Hariyatama hari api hemadamath kristyani ath api budun wahanseta garu karanawa namaskara karanawa math oba samagai garu sahodara thumeni jaya wewa jesu pihitai ..
Honest straight forward person, I have a great respect for you, nothing hidden talks straight forward to the public courageously, people liked you are very rare,
Theruwan saranai! You are correct.our Country needs your help.Please Do your program and help for our country's peace. Do not worry Brather Chales we are all ways with you. God bless you!
Oba thumata theruvan saranayi. Jesu pkhitayi.oba thumanam sabama devikenek..api oba samagayi.idiriyatama yanna diriya shakthiya labewa.!!💪💪🙏🙏🙏👍👍👌👌🙋🙋👏👏👏👏👏👏👏👏👏👏
I am Sri Lankan I love Sri Lanka as well as Charlie brother I respect you but not behind any religion so pls give time to Mr gotta baya rajapaksha. He can make better Sri Lanka I hope.
Kadulata virudda wana siyaluma vijathaka balaweega parada kiriimata Api Siyaluma dena Ekamutuvii ●RAJAYATA BALAKARAMU ●Chals Sahodaraya Api Oba SamagaI. BUDUSARANAI.
APE BUDURAJANAN WAHANSETA """RATAK,,, JAATHIYAK,, TIBUNE NEHE !!!?? A BAWA UNWAHANSE TAMA ""PIYARAJATUMATA "" DESANA KALA !!?? DEN INNA ""NIGANTAYANTA ""RATAK ,, JAATHIYAK "" TIYENAWA!!?? AKA UN ""HADAGENA "" TIYENNE !!?? UNGE WAASIYATA !! APE ""NAMATA BAUDDA UNU GON HUTTHALATH"" RATA ""JATHIYA"" BERA GANNA KIYANNE ""ME NIGANTAYANTA "" TAMAI !!!???
me miniha budu dahamata karana haniya ape gonta therenne na......minha budu dahama simple karanawa......nirmala budu dahame haraya winasa karanawa......
තෙරුවන් සරණයි ඔබතුමාට 🙏🙏🙏🙏🙏 කොහොමත් හොද මිනිහට මඩ ගහනවා ඒ අපේ අයගේ හැටි ඔබගේ ගමන යන්න අපි හැමෝම ඔබ සමග ඉන්නවා ❤️❤️❤️❤️
ඔබතුමාට විරැද්ධ වෙන උන්ට මුකුත්ම කරගන්න බැරි කුහකයො ඔබයන ගමන සාර්ථක ගමනක් හදවතින්ම සුභ පතනව❤❤❤🌹🌹🌹🙏🙏🙏
Thank you brother .All the best .welldone
ඔබ තුමාට ජයෙන් ජය පතනවා . අපි ඔබ සමගම ඉදිරියට යනවා .ඔබ ගෙ හඩ ඇසෙන්නෙ කොය් වෙලෙද .,අපි ඇස් කන් ඇරගන පිපසයෙන් බලා සිටිනවා.මෙ අන්තවාදී න් පරාජය කරමින් ඔබ මෙහෙයවන අපේ සටන දර්මයා විසින් දිනවන වාමය් .අපගේ එකම සුවි සුද්ද වු දෙවි පියානන් වහන්සේ ඔබ සනමගය් ..නිර්මල දර්මය දෙසනා කල බුදුන් වහන්සෙත් ඔබ සමගය් .යමු අපි පෙරටම .මව් රටෙන් පිට රෙකියාවන් කරමින් සිටියත් ඔබෙ හඩ පටයක් කොය් මොහොතේ අසන්නට ලෙබෙන්නෙ මග බලමින් අපි සිටිමු .
ජෙසු පිහිටයි 🙏😇💖💖💖💖💖😇
මටනම් මෙතුමගෙ කතා අහලා කවදාවත් මගේ ආගම වෙනස් කරන්න අදහසක් ඇවිත් නෑ.මේ ලෝකෙ කොච්චර හොද මිනිස්සු ඉන්නවද මේ ලෝකෙ හොද විදියට අපිට වෙනස්කරන්න පුලුවන්ද කියන එක විතරයි මේ අහන හැම කතාවකින්ම මටනම් තේරෙන්නෙ.දැනෙන්නෙ..ඉතින් කාටහරි මේ වගේ හොද දේවල් අහලා ඒ ගොල්ලන්ගෙ ආගම වෙනස්කරන්න හරි ජාතිවාදය අැවිස්සෙනවනං ඒක ඒ ගොල්ලන්ගෙ මානසික ප්‍රශ්නයක්.ඒ නිසා මානසික රෝගියෙක්නං එයාට අනුකම්පා කරමු..එතකොට ප්‍රශ්නයක් නෑනෙ😊So brother චාල්ස් keep going we salute you and always with u.God bless u and බුදුසරණයි
Oba tuma සම්පූර්ණ athta කියන්නේ කෙලින් athta atisatiyen kiyana කෙනෙක් mama harima asawen obatumage katha ahanne..ජයවේවා ...👍👍👍👍👍
CuTe BuT Psycho අනිවාර්යයෙන්ම අපි ඉන්නවා බ්‍රදර් එක්ක🙏
Hariyatama hari api hemadamath kristyani ath api budun wahanseta garu karanawa namaskara karanawa math oba samagai garu sahodara thumeni jaya wewa jesu pihitai ..
සම්පුර්ණ video එක දෙන්න please ස්තුතියි ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා
Honest straight forward person, I have a great respect for you, nothing hidden talks straight forward to the public courageously, people liked you are very rare,
නියම සිංහල බෞද්ධයෙකු මිස ලේබල් ගහපු බෞද්ධයෙකු නොවෙමි. ඕනෑම ආගමකින් හොඳ දේ පමණක් ගෙන ආගම් විවේචනය නොකරමි. ආගම්වාදියෙකු හෝ ජාතිවාදියෙකු නොවෙමි. ඔබේ වැඩසටහන් ඉතාමත් කැමැත්තෙන් නරඹමි. ඵල ඇති රුකට ගල් ගසනා බවත් දනිමි. නිවටයින්ගේ කතාබස් වලට නොසැලී තවත් මෙවැනි වැඩසටහන් රැගෙන පෙරටම යන්න ශක්තිය ධෛර්‍ය ලැබේවා. කරනා සේවයට හදවතින්ම සුභ පතමි. තෙරුවණ් සරණයි.
චාල්ස් සහෝදරතුමනි... දෙවියන් වහන්සේගේ බලවන්ත ආශීර්වාදය නිරතුරු ඔබ සමගයි . ජයෙන් ජය ඔබ තුමාට .
Theruwan saranai!
You are correct.our Country needs your help.Please Do your program and help for our country's peace.
Do not worry Brather Chales we are all ways with you.
God bless you!
බුදු සරණයි ඔබ තුමාට සහ සියලු දෙනාටම.
Theruwan saranaiii Brauther!!!!!🙏🏾🙏🏾🙏🏾 obathuma kiyana vidihatama lassana hadawat tiyena minisun inna rataka thamai api ipadune ebawa godak therum yanne api lankawen baharawa innako enamut ithamat athalossak,,,pirisak kuhaka hith athiwa, irisiyawen pelemin obathumawa minisungen ath kireemata uthsaha daramin sitina kiseweku ho rata gana adarayak athi minisun novana bawa idurama pahadiliyaa,,,,,evani minisun ounge hadapir kuhakakamath,,irisiyawat ekkama polawata mihidan wenawa vina ratata,, jathiyatata wena sethak nomathaa,,,,, obathumage SIHiNAYA. mulu rarema SIHINAYAKMA wewaaaa!!!!!!!!!
ඔබතුමන්ට ජයවේවා ..❤️❤️
Oba thumata theruvan saranayi. Jesu pkhitayi.oba thumanam sabama devikenek..api oba samagayi.idiriyatama yanna diriya shakthiya labewa.!!💪💪🙏🙏🙏👍👍👌👌🙋🙋👏👏👏👏👏👏👏👏👏👏
Man garukarana akama desekaya well done brother
Well said 👏 👏 👏 👏 May you be anointed by the most Holy Spirit dear Malli, God bless you, your family and the rest of the team.
මමත් මෙතුමගෙ වැඩසටහන් බලනව. එත් ආගම වෙනස් කරන්න නම් කවදවත් හිතුනෙ නැ.
Brother salenna epa oba thuma yana gamana yanna api oba samagai theruwan saranai jesu pihitai 👍🙏🙏🙏🙏🙏
සම්පූර්ණ ඇත්ත අධිකරණය ,පොලිසිය , e විදියට කාලකණ්ණි නිසා මේ වගේ උතුම් කටයුතුවල
❤️☸️ මෙලොව ඇති පරම සත්‍යය බුද්ධ ධර්මයයි.
හැමදේම අවබෝධ කරගැනීමයි වටින්නේ. සීමා වෙන්න එපා කිසිම දේකට. බුදු හාමුදුරුවෝ කිව්වෙත් කවුරුත් කියන දේ පිළිගන්න එපා විශ්වාස කරන්නත් එපා. තමන් ස්වං අධ්‍යනයේ යෙදෙන්නෙ කියයි.
Budu සරණයි obatumata
දහම් පහන සමගින් කදුල වැඩසටහන ලංකාවේ තිබෙන අතිවිශිෂ්ට වැඩසටහනක් බවට සනාථ වී ඇත චාල්ස් සහෝදර තුමා ඇතුළු සංගීත කණ්ඩායම සහා ගායනා කරන සියළුම දෙනාට ජේසු පිහිටයි 🙏🙏🙏
සතියක් පමණ ගියා සම්පූර්ණ විඩියෝ එකක් යුටියූබ් දනවාද අපිට බලන්න
බ්‍රද චාර්ල්ස් ඔබට සාදාඡය...කිසිමදෙයකට පසුතැවිලි නොවන්න...
ඔබ ඇත්තමයි කියුව්වේ ජෙසු පිහිටයි 🙏
Math asei meathumgea kathvta agma veanß karnna kiyna ai monisoo meachra kuhaka oba gamna oba ynna budu sarnei
Brother chals ඔබට ජය
Wish you all the best.Don't be afraid of just label buddhists.Intelligent people can understand what you are saying.May God bless you.
God bless
Despite obstacles..hv to achieve goal..dear Charles..I am with you...don't worry
We respect you brother! Appreciate what you do. Please continue it.
God bless you
Oba hamadamath hari de katha karana kenek obata deergausa lebewa j.p
GOD BY WITH YOU ALWAYS BROTHER
Budu saranai oba thumanta!
තෙරුවන් සරණයි🙇🙇🙇🙇🌹🌹🌹🌹💕💕💕💕🌷🌷🌷🌷
Obata jaya Ballo biruwata Kadu pathweanne nane moda minissunta para kiyadana obata pin
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Jesu phitai
🙏🙏🙏👍🏻👍🏻👍🏻
Oba tumata jesu pihitai
🙏🙏🙏🙏🙏
👍👍👍👍👍
සම්පූර්න එක දාන්න ඉක්මනට ...
🙏❤
ඉදිරියටම යමු බ්‍ර්දර් 👍👍
ඇයි දැන් පල්ලියටනේ යන්නේ. ආගම මාරැ කලානේ.
@@Raj-lz3vk හාකො
Sahathika.attha.oba.thumaga.kathawa.attha.obathumata.jayamawewa.
I am Sri Lankan I love Sri Lanka as well as Charlie brother I respect you but not behind any religion so pls give time to Mr gotta baya rajapaksha. He can make better Sri Lanka I hope.
Thank you brother
All the best
චාල්ස් සහෝදරතුමනි, අපේ රටේ ඇතැම් දුර්ජන මිනිසුන්ගේ අවලාද අපවාද කිසිවකට සිත සසල කරගන්න එපා කියල, කලක සිටන්ම ඔබේ සියලු ම වැඩ සටහන් සවන් දෙන කෙනෙකු හැටියට මා ඔබෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිනවා . ඔබගේ වැඩසටහන් ගැන දන්නෝ දනිති.ඔබට පමණක් නොව කිසිම අයකිරීමකින් තොරව දහස් ගණන් ලෙඩුන් සුවකළ දීගොඩ කුමාර මහතාටත් මෙවැනි චෝදනා එල්ල වූ බව රහසක් නොවන අතර කවදා හෝ සත‍්‍ය ජයගන්නා තෙක් අපි බලා සිටිමු . ඔබටත් ඔබේ කණ්ඩායමටත් මෙවන් අර්ථවත් වැඩසටහන් කරගෙන යාමට තුණුරුවන් සරණින් ධෛර්‍ය ශක්තිය ලැබේවා !
Aadareyyyyyyy obathumata 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
කවදාවත් ධර්මය වෙනස්කරන කිසිම දෙයක් ඔබතුමා දේශනා කරලා නැහැ . මේ රටට හෙනගහන සාපයක් වෙලා තියෙන්නේ මේ ගොන්නු නිසා . ගරු චාල්ස් මහතාණනී ඔබේ ක්‍රියාව මුලුමහත් ජනතාවට ආදර්ශයක් ලබා දුන්නා . නැට්ට අකුලගෙන යන බල්ලොත් අද කෙලින් යනවා . අපේ අතිගරු ජනාධිපති තුමා ඔබ වගේ හිතන කෙනෙක් එතුමා ඔය කාලකන්නි වෙනස් කරයි. ජේසු පිහිටයි ආශිර්වාද ලැබේවා තෙරුවන් සරණයි ත්‍රිවිධ රත්නයේ පිහිටයි
💜️
අනිවා අපි රට වෙනුවෙන්
Bokkenma...adareiiiiii
Hodama kennti gihilla wage ne.meke hoda bauddayo kiyaganna aya hoda awadanayen mewa balanna. Oyalatama terei.bs
Brother Oya kawda kiyala oyaga vachana ahana aya hodatama dannava anika napunsakoyo kagahuvata oya bayavanna ona na. God bless you brother. 🙏🙏
තෙරුවන් සරණයි ඔබ තුමාට .... 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤❤❤❤❤❤❤❤❤❤
😁😁😁😁
පර සුද්දන් ඵදා තුවක්කුවෙන් කලදේ අද මේ මූලධර්මවාදී පාස්ටර් අද අපට නොතේරෙන ක්‍රමයට අපේ දරුවන් වැඩිහිටියන් නමිමනවා මොහුගේ පැත්තට.
පිස්සා කලබල කලාට දොස්තර කලබල නැහැ. මට නම් හිතෙන්නෙ කුඩ්ඩො කලබල වෙලා වගේ
🙏🙏🙏🙏🙏👍👍👍👍👍🇱🇰❤️
🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
Mama hema sathiyema balanawa aluth wedasatahanak thiyenawa da kiyala. Nethi unama hari awul. 💖💖💖💖
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
චාල්ස් තෝමස්, ආරූඨ කරගත් සාදු චරිතයක් මවාපාමීන් බෞද්ධයන්ගේ සිත් දිනාගෙන සිටින කූඨ ආගම් ප්‍රචාරකයකු පමණක් නොවේ. බුද්ධාගම විකෘති කිරීම මඟින් ධර්මය ලෙස වෙනත් අධර්මයක් බෞද්ධයාගේ මනස තුල තැන්පත් කරමින් සිටින්නෙකි. මේ කපටි පුද්ගලයා කරන ක්‍රියාවෙහි අවසන් ප්‍රතිඵලය බුද්ධාගම් ලේබලය යටතේ තවත් ක්‍රිස්තියානි නිකායක් බිහිවීමයි.
ක්‍රිස්තියානියත් බුද්ධාගමත් දෙකම එක හා සමාන ධර්මයන් බවට අසත්‍යක් බෞද්ධයාගේ සිත් තුල තැන්පත් කිරීමට මොහු සැමවිටම උත්සහ කරනවා.
මැවුම් වාදය මූලික කරගත් ක්‍රිස්තියානි ආගමත් බුද්ධාගමත් එකිනෙකට විශාල වශයෙන් වෙනස් ධර්මයන් බව බුද්ධ ධර්මය යාන්තමට කියවූවකුටද අවබෝධ වන දෙයකි. ජේසුතුමා අසල් වැසියන්ට ප්‍රේම කරන්නට කියූ බව උජාරුවෙන් පවසමින් බුදුරජාණන්වහන්සේගේ මහා ගුණ කඳට ජේසු තුමාගේ චරිතයම සමාන කරනවා. බුද්ධාගම යන්තම් දන්න, ක්‍රිස්තියානියෙ මොකුත්ම නොදන්නා අප බෞද්ධයන් චාල්ස්ගේ නරි රැඟුමට රැවටී අනේ ෆාදර් කෙනෙක් බන කියනවනෙ කියල ආඩම්බරයෙන් යුතුව ඒ කතාව හිස් මුදුනින්ම පිළි ගන්නව.
බුද්ධාගම නාශකයකු ලෙස කපටි මෙහෙයුමක යෙදී ඉන්න චාල්ස් තෝමස් ගේ තවත් ප්‍රධාන ඉලක්කයක් වන්නේ බුද්ධාගම කොටස් දෙකකට වෙන් කිරීමයි. පිළිපැදිය යුත්තෙ බුද්ධාගම නොව බුද්ධ දර්ශණය බවට මේ කපටියා බෞද්ධයන්ගේ ඔලුවලට දාන්නේ එනිසාය. එහිදී අප මහා රහතන්වහන්සේලාගේ මහා ගුණ කඳත්, මේ දහම මෙලෙස සුරැකිව අපට දායාද වීමට හේතු වූ අතීත විරුවන්ගේ ක්‍රියාකාරකම්, මෙන්ම පන්සලෙන් සිදුවූ සේවාවන් ආදී සියල්ල අමතක කරන සමහර බෞද්ධයන් චාල්ස්ගේ කියමන හිස් මුදුනින්ම පිළි ගනිති.
බුද්ධ ධර්මය සුරකිව පැවතෙමින් වැඩවසන්නේ බුද්ධාගම තුල බව අප තේරුම් ගත යුතුය.
Kadulata virudda wana siyaluma vijathaka balaweega parada kiriimata Api Siyaluma dena Ekamutuvii ●RAJAYATA BALAKARAMU ●Chals Sahodaraya Api Oba SamagaI. BUDUSARANAI.
Don't worry Jesus (god)with you.
Pisso pala ethi rukata gal gehuwata api sathya penwadena obata eda wagema adath hetath adarei
සංගිත කණ්ඩායමේ ආකල්ප වෙනස් වෙලා නැත් නම් මිනිස්සුන්ගේ ආකල්ප කොහොමද වෙනස් කරන්නේ
Hodama adahas thiyenne methumata
Facebook එකට බැන බැන Facebookඑකේම මාකටිං කරනවා.... අයියෝ චාල්ස්
අනිවාර්යයෙන්
"Kandula" sinhala bawddyata kandulak nowewa! Haride vinivida dakinna ape minissunta kal yanawa....ithama sulu deta ikmanin pehedenawa.vichara buddiyak nehe.siyalla therum yanakota wenna ona dewal wela iwarayi.. anith eka onama dekata awadala comment danneth wedipurama e e ayage ayamayi. .
Excellent
Horu boru wancha karayo dusithayo merayo thama obathumata mada gasanne awasanawa own niyama bawddayanda nowe kanagatuwa araksaka ansath ownta yatawelada obathumata jayen jaya
" shrawaka " fb page eke dala thynwa meyage kapati wade. hugak aya rawatila inne me kapati nariyata . buddhism gana hoda kiyana gaman himita hallu krnwa. ehema kotas godak thynwa videos baladdi. awadanen videos balanna
Shravaka eke e video eke link eka thiyenavada?
Mamath SHRAWAKA page eka baluwa.
Fb ekey search karama balanda puluwani .
May kapati nariys gena siyalu wisthara thiyrnawa ...!!!
"Jayasena Jayakodi:mahathage "MAHAMERA" nawakathaweth oya weni charithayak thiyenawa. Ape ayata as arenna eka beluwath athi.
මම ඉන්නේ වෙනත් රටකයි ..මෙහෙත් තම ජාතියෙ අයවම කපන්නේ සිංහල බවුදයා කියන ජරා මනුස්සයයි..තිත්තයි දැන්
සම්පූර්ණ ඇත්ත ,,
Rate wedi kotasak minissu brother ekka innawa. E atarin kenek mamath
OYA GIHIS PALLI WALA BANA KIYAGANNA. APITA BANA KIYANNA APE MAHA SANGARATHNAYA THAWAMA WADA SITINAWA.
mu maha kalakanniyek
Hiwalune athi baudayek nehe othana inna okkoma kristhiyan minissu ape paththata waren gal gahala alawanne anthawadiya
Yohowa pastor onna bana Kiyanawa. Mu anthimata ganata enna Kiyanawa palliyata. Pansalata yana minissunwa muge baila ahanna ekkan yanawa.
ane mehemath niwata sinhala jathiyak hageem walata wahal novi buddiyen wimasanna
මෙතුමා වහෙන් හොර ගහන්නේ කාටද කියලා.මෙකෙන් බලන්න .ua-cam.com/video/cIk2GJcE5gI/v-deo.html මිනිස්සු තව ටික කාලයයි රවටන්න පුලුවන් .
Pala gona ubata athi buddayek nehe pala yanna api nagitinawa ape agama kelasanna ube oya the ta lagadima wenade balapan anthawadiya 💩💩👈👈👈👈
චාර්ල්ස් සහෝදරයා සමග මට කිසි තරහක් නෑ. නමුත් මම ඔබට ඇත්ත කියන්නම්. ආගම් වලින් රටක් හදන්ඩ බෑ. ආගම් පිස්සො වැඩි වෙනකොට රටේ ප්‍රස්න වැඩි වෙනවා. එම නිසා ආගම් ඔක්කොම කුනු බක්කියෙ දාන්ඩ.
දැක්කද සීතල විදියට හිටියට තියෙන සැර.
මිත්‍යා මත දරන්නන්ගේ ස්වභාවය තමයි මේ. ඉතින් කොහොමද බුද්ධාගමින් ගීත විචාරය කරන්නෙ. අපේ මිනිස්සු අහුවෙලා. මේ බෙෘද්ධ ජනයාගේ බලයේ හයියෙන් නේ සද්දෙ දාන්නෙ. මෙයා කරන හානිය මිනිස්සු දන්නෙ නෑ. පන්සල් හාමුදුරුවෝ ත් මේවට මුක්කු ගහනව.
""RAAJYA PAALANAYATA SAMBANDA WENNA ""BUDU PUTEKUTA "" BEHE !! MEDAGODA ABHAYATISSA KIYANA ""JAATHIWADI PAAHARAYA"" BUDU DAHAMA WENAS KARALA TIYENNE !!!??? U ""BUSINESS"" KAARAYEK !!! """SABIYA SUUTRAYA "" BELUWA NAM APE RATE 90% INNE ""BUDU SASUNA WINAASA "" KARANA NIGANTAYO!!!???
""CHARLES,,, UMBA KARANNE APE ""RATATA "" YAHAPATHAK!!!?? AKATA ""KUDU KAARAYO,, ""MINEEMARUWO,,"",,,, ""DUSHITHAYO""" KEMATHI NEHE!!!??? A WAGEMA ""NAMATA BAUDDA "" UNU ""GON HUTTHALA "" KEMATHI NEHE !!!?? ""WAL WEDA KARANA DESAPAALOWOTH "" KEMATHI NEHE !!!???
Metyasf
Moda minisu buduban baila akama wedikawaka.sinhalayani dharma vikurthiyak mage hegima
APE BUDURAJANAN WAHANSETA """RATAK,,, JAATHIYAK,, TIBUNE NEHE !!!?? A BAWA UNWAHANSE TAMA ""PIYARAJATUMATA "" DESANA KALA !!?? DEN INNA ""NIGANTAYANTA ""RATAK ,, JAATHIYAK "" TIYENAWA!!?? AKA UN ""HADAGENA "" TIYENNE !!?? UNGE WAASIYATA !! APE ""NAMATA BAUDDA UNU GON HUTTHALATH"" RATA ""JATHIYA"" BERA GANNA KIYANNE ""ME NIGANTAYANTA "" TAMAI !!!???
CHARLES,,, UMBA ""HODA MINIHEK "" BAWA RATAMA DANNAWA!! UMBATA ME DEWAL KARANNE ""GALABODAATTHY GHANASAARA,,,, KIRULAPANA DAMMAWIJAYA,,,, PITIGALA DAMMAVINEETHA,, KIYANA ""PAAHARA NIGANTAYO "" !!?? UN ""JAATHIWADIYO,, ARGAMWADIYO "" !!?? ME BUDU DAHAMA NEMEI !!?? BUDU RAJANAN WAHANSE KAWADAWATH WENATH ""DAHAMAKATA "" NIGA KARALA NEHE!! APAHAASA KARALA NEHE !! A KAALAYE ""ARGAM "" 64 TIBUNA !!
චාල්ස්ට අනුව බුදු දහම මාරයි නම් ඇයි එයා ඒක වලද නොගන පච පොත බදාගෙන ඉන්නේ. පොත අදහන අය මාරයි බෞද්ධයො නීචයි කියල කියන එක තමා මෙයා මේ කරගෙන යන්නේ සහ ව්‍යාංගයෙන් පච පොත මාකට් කරන එක මේ කරන්නේ.
මේ රටේ හිතන්න බැරි තර්කානුකූල බූද්ධියක් නැති මිනිස්සු හෙදට අන්දන්න පුලුවන් තක්කඩියෙක් තමා චාල්ස් කියන්නේ
ඔබ හරි. මේව අපේ ගොන් තඩියන්ය තෙරෙන්නෙ නෑ
me miniha budu dahamata karana haniya ape gonta therenne na......minha budu dahama simple karanawa......nirmala budu dahame haraya winasa karanawa......
යම් කිසි හේතුවකට ආගම මාරු කළා කියමුකෝ...ඒක තමන්ගේ කැමැත්ත..ඉතිං කාට හරි ප්‍රශ්නයක්ද...මෝඩයෝ....
ලොකුම බොරුව...කිසිම කෙනෙක්ව ක්‍රිස්තියානි ආගමට හරවලා නෑලු. ඔයාගෙ ගෝලයෙක් හිටියා මතකද බන්දුල කියලා? මිනිහව හැරෙව්වද නැද්ද? බොරුවට කෑගහන්න එපා මිනිහො. නරියෙක්ට සිංහයෙක් වෙන්න බෑ.
ආගම කියන්නේ පුද්ගලික දෙයක්, 😂😂 දර්ශනය එහෙම නෙවෙයි 😂😂😂😍😍
බන්දුල හැරැනේ හිරේදී. නොදන්න මගුල් කියන්න එපා. Brother කිතුනු වැඩසටහන් කරන කාලයේදී බන්දුල brother සමග ලගින් වැඩකලා. ඔහු අද ස්වාධීන ව වැඩ කරගෙන යනවා.
@@asankaalahakoon6027 කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නෑලු. ස්තුති මගෙ කතාව සනාත කළාට.
@@Anthony09Joseph11 මම ඔයාගේ කතාව සනාථ කලේ නෑ. බන්දුල කියන මීනී මරැවගේ ජීවිතය වෙනස් වුනේ හිරේදී. ඒ පාස්ටර් රාජා නිසා. අද ඔහු හොද ජීවිතයක් ගත කරනවා. කුහක වෙන්න එපා. මිනී මරැවෙක් අද හොද ජීවිතයක් ගත කරන එකට ආගම් සම්බන්ධ කරගෙන.
@@asankaalahakoon6027 ලියන්න කලින් හිතා බලන්න. බන්දුලගෙ වෙනස්වීම නරක යැයි මම කිව්වෙ නෑනෙ. චාල්ස් කියපු ගල් පැලෙන බොරුව ගැනයි කිව්වෙ. බන්දුල වෙනස් වුනේ චාල්ස් නිසා බව කියන්නෙ මම නෙමෙයි චාල්ස්මයි. පුලුවන්නම් ඒ කාලෙ මිනිහගෙ කතා හොයලා අහන්න. ඒ කාලෙ ඒ ගැන කියල චාල්ස් ලොකු credit එකක් දාගත්තා....
Ape harak gihin yohowa pastorge bana ahanawa. Lajjai.
බුදු බන මාකට් කරන්න එපා ලෝගුවෙ ඉදන් ඔච්චර පැහැදීමක් තියනව නම් මහන වෙන්න පුලුවන්
"ඇහෙන දකින දේවල්" ටත් සාමාජිකත්වය දුන්නා ඕං!
@@kunuharupa එකෙන්ම බොක්ක 🙏😅
"ඇහෙන දකින දේවල්" ගේ සාමාජිකත්වය ඉවත් කරා ඕං!
ෙලා්ගුවක්??
APE ""BAUDDA "" KIYANA ""GON HUTTHALA"" CHANDAYA DEELA ""JANADIPATHY,,, ARNDU PAT KARAGENA IN PASUWA ""RATA "" HADANNA ME ""NIGANTA HUTTALATA KIYANA NISAI APE RATATA ME WINASAYA WELA TIYENNE !!?? BALAYATA ANA AUN ""BUDU DAHAMA "" DANNE NEHE !!!?? A NISA UN "ME ""NIGANTAYO KIYANA PADAYATA NATANAWA!!!???