කන්න යන්නෙ සුද්දා වගේ -Sangeeth Vlogs|Sangeeth Satharasinghe
Вставка
- Опубліковано 15 лис 2021
- #sangeethvlogs #Sangeethsatharasinghe #cooking
FaceBook Profile - / sangeeth.satharasinghe
Instagram - sangeethsat...
TikTok - www.tiktok.com/@sangeethsatha...
FaceBook Fan Page - / sangeethsactor
හුස්ම සමග පොර බදින බාල මහලු වැඩිහිටි තරුණ සියළුම මිනිසුන් සුවපත්වෙවා ❤️
ඔයාගේ අමිමා ඔයාට කොච්චර ආදරේද බලන්න ගොඩාක්ම හොද අමිමා කෙනෙක් ඔයාට ඉන්නේ මල්ලි ❤❤❤
ශා කවදාවත් දැක්කල නැති කෑමක් මම නම්...අනිවාර්යයෙන් හදන්න ඕනේ ...🙏 thanks
ගොඩක් ආසාවෙන් ඔයාලගෙ හැම Video එකක්ම බලනවා.ඔයා හරිම වාසනාවන්තයි අයියේ මේ වගේ පවුලක ඉපදෙන්න ලැබීම.හරිම ආදරණීයයි.අම්මගෙ හිනාවට හිතම පිරෙනවා.❤️🔥
අමිමිගෙ රස බොජුන් කාල කවදහරි කසාදයතක් කරගත්ත දවසට මායිය දෙන පරිප්පුයි බතුයි කනකොට කොහොමද අාතල් ඵක තුන්දෙනාටම තෙරැවන් සරණයි
තෙරුවන් සරණයි ඔයාලා තුන්දෙනාටම ,,🌹❤️🙏,,
නියමය් සංගීත් අය්යේ නියමය්👌 අම්මත් නියමය් හැමදාම සතුටින් ඉන්න කියල පාර්තනා ගෙදර හැමෝටමත් බුදුසරණය්! 💗💗💗
ලස්සනයි අයියේ
ලස්සන වගේම රසවත් කෑමක් කියලා පෙනවා පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි ❤️💕💕
මංනම් වැඩිපුරම එන්නෙ අයියගෙ අම්මි බලන්න ..ඒ ආදරෙයි, හිනහවයි බලන්නමයි..
අනේ.ආදරෙයි ටීච 💐
Mama bandakka resipie eka try kara. Mama hithuwe rasa nathi wei kiyala iita kalin bandakka e vidihata hadala thibbe th na e unata maara rasata aawa. 😍😋😋
ඒක නම් අලුත්ම කෑමක් 😋😋
ඩේමියන් ❤️😎
Very nice family ekak god bless you 🙏🙏❤❤❤and thank you very much...
කෑවා නේද ඩේමියන් කොල්ලා.ලස්සනට රගපානව ඔයා😀😀😀😀😀
Cheese baba ta cheese Nan rasai patai Amma Adare good luck sangeeth perfect superb good luck 👍👍👍👍 BS ❤️❤️❤️❤️
Awww ❤️ ❤️ ❤️
අම්මා මරු වැඩනේ කරන්නේ...අම්මට බැරි වැඩක් නෑනේ.... අපිට තව තව රස recipe ඕනේ.....පරිස්සමින් ඉන්න බුදු සරණයි....ජේසු පිහිටයි.....❤❤❤❤👍👍👍👍👍🙏🙏🙏🙏🙏😃😃😃😃😃
Niyamai
Thank you anty and ankle and sangeeth ayya
Super ❤️❤️❤️
Woow ekanm maru ❤️😍
Aww😍 looks yummy💚
😍
හැමදාම වීඩියෝවක් දානකම් බලන් ඉන්නේ. පරිස්සමින් ඉන්න. ජේසු පිහිටයි අම්මටයි. අයියටයි. තාත්තටයි.❤️❤️❤️❤️
Wow ලස්සන වගේම රසත් ඇති 😋😋😋
දළදා සමිඳුන් පිහිටයි
Ammige videoo ekk blnna godk asawen inne 🥰mga bln adrey ammiyoo
අද අයියා මර ලස්සනයි❤️❤️
Wow
Palaweniya mama
❤❤❤👍👍👍
Wow it looks yammy
❤ ❤ ❤ ❤ ❤
හැමදාම සතුටින් ආදරයෙන් ඉන්න
බත් කන්නෙම නැ වගේ නේද ?ඔයාලට බුදු සරනයි .හැමදාම සතුටින් ඉන්න.
සතුටින් පරිස්සමින් ඉන්න මල්ලියෝ... අම්මිත් බුදුසරණයි තුන්දෙනාටම ❤❤❤
ලස්සන වගේම රසවත් කෑමක්
♥️
Meknm rasa kemk wge 😋😋🤤🤤 aiyge ammi shokkkk 👌👌💐💐💞💞💞💞💞💞💞
ඔයාලා දෙන්නගෙ ආදරේ ❤ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Ammage adareth ekka ekathu wena kama thawath rasai harima wasanawantha puthek👍👍
ඒකනම් රස පාටයි.නියමයි👌❤️❤️
හරි ලස්සනයි අම්ම්
😍😍😍😍😍😍
Soi ammi adarei hamadama ape ammi rasa balana welawai❤❤❤🌹🌹👍👍👍👍🙏
අපෙ ටිචර් නොනා සුපිරි කැම හදන්නෙ ආසයි දකිද්දි බුදුසරනයි මම කුවෙටි
Game vidiyata kema tikak kiyala denna ammi. Wiyadam serai neththan
තෙරුවන් සරණයි ඔබ පවුලටම
අම්මො එකනම් රස පාටයි😋
Sathutin inna😘💚
😊😊😊😊
Meka hadala baluwa harima rasaiii
අම්මෝ අම්මිගේ ආදරේ ❤️
Oyalage vidiyo maga arinne natuva ammai mamai balanava.nindata yanne oyalage davase vidiyo eka balala.bs.parissamen inna.adarei ammi.😘
හරි ම රස පාටයි.හදලා බලන්න ona
ඒක නම් අමුතුම කෑමක්....😋😋
Mamath ammata dakka gaman gihin pennuwa. Amma balana gamanma badu lasthi karanawa .aththatama mata wayasa 11 wunata mama godak dewal igena gaththa aunty.mama dan uyannath dannawa .god bless
adarei ammi... kattiyama parissamin inna❤❤❤❤
super bro
Anee mata butter chicken, chicken tikka hadana hati recipe eka dennako... ammige මාළු ඇබුල් තියාල් එක මම හැදුවා ඒක නියමයි ❤😘
😋😋❤️❤️
අනේ එකේ රස❤️❤️❤️❤️❤️❤️
❤❤
Ammi oynm maru
Budusaranai hemadama sathutin inna putha oyala man qatar wala idan balanawa🙋🙋🙋
අපේ අම්ම මට වඩයක්වත් හදල දෙන්නෙ නෑ 😐😐😐
🤣🤣🤣🤣🤣🤣
👌👍✌
Rasa pataiii...😋😋😋
🙏🙏🙏❤
Hi putta hiammi hitatti adarei hamadama❤❤❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹👍👍👍
yumm,ftt
😍😍😍😘
👍👍👍👍👍👍👍👍👍👍😀😀
Ammo rasa kamak😁
❤❤❤❤❤❤
Ammi roti burger hadnnakoooo
Suran uncle jeni aunty kochchra hodada sangeeth aiyanm mara lucky ❤❤❤
❤️❤️❤️❤️❤️❤️❤️❤️
bantilata baye diwwa widihanm patta aiyaaa👌hina kl merun 😂
අද ටික වෙලාවනේ😥😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
,😊😊😊😊❤❤❤❤
Ammige ආදරය බලන්න oyata කොච්චර ආදරෙයි da.කියලා
1st කමෙන්ට් මගෙන්
Ammage kema hemadama rasainne.
Game kussiye game kaamak hadanawata tamai mamanam godak asa.
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻👌🏻👌🏻❤❤❤🌹🌹🌹
Mama hama dama meka balala adanawa ammawa balala mage amma na hitiyanam hadala denawa kama adareth ekka pana wage rakinnna me ammawa bs
bandagen sapata kaawane. banty ge mayamatath hawwunane
Awa awa ammi awa❤️
Ammi mama wagemai wada karane mama hadana kama hamoma rasai kiyanawa ake dawasak a rahas amma laga tiyanawa aka ammi dannawa❤❤❤❤🌹🌹🌹🌹👍👍👍👍🙏🙏
Sippi babek hamba unadaaaa...
Namak nedda ada
demian adare karanna gihilla guti kawane🤭🤭🤭🤭
Niyamai adarai hamadamath budusaranai daviphitai parisamin.inna
Bat kanna aiye amma paune
Malli kiyana ewa tikak hayyen kiyannako hina weddinan hyyen ahenawa habay anith ewa hemin ahenne
Ane aiye oyage ammiwa mt dennko
ඩේමියන් කොලුවා...අහු උනානෙ බුරිච්චිට..🤣
Why is my brother being attacked so much. I made a joke, brother. I am Korean🇰🇷🇰🇷🇰🇷