වැව්බැඳි දේශය - හුරුළු වැව 01 (Hurulu wewa)
Вставка
- Опубліковано 24 лис 2024
- #huruluwewa #naradabkmeewewa #gaminiadikari #tharindaelvitigala #truthsidetv #history #travel
වැව් බැඳි දේශය ශ්‍රී ලංකාවේ වාරි තාක්ෂණය හ ඉතිහාසය, පුරා විද්‍යාව, සංස්කෘතිය පිළිබඳව නිර්මාණය කරන ලද සංචාරක වැඩ සටහනකි. මෙම වැඩසටහන නාරද බක්මීවැව විසින් ඉදිරිපත් කරන ලද අතර ජේෂ්ඨ පුරාවිද්‍යාඥ මහාචාර්ය ගාමිණී අධිකාරි මහතා සම්පත් දායකයෙකු ලෙස එක්විය. මෙහි සංකල්පය පිටපත සහ අධ්‍යක්ෂණය තරින්ද ඇල්විටිගල විසිනි.
මෙම වැඩසටහන තුළින් හුරුළු වැව පිළිබඳ තොරතුරු ඉදිරිපත් කෙරේ. මේ එහි පළමු කොටසයි.
අපේ හුරුලු වැව. හරි ලස්සනයි නේද..😮😮😮
මහසෙන් රජතුමා සැදු වැව 1958 ගංවතුරට කැඩි ගිය වැව. නැවත ප්‍රතිසංස්කරණය කරන ලද වැව 1970 එවක අගමැති ගරු සිරිමාවෝ බන්ඩාරනායක මැතිනිය ගේ සමගි පෙරමුණ ආන්ඩුවෙන් ගරු ටී බී හේරත් නියෝජ්‍ය මහවැලි ඇමති තුමාගේ අප්‍රතිහත උත්සාහයෙන් 1976 හුරුළුවැවට බෝවතැන්නෙන් මහ වැලි ගග හරස් කොට හුරුළුවැවට මහවැලි වතුර ලබාදුන්නා. ඒ උතුම් මිනිසුන් ද සිහිපත් කරන්න .
❤❤❤
ලස්සන පලාතක්. කොහොමද අපේ මහාචාර්ය තුමා සම්බන්ද වෙන්නෙ. මා දන්නවා මෙවැනි සත්කාරයක් වතුර නැතිව ඇති පලාතක වැවක් බැදීමට හැකියාව ගැන විපරම් කරන සමාජ සත්කාරයෙක් ගැන. ඔහුට සම්බන්ද වෙන්න හැකියාවක් ඇත්ද?.
මහසෙන් රජුගේ කාලයේ පටන් හුරුළුවැව සහ ගම්වැසියන් සමඟ පවුල් සබඳතා පැවැත්වීම අපට මහත් භාග්‍යයකි