What is the longest river in Sri Lanka? | Sri Lanka Sinhala Education

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 211

  • @sanduniudara609
    @sanduniudara609 10 місяців тому +10

    අපි දන්නෙ නෑ ඊළග වීඩියෝ එකෙන් දන්නැති අපට කියල දෙන්න ඒ වගේම දඹගලේ ජනතාව හරිම සිනමුසු මුහුණෙන් ඉදිරිපත් වෙනව හරිම සතුටුයි ❤

  • @samanthir.b.s646
    @samanthir.b.s646 10 місяців тому +7

    ගොඩාක් හොඳයි ඔයාගෙ වැඩ සටහන 👌

  • @j.ejayanthimala7105
    @j.ejayanthimala7105 10 місяців тому +8

    සුන්දර මිනිස්සු පිරිසක් සිනහව ආභරණයක් කරගත් පිරිසක් සුන්දර දඹගල්ල ප්‍රදේශය ❤

  • @كوماري-ف5ه
    @كوماري-ف5ه 10 місяців тому +4

    සුබ දවසක් වෙවා ලංකාවෙ දිගම ගග මහවැලි ගග අනිත් එකට උත්තරෙ දන්නේ නැහැ ඔයාගෙන් වැඩසටහන හරිම විනොදයි අනේ මෙ වැඩ ගොඩක් එක්ක පිටරටවල ඉන්න කොට මෙ වැඩසටහන බැලුවම පොඩි ඩක් මහන්සිය අමතක වෙනවා හරිම අසයි ඔයාගෙන් හිතනවට මල්ලි අනේ පරිසමෙන් වැඩසටහන ඉදිරියටම යන්න බුදු සරනයි

  • @duminduakalanka5307
    @duminduakalanka5307 10 місяців тому +3

    කකුසිය යනු ලන්දේසි භාෂාවේ එන kakhuis යන වචනයෙන් බිඳී එන ලද වචනයකි.

  • @sujeewaniathapaththu6834
    @sujeewaniathapaththu6834 10 місяців тому +11

    ගොඩක් වචන පෘතුගීසින් ගෙන් ආපු දේවල්..සමහර නම් ගම් පවා..මේ අපෙ වියව වියවහාරයේ තියෙන්නේ එහෙම ආපු වචන තමයි.තෙරුවන් සරණයි ❤

    • @SrilankaEducation
      @SrilankaEducation  10 місяців тому

      බොහොම ස්තූතියි ආදරේ දිගටම රැඳිලා ඉන්න

  • @aruniupeksha1172
    @aruniupeksha1172 10 місяців тому +2

    අනේ අපේ පැත්තට ඇවිත්නෙ..කියල එන්න තිබ්බනෙ...අපිත් ආසයි මේ program එකට

  • @Waik-o7b
    @Waik-o7b 10 місяців тому +7

    මහවැලි ගඟ දිගම ගඟ නේද, වැසිකිලිය තමයි ටොයිලට් එකට සිංහලෙන් කියන්නේ, කක්කුස්සිය නම් දන්නේ නැහැ. ඔයා චානු අයියා දැන ගත්තම මට කියන්න. අයියේ ඔයාගේ හිනාවට මම ගොඩක් ආදරෙයි❤❤❤❤❤❤❤

    • @ThariChathu
      @ThariChathu 10 місяців тому

      Kakkussiya --- Tamil
      Toilet --- Gadakiliya " Sinhala"

  • @Viduranga0006
    @Viduranga0006 10 місяців тому +10

    කක්කුස්සිය sinhala bashawata awiththiyenne landesin gen (kakhuis - අසූචි නිවස).

    • @SrilankaEducation
      @SrilankaEducation  10 місяців тому

      හරියටම නම් දන්නේ නැහැ. නමුත් අපි හොයලා බලමු

    • @nimalikariyawasam2356
      @nimalikariyawasam2356 10 місяців тому

      එහෙමද

  • @ranokaranoka6016
    @ranokaranoka6016 10 місяців тому +5

    දැන ගත්තම අපටත් කියන්න මල්ලි බුදුසරණයි පරිස්සමින් වැඩේ කරන් යන්න 🙏🙏❤️🙏

    • @SrilankaEducation
      @SrilankaEducation  10 місяців тому +1

      අනිවාර්යයෙන්ම බොහොම ස්තුතියි දිගටම රැඳිලා ඉන්න 🌼🌼🌼🌼

  • @SureshHerath-ob7qn
    @SureshHerath-ob7qn 10 місяців тому +3

    ලංකාවේ දිගම ගග තමයි මහවැලි ගග .එතකොට කකුසිය කියලා කියන්නේ පෘතුගීසින් ගේ වචනයක් .කියලා අපේ ටීච අපට කිව්වේ .❤❤🎉🎉😊😊💕💖💖💝💝

  • @riyasdeenfathimailma902
    @riyasdeenfathimailma902 10 місяців тому +2

    Sir ඔයාගේ වැඩස‍ටහන හොඳයි

  • @Hansira562
    @Hansira562 10 місяців тому +11

    1 comment and like❤❤🎉🎉

    • @chamindameegamage5409
      @chamindameegamage5409 10 місяців тому +1

      ලන්දේසි වචනයකි කක්කුස්සිය

  • @NMSKumaraHerath
    @NMSKumaraHerath 10 місяців тому +2

    පට්ට පට්ට පට්ටයි චානු ❤❤❤😅

  • @InokaInoka-pr4ii
    @InokaInoka-pr4ii 2 місяці тому

    ටොක් විත් චානු❤️❤️❤️❤️👍👍👍👍👌

  • @gunaseeliliyanaga4483
    @gunaseeliliyanaga4483 10 місяців тому +3

    අනෙ සර් මමත් මෙ කුවේට් වල ඉදල බලන්නෙ ඔබේ වැඩසටහන හරිම විනෝදයි අදත් වැඩසටහන හොදයි සර් නොදන්නදෙයක් අපිත් ඉගෙන ගන්නව ❤❤❤❤

  • @SITHUM346
    @SITHUM346 10 місяців тому +6

    කුස්සියේන් කාල කක්කි කරන නිසා තමයි කක් කුස්සිය කියන්නේ වෙන්න ඇති 😀🙂

    • @SrilankaEducation
      @SrilankaEducation  10 місяців тому +2

      අංකල් මරු තමයි 😅😅😅😅😅😅😅

  • @rashikalankathilaka
    @rashikalankathilaka 8 місяців тому +1

    ලන්දේසි

  • @Hansira562
    @Hansira562 10 місяців тому +1

    Harima lassana video ekak ayye❤❤

  • @PrathapaShankadewa
    @PrathapaShankadewa 10 місяців тому +2

    ඇඳුමට කියන නියම සිංහල නම තමයි #වස්ත්‍රය චානු පුතා

  • @abdulgaffoor8838
    @abdulgaffoor8838 10 місяців тому

    Excellent program congratulations

  • @inokasanjeewani8329
    @inokasanjeewani8329 10 місяців тому +2

    කරදර කරනවා නෙද මල්ලි ම්නිස්සු කියන දේවල් වලට වැටේන්න එපා මේ වැඩ සටහන ගොඩක් හොඳයි මල්ලි අපි නොදන්න දේවල් කොච්චර තියෙනවද සතුටුයි මල්ලි තෙරුවන් සරණයි.

  • @nicemoment7028
    @nicemoment7028 10 місяців тому +1

    මට හිතෙන්නේ ඉන්දියාවෙන් එන්න ඇති කියලා..( ආටා, තිරෝද රථය )ඒකත් ඉන්දියාවෙන් ආපු වචනයක්

  • @tikitiki8997
    @tikitiki8997 10 місяців тому +1

    Kussiyan kala paha karana nisa kakkussiya wanna ethi sir

  • @senevirathna6692
    @senevirathna6692 10 місяців тому +1

    ඔයාගේ වැඩසටහන හොඳයි දිගම ගඟ මහවැලි ගඟ .. කක්කුස්සිය කියන්නේ දෙමලෙන් .. මගෙ දෙමල යාළුවෙක්ගෙන් මම අහගත්තෙ. මීට අවුරුදු 3 කට පෙර :

  • @nera2497
    @nera2497 10 місяців тому +2

    ❤❤❤🎉🎉🎉🎉niyamai..sir

    • @SrilankaEducation
      @SrilankaEducation  10 місяців тому

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️thank you

  • @KavishaGamage
    @KavishaGamage 10 місяців тому +4

    චානු අයියේ ඊලගට මෙ ප්‍රශ්නෙ අහන්නකො . යෝ දම්මං පස්සති සෝමං පස්සති.
    තේරුම = දර්මය දකින්නා, මා දකී

    • @SrilankaEducation
      @SrilankaEducation  10 місяців тому

      මට වටසක් මැසේජ් එකක් දාන්න

  • @weragodaMadhushan
    @weragodaMadhushan 10 місяців тому +1

    Oyage hinavanam Maru aiye man hamadama oyage vadasatahan balanva

    • @SrilankaEducation
      @SrilankaEducation  10 місяців тому

      ගොඩක් ස්තුතියි ආදරෙයි 💝💝💝💝💝💝💝💝💝

  • @SITHUM346
    @SITHUM346 10 місяців тому +3

    එතෝට tuk tuk එක 😀

  • @PremNassirMohammedHassim-ni2sh
    @PremNassirMohammedHassim-ni2sh 8 місяців тому

    Keep going
    Till last everyone can learn
    Nobody is perfect
    Ignoring is the best option for bad behavior people

  • @RR1kavinda
    @RR1kavinda 10 місяців тому +2

    ඉස්කෝලේ, ඉස්කුරුප්පු, ඉස්තෝප්පුව වගේ ලන්දේසි, පෘතුගීසින්ගෙ වචන මිශ්‍ර වෙලා ඕකත් හැදෙන්නට ඇති .

  • @rukshikakuruppu1230
    @rukshikakuruppu1230 10 місяців тому +1

    ආච්චී තමා මරු 😂😂

  • @samansuranga8677
    @samansuranga8677 10 місяців тому +1

    ලන්දේසින්ගෙන් ආපු වචනයක් කක්කුස්සිය...

  • @VirajiPerera
    @VirajiPerera 10 місяців тому

    ලන්දේසීන්ගේ වචනයක් ද
    කොළඹ නගරයට එන්න👍

  • @d.weragodaweragoda238
    @d.weragodaweragoda238 10 місяців тому +2

    Hina wenna ,hinawenna thara wenna ideriyatama yanna chanu ❤❤❤❤

    • @SrilankaEducation
      @SrilankaEducation  10 місяців тому

      බොහොම ස්තුතියි අක්කේ ආදරෙයි

  • @SubashMadushanka-p1m
    @SubashMadushanka-p1m 5 місяців тому

    Ela bro danne na bn❤❤

  • @SITHUM346
    @SITHUM346 10 місяців тому +2

    ආච්චි මරු ඇ 😁ලැට් එක

    • @SrilankaEducation
      @SrilankaEducation  10 місяців тому

      අම්බෝ ඒක 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣😂😂😂😂😂😂😂

  • @msdesilva4698
    @msdesilva4698 10 місяців тому +1

    චානු .ඔයා මොනරාගලටත් ගියාද.? කුස්සියට ....ගියාම ඊලගට යන තැන කක්කුස්සිය වෙන්න ඇති.නේද.
    දිගම ගඟ නම් මහවැලි ගඟ.

  • @VICSENSER
    @VICSENSER 10 місяців тому +6

    උයන්නෙ කුස්සියෙ උයල කාපුව යන්නෙ වැසිකිලියට.. සාමාන්‍යයෙන් ඉස්සර මිනිස්සු ඒක්ත් කුස්සියක් උනා කක්ක දාන කුස්සිය කක්කුස්සිය උනා වෙන්නබැරිද

    • @nilanthirajasingha2142
      @nilanthirajasingha2142 10 місяців тому +2

      ඔබ හරි සාමාන්‍යයෙන් එහෙම වෙන්න ඕනෙ .

    • @TmcKumarai
      @TmcKumarai 5 місяців тому +1

      ❤❤🎉🎉oka

    • @sajethasajetha5209
      @sajethasajetha5209 3 місяці тому +1

      Mama hithapu dema akurark nara oyath hithalane.

  • @sujithkumara8908
    @sujithkumara8908 10 місяців тому

    Niyamai sarge wedasatahan mage lamai dennat balanawa

  • @Kavinduchandima-q9v
    @Kavinduchandima-q9v 10 місяців тому +1

    කක්කුසිය වැසිකිලිය සමාන පදයක් නේද 😕සමාන පද තියෙන්නේ පුලුවන් නේද අයියේ

  • @LalithAnura-k4i
    @LalithAnura-k4i 10 місяців тому

    කාල බීල ඉන්නවට කටිටියට පෙන්නන්න බැහැ බ්‍රො.carry on

  • @bandulabope5460
    @bandulabope5460 10 місяців тому +1

    Kakusi word comes from the portugese

  • @chandranichandra2864
    @chandranichandra2864 10 місяців тому

    Hina.wenna.malle.kuhaka.minissu.kiyana.aewa.ganam.ganna.aepa..oya.hina.wena.kota.godak.lassanay..oya.aekka..math.hina.wenawa.🎉.hrima.hoda.manussayek.oya.❤❤❤❤man.galle.

  • @ceylonnewsfast
    @ceylonnewsfast 9 місяців тому

    දඹගල්ලෙත් බක පණ්ඩිත කෙල්ලො ඉන්නවා 😂😂

  • @SLMaliyavolleyballofficial-x4m
    @SLMaliyavolleyballofficial-x4m 9 місяців тому

    Ape paththatath avane ehenam ❤

  • @riyasdeenfathimailma902
    @riyasdeenfathimailma902 10 місяців тому

    Sir එක දවසක් minuwangoda පෙත්තට එන්න sir

  • @chandrasamaravikrama6361
    @chandrasamaravikrama6361 10 місяців тому

    අැඳුම් වලට කියන තවත් නමක් තමයි අැඟලුම්

  • @gii78goi456
    @gii78goi456 10 місяців тому +2

    ඉන්දියාවේ කක්කුස්සිය

    • @SrilankaEducation
      @SrilankaEducation  10 місяців тому

      වෙන්න ඇති සාමාන්‍යයෙන් ඉන්දියාවේ මිනිස්සුත් කකුසය කියනවා

  • @nilanthirajasingha2142
    @nilanthirajasingha2142 10 місяців тому +2

    ආච්චි අම්මගෙ කතාව සියල්ල දත් වගේ . අමාරුවෙ දාන්න උඹට බැරි වෙයි, කියලා වැසිකිලියට ලැට් එකලු ,

    • @SrilankaEducation
      @SrilankaEducation  10 місяців тому +2

      හිනස්සන්න එපා අනේ
      ආච්චි නං මරු නේද????

    • @nilanthirajasingha2142
      @nilanthirajasingha2142 10 місяців тому

      @@SrilankaEducation 😃😃😃😃😃😃😃😃😃😃😘

  • @PriyanthiPriyanthi-xo7cd
    @PriyanthiPriyanthi-xo7cd 5 місяців тому

    Supiriy

  • @DinethMethmal-ui5xl
    @DinethMethmal-ui5xl 10 місяців тому

    අපිත් දනගල්ලේ තමයි

  • @චූටිදෝණි-ද3ඬ
    @චූටිදෝණි-ද3ඬ 10 місяців тому +1

    👌👌👌

    • @SrilankaEducation
      @SrilankaEducation  10 місяців тому

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sameerapriyanga5132
    @sameerapriyanga5132 10 місяців тому +1

    කක්කුස්සිය කියන වචනය ආවේ ඉන්දියාවේ කේරල ප්‍රන්තයෙන් ආව වචනයක්. කේරල බෂාව මලයාලම්. එයලා Toilet එකට කියන්නේ කක්කුස්සිය කියලා

  • @kumarakumara640
    @kumarakumara640 9 місяців тому

    කක්කුස්ය කියන්නෙ දෙමල භාෂාවෙන් මලසරර කුඩමි

  • @Nithumeducationcenter
    @Nithumeducationcenter 10 місяців тому +1

    Mahaweli river

  • @JesikaRanatunga
    @JesikaRanatunga 10 місяців тому +1

    ❤ ❤ ❤ ❤ ❤ ❤

    • @SrilankaEducation
      @SrilankaEducation  10 місяців тому

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nadikakumari5121
    @nadikakumari5121 10 місяців тому

    Ane aiye iya nam shok nitamatama karanawa weda satahana api ආශාවෙන් balanawa

  • @chanudisethunsa-1302
    @chanudisethunsa-1302 10 місяців тому +1

    දිගම ගග මහවැලි ගග.

  • @sumithgamage1290
    @sumithgamage1290 5 місяців тому

    වැදි ජනයාගෙන් මහවැලිය

  • @swarnapalisilmathawa4738
    @swarnapalisilmathawa4738 10 місяців тому

    මහවැලි ගඟ

  • @aravindaniroshan7410
    @aravindaniroshan7410 10 місяців тому +1

    ලදේසින්ගෙන් කක්කුසිය

    • @nishantha1422
      @nishantha1422 10 місяців тому

      මාත් කියන්න ආවේ ඒක

  • @bestvidios3538
    @bestvidios3538 10 місяців тому

    අපි දැන් තොයිලට් යනවා කියන එකට ඉස්සර කියන්න මන් කක්කා කරන්න යනවා කියලා.ඉස්සර ගෙවල් කුස්සි හරිම පොඩි කක්කා කරන්න කියලා කුස්සිය වගෙම කුස්සියට වඩා පොඩියට කක්කා කරන්න හදපු තැන තමයි කක්කුස්සිය කියන්න....මට හිතෙන විදියට...

  • @janakaamunugama8737
    @janakaamunugama8737 6 місяців тому

    ටොයිලට් එකටම තම එක තමා

  • @dilshikadilhani7025
    @dilshikadilhani7025 10 місяців тому

    ඒ පෘතුගීසි හරි ලන්දේසි හරි වචනෙකින් කැඩිල ආපු වචනයක් නෙවේද .

  • @chamarasampath3759
    @chamarasampath3759 5 місяців тому

    Aiya dannati godak danagattha oya ela ❤
    B. S

  • @indikaphi1793
    @indikaphi1793 9 місяців тому

    රෝද තුනේ වාහනය

  • @kdmabhishek3
    @kdmabhishek3 10 місяців тому

    මාගන්දනට ඇල්ල නෙහ්හ්....😁

  • @exam-wadda
    @exam-wadda 9 місяців тому

    Maru maru....
    Epa wennama hina una
    Sahodaraya
    Meheth ennako awith yanna.

  • @රුවන්ගීවියන
    @රුවන්ගීවියන 9 місяців тому

    මමනම් වැඩි දුර ඉගෙනගෙන නෑ ඒත් මට හිතෙනවා මේක දමිල බාෂාව එක්ක අපිට ආව කියලා කුසිනි කියල දමිල වචනයක් කුස්සියට එනවා කියලා මතකයක් එනවා..

  • @joncyjohnson4816
    @joncyjohnson4816 9 місяців тому

    කක්කුස්සිය
    නෙදර්ලන්තය

  • @ManojRajapaksha-r7y
    @ManojRajapaksha-r7y 9 місяців тому

    Prutugisin landasinge kale awe

  • @chanidanipanandu856
    @chanidanipanandu856 10 місяців тому +2

    Maha waligaga🎉

  • @senevirathna6692
    @senevirathna6692 10 місяців тому

    ත්‍රීවීල් එකට ආටා එක කියන්නෙත් ඉන්දියාවේ තමිල්නාඩු වල . දෙමලෙන් ..

  • @ZajinteriorInterior-ve1fy
    @ZajinteriorInterior-ve1fy 9 місяців тому

    Kakkusi kiyanne porthu keya bashawa

  • @nilukashyamal5798
    @nilukashyamal5798 10 місяців тому +1

    චානු මහත්මයා ඔයා දන්නවනම් කියන්න ඉස්සර ගැමි වහරෙ තිබෙනව
    තොවිල් පහෙන් පරාද වෙලා වාගෙ කියල චානු මහත්මයා දන්නවනම් කියන්න ඔයාගෙ වැඩසටහනට ❤ බොක්කෙන්ම😅

  • @lathaudagedara2749
    @lathaudagedara2749 10 місяців тому

    මෙි වචනය එන්න ඇත්තේ ගිුක් භාෂාවෙන් හෝ ඉංදියාවෙන් කියලා හිතෙනවා

  • @ananthaamayuru958
    @ananthaamayuru958 10 місяців тому +1

    @1 cooment 💖

    • @SrilankaEducation
      @SrilankaEducation  10 місяців тому +1

      thank you so much 🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @user-mh6kb1cn6m
    @user-mh6kb1cn6m 10 місяців тому +2

    ♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏👍👍👍

    • @SrilankaEducation
      @SrilankaEducation  10 місяців тому

      💛🧡🧡💗💗💗💚💘💘💘💘💚💚💚💘💖💖💖💖💖❤️💕💕💕💕💕💕💕

  • @mohommedmubarak1077
    @mohommedmubarak1077 9 місяців тому

    Kakkusi kiyannea indiyawea palathaka headunu namak lankawea api kakkusiya kiyanawa indiawea pealak aya kakkus kiyanawa

  • @ManikeRajapakse
    @ManikeRajapakse 9 місяців тому

    පරංගි කාරයා තමා ගෙනාවේ

  • @samanthir.b.s646
    @samanthir.b.s646 10 місяців тому

    කුස්සියට සිංහලෙන් කියන්නේ මුළුතැන් ගේ ඉතින් අපේ බාසාවෙන් කියනවා නම් කුස්සිය කුස්සියේ කාලා බීලා බර වුණහම තමා කක්කා කරන කුස්සියට යන්නේ මං හිතන්නේ ඒක නිසා තමා කක්කුස්සිය වෙලා තියෙන්නේ

  • @anurachamindaedirisinghe1323
    @anurachamindaedirisinghe1323 10 місяців тому

    Kakkusiya kiyanne putugal vacanyak

  • @VICSENSER
    @VICSENSER 10 місяців тому +1

    ටොයිලට් එකේන් ලැට් එක එන්න ඇත්තෙ

  • @swarnapalisilmathawa4738
    @swarnapalisilmathawa4738 10 місяців тому

    පෘතුගීසි වචනයක්

  • @TiranLakmal-gx6tz
    @TiranLakmal-gx6tz 10 місяців тому +1

    ❤❤❤

  • @SandraSandra-t3u
    @SandraSandra-t3u 10 місяців тому

    මල්ලි ඒ කනම් හිත ගන්න බෑ අනෙ

  • @tikitiki8997
    @tikitiki8997 10 місяців тому

    Sir Ara amma gawa uthum manussa kama tamange kama agai

  • @samanthir.b.s646
    @samanthir.b.s646 10 місяців тому

    කොහොමත් අපේ සිංහල භාෂාවේ භාවිතා වන වචන ප්‍රමාණය වැඩියි ලෝකයේ කිසිම භාෂාවක මේ තරම් එකම දේට භාවිතා වන වචන ප්‍රමාණය අඩුයි දැන් බලන්න වතුරට වතුර ජලය හාල් බත් english වලින් වතුරට වෝට පමණයි හාල් බත් දෙකටම රයිස් ඔයා කියන වචනේ බලන්න ඔයා උඹ තමුසේ සිංහල භාෂාවෙන් තෝ යන්න කියන වචනේ බලන්න යන්න පලයන් සිංහල බාසාවෙන් පල
    නිදාගන්න කියන්නේ නිදාගන්න බුදියගනින් අ ඇලවෙන්නහාන්සිවෙන්න වෙන්න

  • @Mohammedaadil-ct5go
    @Mohammedaadil-ct5go 8 днів тому

    Ollandhu ,porthukal vachana tika

  • @pns999
    @pns999 10 місяців тому +1

    ඇයි අනේ ඇදුමට තව නමක් ,තියනවා,,වස්ත්‍රය

    • @SrilankaEducation
      @SrilankaEducation  10 місяців тому

      බොහොම ස්තූතියි 💜💜💜💜💜💜💜💜

  • @rathnayaka958
    @rathnayaka958 10 місяців тому

    ටැමිල් අය කියන්නේ කක්කුසිය කියලා. පැරණි ආච්චිලා ඒ කාලේ ඉඳලාම ටොයිලට් එකට භාවිතාකරේ ඔය නම😂😂😂😂😂😂

  • @SLMathishagaming
    @SLMathishagaming 10 місяців тому +1

    😎😎

  • @eeghhgrfvffghgsfhhj5310
    @eeghhgrfvffghgsfhhj5310 10 місяців тому

    Kakkoosiya alumariya such this words came from portukeesh.

  • @Achille85
    @Achille85 10 місяців тому

    Aiye puluwannam katuneriyatath yanna❤

  • @rangakodagoda40
    @rangakodagoda40 10 місяців тому

    Borrowed from Dutch kakhuis[1]

  • @lakshmanjayasundara5267
    @lakshmanjayasundara5267 10 місяців тому

    මෙක පෘතුගීසීන් ගෙන් ආව වචනයක්

  • @AhmedMisbah-dz1sc
    @AhmedMisbah-dz1sc 10 місяців тому +1

    Netherland words

  • @rukmalkumara239
    @rukmalkumara239 10 місяців тому

    කක්කුස්සිය කාරිය කරන ස්ඵානය

  • @starseven4208
    @starseven4208 6 місяців тому

    කකුසිය කියන්නේ දෙමළ වචනයක් දෙමළෙන් කියන්නේ කකුස් කියලා ඒකම සිංහලට මාරු වෙලා තියෙන්නේ කක්කුස්සිය කියල හෙරිලා තියෙන්නේ දෙමළ