වෘත්තීය මාර්ගෝපදේශන පුහුණු වැඩසටහන - Pastry and Bakery | ADA DERANA EDUCATION - 2022.04.24

Поділитися
Вставка
  • Опубліковано 13 гру 2024

КОМЕНТАРІ • 28

  • @mallikaparanavithane7073
    @mallikaparanavithane7073 Рік тому +5

    අදයි දැක්කේ හරිම වටිනා වැඩසටහනක් .ඔබට ජයවෙිවා! දිගටම කරගෙන යන්න

  • @chithranikulathilaka3509
    @chithranikulathilaka3509 2 роки тому +8

    ඔබ උගත් දේ , ඉතාම පැහැදිලිව, හරීම ආකර්ශනීය ලෙස වචන හසුරුවමින් ඉදිපත් කලා. මීට කලින් කේක් හදල තිබුනත් ඔබගෙන්ද යමක් ඉගෙන ගත්තා. බොහෝම ස්තුතියි.

  • @rashmikasewwandi3517
    @rashmikasewwandi3517 Рік тому +1

    👍ගොඩාක් වැදගත් වැඩසටහනක් , ඉදිරිපත් කරන සියලු දෙනාටම ස්තූතියි 👍🙏

  • @RanjaniKandegama
    @RanjaniKandegama Рік тому

    බොහෝ දේ දැනගත්තෙමි ස්තුතියි ඔබතුමාට බෙහෙවින් 🎉🎉

  • @marianrodrigo3371
    @marianrodrigo3371 Рік тому +1

    අද මම මේ කියලා දුන්න විදිහට හැදුවා හරිම රසයි.. මෘදුයි. ස්තුතියි. Cupcake and chocolate cake recipe එකක් කියලා දෙන්න.😊

  • @kamarypop65
    @kamarypop65 5 місяців тому

    ස්තුති ගොඩක් ඔයාට බුදු සරනයි 💐💐💐💐

  • @Art_by_Kevin
    @Art_by_Kevin 6 місяців тому

    සර් පුලුවන් නම් මේ program එක දිගටම කරන්නකෝ❤

  • @nishanthikodituwakku
    @nishanthikodituwakku 2 роки тому

    හරිම සරලව පැහැදිලිව කියල දුන්නේ බොහොම ස්තුතියි 🙏👌❤

  • @indiararandeny8999
    @indiararandeny8999 2 роки тому +1

    Thank you .very clearly you explain. Thank you 🌹

  • @udayanidipika9789
    @udayanidipika9789 2 місяці тому

    Thanks

  • @user-gs8kl6th9s
    @user-gs8kl6th9s 6 місяців тому

    Thank you 🙏🙏🙏🙏

  • @deemanthamunasinha-vn7yk
    @deemanthamunasinha-vn7yk 9 місяців тому

    Thank you so much sir ❤

  • @christinewickramasinghe2680

    Thanks...🎉🎉

  • @malanirajapaksha751
    @malanirajapaksha751 2 роки тому +1

    It's a good. 👍

  • @piyarathnamanamendra7243
    @piyarathnamanamendra7243 7 місяців тому +1

    Butter Cake එකට Fresh milk දාන්න පුළුවන් ද?

  • @sasikalaganeshan6716
    @sasikalaganeshan6716 3 місяці тому

    Sir ඔබ තුමාට කතාකරන්න පුලුවන් පොන් නම්බර් එකක් දාන්න

  • @nimaliliyanage4613
    @nimaliliyanage4613 2 роки тому

    හරිම පැහැදිලිව කියල දෙනව

  • @priyanganimudalige6193
    @priyanganimudalige6193 11 місяців тому

    Harima pahadili

  • @mahindafernando4123
    @mahindafernando4123 2 роки тому +1

    👍👍👍👍👍👍

  • @dinodsandaruwan1686
    @dinodsandaruwan1686 10 місяців тому

    ❤❤❤❤

  • @kumududilhani8743
    @kumududilhani8743 6 місяців тому

  • @marianrodrigo3371
    @marianrodrigo3371 Рік тому

    බිත්තර සුදු මද වෙනම බීට් කර එකතු කරනකොට කේක් එක මෘදු වෙනවා.

  • @verginiyanelson6551
    @verginiyanelson6551 2 роки тому

    👍💓💓💓💓💓🙏

  • @pradeepsaman4179
    @pradeepsaman4179 11 місяців тому

    Kohomada pasalata ethul wenne kiyala kiyanda puluhanda

  • @CharithEranda-o3z
    @CharithEranda-o3z Місяць тому

    කොස් එකක් තියෙනවා ද තියෙනවාන්ම් whatsapp නම්බර් එකක් දන්න කො

  • @DineshDinesh-nr6hl
    @DineshDinesh-nr6hl 2 роки тому +2

    Panpitida.one