
Adayapana sudusuksm onida o/L, A/L. Paz venna oneda.
නියමයි pasidu❤️🇱🇰
One of the best u tube channel.
sri lankan airlines eka licance dena fly school ekak neme ayye.eka PPL,CPl,ATPL complete karala pilot kenek widiyata interview pass unoth flight train karanna tiyenne ekak
Etakota ppl natuwa cpl eka karanna puluwanda
Oya polite kenekda
@@thexperiment4464 matath e prashne mai. Ppl ganne nathuwa cpl ganna puluwanda
Adhayapana sudhusukam oni nadda. Mn hithuwe upadhiyak oni athi kiyala.
aircraft engineering gana , aircraft engineer kenek venne kohomada ?
Please video ekak karanna 🙏🙏😆
SPL croos koheda thiyenne
Is it a must to do A/l before starting aviation studies?
Age 16 walin pilot jenna Hatti kiayannako and plz udawwak
ayye me cose akata tika tika gewanna puluwanda
Aroniticle engineer knek venne kohomada kiyalath e gollange Vada gana video ekak daannakooo
Aiye Sri lankan Air force eka haraha Commercial pilot kenek wenna puluwn.eka gna video ekak dnnko
Aussi wala hoda adu flying school monawada? Danna kenk kiyandoo
I love to become a pilot. It's my dream job. My ambition is to become a pilot.
ගුවන් sathapumak kiyanne samannaya kopamana durakda
Mn pilot knk lankwe igna gnna.dn mge training wla anthima hariye inne .mt mewa dakkiddi hithenwa oyglnta mewa gana hriytma experience tiyna knk widiyt video hdnna youtube wla.kamthi aya innwd
Ow.. kamathi..... pls.. ikmnta.. ptanganna.. pilot kenek wena widiya gana godak information danaganna thiyenwa.. ❤️❤️❤️
Brother mam A/L walaa agri science kale.((Bio .. chemistry .. agri)) dn 2nd shy krnnee.. pilot kenek wenna aulak na ne... mee subject eka
Maths science krnna oni na pilot knk wenna .eka karana eka advantage ekak withrai apita igna gnna dewl wlt .second shy klath prshnayak na.hariytma kiwwoth godak wisthra tiynwa bn mewa wla cover wen nathi.eka me video krna ekknage wrdk nemei me industry eka athule ekknk nemei nm lankwe wena de katawth hriyta dangnna krmyak na.mn hithunoth labana mase video ekak krla dannm.ethokt okkma wistra blagnna
@@lionbros1524 එලනේ.. bro.. මේ කමෙන්ට් එකෙනුත් ගොඩක් දේවල් ඉගෙනගත්ත..ඔයා චැනල් එකක් පටන් ගන්න.. මාත් මේ ෆීල්ඩ් එකට ගොඩක් ආසයි.. මගෙ හීනෙත් කවද හරි pilot කෙනෙක් වෙන එක..😍😍
ඔයා චැනල් එක පටන් ගන්න.. මම sub. 100ක් අරන් දෙන්නන්..
Yaa nathuwa. Adama patan gannako
pilot kenekuta maseta davas kiiyak වැඩ karanna thiyeda?
Aircraft engineering ගැන video එකක් ඕනේ ❤️
👍🏻
How to be a pilot with olevel and alevel without doing a course??
How to go through a university??
I also like to be a Pilot ...
I would like to know, how long it takes to get a SPL?
කොහොමත් german යන්න වෙනවා. 2 engine trainnig එක ලංකාවේ තිබ්බේ නැහැ ඉස්සරනම්. ම්ම 2015 දී අහද්දී එකෙනම් licenses 4 ක් කිව්වා. Sea plane එකත් එක්ක. ALs maths, bio subject 2ක් පාස් වෙලා තිබ්බම ඇති කිව්වා. වියදම license එකෙන් එකට වෙනස් කොහොමහරි මතක විදිහට කෝටියක් වගේ ඔක්කොටම යනවා කිව්වා 2015 දී .
Sea Plane fly කරන අයට වෙනම float plane ratings ඕන.ඒක දැන් 🇱🇰 කරන්න පුලුවන්. Fairway Aviation Academy එකේ float plane ratings offer කරනවා.
@@ashvindaranasinghe7105 sea plane පුලුවන් ඉස්සරත් මට මතක විදිහට . Engine 2 trainnig ලංකාවේ නැහැ ඉස්සරනම් german තමයි ගොඩක් යන්න්ර්ර්
@@SLWaraa ඔය අදහස් කරන්නේ multi engine rating එක ගැනද?
තව Concord Airplane ගැන්ත් කියන්න 😉
Helicopters වල මිල ගණන් , helicopters අපි මිල දීලා ගන්නෙ කොහොමද , වගේ දෙවල් helicopters ගැන video එකක් ඕනි......
You are a good teacher ❤
Site o/l a/l sudusukam monavada site🤔🤔🤔🤔🤨❤️❤️
අාසාවට බලන අය කෝ 😍
Please add a video on the path regarding how to be an Air Traffic Controller.
Amohhh thanks aiya..😍😘🙏
Airplane ekaka black box eka gana video ekak one
Mata me prshneta kwru hri reply ekk denna plz , spects Dana kenekta pilot denne nadda
අවස්යම දේවල් කියවුනේ නෑනේ අද්යාපන සුදුසුකම් , දල වසයෙන වැය වන මුදල ඒ දේවලුත් කියන්න
Ekane😞
owwww
ඇමරිකාවෙ ගුවන් නියමුවරියක් වෙනවිදිහ විඩියො එකක් ඔනි
My ambition is to be a pilot
Bio karala C3 k dala digree ekk nathuwa dubai wala pilot kenek wenna puluwanda podkk hoyala kiyannko
ඔක්කොම ඩිස්ක්‍රිප්ශන් එකේ දැම්මම හරිද බ්‍රෝ කියලදෙන්න එපැයි වීඩියෝ එක කෙටි වෙන්න ඕන නෑ අපි ආසාවෙන් බලන්නේ
Wow ...Thank you so much brother ♥✊🎓
Very issential For me , Thanku
Kochchara wiyadamak yanawada me license gann... adyapana sudusukam monwd
වටින විඩියෝ එකක් 🌀
Athama kathwa pilot kenek wena hoda family ekaka kenek wenna oni. Eka kaworuth wadiya danne na.kelinm kiynwane kochara padam krla resalt damath , English spoken patha hodatam hada gathath Madi oya hoda family ekaka kenek newe nam.hamotama pilot kenek wenna baha.
ayye pilot kenek wenna AL walata monawada karanna ona
maths
Ayye codeshare කියන්නේ මොකද්ද kiyalath kiyannako
ගොඩක් වටිනවා 🙂💖
Is there any schoolership or any chance to be a poilot for economically poor student.
Sometimes there are
Not that i know.of
එයාෆෝස් පයිලට් කේනෙක් වෙන විදිය ගැන දැනුවත් කරන්නකො අය්යෙ .
Spl ekata awashaya education wala මුළු pitapath one kiwa neda
Ethakota spl ekata කලද o/l resalt eka thiyenna one(mata a1i,n2,c5i,s1i thiyanawa english s 2wejiwathawe karala english c gattha)oya sudusukam athida spl eka ganna)2024 a level math වලින් liyanawa
අයියේ මන් ආසයි ගුවන් සේවකයෙක් වෙන්න ඒකට මොකෝ කරන්න ඕනේ A/L මොනාද ඕනේ ...නැත්නම් ප්‍රයිවට් ද
ඕනේ subject එකක් කරලා වෙන්න පුලුවන්
Air force MIG Pilot kenek wenne kohomada?
Dn apply krnn brid අයියෙ .girlslt පුළුවන්ද
Ow .oya kamathida
Mewata samanyen kochchra viyadam veida ?
කොතලාවල academy හරහා pilot kenek wenna පුළුවන් da.?
Commercial pilot kenek wenna nam bari wei. Eth air force ekata join wenna puluwn fighter pilot kenek hatiyata
air foce gana videoekak karannako
Its not easy like he said but well motivation 😗
Ayya pilot cose walata yana mila ganan license ganna yana mila ganan thiyena video ekak hadala dennako
Great work❤️💫
I want to know exactly if I can study advanced technology and become a pilot
අනිවාරෙන් යනවම තමා pilot.හැබැයි Air force fighter pilot 💗💗💗💗💗
Gemmk ❤️
@@dhanukapansilu2653 ❤️
Cool 😎
Pilot kenek wenna A/l walat krann ona subject monada.hight ak blapanawad .
Thanks a lot ❤
Great channel 👍❤️ Keep up the good work bro 👍👍❤️❤️
අයියේ video එකක් කරන්නකො pilot කෙනෙක් වෙන්න කොච්චර කාලයක් යනවද කියලා
අනේ ඔව්
Matath ek dan gann oni 🙂
ශ්‍රී ලංකාවේ සුන්දරත්වය travel කරන්න ආස අය.. මේ පැත්තට ඇවිත් බලන්න .
අයියේ ෆයිලට් කෙනෙක් වෙන්න ඔය කෝස් සේරටම යන මුදල් කොහොමද
🤔
Between 9/8 million
@@anjanathanilka1117 echchr ynawad 😢
Mara pilot jenek cenna ona mata al vibaga onada
It is my dream. I love it.
lankawe mona tharan mudalak wiyadan wenawada commercial wenakan yanna?
pasido aya ram air turbine aka video akak onna
Kannadi danakenekta baida ??
ඒ කියන්නේ Flying V Airplane එකගැන කියලා දෙනවද ඉක්මනින් දාන්න 😀😁