රූ කිරුළට පෙම් බැඳි රැවැත්තියෝ | Rupavahini News

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 50

  • @shilitv-fo2vl
    @shilitv-fo2vl 9 місяців тому +146

    සුපිරිම කැලි මෙවාට එන්නැ උන් මෙවා බල බල ආතල් ගන්නවා😂

    • @dhanushkamadhushani5926
      @dhanushkamadhushani5926 9 місяців тому +1

      Anna ekai😏😌

    • @Ruvidu
      @Ruvidu 9 місяців тому +2

      ආතල් ගන්නේ ඇයි

    • @UdayangiPererq
      @UdayangiPererq 9 місяців тому

      Mat meyita wada patta kali dakala thiyenawa ..😂 patta kali enna mewata 😅

    • @user-ig2er
      @user-ig2er 9 місяців тому +2

      Ado sirwt ai bn e

    • @DevilsConcepts
      @DevilsConcepts 9 місяців тому +19

      ඔයා කොහොමද එහෙම කියන්නෙ..මෙතන හොඳ උගත් ළමයි ඉන්නවා ගොඩක් ...නීති ශිෂ්‍යාවන්,ගුරුවරියන්,විශ්ව විද්‍යාල සිසුවියන්,වෛද්‍ය ශිෂ්‍යවන්.....තවත් උගත් පිරිස් ඉන්නවා..ගෙදර ඉන්න අය මේවට අකමැති වෙන්න පුලුවන් ,එන ළමයි මේවට කැමති අය..තමන්ගෙ සීම දැනගෙන ජිවිතේ ගෑනු ලමයෙක් පුලුවන් කාලෙ තරග වලට ඉදිරිපත් වෙන එකෙ වැරැද්ද මොකක්ද ? කසාද බැදලා ළමයි හම්බුනාම මේවට යන්න බෑනෙ......පුලුවන් කාලෙ කරන්න ඕනි,ලැබුන සුන්දරත්වයෙන් ප්‍රයෝජන ගන්න එක වැරදි නැහැ..මේවා තියෙන්නෙ මිනිස්සුන්ට යන්න තමයි..දූපත් මානසිකත්වයෙ ඉන්න අයට මේව ඉතිං විකාර වගෙ පෙනෙයි...

  • @sanjanajayasinghe1337
    @sanjanajayasinghe1337 9 місяців тому +31

    ඔන්න බලන්න අවුරුදු කුමරියට එන කෙල්ල අනිවාර්යයෙන්ම මොඩ්ලින් කරන කෙනෙක්..දක්ශයන්ට තැන නෑ.

  • @special873
    @special873 7 місяців тому +1

    මමත් ඇප්ලයි කරා මට රූපවාහිනී එකට එන්න විතරක් රුපියල් 20,000ක් වියදම් උනා මං විශ්වාසයක් තියාගෙනයි ගියේ ඒත් කිසිම සාදාරනයක් නැ 😊 මටත් තැනක් හදලා දේවි කියලා විශ්වාසයක් තියාගන ඉන්නෙ තාමත් 😊😊

  • @dulakshinethmini2931
    @dulakshinethmini2931 9 місяців тому +21

    මොන ස්බාවිකද අද කොන්ඩෙ කලර් කරපු ක්‍රල් කරපු අය 40 දෙනාට තෙරුවේ ගොඩක් ලස්සන අය අයින් කරා

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr 9 місяців тому +8

    💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! බුදුසරණයි ....! 🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏☸️🕎✝️☪️☸️

    • @chathurangasampath5107
      @chathurangasampath5107 9 місяців тому +2

      Uba mona pakayekda ban hema ekema me comment ekama dala welalenne.wishala karadarayak meka nam.hutta

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr 9 місяців тому +1

      @@chathurangasampath5107 ඔක්කෝම කොමෙන්ටු දාන උන් උඹට ඕන දේවල්ද දාන්නේ .... උන් වෙනස් ඒවා දානවා මම මට ඕන එක දානවා .... උඹේ සීමාවට ආවොත් විතරක් කියෝපන් .... යූටියුබ් එක උගේ අප්පගේ භූදලයක් කියලා ඇතැම් මෝඩයොඉ හිතන් ඉන්නේ ....

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr 9 місяців тому +1

      #chathurangasampath5107 ඔක්කෝම කොමෙන්ටු දාන උන් උඹට ඕන දේවල්ද දාන්නේ .... උන් වෙනස් ඒවා දානවා මම මට ඕන එක දානවා .... උඹේ සීමාවට ආවොත් විතරක් කියෝපන් .... යූටියුබ් එක උගේ අප්පගේ භූදලයක් කියලා ඇතැම් මෝඩයොඉ හිතන් ඉන්නේ ....

  • @kateangel977
    @kateangel977 9 місяців тому +26

    අද ආව නම් බලාගන්න තිබ්බා මුන් හොඳටම කරපු හැටි 😂👍 මේකප් දාපු උන්ව තෝරන්නෑ කියලා මේකප් දාපු උන්වම තෝරගත්තා අන්තිමට තව මෙලෝ රහක් නැති කෙල්ලො ටිකක් තේරුවා ස්වාභාවික ලස්සන කෙල්ලො එකෙක්වත් තේරුවෙ නෑ සේරම කැපුවා 3000කට එන්න කියලා ඒකෙන් 75ක් තෝරනවලු 😂 උන් හිතන් ඉන්නෙ එතකොට ඉතුරු 2925ටම දෝදු කියලද දන්නෑ මුන්ගෙ වැඩසටහන් ලස්සනට ටීවි වල දාලා හම්බ කරගන්න පැය ගණන් කෙල්ලොන්ව කරෝල වේලනවා වගේ අව්වෙ වේලන්නෙ මුන්ට හෙන ගහලත් මදි 2925කට මුදල්/ කාලය අපතේ කිසිම සාධාරණ විනිශ්වයක් නෑ ඊළඟ අවුරුද්දෙ නම් බල්ලෙක්වත් යන්නෙපා මේ වගේ බලු නාලිකා වලට අහිංසක දුප්පත් ළමයි දුර කතර ගෙවාගෙන බොහොම අමාරුවෙන් සල්ලි හොයන් එනවා මේවට රැවටිලා මුන්ගේ මාධ්‍ය ශෝ වලට රැවටිලා ⚡ ⚡ හෙනම ගහන්නෝනන්

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr 9 місяців тому +5

      සහතිකම ඇත්ත .... මේ රූ රැජිණ නොවේ .... අවුරුදු කුමාරී .... තෝරන උන් 12 ඕන මඟුළක් 3 000 ක් ගෙන්නලා උන් සියළුම විස්තර අරං යවනවා .... ඒ ඒ පළාතට ගිහින් මුන්ට තරඟ කාරියෝ තෝර ගන්න තිබ්බා .... අනික මුන් අවුරුදු උත්සවයත් වෙළඳාමක් කරගෙන ....

    • @kaveeshasewmini9872
      @kaveeshasewmini9872 9 місяців тому +2

      මේ වගේ comment එකක් හැම අවුරුද්දේම වගේ දකිනවා

    • @kateangel977
      @kateangel977 9 місяців тому +3

      හැම අවුරුද්දෙම වෙන්න මේක වෙන්නැති මෙතන කවුරුත් පැරදුනා කියල කමෙන්ට් දාලා නෑ අසාධාරණයයි කියලා තමා දාලා තියෙන්නෙ කිසිම කෙනෙක් ආයෙ යන්නෙපා මේවට හැම තැනින්ම කැතයි කියන අයව තමා මෙයාලට ලස්සන අර කොණ්ඩෙ කොට ක්‍රේල් කෙල්ලව හොඳට ෆෝකස් කලා මුල ඉඳන්ම හොඳට මේකප් දාන් ඉන්නෙ අන්තිම 12ත් ඉන්නවා මේ තෝරපු අය සේරම එයාලගෙ අඳුනන අය

    • @kateangel977
      @kateangel977 9 місяців тому +4

      @@SanjeewaUdayakumara-ub9kr මේක ගූ කිරුළක් අඩුම ගානෙ 12ට ගිය උන් පුදුම උනේවත් නෑ තේරුනා කියලා කලින්ම දැනන් ගියා වගේ හැසිරුනේ ගොඩක් උන් 😂 මේවට 3000ස් ගණන් ළමයි ගෙන්නලා රස්තියාදු කරන්නෙ ඒ ලමයින්ගෙ සල්ලි කාලා අව්වෙ තියලා උන්ගෙ උන් ටිකව අරන් ළමයි මඩෝලා හරවල යවන්න 3000ක් නම් 1000ක්වත් තෝරන්න තිබ්බා

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr 9 місяців тому +1

      ඕවායේ අත යට ගණු දෙණු ගොඩක් තියේ .... සෑම සුපර් ස්ටාර් එකකින් පසුවම එකෙක් කෝටි පති වුනාට දහස් ගාණක් ඉන්න ගේ පවා උකස් තබා හිඟමනට වැටේ ....

  • @SasandiPahanmi-lm6ts
    @SasandiPahanmi-lm6ts 9 місяців тому +17

    අද ආව කෙල්ලො දන්නවා එතන උනේ මොකක්ද කියල..විනය අංක.1 කියලා ස්වභාවික සුන්දරත්වයට තැන දෙනව කියලා..බාගෙට පේන්න ඇදගෙන ආව උනුයි මේක් අප් උලාගෙන ආව මෙලෝ රහක් නැති කෙල්ලො ටිකක්වයි තේරුනා.අඩුම මුල් 100 වත් හරියට තෝරගත්තෙ නැහැ.තනිකර එතන උනේ අසාධාරණේ..නිකන් රස්තියාදු උනු එක විතරයි.විනිශ්චය නම් අන්තිමයි.සෑහෙන ලස්සන කෙල්ලො හිටියා.අඩුම කොන්දවත් කෙලින් තියන් ඇවිදින්නෙ නැති කොණ්ඩයක්වත් දිගට නැති තනිකර ආ(ර්)ටිෆිෂල් කෙල්ලො ටිකක් තෝරගත්තා.එයාලට ඒ කට්ටියව මුලින් යවපු ෆොටෝස් බලලත් තෝරගන්න තිබ්බා.2000ක් විතර ගෙන්නල තිබ්බ.හේතුව එයාලව විෂ්වාස කරල එච්චර අය එනවයි කියල පෙන්නන එක..තනිකර එතන මාකටින් වැඩක් යන්නෙ.හරිම පිළිවෙළට ඇදගෙන ආව මේකප් නොදාපු ලස්සන අහිංසක කෙල්ලො උන්නා.ඇත්තටම එයාලගෙ විනය අංක 1 නම් එයාලට තිබ්බා..පේන්න එලියෙ දාගෙන ආව උන් ටිකව පලවෙනි වටෙන්ම අයින් කරල දාන්න.නෑ.උන් ටිකවමයි තේරුවෙ.පට්ට කට්ටක් ඔතන කන්න තියෙන්නෙ.බඩගින්නෙ හද්ද අව්වෙ..කිසිම පිළිවෙළක් නැතුව කරපු එකක්.ටී.වී එකේ පෙන්නන්නෙ එයාලට පෙන්නන්න ඕනෙ දේවල් සහ ඒව එයාල එතන ප්ලෑන් කරල කරන රෙකෝඩින්ග්ස් කියල මතක තියාගන්න.private channels එක අතකින් හොදයි.උන් තැන දෙන්නෙ හෙලුවට කියල හැමෝම දන්නව.ඒඋනාට මේක බොරු හොද මූනක් එලියට දාල ඒ වැඩේම කරන channel එකක්.කිසිම හේට් එකකින් දාපු එකක් නෙවෙයි.අහිංසක කෙල්ලො මේවවල රස්තියාදු වෙන නිසා ඇත්ත දැනගන්න දැම්මෙ.

    • @tashithaashan-md4pg
      @tashithaashan-md4pg 9 місяців тому +2

      ඔයාගෙ කතාව සහතික ඇත්ත

    • @NikethaniChandrasiri-yf5vu
      @NikethaniChandrasiri-yf5vu 8 місяців тому +1

      aththa kathwa akki.swabawika lssna oy ekkinwth thornne na.pancha kalyaniya thmai issra nm theruwe.dn ewwa na.

    • @DayanaKalhari
      @DayanaKalhari 8 місяців тому +1

      Rupahiniya කරන්නේ තනිකර බොරු

  • @tashithaashan-md4pg
    @tashithaashan-md4pg 9 місяців тому +6

    ජාතික රූපවාහිනිය මෙතෙක් විශ්වාස කළා. නමුත් ඊයේ 2024.02.25 දින රූපවාහිනිය අවුරුදු කුමාරිය තෝරපු එකෙන් නම් අප්පිරියම් උනා පුදුම අසාධාරණයක් කළේ. දන්න කෙනෙකුට යන්න දෙන්නෑ මේ නාලිකාවත්අප්‍රසන්නයි.

  • @dananjaleeupeksha6417
    @dananjaleeupeksha6417 9 місяців тому +7

    මේකට යන්න බලාපොරොත්තුවක් තියාගෙන කවුරු හරි ඉන්නවා නම් ඇත්තටම මෙයාලා බොරුවක් කරන්නේ හොද ලස්සන පංච කල්‍යානියොන්ව මෙයාලා තෝරන්නෙ නෑ මෙයාලා මේකප් අයින් කරන්න කියලා මේකප් උලාගෙන හිටපු උන්වමයි තේරුවේ සෑහෙන්න ලස්සන කෙල්ලො ගොඩක් හිටියා එක ලස්සන කෙල්ලෙක් තේරුවෙ නෑ මෙයාලා මොන ක්‍රමේකින් තේරුවද දන්නෙ නෑ ළමයිව හරියට තෙහෙට්ටු කලා පාරවල් වල අව්වෙ රස්තියාදු කෙරෙව්වා මේවාට යන්න තියා බලන්නවත් හොද නෑ 🤢🤮🤮🤮🤮

  • @Mahiimahii-y4q
    @Mahiimahii-y4q 9 місяців тому +13

    මන් මේ සමහර අයට වඩා ලස්සනයි අප්පා😂 එකක් දෙකක් ඇරෙන්න

  • @Milroynishantha3261
    @Milroynishantha3261 9 місяців тому +4

    Congratulations All 🙏🧡💛💜💙❤

  • @dananjaleeupeksha6417
    @dananjaleeupeksha6417 9 місяців тому +3

    ස්වභාවික ලස්සන බලනවා කියලා මෙයාලා තේරුවෙ මේකප් දාලා කොන්ඩෙ කලර් කරපු අයවම තමයි

  • @sagithmadushanka634
    @sagithmadushanka634 9 місяців тому +4

    රූපවාහිනී හැමදාම කරන්නෙ පට්ට බොරුව

  • @sarojikajayamini227
    @sarojikajayamini227 9 місяців тому +11

    ජාතික නාලිකාව විදිහට සර්ව සාධාරණ විනිශ්චය ලැබෙයි කියන විශ්වාසය නිසාවෙන් මෙතරම් තාරුණ්‍යයක් ජාතික නාලිකාවට රොද බැඳගෙන ඉන්නේ සතුටුයි 🙏✍️👍😘

    • @kateangel977
      @kateangel977 9 місяців тому +2

      අම්මෝ ඔව් ඔව් 😂 මාර සාධාරණයක් උනේ 3000කින් 100ක් තෝරලා ඒකත් ලස්සන උන් නම් කමක් නෑ මේකප් දාපු උනුයි මෙලෝ රහක් නැති උනුයි

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr 9 місяців тому +1

      රණවිරු රියල් ස්ටාර් .... යුද්ධය ක් දැකපුවත් නැති ගෑණුන්ට දුන්නේ .... කොල්ලෝ මඩවලා ....

  • @shiyamsafs4392
    @shiyamsafs4392 8 місяців тому

    Man lassanai halo othana okkotama wada 😂😂😂😂

  • @shashediri544
    @shashediri544 9 місяців тому +1

    අපෝ මුන්ට වඩා සෑහෙන්න ලස්සන කෙල්ලෝ මන් Supermarket
    cashier වල දැකල තීනවා.පව් අහිංසක ගෑනු ළමය් .පවුලේ දුප්පත්කම නිසා Cinderella
    ල වෙලා.දෙන්නෙක් බදින්න දෙනවනම් මාත් එය්න් එක්කෙනෙක් ගේනවා.

  • @DayanaKalhari
    @DayanaKalhari 8 місяців тому +1

    Adada දන්නේ මේක බොරු guhawak

  • @malshasrimali2723
    @malshasrimali2723 9 місяців тому +10

    Ado ammalawat toranawada

  • @tashithaashan-md4pg
    @tashithaashan-md4pg 9 місяців тому

    🕯️🕯️🕯️🕯️🕯️🕯️🕯️🕯️🕯️🕯️🕯️🕯️ awrudu kumariyanta yanna nam menna meka ona.nethnam kochchara swabawika lassana thibunath wedak ne.ohoma 12 k thamai theruwe

  • @Dharmaya_Dakimu
    @Dharmaya_Dakimu 9 місяців тому +1

    සද්දෙ නෑ නෙ

  • @sumudibandara8520
    @sumudibandara8520 9 місяців тому

    🥺❤️

  • @Nanda-s3r
    @Nanda-s3r 9 місяців тому +1

    Oyalaga kalaya watinawa hithanna tikak

  • @DularaBandaranayake
    @DularaBandaranayake 9 місяців тому +3

    Mn dakpu supirim අවුරුදු කුමාරි තරගය thm me

    • @kateangel977
      @kateangel977 9 місяців тому

      😂 තේරුවද 100ටවත් මේකට සුපිරි කියන්නෙ අන්තිම 12 ඔයිට වඩා සුපිරි

  • @susanthakumara8147
    @susanthakumara8147 9 місяців тому

    Nocturnal ay thorann oni modilin ay epa

  • @hirupathirage3198
    @hirupathirage3198 9 місяців тому

    😂😂😂

  • @anomaicheong2193
    @anomaicheong2193 9 місяців тому

    HOTELS WELETE GIYE 👙👖AWOURUDU MANALIYEOTH ATHYE 🥁🎼🎵🦌🐷🐕🦍WARELLA 🦌💏🤰 WARELLA 🥃🍾🍩AWILLA,🤣🤣🤣2024🎉😂😂😂🤣🤣🤣🤣