2013 වසරේ BTS කණ්ඩායම නිර්මාණය වී දින 100 සම්පූර්ණ කල දිනයේ මුලින් නිකුත් කල ගීතය ඉන් අවුරුදු 9 කට පසු BTS කණ්ඩායමේ පළවෙනි පරිච්ඡේදයේ අවසානය සනිටුහන් කරන 2022 PROOF ඇල්බමයේ පළවෙනි ගීතය ලෙස ඇතුලත් කළා. ඒ ගීතයේ 2015 දී RM වෙනස් කල රැප් කොටස පමණක් නැවතත් වෙනස් වී තිබෙනවා. 2022 ගීතයේ අඩංගු වෙන්නේ "අවුරුදු 29 දී තවමත් මම ඔයාට වඩා ඉදිරියෙන් ඉන්නේ" යනුවෙන්... වෙනත් ගායකයෙක්ගේ මුල් ගීතයක් නිසා මීට පෙර නොමිලේ නිකුත් කල ගීතයක් ලෙස Soundcloud හි පමණක් මෙය ඇතුලත් කර තිබුණත් ඒ ගායකයාගේ කැමැත්ත මත මේ ගීතය වාණිජමය වශයෙන් භාවිතා කිරීමට BTS කණ්ඩායමට අවසර ලබා දීමත් සමඟ දැන් මේ ගීතය PROOF ඇල්බමය හරහා මිලදී ගත හැකි අතර Spotify වැනි streaming වෙබ් අඩවි වලටත් ඇතුලත් කර තිබෙනවා. Born Singer ගීතයේ දෙවන දිගහැරුම විදිහට RUN BTS ගීතය හඳුන්වන්න පුළුවන්. --------------------------------------------------------------------------------------- ◘ RUN BTS ගීතයේ තේරුම: ua-cam.com/video/W4S2Gv_BSr0/v-deo.html ◘ Yet To Come ගීතයේ තේරුම: ua-cam.com/video/9VFkw_Ao3i0/v-deo.html ◘ BTS For Youth ගීතයේ තේරුම: ua-cam.com/video/DVoXEHNDvWo/v-deo.html ◘ PROOF ඇල්බමයේ ගීත වල තේරුම්: ua-cam.com/play/PL10ie89ReNzxoLIWtDCZ1yP26CxQZ7Rfx.html ------------------------------------------------------------------------------------------ ◘ Weverse Interviews with BTS members about Born Singer song: How does it feel listening to “Born Singer,” BTS’ first mixtape song, which is now included on Proof? SUGA: First of all, I didn’t even know if it could be included on the album. I wasn’t even sure it would be possible, since the original song is so famous, but J. Cole gave us permission. I want to tell him how grateful I am. It’s a song I only could have written back then. I still remember writing it during the first and second weeks we were promoting “No More Dream.” The emotions I felt during that debut time will all evaporate over time, so I had to write it then or never. I even thought about rerecording it since it’s a little over the top looking back, but the intention behind it would be lost if I did. So we just put it in since it wouldn’t be possible to listen back on this period of ours unless it was in a concert. And there might be some ARMY who don’t even know that the song exists. We felt like a lot of who we are went into the song, so we unanimously agreed that it should be included. The new song “Run BTS” is another fast rap song, like “Born Singer,” but with a different feel to it. SUGA: It’s a little bit different emotionally. “Born Singer” made me emotional-it’s got a fair bit of emotion in it. For “Run BTS,” we kept saying we wanted to try doing a song in our older style, so we chose a title that both shares its name with our variety show and reflects who we are-always running. All the members have come a long way, and there’s times when we’re exhausted but there’s also things we want to do moving forward, so I think we tried to include those desires as well. And I really didn’t have many opportunities to show off my rap skills on our recent albums. So it made me think of the past, which made me want to write something a little tighter, but rapping it was really difficult. (laughs) We got it recorded quickly, but it had been a long time for me, so I really had to work at it when we were recording. (laughs)
ane akke meka maara lassanai. digatama karan yanna.api balan innw. meka ARMY fandom ekata witharak newei haters latath godak wadagath.plz continue this channel. we love you and waiting for your another video
Puthe hoda wedak mage duwath BTS LAGE FAN kenek kiyala winasha wenna hadanawa bts la gena mn hoyaddi thama me chanell eka dena gaththe eththatama me chanel eka mara watinawa
like this song appreciate your contribution to enhance the awareness about who BTS really are. I love 7.07 part how they love each other so much even after 10 years
eyala wenuven hamadamath innava mn me comment eka adana gamn liyanne kavadavth eyalav amthaka karanne na eyalage e gamane mahansiye prathipala ada eyala athvidinav mata godaak athutui me fandom ee thavath eke army knk wweemata mn hamadama mage raja warunna garu karanava
BTS are Golden Seven Hearts (GSH) Love ❤ & Respect👮️ you BTS Family .... This is how words turn in to actual promise... wooow....you are my insperation GSH ....❤❤❤
Hithata puduma sathutak danenawa ARMY kenek veema gana. Eyala ochchara duk vidalath pasubasse kadagena watune nathi nisa ada eyalata apahasa karabu aya paradila innakota eyala mulu lokema dinala iwaray. Mulu lokema hadawath pahara gena. I love you akki. I love you BTS 😍💗💛💓
I truly appreciate your work, this channel and also, your work as a volunteer linguist in the humanitarian field. You learn so much from BTS and the way you conduct yourself shows your aspiration and loyalty towards BTS... I hope this channel will pave the way for more people to realize why BTS should be appreciated and respected. 💪🏽 Su Su nah! 💪🏽
hater kenektath vadgath vei nikak boruwt thamange kale ka noda bts lage song vla thiyen therun gan dangen bts lat baninne nathuv bts lage sindu aththatm godak hodai kiyla therum ganna ak thamunge jivithetath vatinva ape rate thiyennem adr song mal song owa ahamvat vdiy bts lage song ahamva hodai
2013 වසරේ BTS කණ්ඩායම නිර්මාණය වී දින 100 සම්පූර්ණ කල දිනයේ මුලින් නිකුත් කල ගීතය ඉන් අවුරුදු 9 කට පසු BTS කණ්ඩායමේ පළවෙනි පරිච්ඡේදයේ අවසානය සනිටුහන් කරන 2022 PROOF ඇල්බමයේ පළවෙනි ගීතය ලෙස ඇතුලත් කළා. ඒ ගීතයේ 2015 දී RM වෙනස් කල රැප් කොටස පමණක් නැවතත් වෙනස් වී තිබෙනවා. 2022 ගීතයේ අඩංගු වෙන්නේ "අවුරුදු 29 දී තවමත් මම ඔයාට වඩා ඉදිරියෙන් ඉන්නේ" යනුවෙන්... වෙනත් ගායකයෙක්ගේ මුල් ගීතයක් නිසා මීට පෙර නොමිලේ නිකුත් කල ගීතයක් ලෙස Soundcloud හි පමණක් මෙය ඇතුලත් කර තිබුණත් ඒ ගායකයාගේ කැමැත්ත මත මේ ගීතය වාණිජමය වශයෙන් භාවිතා කිරීමට BTS කණ්ඩායමට අවසර ලබා දීමත් සමඟ දැන් මේ ගීතය PROOF ඇල්බමය හරහා මිලදී ගත හැකි අතර Spotify වැනි streaming වෙබ් අඩවි වලටත් ඇතුලත් කර තිබෙනවා.
Born Singer ගීතයේ දෙවන දිගහැරුම විදිහට RUN BTS ගීතය හඳුන්වන්න පුළුවන්.
---------------------------------------------------------------------------------------
◘ RUN BTS ගීතයේ තේරුම: ua-cam.com/video/W4S2Gv_BSr0/v-deo.html
◘ Yet To Come ගීතයේ තේරුම: ua-cam.com/video/9VFkw_Ao3i0/v-deo.html
◘ BTS For Youth ගීතයේ තේරුම: ua-cam.com/video/DVoXEHNDvWo/v-deo.html
◘ PROOF ඇල්බමයේ ගීත වල තේරුම්: ua-cam.com/play/PL10ie89ReNzxoLIWtDCZ1yP26CxQZ7Rfx.html
------------------------------------------------------------------------------------------
◘ Weverse Interviews with BTS members about Born Singer song:
How does it feel listening to “Born Singer,” BTS’ first mixtape song, which is now included on Proof?
SUGA: First of all, I didn’t even know if it could be included on the album. I wasn’t even sure it would be possible, since the original song is so famous, but J. Cole gave us permission. I want to tell him how grateful I am. It’s a song I only could have written back then. I still remember writing it during the first and second weeks we were promoting “No More Dream.” The emotions I felt during that debut time will all evaporate over time, so I had to write it then or never. I even thought about rerecording it since it’s a little over the top looking back, but the intention behind it would be lost if I did. So we just put it in since it wouldn’t be possible to listen back on this period of ours unless it was in a concert. And there might be some ARMY who don’t even know that the song exists. We felt like a lot of who we are went into the song, so we unanimously agreed that it should be included.
The new song “Run BTS” is another fast rap song, like “Born Singer,” but with a different feel to it.
SUGA: It’s a little bit different emotionally. “Born Singer” made me emotional-it’s got a fair bit of emotion in it. For “Run BTS,” we kept saying we wanted to try doing a song in our older style, so we chose a title that both shares its name with our variety show and reflects who we are-always running. All the members have come a long way, and there’s times when we’re exhausted but there’s also things we want to do moving forward, so I think we tried to include those desires as well. And I really didn’t have many opportunities to show off my rap skills on our recent albums. So it made me think of the past, which made me want to write something a little tighter, but rapping it was really difficult. (laughs) We got it recorded quickly, but it had been a long time for me, so I really had to work at it when we were recording. (laughs)
තමන් කවුද කියලා හරියටම හොයා ගත්ත මිනිස්සු හැමදාමත් හිටියේ සතුටින්. 🥺🥀
💜💜💜
Godakma kamathi chanel ekak 💜️💜️ ane digatama videos danna 💜️💜️ kumawoo 💜️
meka nam harima lassana sinduwak.. thank youuuu balagena hitiye daanakam
ඔව් අක්කෙ අක්කගෙ video එකක් දානකන් බලාගෙන් ඉදියෙ 💜️ අක්ක අක්කගෙ video ලස්සනට හදනව 😊😊
Thank you 💜🙏🏾💜
"BTS"ඒ අකුරු තුන මාව වෙනස් කරා..
මම කොහොමත් මමම තමයි..
ඔයාලා හින්දා මම මම වෙන්න උත්සාහ කරනවා..
කවුරු කොහොම කොයි විදිහට හිතුවත් මම මගේ හීන හැබෑ කරගන්නවා...
BTS... ඔයාලව කවදාවත් අමතක වෙන්නෙ නැහැ,මගේ මුළු ජිවිත කාලයටම ඔයාලව අමතක කරන්නේ නැහැ 💜
Eyala koi tharam shakthimathda💜🙏.anee akke godak sthuthi oyta.
💜💜🙏🏽🙏🏽
Aneee godak watinawa🥺 thank you💜
Thank you 💜💐
💜💜
Oya me karana wade godaaaak hoda deyak akki.all the best.
Thank you for the wishes 💜
මේක තමා අක්කේ එයාල්ගේ සින්දු වලින් මං අහපු ලස්සනම සින්දුව. Thank you මේවගේ ලස්සනට video එක හදල දුන්නට🙏✨💜💜💜💜💜💜💜💜💜
🤗💜
මේක ARMY හැමෝටම ගොඩක් වැදගත්......Thanks අක්කේ........
Anee dala...thank you ...😍
🥰💜💜
I appreciate your effort. this is amazing you are true A.R.M.Y
ane akke meka maara lassanai. digatama karan yanna.api balan innw. meka ARMY fandom ekata witharak newei haters latath godak wadagath.plz continue this channel. we love you and waiting for your another video
Akki "am i wrong" song ekath
okk 😊
Puthe hoda wedak mage duwath BTS LAGE FAN kenek kiyala winasha wenna hadanawa bts la gena mn hoyaddi thama me chanell eka dena gaththe eththatama me chanel eka mara watinawa
බොහෝම ස්තුතියි නැන්දේ .. සමහර සහෝදර සහෝදරියෝ BTS නිසා ඉගෙන ගන්න තියෙන ගොඩක් හොඳ දේවල්, එයාලා දිහා බලලා ජිවිතයට ගන්න තියෙන ආදර්ශ වලට අවධානය යොමු නොකරන, වැරදි පාරේ යනවා මම දැකලා තියෙනවා. BTS Pied Piper වගේ ගීත වලින් BTS දෙන පණිවිඩය "අපිට වශී වෙලා සින්දු අහමින් ඉන්නේ නැතුව ගිහින් මහන්සි වෙලා පාඩම් කරන්න" කියන එක.. ඒත් BTS කියපු නිසා හරි මම පාඩම් කරනවා කියලා හිතන අය අඩුයි. මගේ අරමුණ ඒ හොඳ පැත්ත දකින්න පරිවර්තනයන් හරහා උදව්වක් කරන එක.. ඉතින් මේ වගේ comment එකක් මට ගොඩක් වටිනවා. බොහෝම ස්තුතියි 🙏🏽
@@CeylonBangtan den kale oyala wage lamai harima adui🙏🙏🙏🙏🙏
@@CeylonBangtan ඔයාට ලැබෙන වැඩිහිටියන්ගේ ප්‍රතිචාර තමා ගොඩක් වටින්නෙ.. වයස් සීමාවක් නැතුව හැමෝටම මේ වගේ දැනුම ලබාදෙන්න පුලුවන් වෙන එක තමා මේ චැනල් එකේ සාර්ථකත්වය keep it up sis💜️💜️💜️💜️💜️💜️💜️
Thank you akkiyoo.ane ON song ekath dennakooo.please...
ok 😊 💜
Thank you akkiyo 💜🥰
Thank you so much akkiyo 💜️
You're welcome 😊💜
BTS for life...
Thank you so much onni..
Thank you nangi 💜
Godak thank you akki.mn me song ekt godaaak aasay.
Thans akki. Me song eke lassa therumak thiyenava. BTS lage song valin apita godak adarshamath deval ganna puluvan....💜️💜️
ඔව් අක්කේ එයාලගෙන් අපට ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. බොරු ට BTS කියලා මැරෙන්න හදන්නෙ නැතුව එයාල ගෙ ජිවිත වලින් ගන්න පුලුවන් ආදර්ශ අරගෙන අපේ ජීවිතත් සාර්ථක කරගන්න ඕන.
BTS FOREVRR
ඒක ඇත්ත 🙏🏾💜
@@CeylonBangtan yeah
agreed
Thank you so much dear. Sinduwa hadawathatama denuna eken bts gena tiyena adaraya gawrawaya thawath wedi una 🥺💜
💜💜💜💜
Godak godaaak thanks akki. Please oyala me videos baluwama e videos new Army lata balannath share karanna.💜💜💜
Akkata pin💜💜💜💜💜🥺
💜💜
මාර ලස්සනයි මට කියන්න වචන නැහැ ඔයාගෙ චැනල් එක ගැන. ඇත්තටම මාර සතුටුයි ඔයා වගේ Armyල ඉන්න එක ගැන
ane akki thank you man video ak balanna damma gamanm like ak damma ane akki i need you aketh oya wage danna plz
daannam nangi, free welawata hadannam 💜 Thank youu
@@CeylonBangtan thank you sooo much akki
මම දැකපු දෙයක් මේ කියන්නේ .. ලංකාවේ චැනල් තියෙනවා හැම සතියෙම BTS ගැන වීඩියෝ හදලා දානවා. හැබැයි haters ඇවිත් "අපෝ ඔයාත් army ද" කියලා ඇහුවම ලොකු කැපිටල් ඉංග්‍රීසි අකුරෙන් "මම army නෙමෙයි" කියලා තමයි ඒ චැනල් එකේ admin reply කරන්නේ. BTS පෙන්නලා විකුණලා views ගන්න පුළුවන් හැබැයි army කියලා කියන්න හරිම ලැජ්ජයි. ඉතින් එහෙම චැනල් වල අපේ army කෙල්ලෝ ගිහින් අනේ අය්යා මාරයි කියකියා comment දානවා.. ලංකාවේ BTS එකට දෙන්න ඕනි ගෞරවය නැති වෙලා තියෙන්නේ... ඉතින් ඒ වගේ BTS විකුනං කන ඒත් එයාලගේ රසිකයෙක් කියලා කියන්න ලැජ්ජා එවුන් අතරේ "A proud Sri Lankan A.R.M.Y championing BTS" කියල ඔයාගේ චැනල් එකේ උඩින්ම ලියලා තියෙනවා දැක්කම මට හිතට පුදුම ගැම්මක් ආවේ...
මේ චැනල් එක වටේ ඇත්ත army ලා එකතු වෙලා මේ චැනල් එකට සහයෝගය දෙයි මේ චැනල් එක අපේ army චැනල් එකක් කියලා ආඩම්බරෙන් කියන දවස එනකම් මම බලාගෙන ඉන්නවා. 💜
BTS එක ගැන හරියට නොදැන හැමෝම බනින නිසාම බනින අය තමයි වැඩිපුර ඉන්නේ. ටිකෙන් ටික එක වෙනස් වෙයි කියලා බලාපොරොත්තුවෙන් ඉමු. ඒක එහෙම නොවුණත්, ARMY අපි අපේ ජිවිත තවත් ලස්සන කරගන්න BTS ආදර්ශයට අරගෙන වැඩ කරමු. අනිත් අය එයාලට කැමති දෙයක් කරයි. අපි අපිට කැමති දේ කරමු. 💜💪🏽
මමත් දන්නවා ඔය චැනල් එක . මමත් ඒක දැක්කා.....
ඒත් නම කියන එක හරි නැති නිසා නොකියා ඉන්නම්.
ඒ වගේ channel එකක් ගැන නම් මාත් දන්නවා 😌😌
Armyලත් bts ගැන කිය කිය comments දාල තියනවා ඒවට admin reply දාල තියන විදිහෙන්ම තේරෙනවා ඒ channel එකේ bts පාවිච්චි කරන්නෙ views වැඩි කරගන්න විතරයි කියල. ඒ උනාට ඒක මේ ස්මහරක් armylata තේරෙන්නෙ නෑනෙ නිකම් බොරුවට comment දාන්න්න ගිහින් ලැජ්ජ වෙනවා 🙁💔
😍😍😍😍😍😍😍
Good job
Go ahead
Big fan of your channel
Thank you so much 😀
Innocent Love ❤ & Respect👮️ you BTS Family ....
Bts lage hama sinduvakinma apit adarshamat deyk kiyl denv eyl ada inna thanat enna eyl mahansi una vidih eyl abiyoga jaya gtta vidih apit eyalage sindu vlin kiyl denv. Attm mt godk sathutui mm army kenek una eka gana ....
Akki thank you me sindu vl niyama arthaya apit kiyl denvt digtm apit sindu denna api bln inv ......💜💜💜💜💜💜💜💜💜💜
Akki Magic shop , The truth untold , Dope , Love my self , Mikrokosmes ,Zero 0'clock songsut denna.....
ok nangi 💜
අනේ ලස්සනයි ගොඩක්. මමත් ගොඩක් ආස song එකක් තමය් born singer කියන්නේ... මුලින්ම ඒ song එකේ stage perform එක බලද්දී jk ට ඇඩෙනවා (2015 performance එක.)දැක්ක... ඒ song එක ගොඩක් heart touching. එදා මටත් ඇඩුන... පස්සේ තේරුම බලනකොට තිබ්බේ එයාලගේ කතාව. 🥺 හරිම ලස්සනය් අක්කි.. Thank you so මුච් මේක දුන්නට... දිගටම bts songs වලට මේ විදියට vedios හදන්න... 🥺 ඒ වගේම ගොඩක් සතුටුයි, army කෙනෙක් විදියට මට... 🥺එයාලව තාම දැකල නැතත්, එයාල සින්දු වලින් මිනිස්සුන්ගේ හදවත ට දැනෙන්න, දෙන පණිවිඩ ගොඩක් ලස්සනය්... හැම සින්දුවකින්ම පොඩි හරි දෙයක් කියලා දෙන විදියට තමය් මම මෙයාලට ගොඩක් ගරු කරන්නේ... Thank you so much BTS 🥺💜
Thank you 💜
ඒක ඇත්ත.
Mamanam army kenek nemei habai mama btslage songvalata dogak adarei mokada eyage song valin jivithyata ganna godak vatina deval thiyanava i love bts
@@hiruniarunodya6680 👏👏👏👍👍
Best you tube chanel ever😍😀🥰
sorry besti online cls (cadet )nisa balanna parakku una hebei parakku wela hari awa 🙃🙃🙃🙃
Thank youu 🤗🤗💜
Thank you akki.....thank you so much for your effort to close this priceless facts to us... thank you so much and keep it up your good work dr...💐💐💐
Thank you 🙏🏾💜
Amazing work as usual. I got so emotional. Thank you so much. Until now I never knew this song exists.
Thank you 💜 glad I could introduce this to you 🙏🏾
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ. කොච්චර කියෙව්වත් එපා වෙන්නෙත් නෑ
Anei godak istuthi BTS la gane thawe thorethuru dhanne.
මේක නම් හැම army කෙනෙක්ටම වැදගත්. අලුත් පරන ඕනම army කෙනෙක්ට මේ chanel එක ගොඩක් වැදගත්. ඇත්තමයි මේ වැඩේ දිගටම කරන්යන්න. බොහොම වටිනවා. ගොඩාක් ස්තූතියි මෙහෙම පැහැදිලිව වීඩියෝ දානවට💜️
💜💜💜💜🙏🏽
Akki thank you for making this vedio. I cried a lot . Plz make more vedios
You did great job👍I'm very happy about it😍keep going 💜and thank you so much💞
Thank you! 😃
like this song appreciate your contribution to enhance the awareness about who BTS really are. I love 7.07 part how they love each other so much even after 10 years
ගොඩාක් හොඳට පැහැදිලි කරලා😍 බොහොම ස්තූතියි💜️💜️
ලස්සනයි 😍😍😍😍❤❤❤❤💜️💜️💜️💜️💜️💜️💜️💜️
Thank you 🙏🏾💜
Mata adenawath ekka🥺💜💜💜
අනේ ලස්සනයි අක්කෙ 😍 තැන්ක්ස් ඔයාට 💜️ දිගටම මේ වගෙ විඩියෝ දාන්න අපි බලන් ඉන්නවා 💜️ bts forever 💜️💜️
Thank you nangii 💜
මම අද තමයි මේ chanel එක දැකලා subscribe කරේ.. ඇත්තටම ගොඩක් වටිනවා.. BTS කියන්නේ මොක්කුද කියන අයට මට ලේසියෙන්ම මේක පෙන්නෙන පුළුවන්
මේක තමයි මගේ ජීවිතයේ මං විදින ලස්ස්නම අත්දැකීම.. 💜✨ මං හිත්න්නේ මං ගොඩක් වාසනාවන්තයි BTS සහ මම එකම era එකක ඉපදීම ගැන. ඊලග ආත්මයක් තිබුනොත් මම ප්‍රාර්ථනා කරනවා මට මුල ඉදන්ම ඔයාලව හමුවෙන්න කියලා.. ඔයාලට ආදරේ කරන්න තරම් මම සුදුසු නෑ. ඒ තරම් ඔයාලා ගොඩක් ලොකුයි.. මම හිතන්නේ නෑ මේ ලෝකේ ඔයාලා තරම් වෙන කිසිම කෙනෙක් දුක් වෙලා කැපකිරීම් කරලා විවේචනයට ලක් වෙලා තියෙනවා කියලා.. ඔයාලා මේ හැමදේම ලෝකෙටම ඔප්පු කරා.. Rm ඔයා තමයි මගේ leader අනිත් හැමෝම මගේ inspiration එක ජිමින් මගේ ආදරේ ... මැරෙනකන්ම මැරෙන මොහොත වෙනකන්ම මගේ හිතේ ඔයාලා ඉදියි ..God bless 💜✨ keep going my bangtan 💜
💜💜💜💜💜💜💜
සුපිරි වැඩක් 🤩 අක්කේ පුළුවන් නම් don't leave me සෝන්ග් එකටත් මේ වගේ වීඩියෝ එකක් හදන්න පුලුවන්ද?🥺
හදන්නම් නංගී ටිකක් පරක්කු වෙයි.. ඒත් හදන්නම් 💜
@@CeylonBangtan තෑන්ක්ස් අක්කේ 💜️
අක්කෙ we are bulletproof eternal song එකේ තේරුම දාන්නකො
okk 💜
We Are Bulletproof The Eternal : ua-cam.com/video/hB9NLw9pFF0/v-deo.html ✨
@@CeylonBangtan Thank you අක්කෙ 🙏🙏❤️
eyala wenuven hamadamath innava mn me comment eka adana gamn liyanne kavadavth eyalav amthaka karanne na eyalage e gamane mahansiye prathipala ada eyala athvidinav mata godaak athutui me fandom ee thavath eke army knk wweemata mn hamadama mage raja warunna garu karanava
🙏🏽💜💜
BTS fighting 🙂💜️
Ceylon bangtan fighting 🙂💜️
ARMY fighting 🙂💜️
ඔයා වීඩියෝ එක ගොඩක් ලස්සනට හදල තියනව හොදටම දැනෙනව. මට ගොඩක් දුකයි එයාලගෙ අතීතෙ දුක් විදපු විදිහ ගැන ඒත් ඒව නිසාමනේ එයාල අද හැමෝටම වඩා ඉහලින් ඉන්නෙ. අපි එයාලට මේ පේනවට වඩා ගොඩක් ගරු කරනව ආදරේ කරනව කියල එයාලට කියන්නෙ කොහොමද.... කොයිතරම් එයාල එක්ක හිටියත් එයාලට අපි දෙන ආදරේ ගොඩක් මදි කියල මට හිතෙන්නෙ. වෛරකරන්නන්ට දෙන්න උත්තරයක් නෑ. මොකද ඒ තරමට bts තමන් කවුද කියල ඔප්පු කරල ඉවරයි. කවුරුවත් කියල දෙනවට වඩා වෛර කරන අයම මේව දකින්න ඕනි. හදවතින් තමන් කොයිතරම් පහලද ඉන්නෙ කියල එයාලටම තේරුම් යන්න ඕනි. අනික ආර්මිල. Bts කවුද කියන එක තේරුම් අරන් එයාලට ආදරේ කලොත් තමන්ගෙ ජීවිතේ ගොඩක් හොද විදිහට වෙනස් වෙයි. එයාලගෙ නමට අපහසයක් වෙන්න ඉඩදෙන්නෙ නැතිවෙයි. මේ දේවල් බලල හැදෙන කෙනා හැදෙයි අපිට වෙන කවුරුවත් හදන්න යන්න බෑ. අද bts ඉන්න තැන ගැන ගොඩක් ලොකු සතුටක් තියෙන්නෙ. 💜💜💜💜💜💜💜💜💜💜💜💜💜 ආදරෙයි මගෙ bts ආර්මි සහෝදරියන්ට.
I'm born singer A little late confession ...
අක්කගෙ පරන vedio list එක බලාගෙන යද්දි මේක දැකලා ආය පාරක් මේක බලන්න හිතුනා .ඇත්තටම කලින් බලද්දිට වඩා මේ පාර බලද්දි මේ song එක මට ගොඩාක් හිතට දැනුනා.ඉතින් ඒ නිසා comment එකක් දාලා යන්නම හිතුනා.🙂
මම අක්කාගේ vedio එකයි අංජලිකා අක්කගෙ comment එක යි කියවලා කෙලින්ම ගියේ 2015 , 2017 performance දෙක බලන්න . එයාලා ඒ song කියද්දි එයාලගෙ මූනු වල action , ඒ feeling එක .... මට හිතා ගන්නවත් බැරි තරම් මාව ගොඩක් සංවේදී කලා .song එක අහන ගමන් එයාලත් එක්කම මමත් ඒ feeling එක වින්දා ... සින්දුව ඉවර වෙද්දි මගෙ ඇස් වල කදුළු පිරිලා .
මම හිතන්නෙ මේක මම එයාලගෙ ආසම song එකක් කියනවට වඩා මට එයාලව වැඩි පුරම දැනුන song එකක් කීවොත් හරියටම හරි...
මුල ඉදන් එයාලත් එක්ක ඉන්න බැරි උනත් පරක්කු වෙල හරි army කෙනෙක් වෙන්න ලැබුන එක ගැන නම් ගොඩාඩාඩාක් සතුටුයි .මම හැගීම් වලට , මට දැනෙන දේවල් වලට ආදරේ කරන්න හරියටම ඉගෙන ගත්තෙ මේ කොල්ලො හත්දෙනා දිහා බලලා . ඉතින් ජීවිතේ සතුටින් , හැගීම් වලින් පුරවන ඒ ආදරනීය හිත් හතට හැමදාම ගොඩාක් ආදරෙයි.💜️💜️💜️
මේක මටත් ගොඩක් දැනෙන සින්දුවක්...
@@CeylonBangtan 💜️💜️💜️
මේ channel එක ඇත්තටම නියමයි. වෙන කියන්න වචනයක් දන්නෙ නෑ මම. I am BTS ARMY 💜️💜️ මං BTS ලාගේ songs වලට කැමති වුනේ melody එක නිසා. දැනටත් මං ගොඩක් සිංදු ඇහුවට ඒවයෙ තේරුම බලන්නෙ නෑ. තේරුම දන්නෙ නැති වුනත් ලොකු heeling feel එකක් දැනෙනවා. ගොඩක් පස්සෙ තමා තේරුම හොයන්නෙ. ඒත් English වලින් කියවන තේරුමට වඩා හිතට දැනෙන විදිහට මෙහෙම lyrics දෙන එකට ගොඩක් thanks. තියෙන තියෙන හැම request show එකකම BTS අර song එක දෙන්න මේ song එක දෙන්න කියන ARMY ලා ඉන්න රටක මේ වගේ වටින දෙයක් කරන එක ලොකු දෙයක්. තව ඉස්සරහටත් මේ වැඩේ කරගෙන යන්න පුළුවන් වෙන්න කියලා wish කරනවා.
Good job !!! 💜️💜️💜️💜️💜️
අපිට හීන සැබෑ කරගන්න ශක්තියක් ලැබුනා වගේ මේක ඇහුවහම.අක්කිට ගොඩාක් ස්තූතීයි 🤗🤗😍😍
💜💜💜
Jk ge still with you one akki❤
💜💜💜💜💜
💜💜💜💜
BTS are Golden Seven Hearts (GSH)
Love ❤ & Respect👮️ you BTS Family ....
This is how words turn in to actual promise... wooow....you are my insperation GSH ....❤❤❤
This is a really meaningful song! Rap is lit!
This is a nostalgic song 😍😢💜
මේක ඇත්තටම හොඳයි bts songs ගැන හොඳ අව්බෝධයක් ගන්න පුලුවන්. Thank you වීඩියෝ එකට born singer මම ආසම සින්දුවක්. පුලුවන් නම් jk ගෙ still with you එකයි. Your eyes tell, am i wrong kyn සින්දුවලිනුත් එක්ක කරන්නකෝ... වෙලාව තියෙන විදිහට🤗💜️ මේ Channel එක මරු මේ වගෙ vedios බ්ලන්නත් ආස හිතෙනව. හොඳට විස්තර කරනව💜️thank you akka... borahe😊💜️
Thank you so much 💜🙏🏾
120 L🥰
🙇🙇🙇🙇🙇🙇🙇 වචන නෑ අක්කෙ.... කවදාහරි මං සාර්ථක උනාම මගේ සාර්ථකත්වය පිටිපස්සේ ඔයත් ඉන්නවා... කියලා මට කියන්න පුළුවන්..
💜🙏🏽 ජයෙන් ජය ලැබේවා!
mav adeuva me song ak
i cried lot
yes.. it is an emotional one💜 🤗
මේකනම් පුදුම වටිනාකමක් තියෙන වැඩක්.. bts කියන්නෙ කවුද , ඔය කියන තරම් එයාලාගෙ සින්දුවල තියෙන වැදගත්ම මොකද්ද කියලා මගේ යාලුවෙක් මගෙන් ඇහුවොත් මම පෙන්නන්නෙ මේ වීඩියෝස්.. ඇත්තමයි. පුදුම වටින වැඩක් ... දිගටම මේ වගේ කරන්න අපි ඉන්නවා මේ චැනල් එකත් එක්ක දිගටම💜️💜️💜️💜️💜️💜️💜️😊
මම බලාපොරොත්තු නොවුන තරමට ඔයාලගෙන් ලැබෙන මේ සහයෝගයට බොහෝම ස්තූතියි! 💜💜💜🙏🏽
Hithata puduma sathutak danenawa ARMY kenek veema gana. Eyala ochchara duk vidalath pasubasse kadagena watune nathi nisa ada eyalata apahasa karabu aya paradila innakota eyala mulu lokema dinala iwaray. Mulu lokema hadawath pahara gena. I love you akki. I love you BTS 😍💗💛💓
මම මං ගැනම දුක් වෙනවා මොකද මට bts ගොඩක් මිස් වෙලා ඒත් සතුටු වෙන්න පුලුවන් මං දැන් එයාලා එක්ක ඉන්න නිසා...2018 ඉදන් මේ වෙනක්ම් මං මෙයාලා එක්ක ඉන්නවා ....හැමෝටම bts ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා ඉගෙන ගන්න ...
😊💖💖💖
💜💜💜💜
Film out සිංදුවටත් මේ වගේ vedio එකක් කරන්නකො අක්කෙ, ඒ සිංදුවෙත් මේ වගේ විශේෂ තේරුමක් තියනවද?
ඔව් හදන්නම් ටිකක් පරක්කු වෙයි.. පුළුවන් ඉක්මණට හදන්නම් 🙂💜
I truly appreciate your work, this channel and also, your work as a volunteer linguist in the humanitarian field. You learn so much from BTS and the way you conduct yourself shows your aspiration and loyalty towards BTS... I hope this channel will pave the way for more people to realize why BTS should be appreciated and respected. 💪🏽 Su Su nah! 💪🏽
Thanks varthi behen 💜
Bapsae th dennakoo
Please
will do
ඇත්තටම ලොකු අර්ත තියෙන සින්දු තමයි bts ලා කියන්නේ.army හැමෝම ගොඩක් සතුටු වෙන්නවා ඇති bts army කෙනෙක් වීම ගැන .I love you bts oppa .❤
Bts wing song eka dennako
nikamma sinhala lyrics kiyanwata wadaa, me widihata wistara karanawa wagema oya BTS eka hitana widiha wachana walata harawala mehema liyala tiyeddi, kiyawana apita harima aasai.. mama internet eke kohe hari bts ekata banala tiyena comment kiyawala duka hitunama, kenthi giyama, oyage channel ekata awit me video ekak balanawa.. duka / tharaha amathaka wela yanawa ethakota.. mama thaniyen nemei kiyala hiteddi, mama army wuna eka gana adambarayi wagema thawa aya adambarai kiyala danenna mata labunu gift eka tamai me channel eka
💜💜💜💜
අක්කි ඔයා මේ කරන වැඩේට ගොඩක් ස්තුති😘 .මං බලන් ඉන්නෙ හැමදාම ඔයාගෙ channel එකෙන් notification එකක් එනකන්🤗 අනේ අක්කියෝ ON song එකත් දෙන්නකෝ plzz
හරි නංගි හදන්නම්... මේ වගේ ඔයාලගේ කමෙන්ට් දැක්කම ඇත්තටම මට ගොඩක් සතුටුයි.. 💜
@@CeylonBangtan අපි හැමදාම ඔයත් එක්ක ඉන්නවා අක්කි.ඔයාට තව තවත් මේ වගේ දේවල් කරන්න පුලුවන් වෙනවා අනිවාරෙන්ම.💜️
ඇත්තටම ලොකු අර්ථයක් තියෙන song එකක්❤️
Really appreciate your work. Keep going✌️.
Can you try "We are bulletproof : the eternal" if you have time?😭
Thanks a lot.. will do 😊
We Are Bulletproof The Eternal : ua-cam.com/video/hB9NLw9pFF0/v-deo.html :)
Ad inn than blnnko eyl kochchr adambrd
Onn mn hema ekenm oyw sbscribe kla
Aththta anith ewath mewagema danna mn shear karanwa dana hema ekakm
Thank youuu... oyalage support eka godak watinawa mata 💜💜
hater kenektath vadgath vei nikak boruwt thamange kale ka noda bts lage song vla thiyen therun gan dangen bts lat baninne nathuv bts lage sindu aththatm godak hodai kiyla therum ganna ak thamunge jivithetath vatinva ape rate thiyennem adr song mal song owa ahamvat vdiy bts lage song ahamva hodai
💜
💜💜💜💜