යලි මා සොයාගන්න බැරි වී ගියොත් Lyrics | K music

Поділитися
Вставка
  • Опубліковано 8 січ 2025

КОМЕНТАРІ • 912

  • @VidarshanaNirvani-fq3sb
    @VidarshanaNirvani-fq3sb 10 місяців тому +92

    හරිම ලස්සන Voice එකක්, හදවතට ම දැනුණු......❤😊

    • @SanathSujith
      @SanathSujith 16 днів тому +1

      ඇඩෙනවා යකෝ

  • @ThilokaRuchirani
    @ThilokaRuchirani 11 місяців тому +314

    මේ සිංදුව අහද්දි නිකනුත් ඇඩේනවා ❤කොච්චර ඇහුවත් එපා වේන්නැ❤❤ පට්ට ආදරේයි 😊

  • @GaminiGamini-l3k
    @GaminiGamini-l3k Рік тому +249

    මං හරි ආදරෙයි මේ සින්දුවට❤

  • @user-dinesh533
    @user-dinesh533 10 місяців тому +57

    ඇත්තටම කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ අහන්න අහන්න ඒක අහන එක නවත්ත ගන්න බෑ 🤗මෙක අහද්දි අඩනව නෙවෙයි ඇඩෙනව මාරම ලස්සන හදවතට දැනෙන පට්ටම සින්දුවක්

  • @buddhikanimsh9317
    @buddhikanimsh9317 10 місяців тому +98

    මාරම ලස්සනයි හදවතට දැනෙන සිංදුවක්...තමන්ගෙ ආදරේ ප්‍රතික්ෂේප කරපු එයාව මතක් වෙනවා එදා එයත් එක්ක ගෙවපු හැම තත්පරයක්ම මැවි මැවි පේනවා 👍👍👍👍👍

  • @Udamsa369
    @Udamsa369 11 місяців тому +70

    "යලි මා සොයා ගන්න බැරි වී ගියොත් - මං ඇත්තේ මේ පොළොවේ වැළලි ගිහින්" 😢feeling song එකක්. මතකයන් අවුස්සන සින්දුවක්. හදවතට දැනෙනවා. ලස්සනයි ❤❤❤😢😢😢😢

  • @nadeeshbuddikabuddika5042
    @nadeeshbuddikabuddika5042 11 місяців тому +91

    පින්වන්තියක් උවා ඔබ ලග එදා පව්කාරියක් විලා ඔබ නැති නිසා

  • @isuriudani5179
    @isuriudani5179 10 місяців тому +61

    ඇත්තටම ඇඩෙනවා අනෙ මාර විදියට හිතෙට දැනෙන සින්දුවක් 🥺💔

  • @ekanayakekanayak3360
    @ekanayakekanayak3360 10 місяців тому +37

    හැඟීම්බර ලස්සන ගීතයක් කොච්චර ඇහුවත් එපා වෙන්නෑ🥺❤️

  • @subodimadushika9213
    @subodimadushika9213 Рік тому +852

    ඒතුවක් දන්නෙ නෑ ඒත් මේ සිංදුව අහද්දි ඇස්දෙකට කදුලු එනව මාරම විදියට හදවතට දැනෙන සිංදුවක් මාරම විදියට😢😢😢

  • @gadgetfix1625
    @gadgetfix1625 11 місяців тому +194

    දවසට 10පාරක් විතර අහනවා මෙ සින්දුව හිතට වදිනවා ..පරන මතක ආයෙ මතක් වෙනවා...😢

  • @dasuni7243
    @dasuni7243 11 місяців тому +38

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ..

  • @KavindyaNethmini-h4h
    @KavindyaNethmini-h4h 11 місяців тому +49

    පිංවන්තියක් ඌවා ඔබ ලග එදා පව්කාරියක් වීලා ඔබ නැති නිසා
    තව යන්න බෑ දුරට මේ දුක දරා ඔබ ඉන්න තැන ඉන්න සතුටින් සදා 😔🥀💔

  • @thusharaweerakoon851
    @thusharaweerakoon851 11 місяців тому +339

    මේ comment බලද්දි පුදුමයි🥺. කොච්චර නම් මිනිස්සු මේ ආදරේ නිසා විදවනව ඇතිද. 😢 හුස්ම ගන්න තප්පරයක් තප්පරයක් ගානේ මැරි මැරී ඉපදෙන ගිනි ගොඩ හිත උඩ තියාන ලෝකෙට හිනා වෙලා හිතින් පිච්චෙන මිනිස්සු කොච්චර නම් ඉන්නවද දෙවියනේ 😢😔.. ආදරේ නිසා විදවන මේ ජීවිත වලට ඉක්මනින් සැනසීම උදා වෙන්න දළදාහාමුදුරුවනේ😢🙏

  • @rashmika12328
    @rashmika12328 9 місяців тому +23

    හේතුවක් දන්නෙ නෑ .අනේ මේ සින්දුව අහද්දි ඇඩුනා අනේ. හරි ම ලස්සනයි ❤️❤️❤️

  • @gaminiherath8187
    @gaminiherath8187 10 місяців тому +32

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති එකම සින්දුව ......❤😢

  • @kusalangiimallkal.j.m7771
    @kusalangiimallkal.j.m7771 10 місяців тому +27

    මම අහපු ලස්සනම සින්දුව❤❤

  • @seneshdarshan4914
    @seneshdarshan4914 10 місяців тому +35

    අතිතය මතක් කරනවා 😥 ගොඩක් ලස්සනයි ❣️

  • @miyuguna9280
    @miyuguna9280 10 місяців тому +33

    හිතට වැදෙන ලස්සන සින්දුවක්
    හදවතට දුකක් දැනෙන සින්දුවක්

  • @Samira97-ms9se
    @Samira97-ms9se 10 місяців тому +19

    මාරම ලස්සනයි මේ සින්දුව හිතටම වැදුනා 👌👌🌹🌹

  • @ThiwankaDilshan-vk3ut
    @ThiwankaDilshan-vk3ut 10 місяців тому +15

    Mn godak kemati sinduwak asaaii godaaak

  • @dewyanganibandara5803
    @dewyanganibandara5803 11 місяців тому +81

    මට දුන්නු තැන කාටදෝ හිමි වුණා...❤

  • @uththaragimshan8794
    @uththaragimshan8794 Рік тому +49

    ගොඩාක් ලස්සනයි මේ සින්දුව මම ගොඩාක් ආසයි මේ සින්දුවට❤

  • @NethuNethu-oo7pw
    @NethuNethu-oo7pw 9 місяців тому +10

    යලි මා සොයාගෙන්න බැරි වී ගියොත් මං ඇත්තේ මේ පොලොවේ වැළලී ගිහින් ❤️R ❤️

  • @Dilminimesha-l6l
    @Dilminimesha-l6l 10 місяців тому +43

    මෙච්චර දුක් විදිනවා කියලා දන්නවනම් මම කවදාවත් බදින්නේ නැ 😢

  • @bandulawarne6444
    @bandulawarne6444 11 місяців тому +88

    හදවතේ පතුලටම වැදුනා😢😢😢

  • @SujewaPadmalatha
    @SujewaPadmalatha Місяць тому +4

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ . ❤. හරිම ලස්සනය් . හැමදාම ආදරෙය්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🫶🫶🫶🫶🫶🫶උ👍

  • @samankumara6626
    @samankumara6626 Місяць тому +4

    හේතුවක් දන්නෙ නැ එත් කොචිචර ඇහුවත් එපා වෙන්නැති හිතට දැනෙන ලස්සනම සිනදුවක්❤❤❤❤❤

  • @OshanLahirusadamal
    @OshanLahirusadamal 6 місяців тому +8

    බූට් කාපු කොල්ලොන්ට මේක තමා අහන්න ඔනී සින්දුව මටම ඇඩෙනවා මෙ සින්දුව අහද්දී පරණ මතක ඇවිස්සෙනවා 😭😢

  • @DeepashikaVikumpathi
    @DeepashikaVikumpathi 11 місяців тому +33

    හිතට දැනුණු ලස්සන සිංදුවක් ❤️❤️🖤
    මාරම ආසයි❤️🥰

  • @pasindusandeepa-w7g
    @pasindusandeepa-w7g Місяць тому +3

    කොල්ලෝ , කෙල්ලො කියලා නෑ දුක හැමොටම දැනෙනවා .. කොල්ලා කෙල්ලට හරි කෙල්ල කොල්ලට හරි ඇත්තටම ආදරෙ කරලා කවදාකමහරි නැති උනොත් කොල්ල කෙල්ල කියලා ඒ දුක දාරා ගන්න අමාරුයී .. මත් මේ සින්දුවට මාර ආසයි ❤️‍🩹

  • @K.AUpulkumaraKumara
    @K.AUpulkumaraKumara 8 місяців тому +7

    හේතුවක් නම් හරියට දනුනේ නැහැ.ඒත් මේ සිංදුව අහන කොට හිත ගොඩකු රිදෙනවා.ඇස් වලට කඳුළු එනවා.ඒ තරම් ඒ සිංදුව 😢😢😢

  • @Thisaranikeshani1727
    @Thisaranikeshani1727 10 місяців тому +24

    ඇත්තට මන් මේ සින්දුවට මාරම ආසයි ඇයි කියන්න දන්නේ නෑ.❤❤

  • @ManoriFernando-iu3jc
    @ManoriFernando-iu3jc 11 місяців тому +28

    මේ සිංදුව මාරම විදිහට හිතට දැනෙනවා😢

  • @Hart-2023
    @Hart-2023 Рік тому +313

    තුටින්ම ඇතිනම් ඔයා මිහිපිට
    වෙන මොනවමත් ඔනේ නෑ මයි මට
    නොලැබීම මට උරුම වී ඇති විට
    තව කදුලු වට්ටන්න බෑ පොලොවට
    යලි මා සොයා ගන්න බැරි වී ගියොත්
    මං ඇත්තෙ මෙ පොලොවෙ වැලලී ගිහින්
    සුදු මල් අරං එන්න බැරි වී ගියොත්
    පහනක් තියා යන්න සොහොනට ඇවිත්
    රැක ගන්න ආදරය බැරි වී ගියා
    මට දුන්නු තැන කාටදෝ හිමි උනා
    අද කව්රුවත් නැ මගේමයි කියා
    ඇස් දෙක වගෙ හිටිය ඔබ හැර ගියා
    යලි මා සොයාගන්න බැරි වී ගියොත්
    මං ඇත්තෙ මේ පොලොවෙ වැලලී ගිහින්
    සුදු මල් අරන් එන්න බැරි වී ගියොත්
    පහනක් තියා යන්න සොහොනට ඇවිත්
    පිංවන්තියක් ඌවා ඔබ ලග එදා
    පවුකාරියක් වීලා ඔබ නැති නිසා
    තව යන්න බෑ දුරට මේ දුක දරා
    ඔබ ඉන්න තැන ඉන්න සතුටින් සදා
    යලි මා සොයාගන්න බැරි වී ගියොත්
    මං ඇත්තෙ මෙ පොලොවෙ වැලලී ගිහින්
    සුදු මල් අරං එන්න බැරි වී ගියොත්
    පහනක් තියා යන්න සොහොනට ඇවිත්
    සතුටින්ම ඇතිනම් ඔයා මිහිපිට
    වෙන මොනවවත් ඔනේ නෑ මයිමට
    නොලැබීම මට උරුම වී ඇති විට
    තව කදුලු වට්ටන්න බෑ පොලොවට
    යලි මා සොයා ගන්න බැරි වී ගියොත්
    මං ඇත්තෙ මේ පොලොවෙ වැලලී ගිහින්
    සුදු මල් අරං එන්න බැරි වී ගියොත්
    පහනක් තියා යන්න සොහොනට ඇවිත් ....🙂😔💔

  • @nandanakumara2217
    @nandanakumara2217 5 місяців тому +7

    යලි මා සොයා ගන්න බැරි වී ගියොත්...
    මන් ඇත්තේ මේ පොලොවේ වැලලී ගිහින්..
    සුදුමල් සොයා ගන්න බැරි වී ගියොත්..
    පහනක් තියා යන්න සොහොනට ඇවිත්..🥺🥺❤

  • @AruniChethana
    @AruniChethana Місяць тому +3

    මේ සින්දුව හරිම ලස්සනයි..❤🎉

  • @PushpaWicramasinha
    @PushpaWicramasinha 2 місяці тому +2

    මේ සිංදුව අහද්දි ඇත්තටම ඇස් වලට කදුලු එනවා..ඇත්තටම මාරම දුක්බර සින්දුවක😭😭❤❤

  • @Maditha93
    @Maditha93 6 місяців тому +6

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සින්දුවක් ❤ මෙකට මට ඇත්තටම ඇඩෙනවා 😢 එ විදියට හිතට දැනෙන සින්දුවක් ❤❤❤❤

  • @sandeepavinodani4878
    @sandeepavinodani4878 21 годину тому +1

    Mama harisong ekak. Kochchara ahuwath epa wenna❤❤❤❤❤❤❤❤❤❤

  • @chathura-q5h
    @chathura-q5h 3 місяці тому +5

    මිනිස්සු හරි ඕනකම්න් පරිස්සම් කරේ
    " තමන්ට මේ ලොකේ වටිනම දෙවල් ... "
    🤍🫶

  • @SadhamaliPathirana
    @SadhamaliPathirana Місяць тому +2

    දවසට කීපාරක් අහනවා ද කියලා දන්නෙත් නෑ ...ඒ තරම් ආසයි ....❤❤❤

  • @NithyaDulanjali-l8y
    @NithyaDulanjali-l8y Місяць тому +3

    කොච්චර ඇහුවත් එපා වෙන් නැති සින්දුවක්🙂❤️‍🩹 ඇත්තටම ලස්සනයි හදවතට දැනෙනව ලස්සනට❤

  • @NandikaNiroshani-uz1rf
    @NandikaNiroshani-uz1rf 2 місяці тому +4

    මේ සිංදුව අහන කොට දුකත් හිතෙනවා 😢

  • @Harshishenaya
    @Harshishenaya 11 місяців тому +94

    මන් වගේ මේ සින්දුව අඩන ගමන් අහන අය ඉන්නවද මේ හිතේ තියෙන දුක කවදා නැති වෙයිද ඇයි අයියේ ඔය මට එම කළේ කොච්චර ආදරේ කරලාද මාව දාලා ගියේ මන් මොකක්ද කරපු වැරැද්ද අනික මන් කැතත් නැහැ මන් එක දන්නවා මත සල්ලිත් තියෙනවා කවුරුවත් කිව් ව බොරුවක් විශ්වාස කළේ ඇයි අපේ අදරේට වඩා එයාව විශ්වාස කරන්න තරම් ඔය මට ඔම කරලා මදි මාව මාරළම දැම්මනම් ඉවරයි විඳවන්න බැහැ මට 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭💔

    • @KaushalyaSandeepani-b6q
      @KaushalyaSandeepani-b6q 8 місяців тому +1

      Eka atta😢😞😞

    • @dinujapabasara3652
      @dinujapabasara3652 7 місяців тому

      😣😢❤️‍🩹

    • @Piumi-y1j
      @Piumi-y1j 4 місяці тому

      Eka aththa 😢😢😢😢😢😢😢😢

    • @HimashiChethana
      @HimashiChethana 3 місяці тому

      කියන තරම් ලේසි නෑ.කරන්න අමාරුයි.ඒත් අමතක කරලා දාන්න.තාමත් ආදරේ කරන ඔයාගේ ආදරේ තෙරුන් ගන්න බැරි නම් එයාගේ ආදරෙ දුර්වලයි.යන අය නවත්තලා තියා ගන්න එපා. යන අය යනවාම තමයි.බොරු හේතු මාවල හරි යනවා.

    • @HimashiChethana
      @HimashiChethana 3 місяці тому

      ❤❤❤කාලෙකින් හදවතට දැනුන සිංදුවක්.

  • @YasanthiRuwanthika
    @YasanthiRuwanthika 4 місяці тому +2

    කොච්චර ඇහුවත් එපා වෙන්නැති සින්දුවක් මාරම ලස්සනයි❤😢

  • @dureshwickramasighe4667
    @dureshwickramasighe4667 11 місяців тому +13

    මට මේ සින්දුවේ නම හොයාගන්න බැරි වෙලා හිටියේ.නිකන් අහන්න ගත්තම තමයි දැන ගත්තේ.හරිම ලස්සනයි ❤😢

  • @vimalathungarajapaksha7357
    @vimalathungarajapaksha7357 9 місяців тому +6

    මන් ආසම song එක තමා මේක ...මෙකනම් පිස්සුවක් ..❤️🌼😊🥺

  • @SisilWijerathna
    @SisilWijerathna 9 місяців тому +3

    මාරම ලස්සන සින්දුවක් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති එකම සිනුව මේකද කොහෙද😊

  • @nimalpremakirthi3908
    @nimalpremakirthi3908 3 місяці тому +3

    මාර ම විදියට හිතට දැනෙන සිංදු වක් මම ඔය සිංදු ව දාලා තමයි බුට් කැවහම අඩන්නේ😢😢😢😢😢😢❤❤❤❤❤❤❤

  • @pawaniimasha
    @pawaniimasha Рік тому +59

    හිතට වදින සින්දුවක්❤

  • @rangachandana2464
    @rangachandana2464 Місяць тому +2

    Harima lassanayi anee❤❤

  • @BonishaLakmini
    @BonishaLakmini 3 місяці тому +3

    ඇත්තටම මේ සින්දුව මාරම ලස්සනයි ......❤😊❤❤❤❤❤❤

  • @Ranasinghaarachchigedeepikalak
    @Ranasinghaarachchigedeepikalak 9 місяців тому +3

    මේ වගේ සින්දුවක් බුදු අම්මෝ මාරම ලස්සනයි❤❤ආදරෙයි තව සින්දුවක් කරමු

  • @amilaLasantha-e4j
    @amilaLasantha-e4j 20 днів тому +1

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ .භාවනාවක් වගේ ❤❤❤❤❤😢

  • @HeshanKaushalya-o8k
    @HeshanKaushalya-o8k 11 місяців тому +22

    හදවතටම වැදුන සින්ඳුවක් මාරම ආදරෙයි😢❤

  • @SamindiSihasnaAbeyrathne
    @SamindiSihasnaAbeyrathne 6 місяців тому +3

    Woww .මාර විදිහට දැනෙනෙවා මේ Song එක ❤️👌👌

  • @evilnhetti1469
    @evilnhetti1469 Місяць тому +3

    හදවතට දැණුන මාර ලස්සන සිංදුවක් 😢😢❤❤❤

  • @udayanganikumari6957
    @udayanganikumari6957 3 місяці тому +4

    මම අහපු ලස්සනම සින්දුව🥺❤❤

  • @roshniishara5609
    @roshniishara5609 9 місяців тому +3

    මාරම ලස්සනයි කදුලු වැටෙන්නේ නොදැනිම 😢 දැහැන්ගත වුනා වගේ feel එකක් දැනෙනවා ❤❤

  • @rasikadamayanthi5251
    @rasikadamayanthi5251 5 місяців тому +3

    මට හැදුව සිංදුවක් වගෙත් හිතට දැනුනා

  • @ruwanchaminda9740
    @ruwanchaminda9740 8 місяців тому +4

    හදවතට දැනෙන මාරම සිංදුවක් 🥺❤️... අහද්දී ඇස් වල කඳුළු පිරෙනවා 🥺❤️

  • @PasiduLakshan-i5g
    @PasiduLakshan-i5g 3 місяці тому +3

    මෙ මේ සින්දුව මටටම හැදුවා වගේ😢❤

  • @miyuguna9280
    @miyuguna9280 10 місяців тому +5

    මාරම ලස්සනයි. voice eka & lyrics
    jaya wewa!!
    congratulations!!!

  • @janakasaranga
    @janakasaranga Рік тому +29

    හිතට වදින ලස්සන සින්දුවක්😢

  • @UththaraPrebodani
    @UththaraPrebodani 3 місяці тому +3

    සතුටින්ම ඇති නම් ඔයා මිහිපිට
    වෙන මොනවමත් ඕනේනෑමයි මට
    නොලැබීම මට උරුම වී ඇති විට
    තව කදුලු වට්ටන්න බෑ පොලොවට
    යලි මා සොයා ගන්න බැරි වී ගියොත්
    මං ඇත්තේ මේ පොලොවෙ වැලලී ගිහින්
    සුදු මල් අරන් එන්න බැරි වී ගියොත්
    පහනක් තියා යන්න සොහොනට ඇවිත් ....
    Me loke daragannama bari vedanaval valin amaruma ,asarana vena vedanava adare❤❤❤❤❤
    Me sinduva bokkatama vaduna aya dekak na .heart touching 💖

  • @Sasundeneth-p6s
    @Sasundeneth-p6s 9 місяців тому +2

    Niyama sinduwa 😊😊

  • @KavinduDilshan-j6j
    @KavinduDilshan-j6j 10 місяців тому +13

    ලස්සන සීංදුවක් මන් මේ සීංදුවට ගොඩක් ආසයි

  • @HmkgnisansalaNisansalakumari
    @HmkgnisansalaNisansalakumari 11 місяців тому +8

    api adare karana kenek wenas unoth denana u dukakata me sinduma watinawa

  • @NimalKumara-n5v
    @NimalKumara-n5v 10 місяців тому +3

    ඒ මරයි බන් හිතටම දැනුනා හොදෙ 🥺🥺🥺

  • @SamanthaSellahewage
    @SamanthaSellahewage 11 місяців тому +12

    පරන මතක අවුස්සනව නෙඩ❤❤😅😅😅

  • @ManoshikaKumudu
    @ManoshikaKumudu 8 місяців тому +3

    හදවතට දනෙන සින්දුවක්❤️❤️

  • @ChathuriAmadya
    @ChathuriAmadya 10 місяців тому +11

    ❤කියාගන්න තෙරෙන්නැ මෙ සින්දුව අහනකොට හිතෙ තියෙන දුකක් කෑගහලා කියනවා වගෙ....❤❤❤❤

    • @iroshakarunanayaka9931
      @iroshakarunanayaka9931 10 місяців тому +1

      akanm eththa 😢😣😭😭😭😭😥😰😰😰😰😰😰

  • @Kanchana3619
    @Kanchana3619 10 місяців тому +5

    නොලැබිම මටඋරැමයි.මන් එක දන්නවා.හිත අඩන තරමි

  • @sandeepavinodani4878
    @sandeepavinodani4878 21 годину тому +1

    Mathaka aussana song ekak ❤❤

  • @SaarikaDilrukshi-ic5cj
    @SaarikaDilrukshi-ic5cj 10 місяців тому +6

    මේ සින්දුවට ඇඩෙනවා හලෝ 😢

  • @DamithPrashan-dq9yz
    @DamithPrashan-dq9yz 16 днів тому +1

    Mama asama sinduwa meka

  • @FALCONpodda
    @FALCONpodda Рік тому +13

    Me sinduvata patta adareiii❤

  • @thiliniapsara-im3on
    @thiliniapsara-im3on 11 місяців тому +10

    මේ සෝන්ග් එක වගේම හදේ නිදානේ සෝන්ග් එකත් හදවතට මාරම විදිහට දැනෙනවා...

  • @ireshaDilhani-jz8hi
    @ireshaDilhani-jz8hi Рік тому +10

    ගොඩක් ආසායි මේ සින්දුවට

  • @ManjulaMuthukumari
    @ManjulaMuthukumari Рік тому +19

    මං ආසයි මේ සින්දුවට😍🥺

  • @RasikaAmali-l8l
    @RasikaAmali-l8l 11 місяців тому +13

    ලස්සනයි අනී 🥰🥺🌼

  • @AyeshaMadumali-me7ht
    @AyeshaMadumali-me7ht Рік тому +25

    සුදු මල් අරන් එන්න බැරි වී ගියොත්
    පහනක් තියා යන්න සොහොනට ඇවිත් 🙂 අනේ ඒක❤😢

  • @DinushaAbeyweera-wz6pd
    @DinushaAbeyweera-wz6pd 11 місяців тому +17

    යලි මා සොයාගන්න බැරි වී ගියොත් මං ඇත්තේ මේ පොලොවේ වැලලි ගිහින්...
    ❤A❤

  • @TilushaMax
    @TilushaMax Рік тому +20

    සුපිරි සින්දුව ❤️❤️

  • @indraniindrani8067
    @indraniindrani8067 Рік тому +13

    හැමදාම සතුටින් ඉන්න පන...❤

  • @ManoshikaKumudu
    @ManoshikaKumudu 8 місяців тому +1

    ගොඩක් ලස්සන සින්දුවක්❤️❤️❤️

  • @ishanthijayasooriya681
    @ishanthijayasooriya681 9 місяців тому +5

    ඇත්තටම මොකටද දන්නේ නෑ මේ සිංදු ව මගේ හිතටම කා වැදුනා 😒😒

  • @NishantaKarametiya-zi1rd
    @NishantaKarametiya-zi1rd 8 місяців тому +1

    හරිම ලස්සන song එකක් 💞❤️

  • @harshikadulanjali3609
    @harshikadulanjali3609 10 місяців тому +4

    හේතුවක් දන්නෑ මට මේ සිංදු ව😢😢❤❤❤ අහද්ද්දී ඇඩෙනවා ආදරෙයි

  • @hirudasunimesha2970
    @hirudasunimesha2970 Місяць тому +1

    Mage fv sinduwa meka❤❤

  • @NilushiLakmini-w3u
    @NilushiLakmini-w3u Рік тому +8

    Hithata wadina mara lassana sinduwak❤😢

  • @SamadhiSawumya-hn3mc
    @SamadhiSawumya-hn3mc Рік тому +13

    මම ආසම සින්දුව මේක .......😘😘😆😆😆😘😘😘😘

  • @liveeye413
    @liveeye413 11 місяців тому +13

    oba inna tana inna satutin sada.....💙....
    🌛

  • @nethmipramodya7787
    @nethmipramodya7787 Рік тому +8

    Godak lassanai me song eka ❤❤

  • @SashiLakshan-f9o
    @SashiLakshan-f9o 11 місяців тому +5

    දුක දැනෙන song එකක් ❤

  • @madhushani2023
    @madhushani2023 11 місяців тому +4

    Mata nolabunu oya... Sathutin inna hamadama budusaranai❤️ A❤️

  • @indrasamaranayake894
    @indrasamaranayake894 Рік тому +11

    Song is beatuful.
    But why you cry so much.
    In this world, we get something sometimes.
    But lot of times we donot get many things.
    I lost everything. I alsi cried lot.
    But next The God opened me to a another door.
    Son.pls donot cry. Donot try to die.
    Love is in the air everyday..that is Gods love.
    Pure love.
    If you see that, feel that
    Your life will be shine so brightly.
    But people are blind to this.

  • @pradeepsanjeewa90
    @pradeepsanjeewa90 11 місяців тому +6

    Lassanai eka❤❤😊😊

  • @sujithnilantha6878
    @sujithnilantha6878 4 місяці тому

    මේ සිංදුව හරියට හිතට දැනුණා ❤❤❤