Me rate andu karana Un Hamadama rate prashna tiyena Kota mokak Hari news ekak plant karanawa e prashna amataka karawanna ape MI harak tikath hodata ahu wenawa
Hamuduruwoth ekai,wedasatahana karanna giya kenath ekai.kathakaranna ona de kathakaranna ona thamai.hebei aeketh vidihak thiyenawa.siwura daagaththu kenek nemenam oye dennage kathawa hodai.dennagen ekkenek hari oluwa paavichchi kara nam godak watinawa
They can do all these missing items in their temples.... No one speaks, but if a Christian talks one vowel off, of light of God, they will go bunker. It's the same set get wind up.... They hate Christians somuch. especially. They don't know what's Maithree bawanawa taught by By Lord Buddha...one of fascinating prayer of meditation Monks who disgrace Lord Buddha and his teaching..having children....how corrupt Concept who dare to do such harm to Buddisam...yet they those go from back door they are shame to talk... Suddath, why go to a Christian country you should go to a Buddhist country. Give credit that your kids at least gone to a decent country rather than Nepal, China, or Japan... Yet you point fingers at Christians amazing. You are a double standard person with sudath with no class කොටුවේ හාමුදුරුවෝගේ බෝල 2 කථා කොච්චේර කැතයි
Muuta dekath nathi ekek. Man Jerome ta kamathith na munwage minnisdunge dath galo galo sapa ganna siwura purawan sapa ganna sangayo. Mu karanneth Jerome karana de mai. Agama dahama winasa karana eka.
සුදත් අයියේ ඔයාත් ඔය උත්සහ කරන්නේ ජාති භේද ඇතිකරන්නනේ.පාස්ටර් ජෙරෝම් කවදාමත් බුදුරජාණන් වහන්සේටවත් බෞද්ධ දර්ශනයටවත් ඔයාලා බනින විදියට කුණුහර්ප වලින් බැනලා නැහැ ,ඉන්දික තොටවත්ත ලා සේපාල් අමරසිංහ ලා ඔයා සිවුරු දාගෙන බෞද්ධ දර්ශනය විනාශ කරන ඔයෙලා ,අපි අදහන දෙවියන් වහන්සේටත්,කිතුණුවන් ටත් ,අපි අදහන ශුද්ධ බයිබලයටත් කොපමණ පරුෂ වචන වලින් බැනලා ඇදද? අපේ එක කිතුණු නායකයෙක්වත් ඔයෙලාට විරුද්ධව වැඩ කරලා තියෙනවද?පාස්කු ප්‍රහාර වලින් අපේ කිතුණුවන් ව කොපමණ ඝාතනය කරාද? කිතුණු සභාවන් කොපමණ ඔයෙලා ගිණිතියලා තියෙනවද?දේව දාසයන් කී දෙනෙක්ව මරලා තියෙනවද? අපිට දේව වචනයේ තියෙන දේ අපි මනුෂ්‍යයන්ට ප්‍රකාශ කරනවා.එ ප්‍රකාශ කරන්න ගිය අපේ සහෝදරයන්ට සහ සහෝදරියන්ට කොපමණ පීඩා කරලා තියෙන වද නමුත් අපි එක දවසක් වත් ඔයේලාට විරුද්ධව වැඩ කරලා තියෙනවද? අමතක කරන්න එපා ඔයෙලා සිංහයෝ වගේ කෑ ගැසුවට බල්ලෝ බව.මොකද ඔබ ජීවත් වන්නේත් කිතුණු රටක.ඔයේලාට ආදාර දෙන අපේ එවුන් වැඩකරන්නෙත් කිතුණු රටවල් බව අමතක කරන්න එපා.ඔයේලා උඩ පැන ගෙන කෑගසුවට කිතුණුවන් නිසා තමයි ජීවත් වෙලා ඉන්නේ.ඇයි ඔයේලා යුරෝපීය රටවල් වලට යන්නේ ලබ්බේ සිංහල බෞද්ධකම තියෙනවනම් ඔයේලා යන්න ඕනේ මියන්මාරයට,බූතානයට ,චීනයට ,ජපානයට විතරයි.මහ ලොකුවට කොමන්ට් ගහන එවුන් 99%ක්ම ජීවත් වන්නේ සහ රැකියාවන් කරන්නේ කිතුණුවන් සහ කිතුණුවන් ජීවත්වන රටවල් වලින් කියන එක අමතක කරන්න එපා.
100%correct.
👏👏👏👏👏
පවුලෙ සියලුදෙනා ඔස්ට්‍රේලියානු පුරවැසියො.
ඔබ ඔය කියන කිසිම රටක් කිතුණු රටක් ලෙස ඔවුන් හඳුන්වා ගන්නේ නැත... යුරෝපිය, ඇමෙරිකානු හා ඕස්ට්‍රේලියා මහද්වීපික රටවල් Multicultural Secular Countries බව ඔබගේ පටු මානසිකත්වයට හා දැනුමට ගෝචර වී නොමැති බවනම් පැහැදිලියි...
ක්‍රිස්තියානි අදහන්නන් වැඩි පිරිසක් සිටිනවා විය හැක. නමුත් වර්තමාන ලෝකයේ සීග්‍රයෙන්ම අඩුවෙමින් පවතින ධර්මය ක්‍රිස්තියානිය බවත් මතක තබා ගන්න...
දශක කිහිපයකට පෙර ලෝකයෙන් අඩකට වඩා සිටි කිතුණුවන් මේ වන විට 30% දක්වා අඩු වී ඇති බව ඔබ නොදන්නවා විය හැකියි...
Suda oyama dagaththa comment eka niyamai.api hawo🤣🤣🤣
😅😂 අනේ අට පාස් අංකල්, ඒ ඔක්කොම නිරාගමික නැතිව p ක්‍රි... නෙවෙයි. අනික බෞද්ධයෝ හින්දයි තොපි තාලා ඇදලා ඉන්නෙ අංකල්. අනේ p ක්‍රි .... රටවල් 😅😂
මන් කවදාවත් මේ හමුදුරුවන්ගෙ විඩියෝ බලලා නැ එත් අද බැලුවා අනේ මන්දා අපෙ ලංකාවෙ පන්සල් වෙලට වෙලා තියන දේ
ජෙරමිට වඩා හානියක් සමහර හාමුදුරුවෝ කරනවා බුදු දහම ට
Haamuduruo not preaching bana...he is well aware of all gossips much more than any one😂😊
සහතික ඇත්ත.
ඇත්ත,,,මේ සිවුර දාන් ඉන්න කෙනා කරන තරම් හානියක් ජෙරම් ගෙන් වෙන් නෑ කියන එකනම් සහතිකයි.
නැකත් පත දැන් ගෙවී ඇත
Monks are womanisers..is thst the religion. Talking Buddhist got hurt for one word..
රස්තියාදු කාරයෙක් .......බුදුදහම ව්‍යාපාරයක් කරන් .....
ජෙරම් හොදයි මූත් එක්ක බලද්දි ,,,,,,
අත්හරින්න කිවුවට මුගේ වැඩේ එකතු කරන එක අයියෝ ආගම
ඇත්තනෙ හිගා කාලම තමයි මෙයා මේ තැනට ආවෙ. .අප්‍රියයි මේ කොටුවෙ හාමුදුරුවන්. කෝ ඉරාජ්.මෙයා රාජ්පක්ෂලාගේ අසුචි කන කෙනෙක් . අනේ මෙයාගෙ රංගනේ.
උඹටත් ඕන නම් හිගාකාලා දියුණු වෙයන්.
පිස්සො අදහස් දක්වන
උත්තර දෙන්න මාර හදිසි
ගොබ්බ රටක් මේක
ජෙරම් කරපු දේ හරි කියනව නෙමෙයි. අන් ආගමික ශාස්තෘවරුන්ගෙ නම් සදහන් කරමින් එවන් ප්‍රකාශයන් කිරීම වැරදි බව ඇත්ත. ඒත් මොහොතකට අපි යම් දෙයක් ගැන හිතන්න ඕන. මිනිහෙක් කියූ මේ වාක්‍ය කිහිපයක් අල්ලන් බුදුන්ට අපහාස කලැයි කියමින් අද සමාජෙ මෙවන් ආන්දෝලනාත්මක තත්වයක් ඇතිවී (ඇති කර) තිබුනට ජේසුස්වහන්සේට පොත් පිටින් ලියා අපහාස කල මිනිස්සු ඉන්නව. ජේසුස්වහන්සේ යනු මිනිසත් බව ගත් දෙවියන්වහන්සේ බව කිතුදහමේ පැහැදිලිව සදහන් වෙද්දි, උන්වහන්සේ බුද්ධ ශාවකයෙක්, උන්වහන්සේ ඉන්දියාවෙ භාවනා කරලයි උන්වහන්සේගේ බලය ලබාගත්තෙ, උන්වහන්සේ මළවුන්ගෙන් උත්තානය වූ පසු නැවත ඉන්දියාවට ගියා වැනි වැල් බයිල පොත් පිටින් ලියපු උන් මේ රටේ ඉන්නව. ඒව ඉතා පහසුවෙන් බයිබලානුසාරයෙන් අසත්‍ය බව ඔප්පු කල හැකි වෘශභ කතා වුනත් එක එකා එසේ තමන්ට හිතෙන හිතෙන දේ පොත් පිටින් කියා ජේසුස්වහන්සේට අපහාස කල අවස්තා මේ රටේ ඕනතරන් තියෙනව. ඒත් කිතුනුවන් උන්ව අල්ලල දාපල්ල හිරේට කියල දැගලුවේවත්, ඒව දැකල අහස පොලොව අමතක වෙච්ච ගානට ෆෝම් වුනේවත් නැහැ.
ඊට අමතරව ඉන්දික තොටවත්ත වැනි කිතුදහමට එහි දෙවියන්ට ඉතා දරුණු ලෙස පරිභව කරන උන්දැල හිටියත් කිතුනුවන් ෆෝම් වුනේ නැත.
එනිසා බුදුන්ට පමණක් නොව ඊටත් එහා ගොස් ජේසුස්වහන්සේට මේ රටේ අපහාස කෙරිල තියෙනව. සහ කරනව. ඒත් ඒ දේවල් මේ රට තුල නිහඩව යද්දි මෙය විතරක් ඉස්මතු වන්නේ ඇයි???? ඒ දේවලට මේ සමාජය නිහඩ ඇයි?????? ජෙරම් කී වාක්‍ය දෙකතුනක් වැරදි අහස පොලොව නුහුලන අපරාධ වී අර පොත් පිටින් හා නිර්දය ලෙස ජේසුස්වහන්සේට කරන අපහාස හොද වෙන්නෙ කෙසේද????????
ඔව්, මේ ලංකාවනෙ. ලංකාවෙ, එහෙම තමයි
ඔබේ අදහස් දැක්විම ඉතාමත් නිවැරැදියි මේ සිදුවිම නිසා මේ දිනවල ජේසුස් වහන්සේට කොපමණ අපහාස video හරහා හාමුදුරුවන් ප්‍රමුඛ බෞද්ධයන් කරනවද ... කිතුනු අයගෙ සිත් රිදුණාට කමක් නැතිද .
අත්තටම කිතුනු අපට මේ රට ගැන තියෙන්නේ කලකිරීමක්... තොටවත්ත කියන පුද්ගලය ගැන තියෙන්නේ අප්පිරියාවක් .
කිතුනවන්ගෙ ඉවසිම හික්මිම ප්‍රශන්සනියයි
Very true..Monks are only eating n womanising. Suda is crazy to talk abt jerom..
Sampurna aththa thanks
👍👍👍👍
මේ සිද්දිය මේ තරම් දුර දිග ගෙන ගොස් මිනිසුන් අතර බේද ඇති කිරීම සුදුසු නැහැ. දැන් ඇති.
Me rate andu karana Un Hamadama rate prashna tiyena Kota mokak Hari news ekak plant karanawa e prashna amataka karawanna ape MI harak tikath hodata ahu wenawa
සාදු set එක තමයි දුර දිග අරන් යන්නෙ
ඔව් ඔක්කොම හැංගිලා හිටපු නිල මැස්සො,හෝහපුටො ටික එලි බැහැලා pastor jerome ගෙ පිහිටෙන් ....ජාතිය බේරගන්න.😂😂😂😂
කොටුවේ බඩ්ඩ😂
Eka nam eththa
Mun maha kalakanni
Sasanayatath අගෞරවයක් muuu nisa
රටට පුදුම ආදරයක් 😅😅😅
👍👍👍👍
හැබෑට මුං නිවන් දකින්න වීරිය කළොත් මාරයාට විරුද්දව නඩු දායි මට බාදා කරනවා කියලා.
ඔන්න අරගලයේ ප්‍රතිපල ලැබෙමින් තිබෙනවා. කොටුවේ පොඩ්ඩටත් මහණ වෙන්න හිතිලලු බං. 🥱
ජෙරම්ව ඉදිරියට දාලා,
යෙලෝ පෙට්ස්ලා සූක්ෂ්මව
ආයෙමත් රට බේරාගන්න ඉදියට
🤣🤣🤣🤣🤣🤣🤣🤣
හායිපෝක් 😂
@@isuru8080
Hai, Hai,
Srilankan ,Jokers .
@@shirazmaharoof4841 අල්ලාහ්ගෙ මල්ලි ඇවිල්ලා 🤣🖕
@@isuru8080
මද්‍යසාර, ගල්කන්දේ, ඉත්තෑකන්ද, රතනෙ, ජබුරේ ,මැඩිල්ලේ, අබේපිස්ස, බෙංගමුවෙ, මුරත්තෙට්ටු, කොටුවේ
කොන්ත්‍රාත් අයියලා.
shiraz ඔය පෝක් ගැන කියන් අය හරක් මස් කන්නෙ නැහැ හොදි කනවා
මෝඩයට joker කියන්න එපා
Suda pau purawaganna apa api උඹට ආදරෙයි
ඔබවහන්සේ මොනවා වුනත් කියන්නෙ ඇත්ත
උන්වහන්සෙ
රටට
දුප්පත් මිනිසුන්ට හුගාක් සේවයක් කරනවා
පස්සට අව්ව වැටෙනකන් නිදා ගන්න උදෙ හවා කාටහරි අපහස කරන එවුන්ට දන්නෙ නැහැ මේවා
අනේ ඒ අයට බුදු සරනයි අපිට හෙනම ගහපන්
ප ත න දෑ ඉ ටු වී ම සොබා දහමේ විදියක් !!!
යූරියා සමන්ත, කොටුවේ පොඩි එකා, මේගොල්ලෝ කරන්නෙත් ජෙරම්ටත් වඩා බුදුදහම විනාශ කරන එකයි.
යකෝ සිවුරක් දාගන්න තිබ්බනම් මරු. මුදල් පරිහරණය කරන්න හොදයි ද බුදු දහමේ විදියට.... මුන් බිස්නස් කාරයෝ ඔක්කොම
සැඟවුන අමුත්තො ටික ඡන්දෙට කලින් ඵලියට ගන්න ගහපු ගේමක් අපි අහු වෙයි ඕවට හිටපු ගොනා ගෝඨාභය ඵක්කම වික්කා බොලව් අපි ජෙරම් ඵක්ක තරහ වෙන්නෙ නෑ බුදුදහම කෙලසන්න බෑ බුද්ධිමත් දායක දායිකාවො ඉන්නවනම් අපි බුද්ධිමත් වෙන්න ඕන දේශපාලන ඕන ඵපාකම් වලට ආගම ඈදැගන්න කාලකන්නි දේශපාලකයින්ට කර්ම විපාක දෙයි
Sudath.. Wesaballa. Umbath karanne wakrawa jaathiwadaya. Agamwadaya. Wesakolla
හරිම සංවර හිමිනමක් .. පරපුරම නිවන් දක්කන්න හැකි වේවි.....
🤣🤣🤣🤣🤣🤣🤣
නිවන් දැකල දිව්‍යලොකෙටත් යන්න පුළුවන් වේවි.
😃😃🤣🤣🤣KIYALA WEDAK NE ITALY EVITH GUU GAHAGENA GIYE
සාදු සාදු
ආයිත් අහලා... 😂
මරු කතා විලාසය.ජයවේවා
Mr.suda ඔයා ආයේ මේ නම සමග ද? 😂ඔයාට පිස්සු බෝරෝ😂😂😂 මු හිගන්නෙක් තමයී මහින්දගේ ජංගි බෝයී🎉🎉❤
sudata ona salli witharai bro.api mu gena hodatama dannawa
කොටුවේ ඒ සී බඩ්ඩ. බුරි බඩ්ඩ 😂
@@beragalawindchillcottage1699 🤣
@@beragalawindchillcottage1699 උඹගෙ අම්මාගෙ බුරිය බලන්න මට ඕන
කොටුවෙ බඩ්ඩ එලියට ඇවිත්.ගෑනුන්ගෙ සාරි අස්සෙ බුරි බලල ඇති වෙලා.
බුරි බල බල ඉන්නවා හැර වෙන දෙයක් කල නොහැකි දේහ ලක්ෂණයක්
Suda has nothing to do to talk minks who sleeps with many women. How the Monks hv benz cars. Are they working.
සූදත්තයි ගංගාරාමයේ හමුදුරුවෝ යි දෙන්නම දෙන්නගේ අඩුපාඩු හදාගත්තනම් හරි බාගෙට හැදුණ මොළදෙකක්
@@clerisperis9659 සමස්තයක් බන්
කොටුවේ පොඩි හාමුදුරුවෝ wenaswela, hari hondai
අනේ අපි ගෝටට වැඩිය සුදාට රැවටුනා බොලව්
ගවුරවයෙන් බුදුසරනයි ,කාලකන්නි යා
සුදා ඔයාගෙ කට😂🤣
බණ ලු කියන්නේ මම නම් එක බණ පදයක් අහලා නෑ. සාසනයේ අවසානය
මීට වැඩිය හොදයි........ 😂
Jerom
ඔන්න අර ගල උඩ පහරපු නාගත්ත නානා සාර අද එළියට බැහැල බුද්ධ භක්තිය ඇවිල්ලා පටන් ගත්තා ඔන්න මෙයත් ඔන්න පටන් ගත්තා ..නැකත හොඳයි රාජපක්ෂල නැකතින් චන්දේට ලෑස්ති වෙන නැකත .සූදා ගිහිල්ලා නානා ශාර එක්කත් vedio එකක් කළා නම් හොඳට ගැලපෙනව මොකද දෙන්නා තුන් දෙනාම ගැළපෙනව .පසුගිය ජනාධිපති මැතිවරණය කාලේ
Sudha you are so FUNNY..God bless
Ane mannm me saduge bana ahanna asai sudatta aiyat niyamai
නියමය් 😊😊😊😊😊😊😊
මටත් සහා භාගි වෙන්න ආසයි ඒත් අවංකව කිව්වොත් මට එන්න ක්‍රමයක් නෑ මගේ අතේ මුදල් නෑ නැත්නම් මමත් එනවා මේ මොහෝතේ මුදල් නෙමෙයි මම හොයන්නේ මිනිස්සුන් ගේ සතුට පමණයි මගේ මුළු ජීවිතයම අහිංසක මිනිස්සු වෙනුවෙන් කැප කරලා ඉවරයි මගේ බඩට කැම නැති උනාට කමක් නෑ මට ඊට වඩා සතුටුයි මිනිස්සුන් ගේ ජීවිතය දිනන සටන ජයග්‍රහණය කරවන එක තමයි මගේ අවසන් කැමැත්ත හාමුදුරුවනේ නිවැරැදි මාර්ගයට ආපු එකට ඇත්තටම සතුටුයි . සත්‍ය ජය ධරණී 👊👊👊👊🇱🇰🇱🇰🇱🇰🇱🇰 .
" Mr.suda ඔයා ආයේ මේ නම සමග ද? 😂ඔයාට පිස්සු බෝරෝ😂😂😂 මු හිගන්නෙක් තමයී මහින්දගේ ජංගි බෝයී🎉🎉❤"
Hamuduruwoth ekai,wedasatahana karanna giya kenath ekai.kathakaranna ona de kathakaranna ona thamai.hebei aeketh vidihak thiyenawa.siwura daagaththu kenek nemenam oye dennage kathawa hodai.dennagen ekkenek hari oluwa paavichchi kara nam godak watinawa
පාස්ටර්ල නෙවේ බුදු දහමට අගෞරව කරන්නෙ මෙන්න මේ වගේ චීවරදාරීන්
ගූ ගොඩවල් සෙට්වෙන්නෙ ගූ වලවල් වලටමයි
හරියට උඹේ අම්මයි තාත්තයි වගේ😂
@@isuru8080 කොටුවෙ පොඩ්ඩගෙ හොර දරැවෙක්
@@droshendon3071 තොපෙ ලපය වගෙ ද
කොමෙන්ට් දැක්කහම තේරෙනව කිසිම වරදක් නොකරන බොහොම සංවර ආදර්ශමත් රටට වැඩ කරන වැරදි වෙන්නෙම නැති බොහොම හොද දායක පිරිසක් ඉන්නෙ අපේ රටේ කියල .....යකෝ හැම කෙනෙක්ගෙම හොදනරක දෙපැත්තක් තියනව නරක පැත්තම අල්ලන් දගලන්න එපා...තමන් හොදට හිටියනම් එච්චරයි කොමෙන්ට් දදා බැන බැන ඉදල වැඩක් නැහැ.....
ඒ උනාට මූ සතා සතාමයි...
පින්වත් මහණෙනි, පිටස්තර උදවිය මට වුනත් අපහාස කරනවා නම්, ධර්මයට වුනත් අපහාස කරනවා නම්, සංඝයාට වුනත් අපහාස කරනවා නම් ඒ කියුම් ගැන ඔබ විසින් තරහ බැඳගැනීම් නොකළ යුතුයි. අමනාපය ඇති නොකර ගත යුතුයි. සිතේ නොකැමැත්තක් ඇති නොකර ගත යුතුයි. පින්වත් මහණෙනි, පිටස්තර උදවිය මට දොස් කියන විට, ධර්මයට දොස් කියන විට, සංඝයාට දොස් කියන විට ඒ ගැන ඉදින් ඔබ කෝප වෙනවා නම්, අසතුටු වෙනවා නම්, එයින් ඔබටමයි අන්තරායක් වන්නේ. පින්වත් මහණෙනි, පිටස්තර උදවිය මට දොස් කියන විට, ධර්මයට දොස් කියන විට, සංඝයාට දොස් කියන විට ඒ ගැන ඉදින් ඔබ කෝප වෙනවා නම්, අසතුටු වෙනවා නම්, එතකොට පිටස්තර උදවිය කියන දේවල් යහපත්ව කියනවාද අයහපත්ව කියනවාද යන්න ඔබ තේරුම් ගන්නේ කොහොමද?”
බ්‍රහ්මජාල සූත්‍රය - දීඝ නිකාය
ආගමික භෙද ජාති භේද ඇතිකරවන්න බලන් හිටපු උනට ඉනිමන් තියන්න එපා මෙයාල නැවත කරලියට ගේන්න හදන්න එපා දැන් මෙ වැඩසටහන් වලින් මෙයාල නැවත ජාතය ආගම බේරාගන්න වැනි අදහස් වලින් නැවත රටට සමාජය භේද පතුරුවා හරින්න පිටිය සකස් වෙනවා...මෙක තමයි දේශපාලුවො බලාපොරොත්තු සහ උන්ට ඕන දේ නැවත රට උන්ගේ පාලනයට ගන්න මාධ්‍ය හසුරුවන අයෙක් විදියට සුදා ඔයා ඒක තේරුම් ගනී කියලා හිතනවා....
හා හා කොටුව අපි බලාගන්නමි ඔයා අර නාකි මයිනා බලා ගන්න....සුදාත් නිකන් නොන්ඩි ෙනවා
කඩේ ගිහින් ගිහින් ගද යවන්න බෑ.කර්මය හැදුවම සෙවනැල්ල වගෙ පස්සෙන් එනවා
දලදා මාලිගාවේ දේපළ විකුනගෙන කන එක ගැන්ස් මීක් නෑ..කොහේවත් නැති කාලකණ්ණි සක්කිලියෙක් කියපු කතාවක් අල්ලන් කියවනවා...
They can do all these missing items in their temples....
No one speaks, but if a Christian talks one vowel off, of light of God, they will go bunker.
It's the same set get wind up....
They hate Christians somuch.
especially. They don't know what's Maithree bawanawa taught by
By Lord Buddha...one of fascinating prayer of meditation
Monks who disgrace Lord Buddha and his teaching..having children....how corrupt
Concept who dare to do such harm to Buddisam...yet they those go from back door they are shame to talk...
Suddath, why go to a Christian country you should go to a Buddhist country. Give credit that your kids at least gone to a decent country rather than Nepal, China, or Japan...
Yet you point fingers at Christians amazing. You are a double standard person with sudath with no class
කොටුවේ හාමුදුරුවෝගේ
බෝල 2 කථා කොච්චේර කැතයි
උබ එක්ක ඹලද්දී ජෙරම් හොදයි
Budu dahamata apasa karanne ape hanuduruwRuma thama
පල සුද්දා ගෙදර.
හරිනම් ඕක කරපු වැඩවලට ඔකගෙ දෙක බිමතියන්න තිබ්බේ මීට කලින්
රාජපක්ෂලාගේම හිතවතෙක්
ජෙරම් කියන්නේ
දැන් රාජපක්ෂ නිකායේ චීවරධාරීන් වෙීදිකාවෙ ඉඳන් බුදු දහම බෙීරගන්න සටනෙ ..
කොටුවේ බොසා මට පිරිත් නූලකුත් බැන්දා ඉස්සර😅😅😅
සර්වඥයින් වහන්සේ විසින් පස්වග මහණුන්ට දේශනා කල පළමු දේශණය වන ධම්මචක්ඛපවත්තන සුත්‍රයට අනුව ආලෝකෝ උදපාදී යන්නෙහි තේරුම මා දැනගත ආකාරය ලියමි
තං ඛො පනිදං දුක්ඛ නිරොධගාමිනී පටිපදා අරියසච්චං භාවිතන්ති මෙ භික්ඛවෙ පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු
චක්ඛුං උදපාදි, ඤාණං උදපාදි, පඤ්ඤා උදපාදි, විජ්ජා උදපාදි, ආලොකො උදපාදි.
තවදුරටත්, භික්‍ෂූවණි ඉහත විස්තර කළ සත්‍ය වශයෙන්ම නැවත්විය හැකි දුක සංසිඳුවා ගැනීම සඳහා ගමන් කළයුතු මාර්‍ගය හෙවත් පිළිපැදිය යුතු ප්‍රතිපත්තිය පිළිබඳව,
මා පෙර දරාගෙන තිබුණු හෙවත් ලබාගත් කිසිම දැනුමක ආධාරයෙන් (අනුසාරයෙන්) මෙම ක්‍රියාවලිය තුලින් නොඇසුන අතර, ඉහත පැහැදිලි කළ පරිදි දුක්ඛ නිරොධ ගාමිනී පටිපදාව
භාවිතා කිරීමට තීරණය කර භාවිතා කළ නිසා,
• ඉහත සඳහන් දුක්ඛ ආය්‍යී සත්‍යය, දුක්ඛ සමුදය ආය්‍යී සත්‍යය,
සහ දුක්ඛ නිරොධ ආය්‍යී සත්‍යය, ප්‍රගුණ කිරීම තුලින්,
“සම්මා දිට්ඨිය” උදාකරගෙන, නිරායාසයෙන්ම හෙවත් ආයාසයකින් තොරව “සම්මා සංකප්ප” පවත්වා ගැනීමට
ඇසක් උදාවුනා,
• එසේ ආයාසයකින් තොරව “සම්මා සංකප්ප” පවත්වා ගැනීම හේතුකොටගෙන, නිරායාසයෙන්ම උදාවෙන “සම්මා වාචා” සහ “සම්මා කම්මන්ත” පවත්වාගෙන ජීවත්වීමට
ශක්තියක් උදාවුනා,
• එසේ ආයාසයකින් තොරව “සම්මා වාචා” සහ
“සම්මා කම්මන්ත” පවත්වා ගැනීම නිසා,
එමගින් නිරායාසයෙන්ම උදාවෙන “සම්මා ආජීව”
සහ “සම්මා වායාම” පවත්වාගෙන ජීවත්වීමට
හැකියාව උදාවුනා,
• මෙසේ “සම්මා දිට්ඨිය” තුලින් නිරායාසයෙන්ම උදාවෙන
“සම්මා සංකප්ප”, “සම්මා වාචා”, “සම්මා කම්මන්ත”,
“සම්මා ආජීව” සහ “සම්මා වායාම” පවත්වා ගැනීම නිසා,
ආයාසයකින් තොරව උදාවෙන “සම්මා සතිය” යොදාගෙන,
ශාරීරික පද්ධතිය සන්සුන්ව පවත්වා ගැනීමට
දැනුම උදාවුනා,
• මේ ආකාරයට ජීවිතය “සම්මා සතිය” (කායානු පස්සනාව, වේදනානු පස්සනාව, චිත්තානු පස්සනාව සහ ධම්මානු පස්සනාව)
තුලින් යථා භූත ඥාණ දර්ශණය උදාකර
“සම්මා සමාධිය” පිහිටුවා උතුම් රහත් ඵලයට පත්වී
සියළු දෑ විනිවිද භාවයෙන් දැක දැන ගැනීමේ හැකියාව
උදා කරගෙන ධ්‍යාන සතරේ
මෙම ක්‍රියාවලිය පවත්වා ගැනීමට ගත් නිවැරදි තීරණය නිසා
එම ධ්‍යාන සතරේ ජීවිතය පවත්වා ගැනීමට හැකි වුනා.
මෙහිදී, සර්වඥයන් වහන්සේ විසින් පස්වග තාපසයන්ට
වටිනා අවවාදයක් කර ඇති අතර,
එම අවවාදය පහත සඳහන් පාඨ යුගලයෙන් දක්වා තිබෙනවා.
යාව කී වඤ්ච මෙ භික්ඛවෙ ඉමෙසු චතුසු අරිය සච්චෙසු
එවං තිපරිවට්ටං ද්වාදසාකාරං යථා භූතං ඤාණ දස්සනං
න සුවිසුද්ධං අහොසි.
නෙව තාවාහං භික්ඛවෙ සදෙව කෙ ලොකෙ සමාරකෙ සබ්‍රහ්මකෙ සස්සමණ බ්‍රාහ්මණියා පජාය සදෙව මනුස්සාය අනුත්තරං සම්මා සම්බොධිං අභි සම්බුද්ධො පච්චඤ්ඤාසිං.
යම් භික්‍ෂුවක් ඉහත පැහැදිලි කරණ ලද,
මෙම චතුරාය්‍යී සත්‍යයේ එක සත්‍යයක් තුන් ආකාරයකට,
එනම්, මුළු චතුරාය්‍යී සත්‍යයම දොළොස් ආකාරයකට,
තම ක්‍රියාවලිය තුලින් කළ යුතු සමීක්‍ෂණය,
අවංක නොවී, එනම්, වංකව සිදු කළහොත්,
එවිට, එම භික්‍ෂුවගේ අභ්‍යන්තරය තුල උපදින භූත ප්‍රජාව
එනම්, තදවීම (පඨවි), තෙරපීම (ආපො), රත්වීම (තෙජො),
දෙදරීම (වායො), ආකර්ෂණ-විකර්ෂණ (ආකාශ) සහ
දැනීම් වල වෙනසක් ඇතිවීම (විඥාණ) යන සය ධාතු මගින්
සිහියේ පැවතුන සහ දැන් පවතින සැබෑ තත්‍වය
දැකගැනීමට අවශ්‍ය ඥාණය උදා නොවන අතර,
තවද, එම වංකවීම නිසා, එම ක්‍රියාවලියේ අශුද්ධිය පහවී
එහි ශුද්ධවීමක් කිසිසේත්ම සිදුවන්නේ නැත.
භික්‍ෂූවණි මෙසේ, අවංක නොවී ක්‍රියා කිරීම හේතුකොටගෙන,
එම ක්‍රියාවලිය තුල පවතින අපෙක්‍ෂාව උපදවන කාම ගින්න,
තවා ගැනීමට නොහැකි වන අතර,
තාවකාලික සැප සහ දුක් විඳින,පාලනය කළයුතු ලෝක දෙකක
සැරිසරමින් තම ක්‍රියාවලියේ ස්වභාවයෙන්ම පවතින සැනසිල්ල
මරාදමන දස බිම්ඹරක් මාර සේනාව වන
කාම, තණ්හා, රති, රාග, ලෝභ, ද්වේශ, මෝහ, මච්ඡරිය, ක්‍රෝධ සහ වෛර, සමග යෝගවෙමින් අඛණ්ඩව ජීවත් වීමට සිදුවෙනවා.
එමගින්, තම අභ්‍යන්තරයේ පවතින දැරීම් ක්‍රියාත්මක වීමෙන් උපදින භූත ප්‍රජාව පාලනය කර
ශ්‍රමණත්‍වයට පත්වීමේ හැකියාව මගහැරීයන අතර,
එම භූත ප්‍රජාවේ ක්‍රියාකාරිත්‍වය සතර බ්‍රහ්ම විහාර වඩා
පුර්ණ වශයෙන් පාලනය කර
එම ප්‍රජාව සතර බ්‍රහ්ම විහාරවලින් පෝෂණය කිරීමෙන්
දියුණු කරගත හැකි බුද්ධියටම සුදුසු වූ අංග වන
බෝජ්ජංග ධර්ම තුලින් ලබන
මනුෂ්‍යත්‍වය (රහත් ඵලය) මගින් පසක් කර ගත හැකි
ඥාණයෙන් ලබන උත්තරීතර උපෙක්‍ෂා සති පාරිශුද්ධියට
පත්වීමට කිසිවිටෙක හැකි වන්නේ නැත.
සැමටම පරම සත්‍ය දැක දැනගැනීමට හැකියාව ලැබේවා!!! තෙරුවන් සරණයි!!!
මම හරිම ආසයි කොටුවේ පොඩි ස්වාමීන් වහන්සේට .බණ අහනකොට හිනා වෙලා අහනවා හිත පිරිසිදු වෙනවා .බුදු සරණයි අපේ පිං වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏
කුනුහරුප අහලද පිරිසිදු වෙන්නෙ😅
Bana kiyanne koheda ane me kotuwe
bana kiyanne ouwatada ?
ගොං
Sudaththa mahanahimi
අම්මට සිරි කොටුවේ HP
Shape eke suda aiyata hint gahanawa ne kotuwe hamuduruwo 😂😂😂 budu ambooo 😅
අනේ මෙි හොරැට සල්ලි දේන පිටරටවල ඉන්න අපේ මොඩ මිනිස්සු😅
දැන් උපසක මහාත්තයා නෑ අපේ සෙට් එක මුන්ද බං බුදු ධර්මය රකින්නේ
සුදා තරම් මේ රටට සාපයක් නෑ තවත්
Maalimaawata jayawewa anurata jayawewa
මම video එක බැලුවේ නැහැ ..comment බලන්න ආවා. ඔයාලත් එන්න ඇවිත් වාඩි වෙන්න..මේ වගේ එවුන් එක්ක ගෙනල්ලා සාකච්ඡා තියනකොටම පේනවා මේ චැනල් වල අරමුන. 🤔🤔🤔
මිට වැඩිය හොදයි කොටුවේ . . . . . . මෙයාගේ ඇට නැති දිව හැම පැත්තටම හැරෙනවා. විසිල් විතරයි. බල්ටි නැහැ. මෙයාට , සමන්ත බඩ්ඩට රටවල්වල ගිහිල්ලා සවාරි ගහලා කුණුහරුප වචන ටිකක් පතබලා අහින්සක ශ්‍රමිකයන්ගේ ගණක් කඩාගෙන ලංකාවට ඇවිත් හොඳට ආතල් ගන්නවා. ඉහෙන් බහින රෝගයක් නැහැ. මහා පුටුවල ඉන්න එවුන්ට ගොට්ට අල්ල අල්ල කකා බිබි ඉන්නවා. මේ අයගෙන් ජනතාවට වුණු සෙතක් නැහැ. ජෙරම්ට ගොල්ෆේස් එන්න කියන්නේ නැතුව ඉන්න තැනකට ගිහිල්ලා කථා කරන්න බයද? ඔයාලාට ජනතාව රැවටුණු කාලය ඉවරයි. කොටුවේ අන්තිමෙට පිස්සන් කොටුවේ තමයි.
දත් මුදලාලි. මේවාට හිනා වෙන්න කොහෙන්ද කියලා හිතන්නේ අනේ අම්මේ තාත්තේ නුබල බණ කියලා මෙයාගෙන් අහන්නේ මොනවද ඇත්තටම මේ රට විරුවෝ පව්. යටිකුරු තමා ඉතින් සුදා ඔයටත් පිස්සුනේ
අපි පව් නෙද...සල්ලි හොයන්න කරන බලු වඩ
සුදා .ඔබ මේ කුණුහරප කියන කාලකණ්ණියා එක්ක තියෙන සම්බන්ධකම නම් අපි කිසිසෙත්ම කැමැ ත්තක් නැත. ඔබට තියෙන හොඳ නම නැ ති කරගන්නයි හදන්නෙ.ඕකත් කාලකණ් නියෙක්.
ජෙරොමි ට එන්නලු (අරක) කියන්න. ගෝල්ෆේස් එකට. (දෙක බිම තියෙයිලු) දෙක කොහේ තිබුනත් ඇති වැඩ ක් නැහැනේ, ඒ මිනිහා දැන් අවමන් කරලා ඉවරයි. .නීතිය තමයි ඉස්සර වෙන්න ඕනේ.
Muuta dekath nathi ekek. Man Jerome ta kamathith na munwage minnisdunge dath galo galo sapa ganna siwura purawan sapa ganna sangayo. Mu karanneth Jerome karana de mai. Agama dahama winasa karana eka.
හාමුදුරු කතා කෙසේ විනීතද?
මිනිස්සු ජීවත් වෙලා ඉන්න ඕනේ ධර්මය ආරක්ෂා වෙන්න ආරක්ෂා වෙන්න✔😪😪😪😪😪😪😪😪
Amen 🤪
හරියටම හරි බ්‍රෝ... මේ හුත්තවල් ඔක්කොම රකින්න එකටම අපි ජීවත්වෙලා ඉන්න ඕනෙ 👌👌👌
සුදත්ත සමාදන් කරපු රාජාංගනය සුදත්ත ටත් එක්ක අකුසල් රැස් කරමින් ඉන්නවා. දෙන්නටම එක බෝට්ටුවේ යන්න පුළුවන්. රාජාංගනය ජෙරම් ටත් එහා.
මේ දෙන්නා නිකන් රයිගමයයි ගම්පලයයි වගේනේ මාර ඩබල
දැන් ගෝල්ෆේස් එන්න බෑ සාඩු..
මුත් අපිව අන්දවනවා ඕයි!
මෙවා මොනවාද අපේපැත්තෙ ඉන්නවා සිඋරදාගෙන ගැනු අරන්ගිය හමුදුරුවරු.😂
Suddaththata සිවිරක් ඇන්දුවානම් හරි…😂
අම්මා අපේ කොටුවෙ හිමි 🙏🙏🙏
Ammo meka niyama bauddaya😅 saadu saadu 😅
එන සතියෙ ඉරාජ් එක්ක විඩියෝ එකක් කරයි😅😅
Sudaa aaye munwa form karanawa.....
JEROM or anyone can come to galle face ground and speak about GOD !
that’s we called FREEDOM OF RELIGION !’
මේ වගේ හාමුදුරුවෝ කියන උන් අප්පිරියයි ,,,එකෙක් අර මොරටව පැත්තේ
රටේ පරිහානියට කෙලින්ම වගකිවයුතු පුද්ගලයෙක්... ඊ ළඟ වටයට ආයෙත් එළියට ඇවිල්ලා...මේ සැරෙත් කා නිසා අත් කපනවා කියයිද දන්නැහැ...
ජෙරම්ගෙම රහත් Version එක🤣🤣
Media මෙයාලා උඩ යවනවා.
ජෙරම් ප්‍රනාන්දු යනු ශ්‍රී ලංකාවේ දේශපාලනඥයන්ගේ හොඳම මිතුරා බව ඔබට සමාජ මාධ්‍ය තුළ සොයාගත හැකිය. මේ කහ සුරතලුන් ලංකාවේ මිනිස්සුන්ව රවට්ටන්න එලියට ඇවිත් දැන් ලොකු නාඩගමක් කරනවා.රස්තියාදු කාරයෙක් .......බුදුදහම ව්‍යාපාරයක් කරන් .....අනේ සුදා මේ කහ දේශපාලන සුරතලුන්ව ප්‍රවර්ධනය කරන්න එපා. අපේ ආගම පිටුපස සිට ශ්‍රී ලාංකීය ජනතාව රවටා ගත් මේ කහ සුරතල් සතුන්ට අපි වෛර කරමු
හම්මෝ මේ යකා... ITN එකේ සභාපති කමට ට්‍රයි කරල තියෙනව... මම උඹට පට්ට ආදරෙ එකෙක් සුදත්ත... හැබැයි මේ වගේ ගූ කෑලි කියන කතා ඇහෙනකොට කලකිරෙනවා බං...
මේ පාර මාලිමාවට 🧭❌🧭❌🧭❌ NPP
අනේ මෙහෙම තණ්හාවක්.. අනේ මෙහෙම ආශාවක්... ඉඩම් ගන්නවා... පිළිම හදනවා... උඩටම ගොඩනැගිලි හදනවා...
දැන් රට ඕනෑවටත් වඩා පන්සල්, හන්දියක් ගානේ බෝ ගස්, පිළිම තියනවා.. අපිට නැත්තෙ බුදුන් දෙසු මාර්ගයේ යන මිනිස්සු සහ හාමුදුරුවරු...
බෞද්ධ දර්ශනය ඇරෙන්න අනිත් ඔක්කොම හරි.
Appooo kotuwe wanacharaya.
ගොඩක් ලස්සනයි පන්සල් තවත් දියුණුවෙිවා.ගොඩක් පිං .දිර්ඝ ආයුෂ ලැබේවා සමිමා සමිබුදු සරණයි .🙏🙏🙏🙏🙏🙏🤲
සෑසනේ සෑසනේ ගගා මේ සිවුරු ඔතාගත්ත.හුත්තිගෙ පුතාල සැප ගන්නව ගොන් අම්මණ්ඩිල ව ගොනාට අන්දවල
පල හුත්තිගේ පුතා 🤣🤣🤣
මෙතන අම්මණඩිල කියද්දි ගනයන්ගෙ හොර මගඩි වලට අහුවෙන ගෑනු වගේම සුදත්තල වගේ පෙනුමට පිරිමි වගේ ඉන්න පිංපියොත් ඇතුලත්
❤
මොනවට මේ කුණුහරුප කාරයාව ගෙන්නනවද? මොකටද ඕයි සල්ලි, බුදුන්වහන්සේ කියලා තියෙන්නෙ ඔහොම විකාර කරන්න ද?
දැන් මෛත්‍රීය කරැණාව දයාව ගැන ඉගෙන ගන්න පාර්ලිමේන්තුවට යන්නද..පන්සලට යන්නද..දේශපාලනය කරන්න පන්සලට යන්නද..😢😢😢
මේ සුන්දර රට කැවේ,මේ හොර සිවුරු කාරයොයි,ජඩ දේශපාලුවොයි,,කරුමෙ කියන්නේ මුන් දෙගොල්ලට අහු වෙන ගොබ්යො තාමත් ඉන්න එක,,සිවුරු කාරයොන්ට සල්ලි ,සල්ලි,සල්ලි,සල්ලි,,දෙන එකෙක් දීපියෞ අහින්සක නැති,බැරි මනුස්සයෙකුට.මුන් ලෝක හොරු,
ආ,...පොඩ්ඩේ,.....ආයෙ ....ටික,...ටික,.ඩාමි.වෙනවා,....ඩූමි වෙනවා,... කාරි නෑ,..කාරි නෑ😂😂😂😂😂
Sadu ,
Oya apawath wenakota mona hitheida manda !!! 🤗
අපවත් කියල දෙයක් නැහැ. මෙයාල වල කජ්ජ ගහනවා...
බුදු දහම විනාස කරන කාලකන්නි සක්කිලි රස්සියාදු කාරයෙක්.සාදු කියාපල්ලා බව්ද්ද පින්වතුනේ
පොඩියගේ තන්තොසේ සල්ලී සල්ලී යුරෝ, යුරෝ 😄😄
කොල්ලෝ ඔය සල්ලී නාස්ති කරන්න එපා දැන් චන්දෙ එනවා පොහොට්ටුවේ වැඩ වලට ලොකු මුදලක් ඕනේ,,
රනිල්නම් බර හොයනවා කොමිස් වලින් ගෑස් වලින්ම හොද මංකොල්ලයක් දීලා ඉන්නේ,
ශිරන්තී ජෙරම් ගැන කථා කරන්න එපා කියලා තියෙන්නේ පොඩියට
කිටුවෙ බුදු දහම විනාශ කරන එකා