උපාසක චණ්ඩාල සූත්‍ර විග්‍රහය

Поділитися
Вставка
  • Опубліковано 21 січ 2025

КОМЕНТАРІ • 25

  • @gayanwijesooriya5656
    @gayanwijesooriya5656 8 місяців тому +2

    අති උතුම් ගුරු දේවෝත්තම ආර්‍යන් වහන්සේට මාගේ වන්දනාවම වේවා ......මමද සියලුම ලෝක සියලුම සත්වයො සතර අපා දුකින් සදහ්ටම මිදී නිධස්ව පරම නිබ්බාන සුවයෙන් සුවපත්ම වේවා

  • @gayanwijesooriya5656
    @gayanwijesooriya5656 8 місяців тому +2

    අති උතුම් ගුරුදේවෝත්තම ආර්‍යන් වහන්සේට මාගේ වන්දනාවම වේවා ........

  • @salonsasra
    @salonsasra 8 місяців тому +1

    සුවපත් වේවා...

  • @RaniRupaRupa
    @RaniRupaRupa 7 місяців тому

    Sadu.sadu.❤❤❤❤suwapath.wewa..🎉🎉🎉🎉🎉🎉

  • @dhammikadissanayaka100
    @dhammikadissanayaka100 9 місяців тому +3

    සාදු සාදු සාදු 🙏🏾 🙏🏾🙏🏾🙏🙏🙏🙏🙏

  • @samanthibotheju2482
    @samanthibotheju2482 9 місяців тому +2

    🌺🌺🌺🌺🌺🌷🌷🌷🌷🌷🌷🌺🌺🌺🌺🌺🌺

  • @wimalakadupitige1549
    @wimalakadupitige1549 9 місяців тому +2

    Sadu sadu sadu mage namasksraya weva paramanibbana suwayen senasewa

  • @njwije4094
    @njwije4094 9 місяців тому +3

    🙏🙏🙏

  • @helawansajayabhoomi9459
    @helawansajayabhoomi9459 9 місяців тому +1

    🙏🙏🙏❤️

  • @SudammachariniPelenwatthe
    @SudammachariniPelenwatthe 9 місяців тому +6

    අනුෂය අනුපස්සනා අනුස්සති , පැහැදිලි ව තෙරුම දැන දැක ගත්තා නම් ගැටළු එන්නේ නැහැ,මාගධි භාෂාව තමයි බුද්ධ දේශනාව සුවපත් වෙත්වා

  • @devapriyaellawala4101
    @devapriyaellawala4101 9 місяців тому +1

    ඔබගෙ ගුරුවරයා පවසන්නේ පාර්ලෙයිය වනයෙදි බුදුන් වහන්සේ
    රාග,දෙශ,මොහ එරෙහිව
    ඔබ කියනා අනුස්සති වැඩු බවයි.ඉන් කියවෙන්නේ බුද්ධ ස්වභාවය ලබා තිබියදිත්
    රාග ද්වෙශ මොහ සිතුවිලි බුදුන් වහන්සේට තිබු බවයි.බුදුන් වහන්සේට මෙලෙස අපහාස කරන අයෙක් මෙලෙස ඉතිහාසය තුල
    හමුවන්නේ ද?
    ඔබලාගේ ක්‍රමය මෙය නොදැක්කා සෙ සිටිමය.ලක්ෂ 35 අනුගාමිකයන් තුල නුවන ඇති එක් අයකු හො නොසිටිනෙද

    • @දයාහෙට්ටිආරච්චි
      @දයාහෙට්ටිආරච්චි 9 місяців тому +4

      නැහැ .බුදුන් වහන්සේට රාග ද්වේශ මෝහ තිබූ බවක් ඉන් කියවෙන්නේ නැහැ . ප්‍රිය අරමුණු අප්‍රිය අරමුණු මුන ගැසෙන විට මෙම අනුස්සති වැඩූ බවයි.

    • @helawansajayabhoomi9459
      @helawansajayabhoomi9459 9 місяців тому +1

      devapriya බුද්ධ දේසනාව ඔබවගේ අඥ්ඤානයිට ගෝචර නැහැ. 😟

    • @SudammachariniPelenwatthe
      @SudammachariniPelenwatthe 9 місяців тому +1

      අනුපස්සනා අනුසය අනුපස්සන අනුස්සතිය

    • @njwije4094
      @njwije4094 9 місяців тому +2

      බුදුන්වහන්සේමයි පවසා ඇත්තේ ආනපාන සති භාවනාවෙන් කල් ගත කල බව. පාරිලෙය වනයේදි නොව වෙන අන් තැනෙක ඔය පැන ය,නැගුවානම් ඒ පිළිතුරම දෙනු ඇති.
      අනිත් අතට ඔබ සිතන පරිදි උන්වහන්සේ හුස්ම ඇදීම පිටකිරීම ගැන භාවනා කරන්නේ කුමටද...

    • @nava-kit
      @nava-kit  9 місяців тому +2

      මීවනපලානේ අරහතුන් වහන්සේ කිසිම තැනක දේශනා කරන්නේ නෑ ලොව්තුරා බුදු රජාණන් වහන්සේට රාග ද්වේශ මෝහ ආවා කියලා නමුත් බුදුපියානන්ටත් ඇස කන නාසය දිව සරීරය මණ තිබෙන නිසා ආනපාන සති සමාධියෙන් ගත කරා කියන එක පමණයි උන්වහන්සේ පෙන්වාදෙන්නේ

  • @ruwanpiyathilake
    @ruwanpiyathilake 9 місяців тому +1

    🙏🙏🙏

  • @rangaprasadperera4485
    @rangaprasadperera4485 8 місяців тому +1

    🙏🙏🙏🙏🙏