සායක් මහන ආකාරය | How to sew skirt | ඉන 40 ක් දක්වා කාන්තාවන් සදහා
Вставка
- Опубліковано 7 лис 2024
- රෙදි යාරයෙන් සායක් මසා ගන්නා ආකාරය සිංහලෙන්
මහන මැෂින් 3 ක් දිනාගන්න
• win singer sewing mach...
ඔබගේ නිර්මාණ, දැනුම බෙදාගන්න motherboard with ishu fb public group එකට එකතු වෙන්න
/ 870024316829331
දැනුම සොයන අම්මාවරුන් සදහා මැහුම් ගෙතුම් අත්කම් කේක් නිර්මාණකරණය එකම channel එකකින්
sewing, crochet, Crafts and cake for Moms from One Channel. This channel will be useful for those who are learning from the beginning of sewing.
Stay with us, be a super mom
මං අක්කගේ ඔක්කම මැහුම් විඩියෝ බැලුවා අක්කේ මට මහන්න කියලා හිතුනෙම ඔයාගේ විඩියෝ නිසා තමයි ඇත්තටම ගොඩක් පැහැදිලිව කියා දෙනවා මං ඇදුම් 3ක් මැහුවා ඔයාගේ විඩියෝ බලන් ඇත්තටම ගොඩක් පැහැදිලි නිසා අඩුපාඩු අඩුවෙන් මට මහාගන්න පුලුවන් දුනා තාම පුරුදු වෙන ගමන් ඔයාගේ විඩියෝ බලන් ස්තූතියි ලෝබ නොවි ඔයාගේ දැණුම අපිට බෙදලා දෙනවට 😊😊 ඉක්මනටම අලුත් විඩියෝ එකකින් හම්බෙමු බලන් ඉන්නවා ඊලග එක එනකන් 😘😘
අනේ ස්තූතියි නංගා.ආදරෙයි 😘😘😘
අක්කි මමත් පුරුදු උනෙ අක්කගෙන්.බාබාලා 2න්නටම මගෙ අතින් මැහූවා.රැපරවූන්ඩ් ගවූමත් මට මහා ගත්තා.මගෙ පරණ මැෂින් එකෙ තමයි මැහූවෙ.මම prgnent.අක්කි මහන මැෂින් තරගයට මමත් එන්නයි හිතන් ඉන්නෙ.මට මැෂින් එකක් ගන්න ලොකූ ආසාවක් තියනවා අක්කි.එත් මට එචිචර වත්කමක් නෑ.තැන්ක්ස් අක්කි.අක්කි තවත් විඩීයො දාන්න ලස්සන ගවූමි.
@@shaminiashika2410 ,
ස්තුතියි කියලා දුන්නාට මමත් කපන්න ඉගෙන ගත්තේ ඔයාගේන්
Akke mata wastap number eka denawada akki mn akkige vediyo balala godak dewal igana gathta
මම අක්කගේ වීඩියෝ බලලා අද තමා පළවෙනියට සල්ලි හම්බකරපු දවස..මාරම සතුටුයි..මැහුම් පංති යන්න සල්ලි නෑ මට..පාගන මැශින් එකක් තියෙන්නෙත්..ඒත් තියන දෙයින් හරි අපි උනන්දු වෙන්න ඕනනනේ..කකුල් කැඩෙනකම්.පාගලා අක්කගෙන් ඉගෙන ගන්නවා ❤️❤️
ගොඩාක් පිං ජයවේවා නංගි දිනෙන් දින සාර්ථක වේවා කරන සියළුම කටයුතු
ගොඩාක් පැහැදිලි කියලා දෙනවා..ඔයාට ගොඩාකම ස්තුතියි ..බුදුසරණයි ..❤️
Thanks dr
ගොඩාක් ස්තුතියි දෙවියන්වහන්සේගේ පිහිට ආරක්ශාව ආසිර්වාද ලැබේවා 🙏❤️
මෙච්චර හොදට කියල දෙද්දිත් එකත් unlike කරලා. අනේ අක්කේ ඔයාට ගොඩක් ස්තුතියි අපිට මෙහෙම කියලා දෙනවට..
Ane manda dr danakotama balanneth nathiwa thundenek withara unlike karanawa.math ekka puduma tharhakin inne🤣 thanks dr
@@Motherboardwithishu අනේ මටත් හරි දුකයි ඒ ගැන
මාත් එහෙමයි .like එක දාලා තමයි බලන්න පටං ගන්නෙ මං දන්නවනෙ ලස්සනට වැඩෙි කරගෙන යනවා කියලා .ඉෂු බබා දැන් පවුලේ කෙනෙක් වගේ වෙලා .බුදු සරණයි නංගි .
Ane thanks dr adarei
හරිම ලස්සනයි... හැමදාම වගේ අදත් හරිම පැහැදිළියි.....Thank you ishu..❤️❤️❤️🌹❤️❤️❤️
Thanks dr
Woooooow මහන්න විදියක් නැති උනත් මාරම ආසාවෙන් විඩියෝ බලන්නෙ
Thanks dr❤️
මේක මම මැහුවා .ලස්සනට තිබුනා.
අවුරුදු 30ත් 50ත් අතර ගැහැණු කෙනෙක්ට බ්ලවුස් එකක් මහගන්න විදියත් කියලා දෙන්නකො අක්කෙ ❤️💞💞
Ok dr
Anee ow.godaaak hoda යෝජනාව ක්..ස්තුතියි ඔබට ..
Ane ow mat kiyanna hitiye
ඔයා මැහුම් ගැන හොඳ ta keyala දෙනවා mama හැමදාම vedeyo hama akakma බලනවා මරු
Thanks dr
Tanks හරිම ලස්සනයි අක්කේ හොදින් කියා දෙනවා ගොඩක් ස්තුතියි අක්කේ 😍🌹🤗
ගොඩක් ස්තුතියි අක්කි.මේ වගේ වටිනා විඩියෝ කරනවාට.ගොඩක් පෑහෑදිලිව කියලා දෙනවා.ආදරෙයි ගොඩක් .💌
Thanks dr adarei
Thank you...ishu miss..godak watinawa..man meka anivaryen mahanawa.
Thanks dr mahala balanna
Aththatama nangi oya aththatama awnkawama haride Hari widiyatama pahadiliwa there a widiyata kiyala denawa bhoma isthuthi oyata budu saranai mama anuradapuren
ෂෝක් අනේ ලස්සන ස්කට්1ක් ස්තුතියි ඔයාට ඉෂූ
Thanks dr
Thank you ishu ඔයගෙ විඩියෝ බලන් ඉන්න අස හිතෙනවා එවා බල ලා මමත් මහනව , පොඩි බබාලට නයිට් ශුට් සයිස් කරල කපන්න කියල දෙන්න පුලුවන් නම් ගොඩ ක් පින්,
Ok dr.mama ekak nm karala athi idiriyedi thawa karannam.thanks dr
Athatama ගොඩක් ස්තුති miss. Math thama පුරුදු වෙනවා
Harima sathutui
ස්තුතියි හරිම පැහැදිලියි
ගොඩක් පැහැදිලිව කියාදෙනවා.අක්කේ underskirt ,kotta ura එහෙමත් කියලා දෙන්නකෝ
Oya kiyala denawa harima pahadili. Matath mahanna asai. Ath danne nane. Oyage vedios mn balanawa. Apita mewa kiyala denawata oyata thanq.
Ane dr oyath uthsaha karanna.harima lesiy.thanks dr
Godak pehediliwa kiyala denawa. Thanks oyata budusaranay
Thanks dr
ඔයාගේ විඩීයෝ හරිම පැහැදිළියි😍😍😍 ඔයාට බොහොම ස්තූතියි අක්කේ 🥰🥰🥰🥰😄😄
Godaaak pehediliwa hodatama kiyala dunna... Hemadamath adarei akki
Thanks dr adarei
thank u ishu....❤️❤️mamath oya me widiyata lassana skirt ekk mehuwa
Harima sathutui dr
Very nice i have learned a lot from your videos thank you so much may God bless you
Thanks dr.stay with us
Aneee akke harima lassanai. Math ammata mahala denawa akke. Thaks godaak akke. Adrei hamdama
Thanks dr adarei
Lassanai akkiyo. Thenkyou... godak pehedili.. man den anna tikak parakku wenawa ath aniwaren balanawa akki.
Thanks dr
ගොඩක් හොඳයි අක්කේ isthuthi
Harima lassanai nangi godak pahadiliwa kiyala denawa.
හරිම ලස්සනයි මාත් ලංකාවට ආපු වම මහව ඔයාට ස්තූතිය
Thanks dr.mahamu
Mahum panthi 2...3ta giya.oyagen tharam danumak labune na.mn dan godaak asawen mahanawa.orders enawa.harima sathutui.godaak pin oyata
Harima sathutui dr.oyata subapathanawa mama.thanks dr
Thanks miss .ada thamai man miss ge video baluwe.godak pahadili
Thanks dr
Ishu Harima Vatinava,Thanks
Thanks dr
Akke oya mahanna kiyala dena vidiha hodatha terenawa thank you akke oyatha godaka pin
Thanks.mn asama skat ekak .auruddata redi aran mahanawa math.
Mahala balanna dr
ගොඩක් පැහැදිලි ගොඩක් ස්තුතියි මිස් ..❤❤❤
Thanks dr
Harima lassanai akke...akka hinda mahanna thawath asa hithenawa...thank u...❤❤
Thanks dr.mahala balanna
Ane harima lassanai dr.thanks lot.oyata godak pin.adarei..mn mahanna hadana apkota ape puthala denna mata kiyanawa mother bord ishu nendagen ahanna kiyala.තෙරුවන් සරණයි oyata nango
Niyamayi.thekas
Thanks dr
Thank you ඉෂු අක්කේ ඔයාට ගොඩාක් පින් ඔයා නිසා තමා මහන්න නැවතත් ආසාවක් ආවේ
Thanks dr
ඉතාමත් වැදගත් බෙහෙවින් ස්තුතියි
Shaa niyamae nangiyooo....
Manbalabala hitiye scart ekak mahanakan.
Godak pin oyata
Thanks dr adarei
Woooow man asawen hitiya ekak me mahannakiya dennw thank nangiyoo
Thanks dr.mahala balanna
Mm ada thamai oyge video baluwe. Pahadilie. Thanks
Thank you so much its very usefull
හොදට තේරෙනවා අක්කි.
Thanks dr
බොහොම පැහැදිලි wa kiya dunnata godak pin ඔයාට ...බුදු සරණයි .
Thanks dr
Miss mama oyage hama psdamakma balanawa thank you oyata
Thanks dr
Puthe oya harima daksha duwek..oyata theruwan saranai
ස්තූතියි ඔබට
Godak sthuthi akke me widiyata adum mahana widiya kyala denawata...ilaga vedio eka balanna inne noiwasillen...
Thanks dr adarei
ලස්සනයි මමත් මැහුවා.
Thanks dr
Oya kiyala dena widiha harida lesiyi thanks 😊
Thanks dr
බලාගන ඉන්න ආසයි මාත් මහල බලනවා
Mahala balanna
Thanks mis..mamath mahanawa misge vedio walin danuma aragena..🥰🥰🥰😍
Thanks dr
Miss me andumath nawatha baluwa mama mahanna ona thank you budu saranai oyata
❤❤😄
Ane ehemada thanks dr
Easy to understand thank you
Lassanai pehediliwa kiya dunna thank you
Thanks dr
Thanks ishu....... ane oya man kiyapu gawma mehuwe nane... welawak thiyenawa nam ekath kiyala dennako....... udawwak eka mata.. mata wagema oyagen igena ganna anith ayatath............
Ane ehemada dr.sry mama idiriyedi karannam
Ane thank you akki.. ekanam mahatha ayatath hatiyanawa.. 😘😘😘😘
Ow dr thanks
බොහොම ස්තූතියි ඉෂූ හරිම පැහැදිලිවට පිලිවෙළට කියලා දෙනවට
Thanks dr
Niyamai akko mth mahuva pahadiliy godk
Thanks dr
Oyata.godak.estutie.niwaradiwamahanna.kiyala.denawata
Welcome dr
"ගිහින් එන්නම් මන් ඉශූ" කියන කෑල්ල තමා ලස්සනම ටීචර් 😘😘😘😌😌😌😌
Thanks dr❤️
Woow මන් ආසාවෙන් හිටියේ මේ සාය මහන්න .ස්තුතියි 🙏. ඉල්ලපු අය ඉන්නවා .දැන් පුලුවන් මහලා දෙන්න ♥️♥️♥️♥️
Mahala balanna dr❤️
හරි ම ලේසිය් දුවේ.මමත් ඔයාගෙ න් ගොඩක් දේ ඉගෙන ගන්නවා.බුදු සරනය් .
Thank you
හරිම පැහැදිලියි
Thanks dr
ගොඩාක් ලස්සනයි supper .😍😍😍🌹🌹🌹🌹
Thanks dr
Ane akkiyo thank you harima lassanai . ❤️❤️❤️😍😍😍 godak pin akkiyo oyt. Adarei godk . ❤️❤️❤️❤️😍😍😍😍
Thanks dr adarei
Tq.ගොඩක් පැහැදිලිව කියා දෙනවා
Lassanai pahadiliy thanks
Thanks dr
Thanks akke.mama swayan rekiyawak karana kenek mata oyagen shirt mahana vidiha ahaganna oni loku udauwak.
Shirt video ekak dala athi dr balanna
@@Motherboardwithishu mama oyage hema video ekakma balanawa.mata oyagen udauwak oni.oya kemathida mata udauwak karanna.loku pinak akke
ඔයාගෙ හැම විඩියෝ එකක්ම මමත් ආසවෙන් බලනව හරිම පැහැදිලියි ඔයාට බුදුසරණයි
Thanks dr
බලන්නත් කලින් ලයික් කලා. ආදරෙයි අක්කී
Thanks dr adarei
බොහොමත්ම ස්තුතියි මිස්....
Ane harima lassanai..... thanks ishu akkiyo.....😘❤️
Thanks dr
Very useful. But you are a bit too fast for a beginner to understand. Go a bit slower and with slow movements so that it’s easy to understand what you are saying and doing. Well done 👍
MN oyage video balala mahanna igena ganna kenek..inawata kiyanne saya adina Tena mimmada..thanks.bs
Akki superb. Akki oya nisa mama hodata mahanawa.hubby ge name eken hitiyata mama kellek hode.mama nipuni.oyata pin akke
Ane godak sathutui dr.godak aya inne husband ge account eken thama dr ekata kamak na.😘
Godak lassanai akki...blouse ekath kiyala denna❤️❤️❤️❤️
Ok nanga
ලස්සන ගොඩක්
Thanks dr
Eilastik dapu skate ekakata issarahata pokat dala mahanna puluwan da
Tnq akke..mn asama skart mahanna
Mahala balanna dr❤️
Akke apita awashya widiyta diga manage krganna puluwan da
Harima pahadili. Ishu miss ekata blouse ekakuth kiyala dennako❤ theruwan saranai
Ok dr
Waw ලස්සනයි නංගී ඔයත් ලස්සනයි ස්තුතියි
Thanks dr
Harima lassanai thank you
Welcome dr
Ok Hari lassanai sari blouse new pattan ekak kiyala denna
Mekata ethin like nokara bane..math harima asawen hiteye godak godak ලස්සනයි wayasa 45 50 vethara kenekta galapen gaum kiyala denna thank you
Ok dr thanks
ලස්සනයි ගොඩාක් .අනෙ puluwannm සාරි ජැකට් එක කියලා දෙන්න
Thanks dr
harima pehedilie ishu thnx puluwannam pregnent kenekta adinna puluwan maternity trouser eka mahanna kiyala dennako
Ok dr thanks ❤️
Oyata godak sthuthi
godaak lassanai...thanks
Thanks dr
Lassana bag ekakuth mahamuda miss. Vidio eka hondama Hondai.
Ok dr thanks
Me widihata diga sayak mahanawa nan redi kochchara oneda?
Eka mahatha kettu anuw wenas wenawa
Lassanai. Pehedili.
Thanks dr
Superb. . Very easy
THEEKSHANA OK
ලස්සනයි akke thanks
Thanks dr
Thank you..akkee oyage blouse 1a lassanaiii...blaus 1yi ..40...50 wayasaka kenekta
gawumak mhana widiya kiyala denna..
Thanks dr.mona blouse ekada dr
@@Motherboardwithishu මිස් ඔයා ඇදන් ඉන්න බ්ල්වුස් 1අ ලස්සනයි ...මහන්න දැනගන්න ඕන ටිකක් මහත අයට ඇදුම් මහන විදිය...
හරිම ලස්සනයි 💗
Thanks dr