LTTE බෝටිටු පොකුරක් ඇවිත් නැව වටකරලා වෙඩි තිබිබා, කමාන්ඩර් පරාක්‍රම සමරවීර :Nalin Rajapaksha

Поділитися
Вставка
  • Опубліковано 17 лис 2024

КОМЕНТАРІ • 203

  • @ajithkusumthilaka8415
    @ajithkusumthilaka8415 3 роки тому +12

    ඔබ තුමියගේ කතාව මගේ 19 හැවිරිදී එකම පුතාටත් අහන්න මම ශෙයා කලා. තරුණ දුපුතුන්ට ගොඩක් පාඩම් කියා දෙන කතාවක්.

  • @gaminihemachandra4920
    @gaminihemachandra4920 3 роки тому +27

    විශිෂ්ඨයකුගේ විශිෂ්ඨ බිරිඳක්.....
    අපි අද නිදහසේ හුස්ම ගන්නෙ ඔවුන් හෙලු ප්‍රාණ වායුව බව අපිට මතකයි.
    ඒ ජීවිත අපට මුණ ගස්වන උඹටත් ස්තූතියි නලින්.

  • @samodhaa
    @samodhaa 3 роки тому +31

    ආදරණීය සමරවීර මහත්මිය, නිර්භීත රණවිරුවෙකුගේ බිරිඳක් ලෙස අපි ඔබට බෙහෙවින් ගරු කරමු. ඔබට සෙත් වේවා

  • @anupathennakoon714
    @anupathennakoon714 3 роки тому +14

    වැදගත් කමේ ප්‍රතිමූර්තිය 🙏🏻

  • @sunjeewasenanayaka4362
    @sunjeewasenanayaka4362 3 роки тому +18

    වචනයෙ පරිසමාප්තියෙන්ම ඔබ උතුම් රණවිරු මතාවක් ..."තෙරුවන් සරණයි...!!!

  • @amerilanka85
    @amerilanka85 3 роки тому +5

    වීර මාතාවනි,ඔබට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා ..තෙරුවන්ගේ සරණයි .🌹🌹🌹🙏

  • @ajithkusumthilaka8415
    @ajithkusumthilaka8415 3 роки тому +10

    ඔබ තුමියාගේ කතාව අහනකොට ඇසට කදුළු එනවා.

  • @chathura671
    @chathura671 3 роки тому +13

    Amme ඔබට දළදා සමිදු පිහිටයි දීර්ඝායුෂ ලැබේවා

  • @nm5784
    @nm5784 3 роки тому +3

    එතුමියගේ ඒ දරාගැනීම හරිම හයියයි. රටට ණය නැති වීර මාතාවක්. වීර ස්වාමියෙක්ගේ වීර බිරිදක්. ඔබතුමියටත් ගොඩාක් ගරුකරනවා. බුදුසරණයි!!!

  • @abdulhafeel9666
    @abdulhafeel9666 3 роки тому +22

    මේ ඉතිහාසය අමතක නොවැන්න නම්, සෑම අවුරුද්දේම වාර්ෂිකව යුධ ජයග්‍රහණ දිනය සමරන්න ඕනේ.

  • @mahagama6011
    @mahagama6011 3 роки тому +38

    මගේ තාත්තා කමාන්ඩෝ රෙජිමේන්තුවෙ වැඩ කරේ.අපෙ අම්මා තාත්තා යුද්දෙට යද්දි බෝදි මලු යට හැමදාම තාත්තාව පරිස්සම් කරල දෙන්න කියල අඩපු එකලු ඒ දවස් වල කරෙ..

    • @mikeschoiceone6632
      @mikeschoiceone6632 3 роки тому +2

      It was same withy father. There was a lamp which was offered by my father and after I left Navy he gave it up.

  • @deepawijeratne2861
    @deepawijeratne2861 3 роки тому +2

    ඇත්තෙන්ම හරිම ආඩම්බරයක් .ඔබ තුමිය ඇතුළු සියලුම රණවිරු birinda varun සහ මව්පියන් ගැන .ඇසට කඳුලක් එක් කලා ඔබ තුමිය ge කතාව අහන කොට .අපිට නැති වුණ අපෙ රණවිරු ඇතුළු සියලුම දෙනාට ලංකාවේ මිනිස්සු සාධා ණයගැතිය .ස්තුති මේ වැඩසටහන genavata .

  • @ypckumara9405
    @ypckumara9405 3 роки тому +17

    මුලතිව් කෑම්ප් එක අපට අහිමිවීම . ඉහල පෙලේ නිලධාරීන් වගකීම ගන්න ඕනෑ . ලාෆීර් සර් වගේ මෙතුමාත් ඉදිරි පත් උනා සියලුම රණවිරුවන් සදා අමරණීයයි .

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 3 роки тому

      Lawrence Fernando

    • @ioannamotiti3136
      @ioannamotiti3136 3 роки тому +1

      කෑම්ප් එක නම් මොකද අසරන කොල්ලන්ගේ ජීවිත කොච්චරක්ද , අදටත් හිත හඩා වැටෙනව , මුලතීව් කියන කොටත් ,

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 3 роки тому

      @@ioannamotiti3136 ape kollo 1450k nathi una camp eke athule hitapu 1300k wage nathi una. Galawa ganna apu sf saha navy ayath 100k Pamana nathi una. Camp eke hitapu ayagen bodies 450i colombata awe. Itiru okkoma thamath athurudahan list eke. Sf eka beraganna giyata ltte eka camp eka alluwa kiyala danagattama meheuma athahara damuwa

    • @barneycasting8331
      @barneycasting8331 2 роки тому

      @@Bruh-ys3sx අර හොදට ඉන්නේ!

  • @Thara_adee
    @Thara_adee 3 роки тому +26

    මෙතුමා නැතිවුන මිෂන් එකේ ඉතුරු වුන එකම එක සෙබලාගේ පාපොච්චාරණය මං ඇහුවා මීට කලින්. ගොඩක් අගය කරා මෙතුමව. ඒසෙබලත් ගොඩක් සංවෙදි වුනා මෙතුමා ගැන මතක් කරද්දි. ඔබතුමියටමගේ ප්‍රණාමය.

    • @thisarasankalpa8845
      @thisarasankalpa8845 8 місяців тому

      link eka nadda

    • @sw1138
      @sw1138 6 місяців тому

      ​@@thisarasankalpa8845vanesa eke thiynwa 2 years ago video set eke

  • @chamilaprabath5073
    @chamilaprabath5073 3 роки тому +15

    අපට හෙටක් ඉතිරිකල...උතුම් ජීවිත පූජාවට අර්තයක් එක්කල ඔබ තුමියටත්..පුතුන්ටත් ජාතියේ උපහාරයම වේවා....

  • @nalinjayathissa9376
    @nalinjayathissa9376 3 роки тому +41

    රට වෙනුවෙන් ඔබගේ ජීවිතේ කැප කළ ඒ හැමදේටම සාමාන්‍ය ජනතාව ලෙස ඔබට හිස නමා ආචාර කරමු

    • @AjithAjith-mf5mq
      @AjithAjith-mf5mq 3 роки тому +1

      ටයිටැනික් අාදර කතාව වගේ..ඔබ තුමියගේ අදහස් හරිම ලස්සනයි.ලෙලියන්ට දක්වන ගරුුත්වය.ඉතාම ඉහලයි..ඔබගේ කැපවිමට හිස නමා අාචාර කරමි.මෙවන් සිදු විමක් මතු අාත්ම භවයක නොවේවා...

  • @chamindasampath8811
    @chamindasampath8811 2 роки тому +1

    සුභ දවසක් සුභ අනාගතයක් මැතිනියනි ඔබතුමියට නලින් ඔයාගේත් අරමුණු ඉෂ්ඨ සිද්ධ වේවා , මම රණවිරුවන් පිළිබද සියළුම වීඩියෝ අහපු බලපු කෙනෙක් ඔබතුමියගේ ආදරනීය නාලක රනවිරු ස්වාමි පුරුෂයාට මෙවන් අකල් මරණයක් සිදු නොවී සසර ගමන කෙලවර කර ගැනීමට වාසනාව උදා වේවා .

  • @roshanidipani2256
    @roshanidipani2256 2 роки тому +2

    ගොඩක් දුකයි.අම්මේ ඔයාට බුදු සරණයි .මම ත් ඔයා වවගේම දුකින් තමායි ඉන්නේ .මගෙ අයිය ත් නැති උනා .ඔය යුද්ධය නිසා. අදටත් මම දුකින් ඉන්නේ.ඒක අපි මැරෙනකම්ම තියේවි .

  • @sisirasamarasekera9551
    @sisirasamarasekera9551 3 роки тому +3

    Hi Mrs samaraweera. My wife is a niece of George abeygoonesekera . His elder brother Arthur's daughter. She watched this interview u had tday. She's proud to hear u talking so bravely. May u have the strength nd the courage to carry on for the rest of ur life. V wish u all the best. May the noble triple gem be with u always. 🙏

  • @ajithkusumthilaka8415
    @ajithkusumthilaka8415 3 роки тому +6

    නුතන විහාරමහා දේවියක්. ඔබ‍ට මැතිනියනි දීගායු නිදුක් නොරෝගී සුව පතනව. නාලක විරුවාට නිවන් සැප ලැබේවා.

  • @seanvictor736
    @seanvictor736 3 роки тому +2

    ඔබතුමියගේ ස්වාමි පුරුෂයා නියම වීරයෙක්.

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 3 роки тому +14

    පරාක්‍රම ...ඔබට සසරේ කවදාවත් මේ වැනි තත්ත්වය නට මුහුන දීමට සිදු නොවේවා......නිවන් දොර ඇරේවා...

  • @buddikabuddika2145
    @buddikabuddika2145 3 роки тому +6

    විහාර මහා දේවියක්
    බුදු සරණයි තුමියනි

  • @melansenanayake3964
    @melansenanayake3964 3 роки тому +10

    පුදුම හිත හයියක් තියෙන කාන්තාවක් ඔබ...පුදුමයි මට ඔබ ගැන..ජයවේවා මැතිණියනි!

  • @sperera3473
    @sperera3473 3 роки тому +6

    ආදරණීය මවක්... සුන්දර බිරිදක්... බුදු සරණයි 🙏

  • @ncnuwan5895
    @ncnuwan5895 3 роки тому +2

    ගොඩක් වටින යූටියුබ් නාලිකාවක්❤️

  • @subhashiniedirisuriya6806
    @subhashiniedirisuriya6806 3 роки тому +7

    ඔබ වැනි විරෝදාර දිරිය මාතාවන්ට හිස නමා ආචාර කරමි .

  • @ranjithnanayakkara9478
    @ranjithnanayakkara9478 3 роки тому +2

    මැතිණියනි ඔබ අවංක ආදරවන්තියක් ශ්‍රේෂ්ඨ රණවිරුවෙකුගේ දයාබර බිරිඳක් සෙනෙහෙබර මාතාවක් ඔබට අපේ ප්‍රණාමය රට කුරිරු ත්‍රස්තවාදයෙන් බේරා ගන්නට සටන් කළ ශ්‍රේෂ්ඨ රණවිරු ඔබේ ස්වාමියාට නිවන් සුව පතනවා

  • @දුලානිකැන්ඩි

    සාමාන්‍ය ජනතාව වෙනුවෙන් හමුදාව සහ පොලිසියට අපගේ ප්‍රනාමය.

  • @yurainsanthush6752
    @yurainsanthush6752 3 роки тому +7

    .නිවන් දොර ඇරේවා........... හිස නමා ආචාර කරමු

  • @dushyanthidharmarathne5210
    @dushyanthidharmarathne5210 2 роки тому +1

    Obathumiyata theruwan saranay..🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @woshanthamadushanka3858
    @woshanthamadushanka3858 3 роки тому +16

    දිරිය මාතාවක් 🙏
    දැන් ඔය වගේ කැප කිරීමේ කරන අය නෑ .

  • @jasaaus5898
    @jasaaus5898 3 роки тому +4

    Dear Mrs samaraweera! I Heard the story about Your dear husband when I was
    An apprenticeship in Sri Lanka transport board at Matal Depot and that time I come across your husband‘s brother we call him Mr samaraweera as well,he’s my boss and truly gentlemen, I was intending to join with the SRILANKA Navy in that time With you husband support ,so I want to let you know as a SriLankan Remember those who fought
    And fell amidst the sound of
    Mortar shell,
    There time on earth living
    a hell, the sacrifices they
    Made,
    On Battlefield they paid the
    Price
    That war demand
    As Life slipped through
    We bow our heads we
    Shed tears It’s still not
    Enough Your husband
    Is elephant in the
    BATTLE FRONT
    We never forgotten
    🇱🇰♥️💐

  • @TravelSense_1
    @TravelSense_1 3 роки тому +11

    නියම වීරයෙක්❤️😥

  • @stefano-te7lt
    @stefano-te7lt 2 роки тому +1

    ආඩම්බරයක් oba vani බිරිඳක් gana අහන්ඩ දකින්ඩ ලැබීම

  • @learningenglish9316
    @learningenglish9316 3 роки тому +5

    We listened with GREAT RESPECT
    මෙ සටන අවසන් වෙනකම් තිබී ඇත. බෝට්ටු 3ක් හප්පනතුරැම සටන පැවතී තියනව එල්ටීටීඊ බෝට්ටු කීපයක් විනාශ කරල තියනව නැව ගිලෙන විට එතුමා නියෝග කරල තියනවා අනිත් අයට මුදලට පනින්න කියල එතුමා කැබින්එකට බැහැල තියනව ඒ තමයි අවසානය නැවේ එක් අයෙක් අදත් ජීවත් වෙනව. මුහුදට

    • @vlogsdotcom9699
      @vlogsdotcom9699 3 роки тому +3

      එක තමයි නාවික නීතිය .නැවට අනතුරක් නම්.නැවේ සිටින සියලූම සෙබලුන්ට නැව අත හැර යා(abending ship )හැකිය .නමුත් නැවෙ කපිතාන් තමයි අවසානයේ යා යුතු වෙන්නෙ.නමුත් අවාසනාවකට මෙතුමා ගියේ නෑ .කොහොම නමුත් ගරු කලයුතු ශ්‍ර්ෂ්ඨ වීරයෙක්.හැමදාම හදවතේ ඉන්නව .

  • @srilankan_34
    @srilankan_34 2 роки тому +1

    ජාතියේ මාතාව රටේ හැමෝම ඔබ‍ට ණය ගැති 🙏🙏🙏

  • @saliyagunawardana8830
    @saliyagunawardana8830 3 роки тому +6

    I can remember him play rugby for the Navy around 1985era as a second rower.

  • @flirtingshort87
    @flirtingshort87 2 роки тому +1

    අම්මගෙ කතාව නවල් එකක් වගේ දුක්බරයි෴ ඔබ තුමියට ගරු කරන්නේමි හදවතින්ම.... දළඳා සමිදු පිහිටයි෴

  • @ErandaBandara-e2s
    @ErandaBandara-e2s 9 місяців тому

    තෙරුවන් සරණයි! ඔබතුමියට.ජාතික වීරයෙකුගෙ උතුම් බිරිඳක් .අප සියලු දෙනා ගරුකලයුතු.

  • @nadeeshafonseka4621
    @nadeeshafonseka4621 3 роки тому +4

    ආදරණිය මවක්...
    බුදුසරණයි

  • @thusharabandula8584
    @thusharabandula8584 2 роки тому +1

    අප ට නිදහස ලබාදීමට එතුමා සටන් කර ජීවිත ය දුන්නා . අප ඔබ ට නයයි විරැවාණෙනි.

  • @angelokalshan1145
    @angelokalshan1145 3 роки тому +1

    හරිම දුකයී.ශක්තිමත් මවක් ඒ වගේම හොඳ බිරිඳක්

  • @kasunbandarachanaka4859
    @kasunbandarachanaka4859 3 роки тому +16

    Ltte එකෙන් මුලතිවි attack eka ගැන කරපු වීඩියෝ එකේ මේ දර්ශනය පැහැදිලිව තියෙනවා,,,නැවට suiside attack එක කලාම නැව දෙකට කැඩිලා මුහුදේ ගිලෙනවා,,,අපේ වීරෝදාර නේවි සෙබලු නැව මුදුබත් වෙන බව දැන දැනම වෙඩ් ප්‍රහාර මද්‍යයේ මැරෙනකමි ltte එවුන්ට වෙඩි තියනවා ඒක ඒ වීඩියෝ එකේ පැහැදිලිව තියෙනවා,,,ඒක හරියට film එකක් වගේ,,,අපේ සෙබලු කියන්නේ ඒ වගේ උතුමි ,විරෝදාර පිරිසක්,,තමන්ගේ job එක නිසාම නෙමෙි ඔවුන් එදා එහෙම ජිවිත ජුජා කලේ,,,

    • @prabashanabalasooriya2551
      @prabashanabalasooriya2551 3 роки тому +1

      මාත් දැක්කා ඒක Video එකක්

    • @panama83100
      @panama83100 3 роки тому

      @@prabashanabalasooriya2551 link eka nadda

    • @ravindunanayakkara4969
      @ravindunanayakkara4969 3 роки тому +2

      @@panama83100 bandage bakkiya kiyala youtbe
      Chanal ekak tiyanawa eke mulathiu satana kiyala tiyanawa eke e video pennanawa balanna

    • @kasunbandarachanaka4859
      @kasunbandarachanaka4859 3 роки тому

      ua-cam.com/video/nGb__U3VwZs/v-deo.html

    • @kasunbandarachanaka4859
      @kasunbandarachanaka4859 3 роки тому

      Thankx නලින් සහෝදරයා මෙවැනි 💝වටිනා program කරනවාට

  • @rashikakumara3831
    @rashikakumara3831 3 роки тому +2

    සදාදරණීය රණවිරැවන් සැමදා අප හදවතේ. ඔබ සැම නිසා අද අප නිදහසේ. මැතිණිය ඔබට නිරෝගීව දීර්ඝායුෂ පතමි. නලින් මහත්මා ඔබට ස්තුතියි.

  • @blackblade7402
    @blackblade7402 3 роки тому +3

    මෙතුමිය මගෙ ගෙවල් ළඟ ඉන්නෙ ඇත්තටම මෙතුමිය මාරම හොඳයි අයියලා දෙන්නත් මාරම හොඳයි ....නිවන් සුව පතනවා නුඹට නාලක අන්කල් 🙏

  • @ioannamotiti3136
    @ioannamotiti3136 3 роки тому +1

    වීර සෙබලෙක් , වීර මාතාවක් ,වීර බිරිදක් , දීර්ඝ ආයු , හෙල වීරීයනි ,

  • @mikeschoiceone6632
    @mikeschoiceone6632 3 роки тому +1

    Great to see you madam on this video. Yes, that was a time where we didn't have mobile phones. Until the ship goes to a place where there is a landline connection we could not call home. Even that was difficult at times.
    Yes, as we all call him Nalaka or Cdr Parakrama Samaraweera was a gentle giant.
    Great to see their both sons are also serving Sri Lanka Navy. As we say BZ.

  • @dineshsampath6974
    @dineshsampath6974 3 роки тому +3

    you are really great person madam. and your husband was sacrifice his life for our future. it's so hard for you. now you have grat sons. and doing his father duty for our country. 💐💐.wish you all that best and healthy life for you all.

  • @diyagahagamagewijesena128
    @diyagahagamagewijesena128 3 роки тому +1

    වීරෝදාර සෙන්පතියාණෙනි ඔබට නිවන් සුව පතමි

  • @srst8028
    @srst8028 3 роки тому +6

    පරාක්‍රම..නිළධාරි..තුමනි..
    උබට ජාතියේ ප්‍රනාමය වගේම...නිවන් සුව ප්‍රර්ථානා...කරමු....

  • @kerathnarathna6731
    @kerathnarathna6731 3 роки тому +4

    විර මතාට ජය වෙවා ....!!!!!!!!!

  • @barneycasting8331
    @barneycasting8331 3 роки тому +1

    පරාක්‍රම සමරවීර මහතා ඉතා වාසනාවන්තයි ඔබතුමිය වාගේ භාර්යාවක් ලබන්නට. තම පෙම්වතා යන දුම්රිය මහව දී බලන් හිටිය හැටි අවුහම ඔබ දෙදෙනාගේ ආදර කොතරම් ද කියා වැටහෙනවා. ඔබතුමියට තෙරුවන් සරණයි!

  • @SADCSAMPATH123
    @SADCSAMPATH123 3 роки тому +4

    No words to say ma'am... respect all ladies like you

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 3 роки тому +2

    තෙරැවන් සරනයි.මැතිනිය....

  • @janakasanadakelum2913
    @janakasanadakelum2913 3 роки тому +4

    යකඩ ඔක්කොම හදන්න පුලුවන් ඒත් මනුස්සයෙක් (එතුමා /මේ ව්ගේ ) හදන්න බෑනේ , ජීවත් වෙලා ආව නං,, Return එක සැර වැඩීපුර දෙන්න,,,,,,,, දිරිය මවට 🙏 ,, දැං ,,,,,,,,,,,

  • @izuslife
    @izuslife 3 роки тому

    වීර මාතාවනි ඔබතුමිය කල සියලු කැපකිරීම් වලට හිසනමා ආචාර කරමි..
    තවත් මෙවැනි වැඩසටහන් ගෙන එන්න ..

  • @marawade4991
    @marawade4991 3 роки тому +15

    මේක unlike කරපු එකා හොයාගන්න විදියක් නැද්ද?

    • @prabashanabalasooriya2551
      @prabashanabalasooriya2551 3 роки тому +3

      තාම ඉන්න LTTE උන් බං ඔය Unlike කරන්නේ

    • @SADCSAMPATH123
      @SADCSAMPATH123 3 роки тому +2

      අවජාතකයො බන්

    • @malikpeiris4631
      @malikpeiris4631 3 роки тому

      ඕව ඒක ඇත්ත.. මුට දෙකක් අනින්න

    • @sunilranjithhettiarachchi5291
      @sunilranjithhettiarachchi5291 3 роки тому

      Un like karapu dasaballa Ahuwunoth Etadeka Katinpaninda Gahapiyawu

    • @rukshandezoysa6171
      @rukshandezoysa6171 3 роки тому

      LTTE and TNA. Both support the same cause. TNA fighting without weapons. That's the difference.

  • @herbatmendis6240
    @herbatmendis6240 3 роки тому +3

    රට වෙනුවෙන් දිවි පිදු tawat එක් විරුවෙක් 🙏🙏🙏..

  • @roashanvithanage5869
    @roashanvithanage5869 3 роки тому +1

    Great job sir.we respect you and your family always

  • @ioannamotiti3136
    @ioannamotiti3136 3 роки тому

    වීර මාතාවෙනී , ඔය දුක දරා ගැනීමට ඔබට ශක්තිය ලැබේව , ,

  • @sampathvithanage7876
    @sampathvithanage7876 3 роки тому +1

    අපි අදටත් ගරුකරනවා රනවිරුවන්ට... මගේ සහෝදරයාත් රන විරුවෙක්...

  • @Chamth__D
    @Chamth__D 3 роки тому +6

    Slns රණ්විරු නවුකාව පිපිරෙන වවීඩියෝව @ බණ්ඩගේ බක්කිය නාලිකාවෙන් බලාගත් හැක මුලතිව් සටනේ සියලු විස්තර 🥺

  • @chamindajaylath9479
    @chamindajaylath9479 3 роки тому +2

    ඔබට දළදා සමිදු පිහිටයි දීර්ඝායුෂ ලැබේවා"තෙරුවන් සරණයි...!!!

  • @wihangawickramasinghe1131
    @wihangawickramasinghe1131 2 роки тому

    If you can,send a video of Late cdr Shanti Bahar!! Welldone, Go ahead!!

  • @PhotographersDiarybyHMJ
    @PhotographersDiarybyHMJ 3 роки тому

    හරිම සංවේදී කතාවක්!

  • @malindafernando2351
    @malindafernando2351 3 роки тому +2

    Such a genuine lady and a true hero. He didnt die. Maam you both would be meeting again in this Sansaric journey.

  • @leonleon4918
    @leonleon4918 3 роки тому

    your are great madam to our nation and what a great charactor you are proud of you ever you are not alone wish your dreams come a true god bless you

  • @sunilpremalal6890
    @sunilpremalal6890 3 роки тому +3

    Officer with always smiling face.This is a fine example of Naval Customs and Bravery the Commanding Officer going down to the bottom of the sea with the war ship he commanded without abandoning it. Our salute to him and the beloved wife & the two sons who followed their father's footpath by joining the Navy.

  • @piryankadamayanti7378
    @piryankadamayanti7378 3 роки тому +1

    Godk dukai mawaga kata kojaranm adda budu sarani parisamin inna

  • @samanthas1897
    @samanthas1897 3 роки тому +1

    Api oyalage paulatama nayai madam theruwan saranai

  • @dewadharmawickrama2386
    @dewadharmawickrama2386 2 роки тому

    Thank you Madam for open sweet love story. Very fascinating to listen.May your loving husband attain supreme bliss of Nibbana !!

  • @pradeepdharmasena3272
    @pradeepdharmasena3272 3 роки тому +1

    Budusaranai hemadamath sathutin inna

  • @Saumperera
    @Saumperera 3 роки тому

    ආදරෙයි ආදරණීය අම්මේ ❤️❤️❤️

  • @vincesilva1128
    @vincesilva1128 3 роки тому +4

    Its so sad to hear her story. However feel proud to have such brave heroes who were willing to sacrifice the ultimatum for the country.

  • @nadeeshafonseka4621
    @nadeeshafonseka4621 3 роки тому +4

    Good program 👌👌

  • @sunilranjithhettiarachchi5291
    @sunilranjithhettiarachchi5291 3 роки тому +1

    Nalin Watinawedasatahanak Janagathakalata Thanks

  • @thiwankawijeratne2491
    @thiwankawijeratne2491 3 роки тому +9

    ඔබ තුමිය කොයිතරම් වාසනාවන්තද රජ පුත්තු දෙන්නෙක් ලබන්න තරම් !

  • @shehandahanayake9441
    @shehandahanayake9441 3 роки тому +2

    Hama video ekakama audio eke Noises wadi..
    Hoda mic ekk use karanna

  • @jamperera7051
    @jamperera7051 3 роки тому +3

    රත්තරන් අම්මා කෙනෙක්. 🙏

  • @supunlakmal7124
    @supunlakmal7124 3 роки тому +1

    Respect and salute you mam, this will be a respect for all of our soldiers and there’re families we love you all bottom of our herts ❤️❤️❤️

  • @yvonnefernando6504
    @yvonnefernando6504 3 роки тому

    We pay our gratitude n respect for the war hero,officer Mr Samarawera.Madam your story is very heart breaking but your life is very exemplary .wish you good luck n god bless you.

  • @illeperumageranjithperera6047
    @illeperumageranjithperera6047 3 роки тому +1

    see , this brave lady,, noothana vihara maha deviyak, a great example for the modern society .we cant believe such ladies still living in our country and one of the best real loving mother and wife, our salute madam.

  • @roshanperera9292
    @roshanperera9292 3 роки тому

    Great woman, great job thanks.

  • @dilanthasilva6469
    @dilanthasilva6469 3 роки тому +1

    Srilanka commandos la gana long length video ekk denna nalin aiye

  • @MrHash8
    @MrHash8 3 роки тому +3

    වීරෝදාර සිංහ පුතෙක්ගෙ
    වීරමාතාබිරිදක්

  • @sarahsangeetha3640
    @sarahsangeetha3640 3 роки тому +1

    Mage thaththi Navy lieutenant kenek anthimata work kare shakthi ship ake war aken disable wela medical pension giya 2004 passe 7years paralyzed wela idala 2011 nathi wuna me duka mage ammi widinawa mama hodatama dakala thiyanawa💚

  • @niroshanorukanda4691
    @niroshanorukanda4691 2 роки тому +1

    මැඩම්, මේ සිදුවීම වන විට මා වසර 18 පසුවන උසස්පෙල සිසුවෙක්. මුලතිව් කදවුරට එල්ලවු ප්‍රහාරය හා එවකට රටෙහි පැවතුන යුධ තත්වය දකින මාගේ සිත නිතැතින්ම ඇදුනේ යුද හමුදා කමාන්ඩෝ සෙබලෙකු වීමයි. එහෙත් තනිවූ සෙබලුන් බේරාගැනීමට හා ඔවුන්ගේ සහයට අන් කිසිදු අවස්තාවක් නැති විටෙක ශ්‍රී ලංකා නාවික හමුදාව එම වගකීම දැරීම හා Cdr. සමරවීර එයට ස්ථානීය නායකත්වය සැපයූ අයුරුත් අභීත ලෙස ජීවිතය පුජාකල අයුරුත් සිතෙහි ඇදුනා. ඉන්පසු මාහේ පලමු සිහිනය ඉවතලා හරියටම ඉන් දෙමසකට පසු නාවික හමුදා සෙබලෙකු ලෙස සේවයට බැදී ඔහුගෙන් මුලතිව් මුහුදේදී ගිලිහුන අසිපතේ මුවහත වෙමින් මෙම ශාපලත් යුද්ධය අවසන් වනතුරුම වසර 16 ක් නාවික හමුදාව තුලින් රටට සේවය කලා. එදා රනවිරු නෞකාව මුලතිව් මුහුදෙන් අවසන් කල ගමන සියලු සතුරු යාත්‍රාවන්ටද උරුම කරවීමට සියලු නාවිකයන් කටයුතු කලා. ආඩම්බරයි ඔබ ගැන.....

  • @moratuwesugunawansa744
    @moratuwesugunawansa744 3 роки тому

    තෙරුවන් සරණයි අම්මා

  • @DamithMadusanka-qk3qg
    @DamithMadusanka-qk3qg 4 дні тому

    රණවිරැවෝ නැව...😢😢😢

  • @kasun_thilini_jayasingha
    @kasun_thilini_jayasingha 3 роки тому +1

    Good work

  • @gayananalawaththage4853
    @gayananalawaththage4853 3 роки тому +1

    Ane wachanaye parisapthe arthayenma mathumiya harima nihathamani .oba vani viramathawan ge virodara ranaviruwan nisa thamai api adathe nidahashe huesma ganne obathumiya budusarani .

  • @sosick5163
    @sosick5163 3 роки тому

    Adath hoda episode ekka👏👏👏

  • @bongo3126
    @bongo3126 3 роки тому +2

    Good 👌❤️

  • @emynee8178
    @emynee8178 3 роки тому

    Respect 😘🙏💪💯 & Love You Madam & Sir 💯💪😘🙏

  • @sunilranjithhettiarachchi5291
    @sunilranjithhettiarachchi5291 3 роки тому

    🇱🇰RataJathiya wenuwen Jeewithaya pooja kala Utum Wiruwata Niwansuwa, weeramathawatath Weera daruwantath Niduk Nirogi Suwaya Pathami Jayawewa ☸️☸️☸️Theruwan Saranai🙏

  • @kumarakumara9253
    @kumarakumara9253 3 роки тому +1

    Budu saranai

  • @ypckumara9405
    @ypckumara9405 3 роки тому +2

    මෙතුමීය හරි අපේ සිංහල යන්නට මතක දින 14 යි කියලා කීවා මම ඒ නම කියන්න කැමති නෑ .

  • @dineshdanushka9159
    @dineshdanushka9159 3 роки тому +6

    Oi newen berichcha akkenek innawa mn dakka a kathawa

  • @senuichenui4118
    @senuichenui4118 3 роки тому +1

    My salutation ❤️