5 වන ප්‍රශ්නය -හවුල් ව්‍යාපාර ගාණ | 2024 A/L Accounting 2nd Part. |

Поділитися
Вставка
  • Опубліковано 13 січ 2025

КОМЕНТАРІ • 62

  • @PasandiPiyathma-j8c
    @PasandiPiyathma-j8c Місяць тому +2

    Thanks a lot

  • @Tharuu1-1
    @Tharuu1-1 Місяць тому +1

    👍👍👍

  • @xCazper999
    @xCazper999 Місяць тому +7

    Account mcq answers dennko

    • @ezcommerce.lk_2024
      @ezcommerce.lk_2024  Місяць тому

      1 st paper එක ගන්න විදියක් නෑ දැන්ම. ගත්ත ගමම් දෙන්නම්❤.

  • @SamindiMuthunima
    @SamindiMuthunima Місяць тому +2

    Anith gnn tikth denn ❤

  • @dehansasasithmi830
    @dehansasasithmi830 Місяць тому +2

    Samajika mudal ganath dennako❤️

  • @MalinduTeeshan
    @MalinduTeeshan 27 днів тому +1

    Gewpu watup adu krnne ndd wiydmin..ara idiriyt gewpu 100 arenn

    • @ezcommerce.lk_2024
      @ezcommerce.lk_2024  27 днів тому +1

      @@MalinduTeeshan හවුල්කරුවන් ට ගෙවන වැටුප් ව්‍යාපාරයේ වියදමක් නෙමේ.

  • @nethra2921
    @nethra2921 Місяць тому +3

    Acc mcq eka one

    • @ezcommerce.lk_2024
      @ezcommerce.lk_2024  Місяць тому +1

      1st paper එක ගන්න බෑ දැන්ම. තව ටික දවසකින් දෙන්නම්

    • @gaminigunarathne-s4x
      @gaminigunarathne-s4x Місяць тому +1

      Kochchra kal yaida sir ​@@ezcommerce.lk_2024

    • @nethra2921
      @nethra2921 Місяць тому +1

      @@ezcommerce.lk_2024 sanyen eka kawdda enne

    • @ezcommerce.lk_2024
      @ezcommerce.lk_2024  Місяць тому

      @@gaminigunarathne-s4x පුළුවන් ඉකමනින් දෙනවා.

    • @ezcommerce.lk_2024
      @ezcommerce.lk_2024  Місяць тому

      @@nethra2921 මොකද්ද?

  • @MadushanNavodya
    @MadushanNavodya Місяць тому +2

    පියල් වැඩිපුර මාසයක වැටුපක් ගන්න නිසා වැඩිපුර එක වියදම් වලට දාන්න ඕන නැද්ද?

    • @ezcommerce.lk_2024
      @ezcommerce.lk_2024  Місяць тому +1

      නෑ ඒ වැටුප මේ කාලච්ඡේදයට අදාළ නෑ. ඒක ඊළග කාලච්ඡේයට අදාළ එකක්.

    • @BosaMageeka
      @BosaMageeka Місяць тому

      ගැනිළි නෙමේද ඒක​@@ezcommerce.lk_2024

  • @SandamithBasnayaka
    @SandamithBasnayaka Місяць тому +3

    මේකෙ ගැලපිල්ලක් දෙකක් වැරදුනා කියලා ලකුනු ඔක්කොම නැති වෙන් නෑ නේද..

    • @ezcommerce.lk_2024
      @ezcommerce.lk_2024  Місяць тому

      නෑ අයිතම වලට වෙන වෙනම ලකුණු දෙන්නෙ.

  • @fazloonahamed3184
    @fazloonahamed3184 Місяць тому +2

    Company company

  • @zengtheman
    @zengtheman Місяць тому +2

    ප්‍රසාද දීමනාව වියදමක් විදියට දැම්මෙ නෑ සර් මම. ලකුණු කීයක් කැපෙයිද ඒ නිසා? 2nd paper එකේ ශුද්ධ ලකුණු 50න් 1ක් වගේ කැපෙයිද ඒ වරද නිසා?

    • @zengtheman
      @zengtheman Місяць тому +1

      සර් උත්තරයක් දෙන්නකෝ .... 😭

    • @ezcommerce.lk_2024
      @ezcommerce.lk_2024  Місяць тому +1

      @@zengtheman සර් කියන්න එපා.
      මේකෙ මෙහෙමයි ප්‍රසාද දීමනා දැම්මෙ නෑ කියන්නෙ ශුද්ධ ලාභය වැරදියි. එතකොට හවුල්කරුවන්ගෙ ලාභ කොටසත් වැරදියි. ඊට පස්සෙ හවුල් ජංගම ගිණුමේ ශේෂයත් වැරදියි. ඒවට ලකුණු කොච්චර කැපෙයිද කියන්න හරියටම කියන්න බෑ. මොන තැන් වලට ලකුණු දෙයිද දන්නෑනෙ.

    • @zengtheman
      @zengtheman Місяць тому +1

      @@ezcommerce.lk_2024 අයියෝ 50න් 2කක්ම අඩු වෙයිද? 😭😭 මැරෙන්න තමා වෙන්නෙ

    • @ezcommerce.lk_2024
      @ezcommerce.lk_2024  Місяць тому

      @zengtheman 2 ක් අඩු වෙන එකක් නෑ. මොකද 2nd part එකට මුළු ලකුණු 200 න් නෙ දෙන්නෙ. එතකොට බෙදිලා එනකොට ලොකුවට අඩු වෙන්නෙ නෑ.

    • @zengtheman
      @zengtheman Місяць тому +1

      @@ezcommerce.lk_2024 ඔව් නේද යාළු

  • @madumadu6485
    @madumadu6485 Місяць тому +1

    සමාගම් ගානත් දාන්නකො

  • @chadeepsulakshana7358
    @chadeepsulakshana7358 Місяць тому +1

    Samajika mudal gana nadda

  • @gggimhani123
    @gggimhani123 Місяць тому +1

    Meke galapili dekak thunak wage waradi ethakota lakumu okkoma nathi wenawada😢

    • @ezcommerce.lk_2024
      @ezcommerce.lk_2024  Місяць тому +1

      @@gggimhani123 ඔක්කොම නැති වෙන්නෙ නෑ

    • @gaminigunarathne-s4x
      @gaminigunarathne-s4x Місяць тому

      ඇනේ කියන්න්කො ගැලපිලි දෙකක් කරේ නැති උනොත් ලකුනු කොච්චර අඩු වෙයිද කියල ​@@ezcommerce.lk_2024

  • @sajithchathuranga7136
    @sajithchathuranga7136 Місяць тому +1

    අවසාන ශේශයන්ට ලකුනු දෙනවද

  • @cinderella9826
    @cinderella9826 Місяць тому +3

    Samagam gaana 102 400td blnc une ek dennkoo ilgt

  • @DilushaThathsarani
    @DilushaThathsarani Місяць тому +1

    Galapilii dekk waradela
    Lakunu okome nati wenewade

  • @Hasinidiltharaa
    @Hasinidiltharaa Місяць тому +1

    කමල් ට ගැනිලි 50ක් තිබ්බනෙ එක ජන්ගම ගිනුමට හර කරන්නෙ නැද්ද

    • @Dinukichamathka
      @Dinukichamathka Місяць тому +1

      කමල් කියන්නේ කලමනාකරුවෙක් වසර අග එයා හවුල් කරුවෙක්.වෙන්නෙ එතකොට එයා සම්බන්ද එව්වා ජංගම ප්‍රාග්දන එන්නෙ නෑ නේද . ප්‍රග්දනය කිර්තිනාමය නේ එන්නෙ

    • @ezcommerce.lk_2024
      @ezcommerce.lk_2024  Місяць тому

      ඔතන වෙන්නෙ මෙහෙමයි. කමල් කියන්නෙ ව්‍යාපාරයේ වැඩ කරන කළමනාකරුවෙක්. එයා වර්ෂය අවසානයේ ව්‍යාපාරයෙ හවුල් කරුවෙක් වෙනවා. එතකොට කීරිතිනාමය සාමාන්‍ය විදියටම ගළපන්න. ඒක ප්‍රශ්නයක් නෑ. කමල් කළමනාකරු විදියට සේවය කරන කොට එයාගෙ පඩිය 1 000 කියලා 2 වන ගැලපිල්ලෙ කියනවා. එතකොට මේ වර්ෂයේදී එයාට තාම ඒක ගෙවලා නෑ. හැබැයි ඒ පඩිය එයාගෙ ප්‍රාග්ධනය විදියට සලකනවා කියලත් තියෙනවා. එතකොට දිවිත්ව සටහන එන්නෙ මෙහෙම - ලා/අ ගිණුම හර 1000 කමල්ගෙ ප්‍රාග්ධන ගිණුම බැර 1000 ලා/ආ ගිණුම හර වෙන්නෙ ඒ 1000 ඇත්තටම කමල්ගෙ වැටුප නිසා. තේරුණාද?

    • @ezcommerce.lk_2024
      @ezcommerce.lk_2024  Місяць тому

      50 ක් නෙමේ 100 ක් තියෙන්නෙ. 7 වෙනි ගැලපිල්ල බලන්න හරියට. ඒකෙ කියනවා ඒ ගැනිලි 100 කමල්ට දුන්න ත්‍යාගයක් කියලා. එතකොට ත්‍යාග කියන්නෙ වියදමක්. ඒක ලා/අ ගිණුමට හර වෙනවා. ගැනුම් ගිණුම බැර වෙනවා. ගැනුම් ගිණුම බැර වෙන්නේ භාණ්ඩ ගැනිලි නිසා. තේරුණා ද?

    • @Hasinidiltharaa
      @Hasinidiltharaa Місяць тому

      @CommerceZone_2024 තේරුනෙ නම් නෑ බලමුකො මොකක්ද වෙන්නෙ කියලා 🥺

    • @Hasinidiltharaa
      @Hasinidiltharaa Місяць тому +1

      @@ezcommerce.lk_2024 මතන නෑ අනේ කීයක් ද කියලා මතකෙන් කිව්වේ 🥺