Wow your videos and episodes are really beautiful also sad I cried but it can I give and the little one is right so cute I hope she can get month and she can do more better she can act very well she is most beautiful cutest and most lovely girl I have a stain she is like my sister is my brother's sorry I have a brother or sister my brothers brothers friend my brother's friend in online class I M or by the way she so cute
Doctor Anuradhi ❤️ um in luv with her features.. I thought her boyfriend is a doctor too.. anyway I wish if I can be her bf 🙈😇 I really love her... there’s no other as same as you 😍😍😍😍😍
Doctor wa asarana krnnepa kathawe hema thenakama. 😕 thaththa kiynwa happapu kenage wife ta wisthara kiyanna epa kiyala. E genu kena kiyanawa lamaya balanna ona kiyala. Gedara minissu kiyanawa yalu una kolla atha arinna kiyala. Kolla rasthiyadu karaya unath ath arinna be chapalakamak kiyala hithala. Doctor ta api hemoma adarei. Eyage charithe wena paththakata geniyanna epa.
අනේ හරිම ලස්සනයි මුල ඉදන් මම බලනව එපිසෝට් මුල ඉදන් බලන කට්ටිය මෙ පැත්තට😢
තාත්තා දුවට උනු දේ කියා ගන්න බැරුව අසරන වෙන විදිහ ඒක නියමටම ආවා♥️
Kgjgcjzjeitkdkdockdmdieieirjfkflgjfkfo❤❤❤❤❤😢😢😢
ඇත්තටම දූ පැටියව බලන්න ඉල්ලපු අසරණ ඉල්ලීමට ගොඩක් හිතට වැදුනු සංවේදී මොහොතක් වුනා
ඔව් නේද පව් ඇත්තටම
Me kathawa harima lassnai attatma ❤❤
බබාලා නැති ගැහැනු කට්ටිය මේ ලෝකේ කොච්චර ඉන්නවා ද? ඒ හැමෝටම දරු සුරතල් බලන්න වාසනාව ලැබේවා !
මේ කතා තමයි treading යන්න ඕනේ. ඒ වුනාට මේක ලංකාවේ නිසා වෙන රෙද්දවල් treading යනවා මේ වගේ නිර්මාණ එක තැන පල් වෙනවා.
මේ කතාව දැකපු ලස්සන ම teledrama එක
Kawindaya kiyane wall Ballate pite Ganu loku wela Medawi Kame Oluwate Gahela pahare Balu pirimiyo Ganunge kimeta Natene un innewa nathuwame Nowei pirimiyo kiyanbee Awethawadi kuheja jera Balu gunemaku jathiyak thamunge Kasade Ganite wadiye pite hore ganu loku wela thupoahi jame duste Jawiddeya pirimi kametath wesa Lajjawek witharei !#
Ay deweni inma
දොස්තර නෝනා ද රඟපාන කෙනා හරි නිහතමානි අවංක චරිතයක් සැබෑ ජීවිත ජීවිතේ ඔබ චම් නිහතමානි ජීවිතයක් ගෙවනවා නම් හරි ලස්සනයි.
Kahengama Senavirathnaz හ්ම්ම්.. කතාවෙන් නැතුව ඇත්තටම දකින්න ඇත්නම් ආසයි
ලමයව බලන්න ඉල්ලපු විදිහ හිතට වැදුනෙ මට විතරද..
පුලුවන් නම් මටත් හෙල්ප් එකක් දෙන්න 63 යි ඕන 1000 වෙන්න.🙈❤️සමහර හීනතියෙනව හැබෑවෙනකන් දකින🙂❤️
Onna kara
339 මම හොඳේ මාවත් සබ්ස්ක්‍රය්බ් කරන්න හොඳේ
@@nicemoment7028 ඔයාව සබ්ස්ක්‍රයිබ් කලා මාවත් සබ්ස්ක්‍රයිබ් කරන්න
@@shewonfernando9708 මාවත් සබ්ස්ක්‍රයිබ් කරන්න යාලූ
Don Helmet ❤❤❤❤❤❤
පව් නිරාශා කියලා හිතන්නේ මට විතරද 😥😥😥
na apitath hithenawa. lassanta adum adinawa eya
අනේ ඔව්
දෝණි ඔයානමි සුරංගනාවියක්😘😘😘😘
අනේ ලමයා ඉල්ලලා අඩපු විදියට මටත් ඇඩුනා දුකයි ලස්සනයි කතාව තෙරුවන් සරනයි සැමටම
Kglgkvkglglgkgoglglvkbkblvkgogkdurofogogugkgyigogogogogo❤❤❤❤❤😢😢
අනේ චූටි දෝණි පව්.. ඩොක්ට අද දරුවව බලන්නැතුව කලින්ම ගෙදර ගිහින් තිබුනා නේද.. කතාවට කොච්චර දුක හිතුනත් ඒ දෙන්නගෙ ආදරේ දැක්කම හිත හැදෙනවා. අද දෝණි ගෙ හිත හදන්න කවුරුත් නෑ. ඒක හිතට හරි දුකක්. අදවත් ඩොක්ට යාවිද දෝණි ලඟට..
පවු අනේ .නිරාශා .වැදිලා .ඉල්ලුවා.
දරුවා බලන්න ..ඔනැ .කියලා .පවු
එක .සැරයක් බලන්න .දෙන්න .එයාට .ළමයි නැති.නිසා එයා .හරි දුකෙන් .ඉන්නේ
අම්මා නොමැති ලෝකය කොච්චර දුක ද කිසිම දුවෙකුට පුතෙකුට අම්මා අහිමි නොවේ මේ ටෙලි නාට්‍යයෙන් අපේ ජීවිතයට ගන්න ගොඩක් දේවල් තියෙනවා අපිට හැකි සෑම විටම දෙමව්පියන් අහිමි දරුවන් රැක ගන්න ආදරෙන් බලාගන්න ඔබට හැකි අයුරින් කරන්න තෙරුවන් සරණයි
Cp Edirisinghe ඇත්තමයි. හැම දරුවෙක්ටම දෙමාපිය ආදරේ ලැබෙන්න ඕනි
හිරූ නංගි අද සාරියක් ඇඳලා 😍😍 ඔයා කොහොම ඇන්දත් මාර ලස්සනයී අනේ.. 😘😘 ඇස් දෙකයි 😍හිනාවයි 😍කටහඬයි 🤩😚
Amal Wettasinghe ලස්සනයි
අනේ මේ කතාව මාර විදිහට හිතට වදිනවානෙ... ❤❤❤
다만 ^♡♡♡♡
කාවිංග වගේම නරුම හිත් තියන. පිරිමි ඕන තරම් ඉන්නව.. කිසිම හිතක් පපුවක් නැති. සත්තු හොදයි එයට වඩා
nisha s.nisha kavinga ta inna boy hondata act karana nisa apita e napurukama hondata danenawa
Atta
Attada
මේ කතාව බලන වාරයක් පාසා මට පුදුමාකාර වේදනාව ක් දැනෙන්නෙ . හිතට දැනෙනවා රිදෙනවා අනේ 😭😭😭😭😭😭😭
රාවණ ඉක්මනටම දෙන්න .. මේ කතාවත් ගොඩක් ලස්සන වගේ ගොඩාක් හිතට දැනෙනවා.. ඇස්වලට කදුලුත් එනවා අනේ..
අනේ හරි ලස්සනයි මේ බබා බුදු සරණයි දෝණි ඇස් වහක් නම් වදින්න එපා දෝණිට කතරගම දේවි පිහිටායි
ඩොක්ට ට දාපු කොල්ලා නම් සෙට් වෙන්නෙ නෑ. ඒ කොල්ලා ඩොක්ට ව අල්ලන් ඉන්නෙ වාසියට. ඩොක්ට කෙනෙක් වෙන්න කලින් කොල්ලගෙ ගෙදරිනුත් කෙල්ලට වෙනස්කම් කරලා. කොහෙත් ඔහොමයි. තත්වෙට තනතුරට විතරයි සලකන්නෙ. පව් ඒ කෙල්ල.. කලකිරිමෙන් ඉන්නෙ කියලා පේනවා පව්.
මටනම් මේ කතාව බලනකොට ඇඩෙනවා
චුට් දු හරිම හුරතල්😘
අදත් ගොඩාක් ලස්සනයි
Hirushi Wasundara නංගා.. හැබෑ ජීවිතෙත් ඔයා මේ doctor වාගෙමයි. හරිම අහින්සක තැන්පත් වාගෙම ආදරණීයයි.. මං දන්න අඳුරන හැම කෙනෙක් ම නංගා ගැන කතා කරනවා හොඳ කියනවා. කොටස් දෙකක් විතරක් tv එකේ ගියායින් පස්සෙ හැමෝම ආදරේ කරන කෙනෙක් වීම වාසනාවක්. සුභ අනාගතයක් නංගා. ඔය වාගෙම පරිස්සමට හෙමීට ගමන යන්න. ඔයාගෙ අහිංසකකමයි සුන්දරත්වයයි ඔයාට ආබරණයක්..අපේ මුලු පවුලම සුභ පතනවා නංගා ඔයාට. මේ comment එක දැක්කොත් පුලුවන් කමක් තියේ නම් reply කරන්න. මගෙ දූලා දෙන්න ඔයාව බලන්න ඕන කියනවා. ඔයා කැමති නම් ඔයා ඉන්න තැනකට මං ළමයි දෙන්න එක්ක එන්නම්. එයාලා හරිම ආදරෙයි නංගා ඔයාට..
Deneth N Randunu බොහොම ස්තුතියි.... 💐
ඔයාගෙ පුංචි බබාලා දෙන්නත් මම ආදරෙන් මතක් කරනවා... ☺️
Hirushi Wasundara අනේ මේ ඇත්තටම ඔයාද??
අනේ නංගො මට හරිම සතුටුයි. විස්වාස කරන්න බෑ ඔයා මගෙ comment එක දැක්කා කියලා. ඔයාට හොඳම ජනප්‍රියම නිලිය වෙන්න පුලුවන්. අපි හැමෝම සුභ පතනවා. මගේ දරුවො ඔයාට පුදුම ආදරයක් තියෙන්නෙ ඔය නිහතමානී කම හැමදාම ඔයාලඟ තියාගන්න ගොඩක් ස්තුතියි නංගා..
Hirushi Wasundara පුලුවන්. වෙලාවට comment එකකට reply එකක් දාන්න නංගො
Hirushi Wasundara Aneee akki...oya gdk lassanai aneee..adarei akkita gdkk
අනෙ මෙ කතාව මාරම ලස්සනයි 😘❤️
සෙනසුරාදා වෙනකල් හිටියෙ කතාව බලන්න.. අද දූව බලන්න දොස්තර නෝනා ගියෙ නැති නිසා මොකද්දෝ අඩුවක් දැනෙනවා. දොස්තර නෝනා සැරයි වගෙත් චුට්ටක්. එහෙම තමයි ඉන්නෝන. අවශ්‍ය වෙලාවට සැර වුනේ නැත්ත්ම් ගෑනු අපිව හෑල්ලු කරන්න තමයි මිනිස්සු ඉන්නෙ. දූ වෙනුවෙන් උනන්දු වෙනකොට ඔයාමයි අම්මා කියලා හිතෙනවා. හෙටත් බලමු මොකද වෙන්නෙ කියලා
ඔව් මාත් බලන් හිටියෙ ඒ කොටස බලන්න
Aruni Thilekarathne අපි හැමෝටම ඒක දැනිලා මං හිතන්නෙ අම්මලා කැමති දරුවො සතුටින්ීන්නවටනෙ. ඒ නිසා තමයි
දේවක පව් මදාරා ගැන ගොඩාක් හිතනවා චුටි දුව දැනගත්තොත් ගොඩාක් දුක හිතෙයි
මේ කතාව බලද්දී පුදුම දුකක් හිතට එන්නේ
ඩොක්ටර් අනුරාදි ලස්සනයි ගොඩාක් එයා වගේ චූටි දෝනි
Nirosha Perera ඔව් ඒක පුදුම ගැළපීමක්. මගෙ ළමයින්ගෙත් හිතට ඒක තදින්ම වැදිලා
Nirosha Perera ඩොක්ට ට තියෙන්නෙ නියම ලංකාවෙ පෙනුම. බොරු සෝබන නෑ. වෙන නිලියෙක් ගත්තනං කොන්ඩෙ බැඳලා ඉඳීද.. පාට කරන් වනාගෙන ඉඳී.
මමත් මැරි කරලා අවුරුදු 03ක් වෙනවා.😥😥තවම මටත් බබෙක් නෑ..🤰🤰ඒත් මගේ හස්බන්ඩ් මට මේ විදිහට සලකන්නේ නෑ.වෙනදටත් වඩා ආදරෙයි..😍😍
ගෙදර අයත් එහෙමයි.
ඔයා දෙව මැනියන්ගෙ ප්ල්ලියට් ගිහින් ඉල්ල්න්න් ඔයාට ලැබෙයි
Patini maniyange phiten adaraniya oyata daru patiyek ikmanata oya kusa tulata labewa kiyala mama patanawa teruewan saranin ...
Godk luky oya
ඔයා.කැමතියි නමි.තැනක්.තියනවා යන්න ඔයාට දරුවෙක් හදාගන්න.පුළුවන් . එතනට යන්න
Tenak tiyenawa doctor nanda kasturi arachchi
Beautifull tele drama ❤❤
ඇත්තටම කිවොත් මේ කතාවේ හරි අමුතු ලස්සනක් පෙනුනේ මට විතරද
Wow your videos and episodes are really beautiful also sad I cried but it can I give and the little one is right so cute I hope she can get month and she can do more better she can act very well she is most beautiful cutest and most lovely girl I have a stain she is like my sister is my brother's sorry I have a brother or sister my brothers brothers friend my brother's friend in online class I M or by the way she so cute
මුන් පොලිසියෙ ලව් කරන්නෙ,ඇතුල්වෙන්නෙ අම්මගෙ අප්පගෙ බූදලයක් වගේ නෙ.😃😃😄
Mata me kathawe mula kotase idnma eduna hithata wadinawa marama widiyakata ammek nethi daruwek harima pau deiynee 😭😭😭😭❤️❤️
දරැවා බලන්න ඉල්ලපු තැන ඇඩුනා මටත්
kaveesha Indu hm mtth aduna ane mtth baby kenek ne thma
😭😭😭
@@imashalalithlalitimasha1033 ඒකනෙ දුකයි නේද. කොහෙද අක්කෙ ඉන්න රට
තමන්ගේ ගැනි ඉද්දි වෙන ගැනු එක්ක නැලවෙන හැටි
ඔහොම අය කොච්චර ඉන්න වද
Ada inna un ehema tamai
sakkili pirimi
එහෙම තමයි දැන් ඉන්න අය
Paw duwa
පොඩිදුව ඉදිරියේ තාත්තා අසරණ වුණා පවු
ගොඩාක් ලස්සනයි එ වගේම හරිම දුකයි මේක බලද්දී අඩන් නැතුව බලපු කෙනෙක් නැතුව ඇති
ලස්සනයි කතාව අදත්....🙋🙋
Naduni superb acting darling ❤️❤️❤️
❤❤❤
😅🎉😅
Ane chuti duwawai doctor wai pennuwe na ne... 😢😢 mn asai ane doctor ta.... eya ape hitha udura gena ane... 😍😍😀
Lakshi kdr ඔව් අනේ
Rajitha pramodh owww
Mata hitenawa lankawe dekka lassanama drama ekha.lassanai godakh.hitata godakh denenawa
Ammoo meka adanne netuwanm balanna be .a taran dukai .ath godak lassanai asawen bannawa .
කතාව ගොඩක් ලස්සනයි සතිය දවස් පහේම තිබුන නම් හොඳයි දෙරණට ස්තුතියි
අනේ ඒ පුන්චි පැටික්කි නම් හරිම හුරතල් හරිම හුරු බුහුටියි ෂෝයි...
ලස්සනයි කතාව සුභපැතුම්
Lasani
පව් නිරාශා 😥
ඇහිපිය නොසලා බලාගමි දූ පන මගේ මේ තාත්තා මොනතරම් දුකක් විදිනවද පවු
Dameka Dam තාත්තයි දූයි හරි ආදරණීයයි තමයි
@@arunithilekarathne8766 දූ හරිම හුරතල්
asawataneeeeeeeeee egollonge
Dameka Dam අනේ ඔව්
අනේ පව් විහගි 😭😭 අම්මා ත් නෑනෙ පව් කාටද විහගි ට ආදරෙ කවුරුත් නැද්ද මම විතරයි ද කැමති 😪😪😪😪😪😪😫
පවු නිරාෂා එහෙම කරන්න එපා💔💔💔💔😢🙏🙏🙏🙏
අනේ එ් දරැවාට දුක හිතේනවා .😭😭😭💞💞💞
පුංචි දුවට කවදා වෙනකන් ඇත්ත හංගන්නද.. හැමෝම පුලුවන් විදියට දුවට දැන්ම ඇත්ත තේරුම් කරවන්නයි උත්සහ කරන්න ඕන. නැත්නම් එක බොරුවක් වහන්න බොරු දාහක් කියන්න වෙනවා..
Ane me kthawa patta....hithata wadinawa godk..gdk lassani
gdk lassanaii chuti du pau ane.mamath ayatanam gdk adareii.😙😙😙
Nethuli Akrsha මගේ දෝණියත් ඒ වගේ
ehemada ehenam ayawa parissam kerala raka bala ganna.
Doctor Anuradhi ❤️ um in luv with her features.. I thought her boyfriend is a doctor too.. anyway I wish if I can be her bf 🙈😇 I really love her... there’s no other as same as you 😍😍😍😍😍
Kasun Werahera 😂😂 already theres a bf. Pahan
2021 th me kathava balana aya innavada.........
මන් බලන්නෙ මේ කතාව විතරයි ...හරි ලස්සනයි
Lakshani Fernando අනේ ඔව් මං tv එකේ බලලා youtube බැලුවා ආපහු
මාත් මේක විතරයි බලන්නේ...
අනේ මම අද බලන්න ගත්තේ
මං ාඅසාවෙන්ම බලන කතාව. මගේ ගෙදර ඔක්කොටම එහෙමයි. මගෙ දූලා දෙන්න ඩොක්ට ඇන්ටි කිය කිය බලනවා. ඒ වගේ තුරුල් කරගන්නලු. අපිට අපේ දරුවන්ට අවධානය දෙන්න පුරුදු කරනවා මෙ කතාව
Chami Weerasuriya පළවෙනි කොටසුත් බලනකොට කතාව තේරෙයි. නැත්තම් පැටලෙයි
ලස්සන.කතාවක්..පවි.චුටි.දොනි.❤❤❤❤❤❤❤❤❤🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹
අපෙ චුටි දුවගෙ කතාවට පපුව පැටලෙන්න දුකයි
ඔවි.නේද.කතාවක්.උනාට.අපිට.හරි.දුකක්.දැනෙන්නෙ..එ.තරමි.ලස්සනයි..අැත්තටම.මෙිවාගේ.පවුල්.කොච්චර.අැත්ද.😢😢😢😢
ඔවි.නේද.කතාවක්.උනාටහිතට.හරි.දුකයි.
@@tarangakumara6636 ඔවි.නේද.කතාවක්උනාටහරිදුකයි..
මේ වාගෙ මිනිස්සු ලැබෙන ගැනුන්ට දෙවියගෙම පිහිටයි
Nirasha pau aya gana nam harima dukai
චරිත සාර්තකයි කියන්නෙ 1000%
දොස්තර නෝන කැමති අර දරුවගේ අම්ම වෙන්න ඒත් අර කෑම එක ගෙනාපු කෙනාට එයා එච්චර කැමති නෑ වගේ
naduni akki oya lassanta ragapanwa... ❤️❤️❤️
❤❤❤❤❤❤❤❤❤❤❤🌻🌻😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘🌻🌻🌻🌻🌻😘😘😘😘😘😘😘❤❤❤❤❤❤
අනුරාදි ලස්සන යි අනේ මමත් අසයි අනේ එයා ට අසයි ❤❤❤❤❤
Lamayawa balanna illapu vidiyata nirasha nm adenna.mata aduna itawada 😢
kathawa lassanai at ko ban sadde ahen na hamita ahenne
ලස්සනයි කතාව
Me kathawa dawas pahema denawanam a tharama lassanai
හරිම වැදගත් විදියට නේ කතා කරන්නේ??? පොඩි දරුවෝ ත් බලනවා නේද? සංවර උනා නම් හොදයි???
තමන්ගෙ වයිෆ්ට කාතා කරන කැත චික් විතරක්😠😠😠
Me drama ekenm aththtama lassana kello tikk innwa,
Daruwa balanna illu vidiya ammoo aduna 😢😢😢😢
2023ත් බලනවා😊🥺🥀🖤😇
Chuti duunm lassanata raga panawa,lassanaiii
අනේ ඒ තාත්තයි දුවයි😘❤️
Aran thiyana kattiyama lassanai😍😘
Ow ලස්සනයි hamoma
doctor 👆🏻 chuti du👆🏻 best
2023 th balana mama thama adenawa e tharam dukak denenawa😥😥😥😥😥😭😭😭😭😭😭😔😔😔😔
මෙකෙ හැමෝම ඉස්කොලේ පිල්ම් එකෙ ඉන්නවා
👌👌👌👌👌👌අද මම බලන්න ගත්තේ
candni.candi cndani කොහොමද කතාව
@@tharindumadhushan9472 ලස්සනයි 👌👌👌👌
Most awaited 👆🏻
Doctor gei chuti duwagei adare balanna asawen hitiya. Bt ko?? School affair ekak nan school kaale dctr gei boy gei lassana scenes tikak penna tibba neda?? Really dissappointed.gewal wala katabaha witarai.
Vinnie Deshapriya අනේ ඔව්. ඒ දෙන්නා එකට නොදැක හිතට හරි නෑ. දෝණි ගෙ හිත හදන්න දන්නෙ ඩොක්ට විතරනෙ
chutikki issaraha thaththa asaranai. Pirimi hith asarana weddi mara aul balan inna. Duwata thaththai doctorui dennama boru kiyanawa. Eth kawada wenakal ravattannad! Doctor nam duwawa katawath denna kemthi ne wage....... Dennath epa heheee
පඋ අනෙ ❤❤❤නියමට රග පනවා 🤟😎😋😍🤗👌🙂😁😌😥😂😊😊✌️😏🙏❤️❤️❤️❤️❤️❤️🐕🐕🐕🐕🐕🐕❤❤❤❤❤❤
Kathawa godak lassanai .... mara... nirasha maru.... thema geetha hari lassanai..
Kalekata passe apu supirima katawak
අනේ දොස්තර නෝනට ඒ කොල්ලා හරි යන්නෙ නැහැ
Gayani Gayani උස වෙනසක් තියෙනවා. දොස්තර කෙනෙක් ම යාලු වෙලා ඇති කියලා හිත්වෙ මං
Doctor wa asarana krnnepa kathawe hema thenakama. 😕 thaththa kiynwa happapu kenage wife ta wisthara kiyanna epa kiyala. E genu kena kiyanawa lamaya balanna ona kiyala. Gedara minissu kiyanawa yalu una kolla atha arinna kiyala. Kolla rasthiyadu karaya unath ath arinna be chapalakamak kiyala hithala.
Doctor ta api hemoma adarei. Eyage charithe wena paththakata geniyanna epa.
Chuty Danushi1993 100% agreed
Chuty Danushi1993 තාත්තත් වැරදි නෑනෙ. තමන්ගෙ වයිෆ් ව මැරුව පවුල, දරුවගෙන් අම්මව උදුරගත්ත පවුල, ඒ පවුලෙ අය දරුවට කිට්ටු කරන්න පුලුවන්ද
Mama asama kathaws
Ane.ma.tikiri.මැණිකේ ආසාවෙ.ba.බුදු සරණයි .චූටි දුවේ ඔයාට .
Ane deiyne mn pissek wage adnawa me nattiya blala 😥😥😥😥😥😥😥
Den kale mehema kello innawadha kiyala hithanna amaru kalayak.good idea
Innwa ☺️
Adarei adath kathawata.e wagema doctortath.
Nadeesha Pinto agreed
Nadeesha Pinto doctor gei chuty duwagei adare nethuwa kathawa wedak ne.
Vinnie Deshapriya, ow ane e dennage adare eth wenna epa.
මාත් එකගයි
අනේ දේයියනේ මේහේමත් අසරන කමක් ....තාත්තා දුව ලග අසරනයි ගොඩක් ....
නිරාශා හොදට රගපානවා.......
Dawani kotasat ganna kooo harema lassanaii me katawa
Adanam dukai kathawa pau deiyane
thattai chuty dui inna than lassanai.. Love those.
හෝදයි 👍👍👍👍💚💞💚💞💚💞💚💞💚💞💚💚
ලස්සනය ගොඩක් දුක හිතෙන කතාවක් සුභ ගමන්
මේ පොලිසියට අරගෙන තියෙන්නෙ අර දෙවෙනි ඉනිමේ ආනන්ද ගැරාජ් එකේ මැකනික් නේද...?
Tv Sesath ow ow
Na
Devakata nirasha tamai galapenne..eya ahinsakai..eyata amma kenek wenna berinam chuti duta amma wenna puluwn unoth eyata😣
Sammani Jayaweera Ow..Real life eke e denna husband & wife neda
@@tharuprincess9177 ow😊