2025 japan enn hina godak tiyegena math balagena inne .akkage vedios okkoma mula idhlama blanawa akke..asai akkawa hambela katha karanna..budu saranai oyalata❤
Mg akki prrku una vlog ek blnkot... akkai aiyayi hodin innw ned... mth thw tika kalekin japan enw itin me aurrud akkt ayiyt hmotm subw suba wenn oniiii adreiiii❤❤❤❤
හිතේ හීන ගොඩාක් පුරවගෙන 2025 ජපානෙට එන්න බලාගෙන ඉන්න මම හරි ආසාවෙන් අක්කාගේ videos බලනවා.....ජපන් හීන දකින හැමෝගෙම ඒ හීනේ ඉක්මන්ටම සැබෑ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා...ආදරෙයි අක්කියෝ ❤
Mmth ❤
Mmth ❤
Shaaaa niyamaine suddo hema hinayakma ikmnatama ishatawenda ki hadawathinma subapathanawa suddooo adreiiiii manika ikmnta endoooo ummaaaaaaaa adreiiiii manikaa ❤️❤️❤️❤️❤️❤️❤️❤️
@@Samimoments 🥰😍🥰
2025 ජපානෙට එන්න හීන ගොඩක් තියාගෙන එන්න බලාගෙන ඉන්නවා අක්කෙ❤️ඔයාගෙ වීඩීයෝ බලනකොට ඒ අසාව තවත් වැඩිවෙනවා අක්කෙ❤️
වෙනද වගේමයි හරිම ලස්සනයි අක්කි ඔයාලා දෙන්නට කලින් අවරුදු වලටත් වැඩිය සතුටින් ආදරෙන් ඉන්න ලබ්බෙන්න ඕන. ❤❤
හැමදාම ඔය වගේ හිනා වෙලා සතුටින් ඉන්න අක්කේ දෙන්න එක්ක.හරිම නිහතමානි සතුටක් දැනෙනෝ මට ඔයාලගේ සතුට දැක්කම.වැඩි වැඩියෙන් හරි යන්න ඕනි දෙන්නටම.බුදු සරණයි ❤
Adarei ane❤❤...hamadama sathutin innaa ayya and akki❤❤
හරිම ලස්සනයි මගෙ අක්කියෝ... කියන්න වචන මදි හිතට දැනෙන ලස්සන හැඟීම. හරිම ලස්සන, අහිංසක, පිවිතුරු ආදරයක් අක්කිගෙයි අයියගෙයි ආදරේ. අක්කිව දැක්කත් ඇති හිත නිවෙනවා. ඇත්තටම අක්කි හැමෝටම බෑ කෙනෙක්ගේ හිතක් නිවන්න, ලේසියෙන් ඒ අයගේ හිත්වලට සතුටක් ගේන්න. ඒ උනාට අක්කිට පුළුවන් ඕනම කෙනෙක්ගේ හිතකට හරි ඉක්මනට සතුට අරං එන්න. ඒක ඇත්තටම අක්කිට දෙවියන්ගෙන් ලැබුන තෑග්ගක් වගේ හරියට. අක්කිට ඒක අක්කිගෙ හිත ඇතුලෙන්ම එන දෙයක් කියලා හොඳටම දැනෙනවා. ඉතිං අක්කිට ගොඩාක් පිං අපිව සතුටින් තියනවට. හැමදාම වගේ ගොඩාක් ආදරෙයි අක්කියෝ 💕💕💕💕💕💕💕💐💐💐💐💐💐💐🥰🥰🥰🥰🥰🥰🥰🥰
අක්කි මම ලගදි තමා ඔයාගෙ channel එකට එකතු වුණෙ ග. හරිම ලස්සනයි අනෙ. අනේ ඔයාලා දැක්කම හරිම සතුටුයි ❤ ලස්සනයි දෙන්නම. ආදරෙයි අක්කි❤
❤❤❤
අනේ ඇත්තටම මම ඔයාගෙ video බලන්න හරි ආසයි අනෙ ❤
අනේ අයියා එද්දී අක්කිගෙ සතුටෙ සද්දේ❤🥺පොඩි බබෙක් වගේ අනේ හරිම ශෝයි ඇත්තටම ඉතින් කොච්චර වයසින් ලොකු උනත් පොඩි බබෙක් වගේ ඉන්න ආසයි අක්කියෝ
මුලින්ම කියන්න ඕනී ඔය දෙන්නට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා !...
ඔයාලගේ ජීවිතේ ආලෝකමත් වේවා...
ඔයේ හිනාව සදාකල් රැදේවා..
ලස්සන වීඩියෝ මුලු අවුරුද්ද පුරාවටම බලන්න ලැබේවා....
ආදරේ දෝරේගලන ලස්සන පවුල් ජීවිතයක් ගතකරන්න ලැබේවා... ❤
ජේසු පිහිටයී ...
බුදුසරණයී ...
Esema wewa suddooo sathutin parissamin inda oniiii hemadama suddo adreiiiii godaaaaaak ummmmaaaaa jesu pihitai budu saranai adreiiiii patiyo.. 😘😘😘❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
සුබ අලුත් අවුරුද්දක් වේවා අක්කි .හැමදාම සතුටින් ආදරෙන් පරිස්සමෙන් ඉන්න ❤
පිස්සු කෝලම් දෙකක්නෙ ඉතිං මේ....නිදහසේ සැහැල්ලුවෙන් ඉන්න ලස්සනම දෙන්නෙක් ඔය දෙන්නා ගොඩාක් ආදරෙයි මගේ අක්කි....දෙන්නම ගෙදර ඉන්න දවස් ශෝයි නේද අක්කි 😘❤️❤️❤️
First comment eka magen akki...♥️💕 ඉක්මනට sanepa venna akkiyoo...💛 happy new year ..🎉❤
Aneeee thnk you suddooo adreiiiii patiyo.. ummmmaaaaa 😘😘😘❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
අක්කගෙයි අයියගෙයි හිතේ තියෙන හැම බලාපොරොත්තුවක්ම සාර්ථක වෙන්න කියලා මගේ මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤ 😍 හිතට ලොකුත් පීඩනයක් එන වෙලාවක ලොකු දුකක් එන වෙලාවක ලොකු මහන්සියක් දැනෙන වෙලාවට අකගෙයි අයියගෙයි video බලන එක තමයි මම කරන්නෙ අනේ අක්කෙ ඒ ප්‍රශ්න කොහෙන් යනවද දන්නෑ thank you very much අක්ක & අයිය හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න දෙන්නම ❤
සුබ නව වසරක් වේවා මගේ අක්කටයි අයියටයි හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදුසරණයි ❤️
ඔයටත් අයියටත් ලස්සන ලස්සන සිතුම් පැතුම් ඉටුවෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න ඕන.... ඔයලා දෙන්න ගොඩක් ආදරෙන් ඉන්නවා ඒ ආදරෙන් හැමදාටමත් ඔයාලඑක්කම තියෙන්න ඕන.... ලස්සන වීඩියෝ අරන් එන අපිව සතුටින් තියන ඔයාලට මං ගොඩරියක් ආදරෙයි..මට නම් කවදාවත් ජපන් එන්න බැරිවෙයි. ඔයලගෙ විඩියෝ වලින් මං ජපනය විදිනවා.. මං ගොඩක් ආස රටක්... ඔයාලට ගොඩක් ස්තූතීයි..❤❤❤❤❤❤❤❤
වෙනදා හිටියා වගේම... වෙනදා හිටියටත් වඩා මේ අවුරුද්දෙත් හරි ආදරෙන් ඉන්න ලැබෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා ඔය දෙන්නට🫂💗… සමී අක්කි ඔයාලගෙ හැම බලාපොරොත්තුවක්ම ඉශ්ට වෙන්න කියලත් ප්‍රාර්ථනා කරනව❤ ආදරෙයි❤ සතුටින් පරිස්සමින් ඉන්න..❤ 2025 මන් වගේම ජපන් එන්න ඉන්න හැමෝගෙම බලාපොරොත්තු ඉශ්ට වෙන්න ඕනි😊
මල් පොකුර නම් හරි ලස්සනයි nangiyooo....ඔයාලගෙ කෑම meseth ලස්සන tama තිබුණා...ගොඩාක් සතුටුයි nangiyooo. Oya දෙන්නත් අපේ pawle අය වගේ මට danenawa...සියලු බලාපොරොත්තු ඉටු වන සුභම සුභ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හදවතින්ම patiyoooo..
බුදු සරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න....❤❤❤❤ආදරෙයි ❤❤
ඔන්න අදත් වීඩියෝ එක බලනවා මැණික..
අනේ අක්කියො හැමදාම වගේ සතුටින් ඉන්න video එක බැලුවෙ ගොඩක් ආසාවෙන් video එක බලන්න පරක්කු උනා අක්කියො අසනීපෙන් ඉන්නෙ ඒ නිසා ආදරෙයි බුදු සරණයි 🙏 ජේසු පිහිටයි අක්කි ❤❤❤
Akki oya surangana lokeka idan awa lassanama lassana suranganawiyak. 🧚♂️akkige vlog ekk balanawa kiynne aya ithin surangana lokyak wage . E winadi gana akki ekkma akkige gdra innwa wage danenne. E tharama akkiwa apita dn samipayi. Adareyi akki. Hamadamath sathutin parissamin inna. ❤❤❤❤❤❤❤
Aneee thnk you suddooo adreiiiii godaaaaaak suddo sathutin parissamin innawa neda manika ummmmaaaaa suddo 😘😘😘😘❤️❤️❤️❤️❤️❤️❤️
දුවේ සුබම සුබ නව වසරක් ඔයාටත් පුතාටත් පලමුවෙන්ම මන් මේ යූ ටියුබ් එකේ බලන වීඩියෝ වලින් හුගාක්ම ආසාවෙන් බලන්න ආසම දුවගේ වීඩියෝස්❤දුවට මගේ දුවට වගේම ආදරයක් මගේ හිතේ ඇතිඋනා ❤ඒ වාගේම දුවේ ඔයා හදපු දෙමාපියන් දෙපලට නීරෝගි සුවය ලැබේවා මේ වගේ අහිංසක නිහතමානී දුවක් බිහි කලාට ඔයත් දුවේ ගොඩාක් වාසනාවන්තයි ඔය වගේ ආදර සැමියෙක් ලබන්න ❤ඒ ගැන මමත් දුවේ ගොඩාක් සතුටුයි ❤ඉතින් පැටියෝ ඔයාලගෙ සොඳුරු කැදැල්ල ඉතාමත් ලස්සනට ගෙවෙන්න ඕනෑ ඔය ගතිගුන මැරෙන තුරාවටම තියාගන්න දුවේ කොපමණ ඉහලට ගියත් ඔලුව උදුම්මගන්න එපා පලමුව මුල මතක තියාගන්න දුවෙ ඔයාට නිදගසක් ලැබෙන සෑම මොහොතක ඔයාගේ යාලුවන්ගෙ කමෙන්ට්ස් වලට රිප්ලයි කරන්න එයාල ආසාවෙන් බලන් ඉන්නව❤මගේ සුදු බෝලෙට මන් ගොඩාක් ගොඩාක් ආදරෙයි ❤හැමදාකටම හිනාවෙලා සතුටින් ඉන්න පුතා එක්ක බුදු සරනයි මන් නිතර කමෙන්ට්ස් නොදැම්මට දුවගෙ හැම වීඩියෝව ම බලනවා❤බුදු සරනයි දුවේ ආයෙමත් මතක් කරන්න ආසයි ලංකාවට ආවොත් පුලුවන් කමක් තිබුනොත් එන්න දුවේ මන් ඔයා එනතුරු ජීවත්ව හිටියොත් මග බලාන ඉන්නවා😢❤බුදු සරනයි
Vlog danakam mara asawen balan inne akkiyoo❤❤ada vlog ekath lassanayi akki❤❤
🎉mage akkita and aiyata ලැබුවාවු නව වසර සිතුම් පැතුම් ඉටු වෙන කිරියෙන් පැණියෙන් ඉතිරෙන වාසනාවන්ත සුභ නව වසරක් වෙිවා !!!!
Ane oyage videos baladdi hari asai akki❤
Me ahnnko❤....... akke vlogs blnn aran dn sathi 3k wage anee okkoma beluwa mn... aththmai aneeh❤❤❤ adreiiii godaaak ❤❤❤ Harima asai oyta mn ❤😚
Video eka godak lassanai akkige video baladdi puduma sathutak dannene oyge hinawa kathkarana vidiya harima shoii ane akki ayya hamada sathutin hinawala inna aluth aurudde akkige siyluma balaporoththu e widihatama saba wewa akki❤❤
❤❤❤ane oyala dannagama lassana sithun pathum ituwana suba nawa wasarak wewa manika......
Lassanai vlog eka wanada wagama godak sathutin baluwa...
Hamadamath lassanata adaren inne oni akki ayya ❤❤❤❤❤❤adarei .
Budusaranai ❤❤❤❤❤
Lassanai sudu bolee😘❤️ adareii💖
ලස්සනයි❤❤.ආදරේයි❤️❤️❤️❤️❤️
very nice vlog akka sathuti parissamin inna
ලස්සන video ekak akkiyo❤❤
කොහොමද මගේ ලස්සන අක්කියෝ ❤ අද විඩියෝ එක ලස්සනයි 🥰 අක්කගෙ කට හඩත් ලස්සනයි 😘🥰 මම ඔයා කතා කරන විදහට කැමති
Ganu lamayooo oyage me jiwithe thawat lassanata gewenn oni sathutin inna ❤❤❤
Ane ada vlog ekath marama lassanai akkiyo 😍😍
❤විඩියෝ එක සුපිරි❤අාදරේයි මැනික❤
Adreiii akkiyoooo...1st comment 🥰❤️💐
Ummmmaaaaaa suddooo adreiiii patiyo.. kohomda suddo ethin parissamin innawa neda manika ❤️❤️❤️❤️❤️❤️❤️❤️
Ou akkiyoo apith parissmt innwa..mn me year eke japanet enoo mge husbanda lagta 🥰❤️
Kema aeka godak rasapaatai ane❤
ලස්සනයි ❤️💛🩷💚🤎💜️🤍🌻🌻
Akkai,aiyai hdin innwa nd akke...akka asaneepen idiyne dn saneepaid akke bhth gttd akka itin...ikmntma saneepa wenna oni akkke akkta...video eka godaak lassanai akke..akkta goda godaariyk adarei akke godaak💜️❤️
Adath vlog eka mara lassanai akkiiii❤❤❤
Lassanayi akkyi 🥰🥰 adaleyi manika 💜💜
Adarei akkiyoooo hamadamath ❤
Oyala dennatama suba alut auruddak wewa. Oyage videos harima lassani. Adari 🎉🎉❤❤
Nanga oyala denna harima soi adraniya dennnek video eka godak lassanai hemadamah sachith parissamin ❤️inna budusaranai 🙏 adarei godak ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Adarei akkiyo hemadamath wage aiyai akkai sathutin parissamen inna jp akkiyo ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
Adreiiiii manika sathutin inda oniiiii suddooo adreiiiiii patiyo.. ❤️❤️❤️❤️💜💜💜💜💜💜
Oya harima lassanai akkiyoo...oyage video balanna mn godak asai....❤❤❤❤❤❤❤❤❤❤❤❤
ආදරෙයි ❤ akkiyo hamadama sathutin parissamin inna 🥰
Ummmmaaaaaa adreiiiii suddoooo 💚💚💚❤️❤️❤️❤️❤️❤️
Adaren inna hemadama❤❤❤❤
A good Helping partner❤❤👍👍💪🏻
oygeth hama senayak aramunakma sarathaka wenna kiyla wish krnawa akki❤
2025 japan enn hina godak tiyegena math balagena inne .akkage vedios okkoma mula idhlama blanawa akke..asai akkawa hambela katha karanna..budu saranai oyalata❤
Adarei nangiyooo 🥰🥰🥰🥰💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️
Happy new year nangiyooo.lassanai ❤❤❤❤❤
Esema wewa akke adreiiiii ummmmmaaaaa ❤️❤️❤️❤️❤️🩵🩵🩵😘😘😘😘
Ane harima lassanai akki ❤😘love you akki patiyoo 😘
Thnk you suddoooo adreiiii patiyo.. 😘😘❤️❤️❤️❤️🧡🧡🧡🧡🧡
Godak adarei akke ❤
Bless you both for New Year 2025 and beyond …..!👏👏👏
Ane lassni akke....❤❤ adarei hamdamatha ❤❤❤
Ummmaaaaaa adreiiiii suddoooo ❤️❤️❤️❤️❤️🩵🩵🩵🩵
Happy new year akki❤
Esema wewa suddooo adreiiii patiyo.. ❤️❤️❤️💚💚💚💚💚
හැම දවසක්ම මේ වගේම ආදරණීය වෙන්න ඕනා ❤🥺💐
සතුටින් පරිස්සමෙන් ඉන්න මගේ මල🌸🤍
Aneee ummmaaaa manikaa parissamin sathutin innawa neda patiyo.. adreiiiii suddo ❤️❤️❤️🩵🩵🩵💚💚💚💚
Adarei adarei❤.
Adrei akki❤❤
Happy new year ❤❤❤
Lassanai ❤
Lassni batti akke..❤😍 budusrni prissmt hmdm inna...adrei 😘😘😘❤💐
Ummmaaaaaa adreiiii manika parissamin sathutin inda oniiiii suddooooo ❤️❤️❤️❤️❤️😘😘😘😘
Nangai malli monada ohe karana job.kamatinm witarak kiyanna
Akka❤
mal tika daana vathura ekata seeni tikak dammama apita e mal para venne nathuva tika davasak thiya gamna puluvan ❤
Hmmmm adath lassanai video eka.wish your happy new year ❤❤❤❤❤❤❤❤
Thnk you suddooo adreiiiii patiyo.. 🥰🥰🥰❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ලස්සනයි අක්කි 🥰🥰🥰🥰
Thnk you suddoooo Adreiiiii patiyo.. 💚💚💚💚❤️❤️❤️❤️❤️❤️❤️
Akkii❤😘😘😘 Happy new year 🎉🎉😍
Esema wewa suddo adreiiii manikaa ❤️❤️❤️❤️❤️❤️❤️❤️
Lankawe indeddi oyage video baluwe.asawen hitiye japan enna. babala denna ekka awith thama sathi 3i.suba nawa wasarak wewa nangi oyala dennata.
අපිත් 31 වැනිදා වැඩිහිටි නිවාසයකට දානයක් දුන්නා. ආසයි ඉතින්
Niyamaine manika adreiiiii hoda lamayekkk ummmmaaaaa 😘😘❤️❤️❤️❤️❤️❤️
Adarae ❤
Adreiiii suddoooo ❤️❤️❤️❤️❤️❤️
Lassanai akkiyo 💖😘 adarei ❤️
Adreiiiii manika ❤️❤️❤️❤️❤️❤️
❤
Akki first comment ❤
Aneeee adreiiiii suddoooo ummmmaaaaa thnk you patiyo.. ❤️❤️❤️❤️❤️🩵🩵🩵🩵🌸🌸🌸
Lassani akkiyo❤❤
Oyatath hamadamath adarei
Adreiiiii patiyo.. ummmmaaaa ❤️❤️❤️❤️❤️🩵🩵🩵🩵😘😘😘😘
Very Happy and prosperous 2025 New Year ❤️❤️
Oyala dennata mama hadawahinma suba pahanawa lebuwau nawawasar niduk nirogi subama suba wasarak wewa🙏 adarei godak ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️ mama renu akka lankawe mahara🥰🥰🥰🥰
ලස්සනයි අක්කියො 🥰❤️ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න දෙන්නම❤️❤️🥰🥰.. මල් වලට දන්නෙ මොනවා ද ඇහුවා මාත් අනේ ගොඩාක් ස්තුති එක හරියටම කිව්වට 🥺❤️❤️❤️🥰🥰
Thnk you suddoooo adreiiiiii ummaaaaaaa sathutin inda oniiiii manika ❤️❤️❤️❤️❤️💚💚💚💚💚
මොනවද දාන්නේ
Sami kella❤❤
Ada vlog ekath lassanai nanga...mage nangai malli parissamen sathutin inna..adarei nanga...God bless you ♥️ ❤❤❤
Aneee Thnk you akke adreiiii goodakk ❤️❤️❤️❤️❤️❤️❤️
@Samimoments ane nanga oyagen reply ekak awama mata mara sathutak danenne...kisima adambarakamak na...eka nisamai man godakma adare oyata....
Oyla harima shoi ane 🥺💐
Ummmmaaaaa suddooo adreiiii ❤️❤️❤️❤️
Ane akke aththatama oya puduma wasanawantha suranganawiyak anee 😍❤️
Aneeee ummmaaaaa adreiiiii suddo ❤️❤️❤️❤️❤️❤️
අද ව්ඩ්‍යෙක් ගෙන්න කො❤❤❤
❤❤❤❤
Oyalage videos dakiddi math harima asai oya wage jeewath wenna..😢
14 weni comment ek 😂😂
Adarei godaaaaaaaaaaaaaaaaaaaaaaaaariyak akkiyoo ❤❤❤
Anee ummaaaaaa adreiiii suddooooo😘😘❤️❤️❤️❤️❤️❤️❤️
❤❤❤❤❤
සුභම සුභ නව වසරක් වේවා දෙන්නටම❤❤❤මේ අවුරුද්දෙත් ලස්සනම ලස්සන vlogs අරගෙන එන්න darling❤❤ආදරෙන් සතුටින් ඉන්න දෙන්නම..බුදු සරණයි...
❤🥰
🎉❤
❤❤❤❤❤😊
Adreiiiii suddooo ❤️❤️❤️❤️❤️
Mg akki prrku una vlog ek blnkot... akkai aiyayi hodin innw ned... mth thw tika kalekin japan enw itin me aurrud akkt ayiyt hmotm subw suba wenn oniiii adreiiii❤❤❤❤
❤❤❤❤❤
Adreiiiiii suddoooo😘😘❤️❤️💜💜💜💜💜
❤❤❤❤❤❤🎉🎉🎉🎉
❤
❤😘💫
Adreiiiii suddooo ❤️❤️❤️❤️❤️❤️❤️
❤😘
Adreiiii patiyo.. ❤️❤️❤️❤️❤️❤️