Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මගේ ජීවිතේත් වේදනාකාරී අත්දැකීම මගේ පියාණන් ගේ වියෝවීම.හරියට, ඉර පායන්නේ නැති ලෝකයක, අතර මං වෙලා වගේ මට හිතෙන්නේ..ඉතින් ඔයාගේ හිතේ තියෙන වේදනාව මට හොඳින් දැනෙනවා...මොනවා කරන්නද? ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකයි...ඔයාගේ තාත්තාට, ඉක්මන් භවයකදීම, උතුම් නිවන් මගේ දොරටු විවර වේවා, කියා මම හදවතින්ම ප්‍රර්ථනා කරනවා.තෙරුවන් සරණයි!🙏
@@JeewaniEgodawaththa-jr8gm ඒ ගැන කියලා වැඩක් නෑ....ඔයාගේ තාත්තාටත් උතුම් වූ නිර්වාණ සුවය ලැබේවා...🙏
❤
@@AmasAura ❤️
♥️
@@udanianjana3051 ❤️
ඇත්ත. පුළුවන් හැම වෙලේම අපි ආදරේ කරන අය ලගින්ම ඉන්න ඕන. ❤️
@@Dilhara-r2p අනිවාර්යයෙන්ම...❤️
Anee❤❤❤❤Matath eka danume mange thathtga wage hitiya mage siy nathi weddi❤Ekanm aththami akka ❤❤❤❤❤
@@sakuvlog-official අපි ළඟින් ඉදන් අපිව ආදරෙන් රැකබලා ගත්තු අපේ ආදරණීයන් අහිමි වෙනකොට දැනෙන ඒ වේදනාව අපේ ජීවිත කාලයේම තියෙනවා නංගී...🥺
මගේ ජීවිතේත් වේදනාකාරී අත්දැකීම මගේ පියාණන් ගේ වියෝවීම.
හරියට, ඉර පායන්නේ නැති ලෝකයක, අතර මං වෙලා වගේ මට හිතෙන්නේ..
ඉතින් ඔයාගේ හිතේ තියෙන වේදනාව මට හොඳින් දැනෙනවා...
මොනවා කරන්නද? ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකයි...
ඔයාගේ තාත්තාට, ඉක්මන් භවයකදීම, උතුම් නිවන් මගේ දොරටු විවර වේවා, කියා මම හදවතින්ම ප්‍රර්ථනා කරනවා.
තෙරුවන් සරණයි!🙏
@@JeewaniEgodawaththa-jr8gm ඒ ගැන කියලා වැඩක් නෑ....ඔයාගේ තාත්තාටත් උතුම් වූ නිර්වාණ සුවය ලැබේවා...🙏
❤
@@AmasAura ❤️
♥️
@@udanianjana3051 ❤️
ඇත්ත. පුළුවන් හැම වෙලේම අපි ආදරේ කරන අය ලගින්ම ඉන්න ඕන. ❤️
@@Dilhara-r2p අනිවාර්යයෙන්ම...❤️
Anee❤❤❤❤
Matath eka danume mange thathtga wage hitiya mage siy nathi weddi❤
Ekanm aththami akka ❤❤❤❤❤
@@sakuvlog-official අපි ළඟින් ඉදන් අපිව ආදරෙන් රැකබලා ගත්තු අපේ ආදරණීයන් අහිමි වෙනකොට දැනෙන ඒ වේදනාව අපේ ජීවිත කාලයේම තියෙනවා නංගී...🥺
❤