i used my prepaid sim into the Dialog router and it work almost one month, but since November 4th its not working , and router gateway page showing No service but at the same time. i, insert my prepaid sim into mi-fi hotspot device its work perfect. that's why I'm trying to unlock or update firmware
@@sajeevan26 This problem is not caused by unlocking the router or updating the firmware.Because I also face this problem and many parts of Sri Lanka have this problem.This issue is about Dialog's TDD Signal.But I put the SIM card in a locked Router but the problem persisted. I have commented on this issue in Sinhala and pinned it. I will translate it to English and edit it. Thanks for the comment.👍
@Sajeevan N Did you unlocked it? You said usb loader is not working.So can you tell me how you unlocked it?Because someone else who watched this video may also have this problem.Because then that problem can be solved. Did you identify what the problem was? How did you solve it? Tell me if you can.🤩
This worked for me. unlocked my 925 easy. But is does not boost signal. It only looks like that because firmware is designed for 5 indicator bars router. B310s-925 has only 3 indicators. So now it shows 3 out of 5 bars. To check the real strength you have to log in and check in settings. Good work either way.
This works very well.im surprised that this increased my signal strength all the way upto 3 bars where previously i had only 1 signal bar. Thanks for the tutorial ✌✌✌
Hey.... Honestly thanks a lot.... I was getting speeds if around 2 MB and upload of 500kb on my mobitel sim... Had this router lying around and unlocked it ... Now I have speeds of 30MB and upload of 4MB..... This video was a life saver.
E gollange tdd connection eka slow wena hinda wennama oni unta paduwak wenne na unlock karata e gollanta thai wasima. Ekai.ikmanta hadai kiyala hithenawa.
Thank you, it is working but, After two days when turn on the router No service message displayed. What shall we do? Note: When the firmware update only two signal lights are turn on and router not restart automatically.
Lap eke hariyakata meka vada karanne nanee dan mama goda davasak try kalaa ,thavama bari unaa , help ekak denna puluvanda loku udauvak , zoom eke vada valata ema kipa denek enna nisa router ekak thibunanam lesi , ekai unlock karaganna hadanne
@@Kusalnadeera dialogda router eka? Ema nam discription eke thiyena software vershon gana thiyena eka balanna. Dialog nemei nam gidk welawata Drivers install karala na Ema nathnm usb cable eka Usb port eka Boot mode ekata watila na. Hariyata passala na Onna owa gena poddk balanna.
Dear friend, I started following the procedure according to your video.but, 2nd LED did not became blue. When lite up it always emit Red colour. Can I proceed further without any trouble.
Man laga bell 4g router ekak tiyenne eke signal na koi weleth mata eka unlock karala Home Broadbrand tdd suppurt sim ekak daganna puluwan weida aulak nathuwa?
Me comment udatama Danna puluwan aya.meke boot pin deka short karal on karama on wenne eththatama.eka ne video eka balapu gama clear ne.hebei kawruwath baya wenna epa boot pin deka short karala router ekata curret eka denna ethakota weda ne router eka.eth awlak ne usb eka lap ekata gahala oya usb loader on karanna aniwarayen eka iwara weddi power light eka paththu wei. echcharai ita passe wede karan yanna. thank u bro meka kiyala dunnata mn routers dn 8k unlock kala
මේ දවස් වල Dialog Normal Sim වලට TDD Connection එක Block කරල.ඊයෙ උදේ ඉඳල. ( 5 November )
මම හිතනව එම ගැටඵව ඉක්මනින් Dialog ආයතනය විසින් විසඳයි කියල.මොකද මමත් පාවිච්චි කරේ එහෙමයි. දැන් මටත් Signal අඩුයි.🤔
නමුත් වෙනදාට නම් Routar එකෙන් තමයි වැඩ කරන්නෙ නැතුව වැඩක් කරන්න බෑ මෙහෙ නම්.😂
මම හිතන විදියට නම් Network Traffic වැඩි නිසා තමයි ඒම කරල තියෙන්නෙ. දැන් කස්ටිය ගෙදර නේ. Users ල වැඩියි නේ.
ඒක විසඳුන ගමන් මේ Comment එක Delete කරනවා.
Router Unlock කරන එක පිළිබඳ ගැටළුවක් කරගන්න එපා ඒක. මොකද ඒම කරාට කිසිම ප්‍රෂ්ණයක් නෑ.
එම නිසා මදක් ඒ පිළිබඳවත් සැලකිලිමත් වෙන්න.
අනික තමා, මමත් හොයනව Mobitel B310s-927 Router එකක්. ඔයාල ලඟ අමතරව එකක් තියනවනම් කියන්න මම ගන්නම්. තව තියේනම් විකුනලා දෙන්න පුලුවන්. ගන්න අය දෙතුන්දෙනෙක්ම ඉන්නව.
i used my prepaid sim into the Dialog router and it work almost one month, but since November 4th its not working , and router gateway page showing No service but at the same time. i, insert my prepaid sim into mi-fi hotspot device its work perfect. that's why I'm trying to unlock or update firmware
@@sajeevan26 This problem is not caused by unlocking the router or updating the firmware.Because I also face this problem and many parts of Sri Lanka have this problem.This issue is about Dialog's TDD Signal.But I put the SIM card in a locked Router but the problem persisted.
I have commented on this issue in Sinhala and pinned it. I will translate it to English and edit it.
Thanks for the comment.👍
@@sajeevan26 Are you Sri Lankn?
@Sajeevan N Did you unlocked it?
You said usb loader is not working.So can you tell me how you unlocked it?Because someone else who watched this video may also have this problem.Because then that problem can be solved.
Did you identify what the problem was?
How did you solve it? Tell me if you can.🤩
@@SLRANGE yes, bro, from Kalmunai. i couldn't understand sinhala.
This worked for me. unlocked my 925 easy. But is does not boost signal. It only looks like that because firmware is designed for 5 indicator bars router. B310s-925 has only 3 indicators. So now it shows 3 out of 5 bars. To check the real strength you have to log in and check in settings. Good work either way.
If i unlock 925 WiFi can i put any sim?
අඩේ bn උබ සිරාවට ම වටින කොල්ලෙක් වැඩේ හරි bn tanx mach n mage dialog router akata වතුර ගියා bn ඊටපස්සේ baya වෙලා හිටියේ අපේ අයියා කෙනෙක් මට දුන්නා මේ router aka දැන් සුපිරි යට වැඩ tanx tanx bn💪💪
වැඩේ හරිගියා මචෝ..❤❤👍👍👍තෑන්ක්ස් වැඩේට.. 925 SLT එකක් තිබුණෙ, ඩයලොග් සිම් එක දැම්මම දැන් සිග්නල් බාර් 3 නම තියනෝ ගේ ඇතුලට ..❤❤❤
Phone walata dana dialog sim ekak da
@@sasankakavinda5082 Ne bro Rauter Sim ekak
Ha ehemada
@@sasankakavinda5082 ow
Bro meke me passanne usb wire ekakd
මේ කියලා දෙන විදිහටම කලාම අදටත් හරියටම unlock කරගන්න පුලුවන් ❤ Thank you මචන් උබට ජය❤🌸
මොබිටෙල් 927 රවුටර් එක අන්ලොක් උනා. හරිම පැහැදිලිව පිලිවෙලට කියලා දෙනවා. ඕනි කෙනෙක් බය නැතුව වැඩේට අතගහන්න හරියටම මේ වීඩියෝ එකේ පිලිවෙලට. Software ටිකත් ගින්දර වගේ වැඩ. Thank you so much මචං මේ වගේ වීඩියෝ එකක් දුන්නට.
Thank you for the comment 😍😇
monava sim pavichchu karanne
927 tath meke widihatama weda krnwda
@@Janitha_anuradha ow
මගේ SLT 925 එකක් තියෙන්නේ.. අන්ලොක් කරාට ඩයලොග් සිම් දාන්න බෑනේ. රවුටර් එකේ තිබුණ සිම් එකට විතරයි වැඩ
නියමයි සහෝ..මම ගොඩ දවසක ඉදල ට්‍රයි කරා අද වැඩේ ගොඩ දා ගත්ත.බොහොම ස්තූතියි වැඩේ පිලිවෙලට කියල දුන්නට...
Dialog nomal sim ekk bro demme
මචන් ඕන සිම් ටයිප් එකක් වැඩද? නැත්නම් බ්‍රොඩ්බෑන්ඩ් විතරද?
b310s 927 එක අන්ලොක් කලා..සුපිරියටම පැහැදිලිව කියල දෙනව බොහොම ස්තූති
මචන් ඕන සිම් ටයිප් එකක් වැඩද? නැත්නම් බ්‍රොඩ්බෑන්ඩ් විතරද?
@@nilangahennadige2940 927 ට ඕනි සිම් එකක්
මචං තාම වැඩද
මේ වීඩියෝ එකේ විදියට කරන්න හරියටම වැඩ, සුපිරියටම පැහැදිලි
Thanx for the comment. 😍
Thank machan upades denawata ..oya wage anith aya wage nemai.katha karama upades denawa.tnx aiye download karaddi (usb is not recogniz erro fix)kiyana file ekatj9 onada d???
100%ක් සාර්ථකයි. Huawei b310s-925 රවුටර් එකක් මම අන්ලොක් කලේ.
Thanks brother!!❤😋
@D.L.W channel sim mukuth damme na unlock karaddi
4 weni router ekath unlock kala❤❤
@D.L.W channel kalin aluth dialog sim eka wada kala.dan nam broadband sim witarai
මෙහෙම comment එකක් තියෙනවා da කියල හොය හොය හිටියේ 😍
Mage eka unlock karaganna puluwan da
වැඩේ හරියටම හරි... Thanks call එක answer කරලා දීපු සප් එකට.. ජයයෙන් ජය...
Number eka dnna puluwannm
@@තණමලවිලකොල්ලෙක්-ථ2ඬ nu eka gattada ban
Matath oni
සුපිරි මචන්... නියමට වැඩ. 927 router ekak ❤️❤️❤️
machan 927 gahuweth oya link eke dalathiyana FIRMWARE ekamada
927ta firmware ekak dala nane
මමත් ඔන්න අද අන්ලොක් කරා... වැඩේ හරි ගියා.ඇත්තටම සතුටුයි ...ගොඩාක් ස්තූති ,ගොඩාක් පිං ඔබට .කියලා දුන්නට...
Dapu sim eka mokadda
Rautar aka speed .....niyamai brother signal walata hoda විසඳුමක් ...thanks
Bro dialog sim ekatada
ගොඩක්ම ස්තූතියි සහෝදරයා. Try කරලා කරලා අතහැරලාම දාලා තිබුන රවුටර් එක විනාඩි 10න් Unlock. Good Luck!
මචන් ඕන සිම් ටයිප් එකක් වැඩද? නැත්නම් බ්‍රොඩ්බෑන්ඩ් විතරද?
@@nilangahennadige2940 බ්‍රොඩ්බෑන්ඩ් විතරයි
Thank you sir, you are genius, 100% recommended for B310 925 Huawei router
B310s-925 da unlocked කළේ ?
Mkdd oya use krpu sim ek
Thanks... ලේසියෙන්ම unlock කරගත්තා මේක බලලා ❤️❤️❤️
This works very well.im surprised that this increased my signal strength all the way upto 3 bars where previously i had only 1 signal bar. Thanks for the tutorial ✌✌✌
Mkd bn unlock karapu router eka dialog da?
@@sudharawarnajith1539 ow.dialog huawei B310-925
Firmware version eka mkd?
@@kavindulakshan8695 මචන් ඕන සිම් ටයිප් එකක් වැඩද? නැත්නම් බ්‍රොඩ්බෑන්ඩ් විතරද?
mehema karana eke wasiya mokakda ?
wenath sim daana ekata amatharawa thawath wasi thiyanawada ?
kohoma unath godak wadagath video ekak. :)
Dialog ekak ema nam poddak speed wenawa
Limit karala ema thiye nam isp la ewa ain wenawa
@@SLRANGE niyamai brother. Thank you. 👍🏼
Video එක නියමයි. දැනගන්න පුළුවන් ද Phone එකට දාන Hutch sim ඔය router එකට support කරයිද Unlock කලාට පස්සේ
927 ta oni ekak wada. 925 ta TDD ( routers walata ena sim ) witharai.
සුපිරියටම වැඩෙ කරගත්තා. ස්තුතියි.
Firmware එක ගැහුව. ඊටපස්සේ ඔන් කරද්දීත් firmware එක වදිද්දි පත්තු උන ලයිට් තිකමයි පත්තු වෙන්නේ. Signal ලයිට් එක රතු පාට.
2024 method eka success. B310S-925 ❤ Router sim withri haby work krnne. 🫶🏻 Thank you
Hey.... Honestly thanks a lot.... I was getting speeds if around 2 MB and upload of 500kb on my mobitel sim... Had this router lying around and unlocked it ... Now I have speeds of 30MB and upload of 4MB..... This video was a life saver.
What's your sim
@@yasasnadun23 Mobitel
පට්ටයි මචං සිග්නල් බාර් එකත් ආව ගිය රව්ටර් එකට දැන් සිග්නල් බාර් 3ක් තියෙන්ව ...❤️
Thanx for the comment
Module B310s - 925 කියන router එකේ WDS (Wireless Distribution System) එක තියෙනවද ? නැත්තන් ඒක Add කරගන්න විදිහක් මොකක් හරි තියෙනවද ? Video එකක් තියෙනවනම් share කරන්න.
සුපිරි අන්ලොක් කරා ,👌👌👌👌
Worked well brother.Thanks ❤️
Malli wada supiriyata..thanks man unlock karagaththa..sim perpaid tdd hoyana eka thamai amaru
Ela.ela.
Dialog prepaid thiyenewa. Balannako. Habai normal sim dialog ewa danna pluwn wei thawa tika dawasakin.
Habai shure na dialog la block karala
E gollange tdd connection eka slow wena hinda wennama oni unta paduwak wenne na unlock karata e gollanta thai wasima. Ekai.ikmanta hadai kiyala hithenawa.
@@SLRANGE thanks malli
@@SLCrypto007 elama
ඔක්කොම ටික හරියට කළා..Putty එක open කළාට connection time out කියල වැටෙනවා ඒක ok කලාම උඩින් වැටෙන්නේ putty-inactive කියලා.. putty එක open කළාට ඒකේ මුකුත් නෑ
Boot pin disconnect karala ne thiyenne ?
@@SLRANGEOw
@@SureshSampath mathat enawa mko karanne ekat
@@CHATHU-sm6nx mn hada gatta
@@SureshSampath matath harigiya bn nikanma
මචන් තාම ඩයලොග් අලුත් සිම් වලින් fdd tdd සපෝර්ට්ද ,
මන් ගාව 925 රවුටර් එකක් තියෙනවා ඒක unlock කරොත් ඩයලොග් , මොබිටෙල් ,එයාර්ටෙල් , හච් සිම් වලට වැඩ කරයිද
Ba ema be dn. Router sim only
Network connection time out වෙනෝ පුටී වල
thank you so much brother !!!!it’s work well, ur the genius !!!
Sure ?
මාත් ඩයලොග් එකෙට ඔයවැඩී කලා හරි ගියා දැන් ගොඩක් කල් b310 model ekata
Signal speed wadi wenawada
Slow wenwa neda
Contact Number Eka DENNAKO
ela kollo ewadenam patta 1 para harigiye na eth oka balala balala kohomahari hadagaththa ewade sarthakai harigiya thanx kollo
මහත්මයා, 927 අන්ලොක් කළා, හැබය් හච් මොබය්ල් සිම් එක දැම්මම 2g විතරය් එන්නේ ඒ මොකද කියල කියන්න පුලුවන්ද, වීඩියෝ එකට ස්තුතිය්
Thank you, it is working but, After two days when turn on the router No service message displayed. What shall we do?
Note: When the firmware update only two signal lights are turn on and router not restart automatically.
What is sim did you put in the Router?
What is the colour of the connection led? Is it red or green?
And did you used the putty?
තියන මොබිටෙල් සිම් එකක් TDD ද කියල බලාගන්න විදියක් නැද්ද.. TDD සහ FDD දෙකේ වෙනස මොකක්ද.. please කියන්න...
ow matath danaganna ona man hithanna (TDD) mobile and (FDD)brodband wanna athi...........
Lewakala thiththa gathiyak awoth FDD
@@shashibrooo9749😂😅
Slt 925 එක අන්ලොක් කලොත් දාන්න පුලුවන් සිම් මොනවද?
එකනෙ එක කියපන් කො
අනිත් සිම් වැඩ කලා හෝ නැතා රව්ටරේ සාර්තකව අන්ලොක් උනා මචං. ටෙක්නික් එක කියල දුන්නට තෑම්ස් 😍🥰😎🤩
Windows 10 ? Windows 8 ekeda wede kare
@@dinukasandaruwanrajakaruna5695 Windows 10 Build 20H2
OS එක නං ලොකු සීන් එකක් නෑ windows 10,8.1,7 ඕන එකකින් වැඩ කරයි
Awesome video Bro. Mn gawa Huawei B593s-22 router ekak thiyenwa eka deband kerena widiha ganath video ekak one
මාර වැඩ්ඩෙක් නේ😍❤
Bro podi visadumak one dialog home brodband sim eka pocket router ekata gan ne plz replay
Pocket router eke connection warga thiyenne monawada balanna.
TDD nathnm danna ba.
Thiye nm eka select karanna.
Me paththata nm eye ude indan signal na TDD dialog walata.ekaparata.
Ekath poddak hoyala balanna.4n walatanm signal thiye meheta nm FDD
supirimai wede godaa💪🏼💪🏼💪🏼💙
නියමයි.. පුලුවන්නන් Network Cable එකෙන් Unlock කරගන්න ක්‍රමය Video එකක් දානවද
Danna thamai hitiye. Eka pelak ewata suport na. Pelak ew awl yanawa. Eka nisa damme na.
Thank You Macho godak video balala wede kala hari giye na oyage video eka balala hariyatama kala. pehediliwa thibba nisa. thank you very much
Bro පුළුවන් nm B310s-925 without usb unlook කරන widiyak kiyannako
Ow eka danna,plz
Supiri. Worked for me .😍
Nice work brother...🔥👍
Rautar aka unlock karata passe ....rautar akata outdoor external antenawak set karama සුපුරුදු පරිදි wada karanawada...?
Ow
@@SLRANGE hari ...
ඔයා ෙම් කියලා ෙදන විදිය B310s-927 රවුටරයටත් Unlock කරගන්න පුළුවන් ද Dear.....?
Ow
Great work bro, keep it up
TDD sim eka FDD වලට හරවගන්න ක්‍රමයක් නැද්ද බන්
Ba. 😇
Mage b310s 925 mage පාස්සන තැන පෝට් 3යි තියන්නේ මෙිකට මොනාද දාන්න පුලුවන් සිම් ,HUtch airtel පුලුවන්ද
3k wenna widiyak na ne 🤔
925 ta dialog tdd
Lanka bell 4g
Slt 4g
@@SLRANGE Hutch sim use karann berida ?
Brother podi prshnyk tiynnw mt pahla tiynne boot pin deka short kharata power on wene nhne ekt wsiadumak nhda.
Light okkoma paththu wenne nathnam awlak na. Digatama karagena yanna.
Ela machan niyama wadak ❤️❤️🔥
Super මචන්. නියමයි. ජය වේවා...
Thank you so much.it was worked!
thama mee technique aka wadada b310s - 925 ta mobitel or hutch time base package active karala wada karanna puluwanda bro
Ba. Tdd only 925.
927ta nam pluwan
I highly reccomend this method.its worked truely.go ahead brother wish you all the best.nicely precent♥️😙
Thanx..🤩😍
Dialog aken tdd fdd dekama weda karana sim ganna puluwan da
@@amilaudara8772 kalin pluwan dn ba.😕
@@SLRANGE ai a
@@amilaudara8772 egollange network traphic eka adu karaganna.
Aiye mage dialog home broadband ekata signal na , unlock karala aluth dialog sim ekak danmoth hariyavida?
Home broadband nm unlock karanna epa. Dialog lata kiyanna. Ekko anterna ekak dei nathnm tower wala covarage hadai.
@@SLRANGE ai dialog unlock karanna epa kiveeee
@@amilakavinda9145Dialg home broadband sim ekak e kiyanne router package ekak thiyana routareyak nm unlock karala wadak wenne na. dialog routareka dialog sim ekakpawichchi karanawanm.
Connection eka disconnect karalanam witharak unlock karanna.kapala nm witharak. Kemathinm ithin karala balanna oni nm karanna. Habai worrenty ema nathi wenawa.ethanim ehata dialog lagen routareta kisima service ekak dena ekak na. E kiyanne routareta mokak hari unoth ema eka hadala dena ekak ema na.( Dialog router package ekak pawichchi karanawanm witharak ) nathm awlak na.
@@SLRANGE na mama sim ekak gatte naaa , router eka vitharai gatte
Lap eke hariyakata meka vada karanne nanee dan mama goda davasak try kalaa ,thavama bari unaa , help ekak denna puluvanda loku udauvak , zoom eke vada valata ema kipa denek enna nisa router ekak thibunanam lesi , ekai unlock karaganna hadanne
bro SLT ADSL game pin eka vedi medavas vala මොකක්ද bn pasne
kattiya godak pawichchi karana nisa wenna oni bn. dialog unath corona
curfew dana dawasswalata slow wenawa tikak,
වැඩේ ගොඩ බං 🔥
matchn mageth tiyanne B310s-925 router akk hebei software version aka 21.333. oyage software version aka mokkda kiyala balala kiyanna puluwanda?
Software vershon eka balapnne dialog ewata witharai
Unlock කරගන්නකන් ශුවර් එකක් තිබ්බෙ නැ 100% වැඩෙ හරිගියා. B310s 925 Router එක. Thanks bro.
Thanx for the comment.😇😍
Machan ekata mobile sim dammama wada karanawada
@@chathuranganadeesha8927 B310s-925 ta be B310s-927 ta pluwan oni sim ekak.
925 ta mobile sim danna be. TDD ( Router sim Only )
@@SLRANGE TDD රවුටර් සිම් ගන්නෙ කොහොමද
Dialog 4G B310-925 එකක් Unlock කරලා Mobitel phone වලට දාන Sim එකක් දාලා Use කර හැකිද?
Software vershon eka 21.327ta adunam pluwn
Mobile sim ba. Router sim ( tdd ) only
වැඩේ ගොඩ😍😍
Elaz...
@@SLRANGE ado bn mage usb loader eka run wenne nene, eka run nowi open wechcha gaman close wenawa bn😪
@@Kusalnadeera dialogda router eka? Ema nam discription eke thiyena software vershon gana thiyena eka balanna.
Dialog nemei nam gidk welawata
Drivers install karala na
Ema nathnm usb cable eka
Usb port eka
Boot mode ekata watila na.
Hariyata passala na
Onna owa gena poddk balanna.
@@SLRANGE router eka galawanne nethuwa unlock krnna plwn method ekat gennako b310s-925 router ekt
මේක unlock කරපු අය ලයික් එකක් දාගෙන යන්න
Baya wenna ep meka boru video ekak nemei unlock karapu aya comments dala thiyanawa.😂👈
🙋
අර බූට් කරද්දි ශොට් කරන්න ඕන pin එක කොච්චර වෙලාවක් ශෝට් කරන්න ඕන ද
රවුටර් crash උනොත් ඒකය් ඇහුවෙ
@@tharindupabasara105 Network cable eken unlock karanna gihin crash una ekak thamai oya router eka.😇
Oya kramen tamai hadagatte. Oya video ekema kiyanawa ekath.😁
Very good job Bro!
Thanx
method eka supiri mamath karagaththa thank you bro!
Machan Malanke B310s-925 Dialog Broadband Wife 1 Thiyanawa Man Oya Lankata Ewannam Mate Unlock Karela Denna Poluwanda
Thanks a lot friend !!!
😍😍😍😍
සිග්නල් වැඩි කරන්න බැරිද
Wadi wenawa me firmware eka gahuwama
unlock klt passet slt sim ek use krnn puluwand?
Ara network krl unlock krna method video ek kawadda genne kollo🤔
Eka haeiyanne na pelk ewa awl yanawa.
Bro unlock karala onima sim ekak danna puluenda? Hutch wage? Thawa disconnect karapu dialog router ekak unlock karanna puluwnda?
Discnnect krta prashnyak ne. disconnect karanne sim eka. 4n ekak wagema thamai.
B310s-927ta nm onima sim eka dammahaki. 925 ta routers walata ena ewa only. Mobite ara.
Unlock una brother.. but no service
kiyl wtenw
block krl thiyen caseeka nisd ehem wtenne ?
sim ek dialog
router ek 925
Ow normal sim weda ne dn
එතකොට අන්ලොක් කරන්න කලින් මේ රවුටර් එකේ තියන සිම් එකෙන් ඉන්ටනෙට් යන්න පුලුවන් වෙන්න ඕනද.නැත්තම් රවුටරේ සිම් එක නැතුව වැඩේ කරගන්න පුලුවන්ද
Sim eka oni na. Adalathwayak na
Usb aka passage na a kiyapu wediyatama Kara atika hare geya.puty kiyada softwayar aka dala anith tikakth karannama oneda .maka dialog 925 Akak
Sim lock eka enawanam karanna nathnm oni na.
PRN 3005L slt meka model eka puluvanda
Dear friend,
I started following the procedure according to your video.but, 2nd LED did not became blue. When lite up it always emit Red colour.
Can I proceed further without any trouble.
okay. Solder the boot pins and try again 😊
Thanks... ලේසියෙන්ම unlock කරගත්තා මේක බලලා ❤❤
user name and password wenas wenawa neda?
Kamathi nam wenas karaganna pluwan
@@SLRANGE pc eken log wenna bee. User name and password wenas. Admin weda karanne nee.
@@harshanaalugolla7265 simple walin type karala balanna.
@@SLRANGE admin walin try kalaa weda nee. Phone eken log wenna puluwan nisa loku awulak nee. Thanks unlock karanna video eka demmata ❤️❤️
@@harshanaalugolla7265 phone eken log wela eenm pwd change karanna.
Unlock karanakota sim ekak router eke thiyenne onida
Madathu hari gaya good working
Mchooo...මම ගාව තියෙන්නෙ b310s-925 slt රවුටර් එක...මම ඒක මේ විදිහට unlock කරොත්..මම පාවිච්චි කර්න packge එකට අවුලක් වෙයිද ...?(unlock කරාම ක්ලින් තිබ්බ පැකෙජ් එක පාවිච්චි කරන්න බැරි වෙයිද මචන් ...?)
usb cable එක වෙනුවට LAN cable(RJ45 cable)එකේන් මේ වැඩේ කරන්න පුලුවන්ද
Pluwan eth samahara ewata awl yano.
Man laga bell 4g router ekak tiyenne eke signal na koi weleth mata eka unlock karala Home Broadbrand tdd suppurt sim ekak daganna puluwan weida aulak nathuwa?
Pluwan
Aiye me 925 router ek unlock krt psse dialog zlt s10 prepaid router ekt en sim wrge dal pawichchi krnn puluwnd ?
Ow pluwan
Video ekata godak thanks, mekata Mona sim varga da danna puluwan ? Airtel, Hutch, Mobitel, Dialog ?
Dialog normal sim නම්, දැන් බෑ. ඉස්සරහට කෝමද දන්නෙ නෑ. Unblock කරයිද කියන්න.
නැත්නම් ශ්නිම රවුටර් සිම් එකක් දැම්මෑකි. Dialog , slt hutch , bell 4g මොබ්ටෙල් ඇරෙන්න.
ඒ B310s-925 ට
B310s-927 ට ඕනි එකක් වැඩ
@@SLRANGE comment valata godak thanks, mata mobitel sim thamai danna oni. 925 model ekata
@@dayanandransubramaniam9623 925 ta ba. Mobitel lage thama TDD na. E gollange FDD witharai lu.
Is possible dialog huawei b312-926 unlock to any sim??
PRN3005L router me widihata unlock karanna barida bro
Huawei b310 router eka unlock karahama mobile sim danna puluvanda
B310s 927 pluwan 925 ba
Thanks matchn router aka unlock kragatta.kalin aka kuwakwath hariyata tibbe na.Ath dan antena 2 natuwa kanu 3k anwa kalin aka kanuwakwath signal tibbe nati tan walta
aluth softwere versoin eka ne mage router eke thiynne . mata unlock karaganna bariweida video eke thiyena widihata karala?
Dialog da dialog nam ba anikw pluwnn
TDD sim 1k hoyagnne kohomada? Denganne kohomda ahma 1kda kiyla?
Ithin dialog router ekakata dialog TDD sim danna router eka unlock karanna one na ne? Thawa mn dan dialog sim ekak gathoth sim eka tdd support kiyala sure da? Pls reply!
Dialog Router ekaata Dialog sim danna unlock karanna oni na.
Mobile sim danna ba dan. Block karala
B310s-927 ekatath me frimweare ekama wadada?
Ow
Thanks sl range
Wedee hari giya 925
මචන් මගෙ slt 925 එකක් තියෙන්නෙ
ඔය විදිහට කරොත් hutch sim එකක් දාගන්න බැරිද
Ba 927 nam pluwan
Me comment udatama Danna puluwan aya.meke boot pin deka short karal on karama on wenne eththatama.eka ne video eka balapu gama clear ne.hebei kawruwath baya wenna epa boot pin deka short karala router ekata curret eka denna ethakota weda ne router eka.eth awlak ne usb eka lap ekata gahala oya usb loader on karanna aniwarayen eka iwara weddi power light eka paththu wei. echcharai ita passe wede karan yanna. thank u bro meka kiyala dunnata mn routers dn 8k unlock kala
Contact Number Ekak Ona...