මාලිමාවේ ඇමති ඉතිහාසය අලුතින් ලියයි

Поділитися
Вставка
  • Опубліковано 13 гру 2024

КОМЕНТАРІ • 70

  • @ghdwijesena7524
    @ghdwijesena7524 2 години тому +26

    බිමල් ඇමතිතුමා නම් සුපිරි යෙක්. රටේ ප්‍රවාහනය ත් ඉදිරියට ගේන්න ❤❤❤

  • @AshokaPerera-m8v
    @AshokaPerera-m8v 3 години тому +51

    හොරා කාපු උන්ට දැන් බලාගෙන ඉන්න බැරි සීන් එකක් තියෙන්නේ ...වැඩිපුර රිදිලා ඉන්නේ ඉදුල් කාපු උන්ට ...😂😂😂

    • @kanti7069
      @kanti7069 2 години тому

      Sahathekawama❤

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 Годину тому

      ඒ නම් සම්පූර්ණ ඇත්ත...

    • @sujanigunawardhana1338
      @sujanigunawardhana1338 Годину тому

      අනිවාර්යයෙන් ..මුන්ට..බලන්.ඉන්නබැ..ඒකයි..ඇදහොයන්නේ..

    • @amalkasurangi8340
      @amalkasurangi8340 16 хвилин тому

      මොකද උන්ට ඕනේ රට හදන්න නෙවෙයිනේ උන්ට හැදෙන්න ඉතින් දිරවන්න

    • @ranjithgunarathna7513
      @ranjithgunarathna7513 13 хвилин тому

      😂😅අනිවාර්යයෙන්ම

  • @rohankotelawala7080
    @rohankotelawala7080 3 години тому +16

    මාලිමාවට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @SadnaPerera-q4y
    @SadnaPerera-q4y 3 години тому +14

    හැමදේම හොයල බලලා කරන එකත් shows එකක් වගේ තමා මාලිමාවට ජය

  • @lourdesfernando7629
    @lourdesfernando7629 Годину тому +4

    මමනම් අවුරුදු 37 රට ඉන්නේ මාගේ පැතුම මගේ රට ලොකෙන් උතුම් , ලස්සන රටක් වෙනවට

  • @DayaSilva-ct8bv
    @DayaSilva-ct8bv 23 хвилини тому +1

    බිමල් සහෝදරයා ට හදවතින්ම ආදරෙයි පරිස්සමින් කටයුතු කරන්න සහෝදරයා අපිට වචන නෑ මාලිමාව ට ජයවේවා 🧭🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌

  • @CristyAthukorala
    @CristyAthukorala Годину тому +3

    .බිමල් මැතිතුමා...
    අපට හරිම සතුටුයි. ජය වේ ලංකා...

  • @bp7064
    @bp7064 2 години тому +10

    රට වෙනස් කරන මාලිමාව ආදර්ශමත් නිහතමානී නායකයෙක් අනුර කුමාර දිසානායක මහතා. මහජනයා පැතූ පරිවර්තනය දැන් සිදුවෙමින් පවතිනවා.❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹

  • @RamyaJayasekara-u8z
    @RamyaJayasekara-u8z 2 години тому +6

    ❤වරායෙන් බත් එකක් කන්න තිබ්‍බෙඉස්සර නම්‍ හොදට තිබ්‍රනසහෝදරය ජයවේ‍වා

  • @kasstump927
    @kasstump927 28 хвилин тому +1

    Good job going for a visit of the harbor. By checking the present system you can upgrade the system to new working conditions. Developing the port a county can increase of the main income source. Hats off to you and very best wishes

  • @athulahemantha149
    @athulahemantha149 2 години тому +3

    ❤️❤️❤️❤️❤️❤️ බිමල් සහෝදරයා

  • @KwKw-in2gq
    @KwKw-in2gq 3 хвилини тому

    👍👍👍

  • @Lily-d6s2w
    @Lily-d6s2w 2 години тому +1

    ජයවෙවා❤❤❤❤❤❤මාලිමාවට ජේසු පිහිටයි ඔබ තුමාට

  • @MalinaSirlanka-f6w
    @MalinaSirlanka-f6w 2 години тому +1

    Taruwan saranai ❤

  • @Athula12165
    @Athula12165 Годину тому +1

    බුලත් එතුමා බලාපොරොත්තු වෙන්නෙ නැහැ ඔහුට ඕනේ වැඩ වැඩ..

  • @User94-z7s
    @User94-z7s Годину тому +1

    බිමල් රත්නායක ශෝයි අනේ

  • @jeevansoysa7566
    @jeevansoysa7566 Годину тому +2

    රට හදන්න පුලුවන් නායකයා සහ කණ්ඩායම මාලිමාව තමයි

  • @HggdGffdd
    @HggdGffdd 3 години тому +1

    ❤❤❤

  • @NilaanJayathilaka-j3n
    @NilaanJayathilaka-j3n 2 години тому

    Yakoooo.. Amathi thuma ne.. Mn hithuwe thaama mn ninden heenayak balanawa kiyala.. ❤❤❤Supiri.... Hamadema hoyala balanna oone.. 🎉🎉

  • @Nilushthilanka
    @Nilushthilanka Годину тому

    Jayawewa❤❤❤❤

  • @ashan2000
    @ashan2000 3 години тому +2

    WCT එකට crane දාලා නේද යකූ.. Uodate එකක් දැක්කෙත් නෑ 😋

  • @MalshanMalinda-o5h
    @MalshanMalinda-o5h 2 години тому +1

    ❤💪💪💪💪💪💪

  • @Sunilsantha-wo5ih
    @Sunilsantha-wo5ih 2 години тому +3

    Wadipura ridila thiyenne indul kapu unta.supiri coment 1 pahalin thibba

  • @anomadarshinie6343
    @anomadarshinie6343 2 години тому

    👏👏❤️🙏

  • @NayanaPriyanka-v6s
    @NayanaPriyanka-v6s 2 години тому

    🙏🏻🙏🏻🙏🏻🙏🏻👍🏻👍🏻👍🏻

  • @AselaRuwan-x2y
    @AselaRuwan-x2y Годину тому

    Rata niyama thanata yanawa.. Harima sathutuyi. Api rajaya paththe hitagena sahaya demu...

  • @kanti7069
    @kanti7069 2 години тому

    Sahodara bemal rathnayeka methethumani bohoma sthuti ape Rata goda ganna yoda bala yoda sakteya dereya Lebew jayama wewa ❤❤❤❤❤❤❤❤

  • @thiwenkulathilaka1666
    @thiwenkulathilaka1666 Годину тому

    ජයවෙවා හොරුන්ට උන හදෙන්න දෙමු

  • @MalaJaysinghe
    @MalaJaysinghe 2 хвилини тому

    Itihasa
    Sahodarayo sir la. Wela

  • @hkbirangahkb5553
    @hkbirangahkb5553 49 хвилин тому

    Respect to NPP

  • @NayanajithDharmasiri-j4i
    @NayanajithDharmasiri-j4i Годину тому

    පරීක්ෂා karanna nodanwa yanna one

  • @silvag9383
    @silvag9383 2 години тому

    NPP ❤❤❤❤❤❤

  • @SumithKariyavasam
    @SumithKariyavasam 2 години тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ යකෝ එතකොට,,, කථානායක අලුතින් ඉතිහාසයට මොකක්වත් එකතු කලේ නැද්ද...? ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @mrdabba
    @mrdabba Годину тому

    හදිස්සියේ එනකොට බුලත් රෙඩි වෙන්නෙ කොහොමද

    • @PradeepKumara-xt5cc
      @PradeepKumara-xt5cc 14 хвилин тому

      උබලගෙ සීයගෙ කඩෙන් ගෙනාවෙ

  • @RamzinilarMohamed
    @RamzinilarMohamed 2 години тому

    SuPPA SUPERRR hariyata japaane koriyawa wage wedabimwala dakinawa wage SHOYYY

  • @sumanagajanayake
    @sumanagajanayake Годину тому

    Me guhawe horu tika ayin karanda.. Sir....nathnam...ema ma thamayi

  • @disanayakakumari4809
    @disanayakakumari4809 3 години тому +1

    Mahanse wela wada gana hoyala balanna one a wadi a welawata hariyata wenawada keyala

  • @SajjaDayanga
    @SajjaDayanga 34 хвилини тому

    Horunta horaka.a navattala
    Nikamknta vada karanna hitila 😂😂😂

  • @ShalikaChathura-l8c
    @ShalikaChathura-l8c 2 години тому

    Wena amathiyek giyanam..ammo..ragili.

  • @sagarasenevirathne4384
    @sagarasenevirathne4384 Годину тому

    Den owa me masa dekata patan ganna ethi neda....😂😂😂

  • @antonybenroymiranda766
    @antonybenroymiranda766 Годину тому

    Ape petti kadala badu ganna waraye kakkànwa nawathanda.

  • @kelumisuru4488
    @kelumisuru4488 3 години тому +1

    boru shows para ballagena parliament eke inne boru karaayoneeeeee

    • @AshokaPerera-m8v
      @AshokaPerera-m8v 3 години тому +8

      ඇයි හිටපු උන් කරාද උබලට බොරු සෝබන නැතිව මේක සුරපුරයක් ...

    • @JBandara-ny1xq
      @JBandara-ny1xq 3 години тому

      පල පල පරයා යන්න...ජනතාවගේ ධනය හොරාකාලා රට බංකොලොත් කරපු පව්කාරයෝ මීට වඩා හොඳයිද බොල....😮😮😮

    • @ashan2000
      @ashan2000 3 години тому +2

      අම්මෝ ඉතින් නේත...නොවැම්බර් 14 ද ඔයා ඉපදුනේ.. පව් සූටියා..

    • @SkyrahReach
      @SkyrahReach 3 години тому +3

      @@AshokaPerera-m8vhorngea yapuna prabalu weasigea putheak..

    • @TheresePadma
      @TheresePadma 2 години тому +2

      රනිල් රාජපක්ෂ ආංඩුවේ හිටියෙ ඔක්කොම සුද්දවන්තයොද ?

  • @SisiraSenarathna-u2g
    @SisiraSenarathna-u2g 2 години тому

    රටේ ජනතාවට කන්න නැතත් jvp ආණ්ඩු වැඩ bari tazan la ge සංදර්ශන nam loweth නෑ .ithim 😂😂

    • @Samankumara-v6b
      @Samankumara-v6b 2 години тому

      ඉතින් මාද්‍ය කාරයින්ට කියපන්කො දාන් නැතිව ඉන්න කියලා..එතකොට සංදර්ශනත් නෑ..බලු කෙදිරිලිත්..නෑ😂😂😂😂😂

    • @SurenDhananjaya
      @SurenDhananjaya 2 години тому

      කන්න? මාරුවෙන් මාරුවට කාලකන්නි දියුණු කරපු රටේ එහෙම වෙන්න විදියක් නෑ 😌👌

    • @samarappuligesandamali8433
      @samarappuligesandamali8433 2 години тому

      හැබැයි තමුන්ට තරම් බැරි කමක් නෑ 😂😂

    • @AchalaWeerasingha-e7e
      @AchalaWeerasingha-e7e 2 години тому

      රටේ මිනිස්සුන්ට කන්න නැති කලේ මේ මාස දෙකට ආපු jvp එකද..ඊට කලින් ලංකාව තිබ්බේ යුරෝපය වගේ නේ ..තමුසෙට ඉදුල් නැති උනාට jvp එක පලි නෑ..දැන් ඉතින් අතපය හොලවලා වැඩක් කරලා කීයක් හරි හොයාගන්නවා .

    • @Kumari-yz1ys
      @Kumari-yz1ys 2 години тому +1

      Thopita kannna thibuth athi nada edakin