Shishyathwa ganitha gatalu | keti krama | 22 | sinhala | ශිෂ්‍යත්ව ගණිත ගැටලු | කෙටි ක්‍රම 22

Поділитися
Вставка
  • Опубліковано 14 січ 2025
  • විසිදෙවැනි ගණිත ගැටලුව
    ශිෂ්‍යයත්ව විභාගය සදහා මුහුණ දෙන්න සූදානමින් සිටින දූ දරුවන් වෙනුවෙන් ගෙනෙන කෙටි ක්‍රම මගින් ගණිත ගැටලු විසදන පාඩම් මාලාව.
    ශිෂ්‍යයත්ව විභාගයට අනිවාර්යයෙන්ම එන ගණිත ගැටලු සහ ඒවා කෙටි ක්‍රම මගින් විසදන ආකාරය නරබන්න SL Brain Academy UA-cam නාලිකාව දැන්ම SUBSCRIBE කරලා බෙල් අයිකන් එකත් කිලික් කරන්න.
    අද ප්‍රශ්නය:- සුපුන්ගේ උපන්දිනය නිමිත්තෙන් ඔහු ටොෆි 15ක් ඔහුගේ යහලුවන් 4 දෙනෙකු අතර සමානව බෙදා දෙනු ලබයි. සියල්ල බෙදා අවසන් වූ පසු තවත් ටොෆි 3ක් ඉතිරි විය. එක් අයකුට ලබුණු ටොෆි ගණන කීය ද?
    • ශිෂ්‍යත්ව ගණිත ගැටලු කෙටි ක්‍රම Video මාලාව මෙතනින් නරබන්න • ශිෂ්‍යත්ව ගණිත ගැටලු ක...
    • 21 ගණිත ගැටලුව • Shishyathwa ganitha ga...
    • තේරවිලි මාලාව :- • තේරවිලි තෝරමු
    Struggling with math problems? Don’t worry! In this video, we explain the 22nd shortcut method to solve tricky math problems quickly and easily. These methods are perfect for students preparing for the Grade 5 Scholarship Examination.
    Included following topics
    1. shishyathwa ganitha gatalu
    2. shishyathwa ganitha gatalu keti krama sinhala
    3. ganitha gatalu grade 5 papers
    4. 5 wasara ganitha gatalu
    5. shishyathwa amaru anumana ganitha gatalu
    6. 3/ 4/ 5 shishyathwa ganitha getalu
    Problem:
    On Supun's birthday, he distributes 15 toffees equally among 4 of his friends. After all were distributed, 3 toffees were left over. How many toffees did each person receive?
    Watch this video to see how to solve this problem step by step using an easy shortcut method!
    Don't forget to like, comment, and subscribe to stay updated with more math tips!

КОМЕНТАРІ •