Nidi Nathi Raya(නිදි නැති රැය)| Sereena Batagoda ft. WINGS | බංකරේ Jamming(Bunker Sessions)| Ep - 02

Поділитися
Вставка
  • Опубліковано 30 лис 2024

КОМЕНТАРІ • 299

  • @vayangarajakaruna
    @vayangarajakaruna 4 роки тому +85

    This arrangment ❤️. Keep up the good work 'Amaizng Wings' 😊🤘❤️

    • @Wingssl
      @Wingssl  4 роки тому +1

    • @InduwaraJ
      @InduwaraJ 4 роки тому

      Also try to improve the sound balance quality.
      :)

  • @mahesharavinda4056
    @mahesharavinda4056 4 роки тому +86

    Sereena batagoda...තාත්තගෙ වගේම දුවගෙත් voice එකට වශී වුනු මං වගේ තවත් අය සිටීද...❤️❤️ මේක භාවනාවක්...

  • @anurasam9244
    @anurasam9244 4 роки тому +109

    සේනක බටගොඩ මහත්මයා එයාගේ දුව ඒ කට හඩ 🎼🎤🎧❤️ අනේ ඇයි මේ සිංදු හැන්ගිලා තියෙන්නේ නියම අර්ත තියෙන සිංදු කනට මී පැණි වගේ අහන් ඉන්න ආසයි මං හිතන්නේ ඉයේ ඉදලා මේ වෙද්දී ඒ දෙන්නාගේ සිංදු ටික 100 පාරකට වැඩිය අහන්න ඇති.#Wings ඔයාලත් නියමයි . බුදු සරණයි ❤️

    • @Wingssl
      @Wingssl  4 роки тому +3

      Thank you so much ❤️

    • @jagathjayananda
      @jagathjayananda 3 роки тому

      Marai wedak ne kiyal best

    • @janakamudalige5446
      @janakamudalige5446 3 роки тому +3

      ඇත්තෙන්ම සතුටුයි.. මේ ගීත ඇතුලේ බටහිර ශෙලිය වගේම ජන සන්ගීතයත් ඇහෙනවා. අදහස් සරල වුනත් හරිම තාර්කිකයි...
      මේ නිර්මාණ නතාව ක්මනින්ම
      වැලඳ ගෙන තියෙන්නෙ ඒනිසයි ..ගායනයන්ද විශිෂ්ටයි. පිය.....දියණි
      සුසන්යෝගය හරිම අනර්ඝයි
      ඔබගෙන් තව තවත් හොඳ නිර්මාණ බිහිවේවායි පතමි..
      A.J.Mudalige

  • @supun380
    @supun380 8 місяців тому +1

    මෙම ගීත මනසේ දෝංකාර දෙන්කාක් වැනියි..... සේනක බටගොඩ මහතාගේ මේ සරළ හිතට වදින ගීත ඔහුගේ ම දියනිය , ඇයටම ආවේනික ශෛලයෙන්, සරළ ස්වරයෙන් කරන ගායනය විටෙක මුල් ගායනයට වඩා හිතට දැනෙනවා කියා මට හැඟෙන්නේ.... ඉතා විශිෂ්ඨයි, සරළයි, ලස්සනයි..... තවත් මෙවැනිම ඝෝෂාකාරීත්වයෙන් තොර ගීත නිර්මාණය කිරීමටත්, ගායනා කිරීමටත් ශක්තිය ඇති වේවා......!!

  • @lakigaril123arangalla6
    @lakigaril123arangalla6 4 роки тому +35

    Dear sereena there is a legendry singer musician at your home please protect him he is gem for us we love him my fb cover photo also belongs to senaka sir you should protect his lyrics and valuable knowledge of music we dont have much time lets do several tracks immediately im going to voice srilanka this year and i will sing a song of mr senaka batagoda i want rise him up and he deserved it plz protect that tresure god bless you

  • @ThadithaS
    @ThadithaS 4 роки тому +24

    කැමතිම සින්දුවකට තවත් කැමති උනා මේක අහලා ❤

  • @asankahadirampela8104
    @asankahadirampela8104 4 роки тому +28

    Dido, Shania Twain, මුල් කාලේ Miley Cyrus පවා මෙහෙම ගිටාර් එකක් තියාගෙන, වයාගෙන ලස්සනට සින්දු කියපු ලස්සන ගෑණු ළමයි. "ඒ වුනාට අපි ඉන්නෙ ලංකාවෙනෙ" කියලා හිතිලත්, මම ආයෙත් හිතුවා "නෑ Wingsලා Serenaලත් ඒ තැන්වලට යන්න පුළුවන් අය" කියලා. Thanks මචං ලංකාවේ UA-cam audience එක කම්මැලි මෝඩයෝ නොකර මේ වගේ ලස්සන වැඩ කරනවට. ජයවේවා!

    • @thetimelk
      @thetimelk 4 роки тому +1

      Joan Baez තමයි මේ කැරැල්ලේ කසකාරි..

    • @NilakshaFreeson
      @NilakshaFreeson 2 роки тому +1

      Mchn meka dakke ada ❤❤❤ Thank you so much bro.

    • @asankahadirampela8104
      @asankahadirampela8104 2 роки тому

      @@NilakshaFreeson ❤

  • @anesleyfernando3170
    @anesleyfernando3170 3 роки тому +18

    *Excellent*
    දුවගෙ ගායනය, පියාගෙ වටිනා අභාශය...තනු...පද...
    අපිට තවමත් බලාපොරොත්තු නැති කරලා නැහැ. අපූරුයි

  • @KaputoBand
    @KaputoBand 4 роки тому +95

    Wings❤❤❤
    මේ lyrics ඇතුලේ Senaka Batagoda ව හොයන්න ගියා.Senaka Batagoda ගෙදර වෙන්න ඇති.Seri Batagoda ගෙ Voice එකට Senaka Batagodage Lyrics වලට Wings ලගේ Music වැටුනම හොදටම Feel.
    ඒත් Chester නැතුව Link Park Play කරද්දි Mike Shenoda Sing කරද්දි මිනිස්සුගෙ මනස හොයන්නෙ Chester ව.
    Senaka Batagoda ගෙදර ඉන්නෙ කියල දැන දැනත් මේ සිංදු Senaka Batagodage Voice එක නැතුව අහන්න අමාරු උනා.Senaka Batagoda Lyrics වලින් කියාදෙන ජීවිතේ වෙනස් වීම අපි තාම තෙරුන් අරන් නෑ කියලා හිතුනා.
    Good Job Wings And Seri
    ❤❤❤

    • @lakigaril123arangalla6
      @lakigaril123arangalla6 4 роки тому

      Real copy of mine same batagoda fan same linkin park fan cheers bro 🍻

  • @ashanidafra5053
    @ashanidafra5053 4 роки тому +36

    නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති
    සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති
    අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ
    ඈතට පාවි පාවි ගිය හැටි මතකයි
    ජිවිතයේ මේ විදියට ප්‍රාර්ථනා පුරවාගෙන
    කාලය තුල දිව යනවා
    කල කී දේවල් පමණක් පසු පස වාගෙ දැනෙනව
    සෙවනැල්ලක් වගේ
    විටකදි නොසිතු දේ විටකදි ළඟා වෙති
    එලෙසම සමහරක් දේවල් ඈත් වෙති
    අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ
    ඈතට පාවි පාවි ගිය හැටි මතකයි
    ජිවිතයේ මේ විදියට ප්‍රාර්ථනා පුරවාගෙන
    කාලය තුල දිව යනවා
    කල කී දේවල් පමණක් පසු පස වාගෙ දැනෙනව
    සෙවනැල්ලක් වගේ //

    • @pahanapahana
      @pahanapahana 4 роки тому +4

      Many thanks for your timeless kindness Ashani. Just made it possible for me to enjoy the song more.

    • @Dinushikarkz
      @Dinushikarkz 3 роки тому

      Was searching for this 😘

    • @chandrikawaduge3622
      @chandrikawaduge3622 Рік тому

      සංසාරගත ලැබීම්, පියා සේනක බටගොඩ මහතාගෙ ගීත අහනව අහනව දවසට කී පාරක් අහනවද කියලත් මතක නැහැ. ඒතරම්ම හිත කියන්නෙ තවතවත් අහන්නමයි, උදේ පාන්දරට, දහවලට, රාත්‍රියට කියල නැහැ. දවසේ ඕනම මොහොතක මේ ගීත අහන්න කන් දෙක සූදානම්. පුදුමය සෙරීනා දුවට පියාගෙන්ම දායාද ⁣වුනු ""Romantic"" කටහඬ. එපා වෙන්නෙම නැහැ. සෙරිනා දුව සංයමයෙන් කරන මේ ගීත ගායනය අපිව භාවනා කිරීමක් හා සමානවම තවත් ලෝකයකට ගෙනියනව වගේ දැනෙනව. ඒක තමයි හරිම තනුවක සංගීතය හා බැඳීමක් වියයුත්තෙ. සුභ පතනවා තව තවත් මෙම ගීතවලට සවන් දෙන රසික පිරිස වැඩිවේවා

  • @themeaning456
    @themeaning456 3 роки тому +8

    Addicted !!!!!!!! / Need Live Consert With Only Senaka Batagoda's Songs / My favorite

  • @yasanthapramodh3313
    @yasanthapramodh3313 4 роки тому +15

    හරියට බණ කතාවක් ඇහුවා වගේ 🙏🙏🙏 නියමයී

  • @champz6917
    @champz6917 4 роки тому +11

    ඇත්තටම ඔයාගෙ තාත්තා ව මතක් උනා...
    ඒ හඩ ඒ වචන...
    අමරනීයයි ...
    තව ඕනේ...
    ජය ✌

  • @hildasomakanthi6234
    @hildasomakanthi6234 3 роки тому +2

    Duwee oyat sinduwe hariMa
    lassana kiyanawa.ahanenna
    asai.

  • @kokilamadusanka6938
    @kokilamadusanka6938 4 роки тому +23

    හම්මට මේක 🖤
    පට්ට ✌️
    වැරදි හදාගෙන දිගටම කරපල්ලාාා. ඝෝශාකාරී නැති මේ සැනසිල්ල තමයි ඕනි.
    ජය 🖤

  • @mettanandajayasingha5009
    @mettanandajayasingha5009 3 роки тому +9

    දෙවියන් දුන් කටහඩ අසම සමයි.

  • @bisquedining9097
    @bisquedining9097 2 місяці тому +1

    Wow 👌 ❤super voice

  • @radamsalah5909
    @radamsalah5909 4 роки тому +18

    තාත්තගෙම දුව ❤️❤️❤️

  • @saniraanuranlenora6887
    @saniraanuranlenora6887 2 місяці тому

    හැරීම ලස්සනයි ගායනා කරන විදිය thathta wage wenna

  • @sampathsomadasa677
    @sampathsomadasa677 2 роки тому +2

    ඒ හඩ,,,,ගැබුරුයි,,,,හීනයක්,,මාරම ලස්සනයි,,

  • @lakshan618
    @lakshan618 4 роки тому +14

    Love her western accent. it's so genuine.

  • @wasantharathnayake-hi9qo
    @wasantharathnayake-hi9qo Місяць тому +1

    Excellent sister

  • @adrianstruys5644
    @adrianstruys5644 3 роки тому +9

    Venus make your Dad proud..... this rendition is awesome Godspeed on your journey

  • @josephperera3580
    @josephperera3580 4 роки тому +14

    She is blessed with a great a voice with much promise Look forward to hearing more songs sung by you.

  • @jeewakajayasinha1037
    @jeewakajayasinha1037 3 роки тому +6

    what a beautiful voice she has...whole day I m listening to her and her fathers songs these days

    • @anandaparanagama2467
      @anandaparanagama2467 3 роки тому +1

      Exactly, same with me, i just came across two sri Lankan gems, may the triple gems protect father and daughter duo

  • @fathimamohamed182
    @fathimamohamed182 3 роки тому +5

    Beautiful 😍❤️😍😍. Talented like her great dad

  • @chamarakavinda7293
    @chamarakavinda7293 3 роки тому +4

    Every night I listen to this and go to bed. Woow😍 badagoda sir's daughter is a precious gift for the music industry

  • @vidurifernando8398
    @vidurifernando8398 3 роки тому +6

    What a beautiful meaning of this song and a what a beautiful voice ..love this song very much...lovely...keep it up dear!!!!

  • @nissankapush
    @nissankapush 4 роки тому +15

    ලංකාවට අමතක වෙච්චි ගාන්දර්වයානන් සේනක බටගොඩ මහත්තය.. ඒ දැනුම්සම්බාරය මතුවට අරගෙන යන දියනයට අපගේ සුභපැතුම්

  • @DESHAN07
    @DESHAN07 3 роки тому +4

    This is Reality 🤩😎
    Bless you Sister💖

  • @hasangaimesh3139
    @hasangaimesh3139 3 роки тому +4

    Brilliant! Keep it up. 👍👍👍

  • @Realeyesrealizereallies2023
    @Realeyesrealizereallies2023 2 роки тому +2

    Most amazing song i hv ever listened a song sung by ur father this never gets old .Great vocals & an amazing track luv u , ur father & the songs the most ✨🔥☄️⚡️🍾🤲🍻👏🏻🤟

  • @hg-dw9ht
    @hg-dw9ht 3 роки тому +6

    Nidi nathi raya purawata kisi nimak nathi
    Sithuwili sayuratath wedi misa katuk nethi
    Awasanayadi e hema bonda meedumak se
    Aethata paawi paawi giya hati mathakai
    Jeewithaye me widihata prarthana purawagena
    Kaalaya thula diwa yanawa
    Kala kii dewal pamanak pasu pasa waage denenawa
    Sewanellak wage
    Witakadi nosithu de witakadi langa wethi
    Kelesama samaharak dewal aeth wethi
    Awasanayedi e hema bonda meedumak se
    Aethata paawi paawi giya heti mathakai
    Jeewithaye me widihata prarthana purawagena
    Kaalaya thula diwa yanawa
    Kala kii dewal pamanak pasu pasa waage denenawa
    Sewanellak wage
    Jeewithaye me widihata prarthana purawagena
    Kaalaya thula diwa yanawa
    Kala kii dewal pamanak pasu pasa waage denenawa
    Sewanellak wage

  • @harindudissanayake5723
    @harindudissanayake5723 4 роки тому +10

    Fallen in ❤️ with you sereena

  • @manojariyarathne2000
    @manojariyarathne2000 4 роки тому +3

    Supiri

  • @percyariyawansa1556
    @percyariyawansa1556 4 роки тому +3

    I don't know how many times I listened to this song. I listened to this several times everyday before going to sleep. feel like floating in the air

  • @kashasaheed1899
    @kashasaheed1899 3 роки тому +2

    Super awesome USA

  • @methmikulatunga6912
    @methmikulatunga6912 4 роки тому +3

    Sereee akki😭😭😭 hearing you're voice after so long😍😍😍 so beautiful ♥️♥️

  • @amitha9371
    @amitha9371 3 роки тому +1

    Ru.....rururu......❤️

  • @kanushkaperera4789
    @kanushkaperera4789 4 роки тому +7

    deyyane thathage voice eka ehemmama. plz do not let you fathers voice be forgotten. please do a big show with your father.

  • @thisumdanthanarayana3801
    @thisumdanthanarayana3801 3 роки тому +2

    Superb backing from the band. 😘Sereena what a amazing voice she has.

  • @seanarnie
    @seanarnie 4 роки тому +10

    It's like falling in love with you. Wow Serena. Bravo! ☺️

  • @bimsaradhanujaya8394
    @bimsaradhanujaya8394 2 роки тому +2

    Gosh I could listen to this million times 😍😍😍

  • @lankaradesilva1071
    @lankaradesilva1071 4 роки тому +3

    Well done Serena!!! With all due respect to Senaka aiyya, you nailed it.You got great clarity in your voice.Keep going.

  • @dickwellawidanagechinthana8071
    @dickwellawidanagechinthana8071 4 роки тому +1

    Senaka batagoda mahathmayage geetha gonnha harima lassanaii

  • @bhssariffodeen4847
    @bhssariffodeen4847 3 роки тому +1

    Love you, Lankan girl.. will always ❤️

  • @charactersold1343
    @charactersold1343 2 роки тому +1

    Pretty girl❤🔥

  • @ranjanieweerasinghe5995
    @ranjanieweerasinghe5995 2 роки тому +1

    Good luck *******🎸

  • @fathimamohamed182
    @fathimamohamed182 3 роки тому +4

    කියන්න බැරි තරම් ලස්සනයි

    • @Wingssl
      @Wingssl  3 роки тому

      Thank you ❤️

  • @dskothalawala6147
    @dskothalawala6147 4 роки тому +1

    Incredible voice 💘 best of sri 🇱🇰 no 1 congratulations daughter go head ruu ruu ruuuuuuu

  • @dananjayagomez6108
    @dananjayagomez6108 3 роки тому

    Love from america

  • @kumarasiriwardhana5836
    @kumarasiriwardhana5836 4 роки тому +2

    Supiri🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @sunilwickramasinghe4436
    @sunilwickramasinghe4436 Рік тому

    Great that's the way genaretion to genaretion keep it up thanks to late Sisira and Indrani

  • @samsilva-q3m
    @samsilva-q3m 2 місяці тому

    WE SINHALESE ARE THE MOST TALENTED RACE ON EARTH
    we need to market our talent.

  • @NadushanMguruge
    @NadushanMguruge 4 роки тому +1

    මරු මරු ..❤️❤️🖤

  • @madushiherath4618
    @madushiherath4618 2 роки тому

    Me sinduwata covers Kochchara tibbath feel une oyge voice eka akke.....❤️❤️❤️

  • @sankhawishwanath5949
    @sankhawishwanath5949 4 роки тому +3

    Amazing performance. That's call legacy 💖

  • @yohanhasitha4810
    @yohanhasitha4810 4 роки тому +1

    Nice fly with wings..good luck.👮‍♀️

  • @sandunitcp
    @sandunitcp Рік тому

    Woooww.........ඒ කට හඩ ❤️

  • @jagathravindra3057
    @jagathravindra3057 2 місяці тому

    Beautiful ❤❤❤❤

  • @ranjanieweerasinghe5995
    @ranjanieweerasinghe5995 2 роки тому

    අර්ථවත් සංගීත රිද්මයක් හරි මිහිරි 🌹🌷😀😃

  • @JAY-yb3gl
    @JAY-yb3gl 2 роки тому +2

    තාත්තයි දුවයි කිසි වෙනසක් නැ.❤

  • @SKstudioCMB
    @SKstudioCMB 3 роки тому

    Senaka Batagoda true Shadow....... I feel your voice, It's a very nice & beautiful creation. wish you.

  • @lavangiranasinghe2841
    @lavangiranasinghe2841 3 роки тому +2

    We all were waiting for you! Keep uo this wonderfulness! Best of luck!

  • @gaminikumara25
    @gaminikumara25 2 роки тому

    Budusaranai jayawewa

  • @SundaleFoodcity
    @SundaleFoodcity Місяць тому

    Wow❤❤❤❤❤❤❤❤❤❤❤

  • @samadhimdangolla3551
    @samadhimdangolla3551 3 місяці тому

    ගහේ කටු උල් කරන්න ඕනේ නෑ..❤❤ හරිම රහයි කනට.හරියට නිකම් පරිප්පුයි සෝයා මීටුයි එක්ක බත් කටක් කනවා වගේ..❤❤

  • @chanakalp
    @chanakalp 4 роки тому +1

    Supiri.....

  • @hasinidilshara3162
    @hasinidilshara3162 3 роки тому +2

    😘😘😘Nice song I love it-

  • @oshan_prabashwara_jayasekara
    @oshan_prabashwara_jayasekara Місяць тому

    Wow♥️

  • @ayperera
    @ayperera 3 роки тому +1

    WOW….Just WOW!! A timeless Classic redone to perfection….Keep up the great work!!

    • @Wingssl
      @Wingssl  3 роки тому

      Thank you ❤️

  • @rakithagm5125
    @rakithagm5125 4 роки тому +1

    I'm loving this music . Lovely . Please release in Spotify!

  • @gavinshapranama5533
    @gavinshapranama5533 4 роки тому +1

    Banak sinduwakin ahuwa wage danuna..bohoma sthuthi

  • @samithaster
    @samithaster 4 роки тому +1

    Wonderful collaboration ...Utter justice to original from the unsung missing link of SL music Mr.Batagoda....
    @Sereena:Good job.Keep it up....

  • @SriAgasthi
    @SriAgasthi 4 роки тому +3

    Sereena ❤️🤘

  • @mallikaliyanage9945
    @mallikaliyanage9945 3 роки тому

    Very. nice song. All the best

  • @jayanthamervin3499
    @jayanthamervin3499 4 роки тому +1

    superb...sereena & all.god bless.

  • @anuradhaabhayawardhana3860
    @anuradhaabhayawardhana3860 4 роки тому

    Very beautiful work...Keep up the good work. Congratulations!!!

  • @noelbocks8886
    @noelbocks8886 3 роки тому +1

    Great singing, lovely performance.
    The lyrics just apply for this period . Good one to think and feel .

  • @nishanfernando2410
    @nishanfernando2410 4 роки тому

    sweet voice oya koheda hitie?ai oyalawa apita nithara dakinna barieee.samitha,athula wage aye samajeta pilikulak wena unwa idiriyata genawa.ai oyala enne nattee

  • @enchantingwilderness7906
    @enchantingwilderness7906 4 роки тому +1

    Wowww.... superb wings ❤️❤️❤️

  • @lankaradesilva1071
    @lankaradesilva1071 4 роки тому +1

    Wings... what a performance guys.Superb.

  • @namaldesilva1905
    @namaldesilva1905 4 роки тому +1

    Nice song & greatly sung. Serena we would like to see you sing all other songs from your great dad.Because those songs belong only to his daughter princess Serena & not anyone else. Wish you all the best dear.

  • @athula19
    @athula19 3 роки тому +1

    Excellent 👌

  • @ntvscreation6356
    @ntvscreation6356 3 роки тому

    Woow marvelous..
    🙏👍👌🎶

  • @gihanhalangoda3594
    @gihanhalangoda3594 4 роки тому

    Good .good work .love it

  • @sandarurajitha5184
    @sandarurajitha5184 4 роки тому +1

    Wonderful voice ❤️❤️❤️

  • @raminduliyanage693
    @raminduliyanage693 4 роки тому +6

    This is so underrated 😭

  • @muthuthanthrigecooray9313
    @muthuthanthrigecooray9313 2 місяці тому

    Maru patta

  • @chanaka461
    @chanaka461 4 роки тому

    දැනුනා,රහයි,ස්තුතියි.

  • @DPANIRAN84
    @DPANIRAN84 4 роки тому +1

    Lovely voice 🌷🌷🌷🙏❤

  • @rakithagm5125
    @rakithagm5125 3 роки тому +1

    Enjoyed this so much. Its on repeat!

  • @anuruddhalogin
    @anuruddhalogin 4 роки тому

    ආදරෙයි 💟

  • @TravelDairyByLaali
    @TravelDairyByLaali 3 роки тому

    ඒ වොයිස් එකේ ලස්සන 😍

  • @Yoo_Mie
    @Yoo_Mie 4 роки тому

    ❤️ Best of the best awesome ❤️ extraordinary fabulous 🔥🔥🔥 keep it up the good work . 🔥❤️🔥 God bless you 👏

  • @prabathranjitha6095
    @prabathranjitha6095 4 роки тому

    Beautiful ..amazing .. stuff ....

  • @tamelearnbook
    @tamelearnbook 2 роки тому +1

    Nice song Akka🤗😍😍

  • @sinethsandul8393
    @sinethsandul8393 3 роки тому +1

    love it ❤️💫

  • @aramunayoutubechannel9599
    @aramunayoutubechannel9599 4 роки тому

    wow Excellent, good job,keep it up. I LIKE IT

  • @bweera
    @bweera 3 роки тому

    Lovely song and lovely voice. *****