දවස ගානේ උදේටයි රෑටයි විනාඩි 20 ගානේ දරුවා චාජ් කරන්න

Поділитися
Вставка
  • Опубліковано 2 січ 2025

КОМЕНТАРІ • 363

  • @lasa9890
    @lasa9890 2 роки тому +137

    ඉස්සර ස්කොලෙ යන දවස් වල මෙවැනි දේශන තිබුනා..එ අතිතය මතක් උනා..බොහොම අගෙයි

  • @inokapriyangani1449
    @inokapriyangani1449 Рік тому +1

    ❤ අනේ ඔබ තුමා විසින් සිදු කරන දේශන මොන තරම් වටිනා දෙයක් ද මොන තරම් ඇහුවද ඒ තරම් වටිනවා බුදු සරණයි❤

  • @vinithapriyadarshani6051
    @vinithapriyadarshani6051 2 роки тому

    දරුවාන් හරි අහිංසකයි. ආදරයෙන් ඕනම දෙයක් කිව්වාම අහනවා. දරුවන්ගේ පැවැත්ම තියෙන්නෙ දෙමව්පියනගේ හැසිරීම මත.වරද හදාගන්න ඕනා වැඩිහිටියන්. ඔබතුමා හරි.

  • @suneetharathnayaka3497
    @suneetharathnayaka3497 2 роки тому +10

    මගේ දුව පාසලට ඇතුලත් කල දිනයකත් මේ සර්ගේ දේශනයක් ඇහුවා .මේ දේශනයත් ඉවරවෙනකන් බැලුවා.එහි හැම වචනයකම වටිනාකම කියන්න වචන නැහැ .ඒ තරම් දෙමව්පියන්ට ආදර්ශමත් . ඔබතුමාට සහභාගි වූ සියලුම දෙනාට දීර්ගායුශ ලැබේවා තෙරුවන් සරනයි .

  • @disnakarunarathna4095
    @disnakarunarathna4095 2 роки тому +40

    🙏🙏🙏🙏🙏🙏✝️✝️✝️
    මීට අවුරුදු 18ට කලින් මගේ දුවව පාසලට ඇතුල් කරද්දි මෙතුමාගේ දේශනයක් ඇහැව්වා ...කාලයට ගොඩක් වටිනා අදහස්...නිතර මේ කතා දෙමාපියන්ට ඇහෙන්න සලස්වනවා නම් ....ගොඩක් ස්තූතියි ...

  • @michaeldishantha1369
    @michaeldishantha1369 2 роки тому +118

    ඔය වැඩසටහන ට මම සහභාගි වුනා. පැය 2ක් විතර දිග වැඩසටහනක් මේ.ඇත්තටම මාරම වැදගත් කරුණූ ගොඩක් මේ මහත්තයා කිව්වා.සම්පූර්ණ වීඩියෝ එක දානවනම් ගොඩක් හොදයි.

    • @chethanamarintha991
      @chethanamarintha991 2 роки тому +8

      අනේ මේකෙ මුලු වීඩියෝ එකම බලන්න විදිහක් නැද්ද ...පිං සිද්ද වෙනවා කොහොමහරි බලන්න විදිහක් සලස්වන්න ...ගොඩක් වටිනවා ...

    • @francosura
      @francosura 2 роки тому +2

      Matath balanna ona tiyanawanam ewanna

    • @pwathsala1
      @pwathsala1 2 роки тому +4

      මේකේ full vedio එක්ක් නැද්ද

    • @sanhidahida1010
      @sanhidahida1010 2 роки тому +3

      Video aka nadda

    • @akashnethsara7225
      @akashnethsara7225 2 роки тому

      ua-cam.com/video/UoYB564AsZ4/v-deo.html

  • @niranjalaperera721
    @niranjalaperera721 2 роки тому +43

    මේ දේශනය අහද්දී මගේ ඇස්වලට කඳුළු ආව. මගේ දරුවට අවුරුදු 3 එයාගේ තාත්තා රට ගියේ. දැන් පුතාට වයස අවුරුදු 9. එයාගේ තාත්තට එන්න පුළුවන් උනේ තාම එකම එක වතාවයි... මේ වගේ පියසෙනෙහස අහිමි දරුවන් කී දෙනෙක් අද මේ රටේ ඇතිද.. 😔😔😔ඒ තරමට මේ රටේ දිළිඳු කම පෝසත් වෙලා.

    • @Ash-cl7hu
      @Ash-cl7hu 2 роки тому +1

      Mge thattha rata yaddi MN grade 05. DN MN A/L
      Ada wenakan thatthawa as deken atthatma dkla na. Video calls walin withrai
      Eh athin me chuti malliya lucky. Eyta ikmnta eyage thatthawa blnna puluwan wenna kiyla prarthna krnwa🥰

  • @m.dissanayake2768
    @m.dissanayake2768 2 роки тому +18

    ඔබතුමාගෙ දැනුම විශිෂ්ටයි👍👍👍👍👍👍

  • @sanjulasammani7060
    @sanjulasammani7060 2 роки тому +24

    අනේ මමත් මේ සර්ගේ වැඩසටහනකට සහබාගී උනා.හරිම වැදගත්

  • @udeniliyanage8920
    @udeniliyanage8920 2 роки тому +27

    සම්පූර්ණ වීඩියෝව දාන්න පුලුවන් නම් ගොඩක් වටිනවා. ජීවිතේට වටින වීඩියෝවක්.

  • @jithairoshima7876
    @jithairoshima7876 2 роки тому +19

    හරිම වටිනා වදන් සර්, ස්තුතියි ඔබ‍ට ,, 🙏🙏🙏

  • @nilminijayasinghe4437
    @nilminijayasinghe4437 2 роки тому +2

    ඔබතුමාගේ දේශනය මවක්, ගුරුවරියක් වන මගේ හදවතම ස්පර්ශ වුන බව මට තදින්ම දැනුනා. මෙවැනි දේශනයක් අපේ පාසලේ දෙමාපියන් වෙනුවෙන් කරන්න පුළුවන් නම් එය අගනා කර්තව්‍යයක්. මෙවැනි දේශන තව තවත් කරන්න ධෛර්ය ශක්තිය ඔබතුමාට ලැබේවා ! තෙරුවන් සරණයි!

  • @nishanthajayalath9557
    @nishanthajayalath9557 2 роки тому +15

    සහතික ඇත්ත දෙමව්පියෝ මේක හරියට තේරුම් ගන්නවනම් ඉදිරි පරපුරට සුබ අනාගතයක් වෙයි

  • @rangikarajapaksha7574
    @rangikarajapaksha7574 2 роки тому +24

    ගොඩක් වටින දේශනයක්.. සම්පූර්ණ වීඩියෝ එක තියනවනම් ගොඩක් වටිනවා සමාජයට..

  • @ideagems20
    @ideagems20 2 роки тому +1

    විභාග පස්සෙම පන්නන දෙමව්පියන්ට හොඳ දේශනයක් ස්තුතියි ගොඩාක් ඔබතුමා ට🙏

  • @Sakarachchi
    @Sakarachchi 2 роки тому +38

    හරිම කතාව .... මරු
    බනින උන්ට තව කෙලවියන්

  • @pradiipkumara812
    @pradiipkumara812 2 роки тому +10

    හරිම වැදගත්.බොහොම ස්තුතියි

  • @DileepaSanjeewani-vd8ku
    @DileepaSanjeewani-vd8ku Рік тому +1

    වටිනා දේශනා ව 🎉🎉🎉🎉🎉❤❤

  • @jamalnishanthanishantha7204
    @jamalnishanthanishantha7204 2 роки тому +7

    අදර්ශමත් අාමන්ත්‍රනයක්.ජීවිතයට අාදරෙන් වැළඳගන්න මෙය.

  • @darshanamadushan3336
    @darshanamadushan3336 9 місяців тому +1

    මෙයා අද ආවා තලවකැලේ ට ❤😊

  • @shanikadilhani5573
    @shanikadilhani5573 2 роки тому +1

    මේ සර් ගම්පහ රත්නාවලී බාලිකාවට ආවා..ගොඩක් වටින දේශනයක් කලා එදත්..

  • @s.n383
    @s.n383 2 роки тому +6

    අපි පාසලේ සර්ගේ කතාවක් අැහුනා. හිත හැදුනා. අැඩුනා.

  • @chathurangarambukkanga5882
    @chathurangarambukkanga5882 2 роки тому +8

    සම්පූර්ණ වැඩසටහන danna

  • @niroshawickramasuriya1430
    @niroshawickramasuriya1430 2 роки тому +1

    සෑම දෙමා පියෙකුටම ආදර්ශවත් අතිවිශිෂ්ට කතාවක්...ඔබ තුමාට දීර්ඝායුෂ ලැබෙවා

  • @nethmithurya1386
    @nethmithurya1386 2 роки тому

    ඇත්තමයි සර් හදවතටම කතාක්ස්‍රනවා..ගොඩාක් පිං සර්.බුදු සර්ණයි සර්.🙏 මෙවැනි වැඩසටහන් තවත් කරන්න ලැබේවා .🙏

  • @khemaharshanee1878
    @khemaharshanee1878 2 роки тому +13

    දෙමාපියන් රට යන තත්වයට මේ රට පත් කලේ කවුද කියලා කිවුවා නම් මේ කතාව තවත් හරි අගෙයි සර්. අපිට අද එදා වේලවත් කන්න විදිහක් නැහැ . මට තේරෙන්නේ නැහැ අපි කොහොම ජීවත් වෙන්නද කියලා .රාජ්‍ය ආයතන වල වැඩ කරන එවුන් අර රටින් ආපු හාල් ටිකවත් හරියට බෙදුවද?.ගෑස් ගන්න ලෝක බැංකුවෙන් දුන්න ඩොලර් ටිකටත් වැඩේ දුන්නේ නාකි නරි දේශපාලුවෝ ටික තව මොන කතාද?.මිනිසුන් මෙච්චර දුක් විදිනවා.

  • @dilshigayathree7814
    @dilshigayathree7814 2 роки тому +37

    මහත්තයො තාත්තලා ලංකාවට ගෙන්වන්නේ කලින් ඒ මිනිස්සුන්ට ලංකාවට ඇවිත් දරුවෝ එක්ක සතුටින් ඉන්න පුළුවන් ආර්ථිකය තියෙනවාද බලන්න . කිසිම කෙනෙක් කැමැත්තක් නෙවෙයි පිට රටට යන්නේ ,ඉන්නේ 😥😥

    • @wnimali7968
      @wnimali7968 2 роки тому +2

      අනිවාර්යයෙන් 👍👍

    • @santyss1822
      @santyss1822 2 роки тому +1

      Kanna bonna puluvan da me rate

    • @nalinchandana2662
      @nalinchandana2662 2 роки тому

      Suwer akata tawa tatta kenk ati

    • @dilshigayathree7814
      @dilshigayathree7814 2 роки тому +2

      @@nalinchandana2662 hapo නැහැ . Api thawama lankawe. Samasthayak rate thathwaya මේක .

  • @wnimali7968
    @wnimali7968 2 роки тому +14

    අම්මා තාත්තා දෙන්නම ලග ඉද්දි නොමග ගිය දරුවෝ කොයි තරම් ඉන්නවාද අපේ රටෙ දරුවෝ දලා රට යන්නේ අශාවට නොවෙ අපේ රටෙ ඉදලා කියෙන් කිදෙනාටද පුළුවන් හිසට හෙවනක් හදාගන්න 🥲🥲

  • @u.s.llanki5805
    @u.s.llanki5805 2 роки тому +5

    මෙතුමාගෙ කතාව නම් ඇත්තටම ගොඩක් වටිනවා.හරි කලමණාකරනය නැති පව්ල් වලට මොන දේශනාව දුන්නත් වැඩක් නෑ .මාත් කරන්නේ දඩුවමට ප්‍රතිපාදනය කප්පාදු කරන එක.ඒක හොද විසදුමක් පොඩ්ඩක් හරි අකීකරුකම් කරන්න පටන් ගත්දිම පටන් ගත්තොත් .

  • @ajithajayanthi1880
    @ajithajayanthi1880 2 роки тому +2

    හරිම වැදගත් වැඩ සටහනක් ස්තූතියි 🙏

  • @tharikasankalpani1331
    @tharikasankalpani1331 2 роки тому +12

    මගේ මහත්තයා ත් රට තමයි.. මේ පාර නවතින්න හිතුවත් මේ බඩු මිලත් එක්ක හ‍රි අමරුයි.. එත් දරුවෝ තුන්දෙනා හ‍රි මග යවන්න අපි ගොඩක් මහන්සි වෙනවා.

  • @1987Sakwala
    @1987Sakwala 2 роки тому

    ඉතා වටිනා අදහස් ටිකක්. ඔබ තුමාට බුදුසරණයි !!

  • @songmusicprabash1856
    @songmusicprabash1856 Рік тому

    අනිවාර්යයෙන් ඇත්තටම හොද හැදින්විමක් ඒත් මමත් දැන් අවුරැදු 09ක් රට අවුරැදු 22ක් හමුදාවෙ ඒත් මම පුළුවන් හැම වෙලෙම මගේ දරැවන්ට පුළුවන් තරමි යාලුවෙක් වගේ ඉන්නෙ මගේ බිරිඳ සැහෙන වගකිමක් දරනවා ඒ දරැවො වෙනුවෙන් ..දරැවෝ තවම නම් කිකරැයි උසස් අධ්‍යාපනයත් එක පුතෙක් හදාරනවා ⁣ගෙදර සමගිය තමයි ගොඩක් වටින්නේ ❤

  • @ravidukalhara9347
    @ravidukalhara9347 2 роки тому +11

    වටිනා දේශනයක් ..ලංකාවේ හැමතැනම මෙවන් වැඩසටහන් ඉදිරිපත් කරනවා නම් හොඳයි ....

  • @vajirakantha
    @vajirakantha 2 роки тому +1

    Thank You very much sir , Great speech
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ireshapriya5911
    @ireshapriya5911 2 роки тому +2

    ගොඩක් හොඳ වැඩ සටහනක් , මුලු වීඩියෝ වම අහන්න පුළුවන් නම් ගොඩක් හොඳයි . තියෙන කෙනෙක් ලින්ක් එක එවන්න

  • @avlife5971
    @avlife5971 2 роки тому +44

    අපේ රටත් ස්වයංපෝෂිත රටක්නම් තාත්තාලට හම්බ කරන්න පිටරට යන්න ඕනි නෑ.මෙතන වෙන්න ඕනි පාලකයන්ගේ ඉදලා වෙනස.

    • @nayanalasanthi1663
      @nayanalasanthi1663 2 роки тому

      Eka nam aththa tamai..minissunta mehema wenne na rata kaawe naththam me kaalakanni..

    • @Asangasanjeewa
      @Asangasanjeewa 2 роки тому

      ඔව් වෙනස් වෙන්න ඕනෙ පාලනය සෑබෑ ලෙසම ජනතාවට ආදරය කරන පාලනයක්

  • @anushka6094
    @anushka6094 2 роки тому +18

    මේ වීඩියො එකෙ ඉන්න පොලිසියෙ එක්කෙනා stf.එකෙ.සුපිරි වැඩ්ඩෙක්

  • @samanthaekanayaka1386
    @samanthaekanayaka1386 2 роки тому

    සර් ඔබ තුමන්ගෙ දේශන සියල්ලම වගෙ මං ඇහුවා.එක වචනයක් වත් අහක දාන්න නැ.අපි අගය කරනවා ඔබව.ඔබට අපගෙන් උත්තමාචාරය.

  • @dulanirasanjali9963
    @dulanirasanjali9963 2 роки тому +5

    නියම කතාව සර් ස්තුති

  • @iroshatharangi3033
    @iroshatharangi3033 2 роки тому

    Ahan inna asai obathuma katha karanawa budu saranai 🙏🙏🙏

  • @k.gimalka5174
    @k.gimalka5174 2 роки тому +1

    සම්පූර්ණ වීඩියෝ එක දෙන්නකි

  • @kusumperera1314
    @kusumperera1314 2 роки тому

    Obathuma wage niladarin ratata sampathak ..theruwan saranai 🙏🙏🙏....

  • @rohinimabarna9183
    @rohinimabarna9183 2 роки тому +9

    මෙතුමා ගෙ කතා ව හරි
    ඇය් මෙතුමා ගෙ කතාවෙ වැරැද්ද ක් තියෙනවද බැනල කමෙන්ට් දාන්නෙ
    වීඩියෝ එකේ ඉතුරු ටික දාන්න
    බොහොම ස්තුතිය් එතුමා ට

  • @sujeewasujeewa2690
    @sujeewasujeewa2690 Рік тому

    මාරම වටින කතාවක් සර්,මාත් පුතාට දඩුවම් කරන එක නැවැත්තුවා, දැන් ප්‍රති පාදන කප්පාදුව තමයි කරන්නෙ

  • @mxmanoj735
    @mxmanoj735 2 роки тому +8

    best lecture hats off sir 💯 this kind of police officer only bring respect to whole police department 👮‍♂️every school must have this lecture with students and parents

  • @rninnovation1309
    @rninnovation1309 2 роки тому +1

    හරිම වටිනවා සර් ඒ කතාව. ඇත්තටම ගොඩාක් පිං🙏

  • @Aromakitchen795
    @Aromakitchen795 2 роки тому +14

    මේ වීඩියෝ එකේ full වීඩියෝ එක කා ලග හරි තියේද

  • @NILU-PERERA
    @NILU-PERERA 2 роки тому +2

    නියම කතාව ...

  • @oruwalagedilinikumari5441
    @oruwalagedilinikumari5441 2 роки тому +2

    ගොඩාක් වටිනා වැඩසටහනක් ..Colombo DS school ඒකෙ තිබ්බෙ ..

  • @teklimadushan7514
    @teklimadushan7514 2 роки тому

    Athtamai sir oyaage deshanaya godak watinawa

  • @rangikaedirisooriya8134
    @rangikaedirisooriya8134 2 роки тому

    වැදගත් දේශනයක් .ඉතිරි ටිකත් තිබු නම් ගොඩාක් වටිනවා .

  • @fsixlanka9313
    @fsixlanka9313 2 роки тому +1

    👍👍very neat

  • @heshcollections3106
    @heshcollections3106 2 роки тому +1

    me sir hari hondai. math me wagema program 1kata giya. super. hungak watinawa.

  • @sanjanamarapperuma8004
    @sanjanamarapperuma8004 2 роки тому

    ගොඩක් ස්තුතියි ❤

  • @fathimarisi8723
    @fathimarisi8723 2 роки тому

    Aththatama godak watina kathawak mahaththayo

  • @thilinimudalige9350
    @thilinimudalige9350 2 роки тому +6

    ඉතුරු ටිකත් දාන්නකෝ

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 2 роки тому

    Sampurna wedasatahana denna sir..harima watinawa...

  • @ChathuraDissanayaka90611
    @ChathuraDissanayaka90611 2 роки тому

    සම්පූර්ණ වීඩියෝ එක එවන්න පුලුවන්නම්.

  • @d.k.p8411
    @d.k.p8411 2 роки тому

    මුලු වීඩියෝ එකම අහන්න ලැබුනානම් සෑහෙන වටිනවා...

  • @manjumanju8680
    @manjumanju8680 2 роки тому +3

    Hoda wadasatahanak oba tumata godak stutiy godak pin

  • @nilminikumari1502
    @nilminikumari1502 2 роки тому

    වටිනා වීඩීයෝ වක් ස්තුතියි සර්

  • @mahaduragerenuka4113
    @mahaduragerenuka4113 Рік тому

    Sar oyage deshane lassanai

  • @nilanthikodagoda920
    @nilanthikodagoda920 2 роки тому

    Sir obathuma sahathika aththa kewe.mata oke anith paththsa.man israeil degu kalayak inna ammek.mage duwath daruwoth ohomamai.apita waira karanawa.ada wenakota thun denatama yuthukam karala ewarai sir.oba thuma kewa wage heta dawase mahalu niwasayakata yanna mudal hamba karanawa.dan apahu mulata anna ba.oba thumata kohoma ස්තුති karannada.mata dan 54k bala පරම්පරාවට bohoma wadagath abyasayak wewa oba thumage katawa.😭😭😭😭😭😭😭😭🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SLgamingපිනිCRAFT
    @SLgamingපිනිCRAFT 2 роки тому

    Thank u sir. mamath haduna meka ahala

  • @chandikaranawaka2575
    @chandikaranawaka2575 2 роки тому

    නියමයි

  • @indikakumuduni6649
    @indikakumuduni6649 2 роки тому

    Harima wedagath .. sampurna video eka dann puluwanda. .

  • @dilanidilane6900
    @dilanidilane6900 2 роки тому +3

    God bless you ❤

  • @niroshaniliyanage7100
    @niroshaniliyanage7100 2 роки тому

    සර් ගේ කතාව හරි.

  • @didulavmi4038
    @didulavmi4038 2 роки тому

    Plz meke sampurna videyo eka danna berida. Godak watinawa

  • @kamalnilantha8689
    @kamalnilantha8689 2 роки тому +2

    හොද කතාවක්

  • @laxmanparara3998
    @laxmanparara3998 2 роки тому

    සම්පූර්ණ වීඩියෝ එක.දෙන්න

  • @harshikaharsi9536
    @harshikaharsi9536 2 роки тому

    Hariyata hari sar mage ammath mats podi kale hariyata,wada dunna gehuwa aken une mage jevithe punchi kalema vinasa una aka a mkd ahema une ammata baye mn ekmanata gedarin penagannai beluwe ada hema ammek thaththek wagema mage ammath mata adare karanam ada math hodata eganagana lassanata jewath wenawa mn kawadawath mage daruwanta a duka denne 😥😥😥

  • @sujeewaranathunga396
    @sujeewaranathunga396 2 роки тому +1

    පින් මහත්තයා

  • @buddhika8579
    @buddhika8579 2 роки тому

    Good work. Thank you

  • @ashikaganga3533
    @ashikaganga3533 2 роки тому +1

    Excellent video

  • @maneldodampegama6594
    @maneldodampegama6594 2 роки тому

    Thank you 🙏 thank you
    😇

  • @dilrukshi9727
    @dilrukshi9727 2 роки тому

    සම්පූර්ණ එකම දාන්නකෝ

  • @rupikarosario4661
    @rupikarosario4661 2 роки тому

    Harima lassaniii sir

  • @Asangasanjeewa
    @Asangasanjeewa 2 роки тому

    ඔබ තුමාගේ විග්‍රයේ යම් ඇත්තක් තියෙනවා .. ඒත් මහත්මයෝ ඒ විදේශ රැකියාවලට යන්නෙ මේ රටේ හම්බකරලා ගන්න පඩියෙන් ජීවත් වෙන්න බැරි නිසා මිසක් ආසාවට නෙවෙයි කියල දැන ගන්න . මේවට වගකියන්න ඕනෙ රටේ පාලකයින් .. ඔබ තුමාලත් ඉතාම බය නම අහපු ගමන් තිගැස්සෙන වැරැද්ද දැක දැකත් රකින අපත පාලකයින් .. ඔව්න් කරන නාස්තිය නිසා තමයි මේතරම් බදු ගහන්නෙ මේ ඛේදවාචකයට සෘජුවම වගකියන්න ඕනෙ ඔව්න් මේ විග්‍රයේ සැගවුනු ඇත්ත ජනතාවට තේරුම් කරලා දෙන්න එහෙම වුනොත් අනාගතේ ලස්සන වේවි

  • @dddddddd2583
    @dddddddd2583 2 роки тому +10

    අහන්න.අසාවෙන්.කො.ඉතුරුටික

  • @kumarisanjeewani8791
    @kumarisanjeewani8791 2 роки тому

    Sampurnanand kathawa danna.harima wedagath

  • @nilukasamanmali3252
    @nilukasamanmali3252 2 роки тому

    Thank you and I respect sir.

  • @lakmalperera9775
    @lakmalperera9775 2 роки тому

    Great 🙏

  • @anomajayathilaka7357
    @anomajayathilaka7357 2 роки тому +1

    පුංචි ළමයින්ගේ ලස්සන ලෝකය, දෙමව් පියන්ගේ නොසැලකිල්ලෙන් නැති වෙනවා, දෙමව් පියන්ට කාලය තියෙනවා, එත් ඒ කාලය දරුවන්ගේ මනස හදන්න වැය කරන්න කැමති නෑ, ඒ නිසා තමයි අපේ රටේ වැඩි හිටි නිවාස වැඩි, නිවැරදි මග පෙන්වීමක් නැති ළමයා සමාජයට අනුගත වෙද්දී සමාජය හදුනාගැනීමට නොහැකිව මන් මුලාවේ වැටෙනවා, එහි අතුරු ප්‍රථිපල නම් බන්ධනාගාර ඇතිවීම, ළමා නිවාස වැඩිවීම, අපේ දරුවන්ට ආදරය සෙනෙහස ලබාදී මෙරටට ලස්සන දරු පරපුරක් බිහි කරමු, අපේ හිතට දරුවන්ගේ වටිනාකම කියදුන්නට ඔබ තුමාට ගොඩක්ම පින්, බුදුසරණයි 🙏🙏

  • @jaleelahassan3739
    @jaleelahassan3739 2 роки тому

    Aththa sir 👌

  • @chandrakanthigunawardhana.3118
    @chandrakanthigunawardhana.3118 2 роки тому

    Oba thumage desanaya harima watinawa

  • @lokuliyanamanel6339
    @lokuliyanamanel6339 2 роки тому +1

    Harima Hoda wada sathanak

  • @damayanthiuadamayanth7782
    @damayanthiuadamayanth7782 2 роки тому

    Good idea

  • @amilamaduranga1819
    @amilamaduranga1819 2 роки тому +5

    වීඩියෝ එක සම්පූර්ණ දෙන්නකො

  • @ireshasithumini2955
    @ireshasithumini2955 2 роки тому +1

    Good speech sir..

  • @sajedsajeeth6140
    @sajedsajeeth6140 2 роки тому

    அருமையான பேச்சு..

  • @Hana-fi5fp
    @Hana-fi5fp 2 роки тому

    Niyamai sir

  • @danushkasanka761
    @danushkasanka761 2 роки тому

    100% හරි සර් කිව්වා වගේ උදාහරණ මමත් කීපයක් ම දැකල තියෙනවා

  • @ushani9571
    @ushani9571 2 роки тому

    Godak watina දේශනයක්

  • @kusumawathijinadasa5372
    @kusumawathijinadasa5372 2 роки тому

    Sahenna watinawa sir..👍

  • @rinosarinosa3484
    @rinosarinosa3484 2 роки тому

    Superb....thank you so much...sir

  • @madusenanayaka4428
    @madusenanayaka4428 2 роки тому

    Sirge kathawa harima wadagath

  • @kalanifernando1249
    @kalanifernando1249 2 роки тому

    Sampurna video aka Danna puluwannam. Apita godak wadagath.

  • @wasanthaamarasinghe548
    @wasanthaamarasinghe548 2 роки тому

    Excellent sir