අනුත්තර | නිවන් දැකීමේ මුලාවෙන් ගැලවෙමු | පූජ්‍ය විමලරතන ස්වාමින් වහන්සේ | Episode 08

Поділитися
Вставка
  • Опубліковано 2 лис 2024

КОМЕНТАРІ • 53

  • @LalithaLalitha-xw5vn
    @LalithaLalitha-xw5vn 4 місяці тому +5

    Aryan whanseta nirogi suwaya labewa

  • @IndraUdayangani
    @IndraUdayangani 8 місяців тому +5

    මා දින හතේ වැඩසටහනට සම්බන්ද වුනෙමි. සුවපත් වුනෙමි .ආර්‍යන් වහන්සේ ට නිරෝගි සුව අදිශ්ඨාන කරමි.

  • @keerthirajapaksha2598
    @keerthirajapaksha2598 9 місяців тому +4

    මෙන්න මාර්ගය සියලු මහායානිකයන් බලත්ව!!

  • @Chapma-tr8zo
    @Chapma-tr8zo 9 місяців тому +6

    දෙඇසින් බුදුන් දැක්කා වගේ අපේ ලොකු ස්වාමින් වහන්ස 🙏🙏🙏 සුවපත් වේවා !!!

  • @erangadasanayka
    @erangadasanayka 17 днів тому

    ආර්‍යය බුදුන් 🙏🙏🙏🙏🙏🙏🙏 25:17

  • @PriyankaAththanayake
    @PriyankaAththanayake 7 місяців тому +5

    සුවපත් වෙවා මෙ වැඩසටහන දිනෙන් දින දිව්නු වෙවා

  • @shiyakanthi6709
    @shiyakanthi6709 7 місяців тому +4

    ඹබ වහන්සෙගේ ධර්මය ශත්‍යයි,ඒ සත්‍යයානු බාවයෙන් මාහටද එම ධර්මය අවබෝධ වේවා කියලා අධිෂ්ඨාන කරනවා,🙏🙏🙏🙏🙏🙏

  • @ShakilaThisaranga-cq2fw
    @ShakilaThisaranga-cq2fw 10 місяців тому +8

    සුවපත් වේවා අර්යවතුන් වහන්ස ඔබ වහන්සේට තව තවත් මේ හෙළදිව සිරි ලංකාව නිවන් මගට යොමුකිරීමට තව තවත් ශක්තිය ලැබේවා කියලා අදිෂ්ටාන කරනවා!!!🙏🙏🙏🙏🙏🙏

  • @mpsdayananda7785
    @mpsdayananda7785 6 місяців тому +4

    අපි කොටගම ආවා දහම අවබෝධ කලා සුවපත් උනා බොහෝදෙනෙක් සුවපත් උනා එසේම සම්මා දිට්ටියට පත්උනා ඔබ වහන්සේ බුදුකෙනෙක් මේ කරනා මහගු සේවයට ඔබ වහන්සේට නීරෝගී සම්පත්තිය දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏🙏

  • @RasikapriyaniDela
    @RasikapriyaniDela 10 місяців тому +13

    ඔබ වහන්සේගෙ මෙම අනුත්තර වැඩසටහන අපේ ජීවිත වලට පුදුම අවබෝධයක් ලැබුනා.අපි බොහෝ අයට අහන්න සැලැස්සු වත් මාරලෝකෙ ඉන්න අයට තේරුම් ගන්න බෑ.

  • @upathissawijekoon2274
    @upathissawijekoon2274 2 місяці тому +1

    ස්වාමින් වහන්ස සංසාර සාරෝග විනීත නීසං..... ගාථාවේ තේරුම පහදා දෙන්න.තෙරුවන් සරණයි.

  • @kalumsenawirathna3479
    @kalumsenawirathna3479 10 місяців тому +4

    අරිහතුන් වහන්සේට නිදුක් නීරෝගී සුව දීර්ඝායුශ ලැබේවා.

  • @piyanthirathnayaka-dr2qn
    @piyanthirathnayaka-dr2qn 8 місяців тому +1

    සූව පත් වේවා

  • @menikwelagedara1934
    @menikwelagedara1934 10 місяців тому +5

    🙏🙏🙏අරිහතුන් වහන්ස ඔබ වහන්සේට දීර්ඝායුෂ ආශිර්වාද තරමි.💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏

  • @nimalnimal671
    @nimalnimal671 10 місяців тому +5

    උතුම් අර්‍රයන් වහන්සෙට මාගෙ නාමස්කාරය වෙවා

  • @jagathpushpakumara9318
    @jagathpushpakumara9318 10 місяців тому +3

    ආර්යයන් වහන්ස ඔබ වහන්සේට මෙම සාසනික මෙහෙවර බොහෝ ජනයාගේ හිත පිණිස වැඩ පිණිස තවත් බොහෝ කාලයක් කිරීමට කායික මානසික නීරෝගි බව සහ දීර්ඝායු අදිට්ටාන කරමි තෙරුවන් සරණයි

  • @lenikawickramaarachchi8981
    @lenikawickramaarachchi8981 9 місяців тому +1

    Theruwan saranae ape hamuduruwane niduk nirogi suwa dergausha lebewa
    Saadu saadu saadu
    Oba wahanse ape office akata wedamawa (C.M..E.) colombo 10 postal department
    A hours 3 ape bududahama 100% k mn dannawa aya satthayak theruwan saranae budu saranae

  • @Chapma-tr8zo
    @Chapma-tr8zo 9 місяців тому +1

    සුවපත් වේවා ස්වාමින් වහන්ස 🙏🙏🙏

  • @rasikasampath1793
    @rasikasampath1793 10 місяців тому +4

    සුවපත් වේවා

  • @pushpachandani5917
    @pushpachandani5917 10 місяців тому +1

    Oba වහන්සේට නිදුක් නිරෝගී සුවය පතමි parama නිබ්බාන සුවයෙන් සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා සියලුම හෙලයන්ට නිර්මල බුදුධහම අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @dulminiyasodha2326
    @dulminiyasodha2326 3 місяці тому

    Aryan wahanseta dirgayusa llebewa

  • @sudharma4313
    @sudharma4313 10 місяців тому +2

    උතුම් අරිහතුන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා කායික නිරෝගිබාවය ලැබේවා සියලු ලෝක සියලු සත්වයො සුවපත් වේවයි අදිෂ්ඨාන කරමි 🙏🙏🙏

  • @ranjithsilva2977
    @ranjithsilva2977 10 місяців тому +2

    සාදු ..සාදු ..සාදු ..

  • @samlivera8992
    @samlivera8992 10 місяців тому +1

    අපේ ආර්‍යයන් වහන්සේ❤🙏🙏

  • @anularajapaksa2531
    @anularajapaksa2531 10 місяців тому +1

    Suwapath wewa Aryan wahansa 🙏🙏🙏mage namaskaraya apa sasara dukin ethera kirimata sirisathdarmya srawanaya kalayuthui Aryan wahanse ta niduk nirogi bawa labewa dirdausha adistana karami

  • @දැක්ම-ඤ6ම
    @දැක්ම-ඤ6ම 10 місяців тому +1

    🙏🙏🙏❤❤❤සුවපත් වෙත්වා❤❤❤🙏🙏🙏

  • @bandaraekanayake7301
    @bandaraekanayake7301 9 місяців тому

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @HiruMobile-t8h
    @HiruMobile-t8h 7 місяців тому +1

    Apita kotagama avith dahama ahanawa tharam deyak na oba wahanse api dakinne budun dakinawa wage

  • @mihirangarukshan4692
    @mihirangarukshan4692 10 місяців тому

    Apita dahama kiya dunne obawahansei ,aryan waseta niduk nirogi suwaya adisthana karami.🙏🙏🙏

  • @shehanmadusanka7312
    @shehanmadusanka7312 10 місяців тому

    සුව පත්වෙවා

  • @asankaabesinghe5957
    @asankaabesinghe5957 7 місяців тому

    🙏🙏🙏

  • @samanthakodagoda3197
    @samanthakodagoda3197 9 місяців тому +2

    නිවේදක මහත්තය කරුනාවෙන් අාරය්‍යන් වහන්සේට දේසනා කිරීමට බාධා නොකලනම් වටිනව.
    🙏🙏🙏🙏

  • @venpodee2244
    @venpodee2244 3 місяці тому

    10:34

  • @vethumgamage754
    @vethumgamage754 10 місяців тому +3

    අර්යන් වහන්සේගේ ආර්යයන් වහන්සේගේ දහම අසා යමෙකු එම දහමේ අඩුපාඩු අඩුපාඩු වරින් වර පවසන්නෙනම් ඒ පිළිබඳව කිසිවකු සිත් අමනාපකම් ඇති කර ගන්නට එපා. සමහර වෙලාවට ගැටුම්කාරී තත්ත්වයන් ඇති කරන්නට යම් යම් අය කටයුතු කළ හැක. නමුත් අප කලබල නොවී අප ගමන ඉදිරියටම යමු.මෙම දහම අර්යන්වහන්සේගේ හෝ වෙනත් අර්යන්වහන්සෙළගේ හෝ ස්වාමීන් වහන්සේලාගේ දහමක් නොවන බවත් එය අප බුදරජාණන් වහන්සේ ගේ දහම ම බව තේරුම් ගෙන කටයුතු කරමු.ඉදිරියේදී අර්යන්වහන්සේගේ මැදිහත්වීමෙන් සතිපට්ඨාන සූත්‍රය තවදුරටත් විග්‍රහ කරමු. ඔබලට යම් දහම් ගැටලුවක් වෙනම් රූපවාහිනි වැඩසටන මගින්ම ප්‍රශ්න අසන ආකාරයට මම වැඩසටහන ඉදිරියේදී සංවිධානය කරමි. තවද යම් අර්යන් වහන්සේ නමක් හෝ ගිහි අයකු දහම පිළිබඳ ව අර්යන් වහන්සේ සමග විවෘත සංවාදයකට සම්බනධ වීමට කැමතිනම් මා හට එය සම්බන්ධීකරණය කළහැකි බවද දන්වා සිටිමි. ස්තූතියි. ආචාර්ය ප්‍රේමසිරි 0777906776

  • @vajirawanniarachchi4064
    @vajirawanniarachchi4064 10 місяців тому

    53:08 suwapath wewa

  • @dayanandahapuarachchi4016
    @dayanandahapuarachchi4016 3 місяці тому

    මොනවද me vikurthi bana

  • @lalitharoshani781
    @lalitharoshani781 5 місяців тому

    Bitharakama.pawda

  • @LayaniPriyanka
    @LayaniPriyanka 9 місяців тому

    Me chanel Eka tv eke ganne kohomada?

  • @Pyl4299
    @Pyl4299 9 місяців тому

    ආර්යයන් වහන්සේගේ දුරකතන අංකය සොයා ගන්න පුලුවන්ද?

    • @ImalshaDilmini
      @ImalshaDilmini 5 місяців тому

      ආර්‍යන් වහන්සේ ෆෝන් පාවිච්චි කරන්නනැ.ඒ ආරාමෙ ඉන්න කෙනෙක්ගෙ හොයාගත්තොත් තමා

  • @tacdesilva1324
    @tacdesilva1324 10 місяців тому +1

    ඔබ වහන්සේ රාග ද්වේශ මෝහ නසන නිවැරැදි ධර්ම මාර්ගය ඉවැරදිව දන්නා මීවනපලානේ සිරිධම්ම අරියන් වහන්සේ හෝ ඔහුගේ නිවැරැදි ධර්ම මාර්ගය දේශනා කරන අනුගමනය කරන ශ්‍රාවකයෙක් ගෙන් අසා දැන ගන්න . මහා සතර සති පට්ටාන සූත්‍රය නිවැරැදි අර්ත නිරුක්තිය දැනගන්න .

    • @vethumgamage754
      @vethumgamage754 10 місяців тому +6

      Oba aryawaminwahanse ekka nirathuruwama gatenne. Mema dahama budunwahansege dahama misa.meewanapalane swamin wahanseke dahama nowana bawa Silva mahatha awaboda karaganna.oba senapathiye aryanwahanse samaga wayrayen kenthiyen kathakireemata hethuwa meewalapalane aryanwahanse dahama dasana karanawa kiyala .mewani hasireem NIsa oba sanga bedaya athikireemen walakinawanam honday. suwapath wewa

    • @tacdesilva1324
      @tacdesilva1324 10 місяців тому

      ​@@vethumgamage754මාගේ සංඝ බේද කිරීම ට කිසිදු අදහස ක් නැත. මේ ධහම රාග ද්වේශ මෝහ නසන රාගක්ඛයෝ නිබ්බානං ,මෝහක්ඛයෝ නිබ්බානං, ද්වේශක්ඛයෝ නිබ්බානං වන නිවැරැදි ධර්ම මාර්ගය ක් විය යුතුය . මේ සදහා නිච්ච, සුඛ , අත්ත මරා දැමිය යුතුය . එමෙන්ම අනිච්ච දුක්ඛ, අනත්ත (විපරිනාම ධර්ම ) පසක්කොට දැක ගතයුතු ය. එවිට සද්ධස්ස කුල පූත්තස්ස තත්ත්වය ට පත්වේ. එවැනි පුද්ගලයෙක් මහා පරිනිබ්බාන සුත්‍රයේ 95 වන පිටුවේ සදහන් පරිදි බුද්ධ ශක්තිය ට අනුගත විය යුතුය . මෙය ප්‍රඣාධික බුදු කෙනෙක් උපත ලබා ඇති කාලයක් වේ. සංඝ බේද ය යනු නිවැරැදි ධර්ම මාර්ගය පසෙක තබා අනිකක් දේශනා කිරීම වේ. මාගේ සිත තුල එවැනි කිසිදු අදහස ක් නැහැ . මා ගේ මුක්ක්‍ය පරමාර්ථය නිවැරැදි ධර්ම මාර්ගය එළිපෙහෙළි කිරීම යි. මෙම ධර්ම ය සද්ධස්සකුල පුත්තස්ස තත්ත්වය ට පැමිණි මට පමණක් ප්‍රමාණවත් වේ. සෝතා පන්න වීම සතර අපායෙන් නිදහස් වීමට හේතු වේ.

    • @tacdesilva1324
      @tacdesilva1324 9 місяців тому

      @@vethumgamage754 ඔබතුමා ට සිරිසද්ධර්මය දැක දැන ගැනීමට හැකියාව ලැබේවා යි අධ්ශ්ඨානය කරමි .

  • @electric2295
    @electric2295 7 місяців тому

    අරහං වචනයේ තේරුම නැති කිරීමද නිවේදක තුමාටවත් මේක ඇහුනෙ නැතිද?

    • @ImalshaDilmini
      @ImalshaDilmini 5 місяців тому

      රහසින්වත් පව් නොකල සේක කියන එක නෙවේ ඒකේ තේරුම

  • @dayanandahapuarachchi4016
    @dayanandahapuarachchi4016 3 місяці тому

    Modayan oneama vikurti banakata sadu sadu කියා kiyනවා modakam නිසා

  • @WimalaAtapattu
    @WimalaAtapattu 9 місяців тому

    Koheda oya bana thiyenne thripitakaye ohoma deshana krla nh bana wikurthi krnna epa oya paw kawda gewla iwara krnnda minissu nomaga ywnna epa thripitakyta adala bana kiynna ape bududahamata agawrawa krnna epa 😐😐mewa ahana un pisso 😂😂

  • @dayanandahapuarachchi4016
    @dayanandahapuarachchi4016 3 місяці тому

    Monavda me chivaradariya කියන moda katha

  • @tushangaurawa472
    @tushangaurawa472 10 місяців тому

    🙏🙏🙏🙏🙏