Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Last day of our tour😊We all have got wonderful experiences 😂. Can’t wait for the next 😍.
Yes dear..we got lot of experience...Thank you very much...❤❤❤
මාත් තවම ගිහන් නැති පැත්තක් . ලස්සනයි .ජයවෙිවා 🍃🌻🍀👌✌️
Thank you for the video😊 well enjoyed, waiting to see more adventurous videos❤
Thank you very much ...❤❤❤
Awesome. Cinematic. Drone shots are out of the world. Immensely enjoyed every minute of it. I've only been to Yala. Must visit Panama and the surroundings soon enough.
Thank you so much for your lovely comment ❤️❤️❤️
✨❤️
❤️❤️❤️👍
Brother car eke stuck unama Traction Control eka off karala push ekak dena gaman car eka accelerate karanna ethakota wade godak lesi
Thank you very much brother oyage upadesata. Eka godak helpful. Math danagena hitiye ne. ❤️❤️❤️🤜
ලංකාවේ සුන්දර නිදහස් පැත්ත නේද? අපිත් ආසම තැනක්..හවසට ඔතන තියෙන හැගීම සල්ලි වලට ගන්න බෑ නේද. හවසට පාර අයිනේ කොටියා බලන්න පුළුවන් අලි බලන්නත් නියමයි..February ගියා. Next month ආයි යන්න ඉන්නේ... ඒ තරම් ආසයි...අපි හතර දෙනාත් ඇවිදින්න හරි ආසයි.. පුළුවන් හැමදාම යනවා... පුතාලට ඒ හැගීම දෙන්න ඕනි. එයාල පරිසරය ආදරෙන් රකින්නේ එතකොට...ඔයාලා ලස්සනට vlog එක කරනවා..සුබ පතනවා දිගටම ලස්සන vlogs ගේන්න..
ඔව් හරිම සුන්දර නිදහස් පැත්තක් තමයි පානම කියන්නෙ..ආයෙ ආයෙ යන්න හිතෙනවා..හැබැයි next mont එකේ ගොඩක් වෙලාවට වැස්ස පටන් ගනියි නේද? අපිට ගොඩක් සතුටුයි ඔයාගෙ comment එකට. Thank you so much ❤️❤️❤️
hey guys. you got yourself a new subscriber. keep up your qulity contents
Thank you much for your lovely comment ❤️❤️❤️
Last day of our tour😊We all have got wonderful experiences 😂. Can’t wait for the next 😍.
Yes dear..we got lot of experience...Thank you very much...❤❤❤
මාත් තවම ගිහන් නැති පැත්තක් . ලස්සනයි .ජයවෙිවා 🍃🌻🍀👌✌️
Thank you for the video😊 well enjoyed, waiting to see more adventurous videos❤
Thank you very much ...❤❤❤
Awesome. Cinematic. Drone shots are out of the world. Immensely enjoyed every minute of it. I've only been to Yala. Must visit Panama and the surroundings soon enough.
Thank you so much for your lovely comment ❤️❤️❤️
✨❤️
❤️❤️❤️👍
Brother car eke stuck unama Traction Control eka off karala push ekak dena gaman car eka accelerate karanna ethakota wade godak lesi
Thank you very much brother oyage upadesata. Eka godak helpful. Math danagena hitiye ne. ❤️❤️❤️🤜
ලංකාවේ සුන්දර නිදහස් පැත්ත නේද? අපිත් ආසම තැනක්..හවසට ඔතන තියෙන හැගීම සල්ලි වලට ගන්න බෑ නේද. හවසට පාර අයිනේ කොටියා බලන්න පුළුවන් අලි බලන්නත් නියමයි..February ගියා. Next month ආයි යන්න ඉන්නේ... ඒ තරම් ආසයි...
අපි හතර දෙනාත් ඇවිදින්න හරි ආසයි.. පුළුවන් හැමදාම යනවා... පුතාලට ඒ හැගීම දෙන්න ඕනි. එයාල පරිසරය ආදරෙන් රකින්නේ එතකොට...
ඔයාලා ලස්සනට vlog එක කරනවා..සුබ පතනවා දිගටම ලස්සන vlogs ගේන්න..