මන, ධම්ම, මනෝ විඤ්ඤාණ, පැහැදිළි කිරීම

Поділитися
Вставка
  • Опубліковано 23 лис 2024

КОМЕНТАРІ • 59

  • @chandrarajapaksha9826
    @chandrarajapaksha9826 9 місяців тому +2

    Sadu sadu sadu and budu himiyani mage namaskaraya wewa

  • @susanthapriyadarshana2041
    @susanthapriyadarshana2041 10 місяців тому +1

    පොතපතින් ලබාගත් දැනුමක් නොවන බව සිතේ...
    මේ උත්තමයා නම් සසර ගමන අවසන් කල බව සක්සුදක් සේ පැහැදිලියි ...
    නමස්කාර වේවා ඔබවහන්සේට...🙏🙏🙏🙏

  • @supunsandika5455
    @supunsandika5455 4 роки тому +9

    නමස්කාර වේවා වහරක අභයරතනාලංකාර අපේ හාමුදුරුවන්ට ! තෙරුවන් සරණින් සියලු දෙනාටම උතුම් නිර්වාණ අවබෝධයම වෙත්වා !

  • @mudithakalpage5506
    @mudithakalpage5506 2 роки тому +2

    සාදු සාදු සාදු උතුම් අනුබුදුහිමියන්ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @dyanidyani4550
    @dyanidyani4550 4 роки тому +12

    සාදු සාදු සාදු !!!ඔබ වහන්සේට මගේ ගෞරව පුර්වක නමස්කාරය පුදකරමි !!!

  • @maleeekanayake5548
    @maleeekanayake5548 Рік тому +3

    සාධු සාධු සාධු 🙏🙏🙏 උතුම් අරිහතුන්වහන්සේට මාගේ ගෞරවනීය වන්දනාව වේවා මමද සියලු ලෝක සියලු සත්වයෝ ද පරම නිබ්බාන සුව ලබත්වා නිවනම නාථයි නිවනම වෙත්වා 🙏🙏🙏

  • @jamunafernando8862
    @jamunafernando8862 3 роки тому +8

    ආශ්චර්යමත්, වටිනා, ධර්ම දේශනාවක් ස්වාමීන් වහන්ස...ඔබවහන්සේගේ දේශනා ප්‍රාතිහාර්යට මාගේ හද පුරා ඇති ගෞරවය මෙලෙසින් සටහන් කරමි. 🙏🌼🙏🌼🙏🌼🙏🌼🌼🌼

  • @iranbasnayaka6858
    @iranbasnayaka6858 5 років тому +17

    ඔබ වහන්සේ මහා ශ්‍රේෂ්ඨ උත්තමයෙක්.. ඔබවහන්සේට නමස්කාර කරමි🙏🙏🙏

  • @ranolinternational9629
    @ranolinternational9629 5 місяців тому

    ඔබ වහන්සේ මහා ශ්‍රේෂ්ඨ උත්තමයෙක්.. ඔබවහන්සේට නමස්කාර කරමි

  • @pathiama5005
    @pathiama5005 5 років тому +10

    සාදු සාදු සාදු හිමියනි.. මේ පින ඇති නිවන් දකින්න..

  • @sriyanimallikathuseyahewa8672
    @sriyanimallikathuseyahewa8672 7 років тому +54

    ජාතියේ අවාසනාවකට නිවීගිය පහන් ආලෝකය !!!
    ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා !!!

    • @laviki161
      @laviki161 6 років тому

      Jathiye awaasanawakata, namuth saasane waasanawakata mewani dharmavirodhi mithyadrustika bamunu mahanunge abhaawaya

    • @donasamanthadissanayake3948
      @donasamanthadissanayake3948 5 років тому +6

      @@laviki161 mey tharam savistharawa pahada dena darmaya wataha genemata noheki kena ...asuthawath pruthak janayeki..... budun wediyath oya demai desana karanne....

    • @jeewakasandaruwanperera1932
      @jeewakasandaruwanperera1932 Рік тому

      @@donasamanthadissanayake3948 🙏🙏🙏

  • @prasanthikanimali9264
    @prasanthikanimali9264 3 місяці тому

    විකෘතිය හොයන්නට පැමිණි මට ප්‍රකෘතිය හමු වුණා.... සාධු සාධු අනුබුදු හිමියනේ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා...

  • @gaminirajapaksha4766
    @gaminirajapaksha4766 5 місяців тому

    කී වතාවක් ඇහුවත් , ඒ හැම වතාවෙම අලුත් දෙයක් හිතට යනව.......සාදු ....සාදු ....සාදු

  • @nuwanhettiarachchi3023
    @nuwanhettiarachchi3023 3 роки тому +3

    මා ඇසූ දේශනා අතර මෙය අසමසම දේශනයක්. 45 වන මිනිත්තුවේ පමණ සිදුවන චිත්ත ධර්ම විග්‍රහය ප්‍රණීත යි.

  • @muj369
    @muj369 5 років тому +15

    Athi Uththama wu Anu Budu Himiyani oba wahanseta dohoth mudun thaba namasakara karami
    Mage namasakaraya wewa.
    Sadu Sadu Sadu
    Uthum wu oba wahanse weda siti mage deshayath uthum we
    Oba wahanseta dewanuwath namasakara karami mage namasakaraya wewa
    Uthum wu oba wahanseta mama thewanuwath namasakara karami mage namasakaraya wewa
    Sadu Sadu Sadu!!!

  • @sujathasilmatha2101
    @sujathasilmatha2101 5 років тому +15

    Nivanama Nathai, Nivanama wethwa! Anubudu himiyan pirinivan pawe apata pirisidu thathagatha saddharmaye mathu kara deemen pasuwai! 🙏🙏🙏🙏🙏🙏🙏

  • @IndhikaDhisanayaka
    @IndhikaDhisanayaka 6 місяців тому

    Obawahanse dakinna beriweema dukak ada mage niweeemata obawahanseth. Abaya hamuduruwoth weerasinha mahathatada pin pamunawami

  • @wasanajagoda8775
    @wasanajagoda8775 4 роки тому +4

    ස්වාමින්

  • @gothamiaramaya8057
    @gothamiaramaya8057 7 років тому +21

    Anu budhu himiyane..
    oba wahansege agaya edatat wada ada apata thadinma danenawa.. oba wahanse piriniwi giyat ae desu dhamkada jeewamanai.. ae thulin oba wahanse kiya dun maga anugamaya kara sasara dhukin ethera wannata weeraya wadannemi.. mata oba wahanseta kala haki lokuma gawurawaya upaharaya eya yai sithami.. Anu budhu himiyane oba wahanseta mage namaskaraya wewa.!!!

  • @nipunabandarakarunarathne3544
    @nipunabandarakarunarathne3544 6 років тому +7

    sadu sadu sadu maha uthum swamin wahanseta namaskara wewa

  • @sumiperera5713
    @sumiperera5713 4 роки тому +4

    Sadhu sadhu sadhu

  • @kasunchamara7497
    @kasunchamara7497 2 роки тому +3

    විශයේ ප්‍රායෝගික අවබෝධයක් ඇත්තෙකුට මිස මේ වගේ දේශනාවක් සෙල්ලං කෙනෙක්ට කරන්න බෑ....
    මේ දේශනාව ඇහුවම මට මතක් උනේ නිකොලා ටෙස්ලා කියපු කතාවක්...
    If You Want To Find The Secrets Of The Universe Think In Terms Of Energy Frequency Vibrations

  • @ranranputaa4279
    @ranranputaa4279 4 роки тому +5

    Sadu...!!! Sadu...!!! Sadu...!!!

  • @SupunGunasekara
    @SupunGunasekara 6 років тому +13

    Sadu sadu sadu

  • @indranidesilva8575
    @indranidesilva8575 Місяць тому

    ❤❤❤🙏🏻🙏🏻🙏🏻sadu sadu saadu

  • @SW-pp1qh
    @SW-pp1qh 6 років тому +8

    Sadu Sadu sadu!

  • @donasamanthadissanayake3948
    @donasamanthadissanayake3948 5 років тому +9

    niwanama natai.niwanama wethwa

  • @YasinYasin-fc9xp
    @YasinYasin-fc9xp 6 років тому +12

    laksaganan rahathunwahansala mihimatha pahalawawa

  • @rupijayasinghe5763
    @rupijayasinghe5763 5 років тому +9

    🙏🙏🙏

  • @HHAD1000
    @HHAD1000 4 роки тому +2

    🙏🌼🌸🙏🌼🌸🙏🌼🌸

  • @05088
    @05088 2 роки тому +1

    🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @lakmali813
    @lakmali813 6 років тому +11

    Sadu.. sadu... sadu...🙏🏻🙏🏻🙏🏻

  • @chemdissa
    @chemdissa 3 роки тому +1

    Sadu Sadu Sadu

  • @vpmprabodhani9830
    @vpmprabodhani9830 3 роки тому +1

    🙏🏿🌹🌹🌹🙏🏿🌹🌹🌹🙏🏿🌹🌹🌹

  • @Waharaka_Thera_Waruna
    @Waharaka_Thera_Waruna 5 років тому +7

    @F_dwSuwisi Gunaya සූවිසි ගුණය - වන්දනා ගමන යන්නේ නිවෙන්නට

  • @renukawaduthanthri5601
    @renukawaduthanthri5601 Рік тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @YasinYasin-fc9xp
    @YasinYasin-fc9xp 6 років тому +11

    mamada siyaluloka siyalusadwayo sasaradukin midawa

  • @badranichandralatha434
    @badranichandralatha434 4 роки тому +2

    .

  • @jeewakasandaruwanperera1932
    @jeewakasandaruwanperera1932 Рік тому +1

    🙏🌻🙏

  • @sumiperera5713
    @sumiperera5713 4 роки тому +3

    Sadhu sadhu sadhu

  • @tilakperera3276
    @tilakperera3276 5 років тому +8

    Sadu 🌸 sadu 🌸 sadu 🌸

  • @ranranputaa4279
    @ranranputaa4279 4 роки тому +4

    Sadu...!!! Sadu...!!! Sadu...!!!

  • @rupijayasinghe5763
    @rupijayasinghe5763 5 років тому +5

    🙏🙏🙏

  • @jsshostel5269
    @jsshostel5269 4 місяці тому

    🙏🙏🙏🙏❤❤❤❤❤

  • @SampathWijesekaraw
    @SampathWijesekaraw 4 роки тому +5

    🙏🙏🙏

  • @jayejayasekara5446
    @jayejayasekara5446 4 роки тому +5

    🙏🙏🙏🙏

  • @menakamayadunne6854
    @menakamayadunne6854 4 роки тому +5

    🙏🙏🙏

  • @karunakumudu3023
    @karunakumudu3023 4 роки тому +3

    🙏🏼🙏🏼🙏🏼

  • @anojanilmini8445
    @anojanilmini8445 4 роки тому +2

    🙏🙏🙏

  • @ajithkankanamge5938
    @ajithkankanamge5938 Місяць тому +1

    🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹

  • @ujtpriyantha9395
    @ujtpriyantha9395 3 роки тому +2

    🙏🙏🙏🙏

  • @shainihendeniya5864
    @shainihendeniya5864 Рік тому +1

    🙏🙏🙏

  • @dammikasenarath7898
    @dammikasenarath7898 3 місяці тому

    🙏🙏🙏