මොහොත ඉක්මවන මොහොත | "පවතින බව" දැනෙන්නේ කෙසේද?|අතිපූජ්‍ය බණ්ඩාරවෙල වංගීස ස්වාමින් වහන්සේ

Поділитися
Вставка
  • Опубліковано 28 січ 2025

КОМЕНТАРІ • 56

  • @KumariPathirana-fz1yu
    @KumariPathirana-fz1yu Рік тому +1

    තෙරුවන් සරණ යි ඔබවහන්සේට ඉතාම ගැඹුරුම ධර්මයක් බොහොම දයාවෙන් කරුණාවෙන් ඉතාම මහන්සි වී කියාදෙන මේ ධර්මය අවබෝධ කර ගැනීමට පුළුවන් තරම් උත්සාහ කරමි.මේ වෙනකොට ත් මෙලොව ඇතිදේ බොරුවක් බව තේරුම් ගත්තද බොරුව යන්න තේරුම් ගැනීමට අපහසුය. මා විදි දුක අනන්තයි අප්‍රමාණ ය ඒ ත් ඒ දුක විදගත්තේ කෙසේද යන්න අදත් ප්‍රහේලිකාව කි.ඒ කෙසේ වෙතත් එවැනි ශක්තියක් මට ලැබුණේ බුදුදහමින්ය. අද මට ඔබවහන්සේට පින් සිද්ධ වෙන්න ධර්මය අවබෝධ වෙමින් පවතින බවක් හැගේ.ඔබවහන්සේ බලාපොරොත්තුවන අයුරින්ම බොහෝ දෙනෙකුට මේ උතුම් ධර්මය අවබෝධ කරවන්නටම හැකි ශක්තිය ධෛර්යය හැකියාව ලැබේවා

  • @IreshaDilhani-vu1dt
    @IreshaDilhani-vu1dt Рік тому

    නෙරැවන් සරණයි

  • @layanalharischandra9332
    @layanalharischandra9332 Рік тому

    Sadu Sadu Sadu pinwath prachnawatha hamuduruwhnsta mage namaskarya wewa

  • @KumariPathirana-fz1yu
    @KumariPathirana-fz1yu Рік тому +1

    ඔබවහන්සේ දේශනා කරන මේ ධර්මය
    ට සතර වටින් සාදු සාදු සාදු නාදය ඇසේවා .

  • @princijayatunga6201
    @princijayatunga6201 Рік тому

    තෙරැවන් සරණයි ස්වාමින් වහන්ස ෴ .

  • @sarojarenuka2673
    @sarojarenuka2673 2 роки тому

    නමස්කාර කරමි නමස්කාර වෙවා සාදු සාදු සාදු
    🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏

  • @priyankaherath7635
    @priyankaherath7635 Рік тому +1

    Obawahanseta mahathpala lebewaa

  • @SriyaniSwarnalatha-r2z
    @SriyaniSwarnalatha-r2z Рік тому

    Swaminvahanseta sadu !!! Savoma asthwa!!! 1:24:48

  • @ruvinishereen8172
    @ruvinishereen8172 Рік тому +1

    දහම දැනේ 🙏🙏🙏🙏🙏🙏

  • @Pali_Bro
    @Pali_Bro Рік тому

    Oba wahanse deshana kala jeevithe hiraweema nam 100% k sathyai...api in midennata uthsaha wantha viya uthui...🙏🙏

  • @nandaniperera1775
    @nandaniperera1775 2 роки тому +2

    ඔඹ.වහන්සේගෙ.දෙ,ශණා.වලින්.මට.සසරින්.ඵතරවන්න.ලැබෙවා🙏🙏🙏🙏🙏🙏

  • @bandaraekanayake7301
    @bandaraekanayake7301 Рік тому +1

    නිවන් දකින්නේ මෙපමණකින්ම ගත් වැටහීමෙන් බව ඇතුලටද යමි

  • @wmwijesinghe3874
    @wmwijesinghe3874 3 роки тому +4

    ආර්යන් වහන්සේට නිදුක් නිරෝගී සුව අත්වේවා සූව අත්වෙවා සුව අත්වේවා 🙏🌹🌻 සාදු සාදු සාදු

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 3 роки тому +3

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @dushyanthabandarapalipana5492
    @dushyanthabandarapalipana5492 2 роки тому +1

    සාදු!සාදු!සාදු!

  • @sriyanimalkanthi6495
    @sriyanimalkanthi6495 2 роки тому +1

    ඔව් අපි හැමවෙලේම දද වැඩි කර කර තමා ඉන්නේ. ඇත්තම ඇත්ත තමයි ආර්යන් වහන්ස. තෙරුවන් සරණයි! ඔබ වහන්සේට.

  • @niroshanarangoda227
    @niroshanarangoda227 3 роки тому +1

    මාගේ නමස්කාරය වේවා ස්වාමීන් වහන්ස

  • @Piyumi_Bhagya
    @Piyumi_Bhagya Рік тому

    🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏

  • @kwpmangalika4978
    @kwpmangalika4978 3 роки тому +9

    අපිව අවබෝඩයට පත් කිරීම සඩහා වෙහෙස වන ඔබ වහන්සෙට නමස්කාර වෙවා

  • @bhadrahitihamu6554
    @bhadrahitihamu6554 2 роки тому +1

    Sundarai ..sundarai ... sundarai ...

  • @dmtradinghouse9626
    @dmtradinghouse9626 2 роки тому +1

    ඔබවහන්සේ විනාඩි 15 ,20 විතර short vedios ටිකක් දාන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. ගොඩක් අය කැමති නෑ දිග vedios බලන්න.

  • @vishwanan4254
    @vishwanan4254 Рік тому +1

    ඔබ විදින්නෙ ඔබ රස් කරගත් දෙමය. බාහිර ලොකය යනු ඔබම අල්ලාගන්නා ලොකය

  • @anuarabandara369
    @anuarabandara369 Рік тому

    🙏🙏🙏🙏🙏👍👍

  • @ideasofwisdom
    @ideasofwisdom 3 роки тому

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @shelashelashelashela1087
    @shelashelashelashela1087 Рік тому

    🙏🙏🙏🙏🌹🌹🌹🌹🌷🌷🌷🌷

  • @GAMING-DEX-VOLL
    @GAMING-DEX-VOLL 3 роки тому

    Sadhu sadhu sadhu. awidyaawea swabhaawaya pawathina. me mohotheawath eattha dakinda beari heathuwa balaaporotthu.eattha weahila thiyena heathuwa. theruwan saranai.!!!

  • @bodhikagunawardane5467
    @bodhikagunawardane5467 3 роки тому +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sithimutucumarana2980
    @sithimutucumarana2980 Рік тому

    ☀️ ලොකු වන්න, ලොකු වන්න , ණය, ව්-ණය කරන්න පටන් ගන්න ඕන , දුඛ දැනෙන්න පටන් ගන්න වා😅😅

  • @vlogs-සාෂා
    @vlogs-සාෂා 3 роки тому +1

    🙏🙏🙏

  • @sunethravithana4771
    @sunethravithana4771 3 роки тому +2

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස , හරිම පැහැදිලියි සියල්ල වචන වලින් ඔබ්බට ගිය දෙයක් විදියට. හරිනම් "ඔබ්බට" කියන වචනයත් පාවිච්චි කරන්නම පුලුවන් කමක් පවතින්නෑ.

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 3 роки тому +2

    2021 10 26 🙏🏼🙏🏼🙏🏼

  • @anurapathirana2525
    @anurapathirana2525 2 роки тому

    🪔🙏🙏🙏

  • @princijayatunga6201
    @princijayatunga6201 3 роки тому +1

    Hon swameenwahansa ! Excellent Guidance! Good review . So far, we have been finding Dukka instead of suka in our life and in sansara . Moment by moment , We increase the speed of our mind. Finally It is very difficult to control .While It is running, we are running behind it. You explained every ones experience during the life. If we cant catch the present moment; what about the past and future. all are mad dreams by ourselves.. Abhikkanthang Bho Swameenwahansa...........!!!!!!!. Sadu! sadu!

  • @sarathweerasinghe2703
    @sarathweerasinghe2703 2 роки тому +2

    මේ දේශනාව මම ඇහැව්වෙ දෙවෙනි වතාවට. විදින්නෙක්, විදවන්නෙක්, යමක්, යමෙක් නැති ස්වභාවයක්. මහ පුදුම දෙයක්. අවිද්‍යා පච්චයා සංකරා. අපිට බාහිරින් යමඛමුවුනා නම් ඒ අවිධ්‍යාව. ඒකයි මේ දහම.

  • @samanrupasinghe7277
    @samanrupasinghe7277 3 роки тому

    මේ අනුව අපි කලෞත්තේ කුමක්ද.

    • @samanrupasinghe7277
      @samanrupasinghe7277 3 роки тому

      අපි කල යුත්තේ කුමක්ද

    • @theekshanawickramasinghe2373
      @theekshanawickramasinghe2373 3 роки тому

      ජිවිතකාලේම කරේ යමක් අහලා කරන එකනේ...මේක තෙරුම් ගත්තොත් 100%ක් කල යුත්තක් නොමැති බව තෙරේවි

  • @samanrupasinghe7277
    @samanrupasinghe7277 3 роки тому

    ඇයි මහෙම හිතන්නෙ. ඒ විදියට ඉන්න පුලුවන්ද

  • @sarathweerasinghe2703
    @sarathweerasinghe2703 2 роки тому +1

    මම ඔබවහන්සේගේ දෙශනා කීපයක්ම ශ්‍රවනය කලා.ඒකෙදි ඔබවහන්සේ දෘෂ්ටි වලින් මුදවාගැනීමට මූලික උත්සාහහයක් දරනාව. හැබැයි නිවන් ප්‍රත්‍යක්ෂ කරන ප්‍රතිපදාවක් ගැන කියවෙන්නෙ නෑ. බුදුන් අරිය පරියේශන සූත්‍රයෙන් කිව්වෙ ඒ කරන ලද පර්‍යේශනය නේද. ඒ පර්‍යේශනය තවත් දෘෂ්ටියක් නේවේ නේද.

    • @romesh.wijetunge
      @romesh.wijetunge 2 роки тому +2

      උන්වහන්සේගේ දේශනාවල ගොඩාක් දෙනෙක් ඔය ප්‍රශ්නය අහලා තියෙනවා මම දැක්කා.මටත් ඔය ප්‍රශ්නය ආවා.දිගටම අහගෙන යන්න.ටික ටික ගැටලු ලිහෙයි.ඔබ කලින් අහලා තියෙන එවා එක්ක ගලපා ගලපා අහන්න ගියොත් ඇහෙන්නේ නෑ.අලුතෙන්ම අහනවා වගේ අහන්න.

    • @sarathweerasinghe2703
      @sarathweerasinghe2703 2 роки тому +1

      ස්තුතියි ඔබට

  • @nilanthimala6867
    @nilanthimala6867 9 місяців тому

    පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏

  • @chandrikaarachi8788
    @chandrikaarachi8788 Рік тому

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @dilekashiranthi6322
    @dilekashiranthi6322 4 місяці тому

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @sriyaniruwanpathirana8946
    @sriyaniruwanpathirana8946 3 роки тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamilaanuranga3721
    @chamilaanuranga3721 3 роки тому

    🙏🙏🙏

  • @subadrapriyanthi1319
    @subadrapriyanthi1319 2 роки тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dhammikaliyanage3722
    @dhammikaliyanage3722 3 роки тому +1

    🙏🙏🙏🙏

  • @asokasriyani9641
    @asokasriyani9641 2 роки тому

    🙏🙏🙏

  • @Samithdils
    @Samithdils 2 роки тому

    🙏🙏🙏🙏🙏

  • @senaniramanayake3848
    @senaniramanayake3848 2 роки тому

    🙏🙏🙏

  • @PoornaD.
    @PoornaD. 2 роки тому

    🙏🙏🙏

  • @shenimutu3283
    @shenimutu3283 2 роки тому

    🙏🙏🙏

  • @sumuduthilanga8697
    @sumuduthilanga8697 9 місяців тому

    🙏🙏🙏