2025 දුරුතු පොහොය ඉතා ප්‍රබලයි! - මේ ලග්න හිමියෝ 4 දෙනාට ලොවෙත් නැති වෙන්න ධනයක්! උපරිම සැප ලැබෙනවා!

Поділитися
Вставка
  • Опубліковано 9 січ 2025

КОМЕНТАРІ • 67

  • @kumarigunasekara7415
    @kumarigunasekara7415 21 годину тому +5

    ස්තූතියි ඔබතුමියන්ට සහ ඔබතුමියන්ට මෙන්ම අපටත් කතරගම දේවාශිර්වාදය ලැබේවා❤❤❤🎉🎉🎉

  • @AjaySharma-zj5yv
    @AjaySharma-zj5yv 23 години тому +4

    ඔබදෙපලට ගොඩාක් ස්තුතියි විශ්වයට මම ස්තුතිවන්ත වෙමි.💚💖❣❣🙏🙏🙏🙏

  • @Soma-vt3ly
    @Soma-vt3ly 8 годин тому

    ඔඛතුමියට ගොඩක් පින් කියන හැමදේම ඇත්ත ඛුදු සරණයි 🙏❤️🙏🙏🙏🙏🙏❤️🙏❤️🙏❤️🙏

  • @nayomiudugampola
    @nayomiudugampola 12 годин тому +1

    ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @NimalChandrasiri-hk3nx
    @NimalChandrasiri-hk3nx 18 годин тому

    උතුම් විශ්ව මාතාවන් හට අනෙක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තුතියි මා ධනු ලග්නය ඔබ තුමියට තෙරුවන් සරණයි❤❤❤

  • @naveendraindika7774
    @naveendraindika7774 21 годину тому +2

    ඔව් HMPV එක්ක හොදටම සුබ වෙයි කියලා මටත් හිතෙනවා.

  • @SamithSamith-fm7bw
    @SamithSamith-fm7bw 14 годин тому

    මගේ ආදරණීය විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤

  • @dammikaKumari-o4c
    @dammikaKumari-o4c 16 годин тому

    විශ්වයටත් ඔබට්ත් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ස්තුතියි

  • @Mdkurbanali999
    @Mdkurbanali999 23 години тому +1

    ❤❤niyamai me wadasatahn nm......idiri wada katauthu thwa thwath saarthak wewa....mn athdakimen kiynne me maaaniyo krana wada godak saarthaki

  • @NiroshaPriyadarshani-p9k
    @NiroshaPriyadarshani-p9k 8 годин тому

    Ane meniyani oba thumiyata godak pin siddawei mage mahaththaya godak math pen walata aebehi wela hamba karana hema sathema vinasa kar karanawa ayata wakugadu rogayen pelenawa aeth bonawa ane katharagama deviyange pihiten mata udau karanna man godak asaranai meniyani

  • @NilukaKumari-is6ow
    @NilukaKumari-is6ow 11 годин тому

    Mage adraniya weshwa matawata aneka warayak esthuthi wewa esthuthi wewa esthuthi wewa 🙏🙏🙏 mage esta daviyantath esthuthi wewa esthuthi wewa esthuthi wewa 🙏🙏🙏 obatumiyatathi esthuthi esthuthi esthuthi 🙏🙏🙏 mage lagne danu 🙏🙏🙏♥️♥️♥️

  • @SamanWanigasinha-t9n
    @SamanWanigasinha-t9n 11 годин тому

    Oba tumiyatha bohoma pin Oba tumiyatha Jaya weva wisvayata bohoma stuthi taenkiu

  • @wageesharangana5323
    @wageesharangana5323 19 годин тому +8

    Lagna balanna 16:00 yanna

  • @IndraniFernando-sv6df
    @IndraniFernando-sv6df 22 години тому

    Obadennatama suba aluth ayuruddak wewa❤❤❤❤❤😂😂😂😂🎉🎉🎉🎉

  • @poonamdwivedi340
    @poonamdwivedi340 23 години тому +1

    ඔබ තුමිය මෙසෙ හෝ දකින්නට ලබුනට විශ්වයට ස්තුතිවන්ත වෙනවා.

  • @PujaKumari-ou3or
    @PujaKumari-ou3or 23 години тому +2

    මෑණියනි මගේ සැමියා අංශ බාගෙ හැදිලා එය හොඳ කරන්න පුළුවන් ද බුදු සරණයි 🙏♥

  • @gtcell1311
    @gtcell1311 22 години тому

    මැනියො හරියට හරි

  • @sunitakhokhra6685
    @sunitakhokhra6685 23 години тому

    Godak pin i mage adaraya laba danina ❤❤

  • @ewey9510
    @ewey9510 23 години тому

    Mama kataka sthuthi oba thumiyata

  • @NuwanKumarasampath
    @NuwanKumarasampath 21 годину тому

    Budu.sarani❤❤❤❤❤

  • @IndraniFernando-sv6df
    @IndraniFernando-sv6df 22 години тому

    Wishwa mathawata namaskara karami ස්තුතිය

  • @Vikash_life.01234
    @Vikash_life.01234 23 години тому

    Budu,sarani

  • @gtcell1311
    @gtcell1311 22 години тому

    බුදුවෙිවා

    • @nimalkankanilokuge9861
      @nimalkankanilokuge9861 21 годину тому

      බුදු වේවා කියලා කියන්නේ ධර්මය පිළිබඳ කිසිදු අවබෝධයක් නොමැති වීම නිසාවෙන් තමයි කියල මට තේරිලා ආයෙත් ඔයා දන්නේ නෑ

  • @Karunawalpola
    @Karunawalpola 21 годину тому

    Oba.tumiyata.godak.stutimulu.wiswayatama.stuti.wewa

  • @rasikapriyangani6896
    @rasikapriyangani6896 22 години тому

    Mage wishwa maatha thnks thnks thnks oba thumiyata thanks

  • @sherenmuhamad9411
    @sherenmuhamad9411 22 години тому

    Arubowan maniyani oba thumiya samaga mata sambanda wimata awashyi matath mage daruwan wenuwendewipihiti maniyani

  • @nibirsaha5947
    @nibirsaha5947 23 години тому

    Budu saranai

  • @binarajayatissa9397
    @binarajayatissa9397 17 годин тому

    Bohooo
    Pin

  • @NadeekaSubashini-t5g
    @NadeekaSubashini-t5g 21 годину тому

    Bs❤

  • @Thushanranga
    @Thushanranga 11 годин тому

    ඔබ තුමිය හම්බ වෙන්නේ කොහොමද

  • @MalikaM-o9d
    @MalikaM-o9d 18 годин тому +1

    මෑණියනි මුදල් අය කරන්නෙ නෑ කියල වීඩියෝව දැම්මට කතා කරල බැලුවම නම් මුදල් ඉල්ලනවනෙ. අනිවාර්යයෙන්ම මේ කමෙන්ට
    එකට ඊ ළඟ වීඩියො එකෙන් පිලි තුරක් බලාපොරොත්තු වෙමි බුදු සරණයි

    • @shamalisubashini5191
      @shamalisubashini5191 17 годин тому

      Ow mat kata kala salli ellanawa

    • @kasunDilshan-i4j
      @kasunDilshan-i4j 10 годин тому

      මේකනං බොරුවක් වගේ මටනං හිතෙන්නේ. 😢

  • @rashinishanika2869
    @rashinishanika2869 19 годин тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gimhanipabasara5639
    @gimhanipabasara5639 13 годин тому

    Ane me karadara ewara wenne kawadada....

  • @shiwanhi
    @shiwanhi 13 годин тому

    අනේ මෑණියනේ මන් ඉන්නේ රට මේ කියන දේවල් කරන්නේ කොහොමද මන් මිණ මගේ ළමයි 2a මිණ දුක් වින්දා මගේ දරුවන්ට හරියන්න ඕනි සුරම්‍ය මෑණියන්ට පිං 🙏🙏🙏🙏බුදුසරණයි මන් නිදා ගන්න යද්දී සියළුම දෙවියන්ට පිං දීලා නිදා ගන්නේ මගේ ගෞතම බුදු පියාණන් ඇතුළු 🙏🙏🙏🙏🙏 💐💐මේ මෑණියෝ කිඋවා වගේ මිණ ලක්කේ මන් දිනනවා දවසක

  • @deepikaariyaratne
    @deepikaariyaratne 15 годин тому

    Ane-mudal-gattata-passe
    Wedehariyata
    Karannene
    Thawathawa-mudal
    Illanawa

  • @gtcell1311
    @gtcell1311 22 години тому

    ❤❤❤

  • @IsankaSewwandi-p1g
    @IsankaSewwandi-p1g 22 години тому

    Maniyo kohada gam paltha

  • @shanmugamV-wp4lg
    @shanmugamV-wp4lg 23 години тому

    An,y maniyani mata haturukkalana wSanthi mihal waruni ajantha pupa yana haturan durukara dannaaga daruwata ol karaganna dannay Maharashtra

  • @vivekgaming2699
    @vivekgaming2699 23 години тому

    Oba karana wada walata mudal kopamanada

  • @RuwanDewasurendra-q1o
    @RuwanDewasurendra-q1o 23 години тому

    🙏🙏🙏🙏

    • @Welawa
      @Welawa  23 години тому

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anomapriyadharshani5697
    @anomapriyadharshani5697 22 години тому

    මෑණියණි.මගේ .මහත්තයා .අංශභාග රෝගය හැදිලා දැන් අවුරුදු 3 සනීප කරගන්න පුළුවන්ද

  • @SujeewaGunarathna-h8m
    @SujeewaGunarathna-h8m 10 годин тому

    ❤ no

  • @deepikaariyaratne
    @deepikaariyaratne 15 годин тому

    MeNiyo-oya magen-laksha-3k
    withara-aragena
    Karapu-kisiwedak
    Harigiyene
    Yanthare-hadaladunnethne
    Den-phone-eka-gannethne
    Meken-mata-kataragama
    Deviyoth-epauna
    Mata-puluwannam-salli
    Apahu-denna

  • @SugandiDilinika
    @SugandiDilinika 16 годин тому

    💐🙏🙏🤔

  • @DivyaparmarParmar-f9f
    @DivyaparmarParmar-f9f 23 години тому +1

    අනෙ මෑණියනි මගෙ මල්ලි ගෙ අත සනීප කරගන්න බැරිද පිං අයිති වෙයි එයාගෙ වම් අත මැණික් කටුව ළග ඉදන් ඇගිලි වෙනකම් ඇදයි😢

  • @ClashGamerz-tl8rw
    @ClashGamerz-tl8rw 23 години тому

    මේ මෑණියන්ගෙන් පිහිටක් ගත්ත කෙනෙක් ඉන්න වා නම් කරුණාකර ලා කියනවද

  • @sanjudeepika-n8z
    @sanjudeepika-n8z 19 годин тому

    කවුරු හරි කියන්නකො විදුරුදකට වතුරද ගන්න කියන්නේ..

  • @virajmadusanka3659
    @virajmadusanka3659 23 години тому

    🎉🙏💐🙏🙏💐🙏💐🙏🙏💐🙏

  • @Thushanranga
    @Thushanranga 11 годин тому

    පැහැදිලි මදිනේ අනේ වතුර විතරද

  • @lalaninilanthi1827
    @lalaninilanthi1827 18 годин тому

    ලග්න 4 මුලින් කිව්වනම් හොදයි අනික් අයට වැඩක් නෑනේ

  • @kasunDilshan-i4j
    @kasunDilshan-i4j 10 годин тому

    දීපාවලී දවස එන්නේ නොවැම්බර් නෙ. අනික දීපාවලී දවසට සම්බන්ධ ලක්ෂ්මී මෑණියො. බොරු දාන්න එපා. කියන දේ වත් හරියට කියන්න. අඩුම පෝයට කලින් තියෙන්නේ තෛපොංගල් කියලවත් කියලා කියන්න. දීපාවලී දවසෙ විතරක් කරන ගුරුකම් එහංම තියෙනවා. ඒ දීපාවලී දවසේ ඉඳලා ඊලඟට එන අවුරුද්දම සුභ වෙන ගුරුකම්. මං හිතුවේ ඒක කියන්න යනවා කියලා. දවස වැරදිලා පරණ වීඩියෝවක් බලනවදෝ කියලා ආයෙම බැලුවා දුකයි බොරු සමාජගත කරන්න එපා මේ වගේ.😢😢😢

  • @lalaninilanthi1827
    @lalaninilanthi1827 18 годин тому

    මොනවද විදුරුවට ගන්න තියක්නෙ වතුරයි පහක් කියන්නෙ මොනවද

  • @naveendraindika7774
    @naveendraindika7774 21 годину тому

    කවුද අෆ්ෆා මෙච්චර මිනිස්සුන්ට අනවින කරන්නේ.මිනිස්සුන්ට වෙන වැඩක් නැද්ද.

  • @parthosingha4361
    @parthosingha4361 23 години тому

    Budu saranai

  • @DIXONDJOO7
    @DIXONDJOO7 23 години тому +8

    ඔබ තුමිය මෙසෙ හෝ දකින්නට ලබුනට විශ්වයට ස්තුතිවන්ත වෙනවා.

  • @TACHANNEL08
    @TACHANNEL08 23 години тому

    Godak pin i mage adaraya laba danina ❤❤

  • @gtcell1311
    @gtcell1311 22 години тому

    මැනියො හරියට හරි

  • @R7LORD1
    @R7LORD1 23 години тому

    Budu saranai

  • @mohammadtaufiqueakbani
    @mohammadtaufiqueakbani 23 години тому +1

    Oba karana wada walata mudal kopamanada

  • @DumindaBandaara
    @DumindaBandaara 20 годин тому