Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මෙියාලා එක්කෙනෙකුටවත් චන්දේ නොදිය යුතුයි..රුගුමට පමනක් මෙියාලගේ ගමන සීමා කරමු.
මොනම පක්ශයකින් ආවත් හැම පක්ශයකම අය මතක තියාගන්න කිසිම නළුවෙකුට ජන්දය නොදෙන්න.
අනිවාර්යෙන්ම
Jagath ta damu
මම සම්පූර්ණයෙන් එකගයි
@@WarunaKumara-m2t jagath kiyanne wane akakde. 🥶🥶
Correct
මීට.වැඩිය.හොදයි.ජින්.ඇන්ටි.දුන්නානමි.❤
අනේ විශ්ව මේ මොන අපරාදයක්ද කරගත්තේ.ඔයා අපි ගොඩක් ආදරය කරපු කලාකරැවෙක්
ඇයි ශාරුක් වගේ වීරයෙක් වෙන්න බැරි මෙයාලට .
උද්දික.ප්‍රේමරත්න ,පාර්ලිමේන්තුවට ඇවිල්ලා හොදට රග පෑවා නෙහ්
😂
@@OnlineRRR ඇයි පරිප්පු වෙනුවට බඩ ඉරිගු කන්න ඉගැන්නුවෙ ජනතාවට 😂😂😂😂
රඟපාන අයට චන්දයදෙන්න එපා කැඳහැලියක් වෙයි පාර්ලිමන්ටිි එක
මේඅය ගෙදර යවන්න පුලුවන් උනොත් අපේ ජනතාව බුද්දිමත් රංජන් ඇතුලුව
මොන මගුල කටද ගොවියෝ ටිකක් යවන්න
අනිවාර්යෙන්ම
රංජා හැර
අනේ ව්ශ්ව ඔයා ට ගැලපෙන්නේ නැ
උගත් දේශපාලන පරපුරක් බිහිකරනවා මිසක් මෝඩ රැලක් පාර්ලිමේන්තු වට අවශ්‍ය නොවන බව තේරුම් ගත්තොත් හොදයි
හරිම ආදරණීය පිරිසක්.මෙයාලට ආදරය කරනව සියලුම ජනතාව.අනේ ඒ ආදරය දිගටම තියා ගන්න.ඒ ආදරය නැති වෙනවට අපි කැමති නැහැ.ඒ නිසා චන්දය දීල පාර්ලිමේන්තු එවන්න එපා.කලාකරුවන්ගේ ගෞරවයත් නැති කරගෙන ජනතා අප්‍රසාදයට පත් වෙනව.ඔය පසුගිය කාලේ ආව අය කලාවට කරපු යහපතකුත් නැහැ
අපිනම් මෙයල කාටවත් කැමති නැ
අපිට නමි නලුවෙෝ නිලියෝ කියන්නේ ගනිකාවෝ වගේ රට හදන්න නෙවෙයි ටෙලිනාට්‍ය හදන්න පාර්ලිමේන්තුට යන්න බලන්නේ පවු නොදි නාට්‍යයක් කරලා ජනතාවගේ ආදරය ලබා ගන්නවා මුන් මුන ජතියක් ද නලුවෙෝ නිලියෝ කිසිම කෙනෙකුට පාර්ලිමේන්තු යන්න චන්දය දෙන්න එපා කැදැ හැලිය වගේ කැදැර කම නොදකින්
ආදරෙයි නම් ගෙදර යවන්න
🇦🇺න,ලු නීලියෝ රංගන ට හොද වුනාට දේශපාලන ට හොදයී කියන්නට බැහැ.
මුන්ටත් දමිතාට වුනා වගේම වුනාම හරි
විශ්ව.ඔයාගේ.නම.කැතකර.ගන්නේ.නැතුව.ඉන්න.දේශපාලනයට.යන්න.ඵපා.ඵපා
නොදකින් මොකාද මුන්ට චන්දේ දෙන්නේ.හදයි මෙවුන් රට. මුන් එන්නේ රට හදන්නද, මිනිස්සු ට ආදරේටද මුන්ගේ සුඛවිහරණය ට මුන්ට වෙන්නෙත් දමිතට වෙච්ච එකමයි😅😅😅😅😅
Nodakin
ඇපවත් නැතුවම යන රුවන්ති විශ්ව,කමල් 😂😂
ජගත් කියල වෙනසක් නැ
@අනිවාර්යෙන් එන්නේ නෑAmilaMedawatte
වඳින්නම්...තරු නම් පාර්ලිමේන්තු යවන්න එපා...මුං දන්න ඉටිගෙඩියක් නෑ..ඕං
ජගත් මණුවර්න ඇරෙන්න අනිත් ඔක්කෝම ගෙදර / ලියලා තියාගන්න , GODBLESS ////////
යයි යයි ගෙදර ගිහින් තමයි නවතින්නේ. 😄😄😄😄😄😄😄
මටනම් පේන්නේ ජගත් මනුවර්න සහ ජෙහාන් අප්පුහාම් විතරයි ඔතන අවංකව මිනිස්සු ගැන හිතල එන්නේ කියලා
විශ්ව ඔයාට ගොඩාක් කැමතියි අපරාධයක් කරගන්න යන්නේ. රසික ආදරේ නැති වෙන වැඩක්
නමක් තියාගෙන ඉන්නේ කලාවෙන් .ඒ නමට මඩ පාරක් එකතු කර ගන්න හදන හැටි
තියෙන ජනප්‍රිය තාවය මදිමට, දෙශපාලනයෙනුත් ජනප්‍රිය වෙන්න ද දගලන්නේ, ඔබලාට රටේ පාලනය කොහොමත් සුදුසු නැත, කොහොමත් ඔබලා කිසිසේත්ම දිනාන්නේ නැත
අපි නම් මෙයාලට චන්දෙ දෙන්නේ නෑ..
මුන් මොන පක්ෂයෙන් ආවාත් ගෙදර යවමු
අනිවාර්යයෙන් මෙයාල පාර්ලිමේන්තු වට අවශ්‍ය නැත
නළු නිළියන්ට කව්ද දෙන්නේ. මුන් එන්නේ මුන්ගේ වාසියට 🙃🙃🙃🙃
මේ මිනිසුන්ට චන්දෙ දෙන්න එපා රට ගොඩ ගන්න මාලිමාවට චන්ද දෙන්නෙ රට අගාදයට යන්න දෙන්න එපා
Malimawa only
මෙි රංග ශිල්පීන් අතර රටෙහි විනාශයටත් වග කියන අය ඉන්නවා තොරා ගැනීම ඔබ සතුය
මුන්ගෙ තත්වෙ තියාගෙන කරන රාජකාරිය කරගන ඉන්නෙ නැතුව දමිතා වගේ නාන්නයි හදන්නෙ. රංජා නම් ෂුවර් ගොඩ. අන්න පාර්ලිමේන්තුවේ අනිවාර්‍යෙන්ම ඉන්න ඕනෙ හඩවල්. ❤❤
මේ කිසිම එකෙකුට එකියෙකුට තම තමන්ගෙ වටිනා චන්දෙ දෙන්න එපා.... ආදරේ නිසයි මේ කිව්වේ😅
ජගත් පමණක් පර්ලිමෙන්තූ යවමු නිලියො කියන එක බැල්ලියෙක්වත් එපා
මොන පක්ෂයේ න් ආවත් නලු නිලියන්ට චන්දය දෙන්න එපා මම නමි දකින්නේ මෙයාල දෙශපානයට සුදුසු නැත
ඇයි විශ්ව රගපෑව ඇති වෙලාද...❤
Ane thamai
විශ්ව දේශපාලන නොකර ඉන්න
😂😂😂
Asama nethi kenek. Koi wele beluwat wachal kathawai hinawai
අයියෝ විශ්ව තිබුන තැනත් නැති කර ගන්නක් යන්නේ ,
ඕෂධීට වගේ වෙයි
දියවන්නාවට යන්නේ ජගත්මනුවර්ණ පමණයි
ඌ හෙන නලුවනෙ 🤣🤣
අමිමගෙ රෙද්ද ලැබිබො ගන්නද
නොදකින් වනචර හැත්ත
නොදකින්, වනචර හැත්ත
මාලිමාවේන් ජගත් මනුවර්න නම් අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවට යනව.මාලිමාවට ජයවේවා.
❤❤
අයියෝ විශ්ව රගපාගෙන ඉන්න. අපරාදේ බුදුසරනයි.
👎මේ හැමෝම ඇපත් නැතිවම පරදිවා 👎
මුන් පාර්ලිමේන්තු එන්නේ රගපාන්නද මහජනතාව මෙවුන්ට ඡන්දය දෙන්න එපා.රටත් පාර්ලිමේන්තුවත් කන්න මුන්ට ඡන්දය දෙන්න එපා.
විශ්ව වහාම අයින්වෙන්න. ඔබ සුපිරි චරිතයක්.ඔබේ පියත් වැදගත් කෙනෙක්.ඔබත් එසේමයි.අනේ හොද නම රැකගන්න.මේ ඔබේ අවධානය පිනිසයි.
නළු නිළියෝ දේශපාලනයට කියන එක නම් වාහනවත්තපල්ලා මේක දකුණු ඉන්දියාව නෙමෙයි
එකම කෙනා පාර්ලිමේන්තුවට යා යුතු මහනුවරින් තරග වඳින ජගත් මනුවර්ණ පමණි
රගන උන් කොතන ගියත් රගන එක තමයි කරන්නෙ
කවුරු ආවත් අපිට කමක් නෑ කලාකරුවා කවුරු ආවත් කමක් නෑ හැබැයි අපි මාලි මාවට මාලි මාවෙන් ආවොත් අපි ටිකක් හිතලා බලන්නම්
විශ්ව තමන්ගේ පවුල රැකගෙන තමුන්ගේ වෘතිය කරගෙන ඉන්න❤
සහෝදර සහෝදරියන් ට රගපාන අයට දෙන්න එපා. බුද්ධිමත් වෙන්න. ගොන් හරක් ගෙනල්ලා වැඩක් නැහැ. අපේ ජනාධිපතිතුමා අපහසු තාවයට ලක් කරන්න එපා එතුමාගේ අරමුණ හොඳ රටක් හදන්න.
මනුවර්නට කැමතියි ඒත් මේ එකෙක්වත් පාර්ලිමේන්තුවට එන්න හොඳ නෑ 😮
නලු නිළියන් හරියන්නැ දේශපාලනයට අපිනමි දෙන්නැ
අනර්කාලි, පබා මේ පාර පාර්ලිමේන්තුවට එන්නේ නැතිද?
මාලිමාව පමණී ජයවේවා ජයවේවා ජයවේවා අනිවාර්යෙන්ම අනිත් උන් කිසිම කෙනෙක් පාර්ලිමේනතුවට යවන්න එපා රට වනසන එවුන් නැතිව රට හදන්න පුලුවන් පිරිසක් මාලිමාව වටා❤❤❤❤❤
🧭Witharak nalu niliyo hitiyata kamak nadda. Mona paksekatawath kalaa karayonta chandaya deman walakinawanam nade hoda
ඔව් 👍
නලු නිලියන් සේරම වෙනම පක්ෂයක් හදාගත්තානම් හරි .අනික් පක්ෂ වලට නොගෑවී.
රංගන ශිල්පීන් රංගනය කරගෙන ඉන්න එක හොදයි ..මේ අයට කරන්න පුලුවන් ෙකම දෙර් රගපෑම විය හැකිය .දූශිත දේශපාලක යං මේ අයව යොදා ගන්නේ ඔවුන්ගේ ජනප්‍රියත්වය නිසා සහ වෙනත් අවශ්‍යතා සදහා බව ඉතා පැහැදිලියි .මීට කලින් පාර්ලිමේන්තු ගිය රවින්ද්‍ර රන්දෙණිය ,මාලිනි පොන්සේකා සනත් ගුණතිලක,උපේක්ෂා ස්වර්නමාලි වැනි අය මේ රටට කල සේවය කුමක්ද ?මේ අය චන්දෙ ට එන තවත් කාරණයක් නම් තම තමන්ගේ බලය සහ ධනය වෙනුවෙන් ම බව සදහන් කල හැකිය .අපට දුක මාලිමාව ද නලු නිලියන්ට නාම යෝජනා දීමට ඉදිරිපත් වීමයි
ජෙහාන් හා විශ්ව අපරාදේ දේශපාලනය ට සම්බන්ධ වුනේ ...මේක දැක්කම දුකයි 😢අනිත් අය ගැන නම් එච්චර දුකක් නෑ .
දියවන්නාවෙ රගන්න ගත්තදා,ඔබලා බලන් ඉන්න වද
මාලිමවට පමනක්.ඔබගේ.වටින. මනාපය පල්ල.කරන්න ❤
අනිත්අය ගැන මම දන්නෙ නැහැ. ජගත් මල්ලිනම් අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තු යනව. ඒ වගේම යායුතුම කෙනෙක්. ඔබට ජය.
අනිවාර්යෙන් 👍👍
උද්ධික පුතා.. ගීතා. මාලනී, පබා,රංජා, උන් ඔක්කොම හොඳට ම රඟපෑවා.. නලු නිලියො නම් එපා... 😂
ටිකක් හරි ගැලපෙන්නේ මනුවර්න විතරයි
බලන්න මුන්ට තියන කමෙන්ටි
පාර්ලිමේන්තුවට නෙමේ මෙයාලට එකතු වෙලා ප්ල්ම් එකක් කරානම් හරි
ජගත් විතරයි ඔතනින් එන්නෙ
මෙයාලා ජනතාව ට මොනවාද කරලා තියෙන්නේ
ඇත්තටම parliament ekata oni රඟන aya නෙමෙයි lanakawe oni tharam.ඉන්නවා hoda බුද්ධිමතුන් eyala.තමයි යන්න oni
පුළුවන් දෙයක් කරගෙන වදයක් නොවී ඉන්න. අපි චන්දෙ දෙන්නේ නෑ
විශ්ව ඇයි දේසපාලනය ට එන්නේ. ඉවරයි ඉතින්.. ආදරේ කරන චරිත..
විශ්ව මල්ලි ඔයාට ගැලපෙන්නේ නැහැ අපි ඔයාට ආදරේයි❤❤
මාලිමාවේ අය විතරයි පාර්ලිමේන්තුවට එන්නේ
මාලිගාවෙන් ආවත් රංගන ශිල්පීන් එපා..මාලිමාව ට ජයවේවා
,එකෙන්ම , ගෙදර ඉන්න.
Johan අප්පුහාමි සහෝදරයා nam සිටිය යුත්තේ NPP අපිත් එක්ක eka නොවීම ගැන කනගාටුවට කරුණක්
නලු ,නිලියන්ට නම් චන්දය දෙන්නෙ නැහැ , නැහැමයි .
අපෝ Ruwanthi maogala අපේ ගමේ අය gena කියලා වැඩක් නැහැ ගමේ කිසිම මනුස්සයෙක් akka හිනාවෙලා වත් නැහැ
Hamoma kiyanawa
චන්ඩෙදීහිනාවෙයි එයගෙ මිනිහත් එහෙමයි
නාමල් රාජපක්ෂ එක්ක හිනා වෙනව
ගම කොහෙද
😂dn hinavei
මෙලාට රගපෑම එපා වෙලා ද අ යියෝ මේ සේරමත් හරි විශ්ව කොඩිකාර පව් මේ චන්දෙ ඉල්ලන්න ගිහින් මිනිස්සු ගෙ එයාට තිය ආදරය නැ තිකර ගන්නව රගපාගෙන ඉන්නෙ නැ තුව මෙච්චර කාලයක් තිබුන තැන නැ ති කර ගන්නවා
තරුවලට ආදරෙයි .ආදරය නිසාම කියන්නෙ මොවුන් සියලුම දෙනා අහසටම විසිවී නතර වේවා.
මාලිමාවෙන් ඉල්ලන විද්වත් නලුනලියෝ.. යැයි යැයි ගාන්න එපා.. අනිත් එකෙකුටවත් දෙන්න එපා... රංජාව එවන්නම එපා.. ඌ ආවොත් මාලිමාවෙ අපේ අයගේ ඒවත් එලිවෙනවා...
මානසික ලෙඩ්ඩු ටිකක්!!!!හොද හොද ටෙලිඩ්‍රාමා තියෙයි පාර්ලිමෙන්තුවේ. මේ එකෙකුටවත් දෙන්න එපො!!!!
Athin athata maru wenda thama thiyenne.
මුන්ට කවිද චන්දෙ දෙන්නෙ...
අයියෝ විශ්ව දේශපාලනයට නම් එපා
කමල්ටත් වයසට යනවිට මතක් වෙලා තියෙන්නේ. රැවන්ති ට මතක හිටින්න දෙන්න ඔන රන්ජන් ආවත් අනිත් වුන් නම් පජාතයි
රංග නය කරන අය රට කරන්න යවලා ඇති වැඩක් නෑ. රට කරන්න දන්න අය මිසක් පාර්ලිමේන්තුව රංගනය ඇති වැඩකි නෑ
මොවුන්ට ඡන්දය දීමෙන් වලකින්න.. මොන පක්ෂයකින් ආවත්...
කරන රග පැමක් කරන් හිටපියඋ නොදන්න දේෂපාලනයට ඇවිල්ලා රට කන්නේ නැතුව එකම විසිදුම මාලිමාව ජයවේවා මාලිමාවට
හරි 😂😂 ඒක මරු
මුලු. ජනතාව අදරය නාමල් ඔබට බුදු සරණයි
🐃🐃🐃
අප්පා මුන්ට දාන්න එපා චන්දය😂😂😂😂😂😂😂😂
එකෙන්ම සේට් එක ගෙදර අපි මලිමාවේ
We don't want to vote you like people. We want educated and intelligent people.
එකෙකුට දෙන්න එපා සේරම ගෙදර යවන්න ඕනේ අනිවාර්යයෙන්ම ..🙏🙏🙏🙏
විශ්ව ආදරය කරපු රසිකාවියන් ර් අද ඉදල කිසිම වැඩ සටහනක් බලන්නෙනෑ
Me ekekutavath Chandaya naha. Sori.... kamal kunugodeta.......Ruvanthi mangala kunugodata........ visva kodikara kunugodata........ gihan Appuhami kunugogdeta.......Anusa Damyanthi kunugodeta..... Srimali Fonseka kunugodeta.... Dilsan kunugodeta..... Sudath Rohena kunugodeta ..... Ranjan kunugodeta .... Nimalka kunugodeta...... Nalu Niliyo Parlimenthuve mona Labbak kerandeda..... Desapalenya nodath... Nugaththu mona kerandeda Chande illala.. Rata kandaeda .. Malimaveta jayaveva❤ 🧡 ❤ 🧡 ❤ 🧡 ❤ 🧡
අපි බලාගෙන ඉන්නවා රංගනයේ යෙදන තරු පායනවද? කියලා මේ තරු කලාලොවේ බෙබලෙන්න දෙන්න. දේසපාලනයට ගන්න එපා.
උබ ලා සෙට් ඇවිල්ලා උඹ අපිට මොනවා කරන්නද. නාමල් උඩුගම ඔබට අපි ආදරෙයි ඔබගේ නම කැත කර ගන්න එපා ඔබගේ නොනා පරිස්සම් කරගන්න.අපි ඔබට ආදරය නිසා ඔබට අසනීප වෙලා ඉන්නකොට මුලු ලංකාවම ඔබ ගැන.කතා කලා ඔබට බුදු සරණයි
අපරාදේ වීශ්ව ඔබ නමි ඔබගේ රංගනයට පමණයි අප කැමති.ජගත් මනුවර්ණ දියවන්නාවට යාවි
උද්දික.ප්‍රෙමරත්න.මතක් උනා .ලස්සනට මිනිසුන්ව.අන්දලා.රගලා.රටේ නමත්.කැත කරලා යන්න ගියා .😂😂😂
වැඩි හිට් නිවාසයට දන්න හොද පාර්ළිමේන්තුව සුද්ද කරගෙන යන ගමන් කරන රැකියා කරපුවවේ
Jagath manuwarna ❤❤❤ prlimet 1
@@WarunaKumara-m2t ayage mokuth amuthu deyak thiyanawade
Anna hari tamain kamathi un hodai anit un tamai waradi
අනේ විශ්ව එපා ඔයා නාගන්න අනිත් අයනම් ඕනි එකකක් ඔයා නම කෑත කරගන එපා
🤦♀️අපසාදෙ ....නලු ජිවිතෙන් මිනිස්සු කොතරම් ආදරෙයිද...මෙවැඩෙන් ආදරෙත් හබක්වෙනවා ...ඈ
රගපාගෙන ඉදහල්ලා.. ඒ ඇති
මෙියාලා එක්කෙනෙකුටවත් චන්දේ නොදිය යුතුයි..
රුගුමට පමනක් මෙියාලගේ ගමන සීමා කරමු.
මොනම පක්ශයකින් ආවත් හැම පක්ශයකම අය මතක තියාගන්න කිසිම නළුවෙකුට ජන්දය නොදෙන්න.
අනිවාර්යෙන්ම
Jagath ta damu
මම සම්පූර්ණයෙන් එකගයි
@@WarunaKumara-m2t jagath kiyanne wane akakde. 🥶🥶
Correct
මීට.වැඩිය.හොදයි.ජින්.ඇන්ටි.දුන්නානමි.❤
අනේ විශ්ව මේ මොන අපරාදයක්ද කරගත්තේ.ඔයා අපි ගොඩක් ආදරය කරපු කලාකරැවෙක්
ඇයි ශාරුක් වගේ වීරයෙක් වෙන්න බැරි මෙයාලට .
උද්දික.ප්‍රේමරත්න ,පාර්ලිමේන්තුවට ඇවිල්ලා හොදට රග පෑවා නෙහ්
😂
@@OnlineRRR ඇයි පරිප්පු වෙනුවට බඩ ඉරිගු කන්න ඉගැන්නුවෙ ජනතාවට 😂😂😂😂
රඟපාන අයට චන්දයදෙන්න එපා කැඳහැලියක් වෙයි පාර්ලිමන්ටිි එක
මේඅය ගෙදර යවන්න පුලුවන් උනොත් අපේ ජනතාව බුද්දිමත් රංජන් ඇතුලුව
මොන මගුල කටද ගොවියෝ ටිකක් යවන්න
අනිවාර්යෙන්ම
රංජා හැර
අනේ ව්ශ්ව ඔයා ට ගැලපෙන්නේ නැ
උගත් දේශපාලන පරපුරක් බිහිකරනවා මිසක් මෝඩ රැලක් පාර්ලිමේන්තු වට අවශ්‍ය නොවන බව තේරුම් ගත්තොත් හොදයි
හරිම ආදරණීය පිරිසක්.මෙයාලට ආදරය කරනව සියලුම ජනතාව.අනේ ඒ ආදරය දිගටම තියා ගන්න.ඒ ආදරය නැති වෙනවට අපි කැමති නැහැ.ඒ නිසා චන්දය දීල පාර්ලිමේන්තු එවන්න එපා.කලාකරුවන්ගේ ගෞරවයත් නැති කරගෙන ජනතා අප්‍රසාදයට පත් වෙනව.ඔය පසුගිය කාලේ ආව අය කලාවට කරපු යහපතකුත් නැහැ
අපිනම් මෙයල කාටවත් කැමති නැ
අපිට නමි නලුවෙෝ නිලියෝ කියන්නේ ගනිකාවෝ වගේ රට හදන්න නෙවෙයි ටෙලිනාට්‍ය හදන්න පාර්ලිමේන්තුට යන්න බලන්නේ පවු නොදි නාට්‍යයක් කරලා ජනතාවගේ ආදරය ලබා ගන්නවා මුන් මුන ජතියක් ද නලුවෙෝ නිලියෝ කිසිම කෙනෙකුට පාර්ලිමේන්තු යන්න චන්දය දෙන්න එපා කැදැ හැලිය වගේ කැදැර කම නොදකින්
ආදරෙයි නම් ගෙදර යවන්න
🇦🇺න,ලු නීලියෝ රංගන ට හොද වුනාට දේශපාලන ට හොදයී කියන්නට බැහැ.
මුන්ටත් දමිතාට වුනා වගේම වුනාම හරි
විශ්ව.ඔයාගේ.නම.කැතකර.ගන්නේ.නැතුව.ඉන්න.දේශපාලනයට.යන්න.ඵපා.ඵපා
නොදකින් මොකාද මුන්ට චන්දේ දෙන්නේ.හදයි මෙවුන් රට. මුන් එන්නේ රට හදන්නද, මිනිස්සු ට ආදරේටද මුන්ගේ සුඛවිහරණය ට මුන්ට වෙන්නෙත් දමිතට වෙච්ච එකමයි😅😅😅😅😅
Nodakin
ඇපවත් නැතුවම යන රුවන්ති විශ්ව,කමල් 😂😂
ජගත් කියල වෙනසක් නැ
@අනිවාර්යෙන් එන්නේ නෑAmilaMedawatte
වඳින්නම්...තරු නම් පාර්ලිමේන්තු යවන්න එපා...මුං දන්න ඉටිගෙඩියක් නෑ..ඕං
ජගත් මණුවර්න ඇරෙන්න අනිත් ඔක්කෝම ගෙදර / ලියලා තියාගන්න , GODBLESS ////////
යයි යයි ගෙදර ගිහින් තමයි නවතින්නේ. 😄😄😄😄😄😄😄
මටනම් පේන්නේ ජගත් මනුවර්න සහ ජෙහාන් අප්පුහාම් විතරයි ඔතන අවංකව මිනිස්සු ගැන හිතල එන්නේ කියලා
විශ්ව ඔයාට ගොඩාක් කැමතියි අපරාධයක් කරගන්න යන්නේ. රසික ආදරේ නැති වෙන වැඩක්
නමක් තියාගෙන ඉන්නේ කලාවෙන් .ඒ නමට මඩ පාරක් එකතු කර ගන්න හදන හැටි
තියෙන ජනප්‍රිය තාවය මදිමට, දෙශපාලනයෙනුත් ජනප්‍රිය වෙන්න ද දගලන්නේ, ඔබලාට රටේ පාලනය කොහොමත් සුදුසු නැත, කොහොමත් ඔබලා කිසිසේත්ම දිනාන්නේ නැත
අපි නම් මෙයාලට චන්දෙ දෙන්නේ නෑ..
මුන් මොන පක්ෂයෙන් ආවාත් ගෙදර යවමු
අනිවාර්යයෙන් මෙයාල පාර්ලිමේන්තු වට අවශ්‍ය නැත
නළු නිළියන්ට කව්ද දෙන්නේ. මුන් එන්නේ මුන්ගේ වාසියට 🙃🙃🙃🙃
මේ මිනිසුන්ට චන්දෙ දෙන්න එපා රට ගොඩ ගන්න මාලිමාවට චන්ද දෙන්නෙ
රට අගාදයට යන්න දෙන්න එපා
Malimawa only
මෙි රංග ශිල්පීන් අතර රටෙහි විනාශයටත් වග කියන අය ඉන්නවා තොරා ගැනීම ඔබ සතුය
මුන්ගෙ තත්වෙ තියාගෙන කරන රාජකාරිය කරගන ඉන්නෙ නැතුව දමිතා වගේ නාන්නයි හදන්නෙ. රංජා නම් ෂුවර් ගොඩ. අන්න පාර්ලිමේන්තුවේ අනිවාර්‍යෙන්ම ඉන්න ඕනෙ හඩවල්. ❤❤
මේ කිසිම එකෙකුට එකියෙකුට තම තමන්ගෙ වටිනා චන්දෙ දෙන්න එපා.... ආදරේ නිසයි මේ කිව්වේ😅
ජගත් පමණක් පර්ලිමෙන්තූ යවමු නිලියො කියන එක බැල්ලියෙක්වත් එපා
මොන පක්ෂයේ න් ආවත් නලු නිලියන්ට චන්දය දෙන්න එපා මම නමි දකින්නේ මෙයාල දෙශපානයට සුදුසු නැත
ඇයි විශ්ව රගපෑව ඇති වෙලාද...❤
Ane thamai
විශ්ව දේශපාලන නොකර ඉන්න
😂😂😂
Asama nethi kenek. Koi wele beluwat wachal kathawai hinawai
අයියෝ විශ්ව තිබුන තැනත් නැති කර ගන්නක් යන්නේ ,
ඕෂධීට වගේ වෙයි
දියවන්නාවට යන්නේ ජගත්මනුවර්ණ පමණයි
ඌ හෙන නලුවනෙ 🤣🤣
අමිමගෙ රෙද්ද ලැබිබො ගන්නද
නොදකින් වනචර හැත්ත
නොදකින්, වනචර හැත්ත
මාලිමාවේන් ජගත් මනුවර්න නම් අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවට යනව.මාලිමාවට ජයවේවා.
❤❤
අයියෝ විශ්ව රගපාගෙන ඉන්න. අපරාදේ බුදුසරනයි.
👎මේ හැමෝම ඇපත් නැතිවම පරදිවා 👎
මුන් පාර්ලිමේන්තු එන්නේ රගපාන්නද
මහජනතාව මෙවුන්ට ඡන්දය දෙන්න එපා.රටත් පාර්ලිමේන්තුවත් කන්න මුන්ට ඡන්දය දෙන්න එපා.
විශ්ව වහාම අයින්වෙන්න. ඔබ සුපිරි චරිතයක්.ඔබේ පියත් වැදගත් කෙනෙක්.ඔබත් එසේමයි.අනේ හොද නම රැකගන්න.මේ ඔබේ අවධානය පිනිසයි.
නළු නිළියෝ දේශපාලනයට කියන එක නම් වාහනවත්තපල්ලා මේක දකුණු ඉන්දියාව නෙමෙයි
එකම කෙනා පාර්ලිමේන්තුවට යා යුතු මහනුවරින් තරග වඳින ජගත් මනුවර්ණ පමණි
රගන උන් කොතන ගියත් රගන එක තමයි කරන්නෙ
කවුරු ආවත් අපිට කමක් නෑ කලාකරුවා කවුරු ආවත් කමක් නෑ හැබැයි අපි මාලි මාවට මාලි මාවෙන් ආවොත් අපි ටිකක් හිතලා බලන්නම්
විශ්ව තමන්ගේ පවුල රැකගෙන තමුන්ගේ වෘතිය කරගෙන ඉන්න❤
සහෝදර සහෝදරියන් ට රගපාන අයට දෙන්න එපා. බුද්ධිමත් වෙන්න. ගොන් හරක් ගෙනල්ලා වැඩක් නැහැ. අපේ ජනාධිපතිතුමා අපහසු තාවයට ලක් කරන්න එපා එතුමාගේ අරමුණ හොඳ රටක් හදන්න.
මනුවර්නට කැමතියි ඒත් මේ එකෙක්වත් පාර්ලිමේන්තුවට එන්න හොඳ නෑ 😮
නලු නිළියන් හරියන්නැ දේශපාලනයට අපිනමි දෙන්නැ
අනර්කාලි, පබා මේ පාර පාර්ලිමේන්තුවට එන්නේ නැතිද?
මාලිමාව පමණී ජයවේවා ජයවේවා ජයවේවා අනිවාර්යෙන්ම අනිත් උන් කිසිම කෙනෙක් පාර්ලිමේනතුවට යවන්න එපා රට වනසන එවුන් නැතිව රට හදන්න පුලුවන් පිරිසක් මාලිමාව වටා❤❤❤❤❤
🧭Witharak nalu niliyo hitiyata kamak nadda. Mona paksekatawath kalaa karayonta chandaya deman walakinawanam nade hoda
ඔව් 👍
නලු නිලියන් සේරම වෙනම පක්ෂයක් හදාගත්තානම් හරි .අනික් පක්ෂ වලට නොගෑවී.
රංගන ශිල්පීන් රංගනය කරගෙන ඉන්න එක හොදයි ..මේ අයට කරන්න පුලුවන් ෙකම දෙර් රගපෑම විය හැකිය .දූශිත දේශපාලක යං මේ අයව යොදා ගන්නේ ඔවුන්ගේ ජනප්‍රියත්වය නිසා සහ වෙනත් අවශ්‍යතා සදහා බව ඉතා පැහැදිලියි .මීට කලින් පාර්ලිමේන්තු ගිය රවින්ද්‍ර රන්දෙණිය ,මාලිනි පොන්සේකා සනත් ගුණතිලක,උපේක්ෂා ස්වර්නමාලි වැනි අය මේ රටට කල සේවය කුමක්ද ?මේ අය චන්දෙ ට එන තවත් කාරණයක් නම් තම තමන්ගේ බලය සහ ධනය වෙනුවෙන් ම බව සදහන් කල හැකිය .අපට දුක මාලිමාව ද නලු නිලියන්ට නාම යෝජනා දීමට ඉදිරිපත් වීමයි
ජෙහාන් හා විශ්ව අපරාදේ දේශපාලනය ට සම්බන්ධ වුනේ ...මේක දැක්කම දුකයි 😢අනිත් අය ගැන නම් එච්චර දුකක් නෑ .
දියවන්නාවෙ රගන්න ගත්තදා,ඔබලා බලන් ඉන්න වද
මාලිමවට පමනක්.ඔබගේ.වටින. මනාපය පල්ල.කරන්න ❤
අනිත්අය ගැන මම දන්නෙ නැහැ. ජගත් මල්ලිනම් අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තු යනව. ඒ වගේම යායුතුම කෙනෙක්. ඔබට ජය.
අනිවාර්යෙන් 👍👍
උද්ධික පුතා.. ගීතා. මාලනී, පබා,රංජා, උන් ඔක්කොම හොඳට ම රඟපෑවා.. නලු නිලියො නම් එපා... 😂
ටිකක් හරි ගැලපෙන්නේ මනුවර්න විතරයි
බලන්න මුන්ට තියන කමෙන්ටි
පාර්ලිමේන්තුවට නෙමේ මෙයාලට එකතු වෙලා ප්ල්ම් එකක් කරානම් හරි
ජගත් විතරයි ඔතනින් එන්නෙ
මෙයාලා ජනතාව ට මොනවාද කරලා තියෙන්නේ
ඇත්තටම parliament ekata oni රඟන aya නෙමෙයි lanakawe oni tharam.ඉන්නවා hoda බුද්ධිමතුන් eyala.තමයි යන්න oni
පුළුවන් දෙයක් කරගෙන වදයක් නොවී ඉන්න. අපි චන්දෙ දෙන්නේ නෑ
විශ්ව ඇයි දේසපාලනය ට එන්නේ. ඉවරයි ඉතින්.. ආදරේ කරන චරිත..
විශ්ව මල්ලි ඔයාට ගැලපෙන්නේ නැහැ අපි ඔයාට ආදරේයි❤❤
මාලිමාවේ අය විතරයි පාර්ලිමේන්තුවට එන්නේ
මාලිගාවෙන් ආවත් රංගන ශිල්පීන් එපා..මාලිමාව ට ජයවේවා
,එකෙන්ම , ගෙදර ඉන්න.
Johan අප්පුහාමි සහෝදරයා nam සිටිය යුත්තේ NPP අපිත් එක්ක eka නොවීම ගැන කනගාටුවට කරුණක්
නලු ,නිලියන්ට නම් චන්දය දෙන්නෙ නැහැ , නැහැමයි .
අපෝ Ruwanthi maogala අපේ ගමේ අය gena කියලා වැඩක් නැහැ ගමේ කිසිම මනුස්සයෙක් akka හිනාවෙලා වත් නැහැ
Hamoma kiyanawa
චන්ඩෙදීහිනාවෙයි එයගෙ මිනිහත් එහෙමයි
නාමල් රාජපක්ෂ එක්ක හිනා වෙනව
ගම කොහෙද
😂dn hinavei
මෙලාට රගපෑම එපා වෙලා ද අ යියෝ මේ සේරමත් හරි විශ්ව කොඩිකාර පව් මේ චන්දෙ ඉල්ලන්න ගිහින් මිනිස්සු ගෙ එයාට තිය ආදරය නැ තිකර ගන්නව රගපාගෙන ඉන්නෙ නැ තුව මෙච්චර කාලයක් තිබුන තැන නැ ති කර ගන්නවා
තරුවලට ආදරෙයි .ආදරය නිසාම කියන්නෙ මොවුන් සියලුම දෙනා අහසටම විසිවී නතර වේවා.
මාලිමාවෙන් ඉල්ලන විද්වත් නලුනලියෝ.. යැයි යැයි ගාන්න එපා.. අනිත් එකෙකුටවත් දෙන්න එපා... රංජාව එවන්නම එපා.. ඌ ආවොත් මාලිමාවෙ අපේ අයගේ ඒවත් එලිවෙනවා...
මානසික ලෙඩ්ඩු ටිකක්!!!!
හොද හොද ටෙලිඩ්‍රාමා තියෙයි පාර්ලිමෙන්තුවේ. මේ එකෙකුටවත් දෙන්න එපො!!!!