එක ඇණයක්වත් යොදාගන් නැතුව කොසු ඉදල් හදලා අපනයනය කරන ලංකාවේ තරුණයෝ | Export Business

Поділитися
Вставка
  • Опубліковано 9 січ 2025

КОМЕНТАРІ • 117

  • @chanduim8501
    @chanduim8501 3 роки тому +8

    අපේ රටට අගයක් නැති උනාට ලෝකෙට වටිනවා මේ වගේ නිර්මාණ.හරි ලස්සනයි

  • @nadeesansandeepanagangabada
    @nadeesansandeepanagangabada 11 місяців тому +2

    එකෙන්ම හරියන්න ඔනී ඔයාලාට, ජයවේවා 💪💪💪💪😇😇😇😇❤❤❤❤
    ස්තුතියි විරාජ් මහතා!❤

  • @thusharamuthu1009
    @thusharamuthu1009 3 роки тому +35

    අපි වැඩ කරන කොරියාවේ කම්පැනියට ගේන්නෙත් මේවා. ඒඋනාට ලංකාවෙ මිනිස්සු චීනෙන් එන ප්ලාස්ටික් කොසු ගන්නෙකයි කනගාටු .

    • @p.a.sarathkumara5574
      @p.a.sarathkumara5574 2 роки тому

      කාලකන්නි දේසපලුවන්තමයි මේවාට වගකිවයුතුවන්නේ උං දේශීය දෙවලට අතදෙන්න කැමතිනැහැ කොමිස් ගන්න බැරි නිසා😥😥

  • @loshanindika4852
    @loshanindika4852 3 роки тому +15

    බොහොමත් ස්තුතියි මෙම අවස්ථාව අප හට ලබා දිම සම්බන්දව business advisor 🙏🙏🙏

  • @anushkamalith4057
    @anushkamalith4057 3 роки тому +14

    මේ තමයි වැඩ්ඩෝ❤️

  • @loveworld8285
    @loveworld8285 3 роки тому +6

    Ayye ape thaththath mama podikale idala idall hadanne . Matai mage ammatai ayyala dennatai akkala dennatai okkotoma kannabonna dila lokumahath kare idall hadala pollkatu hedi hadala godak sathutui❤❤❤❤❤❤🌹🌹🌹

  • @ajithchandana9623
    @ajithchandana9623 3 роки тому +1

    නියම වැඩක්. වැඩක් පටන් ගන්න ධනාත්මක චිත්ත ශක්තිය තවත් වැඩි වෙනවා මෙි වගේ සුපිරි වැඩ ගැන ඇහුවම, දැක්කම..

  • @PubuduKarunarathne
    @PubuduKarunarathne 3 роки тому +9

    බොහොම ස්තූතියි අපිට මේ අවස්තාව ලබාදුන්නාට Business Advisor!!

    • @prof.knnangara2689
      @prof.knnangara2689 3 роки тому +2

      adambaray attama sampath tygena higakana minissu atre sampath walin sap wada gnna oya wage minissun innwa kiyla aheddith hitata hrima satutuy .

    • @prof.knnangara2689
      @prof.knnangara2689 3 роки тому +2

      math ayye jewitetawth me polawata toopi kolykwth dnna knwth danne nati knk anhe ayye plz math ona mage me raten deyk arn dyunu wenna ,mata ona hamoma de krnna neme ,alluth deyk krnna mata business gnk kisima idea ekkk na ,puluwnm yam kisi sahayogyk denna puluwnda

    • @PubuduKarunarathne
      @PubuduKarunarathne 3 роки тому

      @@prof.knnangara2689 monawada malli danaganna one.Dannadeyak nam kiyala dennam awulak nae

    • @prof.knnangara2689
      @prof.knnangara2689 3 роки тому

      @@PubuduKarunarathne ayye mata export makert ekk gan kisima ide ekk na , ewagema ,packeging, vulu edtion, buyerslawa hygnne komada e gan mata idea ekk denna puluwn nm watinwa . mageth idea ekk tynwa me wage eco frendly wdk ptn ganna mage hite idea ekk tynwa hby eka star krnna one kmda kiyla loku idea ekk na explne krla ddenna puluwnnm loku deyk pubudu ayya

    • @prof.knnangara2689
      @prof.knnangara2689 3 роки тому

      @@PubuduKarunarathne discription eke tyna wts number ekkn ayywa contac kr gnna puluwn weyda mata

  • @sahan726
    @sahan726 3 роки тому +4

    උඔලා වගේ උන් තමයි රටට ඕනි❤️

  • @shaveenfernando5315
    @shaveenfernando5315 3 роки тому +1

    මෙන්න සැබෑම දක්ෂයෝ. සුබ පතමි.

  • @nandikasiyambalanduwa2543
    @nandikasiyambalanduwa2543 3 роки тому +2

    සුපිරි .දිනෙන් දින දියුණු වේවා 🇱🇰🇰🇷☸️🌏💰❤️

  • @sinharajarainforestsrilank2211
    @sinharajarainforestsrilank2211 3 роки тому +2

    ජයෙන් ජයම වේවා.!!!!

  • @senaniramanayake3848
    @senaniramanayake3848 3 роки тому +2

    ජය වේවා.👍

  • @rdnpjayasekara9685
    @rdnpjayasekara9685 3 роки тому +2

    Jaya වේවා

  • @nayanadie5305
    @nayanadie5305 3 роки тому +2

    තමන්ගේ රටේ ජනතාවටත් මේ දෙවල් දෙන්න. අපේ මිනිස්සු හොද හැමදේම පිටරටට යවලා මුදල් හම්බ කරනවා. ඒත් තමන්ගේ රටේ මිනිස්සුන්ට දෙන්නේ ඔක්කොම කුණු. දුක ඵ්කයි.

  • @nadithmendis3088
    @nadithmendis3088 3 роки тому +6

    From our own roots to the next level of business model. Congratulations 👏👏👏

  • @manjulasampath5760
    @manjulasampath5760 Рік тому

    මම ත් කැමති ඔබතුමා ලා සමග වැඩ කිරිමට

  • @arunaaloevera1870
    @arunaaloevera1870 3 роки тому +2

    Super products. Great video. thank-you very much.

  • @cityshop5137
    @cityshop5137 3 роки тому +2

    ජය්වෙවා ආඩම්බරයි

  • @ranjanprabadh3751
    @ranjanprabadh3751 3 роки тому +10

    මිටට වර්නයක් ආලේප කරන්න.ආකර්ශණය වැඩි වේවි..ස්තුතියි.ඉතාලියේ සිට.

  • @newfashionstore398
    @newfashionstore398 3 роки тому +2

    ජය වේවා!! ආඩම්බරයි හදවතින්ම

  • @bobmarley1369
    @bobmarley1369 2 роки тому

    ඇත්තටම ව්ශිෂ්ටයි අපෙ කම අපෙ පැරනි කර්මාන්ත මෙව්දියට දකින්න ලැබෙන එකට...ඇත්තටම රට ගැන හැගිමක් ඇති සහොදරයෝ කිපදෙනෙක්...මෙහෙම අපෙ දෙ අපිම නිශ්පාදන කර ගත්තම අපෙ රට නිකම්ම දියුණු වෙනවා...හැමදෙයම ගෙන්න ඩොලර් ව්යදම් කරන්න ඔනෙ නැ...ජය වෙවා සහෝ 👌❤️❤️❤️👊👊👊

  • @isuribhagya9824
    @isuribhagya9824 3 роки тому +2

    Thank you and Good luck

  • @malithpasindu263
    @malithpasindu263 3 роки тому +2

    Niyamai....good luck💪👌👌

  • @kanishkabalasuriya797
    @kanishkabalasuriya797 2 роки тому

    කාලෙට අවශ්‍යම දක්ෂ තරුණයින් ඔබලා

  • @amiladilrukshi9706
    @amiladilrukshi9706 2 роки тому

    මේ සහෝදරයෝ රටට ආඩම්බරයක්,,🙏💖දිනෙන් දින දියුණු වේවා👍🙏

  • @renukadias3724
    @renukadias3724 3 роки тому +2

    Wish you all the best

  • @madhavichandrasekara7843
    @madhavichandrasekara7843 3 роки тому +3

    This is beautiful.

  • @Realeye66
    @Realeye66 3 роки тому +2

    I’m very happy to see you guys , cheers

  • @mmachamindapushpakumara8663
    @mmachamindapushpakumara8663 3 роки тому +2

    Thank you Business Advisor!!!.

  • @wilsonjayasundara3608
    @wilsonjayasundara3608 Рік тому +1

    පුතේ ඇනයක්වත් ගහන්නේ නැතිව කොහු ඉදල් හැදුවෙ හිරගෙවල් වල. අපි ඒ දවස් වල අපි හිටියෙ වැලිකඩ මහගෙදර

  • @anurakithsiri2586
    @anurakithsiri2586 3 роки тому +2

    Mage hithe tibba loku adahasak meka❤❤

  • @deegallarupananda6927
    @deegallarupananda6927 3 роки тому +3

    ඉතාම වටිනවා. Congratulations!

  • @chamilakaldera5806
    @chamilakaldera5806 2 роки тому

    Godaaak sathutui business advisor channel eka thank you

  • @strivetonirvana3794
    @strivetonirvana3794 3 роки тому +2

    සුබ පැතුම්....🙏🤗🙏

  • @kavindapraneethjayasinghe5026
    @kavindapraneethjayasinghe5026 3 роки тому +3

    Super .good luck.❤️

  • @lesruwan
    @lesruwan 2 роки тому +2

    සැබෑ "අරගල කරුවන්"

  • @tbathilakarathna190
    @tbathilakarathna190 2 роки тому +1

    අපෙ රටට ආඩම්බරයක් 💙💙💙💙💙

  • @dilruliyanagestyle3073
    @dilruliyanagestyle3073 3 роки тому +2

    Good luck ❤️ Thank You 🙏

  • @MediaLifeSL
    @MediaLifeSL 3 роки тому +3

    Rajayen me wage watinaa minissunta atha denna one. Rate wasanawata bihi una tharunayan. Jaya wewa ♥️♥️♥️🙏🙏🙏

    • @loshanindika4852
      @loshanindika4852 3 роки тому +1

      ස්තුතියි ඔබගේ අදහස් වලට🙏🙏

    • @sethunithivenya
      @sethunithivenya Рік тому

      ​@@loshanindika4852contact nu pls

  • @henryperera1998
    @henryperera1998 2 роки тому +1

    නව නිෂ්පාදනයක් ඉදිරිපත් කලාට එසේම විදේශීය වෙලද පොල දිනාගැනීමට ගත් උත්සාහයට ලාංකිකයෙකු වශයෙන් මුලුහදවතින්ම මෙම මෙහොතේ සුඛපතමි.❤ ❤ ❤ 💘

  • @madukumari1152
    @madukumari1152 3 роки тому +1

    හරිම අගෙඉ

  • @kamanisirimanna8849
    @kamanisirimanna8849 3 роки тому +2

    This is a great work...Congratulations...👍💐💐💐

  • @amilaaravinda7466
    @amilaaravinda7466 2 роки тому +1

    සරාව contact කරලා දෙන්න හිතිච්ච කවුරුත් නැද්ද?😜🤣🤣🤣
    ජයවේ ශ්‍රී ලංකා. ❤️❤ හැමදාම වටින දේදල් අරන් එන විරාජ් අයියා ඔයාටත් ජයම වේවා! 👍❤️🎉

  • @nishaniiresha8593
    @nishaniiresha8593 3 роки тому +1

    Niyamai.idiriyatama yamu.
    rata nam bankoloth keran yanawa gon set eka.
    E...athare me wage watina dewaluth wenawa.E... nisa godak sathutui.very happy.

    • @tharukasanju9988
      @tharukasanju9988 3 роки тому

      ඔයලව.සම්බන්ධ .කරගන්න.පොන් නම්බරය දෙන්න පුළුවන්ද .ගොඩක් පින්

    • @nishaniiresha8593
      @nishaniiresha8593 3 роки тому

      @@tharukasanju9988
      Kawuda obe.....??

  • @sumudukaushaka693
    @sumudukaushaka693 3 роки тому +2

    Niyamai shodaraya ❤️❤️❤️

  • @SanathED
    @SanathED 3 роки тому +2

    All the best

  • @bandaramaduranga4162
    @bandaramaduranga4162 3 роки тому +2

    congratulations macho

  • @jayanisajeewani2353
    @jayanisajeewani2353 3 роки тому +2

    Nice work

  • @shanikakothalawala210
    @shanikakothalawala210 3 роки тому +2

    Best of luck friends !!!!❤️🙏🙏🙏

  • @madhuwanthipathirana2618
    @madhuwanthipathirana2618 3 роки тому +2

    This is brilliant 👏👌

  • @thesathmusicnotes2351
    @thesathmusicnotes2351 3 роки тому +2

    Try australia bunings warehouse ,good market

  • @sampathranaweera6766
    @sampathranaweera6766 3 роки тому +1

    Jayama wewa

  • @sandunchamara1225
    @sandunchamara1225 3 роки тому +3

    Pubba ✊🏼

  • @ninjandylanteam2808
    @ninjandylanteam2808 3 роки тому +2

    Super 👍👍👍👍

  • @cocodreamslanka
    @cocodreamslanka 2 роки тому

    Good

  • @crowndelight2000
    @crowndelight2000 3 роки тому +2

    විශිෂ්ඨයි සහෝදරයා 💪

  • @nilminidulangika5498
    @nilminidulangika5498 3 роки тому +1

    Godak lassana hoda wedak

  • @im_piyumi
    @im_piyumi 2 роки тому

    Finally, Master Potter Ajith Perera' s concept and idea has become reality. Please try to invent these products for local market as well. ජයම වේවා!! 💕

  • @subapandudath2994
    @subapandudath2994 3 роки тому +1

    waw...great

  • @thilinamilander9297
    @thilinamilander9297 Рік тому

    Great job ❤👍

  • @darshikumari5352
    @darshikumari5352 3 роки тому +2

    Congratulations ❤️❤️❤️

  • @sadeepaatigala8522
    @sadeepaatigala8522 3 роки тому +1

    Elm❤️

  • @surangalakmal7162
    @surangalakmal7162 3 роки тому +3

    Pricing gena full video 1k denna

  • @surangalakmal7162
    @surangalakmal7162 3 роки тому +2

    Pricing gena knowledge 1k gann thenak nedd like a course?

  • @namaleeranasinghe6512
    @namaleeranasinghe6512 2 роки тому

    Supiri wadak👍👍

  • @virajithHewavidana
    @virajithHewavidana 3 роки тому +3

    Congratulations pubudu ayya

  • @djpraveen2233
    @djpraveen2233 2 роки тому +1

    මේක අපිත් කරා දැන් අව්රුදු 2 ක් විතර 🙂

  • @uthsahayauthsahaya6249
    @uthsahayauthsahaya6249 2 роки тому

    Hend coir brash ekak thiyanawa. Bristle coir walin hadapu enayakwath gahala ne

  • @srgeek5954
    @srgeek5954 3 роки тому +2

    🤩🤩🤩😍😍

  • @Realeye66
    @Realeye66 3 роки тому +5

    මෙන්න වැඩ කරනවා නම් ඔය තරුණ කාලකණ්නි හැත්ත ඉන්නවා තැන් තැන් වල ලැගගෙන ත්‍රීවිල් එලව එලව යකෝ කරපn කර්මාන්තයක්

  • @naththandigedilanthanishad6463
    @naththandigedilanthanishad6463 2 роки тому

    Super

  • @ديماسريلانكا
    @ديماسريلانكا 5 місяців тому

    T,s issara kale oyawagae kosu tama thibune t,s jayawewa adambarai

  • @Ananthadarshana83
    @Ananthadarshana83 3 роки тому +3

    සිය රට දේ සිරි සැප දේ... We need to change the culture to Use Products Made in Sri Lanka and stop buying law standard china goods. 🤔

  • @RmjChathuranga
    @RmjChathuranga 3 роки тому +1

    Quinton De Cock th innawa..
    Jayawewaa !!!

  • @fashiongirl2k23
    @fashiongirl2k23 2 роки тому

    මාසයකට වඩා watch later දාලා තියාගෙන අද thamai බැලුවේ.. නියමයි.. මේ වගේ අය thamai රට පාලනයට සුදුසු

  • @lgprama3370
    @lgprama3370 3 роки тому +2

    ඉරටු වලින් කරන නිර්මාණය කිපයක් මමත් දන්කවා එත් මිලක් නැති නිසා දැන් කරන්නැ

  • @chandikalakmal9358
    @chandikalakmal9358 3 роки тому +1

    👍

  • @kavindapraneethjayasinghe5026
    @kavindapraneethjayasinghe5026 3 роки тому +1

    1 st comment eka magen

  • @liyanagekumara-y9g
    @liyanagekumara-y9g 3 місяці тому

    Koreawe attatama hari kossak na, mehe weladapolata danna puluwan nam loku awasthawak labewi

  • @RSusan-g1p
    @RSusan-g1p 3 місяці тому

    🔥🔥🔥🔥🔥💪💪

  • @madhawaanuradha9440
    @madhawaanuradha9440 3 роки тому +1

    Megollange contact details denna

  • @relaxmindwithunivers
    @relaxmindwithunivers 3 роки тому +1

    🎉🎉😍👍👍💪💪lk

  • @lallpriyamahagamage551
    @lallpriyamahagamage551 2 роки тому

    Coconut oil business 1ka. GANA vedio. 1kak. karanna

  • @JayaSundara-cp6tn
    @JayaSundara-cp6tn 7 місяців тому

  • @ruwanwlr9388
    @ruwanwlr9388 2 роки тому

    Mamath owa thamai karanne. mama othana inna usa ekkenaken deyak danaganna awashya wela message karala ahuwa. Nool wargayak sambandhawa. Message eka dakala sadhdha nathuwa hitiya. UA-cam ekata awilla viriththala kanata meepani wakkalaata deshapremeen nemei. "Sinhalaya kiyanne amuma amu Paaharaya, Kuhakaya" mun kamathi naa thawa kenek diyunu wenawata. Mun mata kiyala nudunna kiyala maawa nawathwanna labune naa, mama kohomahari hoyagaththa. Usa eka amuma amu Kuhakaya. Mama Idal kosu walata wadi barak deela naa. Habai oya okkoma supplierslawa mama hoyagaththa. May rata paahara ratak welathiyenne ai?

  • @p.a.sarathkumara5574
    @p.a.sarathkumara5574 2 роки тому

    ✌️👍👍💗💗🌻🌻

  • @tharakalakmal1661
    @tharakalakmal1661 3 роки тому +1

    2nd❤️

  • @sudharshanamadushanka3549
    @sudharshanamadushanka3549 2 роки тому

    Me aiyala denna kantag karaganna namba ekak denna puluwanda

  • @harithagimhan4167
    @harithagimhan4167 3 роки тому +1

    MEYALAge deatails gnna plwnda contac numbr ekk wge

    • @loshanindika4852
      @loshanindika4852 3 роки тому

      Description aky details contact number thiynva

  • @bandara6512
    @bandara6512 2 роки тому

    Parana thakshane mahaththayo oka

  • @wathsalakumari7581
    @wathsalakumari7581 2 роки тому

    ඔබ තුමාලා ඉරටු මිලදි ගන්නවද

  • @thilinidissanayake8643
    @thilinidissanayake8643 2 роки тому

    Ape market ekatath ewanna. API gannaw. Siyaluma rata nishpadana milata Ganna eka mn natara kala. Mokada API nikan boruwata post share Kara Kara kadeta gihin ganne rata dewalnam wedak Nane...ithin man patan gatta...mage gedara ape de walin heda karanna. 🙂

  • @manjulakumara4380
    @manjulakumara4380 Рік тому

    බොලට කලින් හැබැයිඅපේ ලොකුතාත්ත හැදුවබන්.ලස්සනට ගොතල.උන්ද මලා..

  • @anurasampath8173
    @anurasampath8173 9 місяців тому

    Whatsapp number එකක් ගන්න පුළුවන්නද ංම්යාලග

  • @nipunachathuranga9894
    @nipunachathuranga9894 3 роки тому +2

    Superb

  • @snrumesh113
    @snrumesh113 3 місяці тому

    Good job ❤

  • @sadeepaatigala8522
    @sadeepaatigala8522 3 роки тому +1

    Elm❤️

  • @KalanaGems
    @KalanaGems 3 роки тому +1

    👍