රයිස් කුකර් එකේ හදන ලේසිම ලේසි පාන් පුඩිම| Eggless Caramel Bread Pudding in Rice Cooker (Bandi Full)
Вставка
- Опубліковано 3 гру 2024
- මෙම වීඩියෝවේ ඇත්තේ රයිස් කුකර් එකේ හදන ලේසිම ලේසි පාන් පුඩිමකි. අමුද්‍රව්‍ය 4න් සාදන ලද මෙය ඉතා පහසු වට්ටොරුවක් වන අතර මෙයට බිත්තර පාවිච්චි කරන්නේ නැත.
ඔබ වීඩියෝවට කැමති නම් අපගේ නාලිකාවට සබ්ස්ක්‍රයිබ් කරන්න. එසේම මෙම සරල චොකලට් කේක් වට්ටෝරුව ඔබේ මිතුරන් සහ පවුලේ අය සමඟ බෙදා ගැනීමට අමතක නොකරන්න.
අමුද්‍රව්‍ය 2න් චොක්ලට් බිස්කට් පුඩිං | 2 Ingredients Lockdown Chocolate Biscuit Pudding • අමුද්‍රව්‍ය 2න් චොක්ලට...
****************************
අමුද්‍රව්‍ය
පාන් පෙති 10
කිරි පිටි මේස හැදි 03
සීනි මේස හැදි 12
වැනිලා තේ හැදි 1
****************************
Subscribe to Bandi Full
/ @bandifull
****************************
Today, I’ll share the special eggless pudding recipe.
Simple eggless bread pudding recipe is proof-positive that leftover bread can easily be converted to taste no bake dessert without much work.
There are no exact method to how to make bread pudding , so you are free to add anything that goes well with this simple pudding recipe. But here I am giving you a different way to make this easy pudding recipe, using only 4 ingredients.
If you love chocolate biscuit pudding as much as I do, you should totally give this Milo biscuit pudding recipe a go. Unlike the traditional CBP, there's no eggs or butter icing involved but just a whole load of yummy chocolaty milo goodness between maari biscuit pudding.
We hope you will enjoy the video and will make your own bread Pudding using our Easy Pudding recipe. Please see with us your results by commenting on this video. Also, let us know if you like the video, or even if you don't the video, please give us advice, that will help us in making cooking recipes better.
If you like the video please like and subscribe to our channel, don't forget to share the simple Chocolate cake recipe with your friend and family.
Subscribe to Bandi Full
/ @bandifull
****************************
Ingredients :
Bread slices 10
Sugar 12 tablespoons
Milk Powder ( You can use liquid milk 300ml)
Vanilla
Pinch of salt
****************************
Music - www.bensound.com/
****************************
Follow Us On,
Facebook : bit.ly/2xosxtQ
Instagram: bit.ly/2y9cBMC
****************************
I made it on the Gas Cooker because of the power cut. It turned out well.
Akki onna ada thamai mama meka try karala baluwe.godak rasata awa.gedara ayath asawen kawa. Thanks akki😍😍❤
Akke oyage kema mama godakhadala thiyenawa mama ada me kema eka hadanawa mata wayasa aurudu 13❤
Thanks akki mamath hadala balanawa
😊
සුභ දවසක් වේවා, බොහෝම ස්තුතියි
😊
Tnx akko ❤️🙂
New method .thank u so much
Anytime 😊
Thank you 🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩
😊😍
Bandi full recipes very nice and sweet bez using little time thank you very much bhudusaranai. A Amarasena
My pleasure 😊
Very easy method ,can make any time.......thank you dear 👍
My pleasure 😊💝
Akkiyo... oven eke thiyala hadann puluwand. Temperature ekai time ekai kohomda
Hemotama terena vidihata gedra tyena dewal valin rasta kemak hadnna kiyl denne oya vtry eka pattAa..
Akki ooka kochchra welawak steam krnwda 😶
Ada hadala balanawa. Tnx oyata.
Anytime 😊
Mn hoya hoya hitiye tnx
Meka vinadi 20k steam karama athi needa
Thank you akki
Harry ma shock Akka mama pan pudima hadhuwa harimA rasay
😘😘👍niyamai akke
Thank you 😊
ස්තුතියි
😊
Kiripiti wenuwata polkiri danna barida
👍
Woow akkiyo supiri
Thank you
Neyamaei 🌟🌟🌟
😊😊
Maru Nangi
☺️☺️
සීනි කැරමල් එක වෙනුවට පොල් පැණි හරි කිතුල් පැණි හරි පාවිච්චි කරන්න පුළුවන් ද?
බෑ සීනි කැරමල් එක ඕනේ 😌
Pethi paan vitharada ganna puluwan akke
Na na thati paan wunath pluwn nangi
Vanilla noda barida e wenuwata monda dnna puluwn
Enasal tikak kudu krala da ganna
Wenila nethi unata kamak nedda. E wenuwata dehi binduwak dannada
Ow eth prashnayak na. E wunata vanilla dammoth rasai
මිස් ඔයාගේ ගොඩක් වීඩියෝ මම බලනවා හරිම ලෙහෙසියෙන් හදාගන්න පුළුවන් විදිහට ඔයා කරනවා .මිස් මෙ pudima සමහර අය බිත්තර දාලා හදලා දැකලා thinawa .ahema නැද්ද මිස් .මම මෙ විදිහට හදලා msg කරන්නම්
බොහොම ස්තුතියි 💕ඔව් මේකට බිත්තර දාලත් හදා ගන්න පුළුවන් 😃
👍👍
😊
Kiri ekata seeni tbsp keeyak danna onada nangi?
මේස හැදි 8ක්. ඔයාගේ රස අනුව බලලා දාගන්න
@@Bandifull ok thanks nangi ❤️❤️❤️
හුමාලය භාජනය ඇතුළට වැටුනට ප්‍රශ්නයක් නැද්ද වහන එක අත්‍යවශ්‍ය නැද්ද ?
නෑ අවශ්‍ය නෑ මන් මේ ව්දිහට තමා හදන්නේ
@@Bandifull thank u so much .man try karala balannam 😋
P@@Bandifull
❤❤❤❤
😍😍😍
පාන් බෙන්ඩෙර් කරන්නෙ නැතුව ගන්න බැරිද ?
නෑ අවශ්‍ය නෑ කිරි වලින් පොගවා ගන්නත් පුළුවන්
අම්මොහ් අක්කා කූමද ඔයාට ඔයානම් මලු ආහ් 😍
😊😍
@@Bandifull ♥♥
Wow😋
😊
අපි හැමොටම හැමදේම නෑ ගෙදර එවා පාවිච්චි කරලා කැම හදන්න ඉගැන්නුවාට පින්
pan ekata chocolate powder tikak dammoth aul weida akke
Na na Judi awlk na chocolate rasa ei 😃
පාන් පෙති 10 ක් කියන්නේ ග්‍රෑම් කොච්චර ද
Okata biththara danawanam hadanne khmd 🙄
Eka wenama kramayak Idiriyedi kiyala dennam
😩😩😩😩😩😩😩😩😩😩😩
Videyo eka hodai ethi hema akakatama mage mage කියන්න epa kethai😂😂😂
❤️❤️❤️❤️👍
😍😍
😍😍