I watched the UA-cam video on SLVLOG POD TALKS channel, Pod talk with Mr. Jayasekara. Around 30:45, Mr. Jayasekara mentions a meeting. I’m inclined to believe this is the video of that particular meeting. However, I’ve noticed that what you’re saying and what Mr. Jayasekara is saying seem to be quite different. I’m really curious about the details and how these differences came about.
I am so happy to hear such positive news regarding the e-money and how much our youth can bring to this country via dollars. Freelancers and content creators have done an amazing job to bring foreign currency to Sri Lanka without having absolutely no help from the government. These steps should have taken a decade ago, but better late than never. Fingers crossed, let's hope for the best. ❤️❤️ Proud of you guys Dila bro and others 🔥
comment - part 01
මහබැංකු අධිපතිතුමා ක්‍රිප්ටෝ ගැන ලඟදි කරල තිබ්බ කතාව සහ මගෙ අදහස
ඉස්සෙල්ලම කියන්න ඕනි, මම හැම වෙලේම කියනවා වගේ ලංකාවෙ නීතිය හැටියට අපිට රුපියල් වෙන කරන්සියකට බැන්කුවක් හරහා නොයා කන්වර්ට් කරන්න බෑ. බෑ කියන්නෙ ඒක ඉලීගල්, ඒත් ඉතින් අපේ ලක්ශ ගානක් වෙන හැම ඊමනී හොයන කෙනාම වගේ මේක කරනවා.
මෙහෙමයි, ඔයාල ඩොලර් වලින් හම්බ කරනවා නම් ඒකෙන් ක්‍රිප්ටො ගන්න පුලුවන්, ඒත් රුපියල් එහෙම වෙන ඒකකට කන්වර්ට් කරන්න බෑ.
ඒ වගේම තමා, එහෙම කරන්න දෙන්න කියල මම නම් ඉල්ලන්නෙත් නෑ, මොකද රටේ මේ ඩොලර් නැති වෙලේ එක අසාධාරනයි, අනික අපේ ස්කෑම් කරන අය්යල සෙට් එක ගානට වැඩේ දෙයි ඩොලර් බිලියන ගානකටම ( තිබ්බ නම් බිලියන ගානක් බැන්කුවෙ )
පිට රටවල් වලත් ස්කෑම් වෙනවා, මිනිස්සු රැවටෙනවා, ඒත් එයාලගෙ ඩොලර් ඉන්ෆ්ලෝ එක ගොඩක් වැඩි නිසා ඒ ස්කෑම් වෙන ප්‍රමානය ගොඩක් පොඩියි. ඉතින් එයාලට වැඩක් නෑ.
මෙහෙම බොරු දේවල් වලට අහු නොවෙන්න තරම් මොලේ තියෙන අය ෆිල්ටර් කරගන්න ඇත්තටම දැනට තියෙන ප්‍රැක්ටිකල්ම විදිහක් තමා මේ රටේ දැනට තියෙන්නෙ, ඒ කියන්නෙ ඩොලර් වලින් ඉන්කම් එකක් හොයාගන්න තරම් මොලේ තියෙනවා නම් 90%ක්ම වගේ ස්කෑම් වලට අහුනොවෙන්නත් මොලේ තියෙනවා, ඔක්කොම සල්ලි ටික ෆියුචර්ස් දාල නැති නොකරගන්නත්, පොඩ්ඩක් පොෆිට් වෙනකොට තියෙන හැම සතේම මේකට නොදාන්නත් ටිකක් හරි මොලේ තියෙනවනෙ. ඉතින් ඇත්තටම මේ තියෙන විදිහ හොඳයි ( දැනට )
මම, ටෙක්ට්‍රැක් එකේ මලින්ද අය්ය සහ ජනිත් එදා ව්ලොග් එකේ පැහැදිලි කරල තිබ්බ විදිහට අපි ඉල්ලුවෙ ඩිපොසිට් කරන්න දෙන්න කියල නෙමේ, විත්ඩ්රරෝ කරන්න දෙන්න කියල.
ඒකත් ඒ ප්ලැට්ෆෝම් වලට සල්ලි ආපු විදිහ බලල, මනී ලොන්ඩරින් නෙමේ කියල ඔප්පු කරල, ලෝන්ග්ටර්ම් හෝල්ඩ් කරල ඩොලර් සීය, දාහ දැන් ලොකු ගනන් වෙලා තියෙන අවස්තාහෙම බලල ඒවා ටික බැන්කුවට ගන්න චාන්ස් එකක් දෙන්න කියල.
ඔයාලට කියන්න පුලුවන්, ආ ඒවත් ඉතින් ඩොලර් මාරු කරන කෙනෙක්ට දීල ඩොලර් එකත් ලොකු ගානකට මාරු කරගන්නම්කො බැන්කු ඕනි ඈ කියල. මෙහෙමයි, ඔයාල ඔන්න ඩෝජ් කොයින් එක සත 0.000x ගනන් වල තියෙද්දි ඩොලර් සීයක විතර අරන් දැන් ඩොලර් ලක්ශයක් තියෙනව තියෙනවා කියල හිතන්නකො, කෝටි 3ක්, ඔයාල ඕකත් හොරෙන් මාරු කරල ඔන්න රුපියලුත් කලා..ඒත් ඔයාල ඒ සල්ලි බැන්කුවට දාල හරි, ගෙයක් වාහනයක් ගත්තම හරි අවුරුදු ගානකින් හරි අනිව ඉන්කම් ටැක්ස් එකෙන් අල්ලනව ඩික්ලෙයා නොකලොත්, 25-30%ක ටැක්ස් එකත් ගෙවල දඩෙත් ගෙවනකොට මන් කිව්ව ඒව මතක් වෙයි. අන්න ඒකයි ඊමනී කියල ඩික්ලෙයා කර්ලා හරියට බැන්කුවකට ක්‍රිප්ටො ටිකත් අරන් දෙන්න මේ ට්‍රයි කරන්නෙ, එතකොට 100%ක්ම ඒ සල්ලි ලීගලි ඔයාලගෙ.
හරි, අධිපතිතුමා කියනවා ඒක රිස්ක් ඇසෙට් එකක් කියල.
100%ක් හරි, හරිම රිස්කි. ඒකයි මම උනත් කියන්නෙ ඔයාලට නැති නාස්ති උනාත් කමක් නෑ කියල හිතෙන ගානක් විතරක් මේවට ඉන්වෙස්ට් කරන්න කියල.
ඒ කියන්නෙ සන්තකේම තියෙන්නෙ ඩොලර් 1000 නම් ඔකෙන් 100ක් ගියාට හිත හදාගන්න පුලුවන් නම් ඒක දාන්න කියල. ඉන්වෙස්ට් ඔන්ලි ද අමවුන්ට් යූ කැන් අෆෝඩ් ටු ලූස්.
අපේ සින්හලු එහෙම නෙමේනෙ, 100ක් දානවා, 10ක් ප්‍රොෆිට් වෙනවා, ඊට පස්සෙ 1000යි තව නය වෙලා 2000කුයි, ගේත් උකස් තියල 5000කුයි දානවා, මාකට් එකේ ස්වින්ග් එකක් ආපු ගමන් 50%ක් විතර ලොස්ට් වෙනවා, අමෝ අමෝ කියල සල්ලි ටික ආයෙ ගන්නවා.
part 02
ඕක තමා මන් හැම වෙලේම වගේ ඉඩම් වගේ ඇසෙට් වලට ඉන්වෙස්ට් කරන්න කියන්නෙ, 10% ඉදන් 50%+ වෙනකම් අවුරුද්දක් ඇතුලට ඔයාලගෙ ඉන්වෙස්ට්මන්ට් එක වැඩි කරගන්න පුලුවන් අඩු රිස්ක් එකකින්, ඒ ඒ පලාත් වල ඉඩම් වල මිල වැඩි වීම ගැන චාර්ට් එකක් ලන්කාප්රොපර්ට්වෙබ් එකේ ඇති.
ඒ වගේම තමා ලන්කාවෙ ස්ටොක් මාකට් එක ගත්තොත් මගේ ඕකෙ අවුරුදු ගානක් තිස්සෙ හිටිය මිලියන ගනන් ඉන්වෙස්ට් කරල හිටිය යාලුවොත් පට්ට ලොස්ට්, ඒ හැමෝම වගේ ඉතින් ආ තව වැඩිවෙයි කියල ඉඳල තමා. මාකර්ට් එක 100% ප්‍රෙඩික්ට් කරන්න පුලුවන් මිනිස්සු මේ ලොකෙ නෑ, බ්ලැක්වොටර් ලගෙ ඇලඩින් ඒ.අයි. එකට නම් පුලුවන් නම්, උන් නම් මිනිපියුලේශන් එක්ක ගේමක් ගහනවා ඇති. මහබැන්කු අධිපතිතුමා කියනවා ඩොලර් 40,000ට තිබ්බ එක දැන් 20,000ලු. ඒක ඉතින් ඩොලර් 100,000 වෙන්නත් පුලුවන් ඉතින්, හිස්ටරි එක අරන් බැලුවම එහෙම වෙන්නත් ලොකු චාන්ස් එකක් තියෙනවා.
ඒ වගේම ඉතින් ඕනි නම් අපිට ලන්කාවෙ ස්ටොක් මාකට් එකේ හැමෝම පිලිගත් කම්පැනි වල දැන් ස්ටොක් වැලියු එක ගත්තම 200%ක් විතර ඩ්‍රොප් උන අය ඉන්නවා, බ්‍රෝකර් කම්පැනි එකට නය වෙලා අරන් නන්නත්තාර උන අයත් ඉන්නවා.
ඕනිම ඉන්වෙස්ට්මන්ට් එකක් රිස්කි තමා.
ක්ලැසික් ආර්ට්ස් ගන්න එකත් රිස්කි, රොලෙක්ස් ඔරලෝසු ගන්න එකත් රිස්කි ( ප්‍රයිස් වල ලොකු ඩ්‍රොප් එකක් උනා ලගදිත් )...ගොඩක් ඇසෙට්ස් ගන්න එකේ රිස්ක් තියෙනවා, කතන්දරේ හැබැයි ලන්කාවෙ දැන් තියෙන තත්වෙත් එක්ක තියෙන ඩොලර් ටිකත් නැති කරගන්න බෑනෙ, ඒ නිසා මෙතනදි මම ඩොක්ටර් නන්දලාල් එක්ක එකඟයි.
ඉන්දියාවෙයි, චීනෙයි ක්‍රිප්ටෝ වල කොහොමත් විරුද්දයි. චීනෙ හෙම විරුද්ද ඇයි කියන එක ගොඩක් දිග කතාවක් ඔයාල හොයල බලන්න, පොලිටික්ස් වල ඉදන්, ග්‍රීන් එනර්ජි කේස් එකේ ඉදන් ඇමරිකාව ක්‍රිප්ටො වට්ටල චීනේ සල්ලි වලට කෙලියි කියන බය දක්වාම ඕක යනව, එතනින් එහා ලොකු දේවල් තියේ.
ඒවගේම කොයින්බේස් වගේ ක්‍රිප්ටෝ විකුනන කම්පැනි වල කොටස් නිකුත්කරන්න දෙන තරමට, බැන්කුවලින් ඇමරිකාව, යුරෝපෙ හැම දියුනුරටක්ම පාහෙ ක්‍රිප්ටො ගන්න විත්ඩ්රවෝ කරනන් දෙන තරම පිලිගන්න බවත් අපිට ඒ උදාහරන ගත්තොත් පේනවා. ඇමරිකන්/යුරෝප් දේවල් වලට හරිම බයෙන් පැරනොයිඩ් වෙලා ඉන්න රටවල් දෙකක් උදාහරනෙට අරන් බලන්නකෝ කියන එක හැබැයි අවුල්. එහෙනම් පිලිගන්න ගොඩක් දියුනු අනිත් රටවලුත් පෙන්වන්න ඕනි.
කොහොම හරි අන්තිම කතාවක මේකයි, මේක ෆුල් ලීගල් කලොත් තාම ලන්කාවෙ ක්‍රිප්ටෝ වලින් යන ස්කෑම් ටික ( ඊට වඩා ලොකු ඕනි තරම් ස්කෑම් තියෙනවා, මන් කියන්නෙ ක්‍රිප්ටෝ වලින් යන ටික ගැන ) මෙච්චර පෙනි පෙනී තියෙද්දි ඒත් ඒවා අල්ලන්න තරම් දැනුමක් තාක්ශනයක් නැති කොට මහබැන්කුවට කියන්න බෑ ඔන්න අපි ලීගල් කලා කියල.
ඒක ඉතින් මැදහත්ව බැලුවොත් ඕනි කෙනෙක්ට තේරෙනවා, ඒ නිසයි අපි ඉල්ලුවෙ අපිට ඩිපොසිට් කලෙත් ලොන්ඩරින් වලින් නෙමේ කියල ඔප්පු කරල, ට්‍රේඩින්/ලෝන්ග්ටර්ම් හෝල්ඩින් වලින් ලොකු ගුනයක් ඉනිශියල් ඉන්වෙන්ස්ට්මන්ට් එකට වඩා කරල තියෙනවා මේක ලන්කාවට ලීගල් විදිහට ගෙනාවම හැමෝම වින්-වින් කියල පෙන්නල, පර්සනල් ලෙවල් එකෙන් මේක පොඩියට හරි ක්‍රිප්ටෝ ටික අපිට බැන්කුවට ගන්න චාන්ස් එකක් හදල දෙන විදිහෙ පොලිසි චේන්ජ් එකක්, චාන්ස් එකක් අරන් දෙන්න කියල.
ඩිපොස්ට් ඕනි නැති නිසා සල්ලි නැති වෙන්නෙ නෑනෙ.
ඔන්න ඕකයි කතාව, පොඩ්කාස්ට් එකක මේක තව පැහැදිලි කරන්නම්.
මලින්ද අය්යා තමා ප්‍රොපෝසල් එක මුල් වෙලා ලියන්නෙ, එයා මෙයාලට මීට වඩා හොඳට මේක පැහැදිලි කරල දෙයි.
ජය !
🥨 මගේ සයිට් එක : dilshan.me | dilshanabey.com
💎 ට්විටර් ෆලෝ කරන්න : twitter.com/xDilshanAbey
📹 ඉන්ස්ට එකට සෙට් වෙන්න : instagram.com/dilshanAbey
🎤 podcast එක : anchor.fm/dilshanabey
❤️ මගේ ෆවුන්ඩේශන් එක : HelpSriLankans.com
🔥 FB : fb.com/dilshanabey
✔️ Main Channel: ua-cam.com/users/myHubLK
p.s. - ආමි එකේ සහ මගේ සම්බන්දයක් නෑ. ඉන්න හේතුව පබ්ලික් කියන්න බෑ.
අයියව contact කරගන්න number එකක් දෙන්න පුළුවන්ද.....university එකේ වැඩකට
Malinda is a very pleasant human being! 💯
yess
Yes☺️
Yes
Yeah 💯❤
yeah
Tech track එකේ අයියා කතා කරන විදිහ මාර Pleasant අහන් ඉන්න ආසයි
බලාපොරොත්තු නොවුන වීඩියෝ එකක්❤️
Hmm
ඇ්ය් ඔයාලගෙ ගෙදර ඉස්සරහ හමුදවෙන් ඉන්නෙ?
මලින්ද අයියාගේ කතාවත් හරි ප්‍රොෆෙශනල් ❤️
ඊලඟට මහ බැංකුවට සොට් එක දෙන්නෙ ඩිලා 🙂
Vlog ekak oni eketh 😌🌝
අඩෝ අඩෝ 🤣🤣
ub ahuweynko kali , tiktok Eke Geniyekut inn dennh 😂
සොට් එක දෙන එකත් vlog එකක් කරයි.😁🤝
u thanata giyath horek wenawa
Thanks for the these type of efforts guys.. ✌✌
Our pleasure!
@@DaysofDilshan Paypal gena ahuwe nadda???
ඇත්තටම සතුටුයි ලංකාව වෙනුවෙන් දෙයක් කරන්න උත්සහා ගන්න එකට ඇත්තම අරගලේ මේක නේද,
අර හමුදාවෙන් ඉන්නෙ ඇයි දැවෙන ප්‍රශ්න ඩිලා අයියේ මේවා
Deepiya mekata answer 1k
nithrama Army 1n
හොද දෙයක් වේවි කියල හිතමු 😻♥️ ගැම්මක් ඩිලා අයියෙ
ඩිලා my favorite ❤️😍
1:53 stranger things අලුත් SE04 බලනවා වගේ මෙ දවස් වල...😇💫
මම මෙතුවක් කාලයක් කරන්න හිතපු දේ වගේම මාස කීපයකින් රට ගොඩ දන්න පුළුවන් ඩේ ගැන කෙලින්ම මහා බැංකු අදිපති එක්ක කතා කරපු එක ගැන පට්ටම සතුටක් තියෙන්නේ අය්යේ
ගැම්මක් ඩිලා අයියේ 🥰🥰🥰
❤️
මලින්ද අයියානම් සිරාවටම ගැම්මක්... ❤️💪
Tech track ගෙ voice එක පට්ට නේ😍
Stranger things බලනව wagay 😁💖
මාරම වටිනවා crypto ගැන කතාව නම් ❤️😘✌👍☝💪💪💪
අලුත් එක එනකන් බලන් හිටියේ ❤️🔥🇱🇰
❤️
අඩෝ ඒක මරු ආ. ❤
I watched the UA-cam video on SLVLOG POD TALKS channel, Pod talk with Mr. Jayasekara. Around 30:45, Mr. Jayasekara mentions a meeting. I’m inclined to believe this is the video of that particular meeting. However, I’ve noticed that what you’re saying and what Mr. Jayasekara is saying seem to be quite different. I’m really curious about the details and how these differences came about.
Dilshan aiya loku deykk krann wage yanne 🥰 ekenm suba pathanwa 💪
ඩිල්ශාන් අයියා ඔයා මාරම වැඩක් කරන්නේ. අපි Trade කරාට අපිට ලංකාවට Convert කරගන්න බෑ. අපෙ සමහර අය වෙන රටවල් වල ඉන්නවා මේ Barrier එක නිසා. මේ ප්රශ්නය ගැන කතා කරන්න මුල් උනේ ලංකාවේ ඉන්න සුපිරිම Freelancers සෙට් එකක්. මේ ප්‍රශනයට හොද විසඳුමක් ලැබෙයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා. මේ Barrier එක අයින් කරොත් ලංකාව මීට වඩා දියුණු වෙයි කියල හිතනවා. ජය වෙවා!!🤟🤟❤️❤️
මම උබෙ කැමතිම ගතිගුනෙ තම තියනව කියල කටවත් පෙන්නන්න යන්නැත් නැ කාටවත් බොරු පම්පොරි ගහන්නෙත් නැ කරපුව කටවත් කියකිය යන්නෙත් නැති ජිවිතෙ නියම අතල් එක ගන්න එල කොල්ලෙක් 😉❤️❤️❤️
ඇ්ය් ඔයාලගෙ ගෙදර ඉස්සරහ හමුදවෙන් ඉන්නෙ?
තැනක් යූ ඩිලා අයියේ මහන්සියට ❤
නිකමට වගේ හිතුණා වීඩියෝ එකක් අද දාලා ඇති කියලා 😊
Respect තමනුත් ගොඩ යන ගමන් අනිත් අයත් ගොඩ දාන්න ගන්න මහන්සියට 🤘
නොහිතූ විදිහට vlog එකක් 😁👍
Noice Vlog Dila 🌚✨♥️
❤️
Malinda aiyya please do some podcasts. ❤
*Excellent ❤️ Very nice presentation 🌹*
නියමයි දිල්ශාන් අයියේ 👌👌 😘😘
Usd 10000 ක් වත් ලංකාවට ගෙනල්ලා තියන අයට Id ekak දෙන්න කියන්න online entrepreneur කෙනෙක් කියලා... ලංකාවෙ බැංකුවකින් අපට credit card එකක්වත් දෙන්නෙ නෑ... 😣 එහෙම අහිංසයො අපි...
අඩෝ මේක නම් දැවෙන ප්‍රශ්නයක්.....
ඇයි ආමි එකෙන් ඔතන ඉන්නේ
මං හිතන්නෙ ලංකාවට ලොකුම ඉන්කම් එකක් ගේන gig එක තියෙන්නෙ ඔතන නිසා වෙන්න බැයිද
ම්ම් .....It can happen
ලග පාත ඇමැතියෙක් ඇති බන් ඔය හරියෙ 😉
@@JustNow-ib3ke 😂😉
@@SiXtyBlockchainDev සිරාවට 💎
Mage motivation eka 😌❤️
Thank you for your effort guys
powercut eka thama ayye thiyana lokuma prashne
දාපු ගමන් මං බැලුවේ gg broo ❤️
❤️
Malinda & Dilan aiya 🔥♥️
අද blog එකක් දායි කියලා හිතුවා😇💫
ලොකු වේනසක් අයියේ
Hammatasiri...bokkenma Appreciate your contribution
ඔයා තමයි අපේ රට බේරගන්න දියසෙන් කුමාරයා.
අමො අමෝ 🤣
supiriiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii
Me danuth oyage videos balana gamn hitiye
ගැම්මක් ❤💪🔥
Thank you ❤❤❤
wow its very useful thing that time in country thanks for everything you do brothers
මලින්ද අයියා 🔥❤️❤️😍
මගේ හීනෙ ඔයා වගේ වෙන එක අයියේ...🥺💖
Nice vlog. GG ❤
ඩිලා ❤❤❤😍
Dilshan aiye ai ge issaraha army eken inne
Good work Dilshan aiya and nice vlog 👍👍
love the Intro music :-)
Ai aiye oyalaage gdarata army guard ekaa dala thiyenne
Hoping a podcast with malinda Ayya💓🙂
Stranger things 4 බැලුවා නෙත 💖😽 1:57
Patta patta.😍😍😍
aiyanam supreri aiya gammak
Respect Bro GG 👌🔥
අයියාගේ ගෙදෙට්ට ආමි එකේ ගාර්ඩ් එක අයියේ
Dilshan aiya❤️🔥
Nice dila...😘😊
@2:02 Mmm... Stranger Things බලනව වගේ.
✌🏽
Perfect 👍
උදෙන්ම බැලුවා ❤️🌸
දිල්ශාන් අයියා මම ඔයාට ❤ ආදරෙයි...
6:54 ලොකු කතාවක් බලාපොරොත්තු වුණා 😔🤔
6:54 මලින්ද අයියා නෝමල් කතා කරන්නෙත් presentation එකක් කරනව වගේ🤭
ලොකු බොසා❤️🥰
gg nicec video dila ayye
Thankyou
Nc content dila
Ravindu sirut oyage post ekak share karala tibba
දිලා පොරක් තමා ❤🔥
I am so happy to hear such positive news regarding the e-money and how much our youth can bring to this country via dollars. Freelancers and content creators have done an amazing job to bring foreign currency to Sri Lanka without having absolutely no help from the government. These steps should have taken a decade ago, but better late than never. Fingers crossed, let's hope for the best. ❤️❤️ Proud of you guys Dila bro and others 🔥
සුපිරි යක් තමා ❤️
Anee podcast ikmanta oneee
එල එල ඩිලෝ ♥️
GG Boys ❤️
මලින්ද අයියගෙ කතාව දාන්නකෝ
Nice👍
niyamay dilshan ayye chabhi ge studio review hari oyage studio review hari gennako please
GG ❤️🔥
❤️
Great❤️✌️💥
Dila aiya 🔥💖
Super ♥️
අලුත් එකක් එනකන් බලන් ඉදියේ ♥️
Ane aiye vlogs diga karannako 🙂❤️
Strength things 4 ep7 balana gaman ne inne🔥
Ade e ending eka dukay bn. Eddie ta wuna deta Aduna bn. Max recover weyda bn coma even?
අනිවාර්යයෙන් aiyee .... dollars apita lankawe bank walta trns krnn hdala dunna nam hariii ..
Inspiration❤️❤️
GG dila ayye🤩🤩❤
Podcast සහනයක් ලබාදෙන්න අපිට
nice video aiya.Malinda is a very pleasant human being! 💯
Aiyah 🖤
Dila ayya gammak
Aiye 15th lane eke ned ? api inne 17n athule 🥺💕 aiyage videos blnwa 🤍
Few days later ministry of digital multimedia and financial mr.dilsahn abeygunawardana weida
HI dilshan
gammac dila ayye..