Ara gon yakkunge , sadaketh vage unge video viral venne nethuva meevai viral venne oone , ape rate minissunge gon kama hodata peenava meeken , godak un hithan inne buddimath kiyala , eekai prshne ... Hoda explanation ekak oba tumagen ❤️
You are an examplary youtuber. No sacrasm no bullying only pure knowledge is hare. I had a huge knowledge and I god so many things clarified. Thanks a lot
Mn dakinava ape rata samahara un kiyanava , rata devunu venne neththe aagamai sankruthiyai hindalu , mata penne meeka maha nuugath gon tarakayak kiyala , mata hithenne rate devunu venne ugath minisuunge , aagamakui , sankuruthiyakui eekata adala ne kiyala hithenava .... vede tiyenne ape rata ugath aya rata daala yanava , itn ituru vena un gena hithaganna puluvanne , me buddi galanaya navatanna puluvan un davasatai sebavimma me rata devunu venne kiyala mata hithenava , obatumata mkda hithenne ... Thamange veradi piliganna beruva , ape rate sahamarak aya boole pass karanava aagamatai , sankruthiyatai , mn hithanne aagama vage ekak tiyenne hithe nimennai , sankuruthiyak tiyenne vidavanna nemi vidinai kiyala , ape rate un ookoma patalagena , kalavan karan inna gathiyak penne nedda obatumata ?? Avasane mun hema dekimma vidavana ekai karanne ...
මිත්‍රවරුනි,
ඔබත් දැනුම පිපාසයෙන් පෙළෙන දැනුම සොයා යන අයෙක් නම් ඔබට පුළුවන් මම දැනුම් සොයන්නන් වෙනුවෙන්ම නිර්මාණය කරපු Knowledge Bar නමැති මගේ Telegram Group එක සමග සම්බන්ධ වන්න.
නමුත් මෙය තවත් එක් හුදෙක් චැට් ගෲප් එකක් නොවන බව මතක තබාගෙන ම මෙයට සම්බන්ධ වන අය මේ සමග සම්බන්ධ වෙන්න.
මෙම ටෙලිග්‍රෑම් සමූහය දැනුම බෙදාගැනීම සඳහා පමණක් ම භාවිතා කරන ලෙස ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
Link to Knowledge Bar telegram group
t.me/Madujith_Knowledge_Bar
මගේ podcast චැනලයට ඔබට මෙම සබැඳිය ඔස්සේ පිවිසිය හැක
anchor.fm/madujith-sagara
Madujith Sagara
මධුජිත් සාගර
we are in
Already in
We are in ❤️
අයියේ 1899 tv series එක ගැන review එකක්ද දාන්නකෝ.
මඩ වලක් තරණය කරන්න ඒකට බහින්නම ඔනේ නෑ, උඩින් පියාඹන්නත් පුළුවන් කියන්න හොඳම උදාහරණයක්. වෙන එකෙක් කලා නම් නැට්ටෙ ඉඳන් ගාගන්න මාතෘකා කීපයක් හරි ලස්සනට පෙළ ගස්වලා ඉදිරිපත් කළා. අද පෝය දවසෙ අහපු හොඳම දේශනාව ! 🙏
Respect Sir 💯
Thank you sir ❤️
සදකත් බොර කරපු විල නැවතත් නිල් කැටේට ගේන්න දරපු අතිසාර්තක උත්සහයක් ගුරුතුමනි ❤️
ඉතා සාර්ථක සංසන්දනය කිරීමක්. විද්‍යාව සහ බුදු දහම ගැන අන්තයට නොයා කල විග්‍රහයක්.
විශේෂයෙන් පරමාර්ථ ධර්ම ගැන කල විග්‍රහය ඉතා යහපත්.
මධුජිත්ගෙන් ලැබුණු හොඳම විග්‍රහයක්...❤️❤️
බොහෝම ස්තුතියි ගුරුතුමනි ❤️
අර arts කරපු scientist බබා මඩ කරපු විල ඔබතුමා නැවතත් නිල් කැටේට වතුර තියෙන විලක් කරලා දුන්නා මේ වීඩියෝ එකෙන්. ලොකු දැනුමක් ලැබුනා මට. බෙහෙවින් ස්තුතියි 🙏🙏🙏🙏
මට තිබුණ ගැටලු ඔක්කොම මේකෙන් විසදගත්තා. බොහෝම ස්තුතිය වීඩියෝවට
No words to praise sir. Perfect explanation. සදකත් ගොය්යා මේ වීඩියෝ එක බැලුව නම් තමන් කොච්චර ළදබොළද බබෙක්ද කියලා එයාටම තේරේවි.
අනික සර් ඒ කාගෙවත් නමක් නොකියා මාරම සමබර විදියට වීඩියෝ එක කලා. කාටවත් දසමයක වැරැද්දක් කියන්න බෑ මේකට ❤️❤️❤️❤️
❤️
හරිම අගෙයි මිත්‍රයා ....මේ කරුණු මේ තරම් සුපැහැදිලි ලෙස විග්‍රහ කිරීමට ඔබට තියෙන හැකියාවට හරිම කැමති යි‼️
බුදු දහම පිළිබඳ නිවැරැදි තොරතුරු විග්‍රහ කිරීමට බොහෝ අයට බැහැ ...ඔබට තවදුරටත් මේ කාර්‍යය කිරීමට ශක්තිය ලැබේවා..!!!!
❤️
ක්වොන්ටම් වීඩියෝ සෙට් එක බැලුවද
ඉතාමත්ම සුපැහැදිලි විග්‍රහයක්. ජයෙන් ජය
අසාමාන්‍ය පැහැදිලිකිරීමක් 🙏
අගනා වටිනා විග්‍රහයක්
අනර්ඝ පැහැදිලිකිරීමක් ගුරුතුමනි ❤️
අති විශිෂ්ඨ පැහැදිලිකිරීමක් ❤️❤️
විද්‍යාවත් ආගමත් අතර තර්කනයේ හිනිපෙත්තටම අරන් ගිහින් ඔලුවට සමනල් ගැටය වැටෙන්න ඔන්න මෙන්න තියෙද්දි අන්තිමට විද්‍යාව සහ ආගම ගැන එකකට එකක් සමපාත නොකර වෙනස් මානයන්ගෙන් ඒ ඒ ඉගැන්වීම්වල හරයට හානියක් නොකරමින්, මැදුම් පිලිවෙතින් හිතන්න පුරුදු කරන එක මාරයි.
සරලවම කිවුවොත් බත් එකක් අනල බලෙන් කවන්නෙ නැතිව අවශ්‍යම දේ ලස්සනට පිගානට බෙදල දෙනව තමන් කැමති විදියට කැමති වෙලාවක කන්න❤️
එකගයි 🙏
ඔබතුමාගේ අදහස් ඉතා වටිනවා, ඉතා ප්‍රශස්තයි. Excellent
බොහොම ස්තුතියි
මේක බැලුව කෙනෙක් ආයෙමත් ආගමයි විද්‍යාවයි අල්ලන් කොටාගන්න යන්නේ නෑ. කියන්න තියෙන ටික ඕන කෙනෙක්ට තේරෙන්න පට්ට සරළව කියනවා. කාලෝචිත වීඩියෝ සහෝදරයා ❤️❤️❤️
කියන්න තියෙන ඔක්කොම අකුරක් නෑර තේරෙන්නම කියනවා. නියමයි 🙏
Super amazing video ❤️
Agree❤ Great Video💪
සාමාන්‍යයෙන් මේ වගේ වීඩියෝවක් දැම්මාම, තමන් මහා ධර්මදර මාර්ගඵලත් තියන උතුමන් කියලා හිතන් ඉන්න අය කරන්නේ "ඔයා science දැනගත්තට ඔයා බුදුදහම දන්නේ නෑ, අභිධර්මය ඉගෙනගන්න" වගේ ඒවා කියන එකනේ. අනේ ඉතින් ඒ අයගේ කට වැහෙන්නම රූපකලාප ගැන දොබෙන් යන්නම කියල තියනවා. මම දැක්ක අතිසාර්තක වීඩියෝවක් මේක ❤️🙏
හෙන ගහන ඇත්ත
කරුනකරල පොඩ්ඩක් පැහැදිලි කරල දෙන්න පුලුවන්ද මේ කියන දේ.. රූප කලාප සම්බන්ද දේ වැරදි වගේ ද..
Ai rupa kalavak kiyana eka veradi kiyalada kiyanne
Extremely important video ❤️
Super amazing 😎
හරිම වටිනවා සර්.
🤝
Video Audio quality වගේම content quality එකත් ඉතාම හොඳයි. ගොඩක් වටිනවා. 🔥❤
Super amazing video
ඒක නියමයි. දෙන එක නඩු නැතිවෙන්නම දීල තියෙනවා
අනර්ඝ විග්‍රහයක් ❤️❤️❤️
🙏
මේ වගේ වීඩියෝ තව ඕනා. ස්තූතියි මහත්මයා❤.
Thanks a lot ❤️ Share among others ❤️❤️
Wonderful explanation
Next level explanation. සුපිරි වීඩියෝ එකක්
විශිෂ්ඨයි අති විශිෂ්ඨයි 🙏
Wow what a superb explanation
සඳකැත්ගෙ වැඩෙන් හොඳ දෙයක් වුණා. බුදුදහම (බෞද්ධ දර්ශනය ) ගැන පෙළඹුණා මම. මම විතරක් නෙවෙයි එහෙම අය මට කිහිපදෙනෙක් ම මට හම්බවුණා.
මේ වීඩියෝ එක හැදෙන්නෙත් ඒකේ අතුරුඵලයක් විදිහටනේ
@@MadujithSagara ඔව් ඇත්තටම
මඩ ගොහරුවකට බැහැලා මඩ නාගෙන ගදගස්සගන්නේ නැතිව ඒ මඩ ගොඩ උඩින් drone shoot එකක් කරලා දෙන්න තියන ඔක්කොම පනිවිඩ දෙන්න පුළුවන් කියන එකට best example එකක් මේ වීඩියෝව
❤️
පැය දහයක පහලොවක දැනුම පැයකටත් අඩු කාලෙකින් මාරම සාර්ථක විදියට කැටි කරලා දීපු දැනුම් ක්වාතයක්
Ara gon yakkunge , sadaketh vage unge video viral venne nethuva meevai viral venne oone , ape rate minissunge gon kama hodata peenava meeken , godak un hithan inne buddimath kiyala , eekai prshne ...
Hoda explanation ekak oba tumagen ❤️
ඔයාලා share කලොත් මේවත් සමාජ්ගත වේවි
This explanation is covering all the aspects of aimed arena. Perfect work 🤝
Hats off
Well arranged video ❤️❤️❤️
Excellent explanation sir. No words to praise ❤️
You are an examplary youtuber. No sacrasm no bullying only pure knowledge is hare. I had a huge knowledge and I god so many things clarified. Thanks a lot
Well done ! well done !
පරක්කු වෙලා චැනල් එක සෙට් උනේ.. ගොඩක් වැදගත්..
🤝
ක්වොන්ටම් වීඩියෝ ටික බැලුවද
Super balanced explanation ❤️
Crystal clear explanation
Nuthana thak shanaya bududahamata samantharawa noyay kiyana maththukawata karunu tikak karala vidio ekak lagadima dannako
සිංහලෙන් type කරන්න. I can't understand your comment
This is an crystal clear explaination bro. I gathered a huge amount of knowledge through your explaination
teligram group එකට ජොයින් වෙන්න බෑනෙ ? විඩීයෝ එක නම් සුපිරියි ❤❤ thank you
මේකෙන් එන්න
t.me/Madujith_Knowledge_Bar
ලෙසටම තියෙනවා මේක නම්
රන්දික අයියා දැන් වීඩියෝ දාන්නේ නැති නිසා, ඒ අඩුව පුරවන්න කෙනෙක් ඉන්නෝ 😘
Prasidda sanvadayakata yanna tiyenne un ekka , kora karala danna ..
එහෙම ආස නෑ මම. කා එක්කවත් වලි දාගන්න ඕන නැහැනේ
@Madujith Sagara මට ප්‍රශ්නයක් තියනවා. අභිධර්මයේ ඉගැන්වීමට අනුව සිත කියන එක පහල වෙන්නේ චක්කු ප්‍රසාදයේ(ඇසේ), සෝත ප්‍රසාදයේ(කනේ), ගාන ප්‍රසාදයේ(නාසයේ), ජිව්වා ප්‍රසාදයේ(දිවේ), වස්තු ප්‍රසාදයේ(හදවතේ)... Elon musk neuralink වලින් කරන්න යන දේවල් හරි ගියොත්... බුදුදහමේ කියලා තියන විදිහ බොරු වෙනවානේ... නූතන විද්‍යාවට අනුව Consciousness(විඥානය/සිත) මොලයේ ක්‍රියාකාරිත්වයක්... එතකොට බුදුදහමේ ඉගැන්වීම් බොරු වෙනවද? ඔබ මොකද හිතන්නේ... මේකට comment එකකින් හරි video එකකදී හරි ඔබේ අදහස දක්වන්න පුලුවන්ද ❤
මගේ neuralink වීඩියෝ එක බලන්න
මම නම් හිතන්නේ ඊලෝන් මාස්ක් නොයුරෝන භාවිතා කරල මනුස්ස සැකැස්මක් හදයි හැබැයි ඒක මොලයේ ක්‍රියාකාරීත්වයට බොහෝමයක් සමාන වෙන විදිහටත් හදයි සමහරක් විට අපේ මොලයේ ක්‍රියාකාරීත්වයටත් වඩා ඉහල මට්ටමක තියෙයි හැබැයි කවදාවත් ඒකට human mind එක පරද්දන්න බෑ මොකද mind එක කියන්නෙ pisics වලින් පිට දෙයක් ඊලෝන් මාස්ක් හදන්නෙ ප්‍රෝග්‍රෑම් එකක් හැබැයි හරියට නිකන් computer system එකක් වාගේ සාමානය මනුස්සයා කොයන්නෙත් බුදුන්වහන්සේගේ දර්ශනයට අනුව progarm system එකක්ම තමයි හැබැයි කවදාවත් ඊලෝන්ගෙ program එකට උසස් තත්වයේ මොලයක් හදන්න බෑ හරියටම කිව්වොත් උසස් මනසක් හදන්න බෑ මොකද මනස කියන එකෙන් අපිට තේරෙන ටික විතරයි බුදුන්වහන්සේ දේශනා කරලා තියෙන්නේ බුදුන් වහන්සේ මනස ගැන අවබෝද කරපු සියල්ල අපිට කිව්වෙ නෑ ඒක ඒ තරම් සංකීර්ණ ඇති..මම ඊලෝන්ට පරිපූර්ණ මනුස්ස සැකැස්මක් හදන්න බෑ කියන්නෙ නෑ..ඌ වැඩ්ඩ හැබැයි පොරට ව්‍යාජ මනසක් නිර්මාණය කරන්න බෑ එහෙම පුලුවන්නම් ධ්‍යාන ලැබූ මනසක් නිර්මාණය කරන්නත් පුලුවන් වෙන්න ඕනේ...මොකද මම ඒ තර්කය ගේන්නෙ මනස කියන්නෙ ශක්ති විශේශයක් හරියට විදුලිය වගේ විදුලිය නිර්මාණය කරන්න බෑ වෙනත් ශක්තියක් විදුලිය බවට පරිවර්තනය කරන්න නම් පුලුවන් ඉතින් එහෙනම් ලෝකයේ තිබෙන ශක්ති වර්ග අහට්ට මෙහෙට්ට කරන විද්‍යාදරයින් මෙලොව නැති මොකක් හරි අලුත් පදාර්තයක් හරි ශක්තියක් හරි නිර්මාණය කරොත් අන්න එදාට ඊලෝන් මාස්ක් කෘතීම මනසක් නිර්මාණය කරයි ඒ වෙනකන් ඊලෝන් හදන මොලයේ සැකැස්ම සරල මනුස්ස වැඩසටහනක් පමණයි හරියට රොබෝ කෙනෙක් ෆෝන් එකක් කැල්කියුලේටරයකට වඩා පොඩ්ඩක් ඉහල මට්ටමක තියෙන......තව අදහස් තියේ නම් කියන්න මමත් ආසයි ඉගෙනගන්න
@@Nipunakalinga මටත් හිතෙනවා elon muskට ඒ තත්ත්වයේ ඥානයක්, ප්‍රඥාවක් කෘතීමව හදන්න බැරිවෙයි... mind එක energy එකක් වගේ... මොලයේ ක්‍රියාකාරිත්වයකින් mind එක හැදෙන්නේ කියලා අපි හිතුවට මට හිතෙන්නේ mind ඒකට අනුව මොලය කියන එක සකස් වෙනවා ඇති... අනික elon musk ඇස් කන් පේන්නේ ඇහෙන්නේ නැති අයට පෙනෙන්න ඇසෙන්න සැලැස්සුවත් බුදුදහම බොරු වෙන්නේ නෑ... බුදුදහමේ කියලා තියන නියාම ධර්ම, සම්පත්ති සහ විපත්ති වගේ දේවල් වලට අනුව එහෙම දේවල් වෙන්ඩ පුලුවන්... elon musk වගේ මිනිස්සු ඉන්න කාලයක දේශයක ඉපදෙන අයට... ඔය මම ඉස්සර දාපු comment එකක්... මේ වෙද්දි මම තේරුම් අරන් ඉන්න විදිහට අනුව දැන් මට ඒ comment එක delete කරන්ඩ හිතෙනවා 😅
❤❤❤❤
Aiiyeeeeee ela❤
❤️
❤
🤝
Mn dakinava ape rata samahara un kiyanava , rata devunu venne neththe aagamai sankruthiyai hindalu , mata penne meeka maha nuugath gon tarakayak kiyala , mata hithenne rate devunu venne ugath minisuunge , aagamakui , sankuruthiyakui eekata adala ne kiyala hithenava .... vede tiyenne ape rata ugath aya rata daala yanava , itn ituru vena un gena hithaganna puluvanne , me buddi galanaya navatanna puluvan un davasatai sebavimma me rata devunu venne kiyala mata hithenava , obatumata mkda hithenne ...
Thamange veradi piliganna beruva , ape rate sahamarak aya boole pass karanava aagamatai , sankruthiyatai , mn hithanne aagama vage ekak tiyenne hithe nimennai , sankuruthiyak tiyenne vidavanna nemi vidinai kiyala , ape rate un ookoma patalagena , kalavan karan inna gathiyak penne nedda obatumata ?? Avasane mun hema dekimma vidavana ekai karanne ...
@Madhawa Sandakelum eeka tami mn kivve , me ape inna gon hetgthage manasagatha , unta terenne ne unge moodakama hinda kiyala rata devunuvenne neththe , eekai bole pass karanne aagamatai sankruthiyai ..
රටක් දියුනනු වෙන් නැත්තෙ ආගම සංස්කෘතික හින්ද නම් නෙවේ හැම මගුලම නිකන් ගන්න බලන් ඉන්න කම්මැලියොයි අදූරදර්ශී පාලකයො නිසයි. අපේ රටේ බලන්න තරුන ශ්‍රමය කොච්චර අපතෙ යනවද කියල. හොරකම්, අල්ලස්, දූෂණ , වංචා කොච්චර නම් තියෙනවද. සංස්කෘතියයි ආගමයි අල්ලන් වැලලුනාට තමන්ගෙන් වෙන්න ඕනි යුතුකම් ඉටු කරන කීයෙන් කී දෙනයිද ඉන්නෙ. සංස්කෘතික අංග කොච්චර ලස්සනට රටක දියුනුවට යොදා ගන්න පුලුවන් ක්‍රම කීයක් නම් තියෙනවද.විශේෂයෙන් බහු සංස්කෘතික රටක. සංස්කෘතීන් වල ඉතින් පොඩි පොඩි ගැටලු තියෙන තැන් තියෙනව ඒව සාමාන්‍යයි. ආගම් සංස්කෘතින් නැති කරා කියල රටක් දියුනු වෙයි කියල හිතනව කියන්නෙ බොලඳ කතා ඒවත් දියුනුවට යොදා ගන්නයි ඕනි.
අම්මෝ thumbnail එකයි discription එකයි දැක්කාමත් කරන්ට් එක වැදුනා වගේ උනා
❤️
👍
විද්‍යාව තුල මෙන්ම ආගම් තුලද තිබෙන පර්යේෂණ කොටස සාර්ථක කරගන්නෙ කීයෙන් කී දෙනාද. ලංකාවේ අය දෙකම නොදැන වටේ යන සීන් එකක් තියෙන්නෙ.
අනිවාර්යයෙන් ම. ලංකාවේ දෙපැත්තට බෙදිලා ගහගන්නෙ නිසි අධ්‍යාපනයක් හා බුද්ධියක් නැති අය
🙏🙏🙏🙏🙏🙏
කියන්න තියන දේ 100% ක් පැහැදිලිව කියනවා. මේක නොතේරෙනවා නම් මොලේ චෙක් කරගන්න වේවි
❤️🔥
🤝
කන හරහා මොළයට සහ මොළය හරහා මනසටම දුන්න high dozed ඖෂධයක්